කෙට්ටු උනාම මාරම සතුටක් දැනෙනවා |හිතුවොත් ඕන දෙයක් ලේසියි

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 288

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 2 місяці тому +15

    අනේ අද දන්නෙ අක්කා ඔච්චර කැපකිරීම් කරන්නෙ පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් කියලා....ඔය කැපවීම හරියනවමයි. තෙරුවන් සරණින් නිරෝගී දරු පැටියෙක් අක්කගෙ කුසට එන්න ඕන. හරිම supportive husband කෙනෙක් අක්කට ඉන්නෙ.ඉතින් තව මොනවද? තෙරුවන් සරණයි අක්කියෝ ♥️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      @@wathsalaroshini3899 ස්තුතියි නංගි ඔයාගේ වචන වලට .... ආදරෙයි බුදුසරණයි ඔයාට ❤❤

    • @magehinaya7040
      @magehinaya7040 Місяць тому

      Ane math ehemayi babek balaporoththuwen inne mageth nama dhilhani uthum maupadhaweya lebewa ikmanin nubata dil budusaaranayi

  • @Chamodi492
    @Chamodi492 2 місяці тому +9

    මාර අව්‍යාජ චරිතයක් අක්කා ඔයා❤ තනියම කෙට්ටු වෙන්නෙ නැතුව අනිත් අයවත් උනන්දු කරගෙන යන ඒ පිනම ඇති අක්කට තව තවත් ලස්සන වෙන්න සහ නීරෝගී වෙන්න 🥰🥰🥰 තෙරුවන් සරණයි අක්කේ ♥️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ ස්තුතියි ඔයාගේ වචන වලට බුදුසරණයි ❤❤❤

  • @dilininanayakkara497
    @dilininanayakkara497 Місяць тому +1

    තෙරුවන් සරණින් ඉක්මනට ඔබේ බලාපොරොත්තු ඉටු වේවා ❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@dilininanayakkara497 ස්තුතියි බුදුසරණයි ඔයාට 😍😍

  • @udithagunathilaka7771
    @udithagunathilaka7771 2 місяці тому +2

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කා.ඉක්මනින් ම අක්කගේ හීනය සැබෑ වෙන්න කියලා සුභ පතනවා මම❤😊

  • @vlog_mix113
    @vlog_mix113 2 місяці тому +2

    අක්කී ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා. මට හිතුන දෙයක් තමයි ඔයා ඇදුම් අදිද්දිත් වයස අය අදින වගේ ඇදුම් අදින්න එපා. එතකොට කොච්චර තරුන කෙනෙක් උනත් වයසයි වගේ පේනවා. ඔයා ලස්සනට බලන්න ආස නිසයි කිව්වේ😊❤

  • @nilankaranasinghe92
    @nilankaranasinghe92 2 місяці тому +3

    ඔයාගෙ videos වලට ඇබ්බැහි වෙලා 👍🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️

  • @DuneeshaWarnasuriya
    @DuneeshaWarnasuriya Місяць тому

    අද තමයි මම මේ වීඩීයෝ එක දැක්කේ...හෙට ඉදන් මමත් ට්‍ර්‍යියි කරනවා....❤❤❤❤❤

  • @GaweshBaba
    @GaweshBaba Місяць тому

    අද ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ අහම්බෙන් .ඔයාගේ හිත හොද නිසා ඒක ඔයාගේ මුහුණෙන් පේනවා .ඔයාගෙන් කිරි සිහිනය සෑබෑවේවා.තෙරුවන් සරණයි ...

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි මාව බැලුවට.. බුදුසරණයි ❤❤❤

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 2 місяці тому +9

    ආව් මට මැවිලා පෙනවා ඔයා තව ටික දවසකින් දහ අටෙ කෙල්ල වගෙ ඉන්නවා.ඇත්තටම ඔයා හොද අවංක කෙනෙක් නිසා ඔයාට වරදින්නෙ නෑ.විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් අක්කගෙ කිරි සිහිනය සැබෑ වෙවා.....හැම බලාපොරොත්තුවක්ම සැබෑ වෙවා...

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤

  • @SayuriSayuriyehara
    @SayuriSayuriyehara 2 місяці тому +4

    මං හිතන්නෙ ඔයා මගෙ ජීවිතේම වෙනස් කරයි වගේ අක්කේ😍❤️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      🫢🫢🫢💪👍👍❤❤❤ හොඳයි නේ

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 2 місяці тому +9

    ❤❤❤ කෙට්ටු වෙන්න හිත හිත ඉන්න එපා..මේ අක්කිගේ group එකට join වෙන්න...❤❤❤ ඒකේ ඉන්න අය හරිම හොදයි..හැමදේම ලෝබ නැතුව කියලා දෙනවා...අපිට මේ හැමදේම දිල් අක්කි ඔයා නිසා...සුභ පතනවා ...ඔයාගෙ අරමුණ ඉටුවේවා ...❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      ස්තුතියි නංගි

    • @kanchanagayani-y7u
      @kanchanagayani-y7u 2 місяці тому

      Kohomada join wenne

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      @@kanchanagayani-y7u link එක description box eke athi poddak balanna

    • @senusenu-rm5dy
      @senusenu-rm5dy 2 місяці тому

      ​@@DilukshiIreshikakohomda group ekatha goin wanna ..mm godariyk baluwa join wanna kohomda kiyl

    • @madhushikamadhushika4219
      @madhushikamadhushika4219 2 місяці тому

      @@senusenu-rm5dy link eka description eke thynwa...❤️

  • @chanakamadushanka1457
    @chanakamadushanka1457 2 місяці тому +5

    ඇදුමක් ඇන්දත් කිසිම හැඩයක් පේන්නේ නැති කැත ඇඟ එන්න එන්න හැඩ වෙවී ලස්සන වෙනකොට දැනෙන සතුට වචන වලින් කියන්න අමාරුයි නේද අක්කියෝ😊😊😊 මාත් 92 ට හිටියේ.... දැන් නම් මම කෙට්ටු වෙලා... මගේ ටාගට් එක 50kg වෙනකම් බර අඩු කරගන්න... අපි එකතු වෙලා මේ ගමන් යමු❤ බුදු සරණයි අක්කියෝ😊😊😊

    • @SuGayan2121
      @SuGayan2121 2 місяці тому +1

      Mageth

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      ස්තුතියි නංගි ඔයාගේ වචන වලට ...අපි මේක කොහොම හරි කරමු

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 2 місяці тому +2

    දාපු ගමන්ම ආවා බලන්න අක්කී.❤❤❤❤❤

  • @Madushi....
    @Madushi.... 2 місяці тому +1

    ඔව් එක ඇත්ත 🤗👍🥺
    කෙට්ටු වුනාහම දැනෙන සතුට 😍😍😍❣️

  • @chamudithahansamuthumina6703
    @chamudithahansamuthumina6703 2 місяці тому +2

    LC Cosmetics කියන්නේ දැනුම පිරිච්ච කෙනෙක් .මත් එයා නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා🧠🧠🧠❤️❤️❤️❤️❤️Love you LC 🦋❤

  • @LakshaniKarunarathna-p2b
    @LakshaniKarunarathna-p2b 2 місяці тому +1

    අනේ දැන් ඇත්තටම ලස්සනයි අක්කී ❤️

  • @---laki---girl990
    @---laki---girl990 2 місяці тому

    17:25 Dan oya lassani akkiyo💗😉

  • @NiyomiWm
    @NiyomiWm 2 місяці тому +6

    දෙයක් කියන්නම්.ඔයා ටාගට් එකට ඇවිත්ම ප්‍රෙග්නට් වෙන්න.මොක්ද ප්‍රෙග්නට් උනාට පස්සෙ අනිවාර්යයෙන් 10-12 අතර බර වැඩි වෙනවා.මොකද බබා හොදට වැඩෙන්න ඕනිනෙ.ඒ එන බර තමා අපෙ ආයෙ අඩු වෙන්නෙ නැත්තෙ.ඒ නිසා.ටාගට් එකට වඩා අඩුවෙන් උනත් බර තියාගෙන ප්‍රෙග්නට් වෙන්න.එතකොට ආයෙ ඩයට් කරන්න ඕනි වෙන එකක් නෑ.❤
    ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා ❤

  • @tharunyasenanayake9290
    @tharunyasenanayake9290 Місяць тому

    ඔයා හරිම ශෝක් අක්කෙ සුබ වේවා ඔයාට ❤

  • @GamiduniNayanathara
    @GamiduniNayanathara 2 місяці тому

    Oyage balaproththuwa ituwewa ikmanin.paththini meniyange pihitai❤

  • @sasanthidilki6795
    @sasanthidilki6795 2 місяці тому +3

    Yashodara maniyange anantha guna balen nirogi daruwek pilisida ganithawa ❤️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤ බුදුසරණයි

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 2 місяці тому

    අනේ නංගියෝ ඔයා ගොඩාක් ලස්සන වෙලා. ඔයාගේ හීනමයි ඔයාගේ ප්‍රශ්නමයි මට තියෙන්නේ . මාත් පටන් ගත්තා. ආසයි ඔයා දැක්කම. මාර වෙනසක් තියෙනවා

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      ස්තුතියි අක්කේ ❤ අපි කොහොම හරි කරමු

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 2 місяці тому +3

    ඔය නටපු විදිහ තව කෙට්ටු වෙලා නැටුවහම තවත් ලස්සනට තියෙයි.මුරුන්ගා කොල ජූස් ඔය තරම් ඔයා අරගෙන තියෙනවද එක පාරකට.මං එක දවසක් ඔය තරම් විතර බිව්වා.මට පැයක් විතර යනකොට කරකැවිල්ල ඇවිල්ලා වමනෙ ගියා දවසෙම.ඒවගෙ යකඩ වැඩි නිසා එක පාර ගොඩක් බිව්ව නිසා එහෙම වෙලා තියෙන්නේ.බලාගෙන බොන්න අක්කෙ ඔයාට ආදරෙ නිසා කිව්වෙ.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      @@AnishaSilva-j9q හා නංගි.. ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤

  • @dilmininidarshani9964
    @dilmininidarshani9964 2 місяці тому

    කියන්න වචන නැ සුපිරි❤❤👌👌👍👍

  • @DipaniRajaguru
    @DipaniRajaguru 2 місяці тому

    Oya හරිම hoda kenek oyage නිහතමානී kama harima agei

  • @SatsaraniSatsarani
    @SatsaraniSatsarani Місяць тому

    මටත් එ හීනෙ තියනවා අක්කියො මගෙත් බර kg97 😢

  • @UpekshaDilhani-r5s
    @UpekshaDilhani-r5s 2 місяці тому +1

    ඔයාගේ හීනේ හැබෑ වේවා..

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m Місяць тому

    මම නම් අැත්තටම අාසයි කෙට්ටු වෙන්න.මම දැන් හැමදාම ව්‍යායාමත් කරනවා.කරන්න කරන්න අාස හිතෙනවා

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      🥰🥰🥰

    • @ThiliniNisansala-m7m
      @ThiliniNisansala-m7m Місяць тому

      මං ඔයාගෙ විඩීයෝ අනිවාර්යෙන් බලනවා.අක්කෙ දෙයක් අහන්න තියෙනවා.පීරියඩ් දවස්වලට ව්‍යායාම කරන එක හොදයිද

  • @mnera942
    @mnera942 2 місяці тому

    කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියලා දෙන එකම කෙනා ස්තුති දිල්❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      අනේ ස්තුතියි ❤❤❤

  • @IndikaPuduni
    @IndikaPuduni 2 місяці тому +1

    Ane dil oyata karadarayak nattam dawasaganema vlog genna.ethakota ape bara adu karaganna aya thawath motivet wenawa .eka oyata lokuma loku pinak.mage sudu akki manika

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      @@IndikaPuduni anee mn balannamko karanna... ❤❤

  • @nimeshamadushani3095
    @nimeshamadushani3095 2 місяці тому

    Dil danui baluwe video eka.heta wenakal inna bari nisa wada karana gaman baluwa oyage video eka.hamadamath wage adath asawen baluwa.mata wada wadi nisa group ekath ekka joined wenna baruwa inne.wada tika iwara una gaman math aith ekathu wenawa group ekata.harima sathutui oya ekka me gamana yanna labuna ekata.suba pathanawa oyage hamadetama hamadamath wage budusaranai dil❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      ස්තුතියි නිමේ..
      ඔයාගේ වැඩ ටික හොද විදියට ඉවර කරන් එන්න ❤❤❤ බුදුසරණයි ඔයාට

    • @nimeshamadushani3095
      @nimeshamadushani3095 2 місяці тому

      Thank u dil❤❤❤❤

  • @imalkaransirini7607
    @imalkaransirini7607 2 місяці тому +1

    Oyage siyalu balaporoththu itu wewa...

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 2 місяці тому

    nangi mata kiyannako bara adu weddi age pramaneth day unada .samanyan kilo dekakta agal keeyak wageda kiyala

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 2 місяці тому

    Akkki pcos thiyena ayatakanna hoda nathi kamai kanna oni kamai gana video ekak genna

  • @sajiththaraka9124
    @sajiththaraka9124 Місяць тому

    Akke sinhala vaidya variyak vana danushaka grerowa hambenna eyagen man danna godak denek beheth aran pregnat una

  • @anuradhabandaranayake178
    @anuradhabandaranayake178 2 місяці тому

    ඔයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි 😊

  • @shiromikumari2126
    @shiromikumari2126 2 місяці тому

    Irene mutwiri ....u tube chanal eka balanna eyage exercise supiri...

  • @IsharaSathsarani
    @IsharaSathsarani Місяць тому +1

    Akki youtube channel ekak thiyenawa gorgeous lady kiyala .ayage video balannako akki...

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      ස්තුතියි මං බලන්න්ම්කෝ

  • @sandunisdiary
    @sandunisdiary 2 місяці тому

    Ane akka athal eke exercise karanawane natanata shoi ane oya ❤ Adarei ,man vlog ekak dala yt enakota me vlog eka dakke

  • @vihangakaranayaka5219
    @vihangakaranayaka5219 2 місяці тому

    Thanks akki...you motivate us always,❤

  • @hansanigayathrihippola
    @hansanigayathrihippola Місяць тому

    අක්කෙ දෙහි දාල බොනකොට දෙහි ගොඩක් බොන්න හොද නැ එතකොට ගෑස්ටික් හැදෙන්න පුලුවන් කියලා මම අහල තියෙනව

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому +1

      Ou nangi ❤❤❤

    • @hansanigayathrihippola
      @hansanigayathrihippola Місяць тому

      @@DilukshiIreshika එ නිසා දෙහි බිංදු දෙක තුනක් දාල බොන්න අක්කි

  • @nishunishadi8133
    @nishunishadi8133 2 місяці тому

    Akka or nangi ane mta danaganna one mata mensas wenne na dan masa kipayak idala doc kiuwa bara adu kraganna kiyal mage bara 70kg tiywna mn 16/8patan gatta danma excercise karanna oneda me saha raaata කුරක්කන් රොටි 01kawata kmk nadda mn hawasa 6 weddi raata knwa

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      Reta කුරක්කන් රොටි kanna epa dawaltanam hodai.. exercise karanna hemin patan ganna

  • @madhu7020
    @madhu7020 2 місяці тому

    Dil kochchra mahansi nidi matha thibbath vedio eka nobala bari una thank you so much motivation ekata.oya godak lassana wela dil.mn champi

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ ස්තුතියි චම්පි❤❤

  • @malshamadumali1016
    @malshamadumali1016 2 місяці тому +1

    Maath daruwek balaporoththuwen inne dear .oya kagenda treat karanne dear hoda vog doctor kenek kiyannako dear

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      Dr krishan de silva
      Mn eyagen treatment karanne..

    • @malshamadumali1016
      @malshamadumali1016 2 місяці тому

      @@DilukshiIreshika koheda dear e doctor inna hospital eka e doctor hodaida

    • @madhushanimadhushani9436
      @madhushanimadhushani9436 Місяць тому

      ​@@malshamadumali1016මන් හිතන්නේ ගාල්ලේ...

  • @sayurishehara2003
    @sayurishehara2003 2 місяці тому

    ඔයා හරිම හොදයි මැනික❤️❤️ කියුව නේද මොනවද ගාන ක්‍රීම් කියල ඔයා හරිඅවන්කයි වගේ...ඔයාව තවත් ලස්සන වෙන්න ඕනෙ

  • @Randika_Malshan
    @Randika_Malshan 2 місяці тому +2

    අක්කෙ කසකසා ඇට කොහෙන්ද ගන්නේ කියන්නකෝ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      @@Randika_Malshan food city wala thiyenawa nangi..chia seed godak hodai ganna puluwan nam kasa kasa walata wada

  • @LakshikaNiroshani-eh8bo
    @LakshikaNiroshani-eh8bo 2 місяці тому

    Ne oya lassanai. Oya nisa api godak wenas wela apita oya watinoo.a.harima awanka kenek❤❤❤❤ adari

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ ස්තුතියි ඔයාගේ වචන වලට මාත් ආදරෙයි ඔයාලට ❤❤❤

  • @JeewanthiMadushanika-cm3qr
    @JeewanthiMadushanika-cm3qr 2 місяці тому

    Man hama vidio ekakma balanawa, vidio danakan balan inne, Matath bara adu kara ganna godak asai, eth tawama bari una, kochchara karanna haduwath magadi nawatinawa, mahatha nisa mamath duk una taran adapu taran ona taran, oya gana sathutui, kiri sihinaya ikmaninma saba වේවා,

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      ස්තුතියි ඔයාගේ වචන වලට ගොඩක් ❤❤❤

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e 2 місяці тому

    ව්‍යායාම කරද්දී නියමයි නේද කෝලම් ගොඩයි මාත් එහෙම තමයි කරන්නේ. ඇගට මාර සැහැල්ලුවක් දැනෙනවා. මාත් දැන් සතියක් විතර කරගෙන යනවා. බලමුකෝ නේද ලොකු ඩයට් එකක් කරන්න අමාරුයි. උදේට බත් හෝ කැද ටිකක් බොනවා. 2 : 30 විතර බත් කාලා ආයේ පහුවදා තමයි කෑම කන්නේ. ගෙදර වැඩත් කරගන්න අතරේ තමයි මෙහෙම කරන්න පටන් ගත්තේ.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      කොහොම හරි හෙමින් හෙමින් කරගෙන යමු ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤

  • @nadeekamihirani7472
    @nadeekamihirani7472 2 місяці тому

    Mamanm 58kg bara.ina 40ta tibune.exsice kara dan ina 35 .kamanm tika kanawa noka inna baaaa

  • @Chamaratharu1226
    @Chamaratharu1226 Місяць тому

    Akke ane diul biwata kmknedda 16.8 krddi

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana4837 2 місяці тому

    ඔයා ඔයාගැන් අවතක්සේරුවට කතාකරන එපා ඔයා ලස්සනයි

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 місяці тому

    Thanks nanaga

  • @sisirakumara1356
    @sisirakumara1356 2 місяці тому +1

    20 වෙනිද බලනකොට මගෙ බර 84.500 අද බලද්දි 82.300 දවස් 10 ට 2.200 ක් අඩු වෙලා.ඒ ඇතිද දිල්.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      Ammmooo athiii👍💪digatama karagena yamuuu

    • @sisirakumara1356
      @sisirakumara1356 2 місяці тому

      ​@@DilukshiIreshikaබබත් එක්ක වර්ක් අවුට් කරන්න ටිකක් අමාරුයි.එයා දවල්ට නිදියන්නෙම නෑ.ඒත් කොහොම හරි කරා.අපි හැමෝම එකටම මේ ගමන යමු.💪💪💪❤️❤️

  • @HeshaniAnjana-h3d
    @HeshaniAnjana-h3d 2 місяці тому

    Hai akke.mageth 2i adu wela thiyenne.mn kama wail 3nama gannawa. Habai healthy widiyata.mageth ilaga plan eka oyage plan ekamai akke.mage aga adui bada thamai akke adu wanna the.mata wisadumak kiynnko akke.

  • @Wimukthini
    @Wimukthini 2 місяці тому

    Ane akke mage bara 88k wage tiyenawa mata kema palanaya karaganna harima amaruine mama gedara uyana nisa ituru unoth wisi karannet ne okkoma knawa . Mata hema welema monawamahari kanna oni man komada akka bara adu karaganne

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      උයන්නේ ඔයා නම් ඔයා අඩුවෙන් උයන්න.. එතකොට ඉතිරි වෙන් නෑනේ..උයන්න කලින් ඔයාගේ හෙල්දි කෑම හදාගන්න

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 2 місяці тому

    Akki kageda dirt paln follow karanne nama ahun na

  • @achinijayathissa169
    @achinijayathissa169 2 місяці тому

    Ane dil adath lassanai oyage vedio eka..nangi oya harima lassanai den..oya harima cute. Mn me vedio eka diha balan kalpana kle koi tharam lassana kellekda me mahathwela hitiye kiyla.. ea wagemai oyage hubbytath thanks karanna ona eyage support ekath ekka oya me gamana yanne mechchara satuten. Matath oya wagema hoda husbn kenek inne.eyalagen lebena support eka mara haiyak..nangi oyage group eka mara watinwa mn nitharama eken godak watina dewal igenagannwa. Nangi oyta kiynna mn 10 kg adu karagatta oya ekka ekathuwela. Mara satutui nangi..mata tawa 15 kg adu karaganna ona.. aniwaryenma api me gamana yamu nangiyo. Target ekata awath me widihama tama merenkm kanne bonne. Oya misa nangi mm exercise karanna gatte. Mara motivation ekak oya mata. Thanks nangi godak pin. Mn den mara satuten sehelluwen mage dawasa start karanneth end karanneth. Ettamai eke sampurnayenma gaurawaya oyta denne mn..hemadama kiynwa wage oyta godak adarei mage nangi.. budusaranai. ❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කේ ඔයාගේ වචන වලට ❤❤❤ ඔව් හස්බන්ඩ් ගොඩක් උදව් කරන එක මාරම වටිනවා .. අපිට පුළුවන් අපි එකට අපේ ගමන යමු.. ගෘප් එක අක්කේ ඔයාලට වගේම මටත් ලොකු හයියක් මොකද මමත් නොදන්න දේවල් ගොඩක් එකෙන් ඉගෙන ගන්නවා ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤

  • @ajithpushapakumara
    @ajithpushapakumara Місяць тому

    Ane akke mawa wats app groop ekata join kara ganna math mahathai akke aurudu 10k wenawa babala nethuwa and plzhelp me

  • @VijayanthaVijay
    @VijayanthaVijay 2 місяці тому

    Mageth thiyena lokuma hinaya thama akka babek .math e wenuwen me dawaswala oyath ekkama dayat eka karnawa.pala mun hada ganne kohomada akki

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      වතුරෙන් පොගවලා දවස් දෙකක් වහලා තිබ්බා නංගි.උදේ හවස වතුරෙන් පොඩ්ඩක් සේදුවා

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 місяці тому

    Ane mama bara adu kara gaththa...eth 65/66 අතර newathila...adu wenne ne...badagini hariyata weulanawa mokada karanne

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      Dawask dekak wenada ganna pramanayata wada kema ganna.. ilaga dawase idan aye diet eka patan ganna

  • @DamithPriyankara-eq8kj
    @DamithPriyankara-eq8kj 2 місяці тому

    ❤❤❤❤❤❤❤😊😊😊😊shoi shoi akka digatama ohoma yamu harima satutui

  • @HansiDilee
    @HansiDilee Місяць тому

    අක්කේ ඔයාට මාස කීයක් වගේ ගියාද 92 ඉදන් 78 වෙනකන් බස්සගන්න. අනේ ප්ලීස් රිප්ලයි අක්කේ . ඔයාගෙ බලාපොරොත්තු හිතන පතන විදියටම ඉටු වේවා.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому +1

      @@HansiDilee මාස තුනකට ආසන්න කාලයක් ගියා නංගි

    • @HansiDilee
      @HansiDilee Місяць тому

      @@DilukshiIreshika thank you akka. Oya godak hoda knk. Oyage බලාපොරොත්තු ishta wewa

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 2 місяці тому

    55 tawath aran bara pregnant wenna mn bara adu karan නැතුව pregnant unath masa 3n aboshin una akki dn aya mahath una ane age ushneth wadi una

  • @chethanathennakoon235
    @chethanathennakoon235 2 місяці тому

    ලස්සනයි ගොඩාක් ❤❤

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 2 місяці тому

    Udeta kanne kiyatada hawasa kiyatada kala iwara wenne

  • @AnushaMadushani-c2s
    @AnushaMadushani-c2s Місяць тому

    mama karanne irne moutvari youtube chanel ek balan.nikamm kettu una.kema palaneth Ekka

  • @janakimn6526
    @janakimn6526 2 місяці тому

    Kolakada hadaddith murunga kola tikak danna.

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      ස්තුතියි හා මං දාන්නම්

  • @magehinaya7040
    @magehinaya7040 Місяць тому

    Pelamun kohomadha hadha kanne kiyannako

  • @madinadinesh1603
    @madinadinesh1603 2 місяці тому

    ඔයාගේ වට්සැප් ලින්ක් එක දාන්නකෝ

  • @ChathuraniSewwandi
    @ChathuraniSewwandi 2 місяці тому

    Ane soi❤❤❤

  • @sameerabandaranayaka187
    @sameerabandaranayaka187 2 місяці тому

    Kandy wala fertyplus hospital yanna.math ehen treatment karanawa.a doctor godak hodai

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      ස්තුතියි ❤❤ මං බලන්නම්කෝ

  • @Sehansi
    @Sehansi 2 місяці тому +1

    අක්කි එක දිගට workout කරන්න හොද නෑ rest ගන්න ඕන..week එකකට දවස් 4 ක් වගේ කලාම ඇති 😊

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      මං රෙස්ට් කරනවා නංගි

    • @Sehansi
      @Sehansi 2 місяці тому

      අක්කි අර පෙන්නපු cream එක super.එක register cream එකක් ❤❤skin එක ලස්සන colour එකක් එනවා

    • @priyadarshanidarshani-h9v
      @priyadarshanidarshani-h9v 2 місяці тому

      Mokakda dr cream eka? ​@@Sehansi

    • @Sehansi
      @Sehansi 2 місяці тому

      @@priyadarshanidarshani-h9v secret dr

    • @SanjulaNethmini-kv3ym
      @SanjulaNethmini-kv3ym 2 місяці тому

      අක්කේ අත් අඩු වෙන්න බෝතල් දෙකක් උස්සන්න

  • @TharakaNayani
    @TharakaNayani 2 місяці тому

    Oya me kalaya thula. Thel. Piti. Sini.. Keewema nedda nangi

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      @@TharakaNayani සීනී නෑ.. රට ඉදි කෑවා. පිටි කෑවෙ නෑ. ඔලිව් ඔයිල් ගත්තේ

  • @KavishaKongala
    @KavishaKongala Місяць тому

    Group ekt add krnko

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 2 місяці тому

    Math babek balagena inne akki math dimba moranna beheth gaththa wadak na bara adu nathi nisa hariyan na

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      @@ChamaraPerera-mh9yd ikmanatama e hinaya sabe wewa nangi.. api උත්සාහ කරලා balamuuu

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 2 місяці тому

    Akki dan mama kettu welalu akki dakina hamoma kiyanawa mata mara satutui dan oyata tama ake kerdit aka itin oya tama mage pitipasse inne itin hama dama vidiyo genna sudu manika aiyata oyata dannatama adari sudu oyage kiri sihine habawenna kiyala mama maligawata bara una mage manikata bs ❤❤❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤ කෙට්ටු වෙලා කියනකොට හරි ආසයි නේද

    • @sanjiwanipriyadarshani7913
      @sanjiwanipriyadarshani7913 Місяць тому

      Ou sudu godak asai

  • @senusenu-rm5dy
    @senusenu-rm5dy 2 місяці тому

    Mama oyage video balalai dayath karnna pathn gaththe akka..puluwnnm mawa group ekwta edd kara gannako..mage bra 87kg thibba ..dan bara 83kg thiyai..ana matha ithuru tika adu kara ganna mw a group ekatha add kara ganna..oytha godak pin..thwa ekkk oyage hita thiyans hamadems hari ynna ona

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      මං ලින්ක් එක description box eke athi poddak balanna

  • @nithyathilini7954
    @nithyathilini7954 2 місяці тому

    Aneee lasnai dn hrima😍😌

  • @SandaminiUpeksha
    @SandaminiUpeksha 2 місяці тому

    Ane pela mun amuwennam kannepa eka hoda nelu akke …. Balanna doctorlama kiynwa .. tikak thamban kanna

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ මං ස්ටීම් කරලා ගත්තේ නංගි

    • @SandaminiUpeksha
      @SandaminiUpeksha 2 місяці тому

      @@DilukshiIreshika ehenam kamakne menikaaa ,,, oy murunga keda ekath 3min wath tikak unukrla ganna hodada . Ehema nethiwa hoda nehe . Mn danna tharamin … UA-cam doctorsla krna vidio thinwa poddak e genath adahasak ganna … ❤️

  • @jayaninayanaransi1031
    @jayaninayanaransi1031 Місяць тому

    Group ekata add wenne kohomada kiynnko akka

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Link eka description box eke athi poddak balanna

  • @buddikadilrukshi214
    @buddikadilrukshi214 2 місяці тому

    Akki wagemi magetha mahtha den nam aduwei wage magetha❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому

    Kasa kasa ata mada rasne unu wathurata dammata kmk nadda dear

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      Kmk na

    • @NimeshaTharangani-ng6xu
      @NimeshaTharangani-ng6xu Місяць тому

      Kochchara welawak work out karanawada

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@NimeshaTharangani-ng6xu winadi 45k

    • @NimeshaTharangani-ng6xu
      @NimeshaTharangani-ng6xu Місяць тому

      Oya massage ekak dapu gamn replaying denawa.ekata godak kamathiyi mn.samahara aya api Dana comment ganan ganne nathuwada danne na ewata replayi denne na.eth oya ema na.oyage e gathi gune mn godak age karanawa.e wagema oyage hamadema sarthaka wenna kiyala mn prarthana karanawa♥️♥️♥️♥️

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@NimeshaTharangani-ng6xu ane ස්තුතියි
      මං දන්න දෙයක් නම් මං එවෙලාවෙ ෆ්‍රිනම් මං හැමෝටම රිප්ලයි කරනවා.❤❤❤

  • @shanikaanju7975
    @shanikaanju7975 2 місяці тому

    Lassanayi wela

  • @thilakshimenusha742
    @thilakshimenusha742 2 місяці тому

    Pela mun kaden gannawada nangi .neththan hadanawada

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      මං ගෙදර හදාගත්තා අක්කේ ❤

    • @thilakshimenusha742
      @thilakshimenusha742 2 місяці тому

      @@DilukshiIreshika haa vedio ekk danna hadana vidiha❤

  • @ManikaKosela-nk7nw
    @ManikaKosela-nk7nw Місяць тому

    Mawath oyage group ekata add kara gannako akki...

    • @DilukshiIreshika
      @DilukshiIreshika  Місяць тому

      @@ManikaKosela-nk7nw link එක බලන්න description box eke athi nangi

  • @Seela-z6d
    @Seela-z6d 2 місяці тому +1

    Ane mata period wen na pala mun kawama hari yaida😢

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      Diet & workouts කරන්න

    • @Seela-z6d
      @Seela-z6d 2 місяці тому

      ​@@DilukshiIreshika❤❤❤❤

    • @i....k.....6428
      @i....k.....6428 Місяць тому +1

      ඔයාට පුළුවන් නම් මාසයක් විතර පැණි රස,පාන් පිටි,සීනි කන එක සම්පූර්ණ නතර කරන්න..... එතකොට period වෙන එක හරියනවා.... සීනි වලින් අපේ හෝර්මෝන වලට ලොකු බලපෑමක් තියෙනවා .. පුළුවන් නම් කරලා බලන්න😊❤👍

    • @Seela-z6d
      @Seela-z6d Місяць тому

      ​@@i....k.....6428 ane thank youu❤❤

  • @dilkiasangani4276
    @dilkiasangani4276 2 місяці тому

    Mama ali pera koy widihatath kanna asa na akke amma genath denawa mama ewa prij eke thiyalama narak wenawa🙊🙊

  • @DipaniRajaguru
    @DipaniRajaguru 2 місяці тому

    Akki mata oya ge exercise tika video eka ewanna

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 місяці тому

    අද තමා ඔයාගේ පේජ් එක දැක්කේ..ඔයා බත් කන්නෙම නැද්ද සුදූ

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      අනේ කනවා.. මගේ පරන විඩියෝ බලන්න

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g 2 місяці тому +3

    කොච්චර ලස්සන ඇගක් ද අක්කා නොසලකා හැරලා තියෙන්නේ... දැන් නම් මාර ලස්සනයි ❤❤❤

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому +1

      අනේ ස්තුතියි ඔයාගේ වචන වලට ❤❤❤

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 2 місяці тому

    Akke oyage grup ekata join wenni khomada

  • @nisansalachathu2523
    @nisansalachathu2523 2 місяці тому

    Mn nan marama asai work out karanna ane ❤

  • @ManojaGayashani-c5j
    @ManojaGayashani-c5j 2 місяці тому

    Pala mun cook karannathuwada ganne nangi..math oyage video balnawa..

  • @amapriyangika9733
    @amapriyangika9733 2 місяці тому

    Ane mamath patan ganna innawa kohomawath kama palanaya karaganna ba..😢😢😢😢

  • @isharajayarathna1324
    @isharajayarathna1324 2 місяці тому

    Akka sumba karanna ekath angata hondai mama karanawa

  • @ShalikaDilani-f7c
    @ShalikaDilani-f7c 2 місяці тому

    group ekata join wenna link eka danawada

    • @DilukshiIreshika
      @DilukshiIreshika  2 місяці тому

      @@ShalikaDilani-f7c chat.whatsapp.com/E1McV1668nlAAwuzJPCqXn

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому

    Oya koheda work karanne dil

  • @hashi94r
    @hashi94r 2 місяці тому

    Dennam lassana welaaa❤❤❤

  • @JshehaniUthpala
    @JshehaniUthpala 2 місяці тому

    Akke oyage wayasa kiyada😊