කැෆේ වල මිල අධික රසවත් රෝයල් ෆලූඩා එකක් පහසුවෙන් ගෙදර හදාගන්න හැටි,Royal Falooda

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 131

  • @umeshamadushan8503
    @umeshamadushan8503 3 місяці тому +1

    ඇත්තටම මිස් ඔයා හරි හොද කෙනෙක් ඔහොම චෙෆ් කෙනෙක් එයා දන්න දේවල් කියලා දෙනවා නොමිලේ දැක්කා මයි❤

  • @Nadilaheshanjana
    @Nadilaheshanjana 2 роки тому +10

    ඔන්න මම තමයි අද පළවෙනි comment එක දැම්මේ. මං හරිම කැමති බීම වර්ගයක් තමයි මේ. Thank you කියලා දුන්නට...❤️❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 роки тому

    මගේ පොඩ්ඩෝ දෙන්නත් ආසාවෙන් බලා හිටියා,අනිවාර්යයෙන්ම හදනවා ,තෙරුවන් සරණයි

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 роки тому +1

    Ane putha oya atha gnawed mama asama asama aaaasamà karana eķak rasa patent budu sarani oyata

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      🙏🙏🙏 ඔයාටත් බුදු සරණයි අම්මා..❤️

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 2 роки тому +3

    😱 දැන් බොන්න තිබුන නම් හොඳයි කියලා හිතුනා .දැන් අපිට මෙහේ හරිම සීතලයි.පසුගිය මාසවල හදලා බිව්වා .දෙන් ටිකක් බයයි 😭.කට ඇවිස්සුනා වගේ 🤣🤣.පලතුරු එක හදන්න ඉගාවට.බුදු සරණයි .❤😘

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      මොකක්ද පලතුරු එක කිව්වෙ..?

    • @hansamalakaluthantrigedona4770
      @hansamalakaluthantrigedona4770 2 роки тому

      Mixed fruit drink .Thanks .❤😘
      බුදු සරණයි ,සූවෙන්,හොඳින් ඉන්න .😁

  • @neronero6980
    @neronero6980 2 роки тому

    Ammo rasa lassana budusaranai nona Budusaranai

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 роки тому

    ගොඩක් ලස්සනයි miss thank outta

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 2 роки тому +2

    Your recipes r very useful in day today cooking . Thank u so much.

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 роки тому

    Jewetheta hamba una hoda guruwarayek thama chef thank you so much

  • @jayanthianradi7502
    @jayanthianradi7502 9 місяців тому +1

    Thank you.madam.lt's nice looking .❤️Theruwan saranai 🙏

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 роки тому

    ෆලූඩා එක බීවා වගේ දැනුන
    ස්තූතියි

  • @girlsr2614
    @girlsr2614 2 роки тому +1

    Dakinakotama asai rasa genath hita ganna puluwan denuwath kalata thanks you budusaranai 😍🌹😘

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 роки тому +2

    My favourite drink thank you dear you explained it step by step very clearly . 👍❤️

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 роки тому +3

    😋😋👍මන් ආසම බීම තමයි .හදලා නෑ හැබැයි

  • @pramivishmika9180
    @pramivishmika9180 2 роки тому

    thank u .. apita mea dewal kiya denawata

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 роки тому

    Thankyou very much God bless you

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 Рік тому

    Chocolate falooda හදන්නත් කියල දෙන්නකො chef . මාරම රස drink එකක් ඒකත් මේ වගේම . Thanks for your recipe .

  • @mahesherand9789
    @mahesherand9789 Рік тому

    Mis ara sirap eke namai ganna thanakui iyannako.

  • @gayanimendis3904
    @gayanimendis3904 2 роки тому +3

    Wow👍👍👍

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 роки тому

    Maath kemarhima bimak.. thank you so much

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +3

    Wow looks like soo royal 👌

  • @nalladaiparkkkavendumanall8074
    @nalladaiparkkkavendumanall8074 2 роки тому

    Oyagga recipes godak hodai

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 роки тому

    Thank's lots your Faluda recipe.

  • @shiyami3183
    @shiyami3183 2 роки тому +2

    Thanks for this. This is my favorite.

  • @ThiliniKarunarathna
    @ThiliniKarunarathna Рік тому

    Thank you sooooo much ❤❤

  • @ramaniegertrud8529
    @ramaniegertrud8529 2 роки тому

    It's very easy . I like this . Also your all recipe very delicious.thank so much

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 роки тому +1

    Woow hmm looks so nice me and my son love very much faluda drink

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому

    නියමයිනේ

  • @lalankaresmi7322
    @lalankaresmi7322 2 роки тому +1

    Apith harima asa drink ekak.mage husband lankawata awama nitharama hadala ellanwa..Gabi Mama hadapu widiha wenas..mekanama mage ekata wada rasa patai.aith hadanakota mehema hadanawa. thank you...aluth widihata kiyala denawata..❤️❤️❤️

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri Рік тому

    Shebat sherap ostersliyava ganne thiyenevade mama putha lagete. Heya velav thibune na mama anti kenek thuruvan sareni ❤

  • @ashasajani4154
    @ashasajani4154 2 роки тому +1

    Wooooooooow
    Yummmmmm

  • @gayanishanika9119
    @gayanishanika9119 2 роки тому +1

    Thank you chef Shani
    God bless you 🙏🙏🙏🙏🙏🙏

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 роки тому +2

    Thank you so much chef .
    තෙරුවන් සරණයි ඔබට
    ❤️❤️❤️

  • @nedikah9455
    @nedikah9455 2 роки тому +2

    Tanks ❤👍🌹

  • @priyanthifernando6747
    @priyanthifernando6747 2 роки тому

    Looks delicious. Thanks for sharing

  • @nalladaiparkkkavendumanall8074
    @nalladaiparkkkavendumanall8074 2 роки тому

    Akka Kada pecert kokies thiyanava na

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +1

    ලස්සනයි චෙෆ්....තෑන්ක්ස් 💐💐💐💐💐

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 роки тому +1

    Thank you Chef.

  • @seethajayasingha8520
    @seethajayasingha8520 2 роки тому

    මම ආසම බීම

  • @buvinipujanika2990
    @buvinipujanika2990 2 роки тому +1

    මමත් ආසයී

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 роки тому

    තෑන්ක්ස් මිස්
    මාත් ආසයි ගොඩාක් 😋😋😋

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 11 місяців тому

    Good dr

  • @jstcreationcrochet
    @jstcreationcrochet 2 роки тому

    Thanks for this recipe

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому +1

    Thank you.🌸🌸🌸

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 роки тому

    Chocolate ෆලූඩා හදන්නත් කියල දෙන්නකො chef . මන් කාලෙක ඉදන් හොයන recipe එකක්.

  • @geetha9401
    @geetha9401 2 роки тому +1

    Thank you Chef Shani for your nice Faluda receipie. May God bless you

  • @sugeetha799
    @sugeetha799 2 роки тому

    obe kama harima lassanai

  • @manjulagamage5596
    @manjulagamage5596 Рік тому

    අනෙ මට opera cake එකක් හදන හැට් කියලා දෙන්නකො

  • @achinisewwandi7971
    @achinisewwandi7971 Рік тому

    Thnk u mis

  • @sashiperera8751
    @sashiperera8751 2 роки тому +1

    චියා සීඩ්ස් ලංකා වේ ගන්න තියෙනවා ද..

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 роки тому +5

    Wow yummy one of my favourite thank you chef shani ❤️😍

  • @mehenipiyasa3698
    @mehenipiyasa3698 2 роки тому

    Miss mata kiyannako cake ekak oil hadaddii oil ganna oneth sini,piti ganna pramanayatamada,batter venuvata oil dala hadana cake ekak sadaha,plz reply miss

  • @nilminianthony9549
    @nilminianthony9549 2 роки тому

    E drink ekata nm katata kelath inuwa. Niyamai 👌 👌 👌 👌. Thank u

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    Harima rasai.😋

  • @nalladaiparkkkavendumanall8074
    @nalladaiparkkkavendumanall8074 2 роки тому

    A recipe aka thaandakko akka pl pl pl

  • @jithnukajinajith
    @jithnukajinajith 2 роки тому +1

    👍🥰 wow🥰👍 thanks 🥰👍

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 роки тому

    Its my favorite ......

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 роки тому

    Thanks dear

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому

    Superb

  • @prasannakumara9118
    @prasannakumara9118 2 роки тому

    වොව් 😊

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 роки тому

    ❤🙏thanks

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 роки тому

    මම මිස්ගෙ ssubscribe කෙනෙක් .බොහොම ස්තුතියි kiyala දෙනවට.ඔබ අපගේ ගුරුවරියකි.මිස් අගර්,අගර් කියන ජෙලටින් එක ගන්න තැනක් කියන්න.ඒක මුහුදු පැලෑටියකින් නිශ්පාදිත දෙයක්

  • @mtah201
    @mtah201 2 роки тому

    දොවාගත් නැවුම් එළකිරි වලින් ෆලූඩා හදන්න බැරිද ❤❤

  • @suduchutti1419
    @suduchutti1419 2 роки тому

    My favourite 🤤

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 роки тому +1

    1st like and comment me ❤️

  • @nalladaiparkkkavendumanall8074
    @nalladaiparkkkavendumanall8074 2 роки тому

    Thanks

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 роки тому +3

    මට තිබුණු ලොකු ගැටලුවක් chia seeds කියන්නේ කස කසා ඇටම නේද කියලා...මොකද මෙහේ ( ඔස්ට්‍රේලියාවේ ) හරියට කට්ටිය පාවිච්චි කරන දෙයක් chia seeds..ඒක එයාලා healthy food එකක් විදිහට තමයි ගන්නේ.. කෙට්ටු වෙන්නත් හොදයි කියනවා..ඒත් කස කසා වගේම තමයි ..වතුරේ තියෙද්දී ඒ වගේම සෙවල වගේ ලොකු වෙනවා... ඒත් ..අද ඔයාගෙන් දැන ගත්තා ඒ දෙකක් කියලා.. තැන්කූ හැමදේටම මේ කියලා දෙන
    💜️🌷💜️🌷💜️🌷💜️🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      ඔව් චියා සීඩ්ස් හරිම ගුණයි. ඔමේගා 3 හොඳට තියෙනව..🧡

  • @thanujareji6544
    @thanujareji6544 2 роки тому +1

    👍👌❤️❤️❤️❤️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 роки тому +1

    😍😍😍😍

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 2 роки тому

    🤗🤗🤩🤩

  • @rvrv4176
    @rvrv4176 2 роки тому

    👍👍👍👍

  • @mtah201
    @mtah201 2 роки тому

    👍❤🌹

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 9 місяців тому

    ❤❤😂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +1

    මම හදන්නේ motha ප්ලුඩා එක

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 роки тому

    👍

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 роки тому

    Like 🏖️️

  • @ntk_official
    @ntk_official 2 роки тому +1

    😘😘🍫

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 роки тому

    😍😍😍😍😍
    ❤️👌❤️👌❤️👌❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +1

    රසපාටයි.ප්ලුඩා .නුල්ඩස් එක කොහොමද ගන්නෙ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      කඩවල් වල තියෙනව, නැත්නම් හීනිම නූඩ්ල්ස් එකක් ගන්න, පිටි ගතිය යන්න හොදට හෝදන්න තැම්බුවට පස්සෙ..🧡

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 роки тому +1

    මම ෆලූඩා හදලා තියෙන්නෙ රෝස සිරප් පාවිච්චි කරලා...
    දන්න කෙනෙක් කියන්නකෝ මේ ෂර්බට් සිරප් එකත් ඒකමද? නැතිනම් ජාති දෙකක්ද? කියලා..........

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Oya gaththe me wagema Rosa pata ekak nan ekama thamai..habai rose essence kiyanne wena ekak. mekata eken tikak kalawan karala thama hadanne..🧡

    • @දුමියා-ඟ5ව
      @දුමියා-ඟ5ව 2 роки тому

      ඔයාට ගොඩාක් ස්තුතියි 🙏 🙏

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 2 роки тому

    Rose syrup කියලද මේක ඉල්ලන ඕනේ?

  • @KingKhan-uy4ic
    @KingKhan-uy4ic Рік тому

    🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @shiromifernando7256
    @shiromifernando7256 9 місяців тому

    Sini athi aya parissamin

  • @keerthperera3459
    @keerthperera3459 2 роки тому +1

    Th

  • @oneeshadinali5592
    @oneeshadinali5592 2 роки тому

    Chef මට ඔයාට photos එකක් එවන්න තියනවා මගේ දුව ඇදපු එකක් whatsapp ඉන්නවා ද chef

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 2 роки тому +1

    ම්ම්ම් හොදයි නේද ❤❤❤

  • @thiliniwasana5533
    @thiliniwasana5533 2 роки тому

    ගොඩාාාාක් රසාාාාාාාාාාාායි

  • @oneeshadinali5592
    @oneeshadinali5592 2 роки тому +1

    Photos දැක්ක ගමන් දැන් බොන්න තියනවනම් කියලා හිතුවා .අනිවාර්යයෙන් හදනවා. glass නුඩ්ලස් ගන්නේ කොහෙද තියෙන්නේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      කඩවල් වල තියෙනව, නැත්නම් හීනිම නූඩ්ල්ස් එකක් ගන්න, පිටි ගතිය යන්න හොදට හෝදන්න තැම්බුවට පස්සෙ..🧡

    • @oneeshadinali5592
      @oneeshadinali5592 2 роки тому

      Thanq chef

  • @padminisilva7853
    @padminisilva7853 2 роки тому

    Thank you 💕💕

  • @inokanadeeshani8674
    @inokanadeeshani8674 Рік тому

    Thank you

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    Wow looks like soo royal 👌

  • @neetaguruge2865
    @neetaguruge2865 2 роки тому

    ❤🙏

  • @senu366
    @senu366 2 роки тому

    👍