I had same experience from Suneetha Restaurant in Manampitiya, (In front of Seylan bank building, Manampitiya) Owner of the restaurant is Mr Sisira. Very kind, Smile Man. (He has same branch in Mahawewa Sewanapitiya, within 4KM) ❤❤❤❤
Kama Nasthi karaddi Mata nm Dukai Kenthi Mn Jeewath wenne Switzerland Mehe aya podi pan kellak visikaranne na Mn Mehe enna kalin unath kema visi kireema Maha dukak Mata Meka Lankawa pura wyaptha viya yuthui Nilame Wedagath UA-cam Channel athalossa atharin ekak Suba Nawa Wasarak Hamotama ❤❤❤
This is Sri Lanka. Don't tell clearly very important info. What is the price of the buffet? 🤔 Not parcels. Conversation was about rice parcels with chicken, fish, and vegetables. Rs.100 not bad idea. If customers want to see the kitchen to see hygienic conditions, They should allow it too. Then rules will be balanced.🤔 Good luck. 🌷🇱🇰
Aththatama may wade hodai.German walath oya krame thiyanawa godak thanwala.wisinokara ethuruunu kama tika apasu geniyanawanam cup ekak denawa dana yanna.
Hello...All good, but the owner or the operator must dress well and clean. Also the rest of the staff. We saw the roof is rusted, not pleasant at all...
සම්පුර්ණ ඇත්ත! "කෑදර කමට" බෙදාගෙන ඔක්කොම කෑවේ නැත්නම් ගානක් අයකල යුතුයි!
මේ ක්‍රමය තව තවත් ව්‍යාප්ත උනා නම් ලස්සනයි...
ඇත්ත තමා.. ගොඩක් මිනිස්සු කෑම විසි කරනවා. එහම කෑම විසි කරපුවගේ ප්‍රටිපල තමා හාල් හිගයට හේතු
Ethkota eka salli deela nemed kanne
මෙහෙ නුවරඑළියෙත් ඔහොම කෑම කඩයක් තියෙනවා ඒකේ buffet තියෙන්නෙ..fried rice,nasi,noodles වගෙ ගොඩක් දේවල් තියෙනවා කොච්චර කෑවත් එකම ගාන හැබැයි ඉතුරු කරොත් 100ක් ගෙවන්න ඕනි කඩේට..ඒකනම් ඇත්තටම හොඳයි..
නුවරඑළියේ කොහෙද මචං 😮
මමත් දවසක් ගියා.. බදුල්ලේ යන ගමන්.. කෑම රසයි හැමදේම හොදයි ..goodjob.. ❤️
ප්‍රංශයේ මම ඉන්න ගමේත් තියනවා කෑම ඉතුරු කරොත් € 10 ක දඩයක් අයකරනවා 🙏❤️
Ape rade sri lankawe rupi dibenne € nomei 🙈🙉
Ohe paranse da... Hako itin
මේ ක්‍රමේ හැම රෙස්ටුරන්ට් එකකම කරනවනම් ඒකත් ඇති මේ රට දිවුනු වෙන්න සමාන්‍ය ගානකට... මොකද කෑම විසිකරන්නෙ නැති උනාම මුදලාලිට ලාබ වගේම රටටත් ඒක ඉතිරියක්... ඔන්න ඕක තේරුම් ගත්තනම් ලංකාවෙ හෑමෝම... රටේ ආහාර වර්ග හිගය අඩු වෙලා රටත් දිවුනු වේවි..... හොද අදහසක්...
කුරුණෑගල නුවර තැන් කිහිපයක තියෙනවා මේ ක්‍රමය ❤ඇත්තටම හොද සංකල්පයක් 🎉good luck 👏
කොතනද ඒ තැන්? අනේ පූළුවන් නම් ඒ නම් සදහන් කරන්න.
Nuwara koheda tiyene
ඉතාමත්ම හොඳ වැඩක්. ආහාරයක වටිනාකම නොදන්නා අයට මෙහෙමවත් කියලා දෙන්න ඕනි.
අද රටේ හාල් හිඟයක් තිවෙනවා. එක හාල් ඇටයක් මේසයට එන්න විශාල පිරිසක් මහා වෙහෙසක් ගන්නවා. අපි මුදල් ගෙවනවා තමයි. ඒත් බෙදාගන්න කෑම එක කන්න පුළුවන් ගානට ගන්න ඕන. පොඩි කාලෙ ඉඳලා අන්තිම බත් ඇටේ වෙනකල්ම කන්න පුරුදු කරා අපේ දෙමව්පියෝ.🙏. ඒක අදටත් එහෙමමයි. අපේ රටේ බත්කන පිරිස කෝටි 2ක් නම් දවසකට එක්කෙනෙක් බත් ඇටේ ගානෙ අහක දැම්මොත් බත් ඇට කෝටි 2ක්. හාල් කිලෝ කීයක්ද? හිතන්න. මේ අදහස මරු.
මාසෙකට විතර ඉස්සෙල්ලා දවසක මම ගියා ඔය කඩේට මගේ දරුවෝ තුන්දෙනත් එක්ක. හතර දෙනාට ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කලා. rise එක මේසෙට ආපු ගමන්් ඉඳන් අමුතු කුණුගඳක් එනවා. වටේ බැලුවා වෙනසක් නෑ. බත් එක කුණු ගඳ ගහනවා. ගෙනත් කියපු කෙනයි හදපු කෙනයි ගෙන්නල ඇහුවා. ඒ දෙන්න මූණට මුහුණ බලා බලා බලාගන්නව බත් එක නහයට කිට්ටු කරන්න බෑ ගඳයි. කුණු වෙලා. ඔය කෙනාට වඩා ටිකක් තරුණ කෙනෙක් කැශියර් එකේ හිටියේ. මම ඇහුවා කන එක විසිකරොත් මුදල් අය කරනවා නම් මේ කන්න බැරි වෙන්ඩ කුණු වෙච්ච දීපුවහම අපිට තමුසල සල්ලි දෙනවදද කියලා.... සද්ද නැතුව බිම බලාගෙන හිටියා මුකුත්ම කිව්වේ නෑ... මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙච්ච එක තමයි කණගාටුව. මීට කලිනුත් youtube එකේ මේ කතාව දැකලා තමයි එතන නැවැත්තුවේ. ඒක හම්බ උනේ නෑ මට මේ විස්තරේ දාන්න.
අද හම්බ වුණා.
මට ඒ වෙලාවේ හදිසියේ ඒ ප්‍රදේශයේ PHI කෙනෙක්ගේ නම්බර් එකත් තිබුණේ නෑ කියන්න....
මුං ඉතුරු වෙන බත් ෆ්‍රිජ් එකේ දාලා තියලා ඒවයින් තමයි රයිස් හදනවා කියන්නේ පස්සේ තමයි දන්නේ....
ඉතින් ශෝ දැම්මට වැඩක් නෑ... එදා හදපුවා එවලෙම ඉවර නම් ඔය කියන කතාව බොරු අපට දීපු බත් එක කුණු වෙන්න විදිහක් නෑ... මම එදායින් පස්සේ කිසිම කඩේකින් ෆ්‍රයිඩ් රයිස් කන්නෙ නෑ...ඒක හොඳටම කියලා දුන්නේ ඔය හෝටලේ ඔය උන්නැහේලා තමා... ඇත්තටම නැවතත් කණගාටු වෙනවා මේ සිද්ධිය වීඩියෝ කරගන්න බැරිවෙච්ච එක. තනිකර දාර පච කෙලින්නෙ ඔය මිනිහා...
මම මේ ලීවේ මට වෙච්ච සිදුවීමක් මිසක් අනිත් කිසිවක් මට අදාල නෑ...
meke kema melo wedk na
ඇත්තටම හොද දෙයක්
ඒකනම් හරිම වටිනවා. කෑම ඕනතරම් කෑවම සතුටුයි. ඒත් ඉතිරිඒවා කොහාටද දාන්නෙ. මොන අපරාදයක්ද ඒක. මිනිස්සුන්ට තේරෙන විදියට කියන එකෙන් නොදන්න කමට හරි කරන වැරැද්ද නිවරදිකරගන්න කරපු කදිම උපක්‍රමයක්. 👍
ඒ කතාව ඇත්ත එතකොට අපේ මිනිස්සු හැදෙන්නේ
නිලමේ සුපිරි ආඩම්බරයක් මං උබට ආදරෙයි මං පොලොන්නරුවේ මුදිත හාමුදුරුවෝ උබ වැඩක් කළොත් අනිවා තිබ්බටත් වඩා දියුනු වෙනවා යම් දවසක මාත් එනවා
ඉතා ම හොඳ වැඩ ක්...❤❤❤
Great idea. It's supposed to be like that. Food westing is not good. Food cost is way too high.
හොද concept එකක් හැම තැනටම පුරැදු කරා නම් හොදයි. wedding එකකට ගියත් බඩජහරි කමට බෙදාගෙන විසි කරන අය හුගයි.
අපේ රටත් ඔය විදිහටම නීති දැම්මොත් හදන්න පුලුවන්
Aniwaaaaaa..
ඉතාම හොඳ දෙයක් . මේ ක්‍රමය රට පුරාම ක්‍රියාත්මක වෙනවනම් හොඳයි . මෙරටේ ජනතාව නාස්තියට පුරුදුවෙලා , හරිම ආත්මාර්ථකාමී ජන කොටසක් නිසා .
අගය කරන්න ඕන වැඩපිළිවෙළ බොහොම හොඳ වැඩක් තෙරුවන් සරනයි 🙏🙏🙏
මමත් කාලයක ඉදන් නිතර යන කෑම නම් සුපිරි වගේම ලාබයි අනික් තැන් එක්ක බලද්දි
Very good idea.All the people in SRILANKA should respect the idea of not wasting anything.
ඇත්තටම හොඳ වැඩක් ❤
I love this method. Superb ❤❤❤
I wish every business should follow this concept to save food wastage
එම ක්රියයාවනම් අගයකල යුතුයි 🤷♂️👍👍
අපි අනුරාධපුරේ ගිහින් එන ගමන් අපිත් ගියා ඒ කඩේට.ඒකෙත් තිබුනා ඔය දැන්වීම.මට ඒක දැක්කම හිතට ලොකු සතුටක් ආවා.ඒ හෝටලේ ගැනත් හොයන්න නිළමේ.....😂
I had same experience from Suneetha Restaurant in Manampitiya, (In front of Seylan bank building, Manampitiya) Owner of the restaurant is Mr Sisira. Very kind, Smile Man. (He has same branch in Mahawewa Sewanapitiya, within 4KM) ❤❤❤❤
උබ පොෂ් කියල පෙන්වන්න ඕනි නැහැ, දාන දෙයක් දාපන් සිංහලෙන්. මේ බලන ගොඩක් උන් සිංහල. තොපි සිංහල වෙලත් අපි එක්කත් වෙනස් කියල ඔට්ටු වෙන්න එන හැටි..
@@barneycasting8331 English walin dammoth poshda?😂
අම්පාරේත් තියනවා මෙහෙම තැනක්, කෑම ඉතුරු කලොත් එත් රුපියල් සීයක් ගන්නවා, මං දන්න තරමින් 2011 වගේ කාලේ ඉඳන්.
අම්පාරේ කොතනද තියෙන්නේ
@chamarasanjeewa1658 අම්පාර හෑගොඩ තියෙන්නෙ. කිරි මණ්ඩලේ ඉස්සරහ පුරාවිද්‍යා එකට අල්ලපු කඩේ, බුෆේ තියෙන්නෙ.
Raththaran wage hoda watina minissunta hariyannama one.👍💐🔥❤️
Kama Nasthi karaddi Mata nm Dukai Kenthi
Mn Jeewath wenne Switzerland
Mehe aya podi pan kellak visikaranne na
Mn Mehe enna kalin unath kema visi kireema Maha dukak Mata
Meka Lankawa pura wyaptha viya yuthui
Nilame Wedagath UA-cam Channel athalossa atharin ekak
Suba Nawa Wasarak Hamotama ❤❤❤
Meka hoda cramayak. Lankawe minissu awashya pramanayata wada bedagana wisikaranawa. Wena ratawala aya thamanta awshya pramanayata beda ganne. Breakfast ekata panpethi dekak eggs 2k , ewage.
මේ ක්‍රමය ඉතා හොඳයි...තව තැනක් තිබුන නුවරඑළියේ බස්ටෑන්ඩ් එක ලග දෙවෙනි තට්ටුවේ...
හැමතැනටම ඕනෙ දෙයක්. මරු ඒක ❤❤
සුපිරි...👍👍👍
Good morning nelamey ❤❤
This is Sri Lanka. Don't tell clearly very important info. What is the price of the buffet? 🤔 Not parcels. Conversation was about rice parcels with chicken, fish, and vegetables. Rs.100 not bad idea. If customers want to see the kitchen to see hygienic conditions, They should allow it too. Then rules will be balanced.🤔 Good luck. 🌷🇱🇰
නියමයි... ❤️👍
Thanks brother nelamey
❤❤❤❤❤
බදුල්ලේ දෙල්ගහයට කඩෙත් බෙදාගෙන ඉතුරු කලොත් රු. 100 අයකරනව.
ජයවේවා මල්ලිලා .
Aththenma me wada harima hodai.
Kema ahaka yanne nahani.
Hama kadeksma me vidiha wenawansm hodai. ❤
කොරියාවෙත් එහෙමයි නිලමෙ අයියේ
Concept eka hondai. Kanna puluwan widihata pirisiduwata kemath dunnanan watinawa. Meseta awama penna thiyenawata wadiya oya neethiya entrance ekema thibunanan hondai
Eya karana wade hariyatama hare.👍👍
Kele kade - yakkala
Eketh ohom thama
Aththatama may wade hodai.German walath oya krame thiyanawa godak thanwala.wisinokara ethuruunu kama tika apasu geniyanawanam cup ekak denawa dana yanna.
ප්‍රංශයෙ කොහෙදඒ ගම?
Very good concept.
Thawa ekak thiyanawa yakkala, api kanne eken, patta rasai
Good😘
Thanks 🤗
මමත් මෙතනින් කෑම කැවා සුපිරි .
Aka hodai godak minissu kanna bari unath bedagana visik karanawa
ඇත්තටම කෑම රස නෑ. දැන්නම් කොහොමද දන්නෙ නෑ හරියටම මේ අවුරුද්දේ 2වෙනි මාසේ වගේ වගේ කෑවේ වහනයක් ගේන්න ගිය ගමන්. දැන්නම් රසට කෑම හදනවා කියලා හිතනව. Concept එකනම් හොදයි ඇත්තටම ❤️. Best of luck
අපි බන්ඩාරවෙල යන ගමන් කන්න ගියා රසම රසයි❤❤❤
Atta ta.mai ape un pereta kamata bedagannawa hama vanjanayakma kanna onnanam bat handata malu 3k bedagena anit ewat elesata kanna puluwanne oyage wadapiliwela age kalautui died dina diunuwewa 2025 ,1,1,venida obata subapatum awot ennam ❤
Maru Maru
ආහාර අපතේ යන එක වලක්වන්න ඔබතුමා දරන උත්සාහය සාර්ථක වේවා.මහජනතාව අවබෝධ කරගත යුතුය.
Supiri Wadak
Pansal wala apathe dana
Kaama walin siyaluma duppathuge kusagini niviya haki bawa sithami .
අැත්තටම එ්ක හොදදෙයක්
ලගදි ඕකෙන් කොත්තුවක් ගෙනාව බල්ලට දුන්න ඌ කෑවෙත් නෑ තනිකරම මුඩු රසයි සමහරවිට වැරදීමක් වෙන්නත් පුලුවම් නැත්නම් පරන තෙල් වලින් හදල දුන්න වෙන්නත් පුලුවන්....😢😢😢😢
එහෙම නැ බන්
ඔයාට තිබුනේ කඩේට පැමිණිලි කරන්න..
Ow aithikarayata danwanna.එතකොට eya eweredda hadagannawa
Saarthaka wewa vyaparaya
මෙන්න වැඩ ❤
Best idea that’s the way.
ඇත්තෙන්ම ඒක හොදම වැඩක් කෑම අහක දාන්න හොදම නෑ පෙරේත කමට බෙදා ගන්න හොද නෑ
Good 👍👍👍
👍 Super
Good idea
Kiuwa katawa satika atta lankawe kama kochra visic karanawada ahal tika ituru karana hal higayak wenne na tamai
2022 di meken kawa... me widiyatama nithi thibba kottu nam melo rahak naa.... dawas deka thunak parana roti walin hadala wage.... kade athulata giyama smell eka awama kanna hithenneth naaa
2020 දවසක් කඩවත ඉඳන් බදුල්ලට ගිහින් එද්දී මම අහම්බෙන් දවල්ට කන්න ඔය කඩේට ගියේ.මටම පුදුමයි මේ විදියට මේ ගණන් වලට කන්න රසට කෑම ටිකක් දෙන්නේ කොහොමද කියලා.
Honda deyak food west eka nawaththanna ona
ඇත්තටම හොඳයි❤
Kanna nwthuwa kochchara minisun daruwo innawada,mona taram kema hotel walin ain karanawada,godakma urukemata😢
supiri thanal ...
උමන්දාවෙ 500 ක් දඩ ගහනවා..❤️
Hodayi,sakaval,lakave,hama,nagarayakama,danna kagils,vage
Ape akklage kade..
ඉතාම හොදයි ,ජයවේවා
රත්නපුර කොහෙද
වෙලඳ ඇමති තුමාගේ අවධානයට ලක්විය යුතුය.
Mewa restaurant wala vitharak
nemei,, lankawe gewal walath puduma vidihata keema visik karanawa,ude uyapu eka aye rath karala dawalta kan nee,,,godak laba elewalu warga kan nee,,,lamai kanne thora gaththa elawalu vitharai,,,ai oowa podi kale idala ammala huru karawan nee,,, hamadama ala,soya meat,, ithin poshanaya nee kiyanawa,,weredda gedara ammage ,,,,,
සුපිරි
Hello...All good, but the owner or the operator must dress well and clean. Also the rest of the staff. We saw the roof is rusted, not pleasant at all...
අපේ ගමෙත් ඔහොම එකක් තියනවා ඒකෙ හැබැයි ඔහොම නෙවෙයි ලියලා තියෙන්නෙ. කෑම ඉතුරුකරොත් පු# අරිනවා කියලා 😢
Medawachchiya ඩේලී ඩොස් ekth me wagema thama
good
Umandawe wage
I think you should charge 200Rs
NIYAMI
දෙය්යනේ මෙහෙම කෑම කඩයක්..🤔🤔🤔🤔🤔
Apith giya ethakota Meya accident wela hostpil eke duwa saha punchi hitiye
meka pita ratawalath thiyenawa.
Apith oya kaden kawa kama rasai
ඒ ක්‍රියාව නම් හොදයි.එත් ඔය කඩේ කෑම ගනන් වැඩි.එක පාරක් ගමේ යද්දී මග නතර කරලා කෑවා රෝල්ස්.බිත්තර රෝල්ස් කියලා දෙනවා බිත්තරත් නැ.රු.100ක් එකක්.ආයේ මේ ලගදි අපි ගියා මලගෙදරක ගිහින් එද්ද ඔය කඩේටම තේ බොන්න කියලා, අපි ප්ලෙන් ආප්ප 11, බිත්තර ආප්ප 4, ප්ලේන්ටි 4 ගත්තා.කාලා,බීලා බිල් එක කීයද කියලා ඇහුවම 1050 කිව්වා. ආයේ ඇහුවා අපි කීයද කියලා.එතකොට 1040ක් කිව්වා. අපි බිල් එක ගෙවලා ආවා.ගනන් හදලා බලද්දී ප්ලෙන් ආප්පයක් රු.40ක් වෙනවා. කොච්චර ගනන් වැඩිද එතකොට .
Thawa ekak tiyanawa yakkala keale kade
Harima Hoda deyak
Salli deela kama ek gttnm kannath puluwn wisik krnnath puluwn eka ganna ekage aithiyk 😂 mona mgulkda me