Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.www.youtube.com/@nibbana_
🙏🙏🙏🙏
බණ සාකච්ඡා කරන දේශකයන් සියල්ලටම ආදර්ශයක් මේ සාකච්ඡා. ප්‍රතිරූප මවා පාමින්, මිනිසුන් තවත් සසරටම හිර කරන දේශකයන් අතරින්, අවංකවම සංසාර ඕගයෙන් මිනිසුන් එතෙර කරන්නම දරන උත්සහයක් මේ සාකච්ඡා. සාදු සාදු සාදු...
කරුණාකර මෙම සදහම් සාකච්ඡාව කෙරෙන්නේ කොහ එයට සහභාගි වෙන්නෙ කොහොමද කියා දන්වන්න තෙරුවන් සරණයි
@@chandrasekaraabesinghe-db2jx zoom හරහා සම්බන්ධ වෙන්න පුලුවන් ඔබට
L@@chandrasekaraabesinghe-db2jxlpCo my
😊
සාදු! සාදු!සාදු! අති උතුම් ධර්ම දෙශණාවක්. මෙම මහත්මයාගෙ ධර්ම සාකච්චා වලට අපට සහභාගි වෙන්න හැකිනම් ඒ පිළිබඳ විස්තර දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.🙏🙏🙏
සෑහෙන කාලයක් තිස්සේ හෙව්වා.සත්‍ය ධර්මය .ඔබ තුමාගෙ පිහිටෙන් එය අසන්නට දකින්නට ලැබුනා .කෙසෙ හෝ අවබෝධ කර ගන්න උත්සාහ කරනවා .බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ධහම අවබෝධ වේවා .ඔබ තුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
කළණ වැට ගිලිහෙන්න නොදී රැකගන්න වෙර දරණ ඔබතුමාට තව තවත් සිත් සතන් දහම් දියෙන් නැහැවීමට ශක්තිය ලැබේවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏
අරිය පර්යේෂණයේ යෙදෙන බුද්ධ ශ්‍රාවකයන්ට එමග මෙතරම් සරලව , සුන්දරව එමෙන්ම ගාම්භීරව පෙන්වාදුන් කල්‍යාණ මිත්‍රත්වයට ,ඔබේ ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූජා වේවා. 🙏🙏🙏 ....
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
සාදු!සාදු!!සාදු!!!ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා!
ස්වාමීන් වහන්ස !හරිම ආශ්චර්යමත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය🙏 ඔබවහන්සේ ඉතාම සරලව මනා ලෙස අවබෝධ වන ලෙස මේ ධර්මය අපට පහදා දෙනවා🙏 ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු🙏 සාදු!🙏 සාධු🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
නිවැරදිවම දහම් මග විවර කර දෙන මෙවැනි සාකච්ඡා අති දුර්ලභයි.🙏🙏🙏
මෙම.සාකච්ඡා වලට එකතු වනවිදියදක්වන්න
සාදු!!!සාදු!!!සාදු!!!,මාගේ.නමස්කාරය.වෙිවා.තෙරැවන්සරනයි🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
අසිරිමත් දේශනා වක්.සිත හදුනා ගැනීමට ලොකු උපකාර යක්වූනා.බොහෝ කුසල් වේවා 🙏🙏🙏🙏
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි සියලු දෙනාට චතු සත්‍ය බොහෝ දුර නොවේවා 🎉🎉🎉
ආර්ය යන් වහන්සේ ta මාගේ නමස්කාර ය වේවා sadu sadu sadu
මෙතරම් ගැඹුරු දහමක් අවබෝධ කලේ ඔබ තුමා නිසයි. මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා!
ස්වාමින් වහන්සේගේ ගැටලුව තුලින් ඉමහත් දහම් පරියායක් විවර වුනා. උන්වහන්සේටත් බොහොම පිං.🙏🙏
අවබෝධ යි ස්වාමීන් වහන්ස දිර්ගායුස ලැබේවා
සාදූ!!!සාදූ!!!සාදූ!!!🍀🌺🌺🌺🍀🙏🙏🙏🍀🌺🌺🌺🍀
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සද්ධර්මය පරම දුර්ලභ යි. 🙏🙏🙏
Bohoma pin obatuata Nishantha Mahathaneni🙏🙏
Kalyana.mithrayanan wahanseta .🙏🙏mage.namas.karata.wewa
ඔබතුමාට බොහොම පින්🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷
සාදු සාදු සාදු !0
තෙරුවන් සරනයි
Sitha kannadiyak se dakinna itha agana vigrahayak sadu sadu sadu
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏 සාදු සාදු සාදු
Sadu...sadu...sadu...
සාදු සාදු සාදු
🎉👉 තපෝවනයේ අරියධජ හිමි ගේ , 👉 නාම රූප පරිච්ඡේද ඥාණය 👈 බණ දේශනාව ශ්‍රවණය කරන්න ❤
ඔබතුමාට බෝහෝම පින්
1:00:00 🙏🙏🙏
🙏🙏🙏sadu sadu
Hoda pahdily kirimak. Sadu Sadu Sadu 🙏🙏🙏
Namaskarawewa yathiwarayanani.
Sheshtrai.Super path.......
Sadu Sadu Sadu 🎉
Sadhu sadhu sadhu!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
නිශාන්ත මහත්මයා,ඒ අනෝදා හිතේ සකස් වෙච්ච බව දන්නවා, එහෙම තේරෙනවා ඇත්තට අනෝදා ගෙඩිය කනකොටම මහත්මයා කොහොමද අපි ඒක විදර්ශනා කරන්නේ.මහත්මයා මට මේකට නම් උත්තරයක් එවන්න පුළුවන්ද? තෙරුවන් සරණයි
❤❤❤🙏🙏🙏
🙏🙏...🙏!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
පිළිතුරු මලානිකයි ,නෑනේ,ඔව්නේ, ධර්ම දේශක වෙහෙසට පත් වෙනවා.
🙏🙏🙏🌻🌻🌻
🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻‼️‼️‼️‼️🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා නම්බර් එක එවන්න පුලුවන්ද
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
Number eka dune nane suwamini theruwan sarani
@@SathyaDharmayaඉතා වටිනා දහම් දේශනයක් හැමෝම අරියපරියේසන කළ යුතු නේද තෙරුවන් සරණයි
පිංවත් මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා ද
Sabu
මම soom සාකච්චාවට සහභාගී වීමට කැමතියි කෙසේ දැයි පහදන්න
🎆🎆🎆🎆🎆🎆
ඇලක දොළක ග0ගාවක ගලා යන ජලය,හමායන වාතය .කදුමුදුනෙන්,කඩාහැලෙන ජලධාරාව,කලු ගලක,ඇති තදගතිය..සිතක ස්වභාවය.කය තුලද එම ස්භාවයයි.ක්ෂණයක් ක්ෂනයක්,පාසාඇතිවෙන නැතිවෙන,සොබාදහමේ ක්‍රියාවක් .හේතුවක් නිසා,ඵලය හටගෙන හෙතුවක්,නිසා ඵලයත් නැතිවෙනවා............අහා,,.
🇮🇱🌹🇮🇱
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
www.youtube.com/@nibbana_
🙏🙏🙏🙏
බණ සාකච්ඡා කරන දේශකයන් සියල්ලටම ආදර්ශයක් මේ සාකච්ඡා. ප්‍රතිරූප මවා පාමින්, මිනිසුන් තවත් සසරටම හිර කරන දේශකයන් අතරින්, අවංකවම සංසාර ඕගයෙන් මිනිසුන් එතෙර කරන්නම දරන උත්සහයක් මේ සාකච්ඡා. සාදු සාදු සාදු...
කරුණාකර මෙම සදහම් සාකච්ඡාව කෙරෙන්නේ කොහ එයට සහභාගි වෙන්නෙ කොහොමද කියා දන්වන්න තෙරුවන් සරණයි
@@chandrasekaraabesinghe-db2jx zoom හරහා සම්බන්ධ වෙන්න පුලුවන් ඔබට
L@@chandrasekaraabesinghe-db2jxlpCo my
😊
🙏🙏🙏🙏
සාදු! සාදු!සාදු! අති උතුම් ධර්ම දෙශණාවක්. මෙම මහත්මයාගෙ ධර්ම සාකච්චා වලට අපට සහභාගි වෙන්න හැකිනම් ඒ පිළිබඳ විස්තර දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.🙏🙏🙏
සෑහෙන කාලයක් තිස්සේ හෙව්වා.සත්‍ය ධර්මය .ඔබ තුමාගෙ පිහිටෙන් එය අසන්නට දකින්නට ලැබුනා .කෙසෙ හෝ අවබෝධ කර ගන්න උත්සාහ කරනවා .බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ධහම අවබෝධ වේවා .ඔබ තුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
කළණ වැට ගිලිහෙන්න නොදී රැකගන්න වෙර දරණ ඔබතුමාට තව තවත් සිත් සතන් දහම් දියෙන් නැහැවීමට ශක්තිය ලැබේවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏
අරිය පර්යේෂණයේ යෙදෙන බුද්ධ ශ්‍රාවකයන්ට එමග මෙතරම් සරලව , සුන්දරව එමෙන්ම ගාම්භීරව පෙන්වාදුන් කල්‍යාණ මිත්‍රත්වයට ,ඔබේ ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූජා වේවා. 🙏🙏🙏 ....
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
සාදු!සාදු!!සාදු!!!
ඔබ තුමාට අපගේ නමස්කාරය වේවා!
ස්වාමීන් වහන්ස !හරිම ආශ්චර්යමත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය🙏 ඔබවහන්සේ ඉතාම සරලව මනා ලෙස අවබෝධ වන ලෙස මේ ධර්මය අපට පහදා දෙනවා🙏 ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු🙏 සාදු!🙏 සාධු🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
නිවැරදිවම දහම් මග විවර කර දෙන මෙවැනි සාකච්ඡා අති දුර්ලභයි.🙏🙏🙏
මෙම.සාකච්ඡා වලට එකතු වනවිදිය
දක්වන්න
සාදු!!!සාදු!!!සාදු!!!,මාගේ.නමස්
කාරය.වෙිවා.තෙරැවන්සරනයි
🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻