Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ඔබතුමාට ගොඩක් පිං මේව මේ විදියට අපට කියල දෙනවට සල්ලි දීලවත් කවුරැත් මේ වගේ කියල දෙන්නෙ නෑ ඇත්තමයි.
godak sathutui,mama danne nathi dewal dana gaththa, budusaranai
බොහොම ස්තූතියි ඔබට
හරියටම ප්‍රයෝජනවත්
වටිනා දෙයක් කියා දුන් ඔබට ල
Thank u me video eke hodatama visthara karala denawa hemadema denagaththa thank u so much 👍👍👍👍
Godak watinawa.dnne nethi godak ewa kiya dennwa. Tension hadagnn hodatama kiyala denwa.hodama video ekak.👍👍👍👍👍👍👍👍👍👍👍
Godak watina video ekak.... Sthuthi..
මගේ නූල් පැන පැන මැහෙන්නේ ඒවගේම මම ටීශට් රෙදි නිතරම මහනව ඒමට තමයි මේ ප්‍රශ්නය වැඩිපුර බලපාන්නේ ඒ නිසා මැහුම නීට් නෑ අනේ කරුණාවෙන් ඒ ගැන පහදා දෙන්න පුලුවන්ද
Thank you godaak vatinwa..❤
ගොඩක් ස්තූතියි,මෙච්චර කල් මැහුවත් ඕක ගන දන ගත්තේ ඔබෙන් ගොඩක් පින් ,, ,3000/=ට අම්මා නූල් 3ඕලොක් එක ගත්තේ
Kohenda gaththe kiyannako matath ekak ganna one
මම ගත්තේ හාරාස් කොටු වේ දන් නම් ඔය ගානට නැහැ හොදේ
baby overclock Akata harigassanne kohomada
Baby overlock kiyanne me machine ekada
Godakisthithi pehediliwa kiyala dunna kepena eka adu unahama thalaya galawala hadaganna kiyala denna sar
Dc 21 Regnis olok machine eka gena kiyala genawada
Great job thanks
Thank you so much sir..
Where are you, can I get your service to start my new Regnis overlock machine
Overlock karanakota skip wenne ai?
Yata mesma zig zag wage Anne eyYata lower looper thread 1 addoth mesma completely lihenawa
Thank you so much malli
ape machin eke idikatte nula nitharama kadenawane wisadumak denna
මගේ අලුතෙන්ම ගෙනාවේ null hariyata දැම්මට mehenne නෑ නේ
Mage me machine eka motare pichchila ganna nedda eva
Null 3 machine ake yata nulla kadila yana ai
මගෙ machima nikanma mahennatuwa giyane ai e nuuluth hariyata dala tuenne
සර් අපිට මල් පීස් ,පැනල් රෙදි මේකේ ඕවලොක් කරන්න බැරිද
Mage meshimth nul nit ne hadaganne one
Thank u soomch
Ayya ge mobile number eka hari machine hadana thaney address eka denna puluwannda mage machine eketh mey tika hadaganna oney
Ane mage eke kapila mehenna ne a AI redda nemanawa
Singer overlock eke DC21 , DC22 model deke wenasa mokakda.kokada hoda.
@@atampahura thank you...
Yata mahuma V akura wage witharak mahenne ai?.
A itin mahum 2 ekatu karanna ona nisane
ඔබකොහෙද ඉනනේ මගේ මැෂිමත් හදාගන්න පුලුවන්ද
Hari pahadili obage iganveema
Godak vatinava aiya
ටෙන්ශන් හද හද හිටියෙ. ඉදිකටුවෙ නූල බුරුල් නිසා තද කලා. තව ටිකයි නීට් වෙන්න තිබ්බෙ. ඒ නිසා තව ටිකක් තද කලා. දැන් මැහෙන්නෙම නැනෙ සර් ඇයි කියලා කියන්න පුලුවන්ද ඔබ තුමාට.?
මැහුමේ අවසානයේ මැහුම lock කරන්න පුලුවන් ද thank you
Hello, make English version of this video please. Thanks
What country are you from and what is your language?
@@atampahura Saudi Arabia. English language please
@@atampahura My language is Arabic, but I know English. Thanks
Prefer Arabic. Thanks
මගේ ඕවර්ලොක් එකේ වෙලාවකට මෝටරය හිරවෙනව..ඒක පරන නැ..මේ ලගදි ගත්තේ..එහෙම වෙන්නෙ ඇයි
කියක් වෙනවාද නුල් 3 එකක්
ඕවර්ලොක් වලට පාවිච්චි කරන වෙනම නූල් ජාතියක් තියෙනවද
Plz trancepate tamil
mahagena yanakot mahenne nathuwa yanawane.lkman pilithurak denna
🙏
මදුරුදැල් සහ සාමන්‍ය ඇදුම් මහන කෙනෙකුට මේ නූල් 3 ඔවලොක් එක හොදයිද
මැසින්නේක කියද
නූල් 5 ඕවර්ලොක් මැෂින් එකේ මැහුම් නීට් කරගන්න හැටි කියලා දෙන්න පුළුවන්ද
@@atampahura ස්තූතියි
වීඩියෝ එක මැද්දෙන් ටයිප් කරපු වචන දාන්න එපා අනේ.......පැටලෙනවා එතකොට
Nul හරියට damma eth mahenne නෑනේ ai e
Thanks
අනේ කියන්නකො නූල් 3overlock මැෂිමේ නූල් මරු කරන්නේ....කොහොමද කියලා....දන්නේ නැති නිසයි අහන්නේ.....බනින්න එපා....
මහගෙන යද්දි සමහර තැන් මැහෙන් නැතිව ආයෙ ටිකක් දුර යද්දි මැහෙනව..ඇයි එහෙම වෙන්නේ...
matath dena ganna ona eka
මගෙත් එහෙම වෙනව. ඒකට උත්තරයක් දෙන්න පුලුවන්ද
Matath dana ganna one
matath ekama una
Mageth ehema wenawa wesadumak hoya gaththa nam kiyannako
Thank you
වීඩියෝ ෂෙයාර් කරන්න
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ඔබතුමාට ගොඩක් පිං මේව මේ විදියට අපට කියල දෙනවට සල්ලි දීලවත් කවුරැත් මේ වගේ කියල දෙන්නෙ නෑ ඇත්තමයි.
godak sathutui,mama danne nathi dewal dana gaththa, budusaranai
බොහොම ස්තූතියි ඔබට
හරියටම ප්‍රයෝජනවත්
වටිනා දෙයක් කියා දුන් ඔබට ල
Thank u me video eke hodatama visthara karala denawa hemadema denagaththa thank u so much 👍👍👍👍
Godak watinawa.dnne nethi godak ewa kiya dennwa. Tension hadagnn hodatama kiyala denwa.hodama video ekak.👍👍👍👍👍👍👍👍👍👍👍
Godak watina video ekak.... Sthuthi..
මගේ නූල් පැන පැන මැහෙන්නේ ඒවගේම මම ටීශට් රෙදි නිතරම මහනව ඒමට තමයි මේ ප්‍රශ්නය වැඩිපුර බලපාන්නේ ඒ නිසා මැහුම නීට් නෑ අනේ කරුණාවෙන් ඒ ගැන පහදා දෙන්න පුලුවන්ද
Thank you godaak vatinwa..❤
ගොඩක් ස්තූතියි,මෙච්චර කල් මැහුවත් ඕක ගන දන ගත්තේ ඔබෙන් ගොඩක් පින් ,, ,3000/=ට අම්මා නූල් 3ඕලොක් එක ගත්තේ
Kohenda gaththe kiyanna
ko matath ekak ganna one
මම ගත්තේ හාරාස් කොටු වේ දන් නම් ඔය ගානට නැහැ හොදේ
baby overclock Akata harigassanne kohomada
Baby overlock kiyanne me machine ekada
Godakisthithi pehediliwa kiyala dunna kepena eka adu unahama thalaya galawala hadaganna kiyala denna sar
Dc 21 Regnis olok machine eka gena kiyala genawada
Great job thanks
Thank you so much sir..
Where are you, can I get your service to start my new Regnis overlock machine
Overlock karanakota skip wenne ai?
Yata mesma zig zag wage Anne ey
Yata lower looper thread 1 addoth mesma completely lihenawa
Thank you so much malli
ape machin eke idikatte nula nitharama kadenawane wisadumak denna
මගේ අලුතෙන්ම ගෙනාවේ null hariyata දැම්මට mehenne නෑ නේ
Mage me machine eka motare pichchila ganna nedda eva
Null 3 machine ake yata nulla kadila yana ai
මගෙ machima nikanma mahennatuwa giyane ai e nuuluth hariyata dala tuenne
සර් අපිට මල් පීස් ,පැනල් රෙදි මේකේ ඕවලොක් කරන්න බැරිද
Mage meshimth nul nit ne hadaganne one
Thank u soomch
Ayya ge mobile number eka hari machine hadana thaney address eka denna puluwannda mage machine eketh mey tika hadaganna oney
Ane mage eke kapila mehenna ne a AI redda nemanawa
Singer overlock eke DC21 , DC22 model deke wenasa mokakda.kokada hoda.
@@atampahura thank you...
Yata mahuma V akura wage witharak mahenne ai?.
A itin mahum 2 ekatu karanna ona nisane
ඔබකොහෙද ඉනනේ මගේ මැෂිමත් හදාගන්න පුලුවන්ද
Hari pahadili obage iganveema
Godak vatinava aiya
ටෙන්ශන් හද හද හිටියෙ. ඉදිකටුවෙ නූල බුරුල් නිසා තද කලා. තව ටිකයි නීට් වෙන්න තිබ්බෙ. ඒ නිසා තව ටිකක් තද කලා. දැන් මැහෙන්නෙම නැනෙ සර් ඇයි කියලා කියන්න පුලුවන්ද ඔබ තුමාට.?
මැහුමේ අවසානයේ මැහුම lock කරන්න පුලුවන් ද thank you
Hello, make English version of this video please. Thanks
What country are you from and what is your language?
What country are you from and what is your language?
@@atampahura
Saudi Arabia. English language please
@@atampahura
My language is Arabic, but I know English. Thanks