Let's make the overlock stitch to sew Narrow Hem | coding | on our own | නැරෝ හෙම් | කෝඩින්ග්

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 44

  • @atampahura
    @atampahura  7 місяців тому +1

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @jayanihansana7115
    @jayanihansana7115 2 роки тому +2

    ගොඩක් ස්තුතියි නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @southerndesigners7918
    @southerndesigners7918 3 роки тому

    ගොඩාක් ස්තූතියි ලොකු දැනුමක් ලබාගත්තා

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 10 місяців тому

    Valued video

  • @agithmadu4760
    @agithmadu4760 2 роки тому

    Thank you aiye godak pahadili.bs

  • @kumudushyamali6620
    @kumudushyamali6620 4 роки тому

    Godaak watinawa thanks oyata

  • @nikeshalanawodi2726
    @nikeshalanawodi2726 3 роки тому +1

    Overlook machin eke oil lik wenawa ai sir ehema wenne? Oil maru karana vidiha kiyala denna puluwanda

  • @hasminsaheed4382
    @hasminsaheed4382 4 роки тому

    Thank you, useful video..

  • @dshdhammi7724
    @dshdhammi7724 4 роки тому

    ස්තුතියි

  • @abeyalion2891
    @abeyalion2891 3 роки тому

    mata nuul haye owalok machine ekakata yanna amarui. enisa nuul hatharada pahada wadath hoda kiyala kiyadenna puluwanda

  • @kalyaniganga4002
    @kalyaniganga4002 3 роки тому

    Thank you ser

  • @prasadindika923
    @prasadindika923 4 роки тому

    Thanks aiye..

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 роки тому

    Super ...👍

  • @nilmini.rajakaruna.7594
    @nilmini.rajakaruna.7594 3 роки тому

    Thank you aluth dewal godak igenagaththa. Me plert eka kade ganna nedda

  • @gamingwithSHYLock
    @gamingwithSHYLock 3 роки тому

    Nul 6 overlock eke wheel eka 2 gawa hira wela.godekma langin thamai mahum mahenne.mokada karanne?

  • @udayangasamarasinghe1933
    @udayangasamarasinghe1933 4 роки тому

    thank you

  • @kumudushyamali6620
    @kumudushyamali6620 4 роки тому

    Ane Manda man machine ekak gaththa mata baby adum mahanna olouwak macin eka hada ganna oni

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 4 роки тому

    Thanks aiya

  • @dilinikrishanthi5335
    @dilinikrishanthi5335 3 роки тому

    Nul 3 eken oya widihata mahanna beridha...

  • @nonahameer5011
    @nonahameer5011 3 роки тому

    Ane mage high speed overlock machine eka mahanakota hira una. Dan wada karan na.

  • @ethelperera6400
    @ethelperera6400 3 роки тому

    thank u

  • @latharathnayaka3946
    @latharathnayaka3946 3 роки тому

    ගොඩක් ස්තුතියි සර් ලොකු දැනුමක් ලැබුණා නෑ rohen මහන ප්ලේට් වෙනම ගන්න තියෙනවද

  • @tilakarathnabandara3799
    @tilakarathnabandara3799 4 роки тому

    Kansai mesima lankawe kiyak wenawada.

  • @dulanjaliekanayaka3961
    @dulanjaliekanayaka3961 3 роки тому

    Nula slip wenawata mokada karanne hadana vidiya video thiyanawada

  • @southerndesigners7918
    @southerndesigners7918 3 роки тому

    බයස් බෑනඩ් එකක් පයිපින් විදිහට නෑතිව ඇතුලට නවල මහන්න ගැජට් එකක් තියෙනවා ද

  • @tilakarathnabandara3799
    @tilakarathnabandara3799 4 роки тому

    Kansai mesima gena karanawada.

  • @shaniariyasingha8643
    @shaniariyasingha8643 2 роки тому

    මේක නූල් 4 මැශින් එකකට කරන්ම පුලුවන් ද

  • @deepanijayasekara6888
    @deepanijayasekara6888 3 роки тому

    වෙනස් කල plate ගන්න පුලුවන් ද

  • @sanilamadushanka8598
    @sanilamadushanka8598 2 роки тому

    Foot pessure අඩු කර ගන්නේ කොහොමද

  • @artoftheseen934
    @artoftheseen934 4 роки тому

    👌

  • @pradeepjayathilaka5519
    @pradeepjayathilaka5519 3 роки тому

    🙏

  • @dhananjayasanjeewa9372
    @dhananjayasanjeewa9372 4 роки тому

    නූල්5 ඕලොග් එකක් නූල් 6 කරගන්නෙ කොහොමද

  • @cgcreation699
    @cgcreation699 3 роки тому

    ගොඩක් ස්තූතියි මෙච්චර කල් හිතන් හිටියෙ බබලගෙ ඇදුම් වල තියෙන නැරෝ හෙම් මහන්න වෙනම මැෂින් එකක් ඇති කියල මේ ප්ලේට් එකක් ගන්නෙ කොහොමද

  • @nonahameer5011
    @nonahameer5011 3 роки тому

    Looper hira wela.mokada karanne

  • @maduwanthishashikala3602
    @maduwanthishashikala3602 2 роки тому

    පැට්ලොක් එකේ හෙම් එක මහන්න ගොඩක් අමාරුද අනෙ කියන්නකො දන්න අය 🙏🙏

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 роки тому

    ස්ටිචි දුරස් කරන බටන් එක ඔබාගෙන මැෂිම on එකේ තියලා පැඩල් එක පාගන්න එපා

  • @sandeepanichathurika3812
    @sandeepanichathurika3812 4 роки тому

    aiye man machima aluten gatte kadenama man alut plet ekakut gala genawa.kode ekata mana dan ara button eka pres karala karakewwa et mokadda unane eka dan lok wenne 7 tiyena tana vitarai lok unama karakawanna ba hiraine

    • @sandeepanichathurika3812
      @sandeepanichathurika3812 4 роки тому

      ane aiye reply ekak danawada machimata mokak hari unada manda.mahuwa man mahenne ata vitarai.

    • @ruwanchamara9485
      @ruwanchamara9485 3 роки тому

      Mage lok eka nul 5 eke nul lan kara ganna ilakkam mekila ilakkam gaha ganna kohomada

    • @shamapriya7788
      @shamapriya7788 3 роки тому

      Oya nam Mara sampathak apata.bs,! Jayen jaya

  • @maduwanthishashikala3602
    @maduwanthishashikala3602 2 роки тому

    පිරිමි අයගෙ යට ඇදුමෙ හෙම් එක මහන්න අමාරුද දන්න අය කියන්නකො

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 роки тому

    Onna subscribe kara..ok..

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 3 роки тому

    Thanks sir

  • @mohamedsajahan8713
    @mohamedsajahan8713 3 роки тому

    👌