My father served in Ceylon Government Railways from 1917 to 1965 His first choice was a Time Keeper when Railway track was laid from Bandarawela to Badulla completed in 1924 So he saw how line wad constructed under British engineering and Indian labour was brought to construction work who had worked in Indian Railways constructions done under British occupation of India
My father served in many capacities and served at Nanooya to Ragala railway called Udapussalawa Line thro Nuwara Eliya 2/ 12 width gauge line Also Kelani Valley Railways Line to from Maradana to Opanayaka 2 1/2 width guage Railway line And also Avissawella to Yatiyantota Railway line With his clerical and accountants exams he passed he retired as an Accountant in 1965 He rendered a great services to the organisation country Sarath Dassanaike
මේ වගේ කලාතුරකින් දකින්න ලැබෙන දේවල් ඉදිරිපත් කරනවට ස්තූතියි...😍
Made in 1895 Carlisle England. Still working like a charm! The British should be proud!
මේව මම දැක්කෙ 1968 අවුරුද්දෙ. මේ හැරවුම් මේසෙ ඉස්සර 68/69 කාලෙ වැඩිපුරම හැරෙව්වෙ වාෂ්ප එන්ජින් ඒවගෙනුත් වැඩිහරියක් ගැරට් එන්ජින් ඩීසල් එන්ජින් වලින් කැනඩියන් M2c වැන්කුවර් එකයි මොන්ට්‍රියල් එකයි අනිවාර්යයෙන්ම හරවනව මක්නිසාදයත් එන්ජිමේ දිග පැත්ත ඉස්සරහට දැම්මොත් රියදුරුට මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය නොවන නිසා. ඊට පසු W2, m4, m6 එන්ජින් හැරවීම සිදු කලා.
Obathuma 69 dakka kiyanne eda age eka 20 unath .....
Ada social media use karana eka gana ardambarai
My father served in Ceylon Government Railways from 1917 to 1965
His first choice was a Time Keeper when Railway track was laid from Bandarawela to Badulla completed in 1924
So he saw how line wad constructed under British engineering and Indian labour was brought to construction work who had worked in Indian Railways constructions done under British occupation of India
My father served in many capacities and served at Nanooya to Ragala railway called Udapussalawa Line thro Nuwara Eliya 2/ 12 width gauge line
Also Kelani Valley Railways Line to from Maradana to Opanayaka 2 1/2 width guage Railway line
And also Avissawella to Yatiyantota Railway line
With his clerical and accountants exams he passed he retired as an Accountant in 1965
He rendered a great services to the organisation country
Sarath Dassanaike
එතකොට කිලෝමීටරයක් විතර දිග කෝව්විත් මෙහෙමද හරවන්නේ ?
Ewa harawan na.depaththm ekyi
බදුල්ලෙන් නැරඹුම් මැදිරිය අනිවාර්යයෙන්ම හරවනව. නියාමක මැදිරියත් හරවනව අවශ්‍යතා වය අනුව .
Meewa.soodan.nedda. 9:11
Hodanawa aii uba hodapan awella
Maru gemmak thamai
ස්තුතිය ි ජයවේවා!
තව කෝච්චි හරවන තැනක් දාන්න .
බණ්ඩාරවෙල , නාවලපිටිය , ගම්පොල, රඹුක්කන. ඔය වගේ තැන් ගොඩක් තියෙනව .
👌👌👌👌👌😍💋🌹🌹👍👍👍👍
Oka viduliyen karanna berida e dennata karakawanna bena pau
😂 දෙන්නෙක් කරකවන්නෙ නෑ.එකයි කරකවන්නෙ අනික නිකමා .යකඩ පොල්ල අල්ලන් යනව විතරයි😂
@@nimaljayathilaka4718 😂 ඌව පෙට්ටිය ඇතුලෙන් ඉන්දුවානම් ඉවරයි.😂💔
අවුරුදු හඇටහතටම.දැක්කමයි.ස්තුතියි
මේකේ අලුත්ගම තියනවා
වචන වලින් පැහැදිලි කරානම් තව හොඳයි. ඉගෙන ගන්න දරුවන්ට වටහා ගැනීමට පහසුයිනෙ
නැරඹුම් මැදිරියක් හරවන්නෙත් මේ විදිහටද ?
ඔව් බදුල්ලෙන් අනිවාර්යයෙන්ම හරවනව .
Okkoma ahema thamai harawanne
Watina video ekak
Ara duburu pata ekk adan inna මහත්තයා thamai gidak මහන්සි wenne aru pabaya wage innawa
ඝර්ෂණය ඉතාම අඩු ඇතිනේද
ඔව් මුළු බරම කේන්ද්‍ර ගත වෙන විදිහට තමා මේක නිර්මාණය කරල තියෙන්නෙ .
Niyamai