අතහරින්න එපා වැටුනා කියලා. ගැහැනුඅයගේ දහසක් ප්‍රරශ්න වලට අපූරු විසදුමක් ven W.Saddaseela thero bana

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 220

  • @shakilaroshini6790
    @shakilaroshini6790 29 днів тому +223

    පින්වත් ස්වාමින්වහන්ස අදට අවුරුදු 3 2/1 මගෙ දරුවට දොස්තරල අරන්දාන්න ගියේ ලමය ඉන්නෙ ගර්බාශෙන් පිට කියල එතකොට මම ගිහින්වත් තිබ්බෙ නැති අංගුලි මහා සෑ රජානන් වහන්සේට පැන් පාත්තරයක් පූජා කරනවා කියල හිතාගෙන මගේ දරුවාව බෙරලා දෙන්න කියල හිත අදිශ්ටාන කරගෙන අංගුලිමාල පිරිත අහුවා ඩොක්ටලාටත් හිතාගන්න බැරුව ගියා මාව ඔපරේශනුත් කරා ඒත් මගෙ දරුව බේරුනා අදටත් අපි ඉඩක් තියෙන වෙලාවට දරුවත් අරන් යනව වන්දනා කරන්න අංගුලිමහා සෑ රජානන් වන්දනා කරගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 29 днів тому +2

      🙏🙏🙏🙏

    • @Twinstwinasto
      @Twinstwinasto 29 днів тому +1

      Budusaranai

    • @vidanapathirana3005
      @vidanapathirana3005 29 днів тому +3

      Sadhuu 🙏🌹 sadhuu 🙏🌹Sadhuu 🙏🌹
      බුදු සරණයි 🙏🙏🙏
      උතුම් වූ අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

    • @asankasamarapala479
      @asankasamarapala479 28 днів тому +1

      🙏🙏🙏

    • @NisansalaKOG
      @NisansalaKOG 28 днів тому +2

      සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SaumiyaKumari-j1n
    @SaumiyaKumari-j1n День тому +3

    පිංවත් අපෙ ස්වාමින් වහන්සේගේ දර්මදේශනා අහලා මමත් දැන් යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේට වන්දනා කරනවා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @surekakarunarathna7149
    @surekakarunarathna7149 2 дні тому +4

    බණ දේශනා කරපු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! තව තවත් මෙවන් ධර්මානුශාසනා කිරීමට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා!!! සාදු! සාදු! සාදු!

  • @kmaridecg1911
    @kmaridecg1911 Місяць тому +13

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙව් සුවපත් වෙව් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m День тому +2

    ඔබවහන්සේ ගෙ බණ දහම් ශ්‍රවණය කරන විට සිත නිවෙනවා ඔබවහන්සේ ට පිංසිදු වෙනවා

  • @dilhani2342
    @dilhani2342 7 днів тому +5

    සාදු සාදු සාදු .. බුදු දහමේ මහා තේජස මහතු් අනුතම්පාවෙන් දේශනා කරන ඔබ වහන්සේ මහා නිධානයක් වැනියි. උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 18 днів тому +7

    මෙම ධර්ම දේශනය බොහෝ දෙසවනට ශ්‍රවණය වේවා ප්‍රඥාවම ලැබේවා!!

  • @GamagaSurange
    @GamagaSurange 3 дні тому +3

    අංගුලි මාල මහා රහතන් වහන්සේ පිහිටයි දරුවෝ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka Місяць тому +4

    පින්වත් ස්වාමින් වහන්සේ හට නිදුක් නිරෝගී සුව ලැබේවා.සාදු සාදු සාදු

  • @Sankalpana.98-uv2ei
    @Sankalpana.98-uv2ei 28 днів тому +5

    පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏 මේ බන දහම් ඇසු මගේ සිතත් ධර්මයෙන් සැනසේවා මාගේ කුසේ වැඩෙනා දරු පැටියා ද සත්පුරුෂ දරුවෙක් වේවා 🙏 සියලු සත්වයන් මේ සසර දුකින් එතෙර වේවා 🙏

  • @nilmininew2980
    @nilmininew2980 Місяць тому +3

    තෙරුවන් සරණයි !
    ඔබ වහන්සේට ගුරු හරුකම්
    දෙනලොකු ස්වාමීන් වහන්සේට ,ද ඔබ වහන්සේට
    ත් ,නිදුක් නිරෝගී සුවයම ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @BabaBabi-n1b
    @BabaBabi-n1b 25 днів тому +5

    අනේ අපේහාමුදුරුවනේ නමස්කාරයවෙිවා ඔබවහන්සේ ගේ බනඅසා සියලු වෙිදනාවන් නැතිකරගන්න පුලුවන් සිතට පුදුමසතුටක් දැනෙනවා සාදු සාදු

  • @LakshmiKrishanthi
    @LakshmiKrishanthi 28 днів тому +5

    පිංවත් ස්වාමිනි...ඔබ වහන්සේගේ දේශනාවන් අහන්න අහන්න ආසයි,මේ බියකරු සසරෙන් එතෙර වීමට මගේ පස්පව් දුරු වී ඒ උතුම් වූ උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @RashmiShihara-t8p
    @RashmiShihara-t8p 9 днів тому +4

    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ මාගේ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට
    ඒ උතුම් වූ නිර්මල වූ පිවිතුරු වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට
    ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය බුද්ධ කාලීනව පටන් මේ දක්වා ආරක්ශා කලා වූ සැරියුත් මහ මුගලන් ආදී උතුම් වූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා!!!
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි පුජා වේවා පූජාම වේවා!!!!
    උතුම් වූ දේශකයාණන් වහන්සේට මෙපින් බෙලෙන් මේ උතුම් වූ ගෝතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම පිනිසම මෙපින් හේතු වේවා වාසනා වේවා!!!
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @SandhayaKumari-d7s
    @SandhayaKumari-d7s Місяць тому +2

    තෙරුවන් සරණං ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගොඩාක්් පින්ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා! මේ සංසාරද චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධි ඔබ වහන්සේ අමා මහ නිවන් සුවයට පත් වෙත්වා

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 дні тому +2

    මහමෙවිනාව නිසා පින්වත් ලොකුස්වාමින්සේ නිසා බුදුබණ අහන්ට සලසා දුන්නා පින්වත් ස්වාමින්වහන්සේට නිදුක්නිරෝගි සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu Місяць тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @GayanthriMadushika
    @GayanthriMadushika 23 дні тому +4

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු මගේ අම්මාට ඉක්මනින් හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @kumudulandani-wc9rm
    @kumudulandani-wc9rm 26 днів тому +4

    සාදු සාදු සාාාදු🙏
    මාගේ භාගඟ්‍යවතුන් වහන්සේගේ උත්තම පුන්‍ය භූමි වන්දනා කරගන්නට මං වාගේම මගබලාන පෙරුම් පුරන කෝටිගනන් පිංවතුන්ට සියලු බාදක මඟහරවාගෙන වන්දනා කරගන්නට පෙර පිංම ස්මතු වේවා🙏
    සසර ගමන කෙලවර කර ගැනීම පිනිසම වත් පිලිවෙත් සපුරා ගැනීම පිණිස උතුම් වු කසාවත් දරාගැනීමට මේ ධර්මශරවනයෙන් ලද පින ඔබ අප හැමටම එක සේ මහෝපකාරී වේවා.....🙏
    සාදු සාදු සාදු🙏

  • @ChathuraDilanka
    @ChathuraDilanka 26 днів тому +4

    මාගේ දරැවන් ගෙන් කිසිවකුට බාදා ගප්‍රිඩා හිංසා කරදර කිසිවක්ම නොවේවා
    සිත දැහැමිම වේවා
    කාරැනික වේවා
    මැදහත් සිතක් ලැබේවා
    කිසිම කලක
    කිසිවකුගෙන් අනතුරක් ප්‍රිඩාවක්
    හිංසාවක්
    මාගේඉදරැවන් එලෙසම ආරක්ස වේවා.
    ❤❤🎉

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr 10 днів тому +3

    ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @NilminiLalanthika
    @NilminiLalanthika 26 днів тому +15

    මගේ චූටි දුව මාස අටෙන් ඇදෙන් වැටිලා එයාගේ ඔළුවේ කටුව පුපුරලා ඔලුව ඇතුලට ලේ බැහැලා තිබුණා .ඩොක්ටර්ස්ලා කිව්වේ එයාගේ ජීවිතේ අවදානම් කියලා. මම එයාට ct ස්කෑන් එක කරනකොට මතක් කළේම බුදුගුණම විතරයි බුදුගුණ සත්‍යයේ බලයෙන්ම මගේ දුව බේරුනා කිසිම ඔපරේෂන් එකක් නොකර බුදුගුණ සත්‍යයි කියලා මම තදින්ම විශ්වාස කරනවා ඒ හින්දම....🙏🙏🙏🙏🙏

  • @MalshaniMadushika-j1u
    @MalshaniMadushika-j1u 17 днів тому +6

    මමත් ලොකුවට බණ ඇහුව කෙනෙක් නෙවෙයි හැබැයි මට තිබ්බ අමුනුෂ්‍ය ප්‍රශ්නයක් නිසා මම හැම නිතරම බණ ඇහුවා ඒ දේවල් ම කලා ජීවිතයම උදේ සවස බුද්ධ ශාසනට පූජා කලා ඒ සත්‍යානුබාවයෙන් අද මම සුවපත්

  • @dilinisandaya3287
    @dilinisandaya3287 Місяць тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @gayanidewika5031
    @gayanidewika5031 27 днів тому +7

    අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ පිහිටා ඇත්තේ අපේ ප්‍රදේශයේ..උතුම් සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Місяць тому +2

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!!නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @Tqgpwgtwmmjtgr-m5v
    @Tqgpwgtwmmjtgr-m5v 17 днів тому +2

    පිං වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු

  • @savidukavishka2135
    @savidukavishka2135 26 днів тому +2

    අවසරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ මේ බණ දේශනාව නම් ඇත්තටම ගොඩාක් වැදගත් වෙන දේශනාවක්. මම සේරම ඇහුවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553 12 днів тому +2

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 29 днів тому +2

    සාදු ❤ සාදු 🎉සාදු 🙏 සාදු ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @ranjanih.k6339
    @ranjanih.k6339 16 днів тому +2

    පින්වත් සාමින් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා සාදු 🙏සාදු 🙏sad🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KumaranandaSenarath
    @KumaranandaSenarath 14 днів тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ

  • @WmGunawathi-j2e
    @WmGunawathi-j2e 29 днів тому +4

    Sadu sadu sadu oba vahanse niduk veva nirogi veva suvapath veva dirgayusha labeva.theruvan saranayi ape hamuduruvane

  • @AsankaH.A
    @AsankaH.A 2 дні тому

    ඔබ වහන්සේට⁣ ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @IndunilKumari-t4j
    @IndunilKumari-t4j 2 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු.........

  • @suwarnalatha6836
    @suwarnalatha6836 12 днів тому +2

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස දීර්ගායු ලැබේවා ....!

  • @nkhbaby1079
    @nkhbaby1079 25 днів тому +3

    අපේ හමුදුරුවන්ට දීර්ඝ ආයුෂ වේවා 🙏🙏🙏🙏

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z Місяць тому +2

    සාදු....සාදු... සා.....දු..... 🙏🙏🙏

  • @NifkaNifka-d3y
    @NifkaNifka-d3y 15 днів тому +2

    sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @matheeshaumesh3544
    @matheeshaumesh3544 5 днів тому +1

    මෙම දර්මය ශ්‍රවනය කරන හැම දෙනාටම ප්‍රඥාව ලැබේව!

  • @sbla-h7p
    @sbla-h7p Місяць тому +2

    සාදු.සාදු.සාදු.තෙරැවන්.සරනයි.අපේහාමුදුරැවනේ

  • @santhadammika6270
    @santhadammika6270 25 днів тому +4

    උදේ පාන්දර අහපු හොද බනක් 🙏🙏🙏

  • @HansiMediwaka
    @HansiMediwaka Місяць тому

    පින් සිද්ධ වෙනවා නුඹ වහන්සේට🙏🙏🙏🙏 ඔබ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @gaminiwicramasinha2336
    @gaminiwicramasinha2336 Місяць тому +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Місяць тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SanjeewaRathnayeka-f8u
    @SanjeewaRathnayeka-f8u 17 днів тому +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @SaduniWickckramasinha
    @SaduniWickckramasinha Місяць тому +2

    සාදු සාදු සාදු

  • @jandrajandra5712
    @jandrajandra5712 29 днів тому +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්
    වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
    Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹Theruwan saranayi 🙏🙏🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 23 дні тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @thanujamadhubashini4598
    @thanujamadhubashini4598 8 днів тому +1

    Pinwath swamin wahanseta teruwan saranaiii🙏🙏🙏bana ahanna matath yahapathakma wewa🙏🙏🙏

  • @MalshaniMadushika-j1u
    @MalshaniMadushika-j1u 17 днів тому +3

    නමෝ බුද්ධාය

  • @GamagaSurange
    @GamagaSurange 3 дні тому +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 28 днів тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මා⁣ගේ නමස්කාර වෙිවා තේරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහාන්සේට

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому

    Sadhuu 🙏🌹 Sadhuu 🙏🌹 Sadhuu 🙏🌹 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹Theruwan saranayi 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 27 днів тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏 Obawahansata Tharuwansaranai Namobudaya,

  • @AnomaKumari-v3g
    @AnomaKumari-v3g 6 днів тому

    ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @subhashanidissanayake3364
    @subhashanidissanayake3364 29 днів тому +1

    ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @WPFernando-o9q
    @WPFernando-o9q 5 днів тому +2

    Ane mage Amma suwa wewa

  • @NimshaUdawatta
    @NimshaUdawatta Місяць тому +1

    සාදු සාදු

  • @NilanthiPriyadarshana
    @NilanthiPriyadarshana 21 день тому +2

    Oba wahanseta namaskara wewa 🙏🙏🙏

  • @harshaninilushika8498
    @harshaninilushika8498 7 годин тому

    Namo budhdhaya

  • @malkanthinissa
    @malkanthinissa Місяць тому +1

    🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruwan saranai oba wahanseta

  • @AnirudhSahash
    @AnirudhSahash Місяць тому

    සාදු 🙏.... සාදු 🙏.. සාදු 🙏...💐💐💐💐🙏

  • @priankakuwait62
    @priankakuwait62 26 днів тому +1

    සාදු...සාදු..සාදු.......

  • @DineshaMaduwnanthi
    @DineshaMaduwnanthi 27 днів тому +1

    Sadu sadu oba wahanseta niduk nirogi suwaya labewa

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 Місяць тому +1

    Theruwan saranai ape hamuduruwane.. gawuthama budhda sasanaya thula diima uthum wuu chathurarya sathya dharmayama awabodha wewa!!!🙏

  • @himamalni525
    @himamalni525 26 днів тому +2

    Ahanawa sadu m bana oba wahansege bana ahala,, ammawa ruwanweli sayata ariya mall puja karanna salli,,e pinen api siyaluma denatama sasara dukin midimata lebewa

  • @erandikaranamuka5448
    @erandikaranamuka5448 28 днів тому

    සාදු සාදු සාදු 🙏🙏

  • @ThyagaDharshani
    @ThyagaDharshani Місяць тому +1

    Sadu sadu sadu garu swaminwahansa mama oba wahanse ge Bana Hamada a wage Sawan denawa Mata Dana gana one mage ammata mawa hambawena thibune na a masen mage ammata siripade Yana labuna gihin awila Tika dawasak in mawa hamba une Mata puduma sahanak Dane a mama darmaya ta bohoma ladies Mata Dana gane one meke kusal balaya witharai theruwansaranai

  • @bshvhegc3455
    @bshvhegc3455 17 днів тому +2

    Theruwan saranai ape swamin wahanseta

  • @anuruddikavanniarachchi8994
    @anuruddikavanniarachchi8994 Місяць тому

    Oba wahanseta niduk nirogi suwa labeawa.
    ....!!!

  • @VvFg-x1g
    @VvFg-x1g 5 днів тому +1

    sadu. sadu 👏👏👏👏👏👏

  • @SabathSabath-t7d
    @SabathSabath-t7d 3 дні тому +1

    Sadu sadu sadu.....!

  • @RoshanMadushanka-w5h
    @RoshanMadushanka-w5h 29 днів тому +5

    අපේ හාමුදුරුවනේ, මම ඩුබායි ඉන්නේ, මම පුදුස්පිලීමයක් තියාගෙන උදේට පැන් එක්ක පූජා කරනවා, හදුන්කුරක් පත්තු කරනවා, මට ඉතින් මෙහෙ ඉඳන් කරන්න පුළුවන් එච්චරයි, මගේ හැමදේම ටික ටික හොඳ විදිහට වෙන්ව, මම වැරදි කරන්නේ නැහැ, හැබැයි මට ගොඩක් ප්‍රශ්න තිබ්බ , තාමත් ටිකක් තියනවා අව විසදෙයි මට මගේ බුදු දහම , මගේ විශ්ව මාතාව, මගේ ජිවෙතේ ලස්සන කරනවා

  • @Sula94-l6f
    @Sula94-l6f 22 дні тому +3

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @NethmiSanjana-x1f
    @NethmiSanjana-x1f 25 днів тому +1

    සාධු සාධු සාධු !!!
    ~ නමෝ බුද්ධාය ~

  • @anomasamanthi8280
    @anomasamanthi8280 28 днів тому

    Sadu Sadu Sadu mage🙏🙏🙏 namaskaraya wewa Sadu

  • @PathmaPathma-x7d
    @PathmaPathma-x7d 7 днів тому +2

    මම මගේ හිත හදා ගත්තෙ බණ අහලා කේ ඒ පත්මාවති 2025 /1/7

  • @ArundathiLiyanaarchchi
    @ArundathiLiyanaarchchi 26 днів тому +1

    සාඅු ,සාඅු ,සාඅු .🙏🙏🙏🙏🙏🙏

  • @sahanakodithuwakku1197
    @sahanakodithuwakku1197 9 днів тому +3

    🙏🏻🙏🏻🙏🏻

  • @AlertAwer
    @AlertAwer 29 днів тому

    සාදු 🙏සාදු🙏සාදු🙏💖❤️💞

  • @kamalachandani8002
    @kamalachandani8002 26 днів тому +5

    හාමූ දුරුවනෙ අපිවත් නෑන මස්සිනා අපිවත් හැමොම කිව්වා අංග විකල දරුවෙ ඊප දෙනවා. කියලා නමුත් බුදු දහම වැළඳ ගත්තේය.අද අපි ට ලස්සන දරුවන් 2ක් ඉන්නවා දුවයි,පුකයි.

  • @HemaLatha-et2yb
    @HemaLatha-et2yb Місяць тому

    Sadu sadu swamin wahansa math duk karadara godaka inna kenek den man weda karana gaman bana ahanne hitha sehellui

  • @IreshaUdayangani-b1s
    @IreshaUdayangani-b1s 27 днів тому

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa....!!!! Pinwath suwamin wahanseta niduk nirogi suwaya lebewa tawa tawa mewani u darmaya desana karannata.

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 17 днів тому +2

    Pinwath swamin wahansa godak pin theruwan saranai obawahanseta matath pawkara swamiyek hamu una adarayak newei anukampa karanna gihin mata me wipatha une ohu genu passe yana sallalayek ohuta kawuruth ne kiyala hada wetuna nisa mn anukapa karala ohu ha beduna ohuta yanna thenak thibune ne kuli gewal wala hitiye eahidi daruwek lebenna iddi ohu kiwa lamaya nethi karanna kiyala salli dunna rupiyal hathsiyak ane mn dewiyanta kiyala hada wetuna mage daruwa nethi karanna be kiyala eathakota mn godak darmaya denagena hitiye ne eath puluwan widiyata thaniyama bodi puja thiyala mn daruwa melowata bihi kala ane mata punchi wedanawak wath denune ne suwase melowata bihi una ane eath eayata awuruddak weddi thaththa wenath kenek aran giya mn thaniyama godak duk widala daruwa heduwa newatha eaya apilagata awa deweniparath deweni daruwa nethikaranna upades dunna eath api hitiye kuli gewalwala ane eath mn hariyata hadawetila dewiyanta kiyala daruwa illuwa eath kisima prasutha weadanawak punchiyatawath nethiwa daruwa suwase bihi una ilagata thunweni daruwatath eahema kiwa namuth godak bala kale ne eadaruwath suwase bihi una eayata awurudu dahayak weddi thaththa aya wenath wiwahayak karagaththa mn aya eayawa hoyanna yanne palaweniya puthata awurudu 27i eaya bedala eaya chuti kaale idalama mata adare ne thaththa mona weradi kalath eayata aadarei dewaniya duwa eayath bedala math eakkamai inne chuti duwa thama haye eage wiyadam mn tikat kawuntarayak karala hoyanawa mn godak pin karanawa bana nithara ahanawa mn hodata pinen pohosath mata eaka wish wasai ithin apata papa mithrangen wen unama pin karanna pahasui oba wahansege bana godak pehedili mn bana ahanawa aya mta papa mithrayo muna gehen ne oba wahanseta theruwan saranai

  • @NawodyaWeerasinghe-l5f
    @NawodyaWeerasinghe-l5f Місяць тому +2

    🙏🙏🙏🙏

  • @LankaCool-y7f
    @LankaCool-y7f Місяць тому +1

    Sadu sadu sadu🌺🌺🌺🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanthikaKalpani
    @NuwanthikaKalpani 29 днів тому +3

    Sadu sadu sadu

  • @dipanicvvv4021
    @dipanicvvv4021 Місяць тому

    Sadu sadu sadu 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @dammikarathnayaka4448
    @dammikarathnayaka4448 23 дні тому +1

    Gihiyange sith noradena harathbanak obawahanseta pin sidu wewa

  • @ShyamaMangalika
    @ShyamaMangalika 12 годин тому

    අපේ හාමුදුරුවනේ ,සෙන්පති දෙවිවරුන්ගේ නම් මොනවාද පැහැදිලි කර දෙන්න

  • @gayanrathnayake1900
    @gayanrathnayake1900 Місяць тому +1

    Sadu......sadu......sadu

  • @LalaniHerath-e5b
    @LalaniHerath-e5b Місяць тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Asanga-hp5bd
    @Asanga-hp5bd 26 днів тому +2

    සාදු සාදූ ගොඩක්.වටිනවා.නිදුක්.නීරෝගී.වේවා...ස්වාමින්.වහන්සේට සාදු.සාදූ

  • @DeepikaManarnjani
    @DeepikaManarnjani 22 дні тому +2

    Namas Kara wewa ape hamuruwane sadu sadu sadu

  • @ushanilanthi3115
    @ushanilanthi3115 27 днів тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @NilushaLakmali-t2m
    @NilushaLakmali-t2m Місяць тому

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @Nadeemadhushani-g5y
    @Nadeemadhushani-g5y День тому

    Thanak sis

  • @IreshaMax-u8q
    @IreshaMax-u8q 25 днів тому +1

    Ane sadu sadu sadu