වරදින් අත්මිදෙන්න කැමති ඔබ මේ වැරැද්ද නම් කරන්න ම එපා... 🥺| Ven.walimada saddhaseela thero

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 331

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon Місяць тому +3

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

    • @KithmiShehana
      @KithmiShehana Місяць тому

      7:24 7:25 7:25 7:25 7:25 7:25 7:25 7:25 7:25 7:26 7:26 7:26 7:27 7:34 7:43 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 10:37 10:42 10:58

  • @pupuduchathuranga4913
    @pupuduchathuranga4913 9 місяців тому +6

    සීලවන්තන් ගුනවන්තන්
    පුඤ්ඤ්ක්කෙත්තන් අනුත්තරන්
    දුල්ලබේන මයාලද්දන්
    පත්තිතුන් වන්දි තුන්වරන්
    සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා
    සද්දාසීලදයාවාසන්
    බුද්ද පුත්තන් නමාමහන් 🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 Рік тому +10

    සාදු! සාදු! සාදු! 🙏 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන ලෝකාත්‍රය නිරවශේෂයේන් දැන වදාළ සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි!

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 Рік тому +7

    ඔබ වහන්සේට මාගේ ..නමස්කාරය වේවා ...🌹🌹🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 Рік тому +6

    සාදු! සාදු! සාදු! 🙏 සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාළ වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!
    පර්යාප්ති ධර්මය සහිත වූ නව ලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ඨායර් පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! සාදු! සාදු! සාදු! 🙏 උතුම් තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @nimashamadu9511
    @nimashamadu9511 Рік тому +6

    මෙතෙ බුදුන් දැක නිවන් දකින්නට මට වාගෙම ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @pabasarapabasara7072
    @pabasarapabasara7072 Рік тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේටත් දෙවියන්ටත් සියලූම සත්වයෝට නිවන් මගටම හේතුවක්ම වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +7

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

    • @ranganah9053
      @ranganah9053 Рік тому

      ua-cam.com/video/jSSbRFDzMGM/v-deo.html

  • @chathumadushika1849
    @chathumadushika1849 Рік тому +5

    ඔබ වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌼🌼🌼

  • @kumarikumari6421
    @kumarikumari6421 Рік тому +11

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!! ධර්මය ඇසු මමත් ඉතා ඉක්මනින් දුක්බර සසරින් මිදේවා !!! 🙏🙏🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 22 дні тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Рік тому +7

    මේ බන ඇසු අනුසසින් සන්සාර ගමනින් ඉක්මනින්ම එතෙර වෙන්න ශක්තිය ලැබේවා🤍

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +4

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ අැසුර ලැබේවා!!!නිවනම වෙත්වා!!!

  • @nethulidinethma7016
    @nethulidinethma7016 3 місяці тому +2

    සාදූ....සාදූ....සාදූ.....🙏🙏🙏🙏🙏මිනිසුන්ට දර්ම දානය කරනවාට ඔබ වහන්සේට පින් සාදූ...සදූ....සදූ...🙏🙏🙏🙏🙏🙏

  • @samanexcavator8766
    @samanexcavator8766 11 місяців тому +4

    Budu sarani sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎

  • @SachiShehara
    @SachiShehara Рік тому +4

    Me ධර්මයේ anu bawayen sasaren ethara වීමට හැකි වේවා 🙏🙏🙏🙏

  • @maduradissanayaka108
    @maduradissanayaka108 4 дні тому +1

    🤲🏻💕🌸🙏🏻🌸💕 සාදු සාදු සාදු 💕🌸🙏🏻🌸💕🤲🏻

  • @tharu5542
    @tharu5542 Рік тому +4

    Oba vahanseta pin
    Ape hamuduruwane.....
    Me bana pada nisa mama haduna....
    Sadu....sadu...sadu.....sadu...
    Namo buddaya....

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq Рік тому +10

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @KavindhuRathnayaka
    @KavindhuRathnayaka 4 місяці тому +3

    මාගේ සංසාර ගමන මෛත්‍රී බුදුන් ගෙ නිමා වෙවා 🙏🙏🙏🙏

  • @mastershadow85
    @mastershadow85 2 місяці тому +3

    බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාහේ නමස්කාරය වේවා... ඔබ වහන්සේට මම නමස්කාරය කරම... මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sadahammawatha790
    @sadahammawatha790 Рік тому +107

    මගෙ සංසාර ගමන මෛත්‍රී බුදුන්ගේ කාලයෙ නිමා වේවා 😊😊❤🙏🙏🙏

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Рік тому +4

    සාදු සාදු සාදු මගේ උතුම් නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️

  • @SewminiPoornima-d2u
    @SewminiPoornima-d2u 3 місяці тому +2

    මෙ දෙන උපදේශනයක් ගානෙ උබ වහන්සේට ලෙඩක් දුකක් නොලදෙවා .... සාදු සාදු 🙏🙏

  • @kdsk4411
    @kdsk4411 Рік тому +5

    නමෝ බුද්ධාය පුජනීය වන්දනිය ගෞරවනිය ගරැතර ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර යම වේවා නිදුක් නිරෝගී බාවය ලැබේවා තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @NayanaMadurangani-cy8mp
    @NayanaMadurangani-cy8mp Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු .🙏🙏🙏

  • @kuburegedara5058
    @kuburegedara5058 Рік тому +3

    මා හට බුදුන් දැක නිවන් දැකීමට අනන්ත බුදු ගුණයම හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilushaRansika
    @DilushaRansika 4 місяці тому +3

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 4 місяці тому +1

      පිං වත් ස්වාමීන් වාහන්ස ඔබ වහන්සේ පාුර්ථනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌷🙏🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 6 місяців тому +4

    සාදු සාදු සාදු 🙏😊🍂 . සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි .

  • @vipulanuwan1401
    @vipulanuwan1401 4 дні тому +1

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා

  • @Sayuru351
    @Sayuru351 Рік тому +8

    #සත්පුරුෂ ඇසුර# මේ දේශනාවල මුලු දේශනාවම තියන link එක දාන්න description එකේ... ගොඩක් පින් 🙏🌷

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 Рік тому +3

    අප සුවාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු...සාදු...සාදු..👃👃👃👃👃👃

  • @beautygirl2807
    @beautygirl2807 Рік тому +5

    උතුම් නිවන මටද ලැබේවා 🙏🙏

  • @champikakumari1233
    @champikakumari1233 Рік тому +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @LankaCool-wh4sz
    @LankaCool-wh4sz 3 місяці тому +1

    මා ඇසු බනෙන් මා මෙතෙක් කල් කර ඇති අකුසල් අහෝසි වී, ඉදිරියටත් අකුසල් සිතක් පහල නොවේවා නොවේවා...🙏🙏🌼

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Рік тому +6

    තෙරුවන්සරණයි 🙏🙏🙏🙏 😔😔

  • @sheshankolla4739
    @sheshankolla4739 15 днів тому

    උතුම් ධර්ම දානයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😚🙏

  • @shiromiwp5599
    @shiromiwp5599 Рік тому +2

    සම්මා සම්බුදු රජනන් වහන්සෙට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 4 місяці тому +2

    බුදු ගුණ අනන්තය ❤💐💐💐🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි 💐💐💐🙏🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 Рік тому +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @understand-m9y
    @understand-m9y Місяць тому +1

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා . ආර්‍ය මහා සංඝරත්නයට නමස්කාරය වේවා.

  • @dilekasenadheera880
    @dilekasenadheera880 Рік тому +4

    තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ..නමෝ බුද්ධාය.

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Рік тому +4

    Budusaranay ape pinvath hamuduruvane.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 місяців тому +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @H.M.RoshaniLakmali
    @H.M.RoshaniLakmali 2 місяці тому +1

    ඔබ වහසෙට පිං අත් වෙයි මේ බන පද කියලා අපිට සැනසීම ලබලා දෙනවාට මුළු දවසම අහන්න අසයි පුළුහන් හැම මොහොතකම මම මේ බන අහනවන ජීවිතේ ගොඩක් වැරදි මන් හදා ගත්තා අපෙ හමුදුරුවනේ..

  • @ureshashenu1917
    @ureshashenu1917 Рік тому +4

    🙏 නමෝ බුද්ධාය

  • @thamindufernando2008
    @thamindufernando2008 Рік тому +6

    සාදු ! සාදු ! සාදු !🙏

  • @w81699
    @w81699 7 місяців тому +9

    මම යශෝදරා දේවියට මල් සුවදදුම් පූජා කරලා දැනට දවස් දෙකයි මගෙ අතින් සිද්දවෙච්චි සුලු පව් පවක් වත් දැන් වෙන්නේ නැ මේක නම් සත්‍යක් ... ❤සසරට බිය වෙන්න කර්මය අපි පස්සෙ එනවාමයි

    • @sandaniIndumini
      @sandaniIndumini 5 місяців тому

      මාත් එහෙමයි අනේ

    • @DilaniKumari-v6w
      @DilaniKumari-v6w 2 місяці тому

      යශෝධරා seyata mata yanna one.yana widiha kiyanawada plz

  • @upulkumara6068
    @upulkumara6068 Рік тому +3

    සාදු සාදු සාදු .ස්වාමින් වහන්ස මගේ චූටි පුතාට වයස 4ය්.මගේ චුටි පුතා මෝර පිරිත,අබිසම්බිදාන පිරිත,කියනව හරි අගේට.මගේ පුතා එහෙම පුරුදු උනේ මහත්තයත් මාත් සමග සෑම සෙනසුරාදා දිනකම පන්සල් යනවා.එවිට අපි පිරිත් කියනවා.දැන් දරුවා තනියම කියනවා.හරිම සතුටුයි අපිට දරුවා ගැන

    • @preethithakshila7095
      @preethithakshila7095 5 місяців тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻 සතුටු සිතින් අනුමෝදන් වෙනවා 🙏🏻🙏🏻🙏🏻

  • @sarathrupasinha4248
    @sarathrupasinha4248 Рік тому +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @DisnaDilhani-qn1yf
    @DisnaDilhani-qn1yf 3 місяці тому +2

    සාදූ සාදු සාදූ බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Рік тому +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @nuwandarshana7104
    @nuwandarshana7104 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chapikapiyadarshanipiyadar555
    @chapikapiyadarshanipiyadar555 Рік тому +4

    Godak pin oba vahanseta

  • @HashiniAnushika
    @HashiniAnushika Рік тому +4

    Deergayusha lebewa pinwath oba wahanseta

    • @ranganah9053
      @ranganah9053 Рік тому

      ua-cam.com/video/jSSbRFDzMGM/v-deo.html

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Рік тому +6

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @kumaridisanayaka3929
    @kumaridisanayaka3929 Рік тому +3

    සාදු සාදු සාදු ..

  • @sagarasampath2507
    @sagarasampath2507 5 місяців тому +1

    සාදු සාදු ඔබ වහන්සේ නිවන් දකිනවා අපිට සත්‍ය අවබෝද කරලා සාදු සාදු

  • @NiroshiSewwandi
    @NiroshiSewwandi 9 днів тому

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏

  • @U.kDahamThathsara
    @U.kDahamThathsara 3 місяці тому +2

    සාදූ සාදූ ! බුදුසරණයි

  • @saumyaherath2076
    @saumyaherath2076 Рік тому +3

    sadu sadu sadu uthum sadhdharmaya heki ikmanin awaboda wewa 🙏🙏🙏🙏🙏🙏

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 6 місяців тому +1

    නමෝ buddhaaya 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸 pinwath ස්වාමීන් wahanseta මාගේ නමස්කාර වේවා saadu saadu saaaaa

  • @RuwanRuwan-yq3wl
    @RuwanRuwan-yq3wl Рік тому +4

    theruwan saranai ape ahuduruwo

  • @DewminiKavindi
    @DewminiKavindi Рік тому +1

    සාදු සාදු අනුමෝදාමි 🙏🌱💙🌼 පින්වන්ත ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි බව අත් වේවා...

  • @Moksha-cr7ko
    @Moksha-cr7ko Рік тому +2

    මගෙ සංසාරේ ගමන වරදින් අත් මිදේවා 🙏🙏🙏

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw Рік тому +4

    Theruwan sarani ape hamuduruwane ........

  • @SwarnalathaKumari-u7k
    @SwarnalathaKumari-u7k 2 місяці тому +2

    ඔබ වහන්සෙට පින් වඩ වඩත් පින් ලැබේවා

  • @IhanshaOshini
    @IhanshaOshini 6 місяців тому +2

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා....!!!🙏🙏🙏

  • @shehanWijerathna-vt6bl
    @shehanWijerathna-vt6bl Рік тому +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @EATHTHA-
    @EATHTHA- Рік тому +4

    ☆☆Man darmayata yomu une me hamuduruwange banakin ❤♡♡♡♡

  • @MudithaIwanthika-pb8sh
    @MudithaIwanthika-pb8sh Рік тому +50

    මට මගෙ දෙමව්පියන්ගෙන් අවසර ලැබෙිවා සීලමාතාවක් වෙන්න

  • @DinushaJayalath-bx1nf
    @DinushaJayalath-bx1nf 2 місяці тому +1

    සාදු ....සාදු ...සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakalasantha7678
    @nalakalasantha7678 2 місяці тому +4

    මම අද දින ඹබ වහන්සේ ගේ දේශන කිහිපයකටම සවන් යොමුකලා. මා මීට පෙරද වෙනත් දේශන නිතර අහන කෙනෙක් එහෙක් ස්වාමින් වහන්ස අද දින තරම් නිවන ගැන අධිශ්ටානයක් මට වෙන කිසිම දිනක දැනී නැත.මා අතින් මගේ දරැවන්ටත් බිරිදටත් වචනයෙන් සිදුවන වැරදි මා අතින් අායේ සිදු නොවන්නට මා අදිටන් කලෙමි.ඔබ වහන්සේ යම් මාර්ග ඵලයක් ලබා අැත්නම් එය වඩවඩාත් දියුනුවට පත් වෙත්වා.නිවනට පත් වෙත්ව!

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 4 місяці тому +2

    බොහොමයක් පින් සිද්ද වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @shanakanuwan852
    @shanakanuwan852 Рік тому +3

    🙏🙏🙏 siylu sathvayo suvapth vethva dhukin midethva nivan labathva🙏🙏🙏

  • @isiraprabath3675
    @isiraprabath3675 Рік тому +2

    💐🌼සාදු සාදු සාදු 🌸🌷

  • @ChamikaMudalige-jm3gz
    @ChamikaMudalige-jm3gz Рік тому +4

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 Рік тому +2

    Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @priyangikagunawaedhana4256
    @priyangikagunawaedhana4256 Рік тому +1

    Oba Wahanseta godaaak pin ath wewa!! Sadu Sadu Sadu!! 🙏🙏🙏

  • @Hps_yehansa7788
    @Hps_yehansa7788 Рік тому +4

    Sadu sadu sadu..🙏🙏💐

  • @rohanparera7065
    @rohanparera7065 5 місяців тому +1

    me athmayema sowan palayak lebeva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @PGRShashi
    @PGRShashi Рік тому

    මාගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ අත් වේවා...🙏🙏🙏🙏

  • @lovesamsung6201
    @lovesamsung6201 2 місяці тому +3

    🙏🙏🙏 sadu sadu sadu

  • @pubudumalinda7273
    @pubudumalinda7273 Рік тому +2

    සාදු සාදු සාදු ... ,🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Рік тому +1

    වටින අදහස් ටිකක්.. ජීවිතේට ගන්න ගොඩාක් දේවල් ඔබ වහන්සේගේ මේ බණ ටිකෙන් තියනවා.. ඔබ වහන්සේට ගොඩක් පිං.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @banukadananjaya7740
    @banukadananjaya7740 Рік тому +3

    සාදූ සාදූ සාදූ ..🙏❤️🌼💎..................

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Рік тому +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @asokamalathungaarachi3239
    @asokamalathungaarachi3239 Рік тому +4

    Oba wahnisga ban walina man godak hitha hadgna tiynawa ...

  • @lasanthasampath
    @lasanthasampath Рік тому +2

    Ape hamuduruwana obta budubawama lebewa......🙏🙏🙏

  • @sajanaperera8845
    @sajanaperera8845 5 місяців тому +1

    ඔබ වහන්සේට ගොඩක් පින්. 🙏🙏🙏

  • @jeewanisubawikrama9842
    @jeewanisubawikrama9842 Місяць тому +1

    Oba wahanseta godak pin hitha niwenna me bana deshana karanawata

  • @PathimiPathimi
    @PathimiPathimi Рік тому +1

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,,🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @nadeedodammulla5739
    @nadeedodammulla5739 Рік тому +4

    Sadhu sadhu sadhu..🙏🙏🌸

  • @creations5251
    @creations5251 3 місяці тому +1

    මහත් ඵල මහා ආනිසංශ වේවා...🙏❣️

  • @ranidu5940
    @ranidu5940 Рік тому +3

    Sadu sadu sadu 🥀🍁🙏🥀🌻🙏🥀🌷🙏💐

  • @ridmimadhushika8161
    @ridmimadhushika8161 Рік тому +4

    සාධූ සාධූ සාධූ 🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺

  • @DilukaDilukaKumari
    @DilukaDilukaKumari Рік тому +3

    නමෝ බුද්ධාය !!!ස්වාමීන්වහන්ස මම ගෙදර ඉන්නකොට ඔබ වහන්සේලාගේ ධර්ම දේසනා අහනවා.මම කහවත්තේ අසපුවටත් පුළුවන් වෙලාවට යනවා.ඒත් මම මාස 5 ක් වෙනවා සවුදි රටේ ගෙදරක වැඩට ඇවිත්.මෙහෙ මම මෙයාලට හොරෙන් ඔබ වහන්සේගෙ ධර්ම දේසනා අහනවා.ඔබ වහන්සේ දේසනා කලා පන්සල් යනකොට ලස්සනට යන්න කියලා.සුදු ඇදගෙන යන්න අවශ්‍ය නැහැ කියලා.එතකොට ධර්ම කටයුතු වලට සහභාගි කරගන්නෙ නැහැ අපේ අය.ඔබ වහන්සේ 29 වෙනිදා කහවත්තේ අසපුවට වඩිනවා.සාදු !සාදු !සාදු !.මගෙ පුතාට මම කිව්වා 29 වෙනිදා ඇවිත් ධර්ම දේසනා අහන්න කියලා.ඔබ වහන්සේටත්,ලොකු ස්වාමීන්වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා!!! නමෝ බුද්ධාය!!!බුදුගුණ අනන්තයි!!!සාදු !සාදු !සාදු !.

    • @preethithakshila7095
      @preethithakshila7095 5 місяців тому

      🙏🏻🙏🏻🙏🏻

    • @preethithakshila7095
      @preethithakshila7095 5 місяців тому

      අපි කහවත්ත ධර්ම දේශනාව අහන්න ගියා ඔබට ඒ පින් අනුමෝදන් වේවා!🙏🏻🙏🏻🙏🏻

  • @Nipunabox-ne2bt
    @Nipunabox-ne2bt 3 місяці тому

    සාදූ ...සාදූ ....සාදූ .....මාගේ නමස්කාරය වේවා ...ඔබවහන්සේට....

  • @SameeraJeewantha-p1c
    @SameeraJeewantha-p1c Рік тому +3

    නමෝ බුද්ධාය