අන්තෝ ජටා බහි ජටා - අතුලත පිටත සියලු ගැට ලෙහාගන්න

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 85

  • @NandawathieRathnayake
    @NandawathieRathnayake 22 дні тому

    ආශ්චර්යමත් දේශනයක් , තෙරුවන් සරණයි.

  • @jayakumararanchagoda5471
    @jayakumararanchagoda5471 Рік тому +1

    උතුම් දේශනාවක් ..හරිම පැහැදිලියි ..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 Рік тому +10

    නමස්කාර ය වේවා පින්වත් මැතිතුමනි තෙරැවන් සරනයි සාදු සාදු

  • @asokagamage8254
    @asokagamage8254 Рік тому +1

    🙏🙏🙏 ඹබ තුමාගේ දේශනා ප්‍රතිහාර්ය නිසාම පෙර නොඇසූ ධර්මයක් අසුවා මෙන්ම ධර්මය තමන්ගේ ජිවිතය කර ගන්න ආකාරය වැටහින.
    නිවනින්ම සැණසෙත්වා

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 Рік тому +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 місяці тому

    අද මට දේශනාව ඇහුණේ. ඔබතුමාට නිර්වාණය පිණිසම මේ දේශනාමය පින හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 Рік тому +1

    හරිම අපූරු පැහැදිලි කිරීම් අඩංගු දේශනා වක්.නමස්කාර වේවා ඔබතුමා ට.තෙරුවන් සරණයි.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 Рік тому +4

    අති ගාම්භීර දේශනයක්. ඔබ තුමන්ට මේ ධර්මය දානයේ කුසලය මේ අත්භවයේදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා !!! 🙏🙏🙏

  • @prema2669
    @prema2669 Рік тому +1

    🙏🙏🙏🙏🙏අති විශිෂ්ට යි.. අපහැදිලි දේඉතා හොඳින් පැහැදිලි කරන දේශනය ක්..බොහෝ පින් ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏‍

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому

    පින්වත් ඔබ තුමාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ukwattage
    @ukwattage 3 місяці тому

    තෙරුවන් සරනයි

  • @HasiniDharmasiri-gb3do
    @HasiniDharmasiri-gb3do Рік тому +1

    Harima wadagath pehedili kirimak oba thumata Dirgayu wewa theruwan guna balen idiriyatath oba thumage desana apata asannata lebewa suwapath wewa

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 Рік тому +2

    තෙරැවන් සරනයි නමස්කාර වේවා නමස්කාර කරම් 🙏🙏🙏🙏🙏🙏

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf 4 місяці тому

    සාදු.....සාදු.....තම.තමන්මෙයඅවබෝදවියයුතුබවක්සිතුනා

  • @inokajayathilaka5105
    @inokajayathilaka5105 Рік тому +1

    සාදු සාදු සාදු අනර්ගයි

  • @ruviniecolombo3595
    @ruviniecolombo3595 Рік тому +1

    නමස්කාර වේවා කළ්‍යාණමිත්‍රයානන්වහන්සේට !

  • @MalaPerera-uw8wo
    @MalaPerera-uw8wo Рік тому +3

    🙏🙏🙏Ithama hodin pahadiliuna. Obathumata theruvan saranai!!!

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 10 місяців тому

    නමස්කාර වේවා පින්වත් මහත්මයාට 🌹🌹🌹

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +1

    තෙරුවන් සරණයි.. නමස්කාරය වේවා!!

  • @MalindaPriyankara-ub4qg
    @MalindaPriyankara-ub4qg 7 місяців тому

    සාදු..සාදු...

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 9 місяців тому

    Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya.

  • @anandamothilal8380
    @anandamothilal8380 7 місяців тому +1

    හරිම පැහැදිලිව ධර්මය kiyala දෙනවා sadu .sadu .sadu

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 4 місяці тому +1

    Sadu Sadu Sadu

  • @KumariMalavika
    @KumariMalavika 4 місяці тому

    Sadu sadu obathuma niwana nowedena hèthuwa hariyatama pennuwa.

  • @NeelKumara-s5v
    @NeelKumara-s5v День тому

    Theruwan saranae saddaya anna sitha atula siddiya wennath. Sitha atulada?

  • @randimamanthrividana5323
    @randimamanthrividana5323 2 місяці тому

    🙏🙏🙏🙏

  • @MalaPerera-uw8wo
    @MalaPerera-uw8wo Рік тому

    🙏🙏🙏 ashcharyai.siyakuma gatalu visaduna. Kusala chiththayath nagagathu akarayath sathra irdipada nagena akarayath manava pahadili una. Obathuge pada namaskara Karami.

  • @HhDahaminika
    @HhDahaminika Рік тому +1

    Sadu sadu sadu

  • @PriyankaWijesinghe-s3g
    @PriyankaWijesinghe-s3g Рік тому +5

    සාදු! සාදු! සාදු! ඔබ තුමා මනාලෙස වටහා දෙනවා. මටත් සදහම් මණ්ඩපය ට සහභාගී විය හැකිද? එසේනම් එම දුරකතන අංකය ලබාදිය හැකිද? ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 Рік тому +1

    පැහැදිලිyiගැඹුරුයි අනර්ඝයි

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Рік тому +1

    Sadu...sadu...sadu...

  • @Justaggy
    @Justaggy Рік тому +1

    🙏🌸🌺🌏🌏🌺🌸🙏🙏

  • @dianarajapathirana978
    @dianarajapathirana978 Рік тому +1

    Theruwan Saranai.
    Tajja mano winghana dhatuwa pilibada video ekak tiyanawada

  • @dilanikatuwawala
    @dilanikatuwawala Рік тому +1

    ප්‍රායෝගිකව දකිමු.🙏🙏🙏සියුම් ගැටලු ලිහා ගැනීමට මෙම දේශනාව බොහෝ උපකාරී වෙනවා.තෙරුවන් සරණයි!🙏🏼🙏🏼🙏🏼

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 Рік тому +1

    ඔබ තුමාට නමස්කාරවේවා!!🙏🙏🙏 දුරකතන අංකය ලබාදෙන්න පුලුවනද

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @ljmdesilva9702
    @ljmdesilva9702 Рік тому +1

    theruwan saranai

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 Рік тому +1

    🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 8 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @namodabuddini7747
    @namodabuddini7747 Рік тому +4

    බාසාවක් නැතිව සිතිවිලි හටගන්නෙ කොහොමද

  • @ArundiDimangala
    @ArundiDimangala Рік тому +2

    සදහම් මණ්ඩපයේ දුරකතන අංකය මටත් දෙන්න සදහම් ගැටලු ලිහා ගන්න.......🙏🏼

    • @Nibbana_
      @Nibbana_  Рік тому +1

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @Ganewaththa
    @Ganewaththa Місяць тому

    Sadu sadu obathumage deshnawata mage sitha godak pahaduna obathumage number eka dannapuluwanda

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithudaya4742
    @damithudaya4742 Рік тому +1

    තේරුවන් සරණයි

  • @chandirathnayake9391
    @chandirathnayake9391 7 місяців тому

    🙏

  • @monikawijeratne2135
    @monikawijeratne2135 Рік тому +1

    ගෞරවණීය කළ්‍යණ මිත්‍ර යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @Kumii9
    @Kumii9 Рік тому +1

    💐🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Рік тому +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @KamalaAbeywickrama-q5c
    @KamalaAbeywickrama-q5c Рік тому

    Ten years bana ahuwa.....
    Me wage පැහැදිලිව desanawak.....ahalath na....goda yanta මාර්ගය sewwa mata labuna darmmmya.......ehama වටිනa deya "saththaya darmayai"

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s 2 місяці тому +1

    අනෙ.මට.කතා.කරන්න.අංකය.දන්නෙ.නෑ.එය.දෙනවද.පින්ත්වෙ.

  • @princijayatunga6201
    @princijayatunga6201 7 місяців тому +2

    අභ්‍යන්තර , බාහිර දෙකක් දැකීම මුලාවක බව පැහැදිලියි . එහෙත් ඇතුලෙන් හැදෙනවා,ඇතුලෙ න් දකිනවා,හිතට එළියට එන්න බැහැ කියල කියන විට, නිතැතින්ම ද්වයතාවය කිවිලා නේද . සැබවින්ම ඇතුලක ඇති හිතක් නැහැනේද. හිතක් පවතින්නේ මේ කලේබරය ඇසුරෙහි මිසක ඒක ඇතුලෙ නෙවෙයි නේද. පැහැදිලි කිරීමක් අවශ්‍ය යි හැගේ.

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 Рік тому +1

    🙏🙏🙏🇦🇺

  • @OneWorld-c7j
    @OneWorld-c7j 3 місяці тому

    මම ස්වාමින්වහන්සේ නමක් මට මේ මහත්මයාගේ නොම්මරේ දෙන්න පුලුවන්ද?

  • @kumarathunga8204
    @kumarathunga8204 Рік тому

    තෙරුවන් සරණයි.පින්වත් ඔබතුමාට. ඔබතුමා සමග සම්බන්ධ වන්නේ කෙසේද.ෆෝන් නම්බරේ දිය හැකිද.

  • @padminiwimalasena7209
    @padminiwimalasena7209 Рік тому +1

    @Sadaham mandapayata athuluweemata ada patanganna aluthkrama wedayata getalu nirakaranayata nisantha kalyananeahanda t,phone ankaya memohothema palakaranna/ki yanawanam pinak theruwan saranai

  • @malanietennakoon4562
    @malanietennakoon4562 Рік тому +1

    Suwapathwewa 🙏🙏
    Nishantha mahaththayage contact number eka denna puluwannam bohoma pin🙏🙏🙏🙏

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @gaminibasnayake307
    @gaminibasnayake307 8 місяців тому

    Understand reality

  • @gaminibasnayake307
    @gaminibasnayake307 8 місяців тому

    Understand the reality

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 5 місяців тому

    අනේ සරලව පහදා දෙන තරමට හොදයි.

  • @a.p.gamage5653
    @a.p.gamage5653 Рік тому +1

    බාධා කිරීම් වැඩ්යි..ගලාගෙන යාම කැඩෙනවා..

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf 4 місяці тому

    මගෙන්මටමඇසෙනබවදනේ

  • @hemalisiri
    @hemalisiri 6 місяців тому

    1:15:32......1:58:28.....2:07:24...... 🌷🌷🌷🙏🙏🙏

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 Рік тому +1

    🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Dineshbandar
    @Dineshbandar Рік тому +1

    ඔබ තුමන්ගේ number එක දෙන්න පුලුවන්ද මන් තරුනයෙක්

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @ganawelisara7311
    @ganawelisara7311 Рік тому +1

    ඔබ තුමාගේ පෝන් න.එක මා වෙත ලැබෙන්න සලස්වන්න.බුදු
    සරණයි.

  • @luckyperera8345
    @luckyperera8345 Рік тому

    If u give Rs10.00to 100people they all see the same item and identify it as Rs 10.00 isnt it

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj Рік тому +1

    සාධු සාධු සාධු

  • @darshanimanik6874
    @darshanimanik6874 Рік тому +2

    (අවසර... 🙏තේරුම් අරන් ඉන්න විදිහට පොඩි පැහැදිලි කිරීමක්..වැරදිනම් සමාවෙන්න.. 🙏)
    වචන අමතක වේවා... 🙏
    අර්ථය වැටහේවා... 🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    පොඩි කාලේ අම්මා... අම්මා කියලා කනට සද්දේ දීලා... ඇහැට රූපේ පෙන්නනවා... පුරුදු කරනවා...කියනකොට... දකිනකොට ඉබේම පුරුදු වෙනවා... එතන බලයක් වගේ ගොඩ නැගෙනවා...
    එකනේ අපේ සමාජේ තියෙන්නේ.... හොරා... හොරා කියලා කිව්වම නිකන්ම හොරා වෙනවා කියලා...
    තව...උදාහරණ නම්,
    අපි එක සැරයක් අහපු සින්දුව.. නැවත නැවත අහනකොට... නිකන් ඉන්න කොටත් කියවෙන්නේ...
    පුරුද්ද නිසා... ආඉ.. ආඉ.. හිත හේතු මත සකස් වෙනවා.
    තව... දැන් ඉස්කෝලේ යවලා අපි පොඩ් අයට කරන්නෙත් ඇහැට රූප දීල... කනට සද්දේ දීලා... පුරුදු කිරීමක්.
    ඒ තුල බලයක්.. ගණත්වයක් වගේ දෙයක් වෙනවා. හේතු ටික සකස් වෙනකොට අර පලය ඇදිල එනවා... එකත් විවිදාකාරඉ... කෙනාට... කෙනාට... සහ අපි ගත්ත ප්‍රමානේන්.
    සමහර ඒවා හොදට මතක... සමහර ඒවා ටිකක් මතක... සමහර ඒවා මතකම නෑ..
    "හේතු පළ" කියලා තථාගතයන් වහන්සේ දෙසනා කලෙම ඒක..🙏
    පේර අහපු... කරපු... කියපු.. හිතපු දේවල් මත ඇසුරමඉ... ඒ හේතුව.. මත මඉ මේ මොහොතේ පළ....
    හරියට ෆෑන් එක දාල තියලා ඔෆ් කලත්... තව ටිකක් වෙලා කැරකි කැරකි තිබිල තමයි හිමින් නවතින්නේ.. ඒ අර මොටරෙත්... කරන්ට් එකත් කලින් දීපු බලය නිසා...
    මේක වෙන හැටි අවබෝධ කරගන්න තාක් කල් වළල්ලක් වගේ... රෝදයක් වගේ රව්ම් ගගහ අපි සංසාරේ යනවා..
    ඇහැට පෙන්නේ නෑ... ඒක
    දකින්න ඕනේ නුව+නැසින්..
    ධම්මචක්කුවෙන්.. 🙏
    දැක්ක මහා පුරුෂයා... ලොඋතුරා තථාගත සම්මා සම්බුදු පියාණන්මඉ...
    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
    අවසර සමාව... වැරදි ඇතොත්... මේ... මේ හිතේ අවබෝධයයි...
    සියලු ලෝක සියලු සත්වයෝ නිවනින්ම නිවේවා...!!!
    අනෙක වාරයක් පින්... 🙏
    තේරුවන්සරණයි...!!!
    🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

    • @darshanimanik6874
      @darshanimanik6874 Рік тому +1

      පහනේ උපමාව හරිම මනරම්... තේරුම් ගන්නවා නම් නැවතීල්ලේ... 🙏🙏🙏

  • @shiranthibandara33
    @shiranthibandara33 Рік тому +1

    Can anybody tell me the contact number of nishantha mahata I really have some questions to sort out

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 Рік тому +1

    🙏🙏🙏

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf 4 місяці тому

    මනටදහිතටදපෙරඇතුලුවුසද්දවලටහුරැවුදෙයමමටමපනගසනබවක්දැනෙනවා

  • @nimalbowala1890
    @nimalbowala1890 Рік тому +1

    🙏🙏🙏

  • @a.p.gamage5653
    @a.p.gamage5653 Рік тому +1

    🙏🙏🙏

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 6 місяців тому

    🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 місяців тому

    🙏🙏🙏