Ma nubata pem kale fav song 🍂

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 360

  • @kaveeshasankalpa7143
    @kaveeshasankalpa7143 3 роки тому +52

    සුපිරි ශෙහාන් ඉදිරි ගමනට ජය වේවා 💪✨❤️

  • @music_VB
    @music_VB 3 роки тому +40

    අයියේ ඔයාගේ කටහඬ භාවනාවක්.🥺❤.ඔබටයි මේ ආරාධනා සින්දුව දෙන්න පුලුවන් ද.🥺❤.බුදු සරණයි,ජේසු පිහිටයි.🙏❤.

  • @lkbeat5573
    @lkbeat5573 3 роки тому +31

    Fav 🥺❤️‍🔥

  • @user-ck3el6mx8s
    @user-ck3el6mx8s 3 роки тому +7

    සුපිරි ගමනක් තියනවා මචං වෙනස්ම විදිහක් ඉස්සරහටම යමු ❤️

  • @poornimanishadari3868
    @poornimanishadari3868 3 роки тому +13

    ආසම හඩකින් ආසම සිංදුවක් ❤️🤗😍

  • @මහියා-ශ9ම
    @මහියා-ශ9ම 3 роки тому +8

    ආසම සින්දුවක් ආසම හඩකින් ❤️😍

  • @umeshashintha5718
    @umeshashintha5718 3 роки тому +3

    කවදා හරි හොද තැනක අයියේ ඔයා ජයවේවා බුදු සරණයි

  • @damiyacreations2558
    @damiyacreations2558 3 роки тому +11

    ඉක්මනටම ඔය field එකේ ඉස්සරහටම යන්න ඕනි චරිතයක්. හිත හොද හින්ද උබට අනිව හරියනව මචං...👍🔥

  • @batmanmama4524
    @batmanmama4524 3 роки тому +11

    ආසම එක💝✨...පරිස්ස්මට දිගටම හොද ගේමක් ගහමු..ආදරෙයි බුදු සරණයි✨

  • @janutharushi
    @janutharushi 3 роки тому +2

    දැන් මේකට මන් ඇබ්බැහි වෙලා😍 🌼🌼🌼🌼🔥🔥🔥🔥
    👌 නියමයි අයියේ ලස්සනයි සිංදුව.

  • @anushkagimhansahabandu6839
    @anushkagimhansahabandu6839 2 роки тому

    සුපිරි ශෙහාන් ඉදිරි ගමනට ජය වේවා..................................................

  • @nawosewmini9942
    @nawosewmini9942 3 роки тому +2

    ලස්සනයි ගොඩක්..බුදු සරණයි..ජය වේවා..❤️😍

  • @No-wx4gz
    @No-wx4gz 3 роки тому +4

    අහන්නේ කීවෙනි පාරට ද මතක නෑ. ඒත් එපා වෙන්නෙත් නෑ. "දුර ඈත ආකාසයේ ඔබ පුංචි තරුවක් වගේ, ඒ පුංචි තරුවේ එළිය වැඩි යාලුවේ "🥰♥️♥️❤😘😘💋💋💋💋💋🥰♥️♥️

  • @rameshkaushalya299
    @rameshkaushalya299 3 роки тому +2

    දාපු ගමන් ආවා Brother 💖✝️

  • @maleeshathushan4947
    @maleeshathushan4947 2 роки тому +1

    සුපිරි ගැම්මක් එල ❤️❤️✨️

  • @vishwarashith612
    @vishwarashith612 2 роки тому +2

    ලස්සනයි bokkh🙂✌️🥰

  • @akuma8101
    @akuma8101 3 роки тому +1

    නියමයි මල්ලි එකෙන්ම ගැම්මක් තමයි.
    ජයවේවා ✌

  • @dularamadushanka9736
    @dularamadushanka9736 3 роки тому +7

    ආසම සින්දුව ආසම කෙනාගේ කටහඩින්❤🌸🌎

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 роки тому +4

    ඒ කටහඩ පිස්සුවක්....අනිත් අයගේ හිත් හදන්න පුලුහන් හිත් නිවන කටහඩක් ♥️♥️♥️♥️♥️ බුදුසරණයි ,ජේසු පිහිටයි ශකිල අය්යෙ.....ඔයා අනිත් අයට උදව් කරන විදිහ ගොඩක් සතුටුයී 💓💓💓💓😘

  • @slmalindu9200
    @slmalindu9200 3 роки тому +4

    කොහොමද ඒ වොයිස් එක......පට්ට🔥🔥🔥🔥❤❤❤🥰🥰🥰🥰🥰🥰

  • @sanatv9560
    @sanatv9560 3 роки тому +15

    උබ මගේ ජීවිතේ වීරයෙක් බං..මං උබේ සිංදූ දලට අදටත් අඩන එකෙක්...😭..මං වෙනුව්වෙන් ආත්මා ලියනගේ හේ හමූ වේ නම් ඈ පෙර සේ සිංදුව කියපම්....ප්ලීස්.😭😭🙏

  • @anidunimsara2682
    @anidunimsara2682 3 роки тому +5

    සුපිරි ශෙහාන් අයියා ❤️🔥

  • @chamindu.5076
    @chamindu.5076 3 роки тому +2

    Voice එක 👌 brother.

  • @user-qu5so8hz6o
    @user-qu5so8hz6o 3 роки тому +4

    මරු සහෝදරයා❤ඇබ්බැහි වෙන සුලුයි😍

  • @shashidesilva6558
    @shashidesilva6558 3 роки тому +3

    දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ 💫🌚

  • @chamodichamodi2184
    @chamodichamodi2184 2 роки тому +2

    හරිම ලස්සනයි අයියේ ඔයාගේ වොයිස් එක ❤️💕❤️💕❤️

  • @rusirulakshan502
    @rusirulakshan502 3 роки тому +3

    ඔයාගෙම සිංදුවක් අහන්න ආසාවෙන් ඉන්නවා ❤️සරළවම කීවොත් වැඩ්ඩෙක් ❤️ජයවේවා!!

  • @realnima9269
    @realnima9269 2 роки тому +1

    ගැම්මක් තමයි මැනික කරම් යන් ඔහොම ආදරෙයි ❤️‍🔥

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 роки тому +1

    සුපිරි මචං ගැම්ම ❤️

  • @yasithsasmitha3640
    @yasithsasmitha3640 3 роки тому +2

    Gammk සුපිරි cover එක 💙🤘

  • @dineshisuraweera3821
    @dineshisuraweera3821 3 роки тому +2

    ❤️❤️❤️❤️👍👍හැමදාම වගේ ලස්සනයි...

  • @chathurangakaveeshvara6486
    @chathurangakaveeshvara6486 2 роки тому

    ලස්සන ජයවේවා බිල නස්ති වෙන්න එපා අයියෙ උබව අපි හැමොටම වටිනවා

  • @niroshakumuduni9837
    @niroshakumuduni9837 3 роки тому +1

    ලස්සනයි මරු😍❤️❤️😥💪💪❤️

  • @ayeshmadushanka573
    @ayeshmadushanka573 2 роки тому +1

    දැකපු ලස්සනම චරිතෙ ඔයා කොල්ලො මහත්මා ගති ඔනී නෑ රස්තියාදු hit එක නම් මරු අදරෙයි ❤️❤️❤️

  • @hirushawickramasinghe
    @hirushawickramasinghe 2 роки тому

    Good luck brother♥️
    දවසක සෙට් වෙලා සින්දුවක් ගහන්න පට්ට ආසාවෙන් ඉන්නෙ♥️

  • @sithumnimsara8513
    @sithumnimsara8513 3 роки тому +2

    සුපිරි ඒක 😌♥️

  • @MrDananjaya
    @MrDananjaya 3 роки тому +2

    අඩියක් ගහන තැන උබ ඉන්නවා කියන්නේ ඒක පිස්සුවක් බන් ❤️✌️🌎

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 роки тому

    ගොඩක් ලස්සනයි. දුක හිතෙනවා. සුභ පැතුම්. ❤️❤️❤💯👏

  • @malimamalima603
    @malimamalima603 2 роки тому

    එල එල ජයවේවා....

  • @kaviboy1324
    @kaviboy1324 3 роки тому +1

    පිස්සුවක් අයියේ ආදරෙයි පට්ට ඔයානම් ❤🥰

  • @isharachelaka946
    @isharachelaka946 3 роки тому +1

    සුපිරි මලයා😍😍😍

  • @chathurika944
    @chathurika944 3 роки тому +14

    යන්තන් ඇති ඉල්ලපු එක දුන්න 😍❤️
    ගොඩක් ලස්සනයි අයියේ 🥰🥰🥰
    බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️

  • @Anugirl-d8w
    @Anugirl-d8w 3 роки тому +1

    ආසම සිංදුව 😍 ආසම කට හඬින් 😋😘

  • @shakilaperera1360
    @shakilaperera1360 3 роки тому

    අම්බෝ ගිටාර් එකේන් අඩවන්න එපා බං .........පිස්සු හැදෙනවා .......බං 👌👌 ආසයි බං .....අහන් ඉන්න ඇඩෙනවා බං .....

  • @nipusathsarani
    @nipusathsarani 3 роки тому +2

    Super singing brother 👍😍 Congratulations💐

  • @prabodhachathuranga2012
    @prabodhachathuranga2012 3 роки тому +1

    සුපිරියක් මලයා... ජය ❤️✌

  • @malshanethmini405
    @malshanethmini405 2 роки тому

    Aiya kiyna sindu walin mn asama sinduwa meka..🥰😍😃

  • @saumyaprabodhani5784
    @saumyaprabodhani5784 3 роки тому +2

    ❤️❤️‍🔥 ලස්සනයි 👍

  • @thiz_theekshana
    @thiz_theekshana 3 роки тому +2

    ලස්සන වොයිස් එකක් ♥🔥

  • @Dewminiprasadi-lk2fy
    @Dewminiprasadi-lk2fy Рік тому +1

    Voice ekanm supiriyak..feel it 😘😘😇❤️

  • @kalanadilrukshan1622
    @kalanadilrukshan1622 3 роки тому +1

    සුපිරි අයියෙ 🔥❤️

  • @Ashenishehara-g4f
    @Ashenishehara-g4f 2 роки тому +1

    බඳිනවානම් බඳින්න onii sindu kiyann puluwan kenek හැමදාම sinduu aha ahama inna puluwan එතකොට 🤗🤗❤️

  • @වෙනස්එකෙක්-ෆ4ඹ

    පට්ට බ්‍රො 💔☝️

  • @l.sumayangana2688
    @l.sumayangana2688 3 роки тому

    Me song eka nm kochchara Ahuvath epa venne na , ❤😊 Aththatama godak lassanai, voice niyamai,

  • @achinthaoshada3544
    @achinthaoshada3544 2 роки тому +1

    නිහතමානී චරිතයක් ආදරෙයි අයියේ 🤩

  • @imashawickramasinghe2099
    @imashawickramasinghe2099 3 роки тому +1

    පට්ට අයියේ 😍😍😍😍😘😘😘

  • @shainirajapaksha6491
    @shainirajapaksha6491 3 роки тому +1

    මා නුඹට පෙම් කලේ
    නෑ නුඹට තේරුණේ
    වෙන්වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ
    😍❤️🍃

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe529 3 роки тому

    Hoya hoya hitapu voice ekak❤❤❤❤❤

  • @sachininanayakkara2985
    @sachininanayakkara2985 3 роки тому +2

    මේ කටහඬ පිස්සුවක් 🥺❤️

  • @janithadilshara8078
    @janithadilshara8078 2 роки тому

    පහරක් ඕයි 💖📷

  • @hirushanabeysekara7453
    @hirushanabeysekara7453 3 роки тому

    Aiya mood aul giyama oyage sindu thama ahanne kiyanna wachana ne pattama charithayak digatama innw oya ekka ekenma aluth wedak one❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 2 роки тому

    ඔයාගේ කටහඩ නම් කියන්න වචන නෑ මල්ලීයා මම මාරම ආස කටහඩක්🔥🔥🔥පරිස්සම් කරගන්න කටහඩ🙏🙏👌👌👌

  • @rashmikakusuminda9976
    @rashmikakusuminda9976 3 роки тому +1

    Nice bro.. keep it up.❤️

  • @hasindulakmal7947
    @hasindulakmal7947 2 роки тому

    සුපිරියක් තමා අයියා 🖤😍

  • @poornimafernando9386
    @poornimafernando9386 2 роки тому

    අහපු ලස්සනම අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤️❤️

  • @chathuminiwickramanayaka3790
    @chathuminiwickramanayaka3790 3 роки тому +1

    Man Asama sinduwak 😍🥰😘

  • @ashensachintha9873
    @ashensachintha9873 2 роки тому

    Thawa song oni ohoma issarahata yamu jaya wewa🙂❤️
    Asama ekak una dan😍❤️

  • @muthumalayasindu1093
    @muthumalayasindu1093 3 роки тому +2

    🗣️Awesome 💭
    Shehan ayya

  • @sajithdilshan5297
    @sajithdilshan5297 3 роки тому

    මචං උඹේ කට හඩ තනිකරම පිස්සුවක් 🔥

  • @ruvi3251
    @ruvi3251 3 роки тому +1

    Aiye 😍🥰 my fv 🤩

  • @dewmininimeshika3571
    @dewmininimeshika3571 3 роки тому +1

    Maru voice akak thiyenne aiye oyata budu saranai parissamen inna 😍😍😍

  • @hashinideshani1176
    @hashinideshani1176 3 роки тому

    Aneee ayiyaaa please ♥️♥️♥️♥️♥️♥️♥️paramitha nopuramu api dedena full song eka dennakoooo.......my favorite singer oya

  • @manujaprabashana9899
    @manujaprabashana9899 3 роки тому

    ශෙහාන් අයියෙ🔥මරු 👊

  • @ladeeshdilshan6354
    @ladeeshdilshan6354 2 роки тому

    සුපිරිම mchn."සත්තයී හරී ආදරේයි මන්" song akata hoda cover akak denna puluwannm.

  • @dilshandesilva4237
    @dilshandesilva4237 3 роки тому

    Mage favourite eka UBA gahuwa ehenm sahodaraya..eka maru❣️👌

  • @sachithdananjana5945
    @sachithdananjana5945 3 роки тому +1

    සුපිරි මැනික ❤❤

  • @සහන්මධුවන්ත-ම3ඳ

    ඒක නම් පහරක්... 🥰
    .
    .
    .
    .
    .top fan ❤️

  • @__ssi__3794
    @__ssi__3794 3 роки тому +3

    Supperb ♥️♥️♥️♥️

  • @kaveeshagimhani1120
    @kaveeshagimhani1120 2 роки тому

    Ammo....lassanaiiiiii godak ....oyata pin godak....ape hithata hari sanaseemak oyge sindu ahuwama.thawa kenekge hitha niwenna sindu kiyanna hamotama ba....dewiyo oyata eka dila tynwa......thank you....❤️❤️❤️❤️❤️

  • @SuperDjasa
    @SuperDjasa 3 роки тому

    Supiri...ආගමක් උඹ...😍😍😍

  • @NadeeraDananjaya320
    @NadeeraDananjaya320 2 роки тому +1

    සන්සාර සිහිනයේ පෙම් අප්සරා නුබයි full cover එකක් ඔනෙ 😇💆🖤

  • @suddaoffcial239
    @suddaoffcial239 2 роки тому

    Lassanai sahodaraya budusaranai parissamin inna ❤️🖤❤️🖤

  • @chathuchathu4284
    @chathuchathu4284 3 роки тому

    Niyamai brother..🔥😍

  • @anushdiwanigarathne8464
    @anushdiwanigarathne8464 2 роки тому +1

    Wow... nice voice brother 😍🥰

  • @chathu5201
    @chathu5201 2 роки тому +1

    Ayye oyage voice ek lamsanai🥺😚

  • @gunathilakagiruwage7760
    @gunathilakagiruwage7760 3 роки тому +1

    පිස්සුවක්😌❤️

  • @piumimadushani276
    @piumimadushani276 2 роки тому

    මරු ශෙහාන් අයියෙ ❤😘

  • @wosadhi_lochana
    @wosadhi_lochana 2 роки тому

    aneee oyage katahada pissu wattanawa appa 😖❤️😍💕niyamai thawa onii

  • @dilharapadmasiri5122
    @dilharapadmasiri5122 3 роки тому

    Patta..🥺❤💫

  • @chaminduhansana6225
    @chaminduhansana6225 3 роки тому

    Supiriyak Brother ❤️❤️❤️🤪

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 роки тому

    මා අය් යා ලස්සන ය් බුදු සරණය් ♥

  • @lakmalperera4868
    @lakmalperera4868 2 роки тому

    Ayya bonne na kiyla danagatte ada..supiri ayye...keep it up ❤#dieheartfans#

  • @savindichamudika1698
    @savindichamudika1698 Рік тому

    හරිම ලස්සනයි අයියේ ❤

  • @saku1608
    @saku1608 3 роки тому

    Superrr kollek...🔥♥️ keep it up brow....♥️

  • @yasirugayanga
    @yasirugayanga 3 роки тому +2

    අහපු හොඳම එක පුතා ❤️

  • @nethmimahadurage9232
    @nethmimahadurage9232 2 роки тому

    My fv song 😍 wow wow wow 😍

  • @radeepa_chamuditha1337
    @radeepa_chamuditha1337 3 роки тому +4

    wow super voice❤️

  • @pathumsathsara2675
    @pathumsathsara2675 3 роки тому

    Eka maru🤩🤩🤩🤩

  • @delrinewebster7021
    @delrinewebster7021 2 роки тому

    One of my favourite song, awesome shehan , all the best

  • @gunathilakagiruwage7760
    @gunathilakagiruwage7760 3 роки тому +1

    රත්තරන් පෙම් පුරානානේ කියමු😇😌❤️