Ane docter math me waradi okkoma karanawa. Mage papuwa pichchanawa. Mata me waradi hada ganna oni. Udau karanna. Mage daruwa harema murandui mata therenawa mage wardi nisamai mage daruwa ta mehema une. Math lama kala pida wedapu kenak.
Doctor I see ur appointment my son is danger plz I am in nuweraliya were are you I am meet u doctor my son school is our lady's in nuweraliya plz sent anyone
අහපු වටිනම වචන ටික.මම මගේ ජීවිතේ වෙනස් කරගන්නවාමයි මේ සර් කියනදේ අනුව.මම මගේ පුතාටත් අහන්න දුන්නා මේක.
ඇත්ත්ටම ගොඩාක් දේවල් ගත්තා ජීවිතයට.දරුවන් හදා ගන්න අපිට හොඳ උපදෙස් ලබා දුන්නට thanks doctor ❤❤❤
පරක්කු නොවී මෙවැනි දේශනයක් අහන්න ලැබිම ලොකු වාසනාවක්...ඔබ තුමන්ට මෙවැනි වටිනා වැඩසටහන් සිදු කරන්න ශක්තිය ලැබේවා!
ඉතාම වටිනා දේශණයක්...ඔබතුමාට අපගේ ප්‍රණාමය...!!
ඔබතුමාගේ හරවත්වූ රසවත් දේශනයට මාගේ ස්තූතිය !!
ඔබ තුමාට ස්තූතියි අධ්‍යාපනයේ නියම අර්ථය පහදා දීම ගැන
තව තවත් මේවැනි වැඩ සටහන් කරන්න වාසනා ලැබේවා බුදු සරණයි සර් ට🙏🤙
Valuable ideas. Thank you.
ඉතාම වටිනා දේශනයක් සර්.බොහොම පින් ඔබතුමාට.
Jeevithe hadaganna ahapu hodama deshanaya.harima vidyanukoolay sir.mama kohoma hari hadenawa.mage waradi godak mama therum gaththa.mama keepasarayak ahala kohoma hari mage waradi mama hada gannawa.godak pin sir.thawa thawath apiwa danuwath karanna sir.sirta thurunuwange saranay!
Thank you jeewitheta ganna godak dewal thiye.budusaranai doctor.
විශ්වයට ස්තූතිවන්ත වේවා මෙවැනි ලස්සන හරවත් වීඩියෝවක් මා හට අසන්න සැලැස්ස්වූවාට❤
ගොඩාක් වටින video එකක්.thankyou ♥️
ඔබතුමාට බුදුසරණයි ෙගාඩාක් දැනුම ලැබුනා
සර් මම ප්‍රාථමික ගුරුවරියක්.මම බොහෝ විරුද්ධයි ශිෂ්‍යත්ව විහාගයට.දරුවෙකුට හිනාවෙන්න,නටන්න,ගයන්න හැම දේම ඇහිරිලා.මොනවා වුනත් දරුවො විහගයට සූදානම් කරනවා.මේක අපරාධයක්.
මාත් විරුද්ධයි.ළමයින්ට ළමා කාලයක් නෑ.
ශිෂ්‍ය ත්ව විභාග ය හොදයි.ගමේ ඉන්න ලමයෙකුට පහසුකම් වැඩි පාසලකට යන්න තියෙන අවස්ථා ව.ඒක නැති කරන්න එපා.පව්.විභාගවලට දෙමව්පියන් ලමයා ස්ුදානම් කරන විදයයි වෙනස් වෙන්න ඕන,ඒ ලමයිගෙ සෙල්ලම් කාලෙට බාධාවක් නොවන විදියට.
aththa kathawa🎉
අනෙ ඔව් පව් අපේ ළමයින් ශිෂ්‍යත්ව නිසා ළමයින්ව භාගෙට මරවනවා
මාරම වටිනවා සර්.හදාගන්න වැරදි ගොඩයි.අපෙ දරුවො පවි.
Really important lecture, thank you very much sir 🙏
ගොඩාක් වටිනා දේශනයක්....
ඔබගේ අවබෝධය ත්,විග්රහ කිරීමත් ගැන කියන්න වචන නෑ .
ස්තූතියි වේවා ඔබතුමා ට.
හිතෙනවා..මට,
නිවනත් ඔබට මේවනවිට අවබෝධ වීඇතැයි කියා.....
මේ වගේ දේශනයක් අහන්න පිනක් thiyenne ඕන... බොහොම ස්තුතියි Doctor....🙏
Thank you doctor ❤️
ඉතා වටිනා වීඩීයෝ එකක් 👍🌹
මෙම දේසනය ජනපතිතුමාගේ නෙත ට යොමුවේවා ලංකාවේ සිය්ලුම පසල් වල දෙමාපියන්ට හා ගුරුවරුන්ටමේ මහතගේ දේසන පවත්වන්න මෙතුමට ගොඩක් පින් අපේ ද්ර්රුවන් බේරා ගන්න
Thank you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතය ගන්න පුලුවන් වටිනා වීඩියෝ එකක් thank you Akka මෙවැනි වටිනා වීඩියෝ අපිට බලන්න දානවට 🙏 Thank You....!!🙏
Thank you so much..sar..watinama deshanayak..
අහගෙන enna අසා හිතෙනව සර් ගොඩක් වටිනවා.
Attama godka pin sir❤❤
ඉතාම වටිනා දේශනාවක්
!
ගොඩක් වටිනව සර් බුදු සරනයි ❤
Very useful for mothers....... thank the so much....
Good job doctor..
❤❤❤❤❤❤❤❤ වැදගත් වේ
Very useful vedio for any life..❤
Thank you very much Dr.
❤ godak watinawa.Thank you
ගොඩාක් වට්න දේසනයක්. ❤
Vatina vediyo ekak .thank .s.
වට්න video එකක්.. thank you so much ❤️
Good speech
Godak pin akka❤❤❤
Ape scle eke program ekakt awa me doctor . Hrim watina program ekk
ස්තුති ඔබ තුමන්ට ...🙏❤️
Thanak you sir 🙏❤
Sir mage daruwa ruwanwalle parimariye teacher laxmi mage daruwa winasa kara 1 wasaare me awurudde mata docterwa muna gasenna daruwa loku manasika prasneka
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.🙏
interesting discussion .can someone tell me who the speaker is?
Dr. Chaminda Weerasiriwardana
මේවා ඉස්කෝල වල ටීචස්ලටත් අහන්න දෙන්න ඕනෙ. ඉස්කෝල වල මේ වගේ සෙශන්ස් තියන්න ඕනෙ
මේවා ඉතින් දෙමාපියනට තමයි ගොඩාක්ම වැදගත්. ගෙදරදි දරුවගේ ඔලුව කාලා ඉස්කෝලේ එව්වම දරුවෝ ඒ පීඩනේ පිට කරන්නේ ඉස්කෝලේදි
Thanks sir.🎉🎉🎉🎉
Mama sekka godk dennek kiyannawa marama hodai watina desannayak mama parkkuwela hari ahanna lebima wasannawak wage godak dewal godak aya kiyannawa me desannawa ithamath watinnawa .mewa dirga kalinnawa oluwata daganna thawa kalikawa nowei mokada ape sinhalun gawa thiyenne a welawata vitharai sarge desanna thawa thawa thiyanna wasannawa athi wewa b s
සුපිරි දේශනයක්
❤❤Thank you
Me wachana Tika eskole guruwarunta ahannam denna thibunanam hoday sir.mama jiwithe wenas kara gannawa
කතාව ඇත්ත උනාට.රජයත් වග කියන්න ඔනැ.අධ්‍යාපනය කරැමයට ❤😢😢😢😢.අපේ ලමයිත් නිදහස් අදයාපනයෙන් ඉස්සරහාට යන්නේ.
Niyamai sir,
Me doktawa meet wenne kohomada danna kenek kiyannako pls
Very good video
Ayeth day vlog ekak genn akke.
Thanks❤❤
Godak pin deshanawata
Obathuma ape minisun atharata pamini de wathawek
Godak.pin Oba thumata❤❤❤
Ane docter math me waradi okkoma karanawa. Mage papuwa pichchanawa. Mata me waradi hada ganna oni. Udau karanna. Mage daruwa harema murandui mata therenawa mage wardi nisamai mage daruwa ta mehema une. Math lama kala pida wedapu kenak.
godak wadina deanayak...thanks doctor
ඉතාමත් වටින දේශනයක් සර්.මේ දේශණය වටහා ගන්නත් නිරවුල් මනසක් තිබිය යුතුයි.
Thank you for sharing this ❤.මන් දින කීපයක් අරන් බැලුව.මන් බබාලට ගහන අම්ම කෙනෙක් නෙමේ.නොදැනුවත්ම මන් මේක බැලුව. මේකෙන් මන් තවත් දේවල් ඉගෙන ගත්ත.
Mamath Mage daruwanta gahnwa tharaha giyama.meka baluwama danune therune kochchra loku waraddakda kre kiyala.aya Mama e waradda krnne na na may.mama Mage hitha palanaya krgnnwa😢😢😢
🙏🙏🙏මගේ කොලු පැටියත් වැඩිපුර කූබි ගුල් වීඩීයෝ කරනව සත්තුන්ගෙ ජීවිතේ ගැනම හොයනව❤❤❤
Sir, use 6.30, sawasa 4 sishshathwa class,school wala,niwadu dawas nehe ,class, lami pau, meka lankawe moble ekak wela, plz meeta medihath weemak awashyai.
Thank you doctor
Godaaak watinwa video eka akka❤
ගොඩක් පිං සර්
Thank your sir 🎉🎉😅
අපේ පාසලට මේ දේශනයක් ගන්න Doctor සම්බන්ධ කර ගන්න විදියක් කියන්න පුළුවන්ද
😅ane aththamai lamai manasikawa widawanawa me exam eka nisa
මේ ශිෂ්‍යත්ව විභාගය නැති කල යුතුයි.මොකද ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවාගේ මුළු ජීවිතයම තීරණය වෙනවා වගේ ගුරුවරුන් හා දෙමාපියන් හැසිරෙන්නේ.ශිෂ්‍යත්ව විභාගය නැති කරනවාට විරුද්ධ ටියුෂන් මුදලාලිලා .
Thank you akka ❤
Sapoorna aththa.
Ane doctor ape puthata godak tharaha yanewa doctorta pennana puluwands
❤
Sir කියනවා වගේ අවුරුදු 10ක් 12ක් වෙනකල් කියපු,
අවුරුදු 5ක් වෙනකල් මව් කිරි බීපු,
දෙමව්පියන්ට ඕන වෙලාවට විතරක් ගෙදරින් එළියට යවපු,
වැඩි කාලයක් ගේ අස්සෙ,
අම්මගේ අතේ එල්ලිලා කොහෙ ගියත්,
2024 වෙනකොට අවුරුදු 27යි.
ගෙදරින් නිදහස් වෙන්න හින්දම මැරි කලා අවුරුදු 20න්.දැන් අවුරුදු 2ක බබෙක් ඉන්නවා.
ඒත් තවම තනිවම කහ ඉර මාරු වෙන්න බයයි,
තනියම කඩේකට ගිහින් බඩුවක් ගන්න බයයි.
ජනාකීර්ණ තැනකට යන්න බයයි.
හුදකලා වීමයි උවමනාව.
මේ මානසිකත්වයෙන් අයින් වෙන්න හරි අමාරුයි.
මේ මානසිකත්වයෙන් මිදෙන්න මොනවද කරන්න පුලුවන්?
මේ නිසා මගේ දරුවා අසරණ වෙයිද කියල බයයි.😢😢
Doctor I see ur appointment my son is danger plz I am in nuweraliya were are you I am meet u doctor my son school is our lady's in nuweraliya plz sent anyone
Bohoma sthuti adaraneeya akkee❤❤❤
Meweni deshanayak weeraketiya pasalatath genenawanam Mama kamathiy
Tanks sar
Sirge channel name please
Dr chaminda weerasiriwardana
Ape punchi kenak ennawa ayath ahemai re 12 manussayawa nawanawa. Dan paul jewetaya. Wenasa karagena ennawa.
Apitath puluwanda me doctarge desghanak thiyaganna
🎉🎉🎉🎉
Akke me sir ge UA-cam name eka mokakda
Dr.chaminda weerasiriwardhane
Godak pin sidda wenawa
Sar Mata pihitawenna. daru dedenak innawa, Dara ganima wediwelada kiyala hitenawa, Asarana mawak
Harima wadagath deshanayak sir.kohomath shishshathwaya kiyanne lama kalaya hora ganna bhuuthayek wage. Sirta godak pin.hadaganna dewal godak apeth thiyenawa.
Me. Dr ge nama kiyanmko
Dr. Chaminda Weerasiriwardana
Ane pin sidda Wei Mata me doctor ge nambare denawada
Ai thopi lankawe nemida hitiye abilipitiya amathaka welada thopita dan
apita adenawa 😂
ඩොක්ටර් චැනල් එකක් පටන් අරන් තියෙනවා
Koheda ane mata kiyannako me dokta meet wena widiyak
Me tike Volgs dakke na
Ape neethirethi Hari nathi Nisha thamai mechchara waradi wenne. Dukai. Lajjai
Thanks for your
ME DR.BEHETH BONWA