ගෙදර තියෙන දේවල් වලින් කොරියන් එග් ෆ්‍රයිඩ් රයිස්(ENG sub) How To Make Egg Fried Rice - Korean Style

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 275

  • @Bandifull
    @Bandifull  3 роки тому +39

    විනාඩි 5න් බිත්තර 2න් හීලිබත් වලින් මරු රයිස් එකක් ua-cam.com/video/BE4zcE4IZ74/v-deo.html
    කිසිම සෝස් වර්ගයක් නැතුව තෙල් මේස හැදි 2න් ලාබෙට රසට Chili Paste ua-cam.com/video/QnhhjAZCeMs/v-deo.html
    අමුද්‍රව්‍ය
    බත් කෝප්පයක්
    බිත්තර 2යි
    බටර් හෝ මාර්ජරින් මේස හැදි 2ක් විතර
    කෑලි මිරිස් තේ හැදි 1.1/2
    ගම්මිරිස්
    ලුනු
    බී ලූනු ගෙඩියක්
    සෝයි සෝස් මේස හැදි 1
    ඔයිස්ටර් සෝස් මේස හැදි 1/2 (තිබේ නම්)
    කැමති එලවලු ටිකක්
    Cooked rice 1 cup
    2 Eggs
    2 tbsp of butter
    Chili flakes 1/1/2 tsp
    Pepper 1/2 tsp
    Salt
    Soy sauce 1 tbsp
    Oyster Sauce 1/2 tbsp
    Onion
    Any vegetables you prefer

  • @kiriyaonlineofficial
    @kiriyaonlineofficial 3 роки тому +114

    මෙච්චර කල් රෑට බඩකිනි උනාම කාල තියෙන්නේ කොරියන් රයිස් ද ඇතකොට 😂❤️

  • @Isu0708
    @Isu0708 3 роки тому +29

    තව කොරියන් කෑම ඕනේ 😋

  • @maheleebuddhadasa1705
    @maheleebuddhadasa1705 3 роки тому +87

    තව korean recipes ඕන

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 роки тому +7

    Tnx මේ Korean style fried rice recipe එක ගෙනාවට 😋👍🏻!මාත් මේ විදිහටම හදල කෑවා.හැබැයි,රසයි ❤.ආයෙ ඉතින් කියලා වැඩක් නෑ 😍.

  • @suechimp4246
    @suechimp4246 3 роки тому +14

    Akka, we made this today... It was very delicious.. Thank you akka. ❤️❤️

  • @kumudunidies4260
    @kumudunidies4260 3 роки тому +1

    Akkeyoo mama haduwaa harema racaeii... supabiii...👌👌👌👌😋😋😋😋😋😋😋😋

  • @vishudya_bandara
    @vishudya_bandara 3 роки тому +45

    ඔයයි වරුනි'ස් කිචනුයි පට්ට ❤️🥀

    • @Bandifull
      @Bandifull  3 роки тому +11

      Thank you 😊💗

    • @shashigunathilake9240
      @shashigunathilake9240 3 роки тому +4

      Man nam hithanne me dennama ekkenek. Ekama katahadane.

    • @achalagayani2845
      @achalagayani2845 3 роки тому +5

      @@shashigunathilake9240 naha . මේ දෙන්නා දෙන්නෙක් . වරුනි අක්කා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඒත් අක්ක ඉන්නේ ලංකාවේ 👍

    • @Mihiraavi
      @Mihiraavi 2 роки тому

      Meya gdk lassanai warunita වඩා .. Instergram wala blnnako.. 😘

  • @onithi491
    @onithi491 3 роки тому +4

    Oya hadana receipes nam niyamai aneee🤩🤩🤩🤩👍👍👍👍👍😘😘😘😘😘😘😘😘

  • @kavindiasha1097
    @kavindiasha1097 3 роки тому +8

    ම්ම්ම් හදන්න ඕනි ..තැන්ක් යූ අක්කේ😋❤️

    • @RAIZORGAMINGYT
      @RAIZORGAMINGYT 3 роки тому

      මිනිහට දෙවි පිහිටය් 😂😂😂. ඔයා හදන කෑම කනවට කොල්ලට කීයක් හරි දියන් 😂😂

    • @kavindiasha1097
      @kavindiasha1097 3 роки тому

      @@RAIZORGAMINGYT ඇයි මොකක්ද ප්‍රශ්නෙ🙄

    • @Bandifull
      @Bandifull  3 роки тому

      හදලා රස කියන්න නංගි 😍

    • @RAIZORGAMINGYT
      @RAIZORGAMINGYT 3 роки тому

      @@kavindiasha1097 දැන් කාලේ කෙල්ලොන්ට හරියට කැමවත් උයා ගන්න පුළුවන්ද 😂😂😂. පිරිමි ඉතිං අහිංසක කමේ කඩෙන් කනවා

    • @kavindiasha1097
      @kavindiasha1097 3 роки тому

      @@RAIZORGAMINGYT ඔයාගෙ කෙල්ලට වෙන්න ඇති උයා ගන්න බැරි ..හැබැයි අපිට නම් පුළුවන්😂😂😂

  • @harshanapushpakumara-bj3xx
    @harshanapushpakumara-bj3xx 11 місяців тому +1

    Soya sauce avashyamada

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 3 роки тому +6

    මරු ....😋😋😋

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 роки тому +2

    මේ recipe එක නම් නියමයි 🥰👍🏻

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 роки тому +8

    මං හැදුවා .😋.ඔර්ජිනල් චිලි පේස්ටි එකක් ⁣හදන විදිහ දාන්නකෝ.

  • @Imashahe
    @Imashahe 3 місяці тому

    දැන් හැදුවෙ මාරම රසයි😊

  • @rayofthelight2351
    @rayofthelight2351 3 роки тому +4

    Akke super

  • @chandranimenike3601
    @chandranimenike3601 3 роки тому +4

    අම්මෝ එච්චර ලෙසි රෙසිපි එකක් 😋😋👌

  • @mishelpoori4671
    @mishelpoori4671 3 роки тому +1

    මමත් හදලා බැලුවා අවුලක් නෑ රසට ආවා❤️❤️❤️❤️

  • @rashinihirushika2346
    @rashinihirushika2346 3 роки тому +5

    1:08 බව්වෙක්ගේ මූනක් වගේ 😊

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 роки тому +4

    හෙට හදනවා අනිවාර්යයෙන්ම .හදල කියන්නමි.💐💪

  • @sasandul
    @sasandul 2 роки тому

    Ow korean ev oni thava akkiyo😊😊😍🤩

  • @honey_bun2766
    @honey_bun2766 3 роки тому +2

    Thawa korean foods onee 🤤💜️💜️

  • @isururasangananayakkara5905
    @isururasangananayakkara5905 3 роки тому +1

    අනේ අක්කි ත්‍රිපෝෂ වලින් හදන කෑම ටිකක් දාන්නකො....

  • @sandalithara4554
    @sandalithara4554 3 роки тому

    niyamai akke...keep it going....

  • @tasmidulakshika3544
    @tasmidulakshika3544 3 роки тому +7

    නියමයි අක්කි

  • @sripaliahangama9925
    @sripaliahangama9925 3 роки тому +2

    Wowww meka maru I'll definitely try this 😋😋😋thank you akki oyage receipe maru mn godak ewa try karala thiyanawa 🙂🙂🙂🙂

    • @Bandifull
      @Bandifull  3 роки тому +1

      You’re welcome darling 😍

  • @APblindbag1234
    @APblindbag1234 3 роки тому +1

    👍 නියමයි තවත් මේ වගේ video දාන්න

  • @amare7810
    @amare7810 3 роки тому +1

    Maru katahada ☺️😄

  • @Shivanthi6
    @Shivanthi6 2 роки тому

    I tried this rice. It was so good & easy to make. TKS 4 sharing.

  • @cookygirl9591
    @cookygirl9591 3 роки тому

    Ane akki thawath korean foods recipes kiyala dennkooo

  • @manojroshan2423
    @manojroshan2423 3 роки тому +4

    Heta hadanawa☺️😋

  • @vlogventuresbymili
    @vlogventuresbymili 2 роки тому

    This was super easy to made by watching once. Thanks a lot for sharing.

  • @sldeepana6381
    @sldeepana6381 3 роки тому +1

    Ane maru akkiyoo. Mama hetama meka hadanawa. Aniwarenma.🤗😁😘😍❤💓💙💚💗💛🧡💜💟💌♥️

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 роки тому +5

    මේකත හදනවා😘😘❤❤

  • @piyumiekanayake5199
    @piyumiekanayake5199 3 роки тому

    Akke oyster souse onemade🤔

  • @Mihiraavi
    @Mihiraavi 2 роки тому

    Q&A program ekak oona sudu ..

  • @ruwanthikagimhani2930
    @ruwanthikagimhani2930 3 роки тому +2

    අක්කි තව කොරියන් කෑම ඕනී

  • @lankasuriyaarachchi3622
    @lankasuriyaarachchi3622 3 роки тому

    තව මොනවාහරි හදන්න .please 👍👍

  • @kaviya2532
    @kaviya2532 3 роки тому +1

    ඒක මරු ඕන වෙලාවටම හම්බුනා
    උම්මා... ❤👍😁

  • @ayeshamaduwanthi6397
    @ayeshamaduwanthi6397 3 роки тому

    Mn hadala kawa rasama rasai😘❤️

  • @malsiniamanya9533
    @malsiniamanya9533 3 роки тому

    Ammo harima rasayi.ada hadala kava.Tomatoyi sausuyi ekka thavth rasayi

  • @방탄소년단-e1r
    @방탄소년단-e1r 3 роки тому

    Thawa koreyan kama hadana widiha onii 🤗😉

  • @jenniesc2774
    @jenniesc2774 3 роки тому

    Thank u akki mn haduwa mara rahai

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 3 роки тому

    Me dawas walata me kama kana eka labai nd.good recipe

  • @kusalperera1951
    @kusalperera1951 3 роки тому +1

    maru akke oyage recepie

  • @vishusarani1339
    @vishusarani1339 3 роки тому +4

    mmmm..mouth watering 😍😍..I will try this tomorrow itself. Btw we made your chinise noodles recipe ..it came out very well..Thank you darling.😊❤️

    • @Bandifull
      @Bandifull  3 роки тому

      Awwww thank you 😍💗

  • @timashiheenatigala8506
    @timashiheenatigala8506 2 роки тому

    Mara rasai ♥️

  • @kamalsilva1532
    @kamalsilva1532 3 роки тому +1

    අනේ තව තව කොරියන් කෑම හදන්න

  • @nadikalakmali6688
    @nadikalakmali6688 Рік тому +1

    Thanks anti

  • @krjayathilaka3476
    @krjayathilaka3476 День тому

    තක්කාලි සෝස් විතරක් දාලා හදන්න බැයිද මිස්

  • @sachinisandunika4191
    @sachinisandunika4191 3 роки тому +3

    Akki korean recipies thawa gennako??

  • @t.k.9220
    @t.k.9220 3 роки тому

    Korean rasakawili hadana hati video ekk dannako akki🤗🍡🍡

  • @dhadas5260
    @dhadas5260 3 роки тому +1

    Oya kema hadana style 1 dekkama apitath hadan kanna hithenawa

  • @niranjananiranjana8084
    @niranjananiranjana8084 3 роки тому +1

    Math haduwa harima rasai

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 роки тому

    I made this today for lunch and it was superb.

  • @supunshamali1250
    @supunshamali1250 3 роки тому

    ❤️Maru akke❤️

  • @dilanisamarakoon4918
    @dilanisamarakoon4918 3 роки тому

    Niyamai dera

  • @nimeshaheral2246
    @nimeshaheral2246 2 роки тому

    Mn udeta kannema ohoma hadala

  • @flowerhouse3824
    @flowerhouse3824 3 роки тому +6

    Thank you sweetest akki. I really loved your recipes😻😻

  • @janakawickramaratne2067
    @janakawickramaratne2067 3 роки тому

    අක්කෙ ඔයිස්ටර් සෝස් දාන්නම ඕනද

  • @chinthakahewa1
    @chinthakahewa1 3 роки тому

    Korean fried rice🤔
    Ohoma nam kala na....😁

  • @vijithanalaka9499
    @vijithanalaka9499 3 роки тому

    Thava Korean kaama k denna koooooooo
    Akath maru 😋😋😋😋😋😋😍

  • @jathusinyjathu6816
    @jathusinyjathu6816 3 роки тому

    Hi Akko late watching your video sorry 😐 study 📖 zooms so it’s not time
    But super your rice

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 3 роки тому

    Rasai

  • @Omayaprabashi
    @Omayaprabashi 2 роки тому

    thank you akkiyo ♥️♥️♥️

  • @tkshali4799
    @tkshali4799 3 роки тому

    Oister souse onimada akki

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 роки тому

    Godaak rasa paatai ge lck bandi 💎

  • @jeewanividyarathne4454
    @jeewanividyarathne4454 3 роки тому

    Oyster sauce අනිවාර්යයෙන් ඕනද

  • @sinalisulaknaa7311
    @sinalisulaknaa7311 3 роки тому +2

    Pin sidda weno 😊😂

  • @lachimolala592
    @lachimolala592 3 роки тому +1

    Thawa ona

  • @nethunigawesha2420
    @nethunigawesha2420 3 роки тому

    thawa korean recipes onii akkiyo😍☺❤

  • @kasunidiwya4576
    @kasunidiwya4576 3 роки тому

    nice

  • @mojonewslk
    @mojonewslk 3 роки тому

    Yummy😋😍👏

  • @senuriperis1900
    @senuriperis1900 3 роки тому

    Thanks

  • @deepanjalisrecipes7943
    @deepanjalisrecipes7943 3 роки тому +3

    Thwa Korea kama ona😚

  • @anuththaramadhushani7897
    @anuththaramadhushani7897 3 роки тому

    Woooow😍Thanks❤️

  • @easymathematics8285
    @easymathematics8285 3 роки тому +1

    Thank you . Man Hari asai

  • @deepalranathunga3407
    @deepalranathunga3407 2 роки тому

    Can you please make videos without using soy sauce

  • @ahm2367
    @ahm2367 3 роки тому

    අක්කි මේකට ෆිෂ් සෝස් විතරක් දැම්මට කමක් නැද්ද

  • @luckminibandara2823
    @luckminibandara2823 3 роки тому

    Thanks nange 😘

  • @kasunnimna7461
    @kasunnimna7461 3 роки тому +1

    Mn oyage awama thama balanne mn 8 wasare mn gedara hadanawa

  • @akiladanananjaya8421
    @akiladanananjaya8421 2 роки тому +1

    අනෙ කොරියන් නුඩ්ල්ස් සොයා සොස් නැතුව හදන හැටි කියලා දෙන්නකො අනෙ පිලිස්😋😋😋

    • @Pabh__xx__1
      @Pabh__xx__1 2 роки тому

      සෝයා සෝස් ගෙදර හදාගන්න

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 роки тому

    Thank You👍❤️

  • @111asela
    @111asela 3 роки тому

    හැදුවා 🍲🍜😋

  • @lolisenarath8965
    @lolisenarath8965 3 роки тому

    සෝයා සෝස් වෙනුවට මොනවද දාන්න පුලුවන්?

  • @mspjayanath5812
    @mspjayanath5812 3 роки тому

    super thank yu

  • @shashigunathilake9240
    @shashigunathilake9240 3 роки тому

    Korean recipes oni.

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 3 роки тому +1

    Woooow

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 роки тому +1

    Wow

  • @nethmanika1015
    @nethmanika1015 3 роки тому +2

    Thanks 😊 akki

  • @RAIZORGAMINGYT
    @RAIZORGAMINGYT 3 роки тому +27

    අක්කේ මාව මල පෙරේතයෙක් කරගන්න එපා 😂😂

  • @karulediyangala1305
    @karulediyangala1305 3 роки тому +2

    Wooo

  • @pathmaliyanage8791
    @pathmaliyanage8791 3 роки тому

    Super

  • @nadeekarathnayake6043
    @nadeekarathnayake6043 3 роки тому

    Tnx

  • @lankanethmini7492
    @lankanethmini7492 3 роки тому

    ThAnk

  • @vhtuber2267
    @vhtuber2267 3 роки тому +1

    Nice

  • @a4dff108
    @a4dff108 3 роки тому

    කරවිල ehema danna පුළුවන් da ??

  • @dulzzz
    @dulzzz 3 роки тому

    Waited for Korean recipe

  • @mohamedshakeer5306
    @mohamedshakeer5306 3 роки тому

    akkiyo katahadata adare hithenawa

  • @madushanmax9006
    @madushanmax9006 3 роки тому

    ek mru akkeee