ආත්මයෙන් ආත්මයට එන සංසාරේ පුරුදු😮 | Ven.walimada saddhaseela thero |

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 251

  • @gsjjawaher5085
    @gsjjawaher5085 Рік тому +15

    මෙම බණ අහාලා මම මෙතෙක් කළ වැරදි නිවැරදි කරගෙන හොද වැඩ කිරීමට යොමු වුණා ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Imesha359
    @Imesha359 Рік тому +6

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 10 місяців тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මෙය අපට‍ ශ්‍රවනය කිරීමට උපකාර කල හා සියලු දෙනාටම තෙරුවන් සරණයි 😊❤

  • @arunodasewmini9503
    @arunodasewmini9503 Рік тому +19

    හැමදාම මම දවස පටන් ගන්නේ ඔබ වහන්සේගේ බන දේශනාවක් අහලා තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @kavyaravihari6350
    @kavyaravihari6350 9 місяців тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dineshadinesha7487
    @dineshadinesha7487 Рік тому +3

    සසරෙන් එතෙර වෙන්න මෙවැනි ධර්ම දේශණා පවත්වන ඔබ වහන්සේටත් ,⁣නිතැතින්
    ගුරුහරුකම් ලබා දෙන ලොකු ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා .
    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Рік тому +38

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඉඩ සැලසූ පින්වත් ඔබට උතුම් ධර්ම දානමය කුසල් සපිරේවා !!
    සාදු .............සාදු ............සාදු !!

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ Рік тому +9

    අපෙ හමුදුරුවනෙ ඔබ දෙසු බන පදයක් පදයක් ගනෙ ගොඩක් පින්.. මට හිතෙන්නෙ මං නග ලොකෙ කෙනෙක් කියලා.. ඔබ වහන්සේ දෙසු බන වලින් මට ගොඩක් දුක හිතෙනවා .. කෙනෙකුට මොන හරි කියලා මන් ගොඩක් දුක් වෙනවා එක ගෙන හිතලා එ කියපු දෙවල් වලින් තෙරුනෙ මං නග ලොකෙ කෙනෙක් කියලා ..

  • @buddikamalkanthi5149
    @buddikamalkanthi5149 Рік тому +23

    අපේ ජීවිතය හදාගන්න ඔබ වහන්සේගේ ධර්මය ගොඩක් වටිනවා.බොහොම පිං.සාදු සාදු සාදු.

  • @NalinravindraKumara-kq9rz
    @NalinravindraKumara-kq9rz 3 місяці тому +2

    සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු මේ සියලු පින් ලෝකවාසී සියලු දෙනාට ද සියලු සතුන්හට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sisirasisira5466
    @sisirasisira5466 Рік тому +24

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවිතය ලැබේවා !!! 🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +13

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාද සියලු
    සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!
    සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Рік тому +12

    සාදු ...........සාදු ........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    තුන් රුවනේම සරණයි !!

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd Рік тому +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ සද්දර්මය කනට පි පැනි දනවා වගේ. ඔබ වහන්සේගේ නිවන් මග ඈතක නෙමෙයි ඒ පින් මටත් අනුමෝදන් වේවා සාදු සාදු සාදු

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 4 місяці тому

    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ! තෙරුවන් සරණයි ! බුදු රජාණන්වහන්ස, ඔබ වහන්සේ හැර වෙන සරණක් නැත. තෙරුවන් සරණම ලැබේවා ! සාදු සාදු සාදු !

  • @හොදමයාලුවා-ව6ඡ

    බොහෝම පිං පින්වත් කල්‍යාන මිත්‍රයා ඔබට තෙරුවන් සරණයි කරන කියන සැම කටයුතු තිසරන සරණින් පිංවන්තව ඉශ්ඨ සිද්ධ වේවා

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +2

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබටත් ☺️🙏💖

    • @aniljayasinghe4934
      @aniljayasinghe4934 Рік тому

      සසර නිමකරන්නට පින් අනුමෝදන් වේවා !

    • @NamalRathnayaka-bp3nk
      @NamalRathnayaka-bp3nk Рік тому

      ua-cam.com/video/OJ_x4M34YRA/v-deo.html

  • @ayesh.3308
    @ayesh.3308 Рік тому +6

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @ayesh.3308
      @ayesh.3308 Рік тому

      @@sathpurushaasura7641
      තෙරුවන් සරණයි

  • @kumarilanka7713
    @kumarilanka7713 5 місяців тому

    මෙ බුදු ගුන බලයෙන් මගෙන් පොඩීම වැරැද්දක් වත් වෙන්න එපා මගේ සසර ගමන කෙටිකර ගන්න පිනටම මගේ හිත යොමු වේවා නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh Рік тому +4

    සාදු...........සාදු..........සාදු.......ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!!!
    උතුම් වූ ධර්ම දේශනාව අසන්නට සැලසූ අයට ධර්ම දානමය කුසල් පිරේවා..!!🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Рік тому +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Рік тому +8

    සැක නෑ, ස්තීරව ම අපේ ලොකුස්වාම්න්වහන්සේ ආවේ බෘහ්මලෝකෙන්.ඒ වගේම අපේ මහමෙව්නාවෙ ස්වාම්න්වහන්ස ලා ත්,,,,,සිල් ගුනවත් ස්වාම්න්වහන්ස ලා සැමත් එහෙමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 Рік тому +2

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 11 місяців тому +2

    Sadu sadu sadu

  • @keerthis6504
    @keerthis6504 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 місяців тому

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @lakmalsachintha2055
    @lakmalsachintha2055 Рік тому +67

    ඔහොමනම් බැ දවසට වීඩියෝ දෙකක් දැම්මත් මන් බලනවා . ඔයාගේ වීඩියෝ ලස්සනයි ❤

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +11

      ☺️💖 තැන්කිවූ හොදයි දාන්නම්

    • @lumbini-co9ce
      @lumbini-co9ce Рік тому +3

      ඔව්. ගොඩක් ලස්සනයි. ගොඩක් පින් 🙏❤️

    • @kumarikumari6421
      @kumarikumari6421 Рік тому +4

      විඩියො එකෙ ලස්සන බලන්න එපා ⁣ස්වාමින් වහන්සේ මොනාද කියන්නෙ කියල තෙරුන් ගන්න උත්සාහ කරන්න තෙරුවන් සරණයි !!!

    • @NamalRathnayaka-bp3nk
      @NamalRathnayaka-bp3nk Рік тому

      ua-cam.com/video/OJ_x4M34YRA/v-deo.html

    • @NamalRathnayaka-bp3nk
      @NamalRathnayaka-bp3nk Рік тому

      @Sisira Kumara ua-cam.com/video/OJ_x4M34YRA/v-deo.html

  • @gayanc6193
    @gayanc6193 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA Рік тому +5

    ජීවිතයේ යතාර්ථය දැක්කම අහක බලන ලෝකයාට අනර්ඝ දම් දෙසුමක් ... පින්වත් ස්වාමින්වහන්සෙට නීරෝගි දීර්ඝායුශම වේවා! 🌼🙏🙏🙏🌼

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @pradeepahangama-vo9sv
    @pradeepahangama-vo9sv 2 місяці тому

    ඔබ වහන්සේ දැක ගැනීමට මට වාසනාව ලැබේවා ..🙏🙏🙏🙏

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 Рік тому +3

    සාදු සාදු සාදු💮💮 තෙරුවන් සරණයි❤️

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️

    • @NamalRathnayaka-bp3nk
      @NamalRathnayaka-bp3nk Рік тому

      ua-cam.com/video/OJ_x4M34YRA/v-deo.html

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Рік тому +2

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Рік тому +4

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @madukamanohara7684
    @madukamanohara7684 Рік тому +25

    අනේ මට මහණ වෙන්න වාසනාව උදාවේවා

  • @rohansunimal3306
    @rohansunimal3306 Рік тому +1

    Teruwan saranai pin sidda wewa pin wantha suwamin wahanseta niduk nirogi suwa deerga ausha labewa sadu sadu sadu

  • @subodamehenin2994
    @subodamehenin2994 7 місяців тому +1

    Sadu sadu svamini 🙏🙏🙏

  • @kumaralahiru3513
    @kumaralahiru3513 Рік тому +1

    සාදු සාදු සාදු🌷🌷🌷👂👂👈

  • @MenikeWew
    @MenikeWew 5 місяців тому

    ඔබ වහන්සේට ගොඩාක් පින්.

  • @dimuthumanjusa9470
    @dimuthumanjusa9470 Рік тому +3

    Ape pinwat hamuduruwanta pin sidda wenawa.nirogi bawayaka lebewa..Ape hamuduruwanta bana ewanna vita.niwan dannawa wage denenawa. Ape hamuduruwanta dirgayushama lebewaaa.saduu saduu.

  • @Kumari555-f2w
    @Kumari555-f2w 9 місяців тому

    Sadu sadu sadu
    Obawahanseata deergaayu wewaa.!!!!!!!!!

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Рік тому +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj Місяць тому

    Mata sathutui mama wage. Me sasar gana terum ganna hadana. Man wage kenek lagata devi kenek wage mage mahaththaya awata. Mama mage mahaththaya wenuwen uthu pathiwata rakinawa yasodara uththamavige sravikawak. 🙏

  • @AnirudhSahash
    @AnirudhSahash Місяць тому

    සාදු 🙏.....සාදු 🙏 ....සාදු 🙏 ...💐💐💐💐🙏

  • @ghostgaming_srilanka
    @ghostgaming_srilanka Рік тому +2

    සාදු සාදු සාදු

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @sandamalirathnayaka9472
      @sandamalirathnayaka9472 Рік тому

      @@sathpurushaasura7641 පින්වත් ස්වාමීන් වහන්ස මම සිතින් පාපයක් කරනවද මන් මිත්‍යාවක් පසුපස ගොස් අකුසල් කරගන්නවද මන් දන්නේ නෑ....මට ඔබ වහන්සේගෙන් දැනගන්න කරුනක් තියනවා.......

  • @aroshweerasekara4956
    @aroshweerasekara4956 Рік тому +1

    E Pinavt Shaddha Seela Terun Hata Utum Niwanama Awabodha Weva....🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj Рік тому +2

    සාධූ සාධූ සාධූ 🙏❤️🌍🙏❤️🌍🙏

  • @Myworld-w2u
    @Myworld-w2u 9 місяців тому +2

    අනේ සම්පුර්ණ දේශනාවේ ලිංක් එක එවන්නකෝ.. ගොඩක් පිං 🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 Рік тому +2

    තෙරැවන්සරණයි෴ ,🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @hashanihashi2031
    @hashanihashi2031 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 Рік тому +2

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @VijithaBandara-bm4yv
    @VijithaBandara-bm4yv 4 місяці тому

    ස්වාමින් වහන්ස පොලොමහි කාන්තාව කියලා කෙනෙක් සිටිද ඇය ගැනත් බන කතාවක් ඇසිමට ආසයි 🙄🙏

  • @nalindasampath241
    @nalindasampath241 Рік тому +2

    තෙරුවන් සරණයි

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️

    • @NamalRathnayaka-bp3nk
      @NamalRathnayaka-bp3nk Рік тому

      ua-cam.com/video/OJ_x4M34YRA/v-deo.html

  • @SurprisedCaterpillar-xw2ip
    @SurprisedCaterpillar-xw2ip 6 місяців тому

    Oba wahanseta mn kohoma nm pin dennada niduk nirogi deeraga ausha prarthana karanawa ape hamuduruwane!!!mn obawahansege bana ahanawa nitharama godaaaak watinawa e hama desanawakma ,mn godaak durata mge adu pahadu hada gannawa ,obawahanseta godaak pin nawathath

  • @rajitharangana4876
    @rajitharangana4876 Рік тому +1

    Garu Swaminwahanseta Niduk Nirogi Bawayama Labewaa….🙏🙏🙏🙏🙏

  • @samanbookshop3383
    @samanbookshop3383 Рік тому +2

    Theruwan saranai ape hamuduruwane 🙏

  • @kmb5807
    @kmb5807 Рік тому +2

    සම්පුර්ණ ඇත්ත

  • @TmidunilJayavardana-vo3cj
    @TmidunilJayavardana-vo3cj Рік тому +1

    Saaduu saaduu saaduu 🙏🙏🙏

  • @Techlahiru100K
    @Techlahiru100K Рік тому +1

    Ape hamuduruwanta niduk nirogibawya labewa.

  • @PSenavirathna-bp3xp
    @PSenavirathna-bp3xp 12 днів тому

    සාදු

  • @nadeeshadeshani3593
    @nadeeshadeshani3593 Рік тому +2

    Sadu sadu sadu.

  • @matheeshamendis2684
    @matheeshamendis2684 4 місяці тому

    Sadu sadu❤❤❤

  • @harshanik1325
    @harshanik1325 Рік тому +2

    Sadu...sadu...sadu 🙏🙏🙏🙏🙏

  • @prasadchanuka5164
    @prasadchanuka5164 Рік тому +6

    දවසට වීඩියෝ 1 2 ක් මදි පුළුවන් තරම් දාන්න 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼💥🌼💥🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼🙏🌼

  • @AShb-q4k
    @AShb-q4k Рік тому +1

    🙏🪷🙏🪷🙏🪷🌸🏵️🙏 බොහෝ කාලයක් සිද්ධ ර්මයද.දෙසනා.කිරිමටලැබෙවාඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🙏🙏

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj Місяць тому

    Ane mama kochchara bana ahuwath. Mata mage mahaththaya taram wenna ba. Aeyatath tiyenne divya vimanen aran apu maha amuthu sithuvili. Aeya aeka bana badayak ahanna. Aeth budu dahamata garu karanawa mama kochchara bana ahuwath. Mage mahaththaya taramnam mama uthu na. Aeth mama marenakal bana ahanna aeka nawaththanna. 🙏

  • @nalinchaminda1415
    @nalinchaminda1415 5 місяців тому

    උන්වහන්සේගේ බණ අහල ගොඩක් හිත සංසුන් උනා උන්වහන්සේගේ බණ පාසල් වල දරුවන්ටත් දේශනා කරන්න පුළුවන්නම් කාලෝචිතයි

  • @chalanarandiya
    @chalanarandiya Рік тому +2

    සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼

  • @pushpakumara3560
    @pushpakumara3560 Рік тому +1

    Ape hamuduruwane mata oba wahanseagen upades godak ganna tiyenawa mata oba wahansea ekka katha karanna.oba wahanseata puluwanda oba wahanseage dura kathana ankaya denna.

  • @deV-jy2pn
    @deV-jy2pn Рік тому +2

    Bohoma pin me darmaya samajayata beda harinawata...

  • @swrnalatha3719
    @swrnalatha3719 Рік тому +1

    Theruwansaranai swaminwahansa.

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 Рік тому +8

    මේ video දාන ඔබට උතුම් නිවන දුර නොවේවා. තෙරුවන් සරණයි ඔබට.

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      සාදු සාදු සාදු සාදු , මේ පින් බලයෙන් ඔබටත් මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @kaveeshanethmi9888
      @kaveeshanethmi9888 Рік тому +3

      @@sathpurushaasura7641 ගෞථම බුදු සසුනේ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න බෑ මට නම්. බුදු හිමි ගිය මාවතේ මා සැමදා ගමන් කරනවා. පරමත්ථ පාරමිතා පුරා මතු ලොවුතුරා බුද්ධත්වය ලැබීමයි එකම අරමුණ .

    • @kaveeshanethmi9888
      @kaveeshanethmi9888 Рік тому

      @@sathpurushaasura7641 ඔබට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා... තෙරුවන් සරණයි පිංවන්ත ඔබට.

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා...🙏☺️ අහඹු හමිවිමක් එකම අදහසක් තියෙන දෙදෙනෙක් , තෙරුවන් සරණයී ඔබට 🙏☺️

    • @kaveeshanethmi9888
      @kaveeshanethmi9888 Рік тому +2

      @@sathpurushaasura7641 නිතරම ධර්මය ශ්‍රවනය කරන්න. ඔබේ ජීවිතය සාර්ථක වේවි... ❤️😊

  • @matheeshamendis2684
    @matheeshamendis2684 4 місяці тому

    Sadu sadu

  • @NayanaSudarshana
    @NayanaSudarshana 10 місяців тому +1

    Saadu Saadu saa🎉❤❤❤🎉🎉

  • @GeethaSrilanka
    @GeethaSrilanka 5 місяців тому

    Sadu,sadu,sadu

  • @shanikaathugala6949
    @shanikaathugala6949 Рік тому +1

    Apita api gana kadapathakse dakinna puluwan sundara banapadayak.nubawahanse uthum niwanama awaboda karaganithwa!!!!!

  • @sewwandihasanthika1034
    @sewwandihasanthika1034 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @thisaralaknidu6958
    @thisaralaknidu6958 Рік тому +2

    මේකෙ සම්පුර්ණ විඩියෝ එක තියෙනවාද ?.please

  • @chamojgimhana5916
    @chamojgimhana5916 Рік тому +3

    🙏🏻🙏🏻🌺🌹

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 Рік тому +2

    🙏🌼

  • @AshrafAshraf-mo2mv
    @AshrafAshraf-mo2mv Рік тому +3

    🙏🙏🙏🙏🙏

  • @sanjunisankalpana6014
    @sanjunisankalpana6014 Рік тому +1

    Ahemai ape හාමුදුරුවනේ bsdp

  • @nimeshiumayangani9493
    @nimeshiumayangani9493 Рік тому +1

    🙏🌼🙏

  • @malikakumari9460
    @malikakumari9460 Рік тому +3

    🙏🙏🙏🙏💐💐💐💐

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @pkcreationz6655
    @pkcreationz6655 Рік тому +2

    🌸🌸🌸🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @1981malan
    @1981malan 6 місяців тому

    💐🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +3

    🌷🌷🌷🌹🌹🌹🌺🌺🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiduukaMalkanthi
    @NiduukaMalkanthi Місяць тому

    Mage amma nethi une kunu wela kisima ආත්මය dukak nowewa🙏

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ Рік тому +2

    අපෙ හමුදුරුවනෙ රක්ශ ගන,දෙව ගන,මනුශ ගන,, කියලා දෙන්න පුලුවන්ද .. කලින් අත්ම වල අපි එහෙම අත්ම වල ඉපදිලා තියන අයටද එ ගන තියෙන්නෙ..

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 5 місяців тому

    😌🙏🙏🙏

  • @buddhimadilshan5744
    @buddhimadilshan5744 Рік тому +3

    Mama katholika agame kenek api liyana gamn padam karana gaman bana ehuwoth e de weradida

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +2

      නිදහස් වෙලාවක් දාන් බණ අහන්න , නැත්තන් අහපු බණත් නෑ , පාඩම් කරපු දෙයකුත් නැ...

    • @NamalRathnayaka-bp3nk
      @NamalRathnayaka-bp3nk Рік тому

      ua-cam.com/video/OJ_x4M34YRA/v-deo.html

  • @kmb5807
    @kmb5807 Рік тому +2

    මම කියන පුද්ගලයා ගැන හිතන්න ...එතකොට වැටහෙයි

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @DilanEkanayake-j3z
    @DilanEkanayake-j3z Рік тому +1

    දෙව්ලොව යනවට වඩා නිවන කරා යන්න උත්සහ කරන්න...

  • @buddhikachandani3530
    @buddhikachandani3530 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanseshadara
    @dilshanseshadara Місяць тому

    saadu saadu saadu

  • @VirajJayasanka-u3n
    @VirajJayasanka-u3n 22 години тому

    Hamuduruvane ikmanata kenthi yanne ay

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 Рік тому +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @PriyankaOlan-rw5ug
    @PriyankaOlan-rw5ug Рік тому +2

    සාදු සාදු සාදු