Mage owalok maching eke nuul 5 nuul kadenawa daaala mahanakota mokada karanne sir mge maching eka hadala denna enna puluwanda sir pi oylata godk aaadharei oya dakketh ada thamai sir hamadama balanawa oyage vedioes ath ma wage dakala na ada thamai dakke sathutui sir oya harima hodhai ane oya godaaak wadagath vedios thamaine daaanne thanks sir god blsse you
Mata JK 747 overclock ekek. Eken mama baby edum mahanawa. Ane lagadi idan nool neet na. Burul wenawa. Ai ehema wenne. Mama inne wallawaye. Mehe service kara ganna kenek hariyata na. Mama mkda karanna ona sir. Plz reply. Meka hadagana kiyala denna.
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
Oyage location eka mokakdha sir?
ඉතා ප්‍රයයෝජනවත් යූ ටියුබ් චැනලයක් . සුබ පැතුම් අටම්
ඔබතුමා ගෙ වටිනා ඔවදන් හරිම වටිනවා. මට ලොකු සේවයක් ලැබුණා. Thanks. මම kiribathgoda nin
නියමයි අයියේ මේ වැඩසටහන තවත් වැදගත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා දිගටම අපි.
තෙරුවන් සරණයි ...👍👍👍💪💪
නියම කියාදීමක්, සැබෑම ගුරුවරයෙක්. All the best!!!!!!
මම අද බැලුවේ.. ගොඩක් ස්තුතියි..
ගොඩක් ව්ටින අදහස් ටිකක් ගත්ත..ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.🌹🙏🌹🙏
මේ දැනුවත් කිරීම හරිම ප්‍රයෝජනවත් වුණා බොහොමත්ම ස්තුතියි
Very important information,learned lot,thank u so much sir❤️
Bohoma Honda dhenumak lebuna. Well done 😊keep it up 😊😊
Mata danaganna puluwanda yamata නූල් පහේ overlock eka hodaida kiyala madein china eka....
ස්තූතියි ! ඔබට ..ජය වේවා !
බේබි නැපි බිස්නස් එකට නුල් 5 ඕලොක් මැසිම හොදයිද සර් එකට හොද මැසිම මොකක්ද කියන්න පුලුවන්ද
Mahatmaya mama skirt,podi babalata shorts ehema mahanna patan ganna yanne mata ganna oni overlock eka mokkda,,,,,man vedio eka sampurnayenm beluwa.....mata hitaganna be ekai
හරිම වටිනවා. machine එකක් business එකට ගන්න කලින් විස්තර හොය හොය හිටියෙ ❤️❤️
පැහැදිලි කිරිම හරිම වැදගත් නමුත් මං ගාව prgacess 4 thread එකක් තියෙන්නේ Uper luper එක කැඩුනා ගත්තූ එක දාන්න බැ මට එ ගැන විස්තර කරන්න ලුපර් ගන්නේ කොහොමද විස්තර කලොත් බොහොම පිං ස්තුතිය
chinese එකේ six එකේ මොකක්ද හොඳම බ්‍රෑන්ඩ් එක
හරිම වටිනවා
Indian dc1 ekada elna 4d ekada hoda? Indian overlock eke price keeyak weida?
Godak hodata pahadiliwa kiyala dunna godaak esthuthie obathumata.bs!
බොහොම ස්තුතියි! අවශ්‍යම වෙලාවක බලන්න ලැබුනෙ
Bobjet three thread overlock machine ekada singer three thread machine ekada vadath honda
4 thread overlock eke watiya gahana tharamata heniyata wati gahanna puluwanda
Kohitha ganta puluwang thiyanavatha please help karanda
Kumar over lock mashin eka hodayida
5 thread zoje ඔවර්ලොක් එකක් ගත්තා මාසයකට විතර කලින් ගත්තා.අපි මහන්නෙ interlock, single jersey, terry wage material වලින් එකනිසා 4 thread එක තමයි හරියන්නෙ කියලා තෙරුණා (මෙ විඩියො එක බැලුවට පස්සෙ.) 5-thread eka 4 එකට convert කරන්නද නැත්නම් 6 thread එකට convert කරන්නද? මොකක්ද recommend කරන්නෙ?
හොදම Six thread machine වර්ගය මොකක්ද.ගන්න පුලුවන් කොහෙන්ද.දැනට මට Jack F4 machine එකක් හා baby overlook තියෙනවා.
ඉතාමත් වටිනා වීඩියෝවක් ගොඩාක් ස්තුතියි...🙏🙏♥️♥️♥️♥️♥️
Godak watinawa video eka oyata godak pin
අලුතෙන් මැෂිමක් අරන් පාවිච්චි නොකර අවුරුදු දෙකක් විතර තියන්න පුලුවන්ද
Dan mila ganan ha ganna thiyana kadayak kiyannakoo sri
බොහොම ස්තූතියි .හොය හොය හිටපු උපදෙසක්
ගොඩක් ප්‍රයෝජනවත් .බොහොම ස්තූතියි.
Underskirt මහන්න මොකද්ද හොඳ?
Sir o lock mashin එකේම බොත්තම් කාස, බොත්තම් අල්ලන්න, button හදාගන්න පුළුවන් එකක් තියනවද
E wadeta zig zag ekak aye ganna wenawa neda
Thank you. Me wage video thawa Karanna.
@@atampahura ape rate minissu Hoda dayak balanne na. Wal pal video Nam balanawa.
Six tread machine ekak kiyak wenawada dan
Siruba brand eka හොදයි ද
Very useful. Thankyou so much
Is the Kenmore machine, a good machine.
ස්තූතියි ඔබතුමාට
Mage owalok maching eke nuul 5 nuul kadenawa daaala mahanakota mokada karanne sir mge maching eka hadala denna enna puluwanda sir pi oylata godk aaadharei oya dakketh ada thamai sir hamadama balanawa oyage vedioes ath ma wage dakala na ada thamai dakke sathutui sir oya harima hodhai ane oya godaaak wadagath vedios thamaine daaanne thanks sir god blsse you
Nodanna godak dewal igenagattha. Thank you
echchara wennaha man machimak ganna hadanne hoda welawata meka dakke.man nul 5 ganna haduwe.thanks aiye.nul 5 maharagama smart aparal eke 56k vitarai wenne.nul 6 70k vitara wei.
Nul 6 70t thiyenne koheda?
Nul 6 . 70wata thiyenne koheda
නුල් 6 බේබි ඇදුම් මහන්න පුළුවන් da
@@suwainsudu3035 70ta singer eke thiyenawada koheda thiyenne matath oni
6 thread overlockd machin walin chinese hoda machine eka mokadda
4 ත්‍රෙඩ් එකෙන් කොට්න් ෆැබ්‍රික් මහන්න බැරිද අයියා. බොහොම ස්තුති🌷
Man gawa thiyenne usha nuul thune overlock ekak eka hondaida sir
Baby napkin masimata hoda o lock machine eka mokadda kiyanna sir
ගොඩක් වටිනවා. ස්තුතියි!
සර් මට දැන ගන්න පුළුවන් ද නුල් 6 ඔලොක් මැසින් ජැපැන් එක තියෙනවා ද
Juno නූල් 5 overlock machine eka hodaia ahi kriyacarithwaya monawageda?
godak hoda wedak. subba pathum
Olk nul 6 දන් කියක් විතර ඇතිද
Thanx. Gdk dewal igena gaththa.
Sir, ZOJE MCZJ950E 16S2 Kiyanne 3 thred overlock machine ekakda.
බොහොම ස්තූතියි අවවාදයට
Can I buy a moter, for a juki machine. Please let me know. Thanks.
Sa kenek matha kiuwa shorts mahana odar dennm kiyala nul 5 olokmasimak ganna kiyala loku mudhalak waya karala gaththatha kamak nathi wenidha.mama ganna ona mashima mokakdha.therenne na matha udhau karannako.
sir මම බේබි ඇදුම් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්නේ ළඟින්ම මහන්න පුළුවන් මැෂින් පිළිබඳ විස්තර හා මිල සඳහන් කරන්න පුලුවන්ද බොහොම ස්තූතියි
මටත් දැනගන්න පුළුවන් ද
Thank you for knowledge
Sir 6 thread eka gana video ekak oni
6 thread overlok machine එක ගැන සම්පූර්ණ විස්තරයක් කරන්නකො
Ane ow..matath ganna one...singer wala thiyenawada danne ne neda?null dana hati vistharayak dunna nam hodai neda?
Highly appreciate your advise , thank you
Null 6overlok akka gana keyafa
new Baby ඇඳුම් මහන්න සඳහා සුදුසු කුමක්ද අලුතෙන් පටන්ගන්න බිස්නස් එකකට
Nul 6 overlock machine ekata nul danna kiyala dennako sir
Elna lock eka hoda machine ekakda?
Mata JK 747 overclock ekek. Eken mama baby edum mahanawa. Ane lagadi idan nool neet na. Burul wenawa. Ai ehema wenne. Mama inne wallawaye. Mehe service kara ganna kenek hariyata na. Mama mkda karanna ona sir. Plz reply. Meka hadagana kiyala denna.
SA Mata danaganna one Bebe adum walata sudusuma mashima mokadda?
නුල් 5එකෙන් බේබි ඇදුම් මහන්න බැරිද
💚💚💚💚💚ස්තුතියි ඔබට
Aiya hodama 6tred ovarlock mashin aka mokadda...ganna puluwan kohenda...
Ayye, six thred overlock nuul daana kiyala denawada?
Godak stuti...
Siruba 6 thred machine එක හොදද? .මම එකක් ගන්න ඉන්නෙ.
@@kanchanaanuruddaweerakon2755 ඇත්තටම සිරූබද
Sir,6 tread aluth machine ekak ganna puluwan kohenda?
thank u sir..godak danuma labuna
Price plz
Thank you Sir. God bless you!
අනෙ. මගෙ brother 163. 4 D. නුල්‍රොද්. 4 ය්. නුල් හරියට. දැම්මා. මැහුම් ම. මැහෙන්නෙ. නැහැ. කියන්න පුලුවන් ද🙏
olok mesin akak ganna nedda
Flatlock machine gana vedeo akak karanna please
ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි 🙏
ඉස්තුති සර්
Thank you very much
බොහොම ස්තූතියි 👍❤️
නියමයී 👍👍👍
Zoji overlock එක හොඳද ගන්න.?
6 Thread overlock එකක් ගද්දි Needle කියෙ එකක් ද ගන්න හොද sir?
එල එල, බොහෝමත්ම ස්තුතියි!!!!!!!!
Meka mila kiyada
Thank you
නුල් 6 ඔලොක් මැසින් ගන්න නැන. කොහෙද තියෙන්නේ
නූල් 6 මැශින් කොහෙද ගන්න තියෙන්නෙ
Thank you sir ♥️🙏🏻
5thred ovelock mashin eka 4 thred karan e kohomada zoje
මට දැනගන්න ඕනේ ඕලොක් මැශින් එකක පිරිමිතිය කියන්නෙ මොකද කියලා
කියක් වෙනවාද
Baby nepkin mahanna hoda owrlock eka mokadda
Ane matath eka denaganna oni
නෙට් මහන්න හොද ඕවර් ලොක් මැෂිමක් ගැන කියන්න පුලුවන්ද
Protabl overlok eken bothan kasa mahanna puluvanda.price kiyada.
Very important& very useful thank you very much for your help sir.
@@atampahura please send me your mobile number thanks 🤘🤘👍👍
@@atampahura really good . How to get 6 thread machine . What is the brand which is you recommend .
Bohoma ස්තුතියි sir