ඇසෙන මොහොතේදීම අවබෝධයට​.. සරළව සියුම්ව දැකිය යුතු ධර්මය​

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 71

  • @SathyaDharmaya
    @SathyaDharmaya  Рік тому +7

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

  • @bernarddesilva1631
    @bernarddesilva1631 Рік тому +2

    ඔබතුමානන් නිවරදිම බුද්ධ දේශනාව නොහොත් පටිචිචසමුප්පාදය අවබෝධයට පත්ව පමනක්නොව පුුතිපලයක් ලැබෙනම ආකාරයට දේශනාවක් කරන ආකාරයත් අවබෝධයට ගෙන තියෙනව.සාදු සදු සාාදු .තෙරැවන්ගෙම සරනයි .

  • @roslinpieris6389
    @roslinpieris6389 5 місяців тому

    සාදු.සාදු.සාදු.නිශාන්ත.මහතාට
    මාගේනමස්.කාරයවෙිවා

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 Рік тому +2

    සියල්ලන් ම ශ්‍රවණය කළයුතූ සරලව දක්වන ගැඹුරු ධර්ම සාකච්ඡා වක්.දෙශකතුමාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @manglaikawimalarathna8197
    @manglaikawimalarathna8197 Рік тому +2

    ඔබගෙ සාකච්ඡා සියල්ල u tube දමන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරනයි

  • @sunethravithana4771
    @sunethravithana4771 Рік тому +1

    ඒ සාකච්චාව ඇසුනු මට තේරිච්ච දේ තමයි කිසිවක් පනවන්න බෑ , මොහොතක සූන්‍යත්වය දැක්කා. ඒ මොහොත වචනයට කියන්න බෑ. හරිම සැහැල්ලුයි. සාදූ!!! මිරිඟුවේ වතුර තියා මිරිඟුව හට ගෙනම නෑ. සමුදයක් හට නොගත් තැනම කතා කරන්නම දෙයක් නෑ නිරෝධය. මේ මට තේරුණ විදිය මම වැරදිනම් අඩුම ගානෙ වැරදි යි කියල පොඩ්ඩක් පෙන්නන්න. ඔබතුමාට පින් කියල කියන්නෙ කියන්නෙ නෑ, මහා කරුණාවකින් පහදා දෙනවාට ස්තූතියි....සාදූ!!!

  • @ajmd3655
    @ajmd3655 Рік тому +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    තෙරුවන් සරණයි මේ සංධ්ටික ධර්මය පැහැදිලිව ලෝකයට දේශනා කිරීම සම්බන්දව.

  • @shanjayathilaka1012
    @shanjayathilaka1012 Рік тому +2

    සාදු සාදු ...මටත් මේ දේ වැටහුනා. මෙතනින් එහාට වැඩිය යුක්තක් තිබේද ආර්‍යන් වහන්ස.

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 Рік тому +2

    තෙරැවන් සරණයි මහත්මයා බොහොම පන් සාදු සාදු සාදු දේශනාව ජිවිතයට වටිනවා

    • @ranasinhapremalal6418
      @ranasinhapremalal6418 Рік тому

      බොහොම පින් ඹබතුමන්ට සාදු සාදු සාදු ටයිප් කරද්දි වැරදිමට සමාවන්න

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +3

    තෙරුවණ්සරනයි 🌷🌺💐🌻🌻🌺🌹🌹🌾🌷🌺🌻🌺🌷🌾🌹🙏🙏🙏🙏

  • @DanushkaDunasekara-pd6uh
    @DanushkaDunasekara-pd6uh Рік тому

    සාදු සාදු සාද්‍රද

  • @Musiccity-n5e
    @Musiccity-n5e Рік тому +2

    සාදු සාදු සාදු

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 Рік тому +3

    🙏🙏🙏 ඉතාමත් ගාම්භීර දේශනාවක් .

  • @usermannim1234
    @usermannim1234 Рік тому +3

    සරලව , සුන්දරව මෙන්ම අති ගාම්භීරව, නිවන් රිසි අප කෙරෙහි වූ ඉමහත් කරුණාවෙන් කල මේ සාකච්ඡාව අපටත් යොමු කිරීම තුලින් ඔබ තුමාට බොහෝ පින් , කුසල් ලැබේවා .ප්‍රග්ණා මහිමය තවදුරටත් පූර්ණය වේවා .🙏
    අති උතුම් කල්‍යාණ මිත්‍රත්වයට කෘතගුණ පූජා කරන්නෙමු .
    🙏🙏🙏...

  • @jcghewage5480
    @jcghewage5480 Рік тому +1

    සෑද සාදු

  • @dilruwansaha3656
    @dilruwansaha3656 Рік тому +1

    Garu uthumanani apawa sasara Katharine mudawa ganimata gath uthsahayata namaskarakarami and apita thawa thawath magakiyadinna

  • @hiboy3254
    @hiboy3254 Рік тому +2

    Great Great Explanation

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +4

    තෙරුවණ්සරනයි මට දුරකතනය
    ලබාදෙන්න

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @siripalajagodage2408
      @siripalajagodage2408 8 місяців тому

      I like to join this whatsup group.shall i use the same?

  • @nalinibandara8364
    @nalinibandara8364 Рік тому +2

    Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹

  • @kumudunichandralekharammut5784

    තෙරුවන් සරණයි මහත්තයා 🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Kumii9
    @Kumii9 Рік тому +3

    💐👏👏👏

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 Рік тому +2

    🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Рік тому +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому

    Sadu sadu saadu

  • @srilanka71
    @srilanka71 Рік тому +2

    ශබ්දය උස් පහත් වීම ශ්‍රවණයට ඉතාමත් අපහසුයි .. එකම volume එකකින් හඬ පවත්වනවා නම් හොඳයි .

  • @rupairangani
    @rupairangani Рік тому

    Sadu sadu sadu

  • @princerajitha8126
    @princerajitha8126 Рік тому +1

    ඔබතුමා මට ෆේස්බුක් රික්වෙස්ට් එකක් දාන්නකෝ. Rajitha gunathilaka

  • @Upechamali
    @Upechamali Місяць тому

    Me mahathmayata katha karann puluwan vidiyak thiyeda?

  • @importsupervisorfitsaviati3262

    therune nathi eka thanak thiyanawa 43.57 di kiyanne awata thiyana awa kiyanna kiyala neda ....

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 Рік тому +1

    දේශනා කළ ආකාරයෙන්ම

    • @shyamaleejayasoma9297
      @shyamaleejayasoma9297 Рік тому +2

      දේශනා කළ ආකාරයෙන්ම පුහුණු kala හරි ගාම්භීරයි ඉතා සියුම් දර්ශනයක් සාදු සාදු ඔබතුමාට නමස්කාරය වේවා

    • @ashokajayawardhana4546
      @ashokajayawardhana4546 Рік тому +2

      Sadu sadu sadu

  • @chandrarathnaamarawansha5133

    🙏🙏...🙏!!!

  • @KapilaWickramaratne-j5k
    @KapilaWickramaratne-j5k 3 місяці тому

    Number eka denna puluwanda

  • @chinthakagunasekara3802
    @chinthakagunasekara3802 Рік тому +1

    සම්බන්ධ වෙන්න නම්බර් එකක් දෙන්නකෝ

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @a.p.gamage5653
    @a.p.gamage5653 Рік тому +1

    මේ තරම් පැහැදිලිව දේශනයක් අහපු ප්‍රථම වතාව..තෙරුවන් සරණයි ඔබතුමාට.. number eka ganna kramayak nadda..

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @kanthiRathnayaka-m6j
    @kanthiRathnayaka-m6j Рік тому +1

    Pinsidi wei .t.p.number eka dannako..

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @damitharamanayake6684
    @damitharamanayake6684 Рік тому

    Please how to contact you sir .widyacharana sampanno i want to know about it

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @Samithdils
    @Samithdils Рік тому +1

    මේ මහත්තයා සම්බන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් දෙන්න

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @nilminikariyawasam910
      @nilminikariyawasam910 9 місяців тому

      🙏🙏🙏

  • @PradeepNishantha-mi2ud
    @PradeepNishantha-mi2ud Рік тому +2

    Sounds madi

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 Рік тому +2

    ඔබතුමාගේ නම්බර් එක දාන්න පුළුවන් ද

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @siripalajagodage2408
      @siripalajagodage2408 8 місяців тому

      I have a goal to see the the Lord Buddha in this very moment .I think I have saw Lord through your Dhamma Desana.And feel very little difference living life and Dhamma.I have join your whatsup gp just now.Please send me few early Dhamma discussions.I have a question to ask.That is do Vinnaya is too consist of avenniboga?.If so kindly i would prefer a discussion on this.Ethn Santhan Ethan panieethan .......

  • @kushanipeeris4549
    @kushanipeeris4549 Рік тому

    Excellent sermon. How to contact Mr Nishantha

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me Рік тому

    Phadeli darma sakhwek

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 8 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankarasalon1963
    @priyankarasalon1963 5 місяців тому

    සාදු සාදු සාදු

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Рік тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @ireshapescuwal7535
    @ireshapescuwal7535 Рік тому +2

    🙏🙏🙏

  • @devikaudayangani7975
    @devikaudayangani7975 Рік тому +1

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Рік тому

    🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte Рік тому

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 Рік тому +2

    🙏🙏🙏