Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිතලොජි කොච්චර වටිනවද කියලා තේරුණේ උබේ මේ වැඩේ නිසා .... ස්තුතියි මල්ලි
අද එක සුපිරි ❤
හොඳයි. ඉක්මනට අනිත් කොටස් ගෙන්න. 😎♥️
චරිත sir කියන්නේ මගේ ජීවිතේ හම්බුන හොඳම A/l ගුරුවරයා. එයා ඉගැන්නුවේ chemistry විතරක් නෙවේ. මට chemistry වලටත් A එකක් තියෙනවා(2022A/l)ඊටත් වඩා අලුත් විදිහට හිතන්න , එකම ප්‍රශ්නය දිහා වෙනස් විදිහට බලන්න, මේ වගේ මට කලින් කිසිම interest එකක් තිබ්බේ නැති අමුතු නමුත් සුපිරි topics ගැන හොයන්න වගේ දේවල් ඉගෙන ගත්තේ චරිත sir දිහා බලලා .
Game of thrones බලනව වගෙයි මේ series එකත් ❤
අද කතාවත්.මරු...ඉක්මනින් අනිත් කොටසත් ගේනන චරිත සර්❤😊
සුපිරි ජයවේවා ♥️
Apita nopenena apiwa me kathawa atharamagadi penawa... eka niyamai...❤
සර්පයට ඇබ්බහි වෙලා🙆🙆 චරිත ගෙ කොටිලිය පෙනෙනේ නැ චරිත super👍👍
Charitha Sir wade nawaththanna epa. Jeewitheth Update wenawa me wage sanwadeta sawan dunnama. Jaya wewa
Kk එක්ක අඩියක් ගහන්ඩ ආසයි
Nice sir 👊
👍👌❤️
❤
Kk❤
❤️💛💚
මහාභාරතය යුද්දය කොච්චර කල් තිබ්බද
Amba Bheeshma ta waira kireema logical na... Harinam Amba maragena marenna oone Shalwar wa. Shalwar Amba wa prathikshepa kireema Bheeshmage waradak lesa dakeema sampurnayenma bolanda adahasak .. mee paliganimata anek dewiwaruth sahaya deema puduma sahagathai...
Sathiyata 2 one
මම මෙච්චර දවසක් හිතන් ඉදිනේ පාන්ඩු හා දුර්දද්‍ර්ස්ට කියන්නේ. භීශ්ම ගේ ලමයි කියලා . පව් නේ මහා භීශ්ම
❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉😢
එතකොට ශාන්තනු රජුගේ පෙලෙපතේ ලමයි විචිත්‍ර විර්‍යගෙන් ඉවරයි නේ. පාන්ඩු හා දුර්ත්ද්‍රශ්ට කියන්නේ වියාසගේ ලමයි නේ 🤔
විරෝධබාෂාය කියන්නේ මොකක් ද
යම් විරුද්දාර්තයක්
අදිශ්ටානය වැදගත්, ගින්නට පනින්නෙ යම් අදිශ්ටනයකින් නම් ඒ අදිශ්ටානය සක්ශාත් කිරීම හෝ ඔප්පු කිරීම තමයි ගින්නට පනින එකේ අර්තයපතිවත මත ඇති වන යම් බලයක් හා ශක්තියක් ඇති බව හො පැවතුණු බව මහාභාරතය තුල තියනවා,ගන්දාරී බිසව තම ස්වාමිය අන්ද නිස ඇය තම අස් ආවරණය කරගෙන ජීවිතය පුරාවට ස්වමියා නොබලන ලෝකය නොබලා පූජාවක් කැප කිරීමක් වැනි දෙයක් කරනවා එහි ප්‍රතිපලයක් ලෙස ඇයට හෙළන බැල්ම්කින් ඉන්ද්‍ර දෙවියන්ගේ වජ්‍ර ආයුදයට සමාන ශක්තියක් ලාබා දිය හැකි බලයක් ලැබෙනවා ඒක පස්සෙ කාලෙක දුරියෝදන ට ගාන්දාරි දෙනවාඔතන තියෙන්නෙ පතිවුර්තාව යම් පූජවක් හා සීලයක් හා එයට මහා බලයක් ලබන බව හා එවැනි සීලයකට පුලුවන් ගින්දර හරහා පවා යාමට යන අදහස දෙන්නේ ඒකෙන් කියන්නේ ගින්දරට පැනල මැරෙන්න බෑ වගේ දෙයක් නොවෙයි, තම්න්ගේ අදිශ්ටානය මත තමයි ප්‍රතිපලය
මිතලොජි කොච්චර වටිනවද කියලා තේරුණේ උබේ මේ වැඩේ නිසා .... ස්තුතියි මල්ලි
අද එක සුපිරි ❤
හොඳයි. ඉක්මනට අනිත් කොටස් ගෙන්න. 😎♥️
චරිත sir කියන්නේ මගේ ජීවිතේ හම්බුන හොඳම A/l ගුරුවරයා. එයා ඉගැන්නුවේ chemistry විතරක් නෙවේ. මට chemistry වලටත් A එකක් තියෙනවා(2022A/l)ඊටත් වඩා අලුත් විදිහට හිතන්න , එකම ප්‍රශ්නය දිහා වෙනස් විදිහට බලන්න, මේ වගේ මට කලින් කිසිම interest එකක් තිබ්බේ නැති අමුතු නමුත් සුපිරි topics ගැන හොයන්න වගේ දේවල් ඉගෙන ගත්තේ චරිත sir දිහා බලලා .
Game of thrones බලනව වගෙයි මේ series එකත් ❤
අද කතාවත්.මරු...ඉක්මනින් අනිත් කොටසත් ගේනන චරිත සර්❤😊
සුපිරි ජයවේවා ♥️
Apita nopenena apiwa me kathawa atharamagadi penawa... eka niyamai...❤
සර්පයට ඇබ්බහි වෙලා🙆🙆 චරිත ගෙ කොටිලිය පෙනෙනේ නැ චරිත super👍👍
Charitha Sir wade nawaththanna epa. Jeewitheth Update wenawa me wage sanwadeta sawan dunnama. Jaya wewa
Kk එක්ක අඩියක් ගහන්ඩ ආසයි
Nice sir 👊
👍👌❤️
❤
Kk❤
❤️💛💚
මහාභාරතය යුද්දය කොච්චර කල් තිබ්බද
Amba Bheeshma ta waira kireema logical na... Harinam Amba maragena marenna oone Shalwar wa. Shalwar Amba wa prathikshepa kireema Bheeshmage waradak lesa dakeema sampurnayenma bolanda adahasak .. mee paliganimata anek dewiwaruth sahaya deema puduma sahagathai...
Sathiyata 2 one
මම මෙච්චර දවසක් හිතන් ඉදිනේ පාන්ඩු හා දුර්දද්‍ර්ස්ට කියන්නේ. භීශ්ම ගේ ලමයි කියලා . පව් නේ මහා භීශ්ම
❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉😢
එතකොට ශාන්තනු රජුගේ පෙලෙපතේ ලමයි විචිත්‍ර විර්‍යගෙන් ඉවරයි නේ. පාන්ඩු හා දුර්ත්ද්‍රශ්ට කියන්නේ වියාසගේ ලමයි නේ 🤔
විරෝධබාෂාය කියන්නේ මොකක් ද
යම් විරුද්දාර්තයක්
අදිශ්ටානය වැදගත්, ගින්නට පනින්නෙ යම් අදිශ්ටනයකින් නම් ඒ අදිශ්ටානය සක්ශාත් කිරීම හෝ ඔප්පු කිරීම තමයි ගින්නට පනින එකේ අර්තය
පතිවත මත ඇති වන යම් බලයක් හා ශක්තියක් ඇති බව හො පැවතුණු බව මහාභාරතය තුල තියනවා,
ගන්දාරී බිසව තම ස්වාමිය අන්ද නිස ඇය තම අස් ආවරණය කරගෙන ජීවිතය පුරාවට ස්වමියා නොබලන ලෝකය නොබලා පූජාවක් කැප කිරීමක් වැනි දෙයක් කරනවා එහි ප්‍රතිපලයක් ලෙස ඇයට හෙළන බැල්ම්කින් ඉන්ද්‍ර දෙවියන්ගේ වජ්‍ර ආයුදයට සමාන ශක්තියක් ලාබා දිය හැකි බලයක් ලැබෙනවා ඒක පස්සෙ කාලෙක දුරියෝදන ට ගාන්දාරි දෙනවා
ඔතන තියෙන්නෙ පතිවුර්තාව යම් පූජවක් හා සීලයක් හා එයට මහා බලයක් ලබන බව හා එවැනි සීලයකට පුලුවන් ගින්දර හරහා පවා යාමට යන අදහස දෙන්නේ ඒකෙන් කියන්නේ ගින්දරට පැනල මැරෙන්න බෑ වගේ දෙයක් නොවෙයි, තම්න්ගේ අදිශ්ටානය මත තමයි ප්‍රතිපලය
❤
❤
❤
❤