දුව විකිණිලා, අම්මා දන්නවද? | අපේ සිංහල පන්තිය
Вставка
- Опубліковано 6 гру 2024
- දුව විකිණිලා, අම්මා දන්නවද?
-------------------------------------------------
කාව්‍ය රසාස්වාදනය - පොඩි දුව - මොනිකා රුවන්පතිරණ | අපේ සිංහල පන්තිය
අපේ සිංහල පන්තිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#sannasgala #sinhala #sinhalalanguage #sinhalaonline #apesinhalapanthiya
සන්නා කියන්නෙ අත්දැකීම් පුරෝගත්ත දැනුම් ගබඩාවක්. මේ කතා ඇහෙද්දි සන්නා ගැන ආදරේ හිතෙනවා ! ♥️✨️
සර්ගෙ දැණුම ඉතා විශිස්ටයි මා ඒගැන නෙමෙයි කියන්නෙ මෙි සියලුම දුක අැතිවවන්නෙ මෝඩකම කමිමැලිකම දුරදිග නෙබැලීම අාදී කරුණු නිසයි අද අපට පේනව දුප්පත් අය ඔීනතරමි උත්සාහයෙන් දියුණු උන අයෙ ගැන ලගම උදාහරනයහ සර්
හරිම අපූරුයි සර්.මේ වගේ ප්‍රෝගෑම් වැඩියෙන් කරන්න ..
රසය වගේම සංස්කෘතිය කියලා මිනිස්සු පාගන (විශේෂයෙන් කාන්තාවන්) සමාජයට වටිනා පණිවිඩයක්
මිහිරි ගායනාවක්. සොඳුරු පාඩමක් ❤
කවි වල මාර art එකක් දැනෙනවා ❤
ගොඩක් ස්තූතීයි සර් share කරන දැනුමට art එකට ❤
ඉවර වෙනකල් ආසාවෙන් බැලුවා. Valuable video sir. ❤❤❤
Ammoo hari amaruwen kadulu hanga gatte weda karana thena ayata 😢❤
සර් සිංහබාහු නාට්‍ය ගැන වීඩියොවක් කරන්නකෝ
උපුල් අයියේ, පියල්ගේ ලියුම් හැංගුවේ නන්දා.
අල්මාරියේ හංගපු එක කියන්නෙ මෙහෙම.
මං ඒවා වීසිකලා!
මාතර හාමිනේ අහනවා,
කොහාටද?
නන්දා කියනවා,
අල්මාරිය අස්සට!
Sir siyayata siyayak aththa sir...ganu kata ariyoth piriminge redi bima
හැදෙන ගහ පැත්තෙන් දෙපැත්තෙන් නෙමේ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ ඒ කියන්නේ ගහක් හැදෙනකොට එක පෙත්තකින් දෙකකින් කියන්ඩ පුළුවන් ගහ හැදෙනවද නැද්ද කියලා
💙
😷💖😷👍
❤❤🎉
❤
සර් ජාතික සම්පතක් 🙏
9:30 මේක අහද්දී මතක් උනේ, බදුරුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ ඉදලා දූෂණය වෙලා ගිනි අරන් සමුගත් පොඩි කෙල්ලව 😢
ගෑනුන්ගෙ පින කුණු මුල්ලේ නෙමේ කුළු මුල්ලේ ඒ කියන්නේ ඉස්සර හාල් කරනකොට කුල්ල මුල්ලේ ගල් යුතුවෙනවා ඒ වල මැණික් ගල් පවා තියෙනවලු ඒකට තමයි කියන්නේ ගෑනුන්ගේ පින කුළු මුල්ලේ කියලා
Gal sadugena kiyweneneda
මේක පරන program එකක් නෙ 🤔