Minissu aviss senawa suwamini kelam kiyala modayo ewa pili gannawa eka dana ganna one ewa pili nogana inna genapu avisa iwara unama ona kenekuta yanna wenawa kelam kiyala paul kadanawa kiyanne itat wadiya pawak mama nam marenna baya na mokada marenna tiyena dawasata kaurut marenawa me kiyana siyalu dema mage amma kara e unata ikkmanata maruna iwasimat hama dama tiyenne na ekat nati wena dawasak tiyenawa mama me attme vitarai jiwat wenne ai attmayak p karanne na budu saranai oba wahan seta gonnunge mole paduwata sadu sadu sadu 🥀🌷❤
Pinwath swamin wahansa, Mage hitha welawakata Hari nosansun man godak Bana ahuwa Eth Dan hitha denna hitha sunbath wenas wenawa eka man monads mage hitha darmayata nawatha Genna karanna one
හිතට ප්‍රශ්නයක් දුකක් කලකිරීමක් එන හැමවෙලාවකම අහන්නෙ ඔබවහන්සේගෙ බන.ඒ තරමට හිත මාර විදියට නිදහස් වෙනව.මානසික නිදහස හදාගන්න හැමවෙලේම ඔබවහන්සේගෙ බන ආශිර්වාදයක්.ඔබ වහන්සේට පිං හාමුදුරුවනෙ.සාදු සාදු සාදු🙏🙏🙏
ප්ප්ප්ප්ප්
සාදු ...........සාදු...................සාදු...............................
ඔබ වහන්සේ තමයි මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සෙ....ඔබ වහන්සේගෙන් තමයි මමයි ,දරුවයි ,මහත්තයයි බණ අහන්න පුරුදු උනේ...දැන් අපි අතර ප්‍රශ්න හරිම අඩුයි....ඔබ වහන්සේගේ බණ නිසාමයි ඒ තේරුම් ගැනීම ලැබුණේ...ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවයම ලැබේවා....🙏🙏🙏
මට අවුරුදු 16 හාමුදුරුවනේ අනිත් හාමදුරුවරුන්ට වඩා ඔබ වහන්සේගේ බන මගෙ හිතට මාර සැනසීමක් නිදහසක් ගේනවා විභාගෙට පාඩම් කරන ගමන් ඔබ වහන්සේගේ වීඩියෝ එකක් දැක්කොත් බලනවා .❤
මම මගේ වැරදි අඩුපාඩු හදාගත්තේ මෙි මතු බුදු වන.ස්වාමින් වහන්සේගේ බන පද අහලා සාදු සදු සදු මට ධර්මය පිහට ලැබෙිවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
මම හිතන්නේ අතීතේ තමන්ගෙ අතින් උන වැරදි පොඩි උනත්,ලොකු උනත් ඒව ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ඉතා සංවේදී පුද්ගලයෙක්ට විතරයි. එයා නූගතෙක් නොවන අතර මෙම බණ පදය ඔබට පුරුදු කරගැනීමෙන් ඉතා යහපත් පුද්ගලයෙක් වෙන්න පුලුවන්. ❤ 🤝💐
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං සිදු වේවා මම හිත හදාගත්තෙම ඔබ වහන්සේගේ බණ අහල....🙏🙏🙏🙏🙏
දහම් අවබෝධයම ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏පින් වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏දීර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
ටිකෙන් ටිකමමත් කොහොමහරි පන්සිල් හොදන් රකින කෙනෙක් වෙනවා ස්වාමීන් වහන්සේගේ බණ පද අහලා ඔබ වහන්සේට උතුම් නිර්වාන ඵලයම ලබන්න වාසනාව ලැබේවා
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
ජීවිතේම එපා වෙලා සිටි මගේ සිත නිවීමට ඉවහල් වූ බව සත්‍යයි.ඒ සත්‍යානුබාව බලයෙන් ඔබවහන්සේට තවත් අනන්ත කල්ප ලක්ෂය ගනිනනින් පෙරුම්පුරා මතු යම්කිසි ආත්මයක මතු බුදූවන්නට හැකියාව ලැබෙනවා සත්තයි..🤍🙏
මා කල පිනක් වේනම් මා උපදින හැම බවයකම බුදුදහමෙහි පිහිටා උපදිත්වා,මතු උපදින සෑම බවයකදීම ඒ පිවිතුරු දහම වැලද කසාවතක් දරන්න මා කල පින් හේතු වේවා...🤍🙏
සාදු .සාදු .සාදු බොහොම ..පින් සිදු .වේවා .
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණයි දිර්ඝ ආයුස ලැබේවා
ඔබවහන්සේ ගේ බණ වලට මං හරි ආසයි ඔබවහන්සේ හදවතටම කතා කරනවා❤
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස මං අද ඉදන් හැදෙනවා🎉🎉🎉ඔබවහන්සේට පිංසිදු වේවා....🙏🙏🙏🙏🙏😊
මොන ප්‍රශ්නයක් ආවත් ඔබ වහන්සේ නිසයි මම ජීවත් වෙන්නේ අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ හදා ගත්තේ ඔබ වහන්සේ නිසායි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
අංගීරස අමාමෑණී තථාගත සම්මා
සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි . මාගේ නමස්කාරය වේවා....
මගේ පිංවත් ස්වාමින් වහන්ස. මේ මොහොතේ වැදගත්ම මොහොතක් වුනත් නැවත නැවත අතීත සිද්ධීන් මතක් වෙනවා. හරිම ආශ්චර්‍යයි. අහම්බෙන් දැක්කේ ස්වාමිනි.
මගේ පිංවත් ස්වාමින් වහන්සේට බොහොම පිං සිදු වේවා! උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා! 🙏
සියලු දෙනාට හොදින් දහම් අවබෝධය වේවා ඉක්මනින් නිවන් දැකීමට හේතු වාසනා වේවා සිත් සතන් සන්සුන් වේවා!!!!!🙏🙏🙏
ඔබ වහන්සේට අනේකවාරයක් පිං සිදුවෙත්වා ස්වාමින්වහන්ස.🙏🙏🙏🙏
සාදු සාදු සාදු...!!!
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
මම මේ බණ අහන පින මගෙ රත්තරන් අමිත් චන්දන සමන් කුමාර මගෙ මල්ලිට දීර්ඝ ආයුෂ වැඩි වෙව අකල් මරණ නොමවෙව දිව්‍ය සැප සම්පත් පහල වෙවා සදා සැනසුම ලැබේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ දර්ම දේසනා හදවතට හොදටම දැනෙනවා පින්වත් අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
මම පරන දේවල් වගයක් හිත හිත මාස ගනනාවක් හිටියා.මම ඇඩුවා.මට මෙහෙම හිත හිත හිටියොත් පිස්සු හැදෙයි කියලා හිතුනා.කල කිරීමෙන් හිටියා.බණ අසන එක නැවැත්තුවෙ නැ.මගෙ හිත නිසා මම හුගක් පසුතැවිල්ලෙන් හිටියා.මේ සිත තරම් වහා වෙනස්වන සුලු දෙයක් තවත් නැ.මේ සිත දමනය කරපු අය මාරයාගෙ බැම්මෙන් මිදෙති
Sadu,sadu,sadu,oba,wahandatha,godak,pin,spa,hamuduruwana,budu,saranai
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
මේ වගේ උතුම් ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න බැරි අය මේ ලෝකයේ ගොඩාක් ඉන්නවා. මමත් ඒ එක්කෙනෙක් තමයි මමත් නිවසට වෙලා තමයි ධර්ම දේශනාවන් අහන්නේ සහ බලන්නේත් මගේ දෙමාපියෝ දෙදෙනත් මගේ සහෝදරයෝ දෙදෙනාටත් ඒ වෙනුවෙන් ස්තුතියි මේ නැන්දේ මාමේ ඔයාලා සියලු දෙනාටත් බොහෝම පින් මේ වගේ උතුම් ධර්ම දේශනාවත් අසන්න අපිට සකස් කරල දෙනවට ඒ වගේමයි මම නොකියපු කෙනෙක් සිටී නම් ඒ සියලුම දෙනාටත් බොහොම පින්
මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.....l🙏☸️🪷💙💛❤️🤍🧡☸️☸️🙏🪷
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 උතුම් වූ තුණුරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadhuu 🙏 sadhuu 🙏 සාදු 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින්.........පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 ☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏
ගොඩක් පිං අපෙ හාමුදුරැවනේ
ඇත්තටම ඔබවහන්සේට ගොඩක් පින්.....❤️සාදු සාදු 🙏🙏තෙරුවන් සරනයි ❤ බුදු ගුණ අනන්තය ❤💐💐💐🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
සමහර දේ හිතට වද දෙනවා...ඒ දේවල් නිසා සැකය දැනෙනවා...ඊට පස්සෙ ඒ ගැනම හිතන්න හිතෙනවා...ඒ ගැන කතා කරද්දි රන්ඩු වෙනවා..ඊට පස්සෙ විශ්වාසය නැති වෙනවා.බැදීම් එපා වෙනවා.....ඒත් ඒ බැදීම් අතහැර ගන්න බැරි විදිහට බැදිලනම් මොකද කරන්නෙ........හැමදාම විදවන්න ඕනද.....විශ්වාසයක් ඇති වෙන්නැත්තම් ඒ මගෙ පෙර අකුසලයක්ද🙏😩
තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට.සදු සාදු සාදු 🙏
සාධු සාධු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🌏🌎
Sadu...sadu.sadu...🙏🙏🙏🙏🙏
අපේ පිනට මේ වගෙ බණ පදයක් අහන්න ලැබේන්නෙ.දීර්ඝායු වේවා අපෙ ස්වාමීන් වහන්සේට
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
මාගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්ස ඔබට මගේ නමස්කාරය වන සේක්වා 🙏🙏🙏🙏❤
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! බෞද්ධයා ගේ පිනට පහල වුන ඔබ වන්සේට දීර්ඝායුෂ ලැබේවා ! දවසක ඔබ වහන්සේගේ පාද නමස්කාර කිරීමට මට වාසනාව ලැබේවා
ජීවිතය කල කිරුනු හැම මොහොතකම බන අහනවා.ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ...මානසික නිදහස ලැබුවා ...
Oba wahanseta pin godaaak.niwan maga dura nowewaa.mawath wenas kare oba wahansege """darma desana"""sadu sadu sadu
සාදු සාදු සාදු
මගෙ 🪷බුදුරජාණන් වහන්සේ🪷 ට නමස්කාර වෙවා 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු 🙏....සාදු 🙏 ....සාදු 🙏 ....💐💐💐💐🙏
සිත දමනය කරන්න
ධර්මයෙ හැසිරෙන්න
සිල් රකින්න
කුසලකර්ම සිදු කරන්න
දන් දෙන්න
සාදු සාදු.🙏තේරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🪔🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🧡🤲teruwan saranai oba wahanseta sadu sadu sadu 🙏 🙏 🙏
🙏🙏🙏බුදුසරණයි
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏
Sadhu sadhu sadhu 👏👏☸️☸️🙏🙏💕💕🌹🌹💐💐🌷🌷❤️❤️
Uthum sathdharmaya asana siyalu sathwayo niwee sanasethwa.... E pin mahimen oba wahanseta niduk neeroogi wee me athmayema bhawayen ethera wewa..
Oba wahanse godak pinwanthai saduu.oba wahanse mee labana pinen oba wahanseta niwan dakinnama haki wewa .
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් . දන්නේ නැති ගොඩක් හොඳ දේවල් ඉගෙන ගත්තා ..... 🙏☸️
සාදු සාදු සාදු...! තෙරුවන් සරණයි...!
සියලු දුක් ගිනි නිවේවා 🙏🙏🙏
සාදූ... සාදූ... සාදූ...🌼 💗🙏
Mage tatta nati wela masa 8i ..mage hitha hdaganne oba වහන්සේගේ bana ahala...hitha නිවෙනව 😴🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආනුභාව බලයෙන් ඔබ වහන්සේ නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා
Man jiwathwenna hethuwe buduhamuduruwo deshana karapu me darmaya ❤man adatth jiwthwenne darmaya nisa
සාධු සාධු සාධු 🙏🙏🙏
Me pinen kusl සිතුවිලි ma phl wewaa apehamuduruwntath deeergayusha lbewa budusrny
තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිරෝගී වේවා 🙏🙏🙏
❤❤❤🙏🙏🙏...
සාදු සාදු සාදූ
NAMO BUDDHAYA! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජිවිතයට හරිම වැදගත් මේ හැම දෙයක්ම.🙏
Minissu aviss senawa suwamini kelam kiyala modayo ewa pili gannawa eka dana ganna one ewa pili nogana inna genapu avisa iwara unama ona kenekuta yanna wenawa kelam kiyala paul kadanawa kiyanne itat wadiya pawak mama nam marenna baya na mokada marenna tiyena dawasata kaurut marenawa me kiyana siyalu dema mage amma kara e unata ikkmanata maruna iwasimat hama dama tiyenne na ekat nati wena dawasak tiyenawa mama me attme vitarai jiwat wenne ai attmayak p karanne na budu saranai oba wahan seta gonnunge mole paduwata sadu sadu sadu 🥀🌷❤
Sadu sadu sadu
සියලු දෙනාට සත්‍ය වැටහේවා.... 🙏🙏🙏
Obama whansat pin hitata wdinawa bana Bana lassanai bs
Obama wahnsage Bana mama ahnawa hita hdaganna hita duka pixilated sadi sadu 🎉🎉🎉🎉🎉❤❤❤❤😢😢😢😢😢
Oba wahanseta nidul nirogi suwaya dirgayushama labewa .apiwa pawin mudawa ganne obawahanseta dirgayushama labewa
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️
sadu sadu sadu
ඔබ වහන්සේට බුදු බවම ලැබෙවා
🙏🙏🙏සාදු සාදු සාදු
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sithata puduma sahanayak danenne hamuduruwanee.oba wahanse pathubodiyakin niwan labathwa
Suwamin wahanse ta diragaysa labewa
,, ඔබ වහන්සේට පිං මේ වගේ බන කියනවට
මමත් සොයමි නිවෙන්නට මගක්.
සාදු සාදු සාදු🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏😞
සාදූ සාදූ 🙏🙏
🌼🌼🌼🌼🌼
❤️❤️🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සදූ🙏🙏🙏🙏
අප්‍රමාණ සැනසීමක් !
තෙරුවන් සරණයි ☸️🙏☸️
Sadu,sadu,sadu
Pinwath swamin wahansa, Mage hitha welawakata Hari nosansun man godak Bana ahuwa Eth Dan hitha denna hitha sunbath wenas wenawa eka man monads mage hitha darmayata nawatha Genna karanna one
🙏🙏🙏🙏🙏🙏
Maga mahattayata බුදු guna balan araku apama wawa හොඳ paul jevetayak labawa
❤❤❤😢😢😢
මොනතරමි පිරිසිදු බුද්ධ වචනද දෙවියනේ මෙ අපට ඇහෙන්නේ? හරියට ගෞතමයන් වහන්ස වැඩසිටින කාලය වගේ. දෙවිරමි වෙහෙර සිට ඇසුනා වගේ. ශ්‍රද්ධාව උතුරනවා🙏🏼🙏🏼🙏🏼
Sadhu sadhu