හැමදාන කන අල වෙනුවට කාලම බලන්න | Buthsarana | Ceylon Agri | Episode 191

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 34

  • @jayaminiharshani3426
    @jayaminiharshani3426 3 роки тому +4

    ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම ආශාවෙන් බලනවා.‌ ඔබ තුමාට බොහෝම ස්තුතියි. බුදුසරනයි.

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 3 роки тому +3

    තැම්බුණු පසු හරිම සුවඳයි.හරිම රසයි.

  • @chamilaprasadani2049
    @chamilaprasadani2049 3 роки тому +1

    Thank you Ceylon agri 🏝

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 роки тому +2

    Suvapathweva 🙏🙏🙏

  • @deniyayethero9954
    @deniyayethero9954 3 роки тому +4

    අවුරුදු ගාණක් පැරණි ගහක් තියෙනවා අද ගලවන්න ඕන

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 роки тому +5

    මහත්මයා ගෙදරදීම තනකොල carpet එකක් ලේසියෙන් අඩු වියදමින් හදාගන්න හටි කියලා දෙනවද? ස්තුතියි.

  • @hemajayantha1659
    @hemajayantha1659 28 днів тому

    ❤❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому

    Thanks

  • @menakasanjeewa7863
    @menakasanjeewa7863 3 роки тому +1

    From where can we buy plants?

  • @yoshanifernando5348
    @yoshanifernando5348 3 роки тому +3

    You can also say that the leaf can be used to wrap food like a banana leaf.
    People living in town or flat may be unable to grow banana plant so this is an environment friendly way to lunch sheet substitute.
    Please correct me if I'm am wrong. Thank you for promoting Sri Lankan plants.

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      Yeah Definitely. Thank you so much

  • @Faleelmusthafa1133
    @Faleelmusthafa1133 3 роки тому

    Uncle carambunatti bijja palakarana video
    Karandako

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 роки тому

    👍👍👍👍

  • @jayasundara-q7w
    @jayasundara-q7w Рік тому

    බුත්සරණ බීජ පැල කරන්නේ කොහොමද?

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 2 роки тому

    දියත උයනේ මෙවැනි අල වර්ග වල පැල තියෙනවාද

  • @wasanasumudu113
    @wasanasumudu113 3 роки тому

    උඩල අල ගැන විස්තරයක් දෙන්න

  • @nalinherath1394
    @nalinherath1394 Рік тому

    ගර්භණී අම්මලාට කෑමට ගුණද සර්

  • @chamilaruwankumari4539
    @chamilaruwankumari4539 3 роки тому

    මට පුංචි ගැටලුවක් තියෙනවා නිවැරදි කරලා දෙන්න පුලුවන්ද.හබරල අල කෑමට ගන්න පුලුවන්ද.ආහාරයට ගත්විට කට කසනවා එය මා අත්දැකීමෙන් කියන්නේ.එවිට ගතහැකි ප්‍රතිකාර මොනවාද.ආහාරයට ගත හැකි විශේෂ ක්‍රමයක් තිබේද

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 2 роки тому

      Kewata kamak ne.api kanne siyambala ho aembull dodam dala.uyana welawata witharai kata kahanne.pahuwadata adui.

  • @tcindunil963
    @tcindunil963 3 роки тому

    අරලොක් අල පිටි ගන්නෙ කොහොමද

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 роки тому

    ඔබ තුමා දියතට ගේනවාද අලවර්ග වල බීජ.

  • @M.N.Kavinda
    @M.N.Kavinda 3 роки тому +3

    අරලොක් නේද?🤔

  • @million_Star_shots
    @million_Star_shots 3 роки тому +2

    මට බුත් සරණ අල පැල ටිකක් ලබා දෙන්න පුළුවන්ද fone no ඒක දෙන්න පුළුවන්ද

  • @harshanikdn1817
    @harshanikdn1817 3 роки тому

    Api kiyanne Rankeeriya

  • @deniyayethero9954
    @deniyayethero9954 3 роки тому +2

    හුලන් කීරියා කියන්නේ මේවා ද

  • @next2010u
    @next2010u 3 роки тому

    Aththatama mekata buthsarana kiyala kiyana eka weradi. Api mussanda kiyana mal wargayata samana gahak thiyenawa sudu pata wisala mal pipena. Eva kelewala thiyenawa. Mal papadam wage bedala kanna puluwan. Me gas wargayata api kiyanne rata Hulankeeriya kiyala. Mama hithanne meka canas wargayak. Mama langath thiyenawa. Kanda morannata kelin kanna one. Thank you very much.

  • @chathuralakmal1540
    @chathuralakmal1540 Рік тому

    Pela ganda puluwan da