දේව සභාවේ හොඳම උප්පරවැට්ටිකාරයා විෂ්ණු ද ? | The Alchemist | මිත්‍යාදිට්ඨි | Episode 12

Поділитися
Вставка
  • Опубліковано 8 гру 2024

КОМЕНТАРІ • 29

  • @ThusithaKariyawasam-n5b
    @ThusithaKariyawasam-n5b 5 місяців тому +2

    මම මේ සර්පයාගේ දැනුමට ඉරිසියා කරන්නේ සන්නා එක්ක කරපු program එක බලපු දවසේ ඉදන්

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 5 місяців тому +4

    වරිත සර්ට තියෙන්නෙ සුපිරි කලා හැකියාවක්

  • @strawberryswap
    @strawberryswap 5 місяців тому +2

    ❤❤ සුපිරී

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 5 місяців тому +3

    විශ්ණු පැවැත්ම දරණ්නානම් ඔහු පැවැත්ම වෙනුවෙන් වැඩ කරන්වානම් ඔහු වෙන්න බැරිද වසවර්ථි මාර තනතුර දරන්නා
    වැඩ සටහන නියමයි ✨️❤

    • @js3fy57
      @js3fy57 3 місяці тому +1

      හොද මිනිස්සු ජීව විද්‍යාත්මකව(*මිනිසාගේ හැසිරීම,බුද්ධිමය ලක්ෂණ ජාන මත තීරණ⁣ය වේ*) ලෝක⁣ය හැරයන්නන්ට(භගවත් ගීතාව තුළ සන්‍යාසියන් ලෙස හදුන්වන්නන්ට) උත්සාහ කරන්නන්ට විෂ්ණු දෙවියන් විරුද්ධයි...(විෂ්ණු දෙවියන් පවසන්නේ තම භෞතික කය විනාශ කල හැකි වුවද ආත්මය ගින්නෙන්,ජලයෙන් හෝ අන් කිසිවකින් හානි කල නොහැකි බව හා ආත්මය අමරණීය බවයි...)හේතුව අධර්මවාදීන් ලෝකය තුළ ව්‍යාප්ත වන නිසා... භගවත් ගීතාව අධ්‍යනය කරන්න......ක්‍රීෂ්ණා දෙවියන් මේ ගැන කියලා තියෙනවා...(:-මඩ වතුර තුළින් ජලය වාෂ්ප වී ඉහල යෑමෙන් මඩ පමණක් ඉතුරු වන්නා සේ - එය ලෝකයේ පැවැත්මට එරෙහි වීමට හා පරිහානියට හේතු වෙනවා)...
      විශ්වයට අධිපති විශ්ණු දෙවියන් ⁣විශ්වයේ පැවැත්ම ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්නවා...🤗☄️🌻🌼

  • @himashanavindu5697
    @himashanavindu5697 16 годин тому

    "Karan" ගැන me wge program ekak karnnko sir.

  • @imeshkalhara-tt7nd
    @imeshkalhara-tt7nd 5 місяців тому +1

    superb

  • @OshiniThennakoon
    @OshiniThennakoon 5 місяців тому +1

    Sir❤

  • @chiransamarasinghe8240
    @chiransamarasinghe8240 5 місяців тому +1

    ❤Kk

  • @janithhetti307
    @janithhetti307 4 місяці тому +1

    🖤

  • @asanthaaeroshana
    @asanthaaeroshana 5 місяців тому +1

    Supiriyak

  • @nipunaamapriya1957
    @nipunaamapriya1957 5 місяців тому +1

    Kk❤

  • @Prabathliyanagamage
    @Prabathliyanagamage 3 місяці тому

    ❤️❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 5 місяців тому +1

    Good one

  • @nadeeshaq
    @nadeeshaq 5 місяців тому +1

    ♥️♥️

  • @gaminisenevirathna-zf4rn
    @gaminisenevirathna-zf4rn 5 місяців тому +1

    👍

  • @testingone5707
    @testingone5707 5 місяців тому +1

  • @KaviduLasith-nh6jh
    @KaviduLasith-nh6jh 5 місяців тому +3

    රාධා ක්‍රිශ්න story eka katha krnna sir

  • @MuthumaliKumarasiri
    @MuthumaliKumarasiri 5 місяців тому +1

    Adath mru eposid eka...

  • @milankarathnayake3382
    @milankarathnayake3382 5 місяців тому +1

    ⭐⭐⭐⭐⭐

  • @aperera3537
    @aperera3537 5 місяців тому +1

    Episode eka enank balan hitiye drive karana gmn ahanne 🫨

  • @kadimai7717
    @kadimai7717 5 місяців тому +4

    සර්පයා කියන්නෙ දුර්ලබ මිනිහෙක්

  • @supunchathuranga9543
    @supunchathuranga9543 5 місяців тому

    Beeshma -> PTSD

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 5 місяців тому +3

    අවංකවම සර්පයා ගැන මට මාර ඉරිසියාවක් තියෙන්නේ. මේ ඔලුගෙඩිය තුල මෙතරම් දත්ත තොගයක් ගබඩා කරලා තියාගන්නත් ඒවා කරාමේ ඇරියා වගේ කිසිම බාධාවකින් තොරව ගලාගෙන එන විදිහත් පුදුම සහගතයි.අලියාට කුල්ලක් වගේ ලොකු කන් දෙකක් තියෙන නිසා ඌ කවදාවත් දන්නේ නැතිලු ඌ දැවැන්ත සතෙක් කියලා.සර්පයා දන්නේ නැතුව ඇති එයා මාර පොරක් කියලා. සර්පයා පොර ටෝක් නොදී තර්ක වලට නොයා කිසිවෙකුගේ දැනුමට අභියෝග හෝ අපහාස නොකර කතා කරන විදිහ මාරයි. නෑ ඔහුගේ දැනුම් සම්භාරය නිසා ඔහු දන්නවා ඇති ඔහු දැවැන්තයෙක් නොවෙයි අති දැවැන්ත කියලා. ඒ නිසාම ඔහුට කවුරුත් අභියෝගයක් නැති නිසා එහෙම හැසිරෙනවා ඇති. එයත් සමග අඩියක් ගහමින් කයියක් ගහන්න තිබුනානම් මරු.සර්පයාට ඉඩක් දුන් චරිතටත් ස්තුතියි !

  • @DevikaJayasekara-t2p
    @DevikaJayasekara-t2p 5 місяців тому +1

  • @KulinduDinthaSenanayake
    @KulinduDinthaSenanayake 5 місяців тому +1

  • @tharushiamaya4836
    @tharushiamaya4836 13 днів тому

    ❤❤❤

  • @kushanmadushanka652
    @kushanmadushanka652 4 місяці тому +1