Overlock machine method of changing stitch width and stitch spacing

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 50

  • @atampahura
    @atampahura  7 місяців тому

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

    • @lankakumari4547
      @lankakumari4547 Місяць тому

      Oyala කොහෙද ? Overlock මැෂින් ekak තියෙනවා හදාගන්න පුළුවන් වෙයිද ? Onema thenakata enawada

  • @monikairangani3324
    @monikairangani3324 3 роки тому +1

    පැදිලිව හැම දේම කියාදුන්න ඔබට ගොඩක් ස්තූතියි ..

  • @atampahura
    @atampahura  7 місяців тому

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @NuwanPushpakumara-v9b
    @NuwanPushpakumara-v9b Місяць тому

    අනේ සර් දන්නැති ගොඩක් දේවල් දැනගන්නට ලැබුනා ගොඩක් ස්තුතියි

  • @Kalu5447
    @Kalu5447 3 роки тому

    ගොඩක් වැදගත් නොදන්නා දේවල් කියයලා දෙන නිසා පුතේ පින්

  • @thusharisamanthika614
    @thusharisamanthika614 2 роки тому +2

    Hara 3 thread overlock machine eke stich length ekai width ekai adjust karanna puluwanda?

  • @dulanjaliekanayaka3961
    @dulanjaliekanayaka3961 3 роки тому

    Godak watinawa oyage video thank u

  • @GajamangaCharitha
    @GajamangaCharitha 4 роки тому +1

    6 ලයික් මගේන් ජයවේවා 🙏🙏🙏🙏🙏

  • @Tracks777
    @Tracks777 4 роки тому

    lovely video

  • @gihanwijenayaka2309
    @gihanwijenayaka2309 4 роки тому +2

    Overlock machine eke foot eka adjust karana widihai... oil and cleaning tikath video dannako

  • @tharinduprabodha4104
    @tharinduprabodha4104 2 роки тому +1

    thank you aiya

  • @chathuchathu7300
    @chathuchathu7300 2 роки тому

    Regnis eke kohomada paratharaya wenas karanne

  • @NimeshaHeshani-hn5jo
    @NimeshaHeshani-hn5jo 10 місяців тому

    Awurudu 5 kata witharaa passe mata uwamana widiyata mahanna puluwan widiyata niwaradiwa nul dala aday mashin eka hadagaththe... obata anekawarayak pin.. metharam danuma nomilema beda hada gannawata... siyalu wada katayuthu sarwaprakarayenma sarthaka wewa! 🙏🙏🙏🙏

  • @mohomedkansul6671
    @mohomedkansul6671 3 роки тому

    Verry nice thanck

  • @ydilruk
    @ydilruk 4 роки тому

    අටමා. නියමයි.

  • @evgkusumalatha6239
    @evgkusumalatha6239 Рік тому

    Mashin savis karankohedaathanak piliyandala

  • @__-hh3gt
    @__-hh3gt Рік тому +1

    Didn’t show how to adjust stitch width clearly. Repeat the video in English language please.
    Greetings from Saudi Arabia.

  • @iresha1065
    @iresha1065 Рік тому

    Patiya apita dammakida

  • @raveendrakumara9021
    @raveendrakumara9021 4 місяці тому

    ළුපර් සෙලවෙන කොට තද කරගන්නෙ කොහොමද? ස්තුති ඔබ තුමාට.

  • @dewminiabeykon201
    @dewminiabeykon201 3 роки тому

    Mage machine eka aluth ekk.meke nut Hari athadaine burul Karanna amari ne.thadin karakauwoth monawath wewida.

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 3 роки тому

    Aiye mata tiyenne parana (1937) Genimy null 3 indiyan baby olok akak. Aka man පාවිච්චි karanna danne ne.null danna dannet ne. Me viditatamada a mashin aketh kara ganne. Man oyage vidio balanawa ath terenne na mata.

  • @dilmidilshara9604
    @dilmidilshara9604 4 роки тому

    Mage masin eke motare wada eth eka redi kalla issarahata addala yannane

  • @lankatv2855
    @lankatv2855 2 роки тому

    සහහෝදරයා මට දැනගන්න පුලුවන්ද නුල් තුනේ ඕවර්ලොක් එක නුල් හතර කරන එක සාර්තකද නැද්ද.කියල.

  • @sanjusaradunusinghe8987
    @sanjusaradunusinghe8987 3 роки тому

    Kiyala dena de hodata pahadiliyi.974 mc eketh getalu wagayak oyage vedio balala hada gaththa.baby owalock eke mahup parathare wenas karanna giya.kalin indan mc hira wenawa tikek tika.eth mahuna.man hadanna giyama den belt eka kerakenawa witharai.mahenne na.nut godaak thada kaleth na.m karanna oni.

  • @sandarekhanilmini7218
    @sandarekhanilmini7218 2 роки тому

    ගොඩක් වැදගත් දේවල් මේ චැනල් එකෙන් ඉගෙන ගත්තා,,ගොඩාක් පිං,,🙏🙏🙏බේබි ඇදුම් වලට මහන narrow hem එක නූල් තුනේ මැශින් එකෙන් මහන්න පුළුවන් ද?මේ ගැන අහන්න දැන ගන්න විදියක් නැතිව හිටියෙ,,මේ vedeo එකෙන් ඒ ගැන කියවුන නිසයි අහන්නෙ...

  • @namalsenawirathna
    @namalsenawirathna 11 місяців тому

    Good

  • @jonasmanojgomez2207
    @jonasmanojgomez2207 4 роки тому

    Super pls send video change knife

  • @sanvirukarunathilaka5446
    @sanvirukarunathilaka5446 Рік тому

    🌼🌼🌼

  • @kumarusummairu3081
    @kumarusummairu3081 2 роки тому

    Mage kumara machine issara rediii gan ne

  • @maneeshasandeepani130
    @maneeshasandeepani130 4 роки тому

    Nul 5 owalok masima gana kiyala dennako

  • @නෙත්මිදෙවිමිනු

    බෙබි ඕලෝක් මැෂිමෙ බෙල්ටි ඒක දාගන්නා ආකාරය කියාපේන්නන්න

  • @nilukapushpakumari1626
    @nilukapushpakumari1626 Рік тому

    තව ප්‍රශ්නයක් උනා.ඕලොක් මැෂිම මෝටරේ හොදට වැඩ කරනව.ඒත් බෙල්ට් එක දුවන්නෙ නෑනෙ.බෙල්ට් එක දුව වන රවුම් කොටසත් හොදින් වේගෙන් කරකෙනව එත් මැහෙන්නෙ නෑ.බෙල්ට් එක දුවන්නෙ නෑ.please kiyala dennako.hadala denna kenek na

    • @atampahura
      @atampahura  Рік тому

      බෙල්ට් එජස් කරන්න

    • @nilukapushpakumari1626
      @nilukapushpakumari1626 Рік тому

      ගොඩාක් පින්.ඒක හදා ගත්ත.

  • @fathimaasra17
    @fathimaasra17 3 роки тому

    මගේ මැෂින් එකේ මෝටරය වැඩ කරන්නේ නෑනෙ ,ෆ්ලග් පොයින්ට් එක වැඩ ඒ වුනාට කරන්ට් එක එන්නෙ නෑනෙ

  • @samanthalathagiradeniya319
    @samanthalathagiradeniya319 2 роки тому

    ඕවර්ලොක් මැෂිමේ කැපෙන කැලි මැෂින් එක ඇතුල් පැත්තට වැටෙන්නේ ඇයි

  • @aththanayakanandane1960
    @aththanayakanandane1960 Рік тому

    නැරෝ මැස්ම මේ මැශිමේන් කගන්නා හැටි කියලා දෙන්න

  • @nisanisa5924
    @nisanisa5924 2 роки тому

    Plz tamil video thanda sir

  • @hashanidilrukshi1223
    @hashanidilrukshi1223 2 роки тому

    මගේ ඕලොක් මැශින් එකේ මැහුමෙ පලල වැඩි කරාම තැනින් තැන මැහෙන්නෙ නැතුව යනවා...ටෙන්ශන් හදලාත් බැලුවා හරියන්නෙ නෑනෙ...පලල අඩු කරලා ටෙන්ශන් හදලා මහනකොට ලස්සනටම මැහෙනවා...පලල අඩුකරාම ලස්සනට මැහෙන්නයි පලල වැඩි කරාම හරියට මැහෙන්නෙ නැති වෙන්න හේතුව කියන්න පුලුවනම් ලොකු උදව්වක්....

  • @swarnadissanayaka3699
    @swarnadissanayaka3699 4 роки тому

    බ්ලේඩ් මාරු කරන්න කියලා දෙන්නකෝ

  • @Kalu5447
    @Kalu5447 3 роки тому

    මේ නූල් 3ඔවර් ලොක්මැසිමට නූල් දාන විදිහ කියන්න

  • @nilukapushpakumari1626
    @nilukapushpakumari1626 Рік тому

    මගෙ මැෂින් එකේ ඕවලොක් කරනකොට වැඩි රෙදි කොටස කැපිල යන්නෙ නෑ.ඒ ඇයි කියන්න පුලුවන්ද.කල්ලින් හොදට කැපුන.දැන් කැපෙන්නෙ නෑ ඒව එකට ගුලි වෙලා මැහෙනව.

    • @atampahura
      @atampahura  Рік тому

      බ්ලේඩ් එජස් කරන්න

    • @nilukapushpakumari1626
      @nilukapushpakumari1626 Рік тому

      බ්ලේඩ් එජස් කරන්නෙ දන්නෙ නෑ

  • @maduisha5634
    @maduisha5634 3 роки тому

    ඇයි බ්ලේඩ් එකෙන් රෙදි කැපෙන් නැතිවෙන්නෙ. ඒක හදන්නෙ කොහොමද.

    • @maduisha5634
      @maduisha5634 3 роки тому

      @@atampahura ගෙවිලා නිසා වෙන්න ඇති. වීඩියෝ බලන්නම්.thank u.

  • @nishandushmantha4833
    @nishandushmantha4833 4 роки тому

    නූල් ශිප් වෙවී යන්නෙ ඇයි

    • @surangaekanayake8037
      @surangaekanayake8037 3 роки тому

      Video eke link එක දාන්න පුළුවන්ද