@@danushkarangana8284 yko yana wahnend kenekg talent ek personality ek mninne mody.kudu karyntath thiyenw V8 Bmw.chamarg sindu lasnni news wg band ehkin baking awhm thvth maru.eth eththm legendl saha dakshyo kasun kalhara wg aya
Mn me video Eka balanna 50 weni wathawa. Eth tawath epa une na nadimalge voice mn 1st time ahuwe mulin ahuwe naththe AI kiyala dn dukai sajithge voice ekath super. Good luck
Thank you sajitha and nadeemal mara lassanai.. habai ara pitipasse bummagena inna set eka naththnam asawen balanna thibuna. Mala gedraka gihin wage inne kohomada manda mun denna mechchara lassanata sing karanawa ahagena
නදීමාල්ටයි සජිතටයි 🥺❤️ගොඩක් ස්තූති වෙන්න ඕන මෙ වගෙ cover සින්දු එකතුවක් අපට අහන්න දුන්නට, මිනිසුන්ගෙ මේ හිත් සනසනම පිනම ඇති ලබන ආත්මයෙත් මේ වගෙ දක්ශ ගායකයෝ වෙන්න❤️😍 use headphones ▶️▶️ Amazing Experience
Mee nadeemal mulinma kiyana song eke nama mokakd
@@janupamethsara3843 ආයේ එන්න
Elm
❤️
@@janupamethsara3843 aye enna pana mage
පිටිපස්සෙ ඉන්න අයට කට්ටිය එක එක ඒවා කියලා තියෙනවා දැක්කා යකෝ උන් පට්ට respect කරදයක් නොවී පාඩුවේ ඒ ලස්සන සිංදු ටික අහගෙන විදිනවට
Yes❤
ඇත්ත . සද්ද නැතුව ඒකේ රසවිදින එක වෙනම් vibe එකක්. ❤
අනිවාර්යයෙන්
මුන් දෙන්නා නම් තාත්තලාගෙම පුතාලා බන් 💯💯🔥🥺♥️♥️
යකෝ මල් සින්දු මුන්ගෙ වොයිස් වලින් අහපුවම බස් වල අහනවා වගේ නෙමේනේ... 🖤❤
Bro..API mewata Mal sindu kiya kiya hitiyata chamara weerasinghe kiyanne me rate yugayak bihikarapu singersla.anika eyala yanne BMW ,Range rover wala.api eyalata bana bana monawada karagena tiyenne.
@@danushkarangana8284 මල් සින්දු කියන්නෙත් කලාවක් මිත්‍රයා ඕන කලාවක් හරියට කලොත් අපිටත් යන්න බැරිවෙන එකක් නෑ.... ✌🖤
@@danushkarangana8284 yko yana wahnend kenekg talent ek personality ek mninne mody.kudu karyntath thiyenw V8 Bmw.chamarg sindu lasnni news wg band ehkin baking awhm thvth maru.eth eththm legendl saha dakshyo kasun kalhara wg aya
මෙවා කොහෙද මල් සින්දු වෙන්නේ 😅
@@gayanjs මල් තමයි😂පොඩ්ඩක්
සජිත් මල්ලි හරිම talented ... රගපැම , නැටුම් , ගිත ගැයිම් 👍👍👍👍👍 All rounder bro
වටේ ඉන්න උන් කියන්න ගිහින් අත්පුඩි ගහන් නැතිව ඉදපු එකට. Respect!!! 😅
U hithanne maika malageyak kiyala 😂
Siraawatama... 😅
@@induvlogs6908un ehem hitiye nttm apita meka lassnt ahnn wen nh ne bn
Gahuwanm eka chora wenawa
තනියම වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් නිදාගන්න කලින් පොඩි beer ekak බොන ගමන් මන් මේක ඇහුවෙ. මන් අද තමයි ඉස්සර්ලම මේක ඇහුවෙ. අද මගෙ උපන්දිනේ ..මාර පාලුවක් දැනුන . But මාත් මෙතන ඉන්නව වගේ හැගීමක් මට දැනුන . 🙃 . මං රටක තනිවෙලා කියල දැනුනත් ඒ දුක නැති උනා . It’s a great talent ❤️ I haven’t words 🙏🙏
Happy birthday kollo🎉
Happy birthday machang
HBD KOLLO
Happy birthday brother 🎂
❤
සාමන්‍යයෙන් අහන්න අකමැති සමහර සිංදු ආසම ගායකයගෙ හඩින් අහද්දි... ඒක වෙනම රහක් ❤️❤️
නදීමාල්ගෙ voice එක වෙනම level එකක්🖤
Ekemmaa💖
ඒක වෙනම එකක් ❤️✌️
ගිටාර් එක අතට ගත්තම පටන් ගන්නෙ නදීමාල් අයියගෙ සිංදුවකින්.පොඩි කාලෙ ඉදන්ම පිස්සු වෙන් අහපු වොයිස් එකක්💝💝
Kawda kiwwe
Me sinduwa nadeemalge kiyala 🙂
නදීමාල් කියන්නෙ ඉතින් පිස්සුවක් ❤සජිතත් ආයෙ සුපිරි
ආදරණීය Track ටික! ❤
01. Aye Enna Pana Mage - Chamika Sirimanna
02. Mathakayan Obe - Chamara Weerasinghe
03. Rawatuna Tharam - Ruwan Hettiarachchi
04. Samawela Hadaganna Mata - Chamara Weerasinghe
04. Digu Dasa Dutuwama - Romesh Sugathapala
06. Bambara Nade (Nihanda Gamane) - Bachi Susan
07. Api Wen Wena Tharamata - Chamika Sirimanne
08. Dukama vindala - Ruwan Hettiaracchi
09. Oya nisa hadala - Roshan Fernando
10. Hitha Hadaganna Ba- Chamika Sirimanne
11. Wen Weela Giyada - Ruwan Hettiarachchi
ඊයෙ රෑ සෙට් වෙලා කමෙන්ට් කියෙව්වට සින්දුටික හොයාගන්න බැරි වුන නිසා දැම්මේ! Author උස්සන්නෙ නැතුව කමෙන්ට් කරන්න දෙයි කියා පතනවා! ✌
@@denethkavinda1218 ithin eka thamai dala thiyenne
😂
😂😂
අපේ කාලයේ ඕනම සින්දුවක් රහට ගැයුවේ අමල් . මෙ කාලයේ ඕනම ගීයක් රහට ගයන්නෙ ඔහුගෙ පුතු නදීමාල් . 😍
🥺🥺😍😍❤❤
Aaye enne pana mage
Aadare aran
Jeewath wenna baa waage
Paaluwe thawath
Kadulal mawa nethe
Monawada ath une
Pawasanna ai mese
Senehasa thamath nolabune
මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..//\
Rawatuna tharam oba hina
Man kawuruthma danne na thawamath
Kandulaka tharam danuna hondin
Samugaththa da oya magen
Waradai karala oya hemada
Mata waradikaraya kiya
Wenwii giyath ridawa eda
Amanapa naa wune kisida.
සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා... හදාගන්න මට මගේ හිත
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ
කලබල වෙලා පුංචි දේටත්
රණ්ඩු සරුවල් නොකර පෙරදා
අපි හිටියා නම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා
සිහිකරලා ඔබ ගැන මා හඬලා.
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා.
පෙම බිඳලා, ඔබ ගියදා ඉදලා.
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා...
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
දෙපාරකට වැඩිය අහපු අය කෝ 😙❤️🍂
😁😁
👌✌️
දෙපාරක් නෙමේ හැමදාම අහන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඇබ්බැහි වෙලා 😍😍😍
@@hashancperera9292 අද දවසටම දහපාරට වැඩිය ඇහුව 😒❤️
♥️
ගහේ කටු අමුතුවෙන් උල් කරන්න දෙයක් නෑ කොහොමත්.....පට්ට 😟✌💖💖
5:36 omg that variation 😲
yepp bruhh that's awesome 💗🔥
අහම්බෙන් හම්බුනෙ අම්මෙ මාර රසක් එක අහන්නෙ නැතුව ඉන්න බැ දැන් 🥺❤️🩹🥺
ජීවිතේ ලස්සනම කාලෙ අහපු ලස්සනම සින්දු🤤❣️
ම්ම් ඇත්තටම ...😒💓
සජිතගෙ වොයිස් එක අහන්න ආසයි ....
පට්ට SmashUp...
🤔percussionist කෝ..
මම උගේ එකෙක්.. Guitarist.. Singer highlight උනාට හැමදාම ගේම ගැහුවේ percussionist..
ආදරෙයි උඹලට ❤️🇱🇰❤️
ua-cam.com/video/xnVhuuPbhQA/v-deo.html
අනිවා සහෝ ඌ පට්ටට ගැහුව
❤️
❤❤❤❤
@kashonfernado thamai cajon eka gahanne. UA-cam channel ekak thiyenawa kollata ♥️
නදීමාල්ගෙ Voice එකනම් පිස්සුවක්...❤😊
එක පාරක් ඇහුවම තවපාරක් අහන්න හිතෙනවා... ඒ පාර අහලත් මදි වගේ..
4:18 අම්මෝ නදීමාල් අයියෙ එතනනන් ගිටාර් එක කතා කරා...ඒ පාට් එකනම්😮❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️
තාත්තයි පුතයි දෙන්නම එකයි...ගිටාර් එක ගහන විදිය ඒක වෙනම විදිහයක්
නදීමාල් කාලයක් තිබ්බා උබව යාලුවෝ නෑයො වේයො reject කරපු. මුල මතක් කරන් ඉදිරියට ආවා වගේම තනියෙන් පලයන් මචන් හුගක් ආදරෙන් කියන්නෙ බැදීම් අතේ දුරින් තියාගන්න අවස්තාවාදියෝ ගැන උබට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ බන්. ජයවේවා නදී❤️💪
ඈ බං මුං හැමෝම මාරුවෙලා ඉන්න ඇති නේද ?
ඒ උනාට සජිත නදීමාල් සනුක එකට හැදිච්ච උන් එක පන්තියේ උන්
Nadeemal & Sajitha,diffrent flavors but superb combination.♥️♥️
සමහර අහන්න අකමැති සින්දුත් ආසම ගායකයෝ කියනකොට අහන්න ආසයි 😍
ගින්දර voices දෙකක් ❤️🔥❤️🔥❤️🔥
No words to say ❤ මේව තමයි voices 🔥
ekanam pattama cover ekak
පිටිපස්සෙ සෙට් එක අපරාදෙ කියන්න බෑ..මරණාදාර සමිතියෙ වාර්ශික රැස්වීමට ඇවිත් වගේ ඉන්නෙ! 🤣
😂
@@ruu-og6jd 💝
Hahaha. Ambo eka 😅😅😅🤭
@@DEEGHAYU1202 😕 කතා කරන්නෙත් නැ දැන් මාත් එක්ක
@@ruu-og6jd ehem ekk ne akkke 🤔😌 me katha karanne
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති mashup එකක් ❤️
සරා,නදීමාල්❤️ නියමයි 👍
දැනට 10 පාරක් විතර බැලුව.. පට්ට.. Good job Sajitha and Nadeemal
සිරාවටම මාත් බැලුවා අඩ්ඩෙහ් 💙
nadeemal ge voice ❤️😍🥰😍🥰👍👍
මේ කටහඩවල් දෙකට මම මාරම විදියට ආදරෙයි ....
Chocolate එකක් කන ගමන් හිටියේ එකේ රහයි මෙකේ රහයි දිව්‍ය් ලොකේ ගියා වගේ❤🎉
Nadeemal mona sinduwa kivwath marama lassanai😍
ඒක නම් සුපිරිම mashup එකක් 👊👌💚
nadeemal aiyai, sahitha aiyai set unama nm supiri thama ❤🔥Godak Adarei dennatama 😘godak lassanai 💓mn asama habei nadeemal aiyata👌
මේ දෙන්නම ඕක ලස්සනට වීඩියෝ එකක් කරානං ❤️❤️
Nadeemal,Sajith Amazing voice 🥺🥺😍😍❤❤
නදියගෙ වොයිස් එකනං පිස්සුවක් 🥹🤩🔥
සුපිරියක්... වැඩ්ඩො දෙන්නෙක් තමයි ඉතින් ♥️
අනේ ඒකේ ලස්සන 🥺 නදීමාල් ❤️❤️
පිටිපස්ස ඉන්න අය දීපු සප් එකට හදවතින්ම ස්තුති කරනවා..🙏
හම්මෝ ඒක නම් නියමයි කොච්චර ඇහුවත් තව එක පාරක් අහන්න කියලමයි හිත කියන්නෙ
අන්තිමට කියන ."ඔබට සතුටුයිද දැන් "ඒක මරුවට ඇඩ් කරා එතෙන්ඩ ❤❤❤❤
Voice 2 පට්ට.❤️❤️❤️
Cajon eka gahana kolla gammak ❤️
අඩෝ සුපිරි චරිත දෙකක් .. නාඩගම්කාරයො ආසාවෙන් බැලුවෙ සිංදු හින්දා තමයි සජිතගෙ
පහරක් ❤✌ කවෝන් එක ගහන එක්කෙනාවත් පෙන්නුවනම් වටිනව.
Nadeemal and sajitha superb 👌❤️👏
Next level voice ❤❤❤ ආසම හඩවල් දෙකක්
නදීමාල් & සජිත ඉතිං වැඩක් කරොත් කරා තමයි ....නදීමාල්ගෙ වොයිස් එක පුදුම ලස්සනක්..වොයිස් දෙකම දෙයියෝ රකිත්වා...ජයවේවා....අනාගත අමල් අයියා & ජැක්සන් සර්....
ගොඩ දාල ගන්න විදිහ පට්ට👀❤️
Nadee ur voice is sooo cool, pls use it for proper songs💐💐💐
Nadeemal kiyanne bhawanawak❤
20 සැරේකට වැඩිය බැලුව❤❤
Amal perera & Nadeemal kiynna. Hadawatha udama inna artistsla dennk. Sajith ❤️
Mn me video Eka balanna 50 weni wathawa. Eth tawath epa une na nadimalge voice mn 1st time ahuwe mulin ahuwe naththe AI kiyala dn dukai sajithge voice ekath super. Good luck
1:19රැවටුන තරම් 🥺❤️
meuwane wadaa❤️🎧❤️
Nadeemalge voice eka❤❤❤❤
නිකමට ගියා lyrics කාගෙද බලන්න...අයියෙ මිහිරාන්...උඹ සිරාම වැඩ්ඩෙක්...music lyrics singing එකම කෙනාගෙ තිබ්බෙ...මිහිරාන් කියල...අද වගේ කාලෙක මේ වගේ lyrics එකක්...ඒක massive වැඩක්...වෙනම level එකක්...මාරම ආදරේ සින්දුවක්❤🥺
"නොයෙන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ 4:17 "❤️🩹🥺
සනුකත් මෙතන හිටියනම්... ම්ම්ම් capa capa 😍🤘
Thank you sajitha and nadeemal mara lassanai.. habai ara pitipasse bummagena inna set eka naththnam asawen balanna thibuna. Mala gedraka gihin wage inne kohomada manda mun denna mechchara lassanata sing karanawa ahagena
Nadeemal...at highest level 👍
I wached this video many times and still watching and enjoying 🤩❤️ Great Combination (Sajitha and Nadeemal )
Music arrangements වෙනස් කරලා මේකෙ Quality version එකක් කරනවනම්...❤️❤️
👍👍
Ane eththatama nadeemalge voice eka hari lassanai
ආසම සෙට් එකක් එකම තැන 🥰 🎸
Nadeemal patta feel brother voice ekah and sajitha brother good mixture of songs
10 පාරක් විතර ඇහුව ❤️
එපා ඉතින් මගේ දෑස මගහැර යන්න😫💗💫
Ek නම් වෙනම feeling ekk🔥❤️
Nadeemal hv the best voice❤️ like his dad
කාලෙකින් ලස්සන දෙයක් කනට වැටුනා❤❤❤
Magical voice nadeemal...
ගොඩක් අය පිටිපස්සෙ ඉන්න අයට හිනා උනාට 3:03 බලන්න වෙන්නේ මොක්ක්ද කියලා , උන් එක විදින ගමන් ඉන්නේ ❤
මේ දවස් ටිකේ හිත හොයනම සින්දු ටික 💔
depression wlt ekm behetha❤ thnk uu
_රැවටුන තරම් & හිත හදා ගන්න බෑ My Favorite_ ❤️❤️
මාරම ලස්සනයි ඉස්සර ආසාවෙන් අහපු සිංදු ❤❤
5:52
සතුටුයී 😂😌❤️
Nadeemal is a feeling 😭❤️
හම්මේ ඉතින් 🤗💙💖💖 පින්වන්ත හඬක්
ආව දා ඉදන් තාම අහනවා 🥺🍃💽
❤️🔥පට්ට
🐣
තනිකරම පිස්සුවක් ❤️
සුපිරියි තමයි ඉතින්
Lassnai 😻❤️
අම්මෝහ් ඒකනම් පිස්සුවක් 🥺❤
Onema song ekak nadeemal ta kiyanna puluwan original ekata wada hondata
මොනා නැතත් පිටි පස්සෙන් දෙන කැජන් පාර සුපිරී 🖤
Guitar paara❤❤ ❤❤❤❤
Supiri mcn😍😍😍❤
ඒකනම් පිස්සුවක් ❤
It's on fire 🔥🥺♥️♥️