ජීවිතය එළිය වෙන්න බලපාන්නේ ආශිර්වාදයකින්, ජීවිතයක් අඳුරු වෙන්න බලපාන්නේ කෙනෙකු කරන සාපයකින්... 🥺❤️

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 157

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq Місяць тому +3

    පිංවත්.ස්වාමින්වහන්සේට.මාගේනමස්කාරය.වේවා.නිදුක්.නීරෝගීබාවය.ලැබේවා.සාදු.සාදු.සාදු

  • @sewvandikumari5637
    @sewvandikumari5637 Рік тому +14

    හරිම අර්තවත්,..කාලීන අවස්‍යතාවයක්..ගුන නුවන...ගෙදරින් පටන් ගත්තම,සමාජය පුරා පැතිරේව්.ඔබ වහන්සේට පින්.

  • @shewina.2058
    @shewina.2058 Рік тому +43

    ගොඩක් පින් මේ චැනල් එක කරන කෙනාට මොකද හැම දවසෙම හිතට පිඩනයක් ආවාම මේ උතුම් බන පදයක් අහලා හිත හදා ගන්නවා ජිවිතේ මාව සැනසුවේ මේ උතුම් නිර්මල බුදු දහම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 Рік тому +17

    මේ නිර්මල වු සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මම සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු සාදු ...

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +20

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 Рік тому +13

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +38

    මම විදේශයක රැකියාව කරන අමිමෙක් මට දරැවන් තිදෙනෙක් ඉන්නවා දෙදෙනෙක් කසාද බැදලා චූටි පුතා උසස්පෙළට ඉගෙන ගන්නවා මේ ධර්ම දෙශනාවට හොදින් සවන් දුන්නා මට ගොඩාක් සතුටුයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ආවසානයට දේශනා කලා තෙරැවන් වැදලා සෙත් පතන්න කියලා දරැවන්ට මම එය එලෙසම කරන අමිමා කෙනෙක් මගේ දරැවන් මට කීකරැයි උදේට හවසට බුදුන් වැදලා මගේ දෙමාපියන්ටත් මගේ දරැවන්ට සහෝදරයන්ට සියලු සත්වයන්ට මම සෙත් පතනවා එහි අස්වනු මම දකිනවා මේ බණ පද ඇසෙනා දැයේ සියලු දරැවන් යහගුණ දමි වලින් පිරේවා දැයේ සියලු දරැවන් යහපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @දර්මදානයපිනිස

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @rajikanishamali
    @rajikanishamali Рік тому +5

    සාදූ,සාදූ,සාදූ ....තෙරුවන් සරනයි.පින්වත් ස්වාමින් වහන්සේට...🙏🙏

    • @NilukaDasanayaka-b3y
      @NilukaDasanayaka-b3y Рік тому

      👩‍🦰👩‍🦰👩‍🦰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @vinuriyehansa5028
      @vinuriyehansa5028 3 місяці тому

      Uuuui

  • @IshankaShiromini
    @IshankaShiromini Рік тому +13

    ඔබ වහන්සේට ජාති ජාතිත් පිං සිදුවෙයි අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Рік тому +11

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +3

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්නාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදඅගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!! නිවනම වෙත්වා!!!

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому +11

    උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෝක සත්වයෝහට දේශනා කර වදාළන පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FfUser-i7q
    @FfUser-i7q 3 місяці тому +2

    ඉතා වටිනා දර්ම දේශනාවක් ඔබ වහන්සේට උතුමි චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому +3

    Namo buddaya garutara pinwat oba wahnseta niduk nirogi bawa lebewa desana karana darma desana wAla pinresewa amMaha nirwana niwan mgama pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏 samme sambudu saranai

  • @PathmaPathma-x7d
    @PathmaPathma-x7d 2 місяці тому +1

    සාදු සාදු සාදු සසරින් එතෙර වෙන්න මෙිි පින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු කේ එ පත්මාවති හියවල පාර ගලයාය පන්නල 2024/10/16🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +11

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    නමෝ බුද්ධාය 🌻🌻🌻
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 3 місяці тому +2

    ඇත්තටම ස්වාමින් වහන්ස මම හැමදාමත් මගේ දරුවන් දෙදෙනාටම සෙත් පතනවා මම කරන හැම. කුසලයකම පින් බලය දරුවන් දෙදෙනට බාර කරනවා අවුරුදු ව්ස්සක් වෙන. ලොකු පුතා කවදාවත් මට එකට එක කියල නෑ අකීකරු වැඩකරා

  • @IreshaPerera-m2t
    @IreshaPerera-m2t 3 місяці тому +2

    ඔබ වහන්සේගේ බන පද තව තවත් මේ මිහිතලයට මුදාහැරේවා!

  • @chandimanilanthi7628
    @chandimanilanthi7628 Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.!!! මගේ පුතාටත් තෙරුවන් සරන ලැබේවා!!!!

  • @MihiriManjula-fm3px
    @MihiriManjula-fm3px Рік тому +11

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lankalanka6592
    @lankalanka6592 Рік тому +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා

    සාදු .... සාදු .... සාදු ....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....!

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 2 місяці тому +1

    Walimada sadda seela ape swamin wahansata mage namaskaraya wawa sadu sadu sadu oba wahansage mama wada karana gaman bana ahanawa hithata puduma sanasimak dananne kopamana wada karadara thibunath oba wahansage harima asawan ahanne sadu sadu sadu

  • @damayanthirajapaksha6260
    @damayanthirajapaksha6260 3 місяці тому +1

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @AnirudhSahash
    @AnirudhSahash 2 місяці тому +1

    සාදු 🙏...සාදු 🙏 ...සාදු 🙏 ...💐💐💐💐🙏

  • @Saranisuboda
    @Saranisuboda День тому

    සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri Рік тому +3

    Ana mage දරුවන්ට yahapathakma වේවා man දියණියන් 2 k saha 1 පුතෙක් innawa. Putha rata duwala 2 job කරනවා oba wahanseta godak pin උතුම් saddatmaya pehedili කළාට sadu sdau sadu 🌼🌼🌼🙏🙏🙏

  • @LakmainSunthra
    @LakmainSunthra 6 місяців тому +1

    ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර ගමන කෙටිකරගන්න මේ පින් හේතු වේ

  • @kavindyasandeepani5504
    @kavindyasandeepani5504 Рік тому +11

    සාධු සාධු සියලුම ලෝක සත්වයෝ පවින් මිදේවා 🙏🏻🙏🏻

  • @damayanthisenarathna8503
    @damayanthisenarathna8503 Рік тому +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @methmiprarthana903
    @methmiprarthana903 Рік тому +6

    සාදුට ගොඩක් පින් සාදු

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +8

    නමෝ බුද්ධාය

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 2 місяці тому +1

    ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @niroshanidulakshi5450
    @niroshanidulakshi5450 Рік тому +6

    නමෝ බුද්ධාය.!!!🙏🙏🙏

  • @LakmainSunthra
    @LakmainSunthra 6 місяців тому +3

    මේ පින් මාගේ පවුලේ සැමටත් මාගේ චුටි අක්කාගේ එයාගේ පුතාටත් ඒ වගේම ලොකු අක්කටත් එයාගේ පුතාටත් සසර ගමනින් නිදහස් විමට මේ පින් බලය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 5 місяців тому

    හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පින් ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @lakshithanuwan-t6u
    @lakshithanuwan-t6u 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් පින් ඔයලට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 5 місяців тому +2

    Budu guna asirwadayen mage diyaniyat putun dedenawat dunuwen dunuwatama pat wewa niduk nirogi suwaya lebewa

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت Рік тому +2

    Ape හාමුදුරුවනේ man inna rata kuwait එකේ ape හාමුදුරුවන් ge bana man හැමදාම අහනවා ape හාමුදුරුවන්ට theruwan sarani🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkinimansa4430
    @dilkinimansa4430 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🌼

  • @NilukaGamage-k6b
    @NilukaGamage-k6b Рік тому +4

    Sadu sadu sadu 🙏🙏🙏❤️❤️❤️

  • @udanisarangi-yr1rg
    @udanisarangi-yr1rg 3 місяці тому +1

    පිණ්වත් සාමීන් වහන්සේට ධ්ර්ගායුශ ලැබෙවා

  • @bhagyamaheshika4582
    @bhagyamaheshika4582 3 місяці тому +1

    නමෝ බුද්ධාය🙏🙏

  • @76062
    @76062 3 місяці тому +1

    🙏🌹🙏🌹🙏🌹 තුනුරැවන්ගෙම පිහිටයි

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw Рік тому +3

    සාදු සාදු සාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +5

    මගේ දරුවට යහපතක් ම වේවා!!යහපත් දරුවෙක් වේවා!!!

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 3 місяці тому +1

    සාදු...සාදු...සා....දු....🙏🙏🙏

  • @thusharasampath4188
    @thusharasampath4188 Рік тому +7

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🌼

  • @Nethugamage9595
    @Nethugamage9595 Рік тому +5

    Sadhu...sadhu...sadhu...🙏🙏🙏theruwan saranaii🌹🌹🌹namo buddhaya...☸️

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 3 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q 3 місяці тому +2

    ana sadu sadu saaaaa❤❤❤🙏🙏🙏

  • @Sasankarawindu
    @Sasankarawindu 3 місяці тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 Рік тому +31

    කියපුවා ආපහු ගන්න බෑ අපේ හාමුදුරුවනේ අද ඉදන් කට හදාගන්නවා

  • @thanuja8377
    @thanuja8377 Рік тому +6

    Sadu sadu sadu

  • @sadamalipriyangika
    @sadamalipriyangika Рік тому +5

    හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @WaruniHansika-bl7sh
    @WaruniHansika-bl7sh 2 місяці тому

    Amma kenek wennath kalin meweni deshanayak asima loku bagyak . Theruwan saranai hamuduruwane . 🙏🙏🙏🙏

  • @malmipavithrani8758
    @malmipavithrani8758 Рік тому +22

    සියලූම පියවරු කරුණාබර හිත් ඇත්තෝ වෙත්වා.සියලූම මව්වරු ආදරණිය වෙත්වා.සියලූම දරු දැරියන් යහපත් හදවත් ඇත්තෝ වෙත්වා.සියල්ලෝ සියල්ලන්ටම සෙත ප්‍රාර්ථනා කරත්වා.දයානුකම්පාවම බෙදා හරිත්වා.සාධු සාධු සාධු 🙏

  • @nilmininilmini-uc1uj
    @nilmininilmini-uc1uj Рік тому +3

    Oba vahanseta dirgausa lebewa!

  • @ChamaliKoshila
    @ChamaliKoshila 3 місяці тому +1

    ❤🙏🙏🙏🙏🙏🙏🙏
    HARIYATAMA HARI APE HAAAMUDURUWANE . GURUWARU , DEMAWPIYO ME KRAMA DANNE NATHI NISAAA THAMAI LAMAINWA WENAS KARANNA BARI !!! 🙏🪷

  • @anomasamanthi8280
    @anomasamanthi8280 2 місяці тому

    Sadu Sadu Sadu magea namaskaraya wewa Sadu apea hamuburuwanea 🙏🙏🙏

  • @kavinikav7866
    @kavinikav7866 7 місяців тому +3

    ❤❤❤ sadu !Sadu!Sadu!

  • @SusanthaDamayanthi-l5l
    @SusanthaDamayanthi-l5l 2 місяці тому

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @fgfcvfcvcvhgf
    @fgfcvfcvcvhgf Рік тому +7

    Sadu sadu sadu ❤❤❤❤

  • @krishanthilanka2925
    @krishanthilanka2925 Рік тому +9

    සාධු! සාධු!! සාධු!!! ​

  • @sarakudma9448
    @sarakudma9448 25 днів тому +1

    Bdusaranai apahmudruwanata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼

  • @ThaminduDinujaya
    @ThaminduDinujaya 3 дні тому

    බොහෝ පිං 🙏🙏🙏🙏🙏🙏

  • @kaweeshamilan4342
    @kaweeshamilan4342 3 місяці тому +2

    Ekata eka kiwwa kiyala Matath amma shapa karala thiyana wa thota hariyanna henam gahanawa kiyala ath gaha gaha shapa kara.anda anda.😢 Meke damawpiyo innawanam kawadawath shapa karanna epa daruwanta .mata me dawas tiakata kiparak marenna hithunada danne na..😢😢😭😭😭ahamben wage me vedio eka dakke🙏🙏🙏man aye kawadawath ekata eka kiaynne na ammata😭

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 місяці тому +1

    🙏🙏🙏sadu sadu sadu

  • @SomaNeththi-yj7tz
    @SomaNeththi-yj7tz Рік тому +3

    Pinwath swaminwahanseta boohoo pinreasweewa magee namaskaraya weewaa! ! ! ! !

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 3 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ridmimadhushika8161
    @ridmimadhushika8161 Рік тому +3

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @rpjayantha4795
    @rpjayantha4795 Рік тому +4

    මගෙ පුතා මාව රෝහල් ගත කල අවස්ථාවේ කවා පොවා මගේ පුතා බලාගත්තා

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn Рік тому +9

    🙏

  • @Masha-y8l
    @Masha-y8l 3 місяці тому +1

    Mamath kiyala thiyenawa mage eswalin nikarune giya kadulu ,,kadulu enna hethu unu ayata apitama lebewaa kiyala,,, mahattayage pawle ayata thamay ithim,,, mokada gihin sathiyay,,, jiwithe epama karewwe eyage pawle aya,,,obawahansege darmadeshana ahala mam eke wipaka therum gatta,,, ithim mam pinak karana warayak gane samawa ayadinawa buduhimigen,,,mata eka hithata wadayak den,,,mata mage pawa gewennema nethiweyda,,

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 3 місяці тому +1

    සාදූ.සාදූ.සාදූ.අපේ.පිංවත්.ස්වාමින්.වහන්ස.වසර.අටක්.මැද.පෙරදිග.සේවය.කරන.මවක්.මම.මටත්.දියණියන්.දෙදෙනෙක්.විවාහ.වෙලා.ඒත්.මගේ.ලෝකය.මගේ.දූවරු.දෙදෙනා.චුට්.කාලයේ.වත්.අද.වෙනකන්.මගේ.දුවල.දෙන්නට.සැරෙන්.කථා.කරලා.නෑ.ඒ.දෙන්නත්.තාත්තාටත්.මටත්.සැරෙන්.කථා.කරලානෑ.මගෙත්.මහත්තයාගෙත්.එකම.පැතුම.දුවලා.දෙන්නා.හැමදාම.සතුටින්.ජීවත්.වීමයි.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj Рік тому +6

    🙏🌍❤️🙏

  • @RashaniNavodya-jd4uq
    @RashaniNavodya-jd4uq Рік тому +7

    🙏🙏🙏🙏🙏

  • @BerniFranando
    @BerniFranando Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @pabasaravijesinha8053
    @pabasaravijesinha8053 8 місяців тому +2

    🙏💛

  • @LalithKumara-et9cm
    @LalithKumara-et9cm 2 місяці тому

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Masha-y8l
    @Masha-y8l 3 місяці тому +1

    Ape pansalata me swaminwahanse wadammala darmadeshanayak karanna asay,,, ithim komada wisthara denaganni??

  • @kaveedagaya5982
    @kaveedagaya5982 Рік тому +6

    ❤️✨️

  • @SithuminimekalaSithumini-eh7zw

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokanilanjani6224
    @inokanilanjani6224 Рік тому +4

    💕🙏💕

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 Рік тому +4

    🙏🙏🙏

  • @SampathChamara-g9h
    @SampathChamara-g9h 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @udeshanimadurangi5270
    @udeshanimadurangi5270 Рік тому +3

    Saadu saadu saadu

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv Рік тому +3

    ❤❤❤❤❤

  • @nadunadeesanadunadeesa9599
    @nadunadeesanadunadeesa9599 Рік тому +5

    සාදූ ...සාදූ ..සාදූ

  • @Dilshan-g8q
    @Dilshan-g8q 3 місяці тому +1

    ❤❤️🙏🙏🙏

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m 3 місяці тому +1

    Maath dukata puthata saapa karsnava .eth ada baya hithuna mata

  • @SheanLakshan
    @SheanLakshan 3 місяці тому +1

    ❤❤

  • @dhanuka_dilSHAN
    @dhanuka_dilSHAN 3 місяці тому +1

    🥰🥰🥰🥰🥰

  • @Vihaga_drx
    @Vihaga_drx Рік тому +3

    @sathpurusha asura මෙකෙ ඔයා ඔය දාලා තියන බබාලා දෙන්නයි ගැහැණු කෙනාගෙයි වගෙ පොටො ගන්නෙ කොහෙන්ද කියනවද පුලුවන්නම්

  • @sadamalipriyangika
    @sadamalipriyangika Рік тому +3

    😢😢😢

  • @S_e_nh_e_n_x18
    @S_e_nh_e_n_x18 6 місяців тому +3

    Anee me hamuduruwo muna gahenna katha kranna asai me හාමුදුරුවෝ inna thanak hri contact kraganna pluwn number ekk dnna knek innwa nm dannko loku pinak 🙏🙏

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 Рік тому +3

    අපේ ස්වාමීන් වහන්සේ මමත් පුතාට කියලා තියෙනවා මගේ ඇස් වලින් යන කදුලු කවදා හරි ඔයාටත් විදින්න වෙයි කියලා ඒවා ශාපයක් නම් ඒවා අයින් කරන්න බැරිද ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu🙏🙏🙏sadu🙏🙏🙏🙏sadu

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 2 місяці тому

    Sadu Sadu Sadu