මනුෂ්‍යත්වයයි දක්ෂතාවයයි එකම තැනක - Youth With Talent - Generation Next - Grand Buzzer Performer

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @induamarasingha7630
    @induamarasingha7630 2 роки тому +4

    නිහතමානී ආඩම්බරයක් හිතට දැනුනද පුතේ.
    ජයවෙිවා.
    තෙරැවන් සරනයි ඔබ දෙපලට🙏❤️

  • @igtalkralla2852
    @igtalkralla2852 4 роки тому +12

    මිස් නදිශා.ඔයා අැත්තටම නිහතමානි කෙනේක්....🙏🙏🙏🙏🙏

  • @kulaya6246
    @kulaya6246 6 років тому +17

    සුපිරි පැටව් බොල. බුදු සරණයි.

  • @tharakasamith8538
    @tharakasamith8538 6 років тому +19

    ඉතා දක්ෂ පැටවු දෙන්නෙක්.සුබ අනාගතයක් දෙපලටම

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 років тому +16

    මගෙ සිංහ පැටවුන් දෙන්නට සමිබුදු සරණයි මගෙ රටට යහපතක්ම වෙිවා

  • @ඉන්දිකලලිත්කුමාර

    ජය වේවා බුදු සරණයි

  • @kulaya6246
    @kulaya6246 6 років тому +14

    තාත්තා ඔයටත් බුදු සරණයි.

  • @liyanageperea8390
    @liyanageperea8390 6 років тому +7

    දෙවියන් ගේ ම පිහිටයි පුතාල දෙන්නටම බුදුසරණයි

  • @kawi__ya3783
    @kawi__ya3783 3 роки тому +2

    නදීශා කියන්නෙ ගොඩක් රෙක්ස්පට් චරිතයක් ගොඩක් නිහතමානී ඇත්තටම ගොඩක් ආදරෙයි ❤️🙏

  • @uniqblxck6592
    @uniqblxck6592 4 роки тому +1

    ,adarey malliyo dennatama ❤️
    Parissamin budusarsnai ❤

  • @nipuna29
    @nipuna29 6 років тому +6

    රජරට kollo aaa🙏🙏🙏 💜💜💜

  • @nadikakapuduwa7553
    @nadikakapuduwa7553 6 років тому +4

    බුදු සරණයි puthe oyalata

  • @thusharawewalapanditha5455
    @thusharawewalapanditha5455 6 років тому +8

    Great Work Nadeesha,I Respect you.

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 6 років тому +10

    ඇත්තටම ආඩම්බරයි

  • @dulanjayawaruna8169
    @dulanjayawaruna8169 6 років тому +10

    සුබ අනාගතයක් කොල්ලෝ 💪💪💪💪💪👌👌

  • @samankumara7732
    @samankumara7732 6 років тому +2

    මම තාත්තා කෙනෙක් හැටියට මේ වගේ ජීවිතයත් මරණයත් අතර කරන මේ වැඩේට ඉඩ දෙන්නෑ රත්තරන් හම්බ වෙනවා කිව්වත් මේ වයසේ හැටියට ඒ තරම් මම දරුවන්ට ආදරෙයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️❤️

    • @thisarisamadi9545
      @thisarisamadi9545 3 роки тому

      Adarei mage ayye mage ammath thaththath oya wage thamai mama swimming karanna patan ganna kota mokada mama matara idala godal athulata wenna thiyena dushkara gamaka kollek eth ada mama qatar national swimming teem eke life guard kenek widiyata wada demawpiyo ashirwada karanawanan loke onama deyak karanna puluwan mage ayye

  • @nilukaniluka1511
    @nilukaniluka1511 6 років тому +6

    Budu saranai puthala dennata

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 років тому

    අනුරාධපුර සිංහ පැටව් දෙන්නාට ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝ ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සම්මා සම්බුදු සරණයි මමත් අනුරාධපුර ගොඩක් ආඩම්බරයි සුභ පතනවා ❤️❤️❤️👍👍👍🌹🌹🌹

  • @anandasirlanka7919
    @anandasirlanka7919 6 років тому

    අනුරාධපුර පැටිටො දෙන්නාට ඉදිරියටම යන්න ,, ජය ශුි මා බෝ සමිදු පිහිට ලැබෙිවා,,,,,

  • @anjaleekumari504
    @anjaleekumari504 5 років тому

    සුබ ගමන් චූටි පැටවු දෙන්නටම ජේසු පිහිටයි බුදු සරනයි

  • @Junglefear422
    @Junglefear422 6 років тому +11

    ඒවගෙ අය තමයි ඉදිරියට එන්න ඕන

  • @manukanchana1288
    @manukanchana1288 6 років тому +1

    ගොඩක් හොඳයි tawa tawat අලුත් නිර්මාණ karanna labawa ගොඩක් parissaman puta සියලුම daviyanga පිහිටයි

  • @ashangeeganage3691
    @ashangeeganage3691 6 років тому +6

    Budusaranai puthee.

  • @ranganaprasath8351
    @ranganaprasath8351 3 роки тому +2

    සැන්ඩො නේමේ..පුතේ උබලා යක්කු..බොලව් 👍😯

  • @kasunpredeep4442
    @kasunpredeep4442 6 років тому

    budusaranai puthe

  • @කුමාරඅයියාආඩිගම

    දෙවි පිහිටයි ජයවේවා

  • @sheharakavinda2559
    @sheharakavinda2559 4 роки тому

    බුදු සරනයි ජය වේවා

  • @safiyafathima5450
    @safiyafathima5450 6 років тому +3

    Niyamai kiyanna vachana nha b.s. oyalata

  • @bandagaming7046
    @bandagaming7046 6 років тому

    නියමයි කොල්ලනෙ ඉදිරියට යමු.
    තෙරුවන් සරනයි
    රාවණා පිහිටයි

  • @nilukapriyadarsani5607
    @nilukapriyadarsani5607 6 років тому +4

    Good luck. B.s.

  • @saki5952
    @saki5952 6 років тому +3

    super 😍😍

  • @isankasampath8985
    @isankasampath8985 4 роки тому

    Niyamaine budu saranai

  • @wkgbandara2674
    @wkgbandara2674 3 роки тому

    Tnks nadeesha

  • @malithlakshitha8180
    @malithlakshitha8180 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️

  • @ආමාශආමාශ
    @ආමාශආමාශ 6 років тому

    Budusaranai oyalata

  • @kavindufernando8782
    @kavindufernando8782 5 місяців тому

    Super ❤

  • @hansipromodi9015
    @hansipromodi9015 6 років тому +3

    Nice

  • @pradeepdesilva3175
    @pradeepdesilva3175 4 роки тому

    සූපිරි

  • @janakipriya9401
    @janakipriya9401 6 років тому

    Harima parissamin puthe..digatam oyalge gamnta subha pethum....

  • @lahirusaman9687
    @lahirusaman9687 6 років тому

    බුදු සරනයි

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 6 років тому

    You are grate nadeesha akke..podi pataunge dakshathawayata sinahawak ek karata...

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 років тому +1

    මෙි දරුවො ජීවත්වෙන්න පමණක් මෙි කරනදේවල් නොවෙයි .මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් බව හිතන්න .මිනිස්සුන්ගේ ආශාවන් අසීමිත විය යුතුද? පුදුම විය යුතුද? තවත් කෙනෙකුගේ ජීවිත අවදානම් ඉරණමට පත්විය යුතුද?මිනිස්සුන්ගේ සතුටවෙනුවෙන් තවත් මිනිස්සු ජීවිත අවදානමක් ගතයුතු ද?

  • @sajitharuna5849
    @sajitharuna5849 3 роки тому

    👌👌

  • @niranjalapasedani3220
    @niranjalapasedani3220 5 років тому +1

    Apaa sinhe patau budu saranai

  • @sumanarathna8570
    @sumanarathna8570 5 років тому +1

    nadhisha kiyanne hita hoda kellek obe manussathwayata jayawewa.....

  • @arunakumara9929
    @arunakumara9929 4 роки тому

    Niyamayi

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 6 років тому

    greatttt....

  • @අහිංසකකටකාරි-න2ඹ

    කෝ යකූ අද එක අප්ලෝඩ් කරන් නැද්ද

  • @umeshamadushani8150
    @umeshamadushani8150 6 років тому

    niyamai .suba gaman

  • @Peterdonkey1
    @Peterdonkey1 5 місяців тому

    ❤🎉

  • @prasannakumar842
    @prasannakumar842 6 років тому

    Super bro

  • @niranjalakwt1486
    @niranjalakwt1486 6 років тому

    Ana pitah oyatala budusaranai

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 місяців тому

    මේ ළමයට තව වටයක් දෙන්න ඕනේ

  • @madhushanidilrukshi6584
    @madhushanidilrukshi6584 6 років тому +10

    me mage mallila denna.. dilanka chamodh... oyala hamom kamathi nam mage mallila dennata.... aniwaren 10 wenidha awasan maha tharagedhi sms karanna anka 9ta........ mage mallilata suba pathapu oyalata tnx

  • @vignobansandi5845
    @vignobansandi5845 6 років тому

    patta

  • @Kasun604
    @Kasun604 Рік тому

    Talentttt

  • @samsungduos1212
    @samsungduos1212 5 років тому

    ඇත්තකතා ව දරැවන්ව දැනුවත් කරන්න එක වැඩිහිටියන්ගෙ වගකිමයි

  • @shalaniwarshani9165
    @shalaniwarshani9165 3 роки тому

    Itha hoda daksha ayyala dennak

  • @damithpiris283
    @damithpiris283 6 років тому +5

    Ula thiyanawa dakiddi nadishata ibema ke gehenawa😃😃

  • @nirangamadhushan5004
    @nirangamadhushan5004 6 років тому

    Ela

  • @k.saranandathero4283
    @k.saranandathero4283 6 років тому

    Good

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 6 років тому

      k.Sarananda Himi 🇱🇰🇱🇰👍👍🌹👑❤️🌍🕊🇱🇰👍

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 роки тому

    Asarana ahinsaka puthala denna. Tattath a wagemay. Budu saranay oyata

  • @santhasenavirathna3940
    @santhasenavirathna3940 4 роки тому

    👍

  • @samansaman9091
    @samansaman9091 6 років тому

    Ahinsaka daruwo 2 nek jaya weawa puthea

  • @syamaransingha1149
    @syamaransingha1149 6 років тому +2

    patawe hodai wada daksai habai parisaming bus

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 років тому

    රජ රට විරයො❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @Amns2000
    @Amns2000 4 роки тому +1

    😢😢😢

  • @piumihansani3034
    @piumihansani3034 5 років тому

    suba patanaw mallilaaaa

  • @gomikadarshani1391
    @gomikadarshani1391 6 років тому

    නියමය්

  • @aselaudayanga9211
    @aselaudayanga9211 6 років тому +4

    Api danna poddo dennek

  • @neoblack4626
    @neoblack4626 6 років тому

    Ape game kollo denna.. gd lck chuti malliye..

  • @dermasaudi9393
    @dermasaudi9393 6 років тому

    Rukantha ser.gaa.kathava.aththa

  • @SLLEDER
    @SLLEDER Рік тому +1

    Bs

  • @rukshansethlath8227
    @rukshansethlath8227 6 років тому

    Lankawe sinhayo

  • @amayaamaya8760
    @amayaamaya8760 6 років тому

    Budu saranai puta

  • @frankruwan8455
    @frankruwan8455 6 років тому

    Its very dangerous .balagena පුතා

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 6 років тому +1

    Pau ane thaththa ekkama bs dp

  • @syamaransingha1149
    @syamaransingha1149 6 років тому

    sisal ser sad arne Istanbul karanwa krusu deviyeki bus

  • @dermasaudi9393
    @dermasaudi9393 6 років тому

    Anaa.oya.balla.lanu.patalavilla.nam.anumatha.karanna.puluvanda.hira.unoth?

  • @kumarirathnayaka6815
    @kumarirathnayaka6815 6 років тому

    Ane owa karanna epa daruwaneee pls.

  • @brightnessview5643
    @brightnessview5643 6 років тому

    meke inne unta sinhala bada ai goda suddoda meka lankwe deyka hema wachanyakm sinhalane kath karnam watinwa

  • @syamaransingha1149
    @syamaransingha1149 6 років тому

    ane mata balanna bayai pute lesi wadak da kare deviyo rakenne one

  • @remandsisira7521
    @remandsisira7521 6 років тому

    Puthe nubala siyalu devi pihitai