හුස්ම රැල්ලේ සැඟවුණ රහස් - සුවිශේෂි සදහම් සාකඡ්චාව​

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 63

  • @SathyaDharmaya
    @SathyaDharmaya  Рік тому

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

  • @Thapovanaya
    @Thapovanaya Рік тому +18

    කාරුණික ගුණ , උසස් මානුෂික ගුණා‍ංග , සාකාච්ඡාවකින් අත්විඳෙමු. වචන වලින් ඔබ්බෙන් නිවන ස්පර්ශ කරන ඔබතුමාගේ දේශනා අසන්නට ලැබීම භාග්‍යක්. අරණ ධම්ම ගරු ස්වාමින්වහන්සේ, මේ සත්‍ය ධර්මය නැවත ලෝකයට කළ හෙළිදරව්ව​, තව දුරටත් ලෝකයාට බෙදා දෙන්න කරන මේ උතුම් කටයුත්තට ආශීර්වාද කරමු.

  • @usermannim1234
    @usermannim1234 Рік тому +9

    අප එකිනෙකාට උරුම වූ හුස්ම රැල්ලක සැගවුන සුන්දර අසිරිය මෙතරම් සරලව , පැහැදිලිව මෙන්ම ගාම්භීරව විදහා දැක්වූ දේශක මහතාට, ඒ උතුම් කල්‍යාණ මිත්‍රත්වයට කෘතගුණ පූජා කරන්නෙමු .
    මේ අමිල දේශනාව, සාකච්ඡාව තුලින් මතුවන කරුණු නිර්වාන ධාතුව ස්පර්ශ කිරීමට හේතු වේවා .
    🙏🙏🙏

    • @ChandaniKumari-ys6zd
      @ChandaniKumari-ys6zd Рік тому

      සරලව පැහැදිලි කිරීමට බා දා නොකරන්න.එකිනෙකාගේ දැනුම අනුව අවබෝධ කර ගනියි .සම්පූර්ණයෙන්ම සාකච්ඡාවට බා දා උනා බව සැබෑය.

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 Рік тому +2

    ඔබතුමාට නමස්කාර වේවා. ඒ දහමේ ආශ්චර්‍ය ලොවට බෙදාදීමට තව තවත් ශක්තිය දර්‍යය ලැබේවා! 🙏🏻🙏🏻🙏🏻

  • @ShamaaliShamaaliepj8ep
    @ShamaaliShamaaliepj8ep Рік тому +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. දැනටත් ප්‍රායෝගිකව භාවනාවේ යෙදෙන අයෙක් විදියට පින් අනුමෝදන් කරන්නම් ඔබ තුමාට ධර්ම දානමය කුසලය අනුමෝදන්වී උතුම් නිවනින් නිවේවා..තෙරුවන් සරණයි.

  • @KanchanaAmarasena
    @KanchanaAmarasena Місяць тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට. 🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 Рік тому +3

    ඉතාම පැහැදිලියි ගාමිභිර සත්‍යය ධර්මය ඔබතුමාට බොහොම පිං තෙරැවන් සරණයි🙏🙏🙏

  • @nishanthaperera6534
    @nishanthaperera6534 Рік тому +1

    සාදු සාදු සාදු ...

  • @priyankarasalon1963
    @priyankarasalon1963 4 місяці тому

    සාදු සාදු සාදු

  • @padmakumari8352
    @padmakumari8352 Рік тому +1

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි සියලු සත්පුරැෂයන් හට නිවනම ස්පර්ෂ කරත්වා👏👏👏🙏🙏🙏

  • @prema2669
    @prema2669 Рік тому +7

    උද්ච්ච .ස්වභාවය බිංදුමාත්‍රයක් හෝ නොමැති අති විෂිස්ට වූ නිහතමානී ගුණයෙන් අනූන දේශක උතුම් මහතා නෙනි ඔබතුමා ට ස්තුති කිරීමට වචන මට සිංහ ල හෝඩියේ නොමැති ය..ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏‍දර්ම ය දේශනා කිරීමට තව තවත් හිත් පහල පහල වේවා තෙරුවන් සරනයී !!!!!!!

  • @ranigunaratne1367
    @ranigunaratne1367 6 місяців тому

    ගොඩක් පින් සිදු වේවා ඔබතුමාට 🙏🙏🙏🙏

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 Рік тому +3

    ඇත්තමයි ඔබ තුමන් තමයි මේ ගැඹුරු දහම් කරුණු මේ තරම් පැහැදිලිව තමා තුළින් බැලිය හැකි පරිදි තමා අත තුළට ලබා දුන් නෙල්ලි ගෙඩියක් වගේ, අනේ එක අපි නොකා බලා සිටිනවා, හැබැයි කොයි වෙලේ හෝ නොදැනීම එහි රස බැලේවි, ඔබ තුමන්ට තෙරුවන් සරණයි.

  • @devikagamage1221
    @devikagamage1221 Рік тому +2

    🙏🙏🙏🙏🙏ඉතාමග්ම පැහැදිලි.. රලග සාකචිචාවට සහබාගි කරගන්න.. වහල තිබ්‍ර ාදයක් ඇරලා ාපන්න්‍රවා ඹබතමා…🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Рік тому +3

    රහතන් වහන්සේ ලග මනෝ සන්කාර කාය සන්කාර වචි සන්කාර ,නිරෝධ කල පසු සිතත් නිරෝධ.වෙනවාමයි.නමුත් උන්වහන්සේ තුල ක්‍රියාවක් පමනක් .සිදුවෙනවාමයි.එයයි ධර්ම .තාවය.එයයි සත්‍යය .මේ අවබෝධය ලබා.ගැනීමට තමා තුලින්ම තමා තමාගේ ඇතුලට රින්ගා බැලිය යුතුමයි..එවිට යමක් අවබෝධය වේනවාමයි.ඒඅවබෝධය .ධර්මයට ගලපා සත්‍ය අවබෝධය සාන්දිට්ඨික දර්මය ලෙසම වෙනසක් දැනෙන්නට වේනවාමයි.එය මේයැයි කිවනොහැක..වචන නැත..ලෝකයම හිස් වී,කිසිවක් නොමැති බව දැනෙනවා.............බුද්ධස්වාභාවයට නමස්කාර වේවා සුවපත් වේවා......

  • @blachaminda2756
    @blachaminda2756 Рік тому

    තෙරැවන් සරනයි ...

  • @shiranthibandara33
    @shiranthibandara33 Рік тому +1

    I can see that some people watch just to sabotage this discussion. I am very pleased for the way Mr nishantha handled it. Even the other viewers are brilliant the way they handled this particular person.

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 6 місяців тому

    Sadu sadu sadu lot of merit sir now i can understand that how can i think sadu sadu sadu

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 Рік тому +1

    Upadinavita penahalla akilee thiyenne,athule wathaya netha. Palamuwenma karanne aswasayai.

  • @KamalaAbeywickrama-q5c
    @KamalaAbeywickrama-q5c Рік тому +1

    Sadu.....sadu sadu......

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 Рік тому +3

    අපරාදෙ .හොද දේශනා වක් නැවතුනා. හුස්ම රැල්ල විදර්ශනා කරන විදිය කියලා දෙන්න. දෙන්නෙකුට එක සැරේ බණ කියන්න බැහැ. තෙරුවන් සරණයි නිශාන්ත මහත්මයා.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +3

    තෙරුවණ්සරනයි 🌹🌺🌷🌾🌾🌷🌷🌺🌺🌷🌾🌾🌷🌺🙏🙏🙏🙏🙏

  • @jcghewage5480
    @jcghewage5480 Рік тому

    සාදු සාදු

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 Рік тому +2

    අති සුන්දරවුත් , පැහැදිලිවුත් සාකච්ඡාවක්.
    හුස්ස රැල්ලම ප්‍රමාණවත් හේතුඵල ධර්මතාවයක් බව අවබෝධයට.
    රහතන්වහන්සේට නොහටගත් ස්වභාවයක ….හුස්මරැල්ලක හටගැනිමක් සිද්ධ නොවන ස්වභාවය ක….
    සත්‍ය වශයෙන්ම හිතිනුත් කයෙනුත් සම්පුර්ණයෙන්ම මිදුනු ස්වභාවය …
    කම්පනයක් කොහේ හට ගන්නද.
    🙏🙏🙏

  • @kumudunichandralekharammut5784

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RANJITH-cs1we
    @RANJITH-cs1we 4 місяці тому

    Thennakon mahththaya ada husmarella gena ahagannako bul kelinnethiva.

  • @RohanJayakody-y1b
    @RohanJayakody-y1b Рік тому +1

    Darmaya pilibadawa ada godak danuwath una deerga ausa

  • @monstercar6261
    @monstercar6261 9 місяців тому +1

    Sadu 🙏sadu 🙏sadu🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 3 місяці тому

    Sadu sadu sadu

  • @nilminiwijesekara4511
    @nilminiwijesekara4511 Рік тому

    Athara magadi katha karanne mara balawega buduntath 10bimbara marasenawak hititalu.obathumata budusaranai🙏🙏🙏

  • @KithminiNilakna-bl5yo
    @KithminiNilakna-bl5yo Рік тому +1

    🌸🌸🌸🌸🙏🌸🌸🌸🌸🌸

  • @indranisiriyalatha7020
    @indranisiriyalatha7020 Рік тому

    Saadu .saadu .saadu mona tharam asara deyakatada me rewatila inne.obathumata thawa mewani desana kirimata shakthiya lebewa.

  • @برينكابرينكا
    @برينكابرينكا Рік тому

    ❤❤❤sadu sadu para noaasu dahamal

  • @poojacherry4141
    @poojacherry4141 Рік тому +2

    🙏🙏🙏Sadu Sadu Sadu

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 Рік тому +1

    🙏🙏...🙏!!!

  • @AsnKulasekara-o4u
    @AsnKulasekara-o4u Рік тому

    කොහොමද මේතුමාව සම්බන්ද කරගන්නේ දන්න කෙනෙක් ඉන්නවද

  • @kasuneranda8225
    @kasuneranda8225 Рік тому

    අද මට අවබෝද උනා මේ නිවන කියන්නෙ මොකක්ද කියල..

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 Рік тому

    🌼🌼🌼🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 Рік тому

    🙏🙏🙏

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 Рік тому

    Number eka danawada daham gatalu wisadaganna pl ewanna theruwan sarani

    • @SathyaDharmaya
      @SathyaDharmaya  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Рік тому

    🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻

  • @jcghewage5480
    @jcghewage5480 Рік тому +2

    සාදු සාදු

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 Рік тому +1

    🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml Рік тому

    ☸️🙏

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 Рік тому

    🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 5 місяців тому

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @shianapremaratne4729
    @shianapremaratne4729 Рік тому +1

    🙏🙏🙏

  • @shianapremaratne4729
    @shianapremaratne4729 Рік тому +2

    🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 Рік тому

    🙏🙏🙏

  • @ManjalaNRoks-ge5ox
    @ManjalaNRoks-ge5ox 11 місяців тому +1

    🙏🙏🙏🙏