සෝස් අතර ජනප්‍රිය, මයොනෙයිස් සෝස් හරියට හදමු. Mayonnaise Sauce, Plain Mayo, මයොනීස් හදන හැටි.

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 299

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +12

    මිස් සමහර අය කන බොන දේවල් හදා ගන්න කියලා දෙනකොට ලොකු ගණන් යන දේවල් තමයි කියන්නේ කරුණාකරලා මේ වගේ අපි හැමෝම ගැන හිතල අඩු මුදලකින් යමක් හදා ගන්න කියලා දෙන්න බොහොම ස්තුතියි මිස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +1

      Puluwan hama welawema ehema thama hithanne, namuth samahara kama walata samahara dewal nodath ba ..🥰❤️❤️

  • @jayaranimathiasz3352
    @jayaranimathiasz3352 2 роки тому +15

    මම පුලාඕ බත රුලං ටොපි චිකන් බිරියානි සුදු ලූනු අච්චාරු සැම දේම හැදුවා. ඔක්කොම හරියට ආවා. කෙටියෙන් පැහැදිලිව කියා දෙනවට ගොඩක් ස්තුතියි. ලංකාවේ මේ දේවල් කරන්න මේ අවස්ථාවේ බැරිව ඇති. මම නවසීලන්තයේ. දුවට මේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @cookingwithchefshani
    @cookingwithchefshani  2 роки тому +62

    ශීතකරණයක සතියක් , දවස් 10 ක් අතර කාලයක් ඔයාලට මේ සෝස් එක තියාගන්න පුළුවන්.👍❤️⚘️ අබ නොදා හැදුවට මේක ප්‍රධාන රෙසිපියට ආදේශකයක් නෙමේ. මේක හරි ක්‍රමය, අබ දානවනන් අපිට මේක හදුන්වන්න වෙන්නෙ, මස්ටඩ් මයෝ කියල..ඒක පටල ගන්න එපා ඒ වගේම නමෙන්ම තේරෙනවනෙ., හැබැයි ගොඩක් දෙනෙක් ඒ රසට කැමති නිසා වගේම කහ පාට ගතිය ගන්නත් අබ පේස්ට් එක එකතු කර ගන්නව..ඒක පුද්ගල කැමැත්ත මත කර ගන්න දෙයක්. වරදක් නැහැ.නමුත් ඒකට ප්ලේන් මයොනෙයිස් කියන්න අමාරුයි.👍

    • @marifernando7242
      @marifernando7242 Рік тому

      ඔරිජිනල් mayonese වලට අබ දාන්නේ නැහැ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      @@marifernando7242 මම කියන්නෙත් ඒකමයි..❤️

    • @helikaness2012
      @helikaness2012 8 місяців тому

      I did this my mixer. But didn’t work. Why was that? How long do we have to mix?

    • @helikaness2012
      @helikaness2012 8 місяців тому

      I used sunflower oil

  • @Dil-hm7ss
    @Dil-hm7ss Рік тому +2

    බොහොම ස්තුතියි අක්කේ.මේ දේවල් කියා දෙනෙවට . මං රට ඉදි cake එක haduwa හරිම රසට පාටට ආව.. හකුරු ටිකකුත් දැම්මා එකෙන් පාට ගොඩක් ලස්සනට ආව.❤️

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 роки тому +6

    අපේ පොඩි අය කැමතිම සෝස් එකක් .දැන් කඩෙන් ගන්න ඕනි නෑ . ඔයාට බොහොම ස්තූතියි නංගි .

  • @neetaguruge2865
    @neetaguruge2865 2 роки тому +4

    ගෙඩාක් මම බල බලාගෙන හිටියේ මෙි හදනවිදියදැන ගන්න ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +5

    Wow chef you are soo great thanks කඩේ දැන් මේ ක අස්ප ගනන් එතකොට mayones නෙවෙයි කියවෙන්නේ my goodness කියලා 👌

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Dasawak mathadanna gatta hariyata padama awahana anamanda oyata rasipiya nam hodai lassanai budu saranai

  • @florencemaliska726
    @florencemaliska726 2 роки тому +1

    Raththaran puthe oyata jesuge pihita aarakshawa nirathuruwama labewa. Thawa thawath recipes hema kenatama kiyadenna shakthiya dairyaya labewa.🙏❤

  • @nilminianthony9549
    @nilminianthony9549 2 роки тому +3

    Kaden mila adika ewa tiyna kaaleka , hari watinwa me recipe eka..Thank u

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 26 днів тому

    පැහැදිලිව කියලා දුන්නා.thanks .

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 7 місяців тому +1

    Mayonnaise is expensive now and we don't use it all the time. So it just gets wasted when we bring bottles. This is very useful. Thank you very much, Chef Shani! 💐👍

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Рік тому +2

    I prepared. It came nicely and tasty. Thank you so much. It's better than store bought mayo. Thanks again

  • @ajantharanawake1682
    @ajantharanawake1682 Рік тому +1

    Thank you ඔයාට .ඔයාගේ කෑම හරිම රසය් .

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 роки тому +2

    wonderful i lovve your recepes thanks

  • @nilushapriyangani909
    @nilushapriyangani909 2 роки тому +2

    ගොඩක් පිං මෙක කියලා දුන්නට

  • @gamingwithlegendsl1826
    @gamingwithlegendsl1826 Рік тому +2

    Thanks chef.appreciate this receipe without vinegar

  • @girlsr2614
    @girlsr2614 2 роки тому +1

    Godak hoda vidio ekak denuwath kalata thanks budusaranai 😍😘❤️

  • @zanee557
    @zanee557 Рік тому +3

    Instead of vegetable oil or canola oil you can use white coconut oil too.

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    මන් ආසම දෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖💖💖

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 2 роки тому +1

    Mama dakka lesima pahasuma, mayonnaise sauce eka.harima hodai duwa.bohoma stuthi.budu saranai.

  • @harshaprabath7356
    @harshaprabath7356 2 роки тому +1

    මේක නං සුපිරි chef.. ක්ෂණික මයෝ......

  • @cjaya2009
    @cjaya2009 Рік тому

    Thank you for the nice recipe. Can we use coconut oil for this recipe.

  • @chathurikaleeya
    @chathurikaleeya 2 роки тому +4

    මචං මම ඔයගේ කෑම හැදුවා ..
    සුපිරි ......... thank you

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 роки тому +2

    මරු චෙෆ් ..මාත් කුකරි කරන්නේ ගොඩක් වැදගත් අපි වාගේ අලුත් අයට මේක❤🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Harima sathutui..hadanna puluwan krama godak thiyanawa..hama deyakma igana ganna..good luck ♥️

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 2 роки тому

      @@cookingwithchefshani thank u chef..math thama igena gannawa..eka eka kma jathi❤🙏

  • @mrs.shafrin864
    @mrs.shafrin864 2 роки тому +5

    Thank you chef!!! 🤩 the recipe I was looking forward to... 🥰🙂❤

  • @shiranifrances915
    @shiranifrances915 2 роки тому +1

    Thank u so much may God bless your hands.

  • @indiragandhi8988
    @indiragandhi8988 2 роки тому +3

    Tks chef .If we take half the amount how many eggs? Can we take dissolved margarine?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Just take one egg and take 1/2 quantities from other ingredients , I think you can , because some ppl use butter too..but texture can be slightly different 😉, what I showed is most common way..❤️

  • @deepikaalwis1275
    @deepikaalwis1275 2 роки тому +1

    Thank you ,
    Can I use sunflower oil
    Is it change taste isn't it?
    How long we can use this,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Sunflower oil is fine 🙂..you can keep it 7-10 day in refrigerator..❤️

  • @priscilacaldera-je7og
    @priscilacaldera-je7og Місяць тому

    බොහෝ ම ස්තුතියි

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому +1

    හරිම හොඳයි ,හරිම ලේසියි

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Рік тому +1

    සුපිරි පරි ඉතිරි නියමායි

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 Рік тому +2

    බොහොම ස්තූතියි 🙏

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому +1

    Mek hand beeter eken krnnth puluwand..cake hadann gnn ek..

  • @florencemaliska726
    @florencemaliska726 2 роки тому +2

    Thank you very much putha. oya recipe eka balaporoththuwen hitspu ekak. ❤❤❤

  • @samandxb
    @samandxb 9 місяців тому +1

    Gone through a lot of videos, so clear and lovely. 🏋️‍♀️😘

  • @himahima4680
    @himahima4680 Рік тому +1

    Hii cheff
    I like to know how to keep for longer in fridge? How to store ? Can we make mayo with Greek yogurt? Pls explain

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      You can not keep this more than 10 days because we don't use any preservatives . People use so many alternatives and flavours when they make Mayo, but you don't need any Greek yoghurt to make Mayo..then it's like a dip .

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 роки тому +2

    ගොඩක් ස්තුතියි ...!!!

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 2 роки тому +2

    So valued. Thank you very much chef Shani

  • @GdDayawathi
    @GdDayawathi Місяць тому

    ස්තුතියි මිස්❤❤❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +2

    මේක නම් මරේ මරු චෙෆ්.....👌👌👍👍
    තෑන්ක්ස් 💐💐💐💐💐💐💐

  • @VijithaDias-u2b
    @VijithaDias-u2b 10 місяців тому

    I love it i will try it thanks 👍

  • @manelfonseka4648
    @manelfonseka4648 Рік тому

    Thank you very clear demonstration

  • @areenalonz239
    @areenalonz239 2 роки тому +1

    හරි ම හොඳ යි. බුදු සරණයි ඔබට ජය

  • @sadajayatunga278
    @sadajayatunga278 2 місяці тому

    Meka peya 4-5 withara fridge eken eliye thiyanna puluwanada?

  • @garumunilalani4194
    @garumunilalani4194 2 роки тому +1

    හරිම වටිනටා විඩ්යෝ එක .තෙරුවන් සරණයි!!

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 роки тому +1

    Thanks for your recipe 👍👍👍❤❤🙏🙏🙏tharuwan saranai dear.

  • @maladesilva9819
    @maladesilva9819 8 місяців тому

    අද මේක හැදුවා , ඒත් හොදට තික් එකට ආවෙ නෑ ඩියර් .එහෙම උනේ ඇයිද කියන්න ප්ලිස්. කිරි කෝපි පුඩින් එකත් හැදුවා ..ඒක හරිම රසට ලස්සනට ආවා ..ගොඩක් ස්තුති ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 місяців тому

      බිත්තර පොඩි නිසා වෙන්නත් පුලුවන්, තෙල් වල අවුලක්ද දන්නෙත් නෑ..

    • @maladesilva9819
      @maladesilva9819 7 місяців тому

      @@cookingwithchefshani ස්තුති ඩියර් .ආයෙම හදන්නම් ❤️ 😍

    • @maladesilva9819
      @maladesilva9819 7 місяців тому

      අද මම සෝස් එක ආයෙම හැදුවා ඩියර් ❤අද හරියටම රසටම ආවා , ගොඩාක් ගොඩාක් ස්තුති ඩියර්, සෝස් එකත් ටිකක් දාලා රසම රස එග් සැන්විචස් හැදුවා super 👌 👍 😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 місяців тому +1

      @@maladesilva9819 ඒකනෙ ඔයා ආපහු උත්සාහ කරපු එකම කොච්චර දෙයක්ද. හරිම සතුටුයි..♥️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 роки тому +1

    මම ආසාවෙන් හිටියේ ,ස්තුති නංගී ඔයාට 🥰🥰🥰

  • @lakshmigunawardana3136
    @lakshmigunawardana3136 Рік тому

    Fridge eke dapuwama gal wenawa neda chef. Normal mayonnaise wage nehe neda?

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 роки тому +1

    Meka nam supiri chef, thank you so much
    ❤❤❤

  • @rasikayugan
    @rasikayugan 3 місяці тому

    Miss mekata vegitable oil ganna පුළුවන් da.

  • @ayeshafernando2377
    @ayeshafernando2377 Рік тому

    Cake beater ekakin hadanna puluwan da?... ehema hadanawa nm kochchara welawak beat karanna oneda?

  • @samadhianuradha5051
    @samadhianuradha5051 Рік тому

    Ane man asama deyak mara arasak thiyenne club sandwich hadanna mayo ganna ba dn mara ganan eth dn hithena hithena welavata mata hada ganna puluwan oya nisa 😘thank you shani❤️ dr mekata sudu polthel ganna barida

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 5 місяців тому +1

    ❤thanks nangi

  • @geetha9401
    @geetha9401 2 роки тому +2

    Thank you so much for the nice and easy way to make the mionis

  • @chandikumarasinghe4410
    @chandikumarasinghe4410 2 роки тому +2

    Miss mekatata samanya beater ekek hariyanne nedda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Puluwn, okkoma dewal daala thel tika tika, beat karana gamanma add karanna, high speed eke karanna oni..❤️

  • @punyapalihakkara6022
    @punyapalihakkara6022 Рік тому

    Thanks Ms. Shani . Its so easy....

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 2 роки тому +1

    Thank you so much chef, it's big help, with out INS can give it to kids, 🙏

  • @kuma-dm1nj
    @kuma-dm1nj Рік тому +1

    Very nice video.thank u

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 роки тому +2

    ගොඩක් ස්තුතියි මිස් ,මේක නම් හරිම ප්‍රයෝජනවත් අපට අවශ්‍ය වෙලාවට ඉක්මනින් හදන්න පුළුවන් ❤️

  • @fathimariz9386
    @fathimariz9386 2 роки тому

    Wallawaththa Big plate eke kiri rasata mayonnaise thiyenawa.eka hadanne kohomada?kiri rasai

  • @seethasiriwardana7154
    @seethasiriwardana7154 2 роки тому

    Shetbat cyrup hadanne kohomada

  • @fazminaabdeen546
    @fazminaabdeen546 9 місяців тому +1

    Miss man Stick blender ekin mayonnaise eka haduwa diyaru gathiyata aawe....Ukuwata awe na...A Ai kiyala poddak explain karanawada?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 місяців тому

      Ekko biththara podi wadee, thel eke awlakda danneth na..eka digata beat karanna..

    • @fazminaabdeen546
      @fazminaabdeen546 9 місяців тому

      @@cookingwithchefshani ....Mann winadi 10 wediya beat kala....eth diyaru gathiyata thama aawe

  • @renukafernando8232
    @renukafernando8232 7 місяців тому

    Chef garlic mayonnaise හදන හැටි කියල දෙන්නකො

  • @roshanipriyangika4682
    @roshanipriyangika4682 2 роки тому

    Mekata spicy ekathu karanna barida chef

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 роки тому +3

    සුපිරියි

  • @manojsuranga8541
    @manojsuranga8541 Рік тому

    Blender eke hadanawanam speed eka high thiyaganna oneida? Oil kochchara mata oramanaya kiyanawada? Plz

  • @mackblack9381
    @mackblack9381 2 роки тому +1

    One of good job also done!thank you chef ,cheers 👏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 роки тому +3

    Very good recipe, thanks a lot ❤️

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 роки тому +2

    Thank you so much

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 6 місяців тому

    ඇත්තටම වටිනවා මෙවිඩියොව ටැංකිවි

  • @niroshinipavithra6923
    @niroshinipavithra6923 2 роки тому +1

    Dawas kiyak thiyaganna puluwanda frige eke

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 роки тому +2

    මන් හොයන ඒවම තමයි ඔයා දාන්නෙ.
    Thank you 🙏

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 2 роки тому +2

    Thank you❤️❤️❤️ so much

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Рік тому

    Thank you so much chef jaya wewa

  • @viviyanfernando5313
    @viviyanfernando5313 2 роки тому +2

    ස්තුති මැණික

  • @ThakshilaThakshila-zw2sk
    @ThakshilaThakshila-zw2sk 10 місяців тому

    Oli wenuwata butter danna puluwanda

  • @anushasebastian3115
    @anushasebastian3115 2 роки тому +1

    Can we use a beater chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Yes you can, gradually add oil in to the other ingredients, while beating high speed..❤️

    • @anushasebastian3115
      @anushasebastian3115 2 роки тому

      Thank you very much, appreciate it

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Рік тому +1

    Will try it.

  • @nethikasathruwan5171
    @nethikasathruwan5171 2 роки тому +1

    Thankyougoodrecipe

  • @thashanisha2769
    @thashanisha2769 День тому

    Olive oil extra vargin ek gaththt kamk nadd 😢😢😢😢

  • @prabateranthi5752
    @prabateranthi5752 3 місяці тому

    Dawas kiyak thiyaganna pukuwanda

  • @KanchanaPerera-w4s
    @KanchanaPerera-w4s 5 місяців тому

    Butter melt karala ganna puluwanda

  • @mrsgbeka4134
    @mrsgbeka4134 Рік тому +1

    ස්තුතිය ❤️❤️❤️

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 Рік тому

    Thank you sooo much 😘 💖 👌💐

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому +1

    Thank you chef 👍👍

  • @nalinikumari4724
    @nalinikumari4724 2 роки тому +1

    Thankyou somuch❤👍

  • @Ajith-x2u
    @Ajith-x2u 3 місяці тому

    coconut oil hariyanne nathiweyidha🤔

  • @nazeeranazeera3698
    @nazeeranazeera3698 Рік тому

    Maka daws keyak thyanda puluvnda

  • @ajithpriyantha6990
    @ajithpriyantha6990 Рік тому

    Please teach us tomake cream chease

  • @thakshilakarunathilake1362
    @thakshilakarunathilake1362 2 роки тому +1

    Chef eggless mayo recipe ekakuth dennako

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 роки тому +1

    Thank you 😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +2

    එක එක සෝස් වර්ග ,චීස් වර්ග මොන මොනවගේ කෑම වලටද පාවිච්චි කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්නකො.😃

  • @wdlranjani
    @wdlranjani 2 роки тому +1

    Thanks Alot Dear ❤️❤️❤️❤️❤️❤

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 роки тому +1

    fridge eke daala kochara dawasak tiya ganna puliwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      ශීතකරණයක සතියක් , දවස් 10 ක් අතර කාලයක් ඔයාලට මේ සෝස් එක තියාගන්න පුළුවන්.

  • @retaperera6251
    @retaperera6251 29 днів тому

    polteaal hoda nitida

  • @thush812
    @thush812 2 роки тому +1

    Sorry for questioning about your old vedios because recently i noticed your channel. Kindly advice is this sauce for one time use or can refregerate and use few days? Most of your recepies i prepare always had good outcome and done without much trouble. Thanks for your guidance and wish you good luck to to go long journey.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 роки тому +1

    මම කැමති සෝස් ඵකක් හදන්න ඕන ආදරේ යි හැමදාම

  • @ranganaprabath2802
    @ranganaprabath2802 2 роки тому

    Olive oil valin hadanna barida