Oba Depa Dowa(ඔබ දෙපා දොවා) - Shyami Nadeesha , Vidula Ravishara

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 2,8 тис.

  • @ShyamiNadisha
    @ShyamiNadisha 2 роки тому +2736

    මට කමෙන්ට් එකක් දාන්න මොහොතක් හෝ වැය කල ඔබ සැමට මගේ හදපිරි ආදරය පිරිනමනවා🙏දින කීපයක් ඇතුලත මේ තරම් ආදරයක් මගේ ගයනයට ලබේවි කියලා බලාපොරොත්තු වුනේ නැහැ. මේ ගීතය සදහා දායක වූ සියලුම දෙනාටත් මේ ගීතයේ මුල් අය්ති කරුවන්ටත් ස්තූතිය්. මේ ආදරය ඔබ හැමෝටමයි.❤️❤️❤️❤️❤️

    • @nshan9920
      @nshan9920 2 роки тому +53

      කුසුමට ලන් වී ගීතය කරන්නකෝ....

    • @rodneyhensleyjayasinghe9134
      @rodneyhensleyjayasinghe9134 2 роки тому +86

      මම හැමදාම කිව්වා ඔබයි හොදම ඔබයි අතිදක්ෂම කියලා...චන්ද්‍රලේකාගේ හබෑ හඩ පෞර්ශය ඔබයි..රයිනිට ඔබ එක්ක හැරෙන්නවත් බෑ..වින්ඩිත් ඔබට සම නෑ...හවතින්ම සුභ පතනවා සරල නිරහංකාර ඔබට...

    • @arunapriyantha9791
      @arunapriyantha9791 2 роки тому +9

      @@rodneyhensleyjayasinghe9134 aniwawa. Godak nihathamani charithayak. Man podi kale idala meyata kemathi. Mata mathakai a kale me wedikawe gi gayanawa. A kalen passe dekke me siduwen.

    • @jirmalni8758
      @jirmalni8758 2 роки тому +4

      නියමයි.good luck 💗

    • @sri7935
      @sri7935 2 роки тому +25

      Lassanai akke 🥺🥺 හැමදාම අහනවා මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥺❤

  • @Nisharaeshanikodithuwakku
    @Nisharaeshanikodithuwakku 9 місяців тому +134

    මේ තමා. අම්මගෙ ඔර්ජිනල්ම කටහඩ ❤❤❤❤❤

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 3 місяці тому

      ඔරිජිනල් එක වින්ඩි

  • @Viraj99.
    @Viraj99. 9 місяців тому +78

    රූපයෙන් සශිකා නිසංසලා සහ කටහඬින් චන්ද්‍රලේඛා වගේ එකතුවක් මට පේන්නෙ 😊❤
    ප.ලි. මේ චන්ද්‍රලේඛාගෙ දුව කියල දන්නවා මම😊

    • @yohankeragala5595
      @yohankeragala5595 8 місяців тому

      Yes

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 7 місяців тому

      Yes

    • @amilamannakkara8502
      @amilamannakkara8502 7 місяців тому

      Chandraleka missge duwa thamai me.

    • @Viraj99.
      @Viraj99. 5 місяців тому

      ​@@amilamannakkara8502 ow eka dannawa. Ekamai mn kiwwe ara wage mix ekak penne kiyla☺️

    • @sankapalisankapali2861
      @sankapalisankapali2861 5 місяців тому +1

      චන්ද්‍රලේකා මහත්මියගේ කලින් කසාදේ දුව මේ

  • @amilanishan9478
    @amilanishan9478 Рік тому +158

    රයිනි , හා වින්ඩිගේ කටහඬට කොච්චර ආදරය කළත් ඔබේ කටහඬ ඊට වඩා ප්‍රබලයි සොයුරිය ...

    • @gamunufdo1515
      @gamunufdo1515 9 місяців тому +2

      මට අපහැදිලියි...වින්ඩියි රයිනියි මෙයයි එකම සහෝදරයොද

    • @nadk6697
      @nadk6697 9 місяців тому

      @@gamunufdo1515 Yes she is the eldest.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 9 місяців тому +2

      ​@@gamunufdo1515 chandara leka kalin kasade duva

    • @gayansanjeewa934
      @gayansanjeewa934 5 місяців тому

      ❤❤

    • @YoshithaNawanjana
      @YoshithaNawanjana 3 місяці тому

      Ow​@@gamunufdo1515

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 Рік тому +75

    මේවා සින්දු නෙවෙයි ආත්මයටම කිදා බැසපු හී පහරවල්..

  • @WindyGoonatillake
    @WindyGoonatillake 2 роки тому +296

    Beautiful aks ❤️🌸✨

    • @ravindrasulochana4373
      @ravindrasulochana4373 2 роки тому +4

      Akka wa oyala ekka ekath kara ganna ,lankawe three sisters kiyala hitiye indrani perera ge witarai,oyala 3dena ekatu wela eka karanna ,lassanata tiyewi,taththha kohoma unath a oyalagema akkane man dannawa oyala denna tamai akkawa ayeth paulata,amma ta ekatu kale kiyala,bs

    • @thilinaliyanaarachchi6029
      @thilinaliyanaarachchi6029 2 роки тому +1

      ❤️❤️❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +1

      වින්ඩියා...😂❤👍✌🙏

    • @CK-lf1jj
      @CK-lf1jj 2 роки тому

      @priyankaperera7994 මාත් හෙවුවා....

  • @samanlenin
    @samanlenin 2 роки тому +210

    මා දයාබර යෙහෙළිය ගේ කටහඬට මා ඉතාම ප්‍රිය කරමි. සුබපැතුම් @Shyami Nadeesha 👋😀

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 9 місяців тому +91

    ඒ හඬට වශී වුනා ඇත්තටම..
    අවු.24 වෙන මම අදයි දන්නෙ මම මෙ චන්ද්‍රලේඛා මහත්මියගේ ලොකු දුව කියලා..🎉❤
    මෙ තමයි ඔරිජිනල් වොයිස් එක අම්ම ට නොදෙවනි ලස්සන ම හඬ..
    2024 ත් අහන - බලන අය මේ පැත්තට 🎉❤🎼🎼🎧

  • @nilushaudayangani890
    @nilushaudayangani890 Рік тому +65

    මවගේ කටහඬ වැඩියෙන් ඇසුනේ ඔබේ කටහඩින්💖👍🎸🎺

  • @santhushanawod1609
    @santhushanawod1609 Рік тому +51

    ඒ ගීතයේ අර්තය සහ අව්‍යාජ හඩ❤️ 2000න් පස්සෙ අපිත් අද මේ සින්දුවලට මාර ඇබ්බැහිවීමක් වෙලා🥳❤️

  • @sumuduishani6760
    @sumuduishani6760 2 роки тому +202

    අම්මගෙ කටහඬ හරියටම පිහිටල තියෙන්නෙ ශ්‍යාමිට විතරයි.හරිම ආදරෙයි ❤️

  • @nilanthamapatuna3199
    @nilanthamapatuna3199 2 роки тому +317

    රුව හඩ දෙකම චන්ද්‍රලේකාගේ තරුණ කාලය මතක්කරනවා....👍👍💖💕

    • @m_ccolambage7286
      @m_ccolambage7286 2 роки тому +2

      Boru kiyanna epa . Meyage voice eka wenas

    • @sewwandirajapaksha4718
      @sewwandirajapaksha4718 2 роки тому +1

      ඒ හඬ හරිම ආදරණීයයි 💕

    • @deshapriyawijekoon
      @deshapriyawijekoon 2 роки тому +3

      චන්ද්‍රලේඛගේ පලවෙනි දුව😊

    • @nishanthakumara5062
      @nishanthakumara5062 2 роки тому +3

      @@m_ccolambage7286 meyage voice eka godak chandralekage voice ekata samanai me cover ekedi anawasya effects dala original voice eka yatapath karala.

    • @pasindunavodya738
      @pasindunavodya738 Рік тому

      @@deshapriyawijekoon ehemada?

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +192

    ශ්‍යාමි ,රයිනි,වින්ඩි තුන්දෙනාගෙම හඩ චන්ද්‍රලේකා මහත්මිය වගේමයි. රුව නම් වැඩියෙන්ම සමාන ශ්‍යමිට .❤️❤️❤️❤️

    • @sameeraherath235
      @sameeraherath235 2 роки тому +2

      එයාලට තියන සම්බන්දේ මොකද්ද

    • @nithurehan9787
      @nithurehan9787 2 роки тому +7

      @@sameeraherath235 ශ්‍යාමි , චන්ද්‍රලේකාගෙ කලින් විවාහයේ දුව. දැන් විවාහයේ (රූකාන්ත එක්ක) දුවලා දෙන්න රයිනි සහ වින්ඩි

    • @tippermania5665
      @tippermania5665 2 роки тому +1

      @@nithurehan9787 චන්ද්‍රලේඛාට පුතෙකුත් ඉන්නවා නේද

  • @sachithhalwathura3888
    @sachithhalwathura3888 Рік тому +3

    ❤ඒක පට්ට බන්

  • @nuwanampawila3805
    @nuwanampawila3805 Рік тому +18

    අම්මට වගේම දුවටත් සිත් නිවන හඩක් තියෙන්නේ😍 මියෙන තුරාවට හදේ ඇදුන හඩක් 👍දෙදෙනාටම දෙවි පිහිටයි!

  • @slelectronicparadise8205
    @slelectronicparadise8205 2 роки тому +456

    රෝහණ වීරසිංහ මහතාණෙනි 🙏 ස්තුතියි ඇයව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ආවාට. 🙏🙏

    • @veenabandara3566
      @veenabandara3566 2 роки тому +1

      හරිම ලස්සනයි අහගෙන ඉන්න බලාගෙන ඉන්න ආස හිතන වොයිස් එකක් බුදු සරණයි ❤

    • @Rover1117
      @Rover1117 2 роки тому +1

      සැබවින්ම රෝහන වීරසිංහ මහතානනි ඔබට බෙහෙවින්ම ස්තුති .ඇස් දෙක පියාගෙන භාවනාවක් වගේ මේ ගීතය අහන්න සැලසුවාට.මේ හඩනම් ආස්චර්‍යක් පුතේ .කඳුළුත් ආවා ඇස්වලට.ඔබට සතුට පිරුණු අනාගතයක් වේවා .

    • @برينكابرينكا
      @برينكابرينكا Рік тому +1

      Anivarayan

    • @MyComment.
      @MyComment. Рік тому

      mokadda hoda mu kuhakai muge page eke dagena hamba karanna vitharai denne

  • @malannishantha7220
    @malannishantha7220 2 роки тому +188

    චන්ද්‍රලේක මහත්මිය මොනතරම් පිංවන්ත ද. ලොවක් සනහන්න හැකි ඇයට නොදෙවෙනි දියනියන් තිදෙනෙක් ලබන්න. මගේ ශීර්ශ ප්‍රනාමය ඇයටයි...🌷🌷🙏🤗🤗🤗💖

    • @DilshanSilva-n3j
      @DilshanSilva-n3j Рік тому

      Apooo dennai hoda meyai vindi vitarai raini nam appiriyama pandita jarawak

  • @MrShalintha
    @MrShalintha 2 роки тому +65

    ශ්‍යාමි නදීශාගේ හඩ හරිම නැචුරල් ප්‍රයෝජනක් ගත්තෙ නැත්තෙ අපරාදේ ❤

  • @w.g.wasantha7057
    @w.g.wasantha7057 День тому

    අම්මාගේ වොයිස් එකමයි. හරිම ලස්සනයි.....

  • @nirwanravish179
    @nirwanravish179 4 місяці тому +6

    අම්මෝ ලස්සන...❤ පලවෙනි දරුවට ඒ කටහඩ හොදටම පිහිටලා තියනවා.. පට්ට ලස්සනයි ❤❤❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому +26

    චන්ද්‍රලේකාගෙ සැබෑම කටහඩ පිහිටල තියෙන්නෙ මේ දුවටයි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +85

    ෂාමි,යොහාන්,රූකාන්ත,රයිනි,වින්ඩි ඔක්කොටම ආදරේ...ඔක්කොම ආදරෙන් සතුටින් ඉන්න...එච්චරයි අපිට ඕන...ඔක්කොම ලංකාවේ ඉන්න...ඔයාලා ඔක්කොම ලංකාවේ ඉන්නම ඕන අය..අපිට,රටට වටින මිනිස්සු...😍✌🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +151

    ෂාමි & යොහාන් හදපු වඩපු තාත්තටත් ජාතියේ උත්තමාචාරය ...❤😍✌🙏 චන්ද්‍රලේඛා අමරණීයයි...❤👍

    • @acaciaadeline5210
      @acaciaadeline5210 2 роки тому +3

      යොයාන්?.

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +12

      @@acaciaadeline5210 චන්ද්‍රලේඛාගේ පුතා...ෂාමිගේ,වින්ඩිගේ,රයිනිගේ එකම සහෝදරයා ...✌

    • @gayankanishka3121
      @gayankanishka3121 2 роки тому +8

      අනිවා පව් ඒ තාත්ත අද මෙයාලවත් ඒ තාත්ත ගැන කිසිම තැනක සදහනක් කරන්නෙ නැ .පව් ඒ තාත්ත

    • @sanfernando9
      @sanfernando9 2 роки тому +34

      @@gayankanishka3121 ඒ තාත්තා එහෙම පව් නෑ එයා කසාද බැදලා දැන් එයාටත් තව දරුවෝ ඉන්නවා වෙනම පවුලක් තියෙනවා. හරියටම බැලුවොත් අසාදාරණය උනේ ශාමිටයි යොහාන්ටයි ඒ දෙන්නාට තමයි එයාලගේ ළමා වයසෙදි අම්මා තාත්තා දෙන්නගෙම ළග ඉන්න නැති උනේ. ඒත් සන්තෝසයි අද ශාමි වගේම යොහාන් ඉතාමත් සාර්ථක විවාහ ජිවිත ගතකරනවා

    • @upul1684
      @upul1684 2 роки тому +6

      මට ඉන්නෙත් දුවයි පුතයි..එයාලගෙ ආදරේ මැද්දේ ජීවිතේ ගලාගෙන යනවා..දුක සැප මැද..මට හිතාගන්න බැ ශ්‍යාමි එයාගෙ සහෝදරය එක්ක අම්ම නැති දුක කොහොම දරාගත්තද කියලා ..

  • @indikanakandala3046
    @indikanakandala3046 Рік тому +9

    දැන් විසි තිස් පාරක් මේ සින්දුව ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.හදවතට දැනෙන්න ගායනා කරනවා.බොහොම ස්තූතියි.

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 Рік тому +8

    දෙමාපියන්ගේ ආසාවල් නිසා අනාගතය විනාස උන දියණියක්. Ts

  • @dineshkarunasinghe1139
    @dineshkarunasinghe1139 2 роки тому +32

    මේක නම් මාර කටහඩක්...චන්ද්‍රලේඛා මහත්මිය ඔබේ කට හඩ කිසිදිනෙක මිය නොයෙනු ඇත මොකද හේතුව "ඔබ තබා යයි තිදෙනෙක්" මේ ඇසැන්නේ ඇයගේ තරුන්‍යමයි...සදා ජය......

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 роки тому +55

    අම්මගෙ හඬට සමාන උවත් අමුතුම මිහිරක් දැනෙන්නේ.ඇත්තෙන්ම ලේඛාගේ ලොකු දුව.වෙනමම ලස්සනක් ඇය වින්ඩිට සමානයි .සුබ පැතුම් ❤️😍

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +324

    චන්ද්‍රලේඛා මේක ඇහුවොත් එයාට එයාවම පෙනේවි..ඇස්වලට කදුලක් අනිවාර්යයෙන් ඒවි..ෂාමි ගැන ලොකු ආදරයක් ඇති වේවි..මගේම කොටසක් නේද මේ කියලා...❤

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 2 роки тому +36

      චන්ද්‍රලේඛා පවුලේ අය හරීම එකමුතුවේ ඉන්නවා..දරුවන් 4දෙනාම ආඩ්ගරෙන් ඉන්නව.. මුළු ලංකාවේ ම දික්කසාද පවුල් වලට ආදර්ශමත්ම ගායිකාව.

    • @madushikamadu466
      @madushikamadu466 2 роки тому +3

      @@shehanskranatunga7100 daruwo 4 k kawda anith kena?

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 2 роки тому +11

      @@shashikaharshani2818 යොහාන් පෙරේරා

    • @deepee2899
      @deepee2899 2 роки тому +1

      @@pabindulakshitha4669 Yohan Perera Chandraleka ge Aiyage putha

    • @raviravindra889
      @raviravindra889 2 роки тому +4

      @@deepee2899 eyagema putha..Shami ge sahodaraya.ayyalaga hadenna athi me denna mul kaale. Past is irrelevant the present only matters

  • @mangalapriyadarshana6731
    @mangalapriyadarshana6731 Рік тому +1

    Harima lassana geumak nawa nirmana karanna shakthiya lebewa

  • @Bhagi-m3o
    @Bhagi-m3o 9 місяців тому +4

    හදවතටම දැනෙන්න කීවා❤ ඇත්තටම මම මෙ සින්දුව හොය හොයාම හිටියෙ ❤ අම්මාට වඩා දුවගෙ කටහඩ හදවතටම දැනෙනවා❤

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 роки тому +165

    ඒක නම් ප්‍රාතිහාර්යක්, දූලා තුන් දේනාටම ඒ හඬ,ආම්මගෙ හඬ ලැබීමත් දෙවියො දෙන තිලිනය, ඒ රූපෙ, ඒ හඬ,හරිම ලස්සනයි ,චන්ද්‍රලේඛා මහත්මිය ලංකාවෙ ඉන්න දක්ෂ ම ගායිකාවක්, ඒ හැකියාව දූලා 3න් දෙනාටම ලැබිලා තියෙනවා, 👌👌❤️❤️❤️❤️❤️

    • @Viduranga736
      @Viduranga736 2 роки тому +3

      ඒකට තමා ජාන කියන්නෙ. ඒකෙත් විවිධත්වය.. 😂😂😂

    • @chamindaws7633
      @chamindaws7633 Рік тому +1

      ammawageeemiii aneee

  • @jeewanthakumara2470
    @jeewanthakumara2470 2 роки тому +69

    සුභ පැතුම් ...චන්ද්‍රලේකාගේ තරුණ කාලයෙ හඬ පෞරුෂය ඔබට හිමිව ඇත ...❤️❤️

  • @madhuperera8060
    @madhuperera8060 2 роки тому +15

    රූපේ දකින්නේ නැතුව ඇහුවනම් හිතන්නේ චන්ද්‍රලේකා මහත්මිය කියලා.හරිම ලස්සනයි.අම්මගේ voice එක වැඩිපුරම තියෙන්නේ ලොකු දෝණි ලඟ.තව තව සිංදු කරන්න.ජයවේවා..

  • @sachiniamaya
    @sachiniamaya Рік тому +1

    Harima lassanai akke

  • @thakshilathakshiladilruksh2825

    ගොඩක් ලස්සනයි

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 2 роки тому +42

    මවගේ හඩ එලෙසින්ම ලැබුනේ ඇයටයි 👍💯 ඉදිරියටම යන්න සුබපැතුම්💐💐💐💐

  • @VidulaRavishara
    @VidulaRavishara 2 роки тому +10

    රෝහන සර් ඇතුලු සියලුම දෙනාට බොහොම ස්තුති මාව මෙම ප්‍රිති නිර්මාණට සම්බන්ද කර ගත්තාට 🙏❤️

    • @sidantha2000
      @sidantha2000 2 роки тому

      New arrangements ලස්සනයි ❤️

  • @jaroopika9715
    @jaroopika9715 2 роки тому +15

    චන්ද්‍රලේඛා මහත්මිය වගේමයි. දෙවියනේ ඒ හඩ. සුභ පැතුම් නදී

    • @Veneeshaofficial
      @Veneeshaofficial 2 роки тому

      එයාගේ දුව නේද මේ❤️

  • @sujeewasampath8311
    @sujeewasampath8311 Рік тому +14

    මවගෙ හඩ පෞර්ෂය එලෙසම පිහිටා ඇත. ඇයගෙ කටහඩින් ඇසුවා වගෙ සුභ පැතුම්

  • @achalarahal
    @achalarahal 9 місяців тому +7

    බලය හිමි වින්ඩිට රයිනිට වඩා ඔයාගෙ කටහඬ, දියනියක් හිමි මට තදින්ම දැනුනා .ඔයාට අම්මාගේ ගැමි,නිරහංකාර කටහඬ එලෙසින්ම පිහිටා තියෙනවා

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 роки тому +40

    posh නැති නියම චරිතයක්. සුපිරි හඬක්. නියමයි ශ්‍යාමි🌹

  • @PrageeDunuke
    @PrageeDunuke 2 роки тому +63

    වාව් නියමයි සුපිරියි👍👌😍 මව් තුමියගෙ හඬමයි. මුල් කාලෙ ඉදන්ම අපේ හදවතේ රැදි ගායිකාවක් ඔබ. නැවතත් ⁣ඔබේ හඩින් ඒ ගීත අහන්ඩලැබීමම ඉමහත් සතුටක්. ජයෙන් ජය!👍👍☸️තෙරුවන් සරණයි!🙏

  • @sameeraprasanga5932
    @sameeraprasanga5932 2 роки тому +20

    තම මවගේ අද්විතීය කටහඩ උරුමය සොහොයුරිය ඔබටත් පිහිටා තියෙනවා.... හරිම රහයි... කනට මී බිදු වක්කරනවා වගේ රසවින්දා... බොහොම පින්...

  • @SupunLiyana
    @SupunLiyana Рік тому +1

    Super ඒක නම්

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo Рік тому +1

    මරු ජය වේවා අක්කේ

  • @injay1109
    @injay1109 2 роки тому +80

    Wow excellent voice . අම්මාගේ කට හඩ දූල තුන්දෙනාටම දීල. 💖

    • @kts4322
      @kts4322 2 роки тому +2

      තුන්දෙනෙක් ඉන්නවද? 🤔🤔

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 2 роки тому +7

      @@kts4322 raini,windi,shyami

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 2 роки тому +3

      @@kts4322 shyami nadeesha chandralekha pererage palaweni kasade duwa

    • @pathminilokuge7948
      @pathminilokuge7948 2 роки тому

      Loku duwa Adareyi❤

    • @kts4322
      @kts4322 2 роки тому

      @@nuwankulathunga8674 👍👍😍

  • @saloonabhimani8585
    @saloonabhimani8585 2 роки тому +28

    දයබර ශාමි...ඔබේ හඩ භාවනාවක්..
    නොසන්සුන් සිත් සනහාලන...
    ඔබගේ දිවිගමන අර්ථවත් වේවා...

  • @sidantha2000
    @sidantha2000 2 роки тому +16

    වචන වලට හදවතට දැනෙන්න තනු නිර්මානය කල රෝහණ වීරසිංහයන්ට දීර්ඝායුෂ පතමි 🙏

  • @manoweedagama
    @manoweedagama День тому

    හරිම මිහිරී ❤❤❤

  • @kusumsameera5319
    @kusumsameera5319 Рік тому +2

    Puthe oyata budu saranai..

  • @soundart7089
    @soundart7089 2 роки тому +58

    ඇස් පියාගෙන ඇහුවොත් අම්මම තමා..❤️❤️❤️ ලස්සන හඩ..😍

  • @madushandesilva6053
    @madushandesilva6053 2 роки тому +37

    අහිංසක නිහතමානී ලස්සන තරැනියක් සුබ පැතුම්❤️

  • @nuwansampath5130
    @nuwansampath5130 2 роки тому +17

    කියලා වැඩක් නෑ එච්චරටම ලස්සනයි ගායනය...! චන්ද්‍රලේඛා මහත්මිය ගේ කටහඬමයි....!
    අකාලයේ මිලිනවූ මලක්...!
    ස්තුතියි රෝහණ මහත්මයාණෙනි...!

    • @raveenjaya5573
      @raveenjaya5573 2 роки тому +2

      අකාලයේ මිලින වූ මලක් කියන්නෙ මොකද.චන්ද්‍රලේකා මැරුනේ නෑ.සින්දු කියන එක නවත්තලත් නෑ.ශ්‍යාමි නදීශා මැරිලත් නෑ

    • @thtkp5
      @thtkp5 2 роки тому

      @@raveenjaya5573 ඔව් මම දැක්ක තව හරකෙක් මේ වගේ ගො‍ං කතාවක් දාල තිබුනා. පිස්සු පූසො.

  • @VirangaSandamali
    @VirangaSandamali 7 днів тому

    හරියටම hari.Shamita thamai chandralekage ma voice eka tiyenne .

  • @chathurangakarunanayaka2638
    @chathurangakarunanayaka2638 Рік тому +1

    Superb! wow!

  • @chamreanuruddeka51
    @chamreanuruddeka51 2 роки тому +20

    අහින්සක සමනලිය ආයි සුවද කුසුමක් අරන් ගීතයක් වී රසිකයන් අතරට ඉක්මනිම් පියබන්න සත්සමුදුර තරනය කර.....❤️❤️❤️

  • @duminda593
    @duminda593 2 роки тому +77

    මවගෙ කටහඩේ ඇති සියුම් භාවයන් ඒ අයුරින්ම ඇහෙනව ❤❤.. සුබ පැතුම් 💐

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 роки тому +9

    අනෙහ් වොයිස් එකේ ලස්සන ❤❤❤ මේ වගේ ගීත හදපු අයට පින් 🥺🥺

  • @AsithaHome
    @AsithaHome Рік тому +1

    Super ❤❤❤❤❤ammage voice ekamai

  • @upul1684
    @upul1684 2 роки тому +29

    ඔය ලස්සන කටහඬ හැමදාම පවතීවා...මටනම් ඔයාගේ හඬ භාවනාවක්

  • @aselkamitha8264
    @aselkamitha8264 2 роки тому +7

    දැන් තියෙන සමහරක් අඳෝනා සිංදුත් එක්ක බලද්දි මේවා ඉස්තරම්...හරියට භාවනාවක් වගේ...

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +57

    නංගිලා 2 න්නා තරහා වෙන්න එපා,එයාලත් දක්ෂයි..ඒත් අක්කා තමයි අම්මා චන්ද්‍රලේඛා ගේ කපාපු පලුව හැමපැත්තෙන්ම....😍❤✌

  • @DinushaRathnayaka-pu8gx
    @DinushaRathnayaka-pu8gx Рік тому +1

    ලස්සනයි

  • @moon.1111.
    @moon.1111. 10 місяців тому +1

    ලස්සනයි 😢❤

  • @sandunhemantha9394
    @sandunhemantha9394 2 роки тому +43

    චන්ද්‍රලේකාගෙ ඒ හඬ ඒ විදියටම අංශුමාත්‍රයක වෙනසක් නැතුව.. ❤❤❤❤❤❤

  • @withinK783
    @withinK783 2 роки тому +44

    අම්මගේ voice එකේ තියන ලස්සනම දේවල් තුනක් වෙන වෙනම දුවලටත් දීලා 😍

  • @Rasitracks
    @Rasitracks 2 роки тому +11

    ප්‍රේක්ෂකයන් අතරට ඇයව ගෙන ආ රෝහණ වීරසිංහ මහතාණෙනි ස්තුතියි. මා කුඩා කල ඔබේ හඩට ආදරය කලත් ඔබේ අලුත් ගීත අපටඇසෙන්නට නොලැබුන එක ගැන හිතට දුකක් නැතුවමත් නොව. ඉදිරියටත් ඔබේ හඩ අප අතරට රැගෙන එන්න.

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 2 місяці тому

    මාරම ලස්සනයි අම්මගේ කටහඩම තියෙනවා ❤️❤️❤️

  • @evonernest3708
    @evonernest3708 Рік тому +6

    මම හැමදාම එක පාරක් හරි මේ සිංදුව අහනවා........ඔයාගෙ කට හඩ භාවනාව ක් වගේ ............❤❤❤❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +11

    චන්ද්‍රලේකා පරම්පරාවේ ජාන පිහිටීම හරි පුදුමාකාරයි. හරිම ලස්සනයි. ඒ වගේම චන්ද්‍රලේකාගෙන් වෙනස් වුනු වෙනම රහක් මේ ගායනයෙන් දැනෙනවා. සංගීතයත් හරිම වෙනස් විදියකට දැනෙනවා

  • @millagalaks3318
    @millagalaks3318 2 роки тому +33

    දුර ගමනක් යන්න තිබුනු ඔබ ගැන කනගාටුයි. පළමු ගායනයට හරියටම සාධාරණයක් ඉටු වෙන්නේ ඔබෙන් පමණයි.
    තෙරුවන් සරණයි 🙏

  • @mask3806
    @mask3806 2 роки тому +156

    කිරුල අහිමි කුමරියක්❤️

    • @sheyamlirathnayake523
      @sheyamlirathnayake523 2 роки тому +3

      Hariyatama hari kirula himi rainee, windy ta witharai, samajen den was an karanna beri kamata den media walin ahana kota witharak dwa kiyala leka pi

    • @shantharaka4960
      @shantharaka4960 Рік тому

      Aththa

    • @buddhike227
      @buddhike227 Рік тому

      අම්මෝ ඇත්තම කියලා❤😢

    • @chathuranga7350
      @chathuranga7350 Рік тому +11

      කිරුළ අහිමි නැහැ ඇය තමයි නියම කිරුළ හිමි කුමරිය,,,ඇය අද ඊයේ ආපූ ගමනක් නෙමෙයි මෙය,,කුඩා අවදියේ ඉඳන්ම ඇය මේ ගමන එන්නෙ,,නිතර නිතර කැපිලා පේන්න එන්නෙ නැති වුනාට සංගීත ගමනෙ හරියට යන කෙනා ඇය,, මවගේ හඬේ නියම පරාසයත් හිමි ඇයට ඒ හඬට අවශ්‍ය හැඟීම් ලැබිල තිබෙන්නෙත් ඇයට,,රැල්ළට නොයන නියම ඔටුන්න හිමි කුමරිය,,,රයිනි සහ වින්ඩිත් ගොඩක් දක්ෂයි,,

  • @dilupamanori637
    @dilupamanori637 Рік тому +1

    Good Luck ❤❤❤❤💗💗

  • @upulkumara3005
    @upulkumara3005 Рік тому

    ලස්සනයි. ඇත්තටම භාවනාවක් වගේයි.

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 2 роки тому +6

    මම හැමදාම කිව්ව දේ තමයි...අැයයි චන්ද්‍රලේඛාගේ හඩ...

  • @rohan9042
    @rohan9042 2 роки тому +51

    ඔබේ ගායනය අසනාවිට ,රුව දකිනා විට මතකයට නැගෙන්නෙ ඔබේ අම්මාවමයි, ඒතරම් රසවත්ව මනරම් ලෙස ගායනා කරනව..තව තවත් ඇයගේ ගිත කිහිපයක් කරන්නකො ,♥️🙏ආචාර්‍ය රෝහණ වීරසිංහ මහත්මාට බොහොමයක් ස්තුතියි .ඈයගේ මේ නිර්මාණය ගෙන ආවාට♥️♥️♥️🙏

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 2 роки тому +9

    අම්මෝ ඇගත් හිරිවැටිලා ගියා..ඒ කටහඩට. ඇස්වලට කදුලු ආවා... චන්ද්‍රලේකා මැඩම් ,රයිනි,වින්ඩි, අපි අතරට ආපු ඔයා... ආදරෙයි ගොඩාක් ඔයාලා ඔක්කොටම..

  • @domavolgs1669
    @domavolgs1669 Рік тому

    ඒක භාවනාවක් වගේ
    බුදු සරණයි....
    Good luck

  • @ishankajayasekara8364
    @ishankajayasekara8364 Рік тому

    හදවතින්ම සුබ පතනවා......යන්න ඔබ යන්න තවත් ඉදිරියටම........

  • @shiromajanaki6447
    @shiromajanaki6447 2 роки тому +16

    ලස්සනයි අම්මගේ කට හඩ වගේමයි ලයාන්විත කටහඬක්..❤️❤️❤️❤️

  • @sumanahimi
    @sumanahimi 2 роки тому +29

    හරිම ලයාන්විත කටහඩක්...ඔබ සතුයි..සුබ පැතුම්...

  • @DIYprojects_by_D
    @DIYprojects_by_D 2 роки тому +37

    අම්මගෙ කටහඬ දුවල 3න් දෙනාටම ඒ විදියටම 💐❤

  • @sanjeewaherath9711
    @sanjeewaherath9711 Рік тому +1

    Brilliant ..

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 3 місяці тому +1

    දීර්ඝායුෂ ඔයාට....
    වෙනම ලෝකෙකට අරන් ගියා

  • @thilinakasthuriarachchi9374
    @thilinakasthuriarachchi9374 2 роки тому +29

    හරිම ලස්සනයි. අලුත් සංගීත සංයෝජනයත් එක්ක එකතු උන මේ හඬ විශිෂ්ඨයි. තව අලුත් නිර්මාණ කරන්නට සුබපැතුම්...

  • @jayanthaweerasekara6152
    @jayanthaweerasekara6152 2 роки тому +16

    පිස්සු හැදෙන මෙතුමියගෙ ඒ හඩ අප අතරට ගෙනා ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏🙏

  • @RusselEkanayake
    @RusselEkanayake 2 роки тому +7

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.හරිම ලස්සනයි ශ්‍යාමිගෙ වොයිස් එක...

  • @shewonmadushani4433
    @shewonmadushani4433 Рік тому

    මේ ගීතය කලින් අහල තිබුනත් අද තමයි ගීතයට සමවැදිලා අහන්න හිතුනේ..මුල් ගීතයට වඩා රහක් තියෙනවා මේ ගීතය තුල...මෙච්චර ලස්සන පද වැලක් තියෙනවා කියලා මුලින් දැනගෙන හිටියෙ නෑ.ජයව්වා ..

  • @diluka948
    @diluka948 4 місяці тому +1

    අම්මගෙ හඬටයි..ගොඩක් කැමති ඒත් ඔයාටත් තියෙන්නෙ ඒ වගේම හිත සීරිලා යන වේදනාවක් දැනෙන කට හඬක්..සුබ පැතුම් අක්කෙ..❤❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +17

    දෙයියනේ ....ඒ කටහඬ....ඒ රූපය....
    අම්මාම තමයී...💖💖💖💖💖💖
    සුභ පැතුම්💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 роки тому +7

    චන්ද්‍රලේඛා ගේ හඩ ජීවමානව අහන්න පුළුවන් වෙයි ඉස්සරහටත්... good job ❤️❤️❤️❤️❤️

  • @sheyamendi5475
    @sheyamendi5475 2 роки тому +11

    මම හරිම ආසයි ශාමී නදිශාට..අම්මගේ හඩම තමයි තියෙන්නේ . රූපේත් ලස්සනයි ♥️♥️😍😍

  • @anilniranjan7917
    @anilniranjan7917 Рік тому

    හිතට දැනෙනවා ඔයාගෙ ගායනය

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 Рік тому

    ගොඩක් ලස්සනයි නංගි බුදුසරනයි ඔයාට ❤❤❤

  • @Johnybabe
    @Johnybabe 2 роки тому +23

    වෙලාවකට සසිකා නිසංසලාගේ පෙනුමයි, ඉරියව් එහෙමත් පේනවා

  • @manushakodikara8739
    @manushakodikara8739 2 роки тому +10

    අම්මා..ගේ කටහඬ ම තමයි.
    අපූරුයි අක්කා..❤️

  • @ishankagayan
    @ishankagayan 2 роки тому +6

    අහපු වාර ගණන මතකත් නෑ ඒතරම් ලස්සනයි.මේ වගේ නිර්මාණ තව තවත් කරන්න.මුල් ශිල්පීන් හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @sajeewasampath4326
    @sajeewasampath4326 Рік тому +5

    හරි ලස්සනයි ගොඩක් හදවතට දැනෙනවා.එ සිංදුව ට ලොකු සාදාරනයක්

  • @sadeeshani
    @sadeeshani Рік тому +1

    හරිම ලස්සනයි ❤

  • @piyaseeliswarnalatha3671
    @piyaseeliswarnalatha3671 2 роки тому +4

    ලස්සනයි .අම්මගෙ හඩ ඒ විදිහට ම පිහිටල තියෙනව .ඔයා ට බුදු සරනයි