Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතින් ජපානයේ කොරියාවේ ඉන්න අපේ යාලුවෝ මේක තව රස වැඩි කර ගන්න ටිප්ස් එහෙම දන්නවා නම් අපි හැමෝටම දැන ගන්න පහල කමෙන්ට් එකක් දාන්න. අමුද්රව්යබත් කෝප්පයක්බිත්තර 2 යිකුකුළු මස් 100gඔබ කැමති එළවළුමාලු මිරිස්ලූනුකැරට්සුදුළුනුකෙචප් හෝ සෝස් මේස හැදි 2 මිරිස් තේ හදි 1 ගම්මිරිස් තේ හදි 1/2 අවශ්‍ය පරිදි ලුණුමේ ප්‍රමානය එක් අයෙකුට සෑහේCooked Rice 1 cup2 eggschicken 100gVegetables you preferCapcicumOnionCarrotGarlicKetchup or Sauce 2 tbspChili flakes 1 tspPepper 1/2 tsp
අනේ plzz ඉලගට දාන වීඩියෝ එක කොත්තුවට දාන හොද්දයි චිකන් එකයි හදන විදිහ කියලා වීඩියෝ එකක් දාන්නකෝ අනේ plzz අක්කි plzz..මොකද හෙට අනිද්දම ගෙදර කොත්තුවක් හදන්න ඉන්නෙ..කොත්තුව රස කරගන්න සැර කරගන්න දාන හොද්දයි ඒකට දාන චිකන් කෑලි හදන විදිහ දන්නෙ නෑ..අනේ අක්කියෝ plzz plzz plzz ඉලගට දාන වීඩියෝ එක ඒ ගැන කියලා දාන්නකෝ අනේ plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තෙන්ම දුව හැම චැනල් එහෙකම යන්නෙ මස් මාන්ස වෙජිටේරියන් ඇත්තෙම නැති තරම් වෙජිටේරියන් දේවල් ටිකක් කරන්න
පොඩි දරුවන්ට එහෙම නියමයි බත් කවන්න බැරි බබාලට
❤️😊
සෝජේජෙස් දාන්න බරිදෝ
Roof Top prince මතක් උනා😌😌😌
Korean drama rooftop prince eke tyna omurice😘😘😘
Who loved omurice bcz of Roof Top Prince kdrama 😍😋💜️💜️
Mee 🙋🙋🙋
Me🙋🙋🙋
😁
Me😁
Me too 😂👍
ගොඩක් වටිනවා❤️😊
කොරියන් කැම වර්ග හදන්න කියලා දෙන්නකො
නියමයි මමත් දැනගන්න ආසාවෙන් ඉඳපු රෙසපි එකක්.ඔයාට පුලුවන් නම් මේක ඔර්ජිනල් විදියටම හදන විදියත් අපිට කියලා දෙන්නකෝ 😍
Ane ow akki. Mn dwsk Internet balal haduva. Echchr hari giye na. Original omurice eka karann puluvn nm loku udavvak
ඔමු රයිස් 😍😍 මාත් දවසක් කොරියන් වීඩියෝ එකක් බලන් හැදුවා හැබැයි එයාල දාන ඒවා අපිට නෑනෙ මෙහෙමත් හදල බලනවා😍😍
නියමයි අක්කී හදල බලනව. Tnx අක්කියෝ. අනේ ඇත්තටම මෙහෙම දේකට 👎 දාන අයත් ඉන්නවනේ.
ඒක රසයි අක්කි❤️
Niyamai akke
Yummy yummy💞💞👍👍
මරු.👌
නියමයි 🙏👌❤️
apith haduva apita gedara inna kale supiri kamak
😍✉✉
Ane akki super 👍👍👍❤️❤️❤️❤️❤️
Rice cake hadann kiyla denko tobboki recipe ekath
Akke pizza haduwa mn e rasama awa akke chees haduwa wage mosarella cheess hadana hati kiyala dennako ane akkee aniwaryenma danna
オムライス😋😋😋😋😋🎌
❤❤❤❤
Niyamai omu rice aka
Superb 👌👍
Ekanam rahai athi. ලස්සනයි 😍
Thank uuu akki 🤗😝
Voice eka aheddi oyawa dakkinna loku asawak thibba, lssanai akki oya,oyage cooking ewagemai❤️
I LOVE this recipe🤩. So nice. Thank you dr..❤️
හදල බලන්න ඕනි ,ස්තුතියි !!!
Akka bounty bar recipiya milkmaid nathuwa oniiiiiii .
Eknm rasa pataiiii
Mn ada haduwa 😁marama rasaii...
Thank you❤️
Thanks for the receipe akkiyoo
thanks akka
Niyamai 😍😍😍
Api adareyi akki
👍👍
Thanxx Chapa akki😘
Yummy 😋😋😋
ඒක නං නියමයි අක්කි😍
කෙචප් වලයි තක්කලිසෝස් වලයිවෙනස මොකක්ද අක්කි
Akki ane french fries recipe kiynnko
🙂🙂
Akki simple sushi ekak hadana vidiha Kiyala dennako plzzzzzzzzzzzzzzzzzzzzzz,😭
Ou loku help ekk eka nm kaleka idn hadanna try krna recipe ekk
♥️😋
easy
Akka tomato sauce ekai ketchup ekai dekakda
Ane shoi akki eka nam hadannath lesi wage..hadala blnamko ehenm.🤗🤗
🤟🏻😍
Thank you Akki.
Thank you 😊
😍🥚😊
😍😍
🥰🥰🥰
💞
Roof top prince drama eka mtk una
I made this but had Maggi Noodles instead of Rice and called it Omu-noodles
Malaysia nam kiyanne nasi goring patiya kiyaka
බිත්තර වලට පොල් කිරි දාන්න බැරිද 🙄😐
Thank you akki
👍👍👍 අපේ පැත්තෙ එන්න
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💓💓)
meeta wada omlet aka soft wenna oni neda
කිරි නොද හදන්න බැයිද
බත් එකට සුප් කැටයක් දාන්න එපාද 🙄
One na
1st comment ❤
1 st comment
❤❤
ඉතින් ජපානයේ කොරියාවේ ඉන්න අපේ යාලුවෝ මේක තව රස වැඩි කර ගන්න ටිප්ස් එහෙම දන්නවා නම් අපි හැමෝටම දැන ගන්න පහල කමෙන්ට් එකක් දාන්න.
අමුද්‍රව්‍ය
බත් කෝප්පයක්
බිත්තර 2 යි
කුකුළු මස් 100g
ඔබ කැමති එළවළු
මාලු මිරිස්
ලූනු
කැරට්
සුදුළුනු
කෙචප් හෝ සෝස් මේස හැදි 2
මිරිස් තේ හදි 1
ගම්මිරිස් තේ හදි 1/2
අවශ්‍ය පරිදි ලුණු
මේ ප්‍රමානය එක් අයෙකුට සෑහේ
Cooked Rice 1 cup
2 eggs
chicken 100g
Vegetables you prefer
Capcicum
Onion
Carrot
Garlic
Ketchup or Sauce 2 tbsp
Chili flakes 1 tsp
Pepper 1/2 tsp