අටංපහුරු ඉස්කෝලේ - වණික් වංශික පැණික් හරක් | Royal Taprobanian

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 773

  • @wishmika
    @wishmika 4 роки тому +228

    මං ස' ගේ මොන මඟුලකටවත් ආස නෑ මං ආස එකම දේ මේ මිත්‍යාවට ගහන එකට 😍❤

    • @kalumarunasanthakalum6120
      @kalumarunasanthakalum6120 4 роки тому +3

      දොදලුකන්දේ පිරිවතුර වගේ

    • @chinthakadesha1014
      @chinthakadesha1014 4 роки тому +1

      Mithyaawata gahana ekata thama apith asa eth atta dewal ne kiyala oppu karnn yanakota tikak dukai

    • @lankanhawk7153
      @lankanhawk7153 4 роки тому

      මරු අහ්හ්,,, 😍

    • @sachinthaarunoddya7948
      @sachinthaarunoddya7948 3 роки тому +2

      @@chinthakadesha1014 නෑ කියල ඕන තරම් ඔප්පු කරල තියනව. තියනව කියලයි ඔප්පු කරල නැත්තෙ 🤔

    • @snsnada9360
      @snsnada9360 3 роки тому +2

      නියම කථාව. මිථ්‍යාවට විරුද්ධව අපි පෙලගැසෙමු.

  • @Thacarshee
    @Thacarshee 4 роки тому +205

    මනසට බඩගින්න හැදුණාම එන්නේ මෙතනට
    සන්නා සර් කියන්නේ අමුතුම chef කෙනෙක්

    • @ruwankumara1545
      @ruwankumara1545 4 роки тому +2

      හරියටම හරියන කථාව 🤟

    • @sanarhkumara3860
      @sanarhkumara3860 3 роки тому

      Ubage comments ekanam ela machoooo

  • @OG-fz7ck
    @OG-fz7ck 4 роки тому +52

    ජොයින්ට් පාර සැරට තියනවා සර්😂❤

  • @greentv7789
    @greentv7789 3 роки тому +5

    වැල්ඩින් සින් එක ඇත්ත එක වෙදකමක් .අද්දැකිමෙන් කියන්නේ ඔබ තුමාට .
    පැණී ,පුටු ,ඇන්දිලි කතාව මී පැණී වගේ
    සොබාදහම ආදරය කරන
    ජිවිතය රංගන යෙදෙන්නෙ නැතී
    සුපිරි මුද්දක් තමා
    රෑඩිකල් මෙඩීකල්
    වෙන්න දෙන ටොක්
    වලට ඇඩෙනවා තනී ඈහෑට 🎙️🎙️

  • @athulamudalige4620
    @athulamudalige4620 3 роки тому +2

    රාගම රෝහලෙන් කපන්න ගිය මගෙ කකුල ...
    වෑල්ඩින් වෙද මහත්තයා හොඳ කරා ... ඒක විස්මිත ප්‍රතිකාරයක්... වෑල්ඩින් යන නම මිනිසුන් එතුමාට දාපු නමක්... කරැනු සොයා... බලන්න....
    නැත්තන් බුද්ධිමතුන් කියන හැම දේම ඇත්ත නෙවෙයි... කියල දන් නැති මිනිස්සු රැවටෙනව...🙏

  • @ashanthanuka3792
    @ashanthanuka3792 4 роки тому +25

    වැල්ඩින් වෙදාගේ බෙහෙත් ගැන නම් මම අත් දැකලා තියෙනවා. අනිත් අය ගැන කියපු කතා ඇත්ත. ඒත් වැල්ඩින් වෙදා ගේ බෙහෙත් නම් නියමට වැඩ.

    • @prasannasampath980
      @prasannasampath980 3 роки тому +3

      ඔව් මමත් දැකල තියනවා එික ඇත්ත..මේ ගංජ පිස්සා බටහිරට පුක දෙනව වැඩියි..

    • @tribelife7650
      @tribelife7650 3 роки тому +1

      Light nimala pahanenn eliyaganinn gokarathayen kadeta palayana hethuwa anikuth sema dewall awe batahirn denn negena hira unata gobbyo ?

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 3 роки тому +1

      @@prasannasampath980 paw bn uba dukai mole tarama gena

    • @lakshithakariyawasam2962
      @lakshithakariyawasam2962 3 роки тому

      ඒක ඇත්ත.. අනිත් කියපුව එක්ක එකඟයි

    • @priyanthakumara1317
      @priyanthakumara1317 3 роки тому +1

      බටහිර වෙද සංගමය හෙල වෙදකමට කැත්ත දාන බව දැනගෙන සිටිමු.
      හරි ක්‍රමවේදයක් තිබුනොත් සුද්දො බඩගාගෙන මෙරටට එනබවත් සන්න ද දතයුතුයි.

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 3 роки тому

    සුපිරී සර්...... උඩුගම් බලා යන ගමනට..තටු ලැබේවා !!!

  • @dinindusilva22
    @dinindusilva22 4 роки тому +9

    මිථ්‍යාවට ඇඩෙන්නම දීලා තියෙනවා.ජය වේවා සර්👍👍👍👍

    • @dilshannsilva3100
      @dilshannsilva3100 4 роки тому

      mithyawa muge redd 😂😂😂😂😂 mu ra hedenna thibbe corona oissa

    • @navodjanith4194
      @navodjanith4194 3 роки тому

      @@dilshannsilva3100 uba marilada inne thama jeewath wenawada 😂

  • @Vish________
    @Vish________ 3 роки тому +4

    අම්මෝ.. . 😂😂😂😂 මන් තරම් මේ video එක කව්රුවත් enjoy කරන්නෙ නැතිව ඇති..

  • @lahirukrishantha1653
    @lahirukrishantha1653 4 роки тому +99

    මේක අහ අහ ඉන්න ගමන්ම ඩයලොග් එකෙන් මංජුල පීරිස්ගේ රෙද්දක් ගැන කෝල් එකක් ආවා 😂

    • @MsHasitha
      @MsHasitha 4 роки тому

      සිරාවට යකෝ මටත් ආවා 😂

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 4 роки тому

      මටත් ආව. Record කරපු එකක් කියල දැන දැනත් කුණුහබ්බ දෙකක් කියල කට් කරා මං😂

    • @mohamedsajjad9664
      @mohamedsajjad9664 3 роки тому

      @@sudeepwarnabharana5019 😂😂😂😂 හම්මෝ.මාත් බනින්න ගිහිල්ල මතක් උනා recording කියල.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 роки тому

      කව්ද මංජුල කියන එකා

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @gihanrathnayake9055
    @gihanrathnayake9055 3 роки тому +7

    සර් කතාව ඇත්ත.ඒ වුනාට සාදර අනුග්‍රහය CTC (ලංකා දුම්කොල සමාගම )එකෙන් වගේ මට පේන්නේ.😏😏😏😏

  • @janakawasan7708
    @janakawasan7708 4 роки тому +54

    69ලක්ෂයක් දක්කාගෙන යනවා එලටම 😂😂😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 роки тому

      👍👍👍🐃🐃🐃🐃🥱😃😃

    • @sheronnipun8838
      @sheronnipun8838 4 роки тому +1

      69 tai gya paara 62tai ata 2ka puka wate karakilaa yanna deela tyanne.. 😂 ara pandam allan unne lagadi pakanil lonthaya uge unuth 69ta 2wani na bola.. okkoma ekama pattiye harak thamai

    • @tribelife7650
      @tribelife7650 3 роки тому

      Jah kotiya ambepusa pasukarala edapan kanda kegalla i peni bundi wedagawata.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому

      @@sheronnipun8838 ජේවීපී පන්ති පහටත් පහර ගැසූ බව මතක තබා ගන්න

  • @මඩවලවසන්ත

    මැටි පිඬු ගෙන අනා
    මා තැනූ දේව පිළිමය
    අණ කරයි ම,සිතට
    යදින ලෙස බැතිමත්ව

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 роки тому

    අම්ම්ම්ම්ම්මෝඕඕ සර් කනට ගහලා පුකෙ අරින්වා වගෙ පට්ට

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +1

    Sir hithana Vidiya maruu.❤️❤️❤️❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 роки тому +23

    වැල්ඩින් වෙදා ගැන ඇත්ත කතාවක් තියෙනවා.. කැඩිච්ච අස්ථි නැවත හදනවා වැල්ඩින් කලා වගේ.. මං දන්න විදියට... එකයි එහෙම කියන්නේ.. ඒ කතාව හොයලා බලලා කියන්න වෙයි සර්... බුදුසරණයි

    • @Ruwanman
      @Ruwanman 4 роки тому +2

      ඒක තමයි එයත් කියන්නෙ අපිට හොයල බලන්න කියල ,මොකද එහෙම කරන්න පුලුවන් නම් මුලු ලෝකෙටම වටින දෙයක්නෙ

    • @buddhikakumarasinghe9570
      @buddhikakumarasinghe9570 3 роки тому

      @@Ruwanman ou eka aththa.awithma baluwanam harine. ona nam api atha paya kadala dennam

  • @djjanaka9616
    @djjanaka9616 3 роки тому +1

    අදනම් ජොයින්ට් පාර හොදට වැදිලා❤️. නියමයි සර්

  • @sohanprabath9688
    @sohanprabath9688 3 роки тому +3

    වැල්ඩින් වෙදාගේ කතාව නම් ඇත්ත සර් අපේ තාත්තා පිටරටන් ඉදන් වැටිලා දනිස්ස ඇටේ කැඩිලා ආවේ අපි ඔය කියන තැනට ගෙනිච්චා මාත් ගියා.අපි එකපාරයි බේත් කලේ දවස් 10ක් යද්දි අඩු උනා මාසයක් යද්දි හොදටම හොදයි ඊලග මාසේ තාත්තා අයේ රටත් ගියා

  • @traveltoheaven8928
    @traveltoheaven8928 4 роки тому +22

    සන්නා කියපු ගොඩක් දේවල් හරි හැබැයි මේ බෙහෙත මිත්‍යා වක් නෙවෙයි, මිත්‍යා වැඩ කරන කිසිකෙන්ක් කැමති නැ තමන් කරන දේ විද්‍යත්මක සනාත කරන්න,හැබැයි මේ මනුස්සයා එකට එකග උනා, බෙහෙතක් රොගියෙකුට දේන්න කලින් test කරනවා මේ බෙහෙත clinical test එක කරනවා එවගේම double blind test එකත් කරන්වා මෙ දේකෙදිම සාර්තක වෙනනවා,ඉලගට බලන්න ඔනි මේ බෙහෙතෙන් side effect තියෙනවාද කියලා එකත් කරන්න අවශ්‍ය නැ මොකද අපේ රටේ හොයාගන්න අපි කන බොන දෙවල් වලින් මෙක හදන්නෙ, එවා අපේ මිනිස්සුන්ට විසවෙන්නෙ නැ, අනික මේ test කලේ නිකන් මිනිස්සු නෙවෙයි specialist doctors.
    සන්නා මොනවා කිව්වත් අසාවෙන් අහන් ඉන්නව හොයලා බල්න්නේ නැතුව පිලිගන්නෙ නැ ❤
    වැල්ඩින් වෙද මහතයා ගැන දන්න අය දන්නවා ❤
    සැ.යු අපි නොදන්නා අපිට නොතේරෙන හැමදේමටම කියන නම මිත්‍යා ව නෙවෙයි.

    • @AkashThilankaJayawardena
      @AkashThilankaJayawardena 4 роки тому +1

      බෙහෙත සාර්ථක බවට මෙතෙක් මාධ්‍ය තුල පල වූ වාර්තාවන් තුලින් ප්‍රත්‍යක්ෂ වුවද කළ යුත්තේ අවශ්‍ය සියළු අවසරයන් සහ පරීක්ෂණයන් අවසානයේදී ; විධිමත් නිර්දේශයන්ට යටත්ව දැනට රෝගී තත්ත්වයෙන් පසුවන සියළු රෝගීන්ට මෙම ඖෂධය ලබාදීමයි. නමුත් මොහු විසින් සිදු කලේ අනවශ්‍ය අනතුරක් සහ අවදානමක් එදා පැමිණි මිනිසුන්ට දීමයි. ඔහු අවංකවම මේ කාර්යය කරනවානම් කළ යුත්තේ මෙය නොව මා මුලින් සඳහන් කළ යුත්තයි. මන්ද යත් දැනට රෝගී තත්ත්වයෙන් පසුවන රෝගීන් සුවපත් කිරීම සහ අවස්ථානුරූපීව සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි.
      අවසන් නිගමනය නම් ; මොහු කරගත්තේ කිරි කලයට ගොම බාල්දියක්ම හලාගැනීමයි.

  • @thilinakushan2185
    @thilinakushan2185 4 роки тому +19

    සර්, අපි ඔයාගෙන් ඉගෙනගත්තා.ඒත් සමහර කතා හරි මෝඩයි

    • @jjzz541
      @jjzz541 4 роки тому +1

      වයසට යනකොට අපි කාටත් ඔය ටික තමයි සහෝදරය

    • @gayanranasinghe417
      @gayanranasinghe417 4 роки тому

      සහතික ඇත්ත

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 роки тому +1

      Den nutloose

  • @indumadura3286
    @indumadura3286 3 роки тому +4

    ඇත්තටම මු වගේ උන් ගැන දුකයි ....මම හිතන් හිටියේ පට්ට පොරක් කියලා ,,😂😂😂😂😂😂😂😂😂😂😂 සීරාවට පිස්සු 😂😂😂😂😂😂😂😂

    • @tribelife7650
      @tribelife7650 3 роки тому

      Pavuthage mase marukapu muttiya madura Arann penne gangatada.

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 роки тому +1

    Sir I respect you. You're speeches are true sir!!!
    Started listening to these speeches during the free time we got due to covid. What you say is absolutely 💯 true sir.

  • @shanakadevinda632
    @shanakadevinda632 4 роки тому +57

    ලෝකයේ සුන්දර රටක් වෙච්ච ලංකාව දුප්පත් උනේ . වහල් භාවයයි මිථ්‍යාවයි නිසා .

    • @ishsmusick2600
      @ishsmusick2600 3 роки тому +3

      නෑ සහොදරයා අපේ හෙළ විද්‍යාව මිතද්‍යාවක් කියා පිලිගත් දවසේ සිටයි අපි සුද්දට වහල් කම් කරන දුප්පතා උනේ

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому

      එතනත් ජේවීපී දේශපාලනය
      ලැජ්ජ නැද්ද යකෝ
      එක්කො මේ සන්න වගේ වීඩියෝ එකක් කරපන්කො
      මොනව වුනත් මේ වීඩියෝ එකේ ඇත්තක් තියෙනව

    • @ishsmusick2600
      @ishsmusick2600 3 роки тому

      @@හේශාන්පෙරේරා සහෝදරයා කියපු එකටද JVP ලබ්බක් පටලෝගත්තේ. එහෙනම් ඔබතුමාට කවුරු හරි bro කියද්දි එයින් අදහස් වන්නේ ඔහු හෝ අැයත් JVP හාල් පාරුවෙක් කියාද. මට දේශපාලනයක් ඕනේ නෑ. මම bro නොකියා සහෝදරයා පාවිච්චි කලෙත් සිංහල කම රැක ගැනීම උදෙසායි. එයින් ඔබේ අරසස් තද උනා නම් කමා වෙන්න. මං මෙතෙන්දි අදහස් කලේ බටහිර වෙෙද්‍ය විද්‍යාවට වඩා යමක් අප දේශීය වෙෙද්‍ය විද්‍යාවට කළ හැකි බවයි.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому +1

      @@ishsmusick2600 නෑ නෑ මේ වහල් බාවය කියන වචනෙ ඇවිල්ල සාමාන්‍යයෙන් ජේවීපී සාමාජිකයො
      ප්‍රදාන පක්ශ දෙකේ චන්ද දායකයන් ට කියන වචනයක් නෙ
      ඒකයි බැලුවෙ

    • @my3bro81
      @my3bro81 3 роки тому

      @@ishsmusick2600 aniwarenma.. British minissu hondata psychology study karapu minissu tikak pawichchi karala lankawe indiawe africa wala hitapu minissunge mind set eka wenas kara deshiya dewal hela dakina thenata.. india south africa wage rata wal wala ekeka krama magin ee minissunta jaathiaalaya kiyana eka athi kara.. eeth lankawe thama mata jaathikalayak peenna na..

  • @sularihansika2846
    @sularihansika2846 4 роки тому +7

    hospital ඵකෙන් හොඳ කරන්න බැහැ ගෙදර අරන් යන්න කිව්ව කෙනෙක් hospital ඵකෙන් කෙලින්ම අරන් ගියේ ඵතනට ලෙඩා සුව වුනා.ඒ දැනට අවුරුදු 15කටත් කලින්. ගමේ අය දන්නව ගමට කරන සේවය ගමේ ඉන්න කසිප්පු කාරයොයි ඔලුවෙන් ඉන්න කුහකයොයි අැරෙන්න වෙන අයට නම් ඒ මනුස්සයගෙ කලින් කල රැකියාව අදාල නෑ බාස් කෙනෙක්ට බෙහෙත් දෙන්න බැරි අැයි ලෙඩේ හොඳ වෙනව නම් ජාතකේ හොයන්න ඵපා සර් හොයන්න ඕන බෙහෙත සාර්ථකද නැත්ද කියන ඵක.

    • @sularihansika2846
      @sularihansika2846 4 роки тому

      @Shanuka Malshan හ්ම් හ්ම් හ්ම් හරි හරි හරි 😄

  • @roshanwishwajith9428
    @roshanwishwajith9428 3 роки тому

    Niyama post eka.hamoma balanna.

  • @ASHANonline
    @ASHANonline 4 роки тому +135

    තිත්ත ඇත්ත

  • @sanudacosta1345
    @sanudacosta1345 3 роки тому +1

    මොළයට කතා කරනවා නම් සන්නා අංක එක🌹🌹

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 роки тому +49

    හැබැයි වෑල්ඩින් වෙදා බොරුවක් නෙමේ.ඕන කැඩිච්ච අත පයක් මිනිහ හදනවා

    • @janakarajiw2060
      @janakarajiw2060 4 роки тому +6

      ඒක හරි..පැය බාගෙන් සෙට් කරනව කියල නෑ... එක ගොඩක් සාර්තක තැනක්. මිත්‍යාවට ගැහුවට කමක් නෑ.. නිවරෙදි තැංවලටත් හොයන්නෙ නැතුව කෙලිනව...

    • @ranjithjayasena8576
      @ranjithjayasena8576 4 роки тому +2

      Ow ban mama ethanin beheth gatta. Ekenma goda giya.

    • @myopinion2173
      @myopinion2173 4 роки тому +2

      Mama doctor kenek nisa kiyanne. .. bone fracture walata mokuth karanna oni ne .. heal wenawa

    • @dmkpkumara1434
      @dmkpkumara1434 4 роки тому +4

      අනිවාරයෙන්ම. ලන්කාවෙ මිනුස්සුන්ට ලන්කවෙ එකා අගේ නෑ. මම අනුරාද පුරේ. ස්‍ර්ට අත කඩන් එන්න පුලුවන් හදල දෙයි ලස්සනට. වෙදානම් මැරුන පුත්තු වෙදකම කරන් යනව.

  • @sathyasumana6330
    @sathyasumana6330 3 роки тому +4

    Absolutely excellent Upul. Continue with the excellent work.

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 роки тому +7

    කොහොම හරි ඔබ තුමා ඔය කරන්නේ හෙල වෙදකමට හෝ අපේ දේ බාල්දු කිරීම නම් ඇත්තමයි කියන්නේ තොට හෙන ගහනවා

  • @floydvocali8120
    @floydvocali8120 3 роки тому +6

    දාර්ශණික හරක් ඉන්න රටක්.චීනං සරනං ගච්චාමී.🖤

  • @samindasampath8291
    @samindasampath8291 4 роки тому +6

    මේ පැනිය ගැන නම් දන්නේ නෑ... සන්නා කියපු සමහරක්දේට එකඟයි..
    නමුත් බටහිර විද්‍යාවට අසු නොවන ගොඩක් දේවල් තියෙනවා.. හෙළ වේදකමත් එහෙමයි.
    බටහිර වයිද්‍යාවරු බෑ කියපු ලෙඩ්ඩු හෙළ වෙදකමින් සුව වෙලා තියනවා.
    වැල්ඩින් වේද මහතාත් දක්ෂ කෙනෙක්.. සුව කරපු ලෙඩ්ඩු ඕන තරම් ඉන්නවා.. හැබැයි අපේ රටට ගොඩක් වැඩ ගන්න තිබුනා.. කවුරුත් කරෙ නෑ

  • @nevild7545
    @nevild7545 3 роки тому

    ඔබතුමා කියන සියලු කාරණා ඇත්ත සහ බොහොම ආකර්ෂණීය භාෂාවකින් ඒවා ඉදිරිපත් කරනවා. නමුත් සමහර කාරණා වැරදියි.
    1. ලංකාවෙ ෆෙංෂුයි පස්සෙන්, දේවාල පස්සෙන්, කේන්දරකාරයෝ පස්සෙන් වැඩිපුරම යන්නෙ Professionals ල නෙවෙයි. ආසිරි ළඟට යන බහුතරයක් මිල මුදල් තියෙන බිස්නස් කරන අයගෙ ගෙදරට වෙලා කරන්න දෙයක් නැති ගැහැණු අය.
    2. මේ පැණි රැල්ල අමුත්තක් නෙවෙයි කියන එකත් ඒක බොරුවක් කියන එකත් අද පහුතරයක් දෙනා දන්නවා. ඔතනට ගියේ පිස්සුව වැඩිම වුණු සීමිත පිරිසක්. ඕක විශ්වාස කළා නම් ඔය ගමට යන සෙනඟ පොලීසියටවත් නවත්වන්න බැහැ.
    3. අපෙ රටේ මිනිස්සුන්ගෙ ජාන වල ගැටලුවක් ඇති. නමුත් ඔබතුමා පවසන දේ අතිශයොක්තියක්. එංගලන්තකාරයෝ ලන්දේසිකාරයෝ පෘතුගීසිකාරයෝ උන්ගෙ රටවල් වල විතරක් නෙවෙයි අපේ, අප්‍රිකාවෙ පුංචි පුංචි රටවල් වල පුටුවලටත් මරාගත්තා.
    ශේක්ස්පියර්ගෙ මැක්බත් එකේ මැක්බත් රජවෙන්නෙ ඩන්කන් විතරක් නෙවෙයි රජවෙන්න ඉන්න කුමාරවරුත් මරලා. දෙවන ලෝක යුද්ධෙ කාලෙ පුටුවට වගේම භූමියටත් කෝටි ගාණක් මරාගත්තා. අපි දැන් මුලු ලෝකෙම හොඳයි අපේ තමයි සියලුම ගෝත්‍රවාදී ලක්ෂණ තියෙන්නෙ වගේ කිව්වට බටහිරත් තවම අපිටත් වඩා ගෝත්‍රිකයි. ලන්ඩන් මේයර් සදීක් ඛාන්ට අදටත් White Supremacy කාරයෝ කොච්චර මඩ ගහනවද. ඇමරිකාවෙ මිලියන් 60ක් ජනතාව ඡන්දෙ දීලා පත්කරගත්තෙ අමු ගෝත්‍රිකයෙක්.
    අපේ ගෝත්‍රයේ විතරයි අවුල් තියෙන්නෙ, ලෝකයෙ අනිත් ගෝත්‍ර ඔක්කොම හොඳයි වගේ මානසිකත්වයකින් ඉන්න එකත් දූපත් ගෝත්‍රික මානසිකත්වයේම දිගුවක්.

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 роки тому +24

    මහඑකාගේ ඉදන්ම රටේ මිත්‍යාව..මිත්‍යාවක් නොවන්න අපේ රටෙ බහුතරයක් උන්ගේ ගොන්කම තමයි 😂සර් මේ කරන අටම්පහුරැ ඉස්කොලේ episode ටික නියමයි..මොකෙක් හරි එකෙක් ඇත්ත කියන්න ඕන..

  • @arunodakaraliyadda52
    @arunodakaraliyadda52 4 роки тому +94

    සර් අපහාසයට නෙමෙයි... අපේ භාශාවෙන් කියනවනං කැරිම කටක් සර්ට තියෙන්නෙ ...පට්ට කතාටික

  • @cannonbolt6368
    @cannonbolt6368 3 роки тому +3

    ජය වේවා අයියේ ඔයා ලංකාවේ නේද මේ ගේම් එක සුපිරි

  • @myscreen4674
    @myscreen4674 3 роки тому +1

    අනිත් ඒවා නෙමෙයි.
    වෑල්ඩින් වෙදා නම් නියම වැඩ්ඩෙක්!

  • @නිශ්-ඪ3ළ
    @නිශ්-ඪ3ළ 4 роки тому +3

    ඒකනම් හරියටම හරි සර්

  • @jeewantharupasingha7445
    @jeewantharupasingha7445 4 роки тому +18

    අද නන් නිකන් ගුලි කාලා වගේ සර්ගේ කතාව..භාෂාව මාරු....කොහොම කිව්වත් කීවේ ඇත්ත...😜🤘❤️

  • @lasanthaperera3505
    @lasanthaperera3505 3 роки тому

    Sans water wonder ful you are gred tanks

  • @techstorm1654
    @techstorm1654 4 роки тому +1

    එකඟයි ඈ.........

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri8867 3 роки тому

    Hariyatama kiwwa. Thank sir.

  • @hiransilva2594
    @hiransilva2594 4 роки тому +9

    Thank you for everything Sir.!...

  • @darshanaprasanga3658
    @darshanaprasanga3658 3 роки тому +3

    පැණියට බැනපු නිරාගමික සෙට් එක අනිවා උනුත් පැණිය බොනවා...සන්නත් පැණිය හොරාට බොයි....මොකද හැමෝම මරණෙට බයයි

    • @tribelife7650
      @tribelife7650 3 роки тому

      Hinamanaya yako amude gahagena behepiya kumburata covid duwana ethakota.

  • @mydestiny8084
    @mydestiny8084 4 роки тому

    Great sir....මොනවා unath කියන ටික කියනවා supiriyatama......mittyawata මිනිස්සු ගොඩක් යටවී මිය යමින් සිටියි ....

  • @lakshitha2272
    @lakshitha2272 4 роки тому +11

    සන්නා මහත්මයාගේ පැටිකිරියත් ගමේ එවුන්ගෙන් ඇහුවනම් කියයි 😂 100% perfect පොරක් 😂

    • @lakshitha2272
      @lakshitha2272 4 роки тому +1

      මටත් වැඩිය සන්නා ගුරාටනං රිදිලා වගේ 🤣

    • @lakshitha2272
      @lakshitha2272 4 роки тому

      @Shanuka Malshan රිදුනා හැබැයි මිත්‍යාවට ගහපු එකට නෙමේ , පෙරදිග විද්‍යාවට ගහන එකට, 🤷🏻‍♂️ ඔයාට හොදයි නම් එච්චරයි 😌

  • @kasunmaheshan2915
    @kasunmaheshan2915 4 роки тому +19

    මහ වෘෂභයා පිටුපස යන ඒ කුලයෙම රැලක් ඉන්න බව නම් පේනවා.අන්ධවේණි උපමාව මතක් වෙනවා..

    • @sahanr27
      @sahanr27 3 роки тому

      Ethakota covid virus eke structure ekak wath nodena sdikka daala hadapu paniya atthak da ? Beepu ayata covid nohadi berunada ?

  • @gayanmarsh9187
    @gayanmarsh9187 3 роки тому

    නිදහසෙන් සන්නද්ධ සන්නා නියමයි සර්

  • @ajithathuraliya5821
    @ajithathuraliya5821 3 роки тому

    සියල්ල දත් ඔබ ඉතා අනර්ඝයි. 😜😜😜😜

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 роки тому

    මිථ්‍යාව නන්නත්තාර වෙලා යන්න ඔයා ඔය ගහන කණේ පාර නියමයි. 👌 ❤

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 4 роки тому +61

    රටේ සෞඛ්‍ය ඇමතිව දාලා ඇඩ් එකක් ගහන්න එච්චර විකුණන පැන්ඩෝල් කොම්පැණියටවත් තාම බැරිවුනා යක්ඛයිනි!

  • @ceylontutor7264
    @ceylontutor7264 4 роки тому +4

    සන්නස්ගල මහත්තයගෙ අත්තනෝ මත. තමන්ගෙ තියෙන පටු දැනුමෙන් අනන්ත විශ්වීය දැනුම විග්‍රහ කරන්න යනවා. අන්දයා පාට කියනවා වගේ. ඔයා දන්න දේවල් වලට වැඩිය නොදන්න දේවල් වැඩී බුදු වූ Sir

  • @asokasilva1848
    @asokasilva1848 3 роки тому

    අසූච් නාගෙන ඉන්න සමාජය ගොඩ ගන්න දරන උත්සාහයක්.ඔබට දීර්ඝායුෂ.

  • @nuwazapakse280
    @nuwazapakse280 3 роки тому

    පට්ට කතාව සර්

  • @nishantissera4920
    @nishantissera4920 4 роки тому +1

    කියන එක කිව්වා රෙවෙන්ඩම...සුපිරි උදාහරණත් එක්කම....

  • @lankapraba6427
    @lankapraba6427 3 роки тому

    Niyamaaaaaaaaiiiiiiii

  • @myopinion2173
    @myopinion2173 4 роки тому +2

    Oba kiyana kathawa sahathika eththa👌👌👌

  • @shameranga7655
    @shameranga7655 4 роки тому +5

    මගේ නං ඇස් දෙකටම එක දැකලා තියෙනවා. මගේ යාළුවෙක් එක්කන් ගියා අස්ථියක් තැන් දෙකකින් පුපුරපු. අත හොල්ලන්න බැරුව ෂර්ට් එකකුත් අඳින්න බැරිව එක්කන් ගියේ මං මයි. ගත්තෙත් රුපියල් පන්සියයයි බුලත් අතයි. එතකොට වෙදකම් කරේ වෙද මහත්තයාගේ පුතාලා. මට මතක හැටියට ලොකු පුතා තමයි තැන බලලා කැඩිච්ච තැන පෑනකින් මාක් කරල ඇතුලට යවනවා. අනිත් අය එතනට තෙල් වර්ගයක් දාලා පොල්පිති කෝටු කෑලි පොල්පිති පතුරු තියල තද කරල බැඳලා පැය එකහමාරකින් ගැලෙව්වා. මොන මැජික් එකක් ද දන්නෑ මූටත් උස්සන්න පුළුවන් ඉදිමුම බැහැලා. එතන කැඩිලා නෑ වගේ. හොස්පිටල් එකෙන් කිව්වේ මාස හයක් විතර bandaged කරල එක තැන ඉන්න වෙයි කියලා. බොරු කියන්න බෑ ඉතිං ඒක මිථ්‍යාවක් නෙමෙයි. මොකක් හරි හින්දා ඒ වෙදකම සාර්ථක වුණා. මට ඒ සම්බන්ධව ඔප්පු කරල පෙන්නන්න පුළුවන්. වෙදකම සම්බන්ධව නෙමෙයි මං කියන පුද්ගලයා හිටිය විදියයි වෙදකමෙන් පස්සේ සුවය ලැබූ හැටි. මම කිසිම දවසක මිථ්‍යාව විශ්වාස ක නොකරන කෙනෙක්. කොහොම වුණත් එතැනදි නම් මට හිතාගන්න බැරි වුණා. ඇත්තටම ඒකට තර්කයක් නෑ. එහෙම සුව වෙච්ච අය ඕනතරම් ලංකාවෙ ඉන්නවා හොයල බැලුවොත්. සන්නස්ගල මහත්තයා දාන පෝස්ට් මං ගොඩක් බලනවා. මිනිහා හොඳයි. නමුත් මං හිතන්නේ මෙතන නං වරදවා වටහා ගත්තා. මං මේ කියන්නෙ මරදන් කඩවල කැඩුම් බිඳුම් හොඳ කරන වෙද මහත්තයා ගැන විතරයි. මොකද මම අත්දැකීමෙන් දැක්ක එච්චරයි. ඒ වගේ වැඩ ගැන කෙනෙකුට තර්ක කරන්න බෑනේ ඇත්තටම කැඩුණම තියෙන විදියයි මූ හැදුවම තියෙන විදියයි පේනවනෙ ඒක නෑ කියන්න බෑනෙ. වෙන ඒවා නම් මානසික ලෙඩ කියන්න පුළුවන්. යන්ත්‍ර මන්ත්‍ර අනං මනං මගුල් අපි විශ්වාස කරන්නෙත් නෑ තමයි. මෙතන වෙදකම කරන විදියත් මං හොඳටම දැක්කා ඒ මොන මගුලක්වත් නෑ. තෙල් එකක් තියනවා දානවා තද වෙන්න බන්දලා තියෙනවා. පැය එකහමාරයි දෙකයි වැඩේ ඉවරයි. සන්නස්ගල මහත්තයා ඕන්නං ඒ ගැන හොදට හොයල බලල විස්තරයක් දාන්න. මං මේ කියපු සිද්ධිය සම්බන්ධව වග කියන්න මට පුළුවන්. ඒ මං කියපු සිද්ධිය සම්බන්ධව මොනව හරි වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් 0703166835 මේ මගේ නම්බර් එක.

  • @DulkithDasunthara
    @DulkithDasunthara 3 роки тому +3

    මරදන්කඩවල වෑල්ඩින් වෙදා gana kiuwe nathnm shook katahaawa

  • @pathumakalanka2186
    @pathumakalanka2186 3 роки тому

    අම්මෝ පට්ට කතාව

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 4 роки тому +9

    සර් මම අත්දැකීමෙන් කියන්නෙ . වැල්ඩින් වෙද මහත්තයා ගැන . මොකද මගේ අක්කාගේ කකුල් කැඩිලා කොලඹ general hospital ඒකෙන් plaster දලා මාස 06 ඉන්න කිව්වා . නමුත් ඔය කියන වෙදමහත්ම්‍යා මස තුනකින් තෙල් බෙහෙත් පත්තු බැදලා හොඳ කරා . Plaster දලා ඉන්ඩ බැරි නිසා තමා ඔබ කියන වැල්ඩින් වෙදමහත්මයා ගාවට ගියේ.

    • @tharindukanchana203
      @tharindukanchana203 4 роки тому +3

      සහතික ඇත්ත මචන්. මමත් දන්නව ඔය වෑල්ඩින් වෙදමහත්තයා ගැන. මම නම් ගිහින් නෑ, මම හොදටම දන්න කෙනෙක් ටත් හොදටම හොද කලා. රජයේ වැරදි ගැන කියපු කතා ඔක්කොම ඇත්ත. හැබැයි මාත් අනුමත කරන්නෙ නෑ අපේ සර් දෙයක් හරියට නොදැන මේ විදියට මිනිස්සුන්ට ගරහන එක. හොරුත් ඉන්නව අම්බානකට , හැබැයි හැම දේම බොරු කියල සුද්දගෙම දේට හරී කියල බදාගන්න අවශ්‍ය නෑ.. අපිටත් ඉතිහාසයේ හොද වෙද්දු ඉදල තියෙනව .. මම කියන්නෙ නෑ කෑගල්ලේ බෙහෙත් හොදයි කියලා , හැබැයි දෙයක් හරිහැටි නොදැන මෙහෙම වටේනට දෙහි කපන එක නම් බොහොම කැතයි

    • @Vassabay
      @Vassabay 4 роки тому

      ua-cam.com/video/K2GvHvyHleA/v-deo.html

    • @warunathilanka7915
      @warunathilanka7915 4 роки тому

      ඔවු එක ඇත්ත...මන් ඇහැට දැකලා තියෙනවා..තමන් දරන මතේම හරි කියලා කියන්න හදන එක වැරදි..

  • @manomanokg2320
    @manomanokg2320 4 роки тому +2

    අම්මෝ කනට ගැහුවා වගේ.... කොහොමද එක......

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 роки тому +1

    AMMO EKA SANNA !! HARIYATA HARI ME KEGALLE NM THANI BORUWAK KARANNE

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 роки тому

    🇨🇦🇱🇰😊පට්ට කතාව 🤔😮☝🤣😂🤣😂😊👍👍🙏

  • @chathurabuddhika5557
    @chathurabuddhika5557 3 роки тому +1

    Ammo eka.supiri.

  • @123kum456
    @123kum456 4 роки тому +1

    😝😝😝 සම්පූර්ණ ඇත්ත !!!

  • @sltiktok4507
    @sltiktok4507 3 роки тому +1

    රිදෙන්න දෙනවා දෙන එක❤️❤️❤️❤️

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 3 роки тому

    පට්ට 💐💐💐💐💐

  • @krishanherath7788
    @krishanherath7788 3 роки тому

    Patttta katawa.

  • @TVSS-si1up
    @TVSS-si1up 3 роки тому

    ඇත්තටම කතාව නම් මරැ.

  • @muneebmohomed8418
    @muneebmohomed8418 3 роки тому

    ඒක මරු පට්ට ❤️❤️

  • @RuchiraPrashan
    @RuchiraPrashan 3 роки тому

    දෙන එක දෙනවා මීහරක්ට රෙවෙන්ඩ 🤭😅😝 👏 මෙවා බලලා වත් හැදෙන්න උන්ට මෝලක් නැති එක තමයි දුක් 🤔🤭

  • @thilindaperera
    @thilindaperera 3 роки тому +3

    ගොඩක් වටින කතාවක් සර්. ගොඩක් වැදගත් කතා ටිකක් කීවා ඒත් මරදන්කඩවල වෙදමහත්තයා ගැන හොයලා කීව නම් ඔයිට වඩා හොඳ නැද්ද සර්. එයාගෙන් බෙහෙත් ගත්තු අය ඒක අත්දැකීමෙන් දන්න අය ඕන තරම් ඉන්නවා.

  • @blueey7087
    @blueey7087 3 роки тому

    Niyamai

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 4 роки тому +17

    මහ එකාලා රතු නූල බදිනකොට වටේ උන් කාලිමෑණියන්ගේ තෙල් බොන්න යන එක ලොකු දෙයක් නෙවෙයි.... බැනපල්ලා මහ එකාලට

  • @sweetslice.
    @sweetslice. 4 роки тому +3

    නියමයි සර්....🙏

  • @lasithagayashan7391
    @lasithagayashan7391 3 роки тому +2

    මිත්‍යාවට එරෙහිව❤❤❤🙏

    • @snsnada9360
      @snsnada9360 3 роки тому

      මිථ්‍යාවට විරුද්ධව පෙල ගැසෙමු. යමක් පිලිගැනීමට කලින් තර්ක කරමු. යථාර්ථවාදී වෙමු. ඔබ වැනි අය ටික දෙනෙක් හෝ සිටීම සතුටක්.

  • @mohammednaseer1302
    @mohammednaseer1302 3 роки тому

    🤣🤣🤣 කතාව නං නියමයි ලොක්කා දම්මික පැණියටවඩා වටිනවා 👍👍

  • @ස්වස්තිසිද්ධම්

    Hoda kathawak sir...💪❤

  • @pavithraliyange5089
    @pavithraliyange5089 3 роки тому

    Athatama athaa sir. Oya kathaawa numm ape ratay inna Gon harak tikata maru sir. Okun nesa thamai Covid thawa wadi wenne

  • @creative-j5160
    @creative-j5160 3 роки тому

    එකගයි ඈ.

  • @cmadurawala
    @cmadurawala 4 роки тому +28

    “කූබි පුකක මොලයක්” 😂😂

  • @koreanguide4482
    @koreanguide4482 4 роки тому +1

    සහතික ඇත්ත 💐💐💐💐💐💐👍👍👍👍👍👍

  • @nishanthachandrasri2388
    @nishanthachandrasri2388 4 роки тому +2

    නියමයිනේ සන්නස්ගල ස

  • @kasunmaheshan2915
    @kasunmaheshan2915 4 роки тому +2

    සිංහල ගුරුවරයෙක් වෙලත් වචනයක තේරුමක් හරි විදියට තේරුම් ගන්න බෑනේ. මොනවහරි කෑලි ටිකක් අල්ලන් තර්කයක් විදියට ගොතනවනම් එයා තමා දක්ෂයා කියලා හිතන්නෙ.දැනුම එකක් බුද්ධිය කියන්නෙ තව එකක්

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 4 роки тому

      පැනීක් වෙන්න එපා 💩😂
      උඔලා වගේ ගොබ්බයොන්ට රිදෙනවා තමයී ඇත්ත කිව්වම. තොපිලා මොලෙන් නෙවෙයී පුකෙන් නේ හිතන්නෙ 😂😂

    • @kasunmaheshan2915
      @kasunmaheshan2915 4 роки тому +1

      @@DisconnectedRat7788 ද්වෙමෙ , භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අච්චයං අච්චයතො න පස්සති, යො ච අච්චයං දෙසෙන්තස්ස යථාධම්මං නප්පටිග්ගණ්හාති.

  • @rathsarakofficial
    @rathsarakofficial 3 роки тому

    මේවා තමා ට්‍රෙන්ඩින් එන්න ඕනේ😂❤️

  • @tribelife7650
    @tribelife7650 4 роки тому +16

    Wonderful World Wonderful buffolo & Honey Healing OMG ?

  • @prasannadharmapriya6883
    @prasannadharmapriya6883 3 роки тому +1

    මුටත් නිකන් ඉන්න එකේ කියක් හරි හොයාගන්න ඉඩදෙමු නෙද....මො කුනුහරපයක් කිවද කියල උවත් දන්නැතුව අැති...පව් නේහ්...කියවල මහන්සි ත් ඇති ...හුහුහු 😂😂😂

  • @dilshansandaru1349
    @dilshansandaru1349 4 роки тому +18

    අන්තිමට කිවුව කතාවෙ වැල්ඩින් වෙදා ගැන නොදැන කිවුවෙ සර්....ටිකක් හොයල කිවුවොත් හොඳයි නේද,වෙදකම ලංකාවෙ ගොඩක් පරණයි...දැන් හොරු ගොඩක් හිටියට...

  • @chanduead8078
    @chanduead8078 3 роки тому

    සර්...
    ත්‍රෛලෝක විජය පත්‍ර පට්ට ආතල් එකක් දෙනවා වගේ.....
    නැද්ද හා... 😄🤣😂😆😄

  • @kdhasaranga149
    @kdhasaranga149 3 роки тому +2

    ඕවා ගැන කතාකරන්න ගියාම මගෙ කොන්ද සංස්කෘතිමය සමාජයෙන් අනිවාරෙන් කඩනවා..
    ඒත් සන්නා කියන බ්‍රෑන්ඩ් එක කඩන්න කඩන්න ශක්තිමත් වෙනවා...❣️
    (ඒත් වෑල්ඩින් වෙදමහත්තයා ගෙ එක ගැන සැලකිලිමත් වෙනවා.....)

  • @upuldi
    @upuldi 4 роки тому +1

    Ela kollek oi thamuse ..... Ela ela keep it up... Ape full support eka denawa ona hoda dekata...

  • @dumindaweerasekera1188
    @dumindaweerasekera1188 3 роки тому

    අම්මෝ එක...

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 роки тому +24

    කනා ශොට් හරියන වෙලාවලුත් තිබුනා කෙනා වැඩක් නෑ බෙහෙත හරි නම් එච්චරයි 😂 හැබැයි ක්ලාස් වල ටියුට් වලට නලු නිළියන්ගෙ රූප දාපු සන්නා වෑල්ඩින් වෙදා කියල නමක් දාගත්තු වෙදාට රවන ගොරවන එක නම් පොඩ්ඩක් අවුල් වගේ😂 දෙකම මාර්කටින් 😁

    • @kavindimadushika5135
      @kavindimadushika5135 4 роки тому +1

      පැණි බොන්න ගියා නේද උඹත්🤤

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 4 роки тому +2

      පැණිය හරි ගියොත් බොනව.. උබ බොන් නැද්ද 😂

    • @kavindimadushika5135
      @kavindimadushika5135 4 роки тому

      හරි ගියොත් බොනව, හැබැයි පෝලිමේ ඉන්නෑ😁

    • @darrenaronofsky6868
      @darrenaronofsky6868 4 роки тому +1

      ජෑ මා කාලී 😂

    • @buddhikakumarasinghe9570
      @buddhikakumarasinghe9570 3 роки тому

      @@darrenaronofsky6868 pau bn mun ohoma athal gannawada?

  • @rpz5996
    @rpz5996 4 роки тому +5

    සුදු ඇදගත් රත්තරන් මිනිසුන් ලෝකය කිසිදා වෙනස් නොකරනලදී ඉදිරියටත් එය එසේම පවතිනු ඇත.

  • @antonalwis2813
    @antonalwis2813 3 роки тому

    Sir you have educated us go ahead good job

  • @ravdon4776
    @ravdon4776 4 роки тому +2

    Aththa kathawa.පැණි පොකුර🤣🤣

  • @Menildus
    @Menildus 3 роки тому

    ela talk eka

  • @gaa_fernando
    @gaa_fernando 4 роки тому +10

    අවාසනාවකට මේවා පිළිගන්න ගොඩක් මිනිස්සු කැමති නෑ.