Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් නිශාන්ත මහත්මයා, මේ දේශනාව දෙවරක් ඇසුවා. වරින් වර නවත්වමින් දෙසනා දේ අත්දකිමින් ඇසුවා.වසර ගණනක් භාවනා කරමින් ධර්මය සොයමින් සිටි මට ඔබ තුමා සරලව පැහැදිලි කරන දෑ මා තුලින්ම දකිමින් ඇසුවා. මේ දහම් අහන්න ලැබීමට මොන තරම් භාග්‍ය වන්තියක්දැයි කියලා සිතුනු වාර අපමණයි.කව්රු මොනවා කෙසේ කීවත්, ඔබ තුමා කල්‍යාණ මිත්රයෙකි, සැබෑම. ඔබ තුමන්ට මේ අවසන් භවයම වේවා!!!🙏
මේ දේශනාව දෙවරක් ශ්‍රවනය කරා. සියලු ධර්මස්කන්දයම ඇතුලත් බව වැටහුණා. ඔබ තුමාගේ දේශනා ප්‍රාතිහාර්යට නමස්කාර කරමි. වචනයෙන් පැවසිය හැකි සියල්ල ඉතා පැහැදිළිව දේශනා කිරීම අසිරිමත්.මෙම ධර්ම දානමය කුසලයෙන් මේ භවයේම නිවන පූර්ණය වේවා. 🙏🙏🙏
සුන්දර දේසනවක් .මම කවදාවත් මේවගේ දේසනාව ක් අහලම නෑ.. ඔබතුමාට දීර්ඝායූ වේවා🎉🎉වේවා
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට 🙏🙏🙏🙏 මෙවැනි ආකාරයෙන් දහම් දේශනා කරන බැවින්......
😅😅😢t 🎉😂
.....අනිමිත්තය තුල නිමිත්තක්.....අනිදස්සන අප්පනීතය තුල සනි දස්සන සප්පනීතයක්.....අසංකතය තුල සංකතයක් ...... ශුන්‍යතාවය තුල ලෝකයක්......පිස්සු හැදෙන ලෝකයක්අපි කොහෙද ඉන්නෙ.අපි අසරණ වෙලා..........පිස්සු හැදෙන සද....ඔබට මහත් කුසල් අත්වේවා නිශාන්ත මහත්මයා.
මේ දේශනාව කීප වතාවක්ම ශ්‍රවනය කරන්න මම තීරණය කලා...ඒ තරම්ම සුන්දර, කනට මී පැනි වගෙයි..ආර්යයන් වහන්සේට නමස්කාර වේවා ! සාදු !සාදු !!සාදු !!!
Sadu.sadu sadu
Sadu sadu sadu
Sadu Sadu Sadu!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ccsxccccddscxcsdxcc ccc 48:21 0:13 0:21 @@nirmalagamage8999
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏 ආශ්චර්‍ය්යි .මේ අති උත්තරීතර කල්‍යාණ මිත්‍රත්වයට , මහා කරුණාවට මෙන්ම ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූරකව නමස්කාර පූජා වේවා .🙏🙏🙏
ඔබතුමාට නමස්කාර වේවා තෙරුවන් සරණයි සාදු. සාදු..
පින්වත් මැතිතුමනි .නමස්කාර කරමි නමස්කාර ය වෙවා
සාදු සාදු සාදු මේ භවයේදීඹ උතුම් නිවන අවබෝධ වේවා
කාටද
සාදු සාදු සාදු..මගේ නමස්කාරය ඔබතුමාට 🙏🙏🙏
ඔබතුමා තමයි මේ වෙලාවේ මගේ බුදුරජාණන් වහන්ස වහන්සේ.
Sadu sadu oba thumata බොහොම pin
මා තැන තැනින අසා තිබුනාවූද. විදුලි කෙටීමක් සේ සසර පුරුද්දකින් හෝ මා හට වැටහී නොවැටහී තිබුනාවූද ධර්ම කරුණු මෙම දේශනාව තුලින් ගොනු කර ගත හැකි විය. මෙය නැවත් නැවත ඇසීමෙන් මාගේ ආධයාත්මික දියුණුව කරා යමි. ඔබ තුමාට ගෞරව වේවා . මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් මීමුරේ ධර්මවංශ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා . 🙏
උතුම් නොපිහිටියාවු සිතක් බව හදුනාගත්තා වු එය අප වැනි අසරනයන්ට අවබෝධය පීනිසම දේසනා කරන්නාවු උතුම් මහත්මයාණෙනි ඔබද නිවි සැනහී අපද නිවා දමනබව අවබෝධ වේ. තෙරුවන් සරනයි !🙏🙏🙏
සාදු සාදු සාදු. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කලෙමි ස්වාමින් වහන්ස. නමස්කාර වේවා.💐💐💐💐💐🙏🙏🙏🙏🙏
නොහට ගන්නාතැනක හට ගැනීමක් නැත.💙බොහෝම හොඳ පැහැඳිළි කිරීමක්💙ප්‍රඥාව ඇත්නම් ගොඩම තමා💙
සාදු සාදු සාදු 🙏
අපිට දෙශනයක් ලබාදෙන්න.හිත සම්බන්දව. මාර ගැට සම්බන්දව.ඔබට පින්.
සාදු සාදු සාදු
ඔබගෙ කල්‍යාණ මිත්‍ර බව ම ඔබගෙ නිවන් මග නිර්මාණය කරනු ඇත.
තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
ඔබතුමාට නමස්කාර වේවා.සාදු..සාදූ.සාදූ..තවත් ස්වාමීන් වහන්සේලා ගේ දේ ශනි ඇසීමට සම්බන්ධ වන්නේ කෙසේද.. දැනගන්න කැමතියි.
ඔබතුමාට බොහොම පින්
Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya atulu siyaludenata
ඔබතුමාට නමස්කාර වේවා .
🙏🏻🙏🏻🙏🏻
Namaskara vava oaba fhumata sadu sadu
,🙏🙏🙏
Namaskaraveva gauraneeya methidunhata 🙏
Sadu sadu sadu theruwan saranai .
Sadu...sadu...sadu..
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🌺
Sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋
දර්මතාවයන් හරි පෙලගැස්ම අවුල් .අම්ම ඉන්නවා කියන එක බොරුවක්ද අම්ම කියන දර්මතාවයක් ඉන්නව ඒක දැනගන්න මෙහෙ මම කියල දර්මතාවයක් තිතියෙනව.දැන් එයට නොඅැලෙන සේ සිත හදාගන්න විදිහ තමයි කියල දෙන්න ඔෝන නැතුව මවන සිත්වල දර්ම තාවයන් නිසා හැමදාම පටලැවිල ඉන්න වෙන්නෙ
ව්ද්යවට බොරු අවිද්යවට අත්ත.ව්පකයට මායව දුවනව සත්‍ය ද්කින විට අහුනොවේ මායකරුගෙ දරුවො විපාකය ක්රියාවෙනවා.අකම්පිතවෙමින්.කුසලතාව මත
Obatuma kiuapu swaminwanselage deshana
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
Sadhu sadhu sadhu
🙏🙏🙏😌😇⚛️
🙏🌻🌻🌻
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
Nishanta mahatmaya karunakara e deshana matath ahanna u tube danawada ane obata bohoma pin obatumage u tube channel ekatadanna mamat darma pipasaven sitinakenek obatumage hama deshanawakma ahanawa Theruwansaranai obatumata
🙏🙏🙏🙏🙏🙏
ඇස ,කණ ,නාසය,දිව ,මනස ශූනයයි.නාම රූප ගැට ගැහිලා නෑ.
නාම රූප ගැටහැහිලා නැද්ද.හේතු නිසා ගැටගැහිලා හේතු නැතිවෙනකොට ලිහෙනවද?.දර මිටි දෙක මතකද
Sadhu sadu..sadhu..
🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉
ඔබතුමාගේ group එකට සම්බන්ධ වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේලා කීප දෙනෙකුගේ දේශනා ඔබතුමා ශ්‍රවනය කරන්න කියනවා. මට ඒ ස්වාමින්වහන්සේලාගේ නම් දැන ගන්න පුළුවන්ද මහත්මයා? ඔබතුමා කල සියළුම දේශනා මා ශ්‍රවනය කලා. මා සිරවී තිබූ ගැඹුරු ප්‍රශ්න වලට ඒ තුලින් පිළිතුරු ලැබුනා. ඒ ඤානය ඔබතුමාට තවතවත් දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම පිං. 🙏 තෙරුවන් සරණයි.
❤
කොහොමද සම්බන්ධය වෙන්නේ 🙏
🌻🌻🙏
Ma mohatha gana pahadili dasanavak karanna mathi thjmabi🎉
සත්යෙ නුවන මතුවන තුරු ඔය දෙශනාවrepeatedly කෙන.කෙනා.මත අහන එක.වටී.උපකරනයකට.සහභාගිවෙන්න හකිද සමාවී details dhenna pin
9
Theruwan saranai❤❤❤❤❤❤❤😂
සජීවීව සම්බන්ධ වන්නේ කෙසේද?
🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏සාදුසාදුසාදු‼️‼️‼️‼️‼️
Matath සහභාගි wenna onal plz nambarayak dennako
දෙශනා කිපයක් අහුවා.styleඑක බොහො ඉවසිම තුල පුන්
පින්
🙏🙏🙏
Sadu...sadu...sadu....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් නිශාන්ත මහත්මයා, මේ දේශනාව දෙවරක් ඇසුවා. වරින් වර නවත්වමින් දෙසනා දේ අත්දකිමින් ඇසුවා.
වසර ගණනක් භාවනා කරමින් ධර්මය සොයමින් සිටි මට ඔබ තුමා සරලව පැහැදිලි කරන දෑ මා තුලින්ම දකිමින් ඇසුවා. මේ දහම් අහන්න ලැබීමට මොන තරම් භාග්‍ය වන්තියක්දැයි කියලා සිතුනු වාර අපමණයි.
කව්රු මොනවා කෙසේ කීවත්, ඔබ තුමා කල්‍යාණ මිත්රයෙකි, සැබෑම. ඔබ තුමන්ට මේ අවසන් භවයම වේවා!!!🙏
මේ දේශනාව දෙවරක් ශ්‍රවනය කරා. සියලු ධර්මස්කන්දයම ඇතුලත් බව වැටහුණා. ඔබ තුමාගේ දේශනා ප්‍රාතිහාර්යට නමස්කාර කරමි. වචනයෙන් පැවසිය හැකි සියල්ල ඉතා පැහැදිළිව දේශනා කිරීම අසිරිමත්.මෙම ධර්ම දානමය කුසලයෙන් මේ භවයේම නිවන පූර්ණය වේවා. 🙏🙏🙏
සුන්දර දේසනවක් .මම කවදාවත් මේවගේ දේසනාව ක් අහලම නෑ.. ඔබතුමාට දීර්ඝායූ වේවා🎉🎉වේවා
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට 🙏🙏🙏🙏 මෙවැනි ආකාරයෙන් දහම් දේශනා කරන බැවින්......
😅😅😢t 🎉😂
.....අනිමිත්තය තුල නිමිත්තක්.....
අනිදස්සන අප්පනීතය තුල සනි දස්සන සප්පනීතයක්.....
අසංකතය තුල සංකතයක් ...
... ශුන්‍යතාවය තුල ලෝකයක්......
පිස්සු හැදෙන ලෝකයක්
අපි කොහෙද ඉන්නෙ.
අපි අසරණ වෙලා...
.......පිස්සු හැදෙන සද....
ඔබට මහත් කුසල් අත්වේවා නිශාන්ත මහත්මයා.
මේ දේශනාව කීප වතාවක්ම ශ්‍රවනය කරන්න මම තීරණය කලා...ඒ තරම්ම සුන්දර, කනට මී පැනි වගෙයි..ආර්යයන් වහන්සේට නමස්කාර වේවා ! සාදු !සාදු !!සාදු !!!
Sadu.sadu sadu
Sadu sadu sadu
Sadu Sadu Sadu!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ccsxccccddscxcsdxcc ccc 48:21 0:13 0:21
@@nirmalagamage8999
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏 ආශ්චර්‍ය්යි .
මේ අති උත්තරීතර කල්‍යාණ මිත්‍රත්වයට , මහා කරුණාවට මෙන්ම ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූරකව නමස්කාර පූජා වේවා .
🙏🙏🙏
ඔබතුමාට නමස්කාර වේවා තෙරුවන් සරණයි සාදු. සාදු..
පින්වත් මැතිතුමනි .නමස්කාර කරමි නමස්කාර ය වෙවා
සාදු සාදු සාදු මේ භවයේදීඹ උතුම් නිවන අවබෝධ වේවා
කාටද
සාදු සාදු සාදු..මගේ නමස්කාරය ඔබතුමාට 🙏🙏🙏
ඔබතුමා තමයි මේ වෙලාවේ මගේ බුදුරජාණන් වහන්ස වහන්සේ.
Sadu sadu oba thumata බොහොම pin
මා තැන තැනින අසා තිබුනාවූද. විදුලි කෙටීමක් සේ සසර පුරුද්දකින් හෝ මා හට වැටහී නොවැටහී තිබුනාවූද ධර්ම කරුණු මෙම දේශනාව තුලින් ගොනු කර ගත හැකි විය. මෙය නැවත් නැවත ඇසීමෙන් මාගේ ආධයාත්මික දියුණුව කරා යමි. ඔබ තුමාට ගෞරව වේවා . මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් මීමුරේ ධර්මවංශ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා . 🙏
උතුම් නොපිහිටියාවු සිතක් බව හදුනාගත්තා වු එය අප වැනි අසරනයන්ට අවබෝධය පීනිසම දේසනා කරන්නාවු උතුම් මහත්මයාණෙනි ඔබද නිවි සැනහී අපද නිවා දමනබව අවබෝධ වේ. තෙරුවන් සරනයි !🙏🙏🙏
සාදු සාදු සාදු. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කලෙමි ස්වාමින් වහන්ස. නමස්කාර වේවා.
💐💐💐💐💐🙏🙏🙏🙏🙏
නොහට ගන්නා
තැනක හට ගැනීමක් නැත.💙බොහෝම හොඳ පැහැඳිළි කිරීමක්💙ප්‍රඥාව ඇත්නම් ගොඩම තමා💙
සාදු සාදු සාදු 🙏
අපිට දෙශනයක් ලබාදෙන්න.
හිත සම්බන්දව. මාර ගැට සම්බන්දව.
ඔබට පින්.
සාදු සාදු සාදු
ඔබගෙ කල්‍යාණ මිත්‍ර බව ම ඔබගෙ නිවන් මග නිර්මාණය කරනු ඇත.
තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
ඔබතුමාට නමස්කාර වේවා.සාදු..සාදූ.සාදූ..තවත් ස්වාමීන් වහන්සේලා ගේ දේ ශනි ඇසීමට සම්බන්ධ වන්නේ කෙසේද.. දැනගන්න කැමතියි.
ඔබතුමාට බොහොම පින්
Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya atulu siyaludenata
ඔබතුමාට නමස්කාර වේවා .
🙏🏻🙏🏻🙏🏻
Namaskara vava oaba fhumata sadu sadu
Sadu sadu sadu
,🙏🙏🙏
Namaskaraveva gauraneeya methidunhata 🙏
Sadu sadu sadu theruwan saranai .
Sadu...sadu...sadu..
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🌺
Sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋
දර්මතාවයන් හරි පෙලගැස්ම අවුල් .
අම්ම ඉන්නවා කියන එක බොරුවක්ද
අම්ම කියන දර්මතාවයක් ඉන්නව ඒක දැනගන්න මෙහෙ මම කියල දර්මතාවයක් තිතියෙනව.
දැන් එයට නොඅැලෙන සේ සිත හදාගන්න විදිහ තමයි කියල දෙන්න ඔෝන නැතුව මවන සිත්වල දර්ම තාවයන් නිසා හැමදාම පටලැවිල ඉන්න වෙන්නෙ