Chamindu Kaushal | Datha Dara (දෑත දරා) | Blind Auditions | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @ChaminduKaushal
    @ChaminduKaushal 2 роки тому +9476

    ප්‍රථමයෙන් මාව මේ ලෝකයට බිහිකරපු රත්තරන් අම්මටයි තාත්තටයි ගොඩක් පිං සහ මගේ ආදරණීය සහෝදරියට,ලබන ආත්මෙදිත් පතන්නෙ මගේ අම්මවයි තාත්තවයි, ඒවාගේම මගේ යාලුවා අනුසර අරන් දීපු මේ අවස්ථාවට උපරිම සාදරණයක් ඉෂ්ට කරන්න මම උත්සාහ කරනවා.අනුසර හිටියනම් එයත් එක්ක මට තව ලස්සනට සින්දුව කියන්න තිබ්බා ,අනුසර ඔයාට බුදු සරණයි ,ඒ වගේම මගේ ආදරණීය සංගීත ගුරුවරුන් සෑම කෙනකුටම හිස නමා ආචාර කරනවා , ඒ වගේම voice teens වැඩසටහන සංවිධානය කරන මේ team එක මාරයි. එයාලා නැත්තම් මෙච්චර ලස්සන performances නිර්මාණය වෙන්නෙ නෑ, ඒ වගේම ආදරණීය අදහස් දක්වන ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි! ඔයාලගේ අදහස් මාව තව තවත් දිරිගන්වනවා , ශ්‍රී ලාංකීය ජනතාවට මම බොහොම ආදරෙයි❤. නිහතමානී සංගීත නිර්මාණ රටට දායාද කිරීම මාගේ සංගීත ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවයි❤.

    • @sanchithaudana3850
      @sanchithaudana3850 2 роки тому +88

      ජය

    • @harryb4710
      @harryb4710 2 роки тому +160

      හයියට අල්ලගෙන ඉදිරියටම යන්න, මල්ලී!

    • @akilad.perera1447
      @akilad.perera1447 2 роки тому +74

      Supirima voice eka malli... Oya style eka oyata supiriyatama match wenawa... sinduwa hodatama feel wenna kiwwa... Mama nan danne nehe sinduwe technical peththa.. hebei oya dapu variations tikai romantic voice ekai maarai... Mata baya tiyenne mun oyata fast track kiyanna dei kiyala.. oyage strength eka slow phase romantic sindu. Meh performance ekata anith coaches la denna herune nethi eka pudumai.. atlease sanka turn wenna tibba.. eyageth tiyenne oya style eka nisa...

    • @akilad.perera1447
      @akilad.perera1447 2 роки тому +81

      Abhishekawa select karapu ekath hodai.. mokada lahiruge energy ekai oyai match wenne nehe.. oyage strength ekata energy ekathu karanna hoda nehe.. slow romantic thamai way to go.

    • @yasirulakshan1291
      @yasirulakshan1291 2 роки тому +36

      🤟❤️

  • @samadi8382
    @samadi8382 2 роки тому +2781

    ලඟම ඉන්න අය යන්න ගියාට ඒ මතක, ඒ ආදරේ කවදාවත් අමතක වෙන්නෙ නැ 🥺❤️
    නිවන් සුව අනුසර මල්ලි ! 🥀
    සුබ පැතුම් කෞෂාල් මල්ලි ❤️

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 роки тому +95

      ස්තූතී ඔබට❤

    • @Dula-t6i
      @Dula-t6i 2 роки тому +15

      ඔව් ලග ඉන්න අය යන්න ගියාට ඒ මතක ඒ ආදර කතාවන් කවදාවත් අමතක වෙන්නේ නෑ🥺

    • @nihalmadusha3383
      @nihalmadusha3383 2 роки тому +3

      @@ChaminduKaushal 111

    • @මතකය
      @මතකය 2 роки тому +3

      @@ChaminduKaushal Ds proud ❤️

    • @Luefeng
      @Luefeng 2 роки тому +2

      Taman adrya karna aya tamnga hita inna 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😦😭😭

  • @menula_exe
    @menula_exe 2 роки тому +812

    හිතට වැදුනා එකනම්, ඇත්තමයි ඇඬුනා 💓😔
    අපේම ඉස්කෝලෙ කොල්ලෙක්...
    ඔබට නිවන් සුව අනුසර අයියේ 🙏

    • @mr.rainbow6967
      @mr.rainbow6967 2 роки тому +7

      Ado no uba koheda

    • @krishantha1678
      @krishantha1678 2 роки тому +11

      හරිම දුකක් දැනුනා .යාලුවාට යහපතක් කරලා අනුසර යන්න ගිහින් .ජීවිතයෙ කවදාවත් මෙ මල්ලිට අනුසරව අමතක කරන්න බැරිවෙයි .සසර මහා දුකක්මයි.😪

    • @aravindanmaheshalingam8232
      @aravindanmaheshalingam8232 2 роки тому +3

      Monadha Bn Iskole

  • @hashilakshika3307
    @hashilakshika3307 2 роки тому +2027

    මේක තමයි සැබෑ යාලුකම... කියන්න වචන නෑ..හිතට මාර විදියට දැනුනා.

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 роки тому +68

      ස්තූති ඔබට❤

    • @pooja4659
      @pooja4659 2 роки тому +17

      ඒ වගේ යාලුකම් හම්බෙන්නේ ගොඩාක් අහම්බෙන්...❤❤❤❤❤❤

    • @gamingashiya1778
      @gamingashiya1778 2 роки тому +5

      ❤️

    • @tthehara6094
      @tthehara6094 2 роки тому +5

      @@pooja4659 ow

    • @dreamer5340
      @dreamer5340 2 роки тому +6

      @@ChaminduKaushal Go ahead.....❤️

  • @lassanadewal9942
    @lassanadewal9942 2 роки тому +1566

    සමහර යාලුකම් තියෙනවා සහොදර කම් වලටත් එහා ගිය.ඇත්තේන්ම feel වෙන්නම කිව්වා.යාලුවා අද හිටියනම් ගොඩක් සතුටු වෙයි.බුදු සරණයි මල්ලියො ඉදිරියටම යන්න සුබ පතනවා

  • @sandalikaacademy3956
    @sandalikaacademy3956 2 роки тому +1927

    දීපු පොරොන්දු රකින්න බැරි ආදර කතා අතරේ යාළුවට දීපු පොරොන්දුව අකුරට ඉෂ්ට කරපු උඹ පට්ටම කොල්ලෙක් බන්... ✊💖
    Respect & All the Best Brother... 🤝🥰

  • @nathashapoojani279
    @nathashapoojani279 2 роки тому +1626

    කියන්න වචන නැහැ. අහද්දී කදුලු ආවා.. ඒ තරම් හිතට දැනෙන්න කිව්වා. හිතට දැනෙන මියුරු ගායනයක්... All the very best ❤️❤️🥺

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 роки тому +38

      Thank you❤

    • @maleeshamanurangi1585
      @maleeshamanurangi1585 2 роки тому +11

      ane ow dn godak parak ahuwa kochchara ahuwath epa wen nh final innawa dakkina asai 🥳🥳good luck aiye ❤❤❤

    • @Lokasawariya1
      @Lokasawariya1 2 роки тому +7

      @@ChaminduKaushal mata adunq ekata oyaga yaluva oyat ekka innqva bn❤

    • @Sadhuwa522
      @Sadhuwa522 2 роки тому +4

      ඔව් බ්න්

  • @kavindidinethya2481
    @kavindidinethya2481 2 роки тому +1192

    ඒක නම් යාළුකමට එහා ගිය ආත්මීය බැඳීමක්. 🥺❤️ හැමෝටම එහෙම යාලුවෝ ලැබෙන්නේ නැහැ. ගායනයත් අති ඉස්තරම් 🔥

  • @Hla560
    @Hla560 2 роки тому +413

    යාළුවා වෙනුවෙන් කියපු සින්දුව මාර ලස්සනයි අයියා💞. මගේ ඇස් වලට කඳුලුත් ආවා😭🥺

  • @masterbuddhi8603
    @masterbuddhi8603 2 роки тому +561

    RIP....අනුසර...... හොඳ ආත්මයක් ලැබේවා!!!!......😢😢😢

  • @geek4168
    @geek4168 2 роки тому +573

    මේයගෙ කතාව අහද්දි මාරම දුකක් දැනුනේ..😓😓 . අනුසර සහෝදරයා කොහෙහරි ඉදන් බලන් ඉන්න ඇති...😥මා නුබට පෙම් කලේ..... මාරම ,feel එකට කිව්වා ජය වෙවා!❤️❤️

  • @kashumsanjaya3186
    @kashumsanjaya3186 2 роки тому +146

    මෙයාව ගෙනියන්න final .... පට්ට්ම voice eka ... Appearance, vocal tone, Star quality, discipline.. superb

  • @ChillinSL
    @ChillinSL 2 роки тому +1707

    අනුසර කියන මල්ලි ඇත්තටම පින්වන්තයෙක්.. මෙහෙම යාලුවො ලබන්න... නිවන් සුව ලැබේවා අනුසර...

    • @sanjubandara305
      @sanjubandara305 2 роки тому +13

      ඇයි මොනා වෙලාද නැති උනෙ

    • @nathalia4931
      @nathalia4931 2 роки тому +5

      @@sanjubandara305 accident

    • @hansanatec7717
      @hansanatec7717 2 роки тому +8

      @@sanjubandara305 ai loku bike accident ekk une.....yt wala oya news eka hit ehemath una🥺

    • @jeevakajayampathi1769
      @jeevakajayampathi1769 2 роки тому +7

      Kohedida accident eka une
      Oya dannawada

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 роки тому +37

      ස්තූති ඔබට🥺❤

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 роки тому +386

    දුක කියන්නේ මතක අලුත් වෙන එකට..☝️😥😔 නිවන් සුව කිසිදා හමු නොවුණු අනුසරට..🙏 මේ සිංදුව උඹ හින්ද අහන්න පුරුදු වුනේ..🥺❤️

  • @lifemusic4144
    @lifemusic4144 2 роки тому +959

    💮යාලුකමට එයා ගිය සහෝදරකමක්...
    💮බැදීමකට එහා ගිය ආත්මීය බැදීමක්...
    💮හිත යටින් කදුළු අතරින් ලොකු දරාගැනීමක්...
    💮සුභ පැතුම් අයියේ...
    💮බුදු සරණයී ඔයාට...

  • @malithdilshan5820
    @malithdilshan5820 2 роки тому +2321

    ස්කෝලෙදි උබ සින්දු කියනවා ඕන තරම් අහලා ඇති.එත් අද තමා උබේ සින්දුවකට මගේ ඇහෙන් කදුලක් අවේ.well done කව්වා.keep it up❤

  • @sa__ma_533
    @sa__ma_533 2 роки тому +203

    මේ පාර The Voice Teens කිරුළ ලැබෙන්න සුදුසු ලස්සන කටහඩක් තියෙනවා ... ඒ වගේම හිතහොද ලස්සන මනුස්සකමක් තියෙන නිසා කවදාවත් වරදින්නේ නෑ...🥺❤️

  • @kadeejamansoor7370
    @kadeejamansoor7370 2 роки тому +220

    ඔයාගේ කියපු ගායනය හරිම සංවේදී හිතට වැදූනා.. යාළුවාටත් නිවන් සුව ..මාර යාළුකමක් ඇත්තටම යාළුවො කියන්නේ ඔයාලා වගේ අයට තමා මේ ලංකාවටම ඔයා ලොකු ආදර්ශයක් තැබුවා යාළුකම ගැන. All the best❤️❤️

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +220

    චමිඳු කෞෂාල් කියන නම ෆයිනලිස්ට් එකේ ඉන්නවා දකින්න පුළුවන් වේවා කියලා පාර්ථනා කරනවා...උබ සුපිරි කොල්ලෙක් මචං..ජයවේවා...😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanujakgm2315
    @thanujakgm2315 2 роки тому +303

    මාර හිතේ හයියක් තියෙන කොල්ලෙක්.මාරම හොද යාලුවෙක් සහෝදරයෙක්.ඉදිරි ගමනට සුභ පතන්වා

  • @dilmikasunika3553
    @dilmikasunika3553 Рік тому +10

    මේක බලද්දි ඇහැට කදුලක් ආවෙ මට විතරද අවුරුද්දක් ගෙවිලා ගිහිල්ලත් තාම මේක බලනවා කියන්නෙ ඔයාගෙ talent එක මාරයි ❤️❤️❤️❤️

  • @thashiiii920
    @thashiiii920 2 роки тому +190

    අනේ😪 අනුසර මල්ලිට නිවන් සුව ලැබේවා🙏 ..අනුසරගේ ආශිර්වාදය හැමදාම තියේවි ඔයාට..❤️

  • @livinginacrisis
    @livinginacrisis 2 роки тому +833

    Vocal tone එක වෙනස් ඇති ඒත් feel එක තිබ්බෙ "මා නුඹට පෙම් කලේ " සිංදුවේ 🥺❤️ මාරම ලස්සනක්!

    • @hashanchanuka119
      @hashanchanuka119 2 роки тому +6

      💝

    • @lightbeam2261
      @lightbeam2261 2 роки тому +3

      Trending enne nathi unama krn dewal thma meww

    • @manushamahesh2835
      @manushamahesh2835 2 роки тому

      Ane palayan yanna

    • @kapilsuranga8247
      @kapilsuranga8247 Рік тому +1

      @@lightbeam2261 ubata ternawada e yaluwa nathi una duka ubata danne nathuwa athi lajjai yako manussyek nam ohoma kiyanne ne😈😈😠😠😠

  • @dilanipriyanga1601
    @dilanipriyanga1601 2 роки тому +153

    යාළුවගෙ favorite song එක තමා හොදටම කිව්වේ...🥺🥺 කියන්න වචන නෑ ඇත්තටම ලස්සනයි..❤ God bless you..!

  • @dilukshikadisni2599
    @dilukshikadisni2599 2 роки тому +618

    හතර දෙනාම හැරෙන්න ඕන ගායනයක් ..එච්චරටම දැනුනා.සුබ පැතුම්. අනුසර වාසනාවන්තයි ඔයා වගේ යාලූවෝ ලබන්න 🥰🥰

  • @maneeshajayawardhana6
    @maneeshajayawardhana6 2 роки тому +458

    කියන්න වචන නෑ.. ඇස් දෙකට කදුලු ආවා.. සිංදුව හිතට මාර විදියට දැනුනා. යාලුව අද හොද තැනක ඇති අනිවාර්යයෙන්ම.. All the best ❤❤

  • @lakminawodya.7280
    @lakminawodya.7280 2 роки тому +149

    දහ පාරකට වැඩිය බැලුවා තවත් අහනවා 😥ඇත්තටම ලස්සනයි අයියෙ භාවනාවක් කටහඩ❤අපි හැමෝටම දුක සැප එක වගේ බෙදාගන්න හොදම යාලුවෙක් ඕනිමයි.සහෝදරයෙක් වගේ යාලුවෙක් අපිට ඕනිමයි.අයියා ඒ යාලුකමට දීපු වටිනාකමට එයා කොහේ හරි ඉදන් අද ඉන්න තැන දැකලා සතුටු වෙනවා ඇති.😥මටත් මගෙ පන වගේ සහෝදරියක් වගේ ළගින්ම ඉන්න ඔය වගේම යාලුවෙක් ඉන්නවා.එයා මහීශා ❤good job aiye👍

  • @nadunithavishka3019
    @nadunithavishka3019 2 роки тому +195

    “සසර නැමැති ගනුදෙනුවෙ මේ සියලුම හමුවීම් ණයක් හෝ ණය පියවීමකි..”🥺❤️

  • @tharushirathnasiri5780
    @tharushirathnasiri5780 2 роки тому +323

    අකලට මිලින් වූ .....අනුසර අයියේ ඔබට නිවන් සුව කිසිම ආත්මෙක මෙවන් මරනයක් නොවේවා ...🙏 චමිදු සහෝදරයා ඔබට සාර්ථක ගමනක් තියෙනවා යාලුකම ගැන ආඩම්බරයි ❤️❤️

  • @nethmidulasha6056
    @nethmidulasha6056 2 роки тому +106

    ඔයාගෙ කටහඬ ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා.අනුසර අයියා ඔයා දිහැ බලන් සතුටු වෙනවා ඇති.ඔයාට දිගු ගමනක් යන්න පුලුවන් . All the best

  • @Z_Senu02...
    @Z_Senu02... 2 роки тому +166

    කෝච් අභිශේකා කතා කරනව අහන් ඉන්න හරිම ආසයි හරිම ලස්සනයි මිහිරියි හිත නිවෙන විදියට හරි ලස්සනට කතා කරනව ❤️ ආසම කෙනෙක් ❤️

  • @alokasilva6636
    @alokasilva6636 2 роки тому +440

    ගොඩක් සංවෙදී උනා.. යාලුවාට හොද ආත්මයක් ලැබේවා....ඔබට සුභ පැතුම් පුතේ😒❤️🙏

  • @themiyasandaru7422
    @themiyasandaru7422 2 роки тому +108

    ඒ සිංදුව භාවනාවක් වගේ මල්ලි.නියමයි. මගෙන් සුභම සුභ පැතුම්🔥❤️

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 2 роки тому +738

    ආදරෙයි කොල්ලො යාලුවා වෙනුවෙන් කරපු දේට RESPECT BROTHER .... යාලුවගේ හීනේ හැබෑ කරපන් කොල්ලෝ...... යකඩ හීනයක් ඒකත්

  • @parasanga7153
    @parasanga7153 2 роки тому +382

    ඔයාගේ කියපු ගායනය හරිම සංවේදී හිතට වැදූනා.. අයියාගේ යාළුවාටත් නිවන් සුව ..මාර යාළුකමක් ඇත්තටම යාළුවො කියන්නේ ඔයාලා වගේ අයට තමා මේ ලංකාවටම ඔයා ලොකු ආදර්ශයක් තැබුවා යාළුකම ගැන..

  • @chathuskirasadhika1244
    @chathuskirasadhika1244 2 роки тому +40

    අයියේ ඔයානම් මාරම මාර කෙනෙක් .තමන්ගේ යාළුවාගේ ආසාව ඉෂ්ට කරන්නේ ඔයගේ හිත මාරම හයිය හිතක්. තමන්ගේ යාළුවා වෙනුවෙන් යන මේ ගමනට තව තව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @shaini3175
    @shaini3175 2 роки тому +289

    සිංදුව අහද්දි ඇස් වලට කදුලු ආවා..ඒ වගේම අනුසර ගැන කියද්දිත්..ඒ යාලුකම වෙනුවෙන් vote කරනවා ඔයාට හැමදාමත්..අනුසර ඔයා දිහා බලන් අද සතුටු වෙනවා ඇති..keep going මල්ලි god bless you ♥️✨

  • @imeshasemini8806
    @imeshasemini8806 2 роки тому +174

    නියමයි අයියේ ඔයාගේ කටහඩ. ඔයාගේ යාළුවාට ගොඩක් සතුටු ඇති. අනුසර අයියා ඔයාට ලස්සන තෑග්ගක් දීලා තියෙන්නේ.
    දුර ඈත අකාසයේ
    පුංචි තරුවක් වී ඔහු
    බලාගෙන ඇති ඔබ දෙස
    මා සිතු මා පැතු ඒ තීරණය හරි දෝ කියා

  • @amilasrirathnayake8775
    @amilasrirathnayake8775 2 роки тому +42

    ගොඩක් ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ .කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ..ඉදිරියටම යන්න සුභ පතනවා..යාලුවාට නිවන් සුව ලැබේවා ..

  • @kavya7311
    @kavya7311 2 роки тому +188

    ඒ කතාවට මගෙත් ඇස් වලට කදුලු ආවා මල්ලි.ඒ යාලුකම මාරයි .යාලුවා වෙනුවෙන් ඔයා ඉස්සරහටම යන්න ඕනෙ.මල්ලි යාලුවා වෙනුවෙන් කිව්ව සින්දුවෙ පුදුම feel එකක් තිබ්බෙ.ඔයාගෙ වේදනාව මටත් දැනුනා.දැනෙන්න කිව්වා.අහන් හිටිය මට ඇඩුනා වේදනාව දරාගෙන ඒ සිංදුව කිව්ව එකම මාරයි.All the best brother keep it up ✋💫 And respect you ❤️

  • @navindudewmina160
    @navindudewmina160 2 роки тому +278

    යාලුකමට එහා ගියපු සහෝදරකමක් එතන තියෙන්නේ ❤️යාලුකම කියන්නෙ මොනවගේ එකක්ද කියලා හරි ලස්සනට ඔප්පු කලා ❤️🍃 නිවන් සුව අනුසර 🏳️😥

  • @deepikakoonara153
    @deepikakoonara153 2 роки тому +33

    අනුසර අයියට නිවන් සුව 🙏❤️
    ගොඩක් ලස්සනයි සිංදුව අයියේ ...😘❤️ ලස්සන කටහඩක් ඇත්තට ම ඒක භාවනාවක් අයියේ......❤️good luck අයියේ...❤️🙏

  • @isharadilshan8880
    @isharadilshan8880 2 роки тому +346

    මේක කොහොමත් ට්‍රෙන්ඩින් යනවා 🥺❤️ අනුසර ඉන්න තැනක හොදින් ඉන්න සහෝදරයා 🌸🥺❤️ ඔයාව මුලු ලංකාවක්ම දැන්නවා "මා නුඹට පෙම් කලේ කියනකොටම " 😍🥺

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 роки тому +2

      yes has gone trending wow superb yaluwa aniwaryen balan innawa mara badeemak sathuthui idiriyatama yanna❤❤❤❤

  • @mohamedsuresh5753
    @mohamedsuresh5753 2 роки тому +323

    ඇත්තටම මට මේක අහද්දී කඳුළු ආවා.අයියේ ඔයා සුපිරියටම සින්දුව කියනවා.ඒ වගේම ඔයා අනිවාර්යයෙන් ඉදිරියටම යනවා.......
    නිවන් සුව ලැබේවා ❗අනුසර අයියා 😞
    සුබ පැතුම් කෞශාල් අයියේ.....

    • @csaw7064
      @csaw7064 2 роки тому

      man asai bun ube namata

  • @මතකය
    @මතකය 2 роки тому +54

    #01 ON TRENDING වේවා!
    🤜🤛
    💛🖤

  • @Dithmi556
    @Dithmi556 2 роки тому +600

    භාවනාවක් වගේ අයියගේ කටහඩ ........සුපිරියි .....
    අනුසර අයියා ඉන්න තැනක ඉදන් බලාගෙන ඇති 😪😪

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 роки тому +8

      ස්තූතී ඔබට 🥺❤

    • @shanika1000
      @shanika1000 2 роки тому +1

      අනිවාරයෙන් ♥

  • @sashikala_lakshani
    @sashikala_lakshani 2 роки тому +250

    දෑත දරා එකට වඩා මට දැනුණේ නම් මා ඔබට පෙම්කළේ සිංදුව. අනුසර නිසා තමා ඒ සිංදුව අහන්න ගත්තේ. නිවන් සුව අනුසර. සුභ පැතුම් කෞශාල්. කෝච් අභිශේකා කියන්නෙම හිත නිවන ඔසුවක්. ඇග කෞශාල්ව රැගෙන යාවි බොහෝ දුර.

  • @achinthadilhara6967
    @achinthadilhara6967 2 роки тому +48

    හදවතටම දැනෙන සිංදුවක් අයියේ
    ❤💆 අනික ඔයා හොද යාලුවෙක් 🙂
    ඔයාට හොද අනාගතයක් ප්‍රාර්තනා කරනවා 🤗

  • @kumudunijayasinghe9464
    @kumudunijayasinghe9464 2 роки тому +401

    අනේ නියමයි අයියේ
    මගේ ඇස් දෙකේම කදුලු පිරුනා...
    මා නුබට පෙම් කලේ කියද්දී හදවතටම දැනුනා
    😥😥😥
    Respect brother 🤞✌
    මාර ලස්සන කට හඩක්

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +864

    අභිෂේකා කියන්නේ පුදුමාකාර චරිතයක් ඇත්තටම ඇයට හදවතින්ම ආදරෙයි කලාකාරිනියක් උනාට පුදුම දැනුම් සම්භාරයක් තිබෙන පුදුමාකාර චරිතයක් ඔබතුමියට දීර්ඝායුෂ වේවා ❤️❤️❤️👍

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 роки тому +10

      ow eyage wachana hithathata katha karanawa❤❤❤❤🙏🙏godak adreii godak garu karnawa coach abhi

    • @surekasamanmalisamanmali7052
      @surekasamanmalisamanmali7052 2 роки тому +9

      ඇත්තටම අභී කියන්නෙ ඇවිදින පුස්තකාලයක්.

    • @sithumpathum7642
      @sithumpathum7642 2 роки тому +7

      gihin balannako ekige salon ekata.. eya dana loku seen 😳😳

  • @sandunidarshika8882
    @sandunidarshika8882 2 роки тому +7

    6.52❤️🥺අනුසර දිහා බැලුවෙ මං හිතන්නෙ 🥺❤️කොහෙහරි ඉඳන් බලන් ඇති අනිවාරෙන්ම ❤️😪 ගොඩක් දුකයි.කඳුලු ආව 🥺❤️බුදුසරණයි ඉදිරියට ම යන්න සහෝදරයා 🥺❤️😘

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 роки тому +248

    මාර හොද යාලුවෙක්.අන්තිමට කියපු සින්දුවේදිනම් සෑහෙන්න දුක හිතුන♥️♥️♥️

  • @Dhanu_Lakshani
    @Dhanu_Lakshani 2 роки тому +151

    හුගාක් සංවේදී උනා.....🥺
    කටහඬ භාවනාවක්.......❤
    සුභ පැතුම් අයියා......🌷🥀

  • @dulanjaliharshika3409
    @dulanjaliharshika3409 2 роки тому +12

    කටහඩ නම් මාරම මාරයි .
    සුභ පැතුම් අයිය‍ේ ...
    ඒ වග‍ේම ඔයාග‍ෙ යාලුවා අනුසර අයියට නිවන් සුව ...

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 роки тому +310

    ඉතාමත් මිහිරි ගායනයක් චමිදු මල්ලි... අනුසර ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති..... ආඩම්බරයි...... චමිදු කියන්නෙ පලවෙනි වටේදි ඉදන්ම මටත් ලැබුනු හොදම යාලුවෙක්...... ඉදිරියටම යන්න මල්ලි සුභ පැතුම්...... ❤️❤️

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 роки тому +345

    ඇස්වලට කඳුළු ආවා ඒකට නම්...ඔයාගේ කට හඬ නම් මාරම ලස්සනයි ..ඒ වගේම ඔයා වගේ යාළුවෙක් ලබන්න කෙනෙක් පින් කරන්න ඕන.. මේ තරඟයෙන් ඉදිරියටම යන්න ඔයාට ශක්තිය දෛර්‍ය ලැබේන්න ඕන ...❤️❤️👍

  • @lovelygirl4087
    @lovelygirl4087 2 роки тому +34

    ලස්සනට සින්ග් කරනවා අයියෙ ඔයා🥺❤️
    ඒ වගේම ඔයාගෙ යාලුව ගොඩක් වාසනාවන්තයි ඔයා වගෙ යාලුවෙක් ලබන්න❤️❤️

  • @deshakalpani8582
    @deshakalpani8582 2 роки тому +387

    ලස්සනයි මල්ලී ඔයාගේ ගීත ගායනය...ඔයගේ හඩත් ඒ වගේම ලස්සනයි , ඉදිරියටම යන්න හදවතින් ම සුබ පැතුම් !!! ❤❤❤ Good Job Malli 👌❤

  • @akshithadilmal1023
    @akshithadilmal1023 2 роки тому +393

    උබ යන්න ඔනි උපරිමේටම ගියා කොල්ලා ♥️. උබට හොද අනාගතයක් තියේ 💪. යාලුවා වෙනුවෙන් හොද සිංදුවක් එලියට දාපන් ♥️♥️♥️♥️.

  • @kalpalakshanshan_bbh8658
    @kalpalakshanshan_bbh8658 2 роки тому +5

    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ බැබලෙන්න ඔන ලස්සන තරුවක් ඔය ඉන්නෙ congratulations brother god bless you ❤️✌️

  • @pavithrakumudumali7534
    @pavithrakumudumali7534 2 роки тому +157

    ගොඩක් යාලුවෝ ඉන්නවා ඉන්නකොට එක විදිහක් නැති තැන තව විදිහක්. අද එයා නැති තැන එයාට දුන්න ගෞරවය ❤️

  • @buddhiniiiwelikala6207
    @buddhiniiiwelikala6207 2 роки тому +371

    භාවනාවක්..ඇබ්බැහි උනා ඒ කට හඩට... ඒ යාලුවට නිවන් සුව ප්‍රාර්තනා කරනවා... Good job aiyee❤️❤️

  • @isuriperera7416
    @isuriperera7416 2 роки тому +6

    දුර ඈත ආකාසයේ පුංචි තරුවක් වෙලා යාලුව බලන් ඇති ඔයා දිහා..ඉදිරියටම යන්න සුභ පතනව.❤️❤️❤️❤️

  • @ranugabaritha
    @ranugabaritha 2 роки тому +323

    ඔව් ඇය හරියටම හරි කටහඩ නම් තනිකරම භාවනාවක් සහෝදරයා 🥺❤️

  • @sonalimadhushani2178
    @sonalimadhushani2178 2 роки тому +39

    මල්ලි මුලින්ම wish කරනවා ඔයාගෙ talent එකට...ඔයාට හරිම ලස්සනට feelings එක්ක සින්දු කියන්න පුලුවන්...එක විශේශ දෙයක් තියෙනවා...ඔයාගෙ මේ performance එක අපේ ගෙදර හැමොවම සංවේදී කලා...ඒකට හේතුව මගේ මල්ලිත් ඔයාගෙ වයසෙම ඔයා වගේම පෙනුම තියෙන...ඔයා වගේ අදින පලදින ඔයා වගේම උසස්පෙල ගනිත විශයන් හදාරපු කෙනෙක්...ඔයාගෙ යාලුවා වගේ අද එයත් ජීවතුන් අතර නැහැ...දෑත දරා සින්දුව මගේ මල්ලිත් ජීවත් වෙලා ඉන්න කාලෙ නිතරම හරි ආසාවෙන් කියපු සින්දුවක්...ඉතින් ඇස් වලට කදුලු එන එක නවත්තගන්න බැරිඋනා...එයාව මතක් වෙලා....
    එයා අද නැති උනත්...අපේ ගෙදර හැමෝම බලන් ඉන්නවා ඔයා තරගේ ඉස්සරහට යනකන්....නැතිඋන යාලුවගේ බලාපොරොත්තුව ඉශ්ට කරන්න....සුබපැතුම් ඔයාට❤️

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 роки тому

      Dukai godak 😭😭😭🙏🙏🙏🙏ow godak garu kata awa oyage e wachana walata aniwaryen eyath ada honda thana athi duka wenna epa😢😢😢😢eya issrata yanawa dakina eka ape hamogema balaporoththuwa ❤❤❤❤

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 роки тому +13

    මා නුබට පෙම් කලේ නෑ නුබට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ.
    නිවන් සුව අනුසර මල්ලී😪😪❤️🙏

  • @chathushichamathka8893
    @chathushichamathka8893 2 роки тому +509

    ඒ දරාගැනීම නම් පට්ටයි🙂 අපිට නම් අපේ යාලුවා මැරුණොත් ඔහොම වත් දරාගන්න බැහැ😣💔

  • @kawyaranasingha6589
    @kawyaranasingha6589 2 роки тому +188

    අම්මො ඒ කටහඩනම් මාරයි අහන් ඉද්දි ඇස් දෙකට කදුලුත් ආවා.. ඒ තරමට voice එක ලස්සනයි. ඔයාට ඉදිරියටම යන්න කියල සුභ පතනවා....

  • @Radeena
    @Radeena 2 роки тому +6

    Voice teens Sri Lanka reality program එක විසින් මේ ලබා දුන් මහඟු අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගනිමින් ගායනයෙන් දස්කම්, විස්කම් පෙන්වමින්, ඉදිරියෙන් ඉදිරියටම යන්නට මාගේ ආශිර්වාදය ලබාදෙන අතරම, ජයෙන් ජයම ලැබේවා" යන්න ද මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.
    සුබපැතුම් මල්ලියෝ ... ඉදිරියෙදී හොඳ වැඩ ටිකක් කරමු. ♥️😇

  • @lashanthimalshi8043
    @lashanthimalshi8043 2 роки тому +342

    ලස්සන කටහඩක් මල්ලියා්,සුභ පතනවා ඔයාට,ඔයාගෙ යාළුවා අද හිටියනම් ගොඩක් සතුටුවෙයි,

  • @manusharavishan3552
    @manusharavishan3552 2 роки тому +66

    හුගක් සංවේදී වුනා මම මල්ලිගේ මියුරු ගීතයට ❤️🥺✌🏻 කදුලුත් ආවා ඔයා හිත හයිය කොල්ලෙක් සුබ ගමන්

  • @danushikaudayangani3116
    @danushikaudayangani3116 2 роки тому +3

    අනේ ලස්සනයි ගොඩාරියක් ලස්සනයි . ඇස්වලට කදුලු ආවා .....😘😘😘😘😘🙏🙏🙏🙏 බුදුසරණයි

  • @Afdo92
    @Afdo92 2 роки тому +136

    ඔබගේ යාලුවා ඔහු ආසම සින්දුව කිව්වාම අනිවාර්යයෙන්ම ඔයාව බදාගෙන අඩන්න ඇති ගොඩක් එක ඔයා නොදැනුනාට. සමහර විට ඔයා ලගම ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති. ඔබට ජය. ✌ 🙏🙏❤🌈🌈🌈❤❤❤

  • @akalankashyamal
    @akalankashyamal 2 роки тому +149

    අනුසර නිවන් සුව සහෝදරයා උබට🤧 කෞෂාල් ඉදිරියටම යන්න සුභ පැතුම්😍❤ හරි ගමනක් යන්න ගැලපෙනම කෝච් තෝරාගත්තා😍

  • @maduliyanage3073
    @maduliyanage3073 2 роки тому +3

    ඔයත් හරිම ලස්සනයි voice එකත් හරිම ලස්සනයි.සුභ පතනවා දක්ෂ ගායකයෙක් වෙන්න කියලා.

  • @Sandaruwandananjaya70
    @Sandaruwandananjaya70 2 роки тому +511

    සුපිරි පරි ගායනයක්
    ගොඩාක් සන්වේදී සිද්දියක්
    ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා! 🥺♥️♥️♥️

  • @sunalidilrukshi2732
    @sunalidilrukshi2732 2 роки тому +95

    නියමෙට කිව්වා ❤️❤️අහද්දී ඇස් වලට කදුලුත් ආවා.🥺🥺ඒ තරමට හිතට දැනෙන්න කිව්වා ❤️❤️❤️🤗all the best aiya ❤️❤️❤️❤️

  • @kaveeshamalmi8197
    @kaveeshamalmi8197 2 роки тому +6

    ඇත්තටම ගොඩක් ලස්සනයි කටහඬ ඉදිරියටම යන්න සුභ පැතුම් chamindu kaushal 👍❤️❤️😊

  • @darkprince7890
    @darkprince7890 2 роки тому +126

    යාලුවා හිටිය නම් අනිවා ගොඩාක් සතුටු වෙයි උබ ගැන... ඒ වගේම ඒ වගේ යාලුවෙක් ලබන්න උබ ගොඩාක් lucky බන්....😔😔
    අභී කතා කරත් හිතට මොනවදෝ වෙනවා වගේ❤️

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 2 роки тому +124

    කියපු සිංදු දෙකම හිතට වැඳුනා.හරිම ලස්සනයි.❤
    ඔයාගේ යාළුවටත් නිවන් සුව ලැබේවා.🙏🙏
    ඔයාටත් සුභ පතනවා ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා.

  • @indunilkumari1387
    @indunilkumari1387 2 роки тому +16

    Paw ane eyage yaluwa නිවන් සුව ලැබේවා ඔයාගෙ යාලුවට මේ සිංදුව අමතක නෑ කවදාවත්

  • @dinushalakshanassadduma3689
    @dinushalakshanassadduma3689 2 роки тому +137

    මාරම feel ekk... 💖යාලුවා බලන් හිටියා අනිවාර්යයෙන් 💕.. ගොඩක් සතුටු වෙන්න ඇති🥺🙏

  • @achinimadhushani944
    @achinimadhushani944 2 роки тому +85

    පපුවත් එක්කම හිරි වැටිලා ගියා අනේ ඔයාගෙ කටහඬට...😓✨️❤❤✨️✨️ඉස්සරහටම යන්න සුබ පතනවා හදවතින්ම ❤️💕❤️

  • @TBTSL
    @TBTSL 2 роки тому +7

    අපේ ඉස්කෝලේ අයිය කෙනෙක්. කියන්නත් සතුටුයි. හදවතින්ම සුභ පතනවා අයියේ, අනුසර අයියටත් බුදු සරණයි !!
    D.S. ❤️

  • @musicsl3597
    @musicsl3597 2 роки тому +62

    අනුසර කියන්නේ ඇත්තටම හොද යාළුවෙක්,කොල්ලෙක්.ඒ වගේ හොද අයටම ඇයි ඉක්මනට යන්න වෙන්නේ දෙයියනේ 😭 😭 😢 😢

  • @dilshaniweerakkodi1221
    @dilshaniweerakkodi1221 2 роки тому +98

    අනිවාර්යයෙන්ම අවසාන වටේට යන්නම ඕනි කොල්ලෙක්. හොද යාලුවෙක්. මුල අමතක කරේ නෑ අනුසර නැති උනත් අද. බුදුසරණයි ජයවේවා කොල්ලා♥️

  • @ViyangaNethmini3083
    @ViyangaNethmini3083 2 роки тому +21

    මාරම ලස්සනයි Voice එක ඒක භාවනාවක් 😇 ඉදිරියටම යන්න wish කරනවා ❤️

  • @dineshamaduwanthi9664
    @dineshamaduwanthi9664 2 роки тому +59

    ඇත්තමයි ඒ වොයිස් එක නම් බාවනාවක්😍 ඇත්තමයි ඇස් වලට කදුලු පිරුනා හැමෝටම පින, වාසනාව නෑ සැබෑ යාලුවන් මුනගැහෙන්න අනුසර අයියාට නිවන් සුව පතමින් අයියෙ ඔයාට පුලුවන් ඉස්සරහට ම යන්න මගෙන් සුබ පැතුම් 🥰🥰🥰

  • @KEGALLEMUSIC
    @KEGALLEMUSIC 2 роки тому +402

    අහද්දී කදුලු ආවා බන් ඇයි කියන්න දන් නෑ සුපිරි මචං කියන්න වචන නෑ ජය වේවා ❤️❤️

  • @chathumisenuri1733
    @chathumisenuri1733 2 роки тому +23

    සුපිරි යාළුවෙක් ඔයාට ඉදලා තියෙන්නේ අයියේ....ඒක මාර සසර බැදීමක්.........සුබ පතනවා ඉදිරියටම යන්න කියලා....කියන්න වචන නැ... ඇත්තටම දුක හිතෙනවා....🥺🥺🥺🙏තෙරුවන් සරණයි.....

  • @gayanthirasanjala249
    @gayanthirasanjala249 2 роки тому +97

    සුභ පැතුම් මල්ලී...!ඇස් දෙකට කදුලු ආවා ඇත්තටම.❤️🙏

  • @gayathriasanga394
    @gayathriasanga394 2 роки тому +144

    හරිම ලස්සනයි අයියේ අනුසර අයියගේ ආශිර්වාදයෙන් ඔයා ඉදිරියටම යන්න ඕනා..God bless you ❤️

    • @statusqueenyt8825
      @statusqueenyt8825 2 роки тому +4

      අම්මා තාත්තගේ ආශිර්වාදයත් ඇතුලුව 🌝

    • @gayathriasanga394
      @gayathriasanga394 2 роки тому +1

      @@statusqueenyt8825 අනිවාර්යයෙන්ම 🙂

  • @meriyanderinka5792
    @meriyanderinka5792 2 роки тому +2

    Very beautiful song good blessyou putha

  • @thamoshi2980
    @thamoshi2980 2 роки тому +58

    යාලුකමට එහා ගිය සහෝදරකමක් යාලුවා කැමතිම ගීතය කියම්න තරම් කොච්චර ලොකු හයියක් හිතේ තියෙන්න ඇත්ද❤️❤️❤️ අනුසර අයියත් කොහෙ හරි ඉදම් බලන් ඇති 💕💕
    බුදු සරනයි චමිදු අයියෙ❤️ අනුසර අයියටත් නිවන් සුව🥺🙏🙏🙏
    ගොඩක් ලස්සනයි අයියෙ කටහඩ❤️

  • @mithunneeko9289
    @mithunneeko9289 2 роки тому +101

    අනුසර කොහේ ඉදන් හරි ඉදන් අහගෙන ඔයාට ආශිර්වාද කරනවා ඇති මල්ලි ... ඔයාගේ හැකියාව දන්න නිසයි එයා ඔයාව තරගෙට යොමු කරේ. ඔයා එක සිංදුවකින් අපිව වසගකර ගත්තා ..

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 роки тому

      aniwaryen dinesh tharanga copy chat ekedi kiwwa anusara gana 😢😢😢adamabaraia godak honda yakuwek niwan suwa anusara eya dannawa oya ge hakiyawa suba pathnawa oyafa malli❤❤❤💘💘💘

  • @odilmanulya5101
    @odilmanulya5101 2 роки тому +2

    Ayiye oya yaluwa wenuwen issarahatam yann oyat puluwan good luck 👍🤗❤❤❤❤❤❤❤🤗

  • @disnaranjani4467
    @disnaranjani4467 2 роки тому +250

    කියපු සින්දුවත් හරිම ලස්සනයි ඒ වගේම ඔය දෙන්නා අතරේ තියෙන්නෙත් හරිම ලස්සන මිතුරු බැඳීමක්.... 🥺❤ හැමෝටම ඒ වගේ බැදීම්ක් ඇති කර ගන්න හරි අමාරුයි... sing කරපු සින්දු දෙකම හදවතට දැනෙන්නම කිව්වා... ❤❤❤

  • @babymihisara634
    @babymihisara634 2 роки тому +48

    ඒ යාලුවයි මේ යාලුවයි ආයේ සංසාරේ කවදමහරි මුණ ගැහෙන්න ඕනී බුදු සරනයි ❤️

  • @HarishHarish-mv9gs
    @HarishHarish-mv9gs 2 роки тому +1

    Lassanai oya mara dakshai oyta ඉදිරියට yanna puluvan oya harima shakthimsth hodata sing kala yaluvanta nivan suva pathanava Good luck love you chamindu

  • @pushpamalipushpamali6622
    @pushpamalipushpamali6622 2 роки тому +78

    හොද යාලුවෝ ලේසියෙන් හොයා ගන්න බෑ....හොයා ගත්තත් දාල යන්න බෑ....දාල ගියත් අමතක කරන්න බෑ....😢😢
    අනුසර මල්ලි ඔයාට නිවන් සුව ලැබේවා!
    කෞෂාන් මල්ලි ඔයාට ඉදිරියම යන්න සුභ පතනව 🙂Good luck 🏆