අවුරුදු හය දාහක් විතර පරණ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය | මිත්‍යාදිට්ඨි | Episode 20

Поділитися
Вставка
  • Опубліковано 7 гру 2024
  • ජීවිතයේ රස සොයන්නට සයිබරයේ මං සරන්නා.
    #charithadissanayake #thealchemist #charid #srilanka #srilankahistory #pashandaya #mithyaditti #kksamankumara #sarpaya #mahabharat #sinhabahu
    © The Alchemist - All Rights Reserved ®

КОМЕНТАРІ • 41

  • @nalakavithanage5682
    @nalakavithanage5682 Місяць тому +5

    මම ඉන්නේ ඊශ්‍රායලයේ, ඔය කියන පාර රාජ්‍ය සහ ඉලුමිනාටි ගැන කියන කතාව හරියටම හරි කියලා හිතෙනවා. මේ ගැන තව තව කතා කරන්න ❤

  • @unlimitedgameszone
    @unlimitedgameszone Місяць тому +1

    Pattai.. adarei.

  • @Vishwaprabath02
    @Vishwaprabath02 2 місяці тому +3

    සර්පයා❤

  • @madusha-wijesinghe
    @madusha-wijesinghe Місяць тому

    Wow. ❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 Місяць тому +1

    A walking library ❤️

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 місяці тому

    නියම අදහස්

  • @dgsajeedeepal
    @dgsajeedeepal 2 місяці тому +2

    World history series එකක් කරන්න පුළුවන් නම්
    නැත්නම් මෙි පුස්තකාලය අපරාදේ
    උපරිම ප්‍රයෝජන ගන්න...

  • @SADI_SL
    @SADI_SL 2 місяці тому +1

    ඊළග කොටසට Kingdom of Heavan පොතේ (film එකේ) Saladin (සලාහුදීන්) ගේ බලපෑම ගැන එකතු කරන්න බැරිද. (ඊශ්‍රායල් - පලස්තීන ඉතිහාසයට)

  • @Dhdj1347
    @Dhdj1347 2 місяці тому

    🔥✨

  • @prasannasumith
    @prasannasumith 2 місяці тому

    ❤❤

  • @mycf6
    @mycf6 2 місяці тому +2

    Isreal iran history oniii

  • @shenukafernando7236
    @shenukafernando7236 2 місяці тому

    🖤

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg Місяць тому

    සමන් කුමාර මහත්මයා කාල් මාක්ස්ගේ එම ප්‍රකාශයද ඇතුළත් කරගෙන පුළුල් සංවාදයක් ගෙන එන්න.පීඩිතයන්ගේ විමුක්තිය ගැන කථා කරන මාක්ස් කොහොමද එහෙම කියන්නේ ?

  • @Julieya89
    @Julieya89 2 місяці тому

    එතකොට සා.තා.න්. අදහන අය කව්ද ? යුදෙව් අය අදහන්නෙත් සා.තා.න්. ද?

  • @gihankaushalya2876
    @gihankaushalya2876 Місяць тому

    ඵරිසිවරු කියන්නෙ පර්සියන් අය නෙමෙයිද?

  • @upalimanawadu1554
    @upalimanawadu1554 2 місяці тому +5

    ඉස්සෙල්ලාම ඉස්සරහා දත දාගන්න තාක්ෂණය දැන් දියුනුයි

    • @Nimal-yapa
      @Nimal-yapa 2 місяці тому +23

      ඒකත් බවය හෝ ආත්මය වගේ දෙයක්.
      ඔබට දත ඕන උනාට සමන්ට ඕන නැත්නම් කොහාටද දත දාගන්න ඕන?
      ඔයාගේ කටටද?

    • @pasindusanduni5322
      @pasindusanduni5322 2 місяці тому +2

      Dathak na kiyala puke hilak nathi wen na ne mahathyo anunge gu hoyan nathuwa thamange gu hoyan hitiya nm hodai ne

    • @nihalgalappaththi7280
      @nihalgalappaththi7280 2 місяці тому

      උඩ දත් අැන්දේ හිදැසක් තියෙනවා. එම හිදැස පුරවන්න ,වසා දමන්න ඔබට උවමනාවක් අැති වෙලා තිබෙනවා . නමුත් සර්පයාට එහෙම උවමනාවක් තියෙනවද,? දවසක් දෙකක් බඩ ගිනි නැතිනම් කන්නේ නැති මිනිහෙකුට, කණ්නාඩියෙන් මුහුන බලන්න අවශ්‍යතාවයක්නැති මිනිහෙකුට, එහෙම උවමනාවක් තියෙනව ද? නමුත් ඔබට එය වසා දමන්න උත්සාහයක යෙදෙනවා. ඔබ එයට මේ යුගයේ දියුණුව ගැන කියනවා. තාක්ෂණය ගැන කියවා. එම දතේ හිදැස වෙනුවෙන් ඔබ වියමනක් කරනවා. එම වියමන ඔබේ විඥ්ඥානයට ලැදියි. නමුත් එම වියමන ඔබේම අවිඥ්ඥානය විසින් පාලනය කරනවා. එතැනදී ඔබේ, මිනිස් විෂය අපට කියවන්න පුළුවන් වෙනවා. පොත කියවන විට එහි ලේඛකයාවත් කියවන්න පුළුවන් කියලා කියන්නේ එබැවිනි. ඉතිං සර්පයාගේ දතේ හිදැස ඔබේ මනසේ පමනක් තියෙන , සර්පයා සංඥාකරණය නොකල ප්‍රපංචයකි.

    • @bimsaranipun26
      @bimsaranipun26 2 місяці тому +1

      Eyata prashnayak nethi datha ei oya prashnayak kara ganne mahaththayo eka dala dennada

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara Місяць тому +7

      මත දන්නැති අයට පෙන්නෙ දත තමා.

  • @upalimanawadu1554
    @upalimanawadu1554 2 місяці тому +1

    කියන මගුලක් කෙටියෙන් කියන්න මහාත්තයෝ ආත්මයක් නැහැ තියෙන්නේ භවයක්. ආත්මය නොවෙනස් දෙයක් භවය වෙනස් වන දෙයක්

    • @Nimal-yapa
      @Nimal-yapa 2 місяці тому +1

      ආත්මය හෝ බවය පුද්ගලයට සාපේක්ෂ දෙයක්. හරි හෝ වැරදි හෝ නොවේ.

    • @entertainmentbymark7058
      @entertainmentbymark7058 2 місяці тому +2

      ඔයා අහන්නෙ නැතිව වෙන වැඩක් බලාගන්නකො මහත්තයො,

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg Місяць тому +2

      සංවාදයට එක්වෙමු.නමුත් සංයමයකින් හා සදාචාරාත්මකව.

  • @marzz_x
    @marzz_x 2 місяці тому

    ❤❤

  • @chamidusachinthana5734
    @chamidusachinthana5734 2 місяці тому

    ❤❤

  • @nimsarapara
    @nimsarapara 2 місяці тому +1

    ❤❤

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 2 місяці тому

    ❤️

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy 2 місяці тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilukaweerasinghe2663
    @nilukaweerasinghe2663 2 місяці тому

  • @nipunaamapriya1957
    @nipunaamapriya1957 2 місяці тому

    ❤❤

  • @DeepalJayalath
    @DeepalJayalath 2 місяці тому

    ❤❤❤❤❤❤