Excellent speech by Umali. She is very versatile and talented artists. Unlike the showy ones, she is not a show off but simple and down to earth. Budusaranai to you dearest Umali. Love your simplicity so much❤️
Attenma gunadari carite godak hodata kara attamai volga oba nam godak daksai umali kiyannet hoda caritayak saranga pin karala na me wage pinwantiyak ekka enna oba depalatama jayawewa
කට තියෙන්නේ කතා කරන්න කන්න බොන්න විතරක් නෙවෙයි. එයා සමාජේට මොකක් හරි පණිවිඩයක් දෙන්නේ. නිකන් සම්මානේ අරන් එනවට වඩා සමාජයට පණිවිඩයක් දෙනවා. 😊😊
ආදරෙයි.උමාලි.ඔයාගෙ.හැකියාව.සූපර්❤
උමාලි අක්කාගේ කතාව හරිම වටිනවා
උමාලි අක්කී මම ආපහු මේකට කමෙන්ට් එකක් දාන්නමයි ආවේ... ඔයා මාරම නිහතමානී සංවේදී ආදරණීයම චරිතයක්. මට හම්බුන දවසෙ මට ඒක තේරුණා ❤
උමාලි නංගි ඔයාට කවදාවත් වරදින් නෑ..ඔයාගෙ අව්‍යාජ හිනාව රටක් වටිනවා.. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ඔයාට😘
හොද හැදියාවක් තියන ගැහැනුකෙනෙක් 💕💕
උබට වටින ව ඇති රටටන්ම් වටින් නැ වෙසියොන්ව
කවුරැ මොනව කීවත් හැමෝටම හැමෝම ගැලපෙන්නේ නැහැ අන්තිමට අපි මැරිල යනව තමන්ට අයිති කෙනා කොතනකදි හෝ මුන ගැසේවි උමාලි ඔබට ජය වොල්ගා ඔබටත්
aa@a@aeeaaaaaaaa@aaA
උමාලි අක්කා අැත්තටම සාර්ථකයි . එ වගේම නිහතමානියි ❤❤❤❤❤
ගොඩක් අවංක කෙනෙක් ❤. ආදරෙයි ගොඩාක් අක්කෙ ❤💐
උමාලි ඔයා හරි නිහතමානි චරිතයක් ඔයාට වරදින්නේ නැහැ
නියමයි ඔයාගේ අදහස් ❤️❤️❤️❤️
උමාලි නංගිත් සාරන්ග මල්ලිත් පරන කුනු තම ජිවිතවලට ඇදලා ගන්න ගියොත් තමාගෙම ජිවිතයටම හනියක් කරගන්න බව අවබොදකරගෙන ජිවත් වෙන්න ඔනා.මොකද තමන් වපුරන දෙයි නෙලා ගන්නේ.
සාරන්ග මල්ලිටත් ලස්සන පවුල් ජිවිතයක් දැන් ලැබිලා තියෙනවා ඔයාටත් වුමාලි නංගි දැන් ඔය දෙන්නාම සතුටින් ලස්සනට ජිවත් වෙන්න.තමන්ට ලැබිලා තියෙන ගෞරවය නැති කරගන්නේ නැතිව ස්තුතියි.
සාරංග මෙහෙම වැලෙන්නෑනේ.මෙයාමනේ මේ පරන මගුල් ඇදලා ගන්නේ😂😂
@@biomathsseteka2005thama hithe amaruwen Innawa atte Umali 😂
තෙරැවන් සරනයි දුවෙි ඔයාට සුබ අනාගතයක් වෙිවා ❤❤❤
මමනම් කැමති නිලියක් උමාලි❤
Excellent speech by Umali. She is very versatile and talented artists. Unlike the showy ones, she is not a show off but simple and down to earth. Budusaranai to you dearest Umali. Love your simplicity so much❤️
ඔයාට මමත් ගොඩක් ආදරෙයි හැමදාම ඔයා ගොඩක් හොද කෙනෙක් ජිවිතේ ජය සතුට සැනසුම නොඅඩුව ලැබේවා ඔයාට නංගියෝ 💝💝
නිහතමාණී අහිංසක උමාලි ආදරෙයි
ආදරයම කරන.,ආසම කරන ආදරණීය මැනිකක් උමාලි නංගි.තෙරුවන් සරණයි මැනික.❤
ලස්සනයි හදවතක් thiyana kennak ඔය akka හදවතීම ආදරේ ඔයට ❤️❤️
ඔයාගෙ කටහඩ ලස්සනයි .🥰 අහින්සකයි .❤️
තෙරුවන් සරණයි ආදරණීය උමාලි ❤❤❤
Umali duwee oyage geewithe lassamana wewa teruwan saranai❤❤❤❤❤
උමාලි අක්ක ඇත්තටම හරිම ශක්තිමත් ❤
Wonderful spirits of sermons thanks .
උමාලි තිලකරත්න මහත්මියට මාගේ හදපිරි ගෞරවය ආදරේයි හදවතින්ම ❤❤❤❤❤💐💐💐💐💐💐
❤❤❤
umali akkita goodak adarei hamadamath❤❤
එයා කතා කරන පිලිවෙල මාර ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා
උමාලි ඔයා හැමදේකටම උත්තර දෙන්නෙ ඔයාගෙ උගත්කමින්,හැදියාවෙන් ...
Pithru baluwa ayata vitharai therenne umali akki a kiyapu kathawa.. hamadetama saranagawa adala ganna gosip karayo dana ewa ahanne nathuwa eka balala inna hamoma. Ethakota therei ai eya a vage deyak vedikawe qiwe kiyala. Eka sarangalata quwa deyak nevei. Harima.lassana vageema adarshamath dramma ekak pithru💕 thawath a vani nirmaana saha umali daksha rangana shilpiniyage dayakathwaya a sadaha labewa! Obata jaya!
ඒක නම් ඇත්ත සම්මානයක් හම්බ උන ගමන් මොකක් හරි එකක් දොඩවනවා 😂 ගැලපෙන අය හමු වෙනවා ඒ ලොවේ ස්වභාව
හරකෙක් නිසා දොඩවනවා වගේ තේරෙන්නේ 😂😂😂
මෙතන උමාලි කියන්නේ කතාව ගැන
මිනිසුන් එක එක දේවල් කියනවා
එයාගේ හිතේවත් නැති දේවල් මිනිසුන් කියනවා😊
රවින් කනිශ්කට මයික් එක අල්ලන් ඉදලම එපා වෙලා 😂 ශලි දාපු බැල්ම අන්තිමට 😁😁😁❤
කාටවත් දොස් කියලා වැඩක් නෑ එ දෙන්නා තමයි දන්නේ ඒයාලගේ ජීවිතේ තව දුරට ගෙනියන්න බෑ කියලා ඒකයි ඒ දෙන්නා අයින් වෙලා තියෙන්නේ ඒකට අපි දෙන්නගේ එක පැත්තකටවත් දොස් කියලා වැඩක් නෑ අපි දෙපලටම සුබ පතමු
U7
උමාලි ටිකක් පණ්ඩිත වැඩියි කියල හිතෙන්නෙ මට විතරද?? වොල්ග බොහෝම අහිංසක ආකාරයට එයාගෙ අදහස කෙටියෙන් කිවුව. එහෙම බලද්දි එයා හරිම නිහතමානියි.....
Na eya eyage ugath kamin buddiya meheyavala avasthavata muhuna denawa.eke varadak na neda.
Absolutely true
mn umali t hrim asai ❤ hbi oya kypu kthawat mth ekagai , mtth ekm hthuna , eyge plaweni wachnen ma
@@Deshan-raveena. මගෙ අදහසට එක්වීම ගැන ඔබට ස්තුතියි.
උමාලිගේ කතාව හරි. එහෙම තමයි ඉන්න ඕන
Aththatama oya Hari awankai.
Adarei ❤❤❤
සම්මානයක් හම්බුන ගමන් සාරංගව මතක් වෙනවමයි 😌
😂
හදවතේ ආදරය බන් එකයි වෙන එකියක් කරේ එල්ලුනට..
@sonata1433
යුට්යුබ්කාරොයො කියන්නේ සබ්ක්‍රයි කරලා ලග තියන බෙල් අයිටම් එකත් කිලික් කරන කියලා උන්ට ඩොලර් පුරව ගන්නේ අපේ මොඩ හරක් එවා කරනව උන් කොහේ හරි මඟුල්ක් ගෙනලා අම්මෝ කියන කාථා නළු නිළියන්ට වැටෙන like මේ post එක වැටෙන්නැ කියලා පිටරට ජිව්තයට දැකලා නැති අහිංසකයෙක් ගෙනල්ලා උන් ඩොලර් පුරව ගනන් ඇපෙට ගන්නව යුට්යුබ්කාරොයන්ගේ හෙලු ඇත්ත එකයි..
XxvIPO 9😊😊@sonata1433
අනිවාර්යයෙන්
උමාලි පනිවිඩයක් දෙන්නේ සමස්ත සමාජවටම
ඔව්
දික්ෂි පණිවිඩයක් දෙන්නෙත් සමස්ත සමාජයටම. ( රෙදි නැතුව ඉන්න )
@@chandrikaediriweera3156උමාලි ගැන දන්නො දනිති, චාම්බව පෙන්නල කරන ඔය රගපෑම් වලට රැවටෙන්නෙපා
Phone එක අතේ තියාගෙන අත්පුඩි ගහන්න හිතුනා උමාලි හරිම සුපිරි කාන්තාවක්❤❤❤❤
Ithin gahapanko😂
උමාලි කවදා වෙදිකාවට නැග්ගත් මොනවා හාරි සරංගලාට අනුමි පාද කියලා තාමයි බහින්නේ දැන් ඔය දේන්නා අයින් වෙලා සරංග වෙන පවුල් ජිවිතයක් ගත කරනවා එයාලාගේ ගමන එයාලාට යන්න දිලා ඔයා ඔයාගේ ජිවිතේ හදා ගන්න හැමදාම එකම දේ කියලා වැඩක් නැහැ
තමන්ටත් ඒ අත්දැකීමට මුහුණ දුන්නනම් තේරෙයි.
@@Thekumari-t1s යකො නපුංසකයො එකි වෙන එකෙක් එක්ක නිදිවැද්දම නලවන්නද කිඅන්නෙ
උමාලිට හැමදාම අපි ආදරෙයි ..ලක් අම්මා කරේ තියන් ගිය උන්ට වඩා උන් උමාලි ලගින් තියන්න බැ.. උන්ට සම්මාන නොලැබෙන තරමට රයිගම්ගේ ජනප්‍රියත්වයට හානි නොවේ
වදින උන්ට වදින්න කෙලින්ම කිව්වා. නියමයි. උමාලි කියන්නේ රටම ආදරේ කරන චරිතයක්. අඩනිරුවතින් නටන සක්කරවට්ටම් වගේ නෙමෙයි.
ඒ විශිෂ්ඨ වචන ටික.
Attenma gunadari carite godak hodata kara attamai volga oba nam godak daksai umali kiyannet hoda caritayak saranga pin karala na me wage pinwantiyak ekka enna oba depalatama jayawewa
පරණ ඒවා වැඩක් නැ උමාලි..ඔයාගේ අනාගතය ලස්සන කර ගන්න හැටි හැම තත්පරයක්. ම ගනේ හිතන්න..ඔය වගේ තමන්ට නොගැලපෙන දේවල් කියන්න එපා..ඔයාගේ ඉහල තත්වය අඩු කර ගන්න එපා
ඒක ඇත්ත එකම දෙයක් වෙනුවෙන්ම හැම විශේෂ අවස්ථාවක ම කතන්දර කීම ඔබට ආදරය කරන අයගේ සිත් අසතුටු කරයි ඒ වගේම ඔබගේ ඉදිරි ගමනට බාධාවකි.එය නොගැලපෙන දෙයක් බව හැගී යන නිසා වදනක් ඔබ වෙනුවෙන් තැබුවේ.ඔබට ජය
Umali akka ahinsaka nihathamani cham charithayak. Hodata hariyanna ona❤
සාරංගට ගැළපෙන්නේ දිනක්ශිව තමා ඉතින් කව්රු මොනව කිව්වත් ❤❤❤
සාරංග උමාලි එක්ක හිටපු කාලෙ කොහෙදි දැක්කත් මිනිස්සු එක්ක කතා කරන්න නැහැ,හරිම අහංකාර,හැබැයි දැන් එහෙම නැහැ දිනක්ෂි බැන්දට පස්සෙ,මං මේ ලඟදි දැක්කා දැන් හරි හොඳයි,සෙල්ෆියක් උනත් ගන්න එනවා,ගැලපෙනම කෙනා ජීවිතයට ආවම මිනිස්සු ගොඩාක් හොඳ වෙනවා
B
මන්ත්‍රීලත් එහෙමයි
Ava upan gathi
සාරන්ග වගෙ හොද මනුෂ්‍ය ගෙ ආත්මෙ වැනසුවෙ ඔය ගැනිගෙ වනවර කම අරධුන්ෂ් කියන පිපියා එක්ක කොටු පැනල බොරුවට පත්තිනි වෙන්න යනවා දන්නො දනිති දිනක්ෂි හම්බු උනෙ සාරන්ග ගෙ සාර්න්‍යා ග්‍ර් වාසනාව ✌️👍😍❤️💐
සාරංග එදත් අද අහංකරයි උමාලි හරි හොදයි කොහෙ දැකත් කතා කරන්නවා
උමාලි ඔයා යන්ඩ ඔයාගෙ ගමන. ඒත් පරන දේවල් වලට හොට දාන් නැතුව .සාරංග දැන් තමයි ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්නෙ. දිනක්ශි කියන්නෙ හොද බිරිදක්. හොද අම්ම කෙනෙක්❤
ITIN spits panda...
Ow e danna Hodata jeewath wenawa baka pandithi wage oka thama kiynna
Dinakshi ada niruwath niliyak....ajuuthayi
Deenakshi hoda biridaklu...
Ada niruwath. Heluwa wedipura
මෙයා වගේ බිරිදක් සාරංගට හිමි නැහැ ❤❤❤❤❤❤❤
Meyage anacharaya oppu unalu usaviye di kiyala ahala thiye
😢උමාලි අක්කා ගේ කතාවෙන් අපිට ගන්න දේවල් තියනවා
උමාලි එක්ක සාරංග හිටියනං මේ වෙනකොට සාරංග හොඳ තැනක ඉන්නවා .උමාලිගේ නිහතමානී කම සහා ඒ කතාව විලාසෙට මන් හරිම කැමති .ඔයාට වරදින්නෙ නෑ .ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 🙏🙏🙏
Umalige skin eka❤
පවුල් ප්‍රශ්න වේදිකාව උඩට ගෙනත් මාකට් කරන එක වැරදියි. අපිට ඕන නිළිය පමණි.
Ahinsaka oyata jaya.....❤
ප්‍රසිද්ධියේ ම නොලැබෙන දේවලට අඬන්න ඕනෙද උමාලි
Umaliya adary❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Umali oba digin bigatam sarthaka wewa samahara ayata denennqth ekka😊bs akke
Umaali. Maarayi daraa genima...theruwan saranayi
❤😂 7:28
Supiri umali mhatmiya obe wachana tika hamotama arutha genna adahasak 👏
මට නම් උමාලිත් හොදයි. සාරංගගේ රගපෑමටත් කැමති. ඒ වගේම දිනක්ෂිගේත්. පුද්ගලිකත්වය දන්නේ එයාලමයි. අපි දන්නේ නෑ. අපිට අදාලත් නෑ. සම්මානය ලැබුන එකට සතුටුයි. බුදුසරණයි.. ❤❤
ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට ආදේශකයක් උමාලි❤
Umali akka kiuwe aththa sarangara hodta wadennathi❤
උමාලි හරියටම ස්වර්ණ මල්ලවාආරච්චි වාගෙම යි
Ow ane
ඔව් ඇත්තටම❤
හරියටම හරි.. ස්වර්ණාම තමයි ❤❤❤❤❤❤
ස්වර්ණා මල්ලවාරච්චි මොන තරම් ළස්සණද
උමාලි අක්කි වගේ කෙනෙක් එක්ක ඉන්න සාරංගට පින නෑ 🙂💔
😂
Itin ube gani dipanko gon paka 😂
mata nam umali pennanna ba 🤮
ඔව් 😉😉
ඇත්ත♥️
උමාලි අක්කා♥️
උමාලි තිලකරත්නයි වොල්ග්ගගා කල්පනී දෙන්නම දික්කසාද වෙච්ච දෙන්නෙක්. හැබැයි වොල්ගා කොයිම තැනකදිවත් එයාව දාලා ගිය කෙනාව අපහසුතාවයට පත් වෙන විදියට කතා කරනවා දැකලා නෑ උමාලි ස්ටේජ් එකක සම්මානයක් ගත්තොත් අනිවාරෙන්ම මොකාක් හරි පත හෑල්ලක් දිග ඇරලා සාරංගටයි දිනක්ශිටයි හින්ට් එකක් පාස් කරනවාමයි ඒකෙන් එයා ගැන ප්‍රේක්ශකයන්ට අප්‍රසාදයක් ඇති වෙනවා කියන්න උමාලි දන්නෙ නෑ.... කොච්චර ප්‍රවීනයෙක් උනත් වැඩක් නෑ තමන්ගෙම ක්ශේත්‍රයේ කෙනෙක්ට නම නොකියා මඩ ගහන එක. පෞද්ගලික ජීවිතේ ඒ ඒ අය අතරෙ මොන විදියෙ ප්‍රශ්න තිබුනත් මම දකින හිතන විදියට කාන්තාවක් උනත් පිරිමියෙක් උනත් ඒ දේවල් සමාජගත නොකර ඉන්න එක හොඳයි.... මොකද ඒකෙන් වෙන්නෙ තමන් මහන්සියෙන් ගොඩ නගාගෙන ඉන්න ප්‍රතිරූපය විනාශ වෙන එක... දිනක්ශී සාරංග කොච්චර ලස්සනට ජීවත් වෙනවද එයාලා අතර ප්‍රශ්න තිබ්බත් නැතත් ඒවා සමාජෙට දානවද නෑ සාරංග කොයිම වෙලේකවත් උමාලිට මඩ ගහනවද මෙහෙම නෑනෙ. මේ වැඩේ නම් ඇත්තටම හරි නෑ.... සාරංග දිනක්ශි දෙන්නා කොයි වෙලේකවත් උමාලි මෙහෙම තැන් තැන් වල කියෙව්වට ඒකට කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒ දෙන්නගෙ තියෙන වැදගත්කම ඒක. ස්ටේජ් එකේ උමාලිට පිටිපස්සෙන් ඉන්න මිනිස්සුන්ගෙ මූනු වෙනස් වෙන විදිය බලන්න උමාලි එයා විහින්ම විහිලුවක් වෙනවා මිනිස්සුන්ට .....
Oyata hoda anagathaya thiyenawa oya harima chaam geme penumak lassnai
ඔයා ඒදෙන්නට පඩුවේ ඉන්න දෙන්න...කවදාවත් ආයේ ඔයාගේ සාරංග ඔයාලගට එන්නෙනානේ...ඔයා නිශ්සබ්දව බලා ඉන්න
Moda minissu Dinakshila sarangala wage jara miniss thamai meth
@@bandaragimhani3603kari 💩💩 me thota nemeine kiuwe katawahapan 💩🐂
ඔව් අර ඩින්ක්ශි යක්ශනි සාරන්ග අල්ලගෙන ඉවරයි නෙ
Man harima asa niliyak harima nihathamani haa daksha niliyak. 2nnama. 💙
අනේ අක්කි මට අක්කිට කෝල් එකක් අැරන් කතාකරන්න අාසයි රියේ හරිම ලස්සනවි සිංදු කිව්වා 20
ඒ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන කොල්ලා උමාලිගෙ චරිතය රඟපාන කෙල්ලට ආදරය කරන්නෙ අවංකවමයි. ඒ කොල්ලා ඒ කෙල්ලට කිසිම වැරැද්දක් කරන්නෙ නැහැ.
ඒනිසා උමාලි මේ සම්මාන උළලෙදි කියපු අතිපන්ඩිත බහුබූත කතාවෙ කිසිම පදනමක් නැහැ ඒ නාට්ටියට ආදාලව.
උමාලි ඉතිං කොහොමත් victim චරිතෙ රඟපාන්න දක්ෂයිනෙ 😂 කොච්චර මවාපාමින් අහිංසකාවියගෙ චරිතය නිරූපණය කරන්න හැදුවත් උමාලි කියන්නෙ හිතේ කුණු පුරවගෙන කුහකකම පුරවගෙන ඉන්න කෙනෙක් කියලයි අපට නම් හිතෙන්නෙ
හැම සම්මාන උළලෙකටම ඇවිත් හැමදාම මොකක් හරි බකපණ්ඩිත කතාවක් කරනව එක්කො හින්ට් පාස් කරනව 😂 හරියට එයා හරිම සුද්ද වන්ත පත්තිනි අම්ම වගේ 😂
සාරංග-උමාලි නඩුව ගැන දන්න අය දන්නව වැරැද්ද කරේ උමාලි කියල. එයා ධනුක එක්ක නාඩගම් නටපු නිසයි සහ ධනුක වගේ සෙල්ලක්කාර ගතිගුණ තියන කෙනෙකුට රැවටුණු නිසයි අද ඔයවගේ තනිවෙලා අනුන්ට හින්ට් ගගහ ඉන්නෙ.
අනතිමට ධනුකත් නැහැ සාරංගත් නැහැ එයාට 😂
සාරංග කරේ සරලවම තමන්ට වංචා කරපු කෙනාගෙන් අයින් වුණ එක.
වාසනාවකට එයාට දිනක්ෂි වගේ ධනාත්මකව හිතන සරලව සතුටින් ඉන්න කෙල්ලෙක් හමුවුණා.
උමාලි වගේ බකපන්ඩිත අම්මණ්ඩියෙක් එක්ක කාටවත් ඉන්න බැහැ
ඇත්තටම මම මේ නාට්ටිය බැලුවේ මේ සම්මාන උලෙලට පසුවයි..මම අන්තිම වෙනකම් හිතුවේ මෙයාගෙ boy friend මේ කියන විදිහට මෙයාව දාලා යන මොකක් හරි සීන් එකක් ඇති කියලා..බලාගෙන යනකොට නාට්ටියට කිසිම් අදාලත්වයක් නැති ටිකක් තමා අන්තිමට කියන්නේ
True
මේකිට සාරංග සතුටින් ඉන්නවා බලන්න බැහැ හරියට ඉරිසියා කරනවා.හැම stage එකකම පෙන්නන්න හදන්නෙ තමන් හරි එයා තමයි ඔක්කොම දන්නෙ කියලා.ඉස්සර මාත් මේකිට පව් බැලුවා.දැන් තමයි ඒකිගෙ ඇත්ත ස්වරෑපය දැන ගත්තෙ.දාලා ගිය අයට මම ෛවර කරන්නෙ නැහැ කිය කිය කුහටකම තමයි ප්‍රධර්ශනය කරන්නෙ.සාරංග ඔයා මේ වගෙ බක පණ්ඩිත අම්මන්ඩි කෙනෙක් අත් හැරපු එකම හොදයි.සාරංග ලගින්වත් මේකිව තියන්න බැහැ.
😂😂😂😂
@@kivindi487 තණමල්විල කොල්ලෙක්
මනුස්සයෝ දන්නේ අනිත් මනුස්සයව අසරණ කරන්න අපි මැරෙන මනුස්සයෝ එක අමතක කරන්න එපා උමාලි අක්කා හොදයි ❤ගැලපෙන්නේ නැති අය යනවා එයාලගේ කතාව දන්නේ එයාල විතරයි අනිත් අය දන්නේ නැ නේ ඒ නිසා කාටවත් ඇනුම් කියන්න එපා
Oya wage aye thama sinamaweta wadagath.niruweta penwena niliyak nemi nangi oya.suba gaman.
Thank you for your support to reduce / eliminate cyber crimes 🙏
Math oya wagemai akke
.mk
.mk
කතා කරොත් සාරංගට ඇනුම් පදයක් ඊර්ෂ්‍යාව .සාරංගට ගැලැපෙන කෙනා තමයි හමුවෙලා තියෙන්නෙ දිනක්ෂි
අපෝ අපෝ උමාලිට මඩ ගහන්න දිනක්ෂිට තියෙන්නෙ පුදුම බඩේ අමාරුක්..ඒ ලමයගෙ පවුල කඩල සල්ලි වලට සාරංග එක්ක ගිහිල්ලත් තාම දැවිල්ල නං නැති වෙලා නෑ
රමණි කුමාරි ඔයත් කාගෙ හරි පවුලක් කඩපු කෙනෙක් කියල පේනවා. ඒවගෙ අයට හරියට රිදෙනවා මේ වගෙ දේවල් දකිද්දි
පම්ක තමා..😂😂😂😂
@@chandrikaediriweera3156ehemanam nane eyatath salli thiyenawa divorce wela 4 years gihillai bande
@@AriyarathnaAriyarathna-jo8ijgalapenne naththam ain wenna puluwan meyata kalin award eka gaththa keneth divorce eth eya meya wage kiyeuwe nane
ආදරනිය චරිතයක්
මමනම්උමාලීටආසමනැහැ❤🎉🎉😂😂
Me kella හරිම ලස්සනයි
ඔයා හොඳ පණිවිඩයක් සමාජයෙ ට දුන්නෙ
Meya ekka enna aruta pina ne ganu passe yana saranga mn asama ne umali wonderful ♥️
Dinkshi akki❤
උමලි අක්කේ ඔයා ට සාරංග වඩා හොඳ කෙනෙක් ලැ බේ
Attatama gaurawaniya niliyak oba
❤oya අහිංසක charithayak
මේකිට සම්මානයක් හම්බුනොත් සාරංග ඉවරයි 😂😂
😂
මලීෂා ඕකට කියන්නෙ ලින්ගික ආකර්ෂනය හරි දෙ හරි විදිහට දකින්න
@sonata1433ඔය කතාවම කලින් award එකක් ගද්දිත් කිවුවා🤣🤣🤣
ඒක විතරද ලංකාවේ වැරැද්දකට තියෙන්නේ. දේශපාලනය ගැනවත් කියහල්ලකෝ.ඒක හොදයි 😂😂
Umali kiyanna eththa ❤
Saragatai..denaksetai..neme..umaaletai..eee..denna..babat..ekka..lassanata..ennava
She is going to high way by herself it's wonderful cinema lucky she too part of it..
Go ahead more beautifully memories are ahead...isn't it?
ගැලපෙන අය හොය හොය 20ක් විතර කසාද බැනදත් හොයන්න බැහැ ප්‍රශ්න නැති ජීවිතයක් හොදම දේ නම් මුල්ම කසාද කෙන එක්ක ජීවත් වෙන එකයි
Asama niliyak umali
Good luck ❤
දිනක්ශි ,සාරංග ලෙප්ට් 🤣👋
දිනක්ෂි වගේ නැට්ටුක්කාර නෑ.ඉතාම චාම් ආදරණීය චරිතයක්.
Fashion kiyala deyak damme nadda achchi
උමාලි අක්කෙ ඔයා ලස්සන නිහතමානී මැනිකක්නෙ ❤ සාරන්ග කිකන්නෙ පිස්සු යකෙක්නෙ අනේ😅
ඒකද සම්මානයක් ලැබිච්ච ගමන් ආදරේ ගැන බන කියන්නේ😂😂ඕකිට කියන්ඩ වෙන දෙයක් ඇත්තෙම නැද්ද🤣🤣
අතීතය ගෙව් ගොස් ය.
වර්තමාන ලියවම්න් ය.
අනාගත ............. වර්තමාන මත ගොඩ නැගෙන්නේ ය. ❤
Harima cham charithayak. Man asama niliyath meya
උමාලිගෙ පණ්ඩ්ත කම වැඩියි.කියවිල්ල වැඩියි .වට්ටිඅම්මා කෙනෙක් වගෙ කට කියනවනවා.කාටහරි හින්ට්බ් එකක් කරනවා
ඒක සාමාන්‍යයයි
උමාලි සාරංග ගැන කිවුවෙ නෑනෙ. ආදරය ගැන කිව්වෙ. කොහොමත්. උමාලි.සාරංග.ආදරය. විවාහය. ඒ. දෙන්නගෙම. පෞද්ගලික. දෙයක්. දිනක්ෂත්. මවක්. අතිතය. ඉතුරු. නැතිව. අවසන්. මායාවක්. නැවත. මතක්. කිරිම. නොදැනුවත් කමක්
Umalita api godakk adare
කවුරුත් හිතනනෙ ෙමයා අහිසකාවියක්කියල හැබැයි
කුහක ඉරිසියාකාර අමමණ්ඩියක්
අනේ පල බං යන්න 😂😂
Atta
Ehema dewal gana newene eyata sammanayak hambunama katha karann one.. eya sarangata riddanna kiyala hithala mokaak hari kiyanai one.. kapila penna.. eth eken eya kiyana paniwide api eyata kiyanna ona wage ekak tama penne
Oyata.suba.gaman.godak.adarai❤❤❤❤❤
Good bless you