The Battles : Chamindu Kaushal V Malsha Dewshani | Hawasaka Ma (හවසක මා) | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 2,4 тис.

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official 2 роки тому +6914

    ආදරෙයි......♥️ මගෙ මැණික් කැට දෙකටම...

    • @chaparathnayake3689
      @chaparathnayake3689 2 роки тому +57

      😍😍

    • @sunnykumarawadu3065
      @sunnykumarawadu3065 2 роки тому +77

      Thanks coach Abhi for Ur effort it's speechless performance

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 роки тому +573

      Thank you soo much coach ❤

    • @ipushpikaishara9532
      @ipushpikaishara9532 2 роки тому +95

      ඒත් අක්කේ මේ දෙන්න ඒ සින්දුව ට සාදාරනයක් කලාද,,??????

    • @malshadewshani4741
      @malshadewshani4741 2 роки тому +277

      Thank you so much coach....😊❤️

  • @ChaminduKaushal
    @ChaminduKaushal 2 роки тому +5563

    ආදරනීය ප්‍රේක්ශකාගාරය වෙත,
    මල්ශා නන්ගි සමග අද මා කල Battle round performance එක මගේ ජීවිතේ ලොකු experience එකක් උනා, මල්ශා නන්ගි වයසින් අඩු උනාට ඇගේ හැකියාව අතිඉස්තරම්, නන්ගි නන්ගිට මම සුබ පතනවා , Coach අභී❤ ඇය ගැන කියන්න වචන නෑ , ඇයට දීර්ගායු තුති පුදනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ❤ ඒවාගේම ආදරනීය ,නිහතමානී ලාංකික ප්‍රේක්ශ්කයින්ගේ ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ❤, ඒවගේම මගෙ යාලුව අනුසර , ඔයාට ගොඩක් පිං, එමෙන්ම Voice teens සංවිධායක කණ්ඩායම මට ලබාදෙන සහායෝගයට හිස නමා අචාර්යය කරනවා, නිහතමානී සංගීත නිර්මාණ සමගින් ඉක්මනින් හමුවෙමු , එතෙක් ඔබ සැමට ජය❤
    - Chamindu kaushal -

    • @w.c.ransii6946
      @w.c.ransii6946 2 роки тому +102

      ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා කව්ශාල්🥰

    • @Crystalmind2561
      @Crystalmind2561 2 роки тому +104

      ඒ නිහතමානීකමට ආදරෙයි සහෝ🥺❤️
      තරගයේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා💖Good luck!!💫

    • @jayathrikaluarachchi7778
      @jayathrikaluarachchi7778 2 роки тому +42

      keep it up Malli..and wish you all the best nanga..❤️

    • @dinushajayawardhane4864
      @dinushajayawardhane4864 2 роки тому +32

      Your voice is so heart touching Malli ♥️♥️♥️ Congratulations 🥰🥰🥰 Good luck Malsha girl ♥️

    • @hope_to_heal
      @hope_to_heal 2 роки тому +46

      ඒ නිහතමානීකමට ගරු කරනවා💫
      ඉදිරියටම යන්න සුබ පතනවා🌝

  • @nisansalaperera9906
    @nisansalaperera9906 2 роки тому +2430

    1 සැරේකට වඩා අහපු අය 👍 සුභ පැතුම් දෙන්නටම ❤❤

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 роки тому +7

      anee mm , godak lassaniii neda 🥺❤️❤️❤️

    • @harininisansala6364
      @harininisansala6364 2 роки тому +2

      Math godak vela baluva.chamidu harima lassanai 😍♥️

    • @satheeshaprethibhani56
      @satheeshaprethibhani56 2 роки тому +8

      Ptt...mn 10prkwt blnn ati me dennge act ek..super..😍

    • @hasithadilshan4498
      @hasithadilshan4498 2 роки тому +1

      අනිවාර්යයෙන්

    • @airtb2005
      @airtb2005 2 роки тому +6

      Iye idn 50wge mn hithnne dn...ethrm wadil inne.❤️❤️❤️🙏👍🤟

  • @janeeshafernando2493
    @janeeshafernando2493 2 роки тому +292

    තනි තරුවක් කියලා කොල්ලා උඩ පෙන්නද්දී කෙල්ල ඒ රිදම් එකට උඩ බලන කෑල්ල මාර රොමෑන්ටික් ❤❤️‍🔥

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 Рік тому +107

    කෙල්ල සෑහෙන්න අසරණයි එ් ඇස් ඉදිරියේ... හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය

  • @sasindumusick
    @sasindumusick 2 роки тому +628

    කියන්න වචන නෑ චමියා🥺♥️ භාවනාවක්🥺♥️ සහෝදරකම එක්ක performance එක දැක්කාම ඒක තවත් වැඩි වෙනවා බං🥺♥️ වචන නෑ♥️🥺

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 роки тому +832

    චමිඳුගේ ඇස් දෙක දිහා බලන්කොට නංගියා ටිකක්,exite උනා වගේ.කොහොම උනත් දෙන්නගෙම performance මාරම ලස්සනයි ...congratulations චමිඳූ..❤️❤️

  • @prabodhakadawathage7568
    @prabodhakadawathage7568 2 роки тому +306

    05:18 චමිඳුගෙ බැල්ම අම්මෝ පිස්සුවක් ඒක 💓

  • @SR_jayawardana003
    @SR_jayawardana003 Рік тому +109

    අවුරුද්දක් ගෙවිලා ගිහින් ඒ කතා කරන ඇස් බලන්න ආයෙත් ආවා...😍❤

    • @Thiran-2264
      @Thiran-2264 10 місяців тому

      ආදරේ දනෙන්ඩ වයස ප්‍රශ්නයක් නෙමේ නේද ඇන්ටි?😁😀

  • @chamalshagimhani7438
    @chamalshagimhani7438 2 роки тому +298

    බැලුවට එපාවෙන්නෙ නැති පට්ටම බැට්ල් එකක් ❤️❤️😍

  • @malshadewshani4741
    @malshadewshani4741 2 роки тому +2304

    මම මගෙ Coach abisheka ට ගොඩක් ස්තූති වන්ත වෙනව මාව Blind Audition එකෙන් තෝරගත්ත එකටත්, අපි දෙන්නට මේ Act එක ලස්සනට කරගන්න ලබා දුන්න සහයෝගයටත්....❤️
    ඒ වගේම මට Voice teens production එකෙන් ලබා දුන්න සහයෝගයටත් ගොඩක් ස්තුතියි ❤️
    මම අද තරඟෙන් ඉවත් උනත් මම හිතනව ඔයාල ඉදිරියටත් මාත් එක්ක ඉඳීවි කියල...❤️
    ඒ වගේම, Congratulations චමිඳු අයියෙ. අයියට තරඟෙන් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊
    Thank you all ❤️
    _- Malsha Dewshani -_

    • @nishadesilva
      @nishadesilva 2 роки тому +43

      You have a powerful melodic voice. You are only 14. Come back next year and knock the coaches off their feet with a mega performance! All the very best!

    • @paramee7225
      @paramee7225 2 роки тому +21

      Your voice is truly magical

    • @amandi648
      @amandi648 2 роки тому +43

      ඔයාටත් සුබ පතනවා නංගී ඔයාට ලස්සන කටහඩක් තියෙන්නේ😘😘😘 ඔයාගේ ජීවිතේ තියෙන හැම හීනයක්ම ජය ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘🙏🙏

    • @travalvlog9565
      @travalvlog9565 2 роки тому +8

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 роки тому +11

      Puduma asawakin baluwe

  • @MN-rk5ow
    @MN-rk5ow 2 роки тому +195

    Chamidu මල්ලි දවසක ඔයා ගායකයෙක් වගේම නළුවෙකුත් වෙයි කියලා හිතුනා.. මාරම ආදරණීයයි ඒ ඉදිරිපත්කිරීම. 🤗🥺 ඇස් වලින් කතා කරන එකට තමයි මම ආසම ❤️

  • @TJ-on6si
    @TJ-on6si 2 роки тому +836

    මේ දෙන්නගේ chemistry එක පිස්සුවක්
    තනිකරම romantic movie එකක් බැලුවා වගේ ❤️😨👌

    • @itz.sanulika7929
      @itz.sanulika7929 2 роки тому +5

      ඔව් මේ 10වෙනි පාරට විතර බැලුවේ 🥺❤️ චමිදුගේ ඇස් දෙක් දිහා බලද්දී මටත් මොකද්ද වෙනවා 🥺❤️

    • @maheeshahansini836
      @maheeshahansini836 2 роки тому +1

      Man balanne 20 weni para wethara dan.kochchara baluwath epa wenna

  • @priyanthabandara548
    @priyanthabandara548 2 роки тому +95

    මේ performance එක දැකලා මම විතරද මංමුළා උනේ? නියමයි නංගි,මල්ලී.😍

  • @eshanihansika3221
    @eshanihansika3221 2 роки тому +75

    එ හඬවල් දෙක විතරක් නෙවෙයි.. ඒ ඇක්ට් එකක්ද කියල හිතා ගන්න බැරි තරම් මාරම රොමෑන්ටික්... පිස්සුවක් මේක... චමිඳු මල්ලී ගෙ කට හඬ භාවනාවක්... ඊට දෙවෙනි නැහැ මල්ෂා නංගී ගෙ වොයිස් මාරම ක්ලියර්.. සුභම සුභ පැතුම් දෙන්නටම... ආදරේ කියන දේ ඇස් වල උතුරනවා.. හිත නිවෙනවා. හුගාක් ලස්සනයි වගේම හුඟක් ස්තූතියි දෙන්නට වගේ ම.. මන් ආසම ගායිකාව අභි ට... ♥️

  • @miram_1111
    @miram_1111 2 роки тому +276

    දිලිසෙන ආදරේ පිරිලා ඉතිරිලා යන කතා කරන ඇස් දෙකක් චමිදු මල්ලිට තියෙන්නේ හරිම ලස්සනයි ඒ වගේම මල්ලිගේ වගේම නංගිගෙත් voice එක මාර විදියට feel වෙන voiceඑකක් ,best of luck දෙන්නටම ❤️💫

  • @thilinasudesh5771
    @thilinasudesh5771 2 роки тому +1889

    කියන්න වචන නැ.... මාරම ලස්සනයි 🥺🔥❤😘

  • @isharamadushika4197
    @isharamadushika4197 2 роки тому +536

    මේ song එක සහ battle එක Trending උනේ නැත්නම් වැඩක් නෑ... මාරම ආදරණීයයි...❤️🥺

  • @smadushan3176
    @smadushan3176 2 роки тому +310

    ඇත්තටම මේ විඩියො එක කොච්චර බැලුවත් එපා වෙන්නැ ගොඩාක් ලස්සනයි 🥺❤️මන් මෙක තුන්පරක්මේ බැලුවා දෙන්නගෙම ගමන්ට සුබ පැතුම්

    • @IshuuIshaara
      @IshuuIshaara 2 роки тому +4

      Mam me balanne kiweni parada kiyala wath mathaka na a tharam lassanai

    • @rusirusulochana7606
      @rusirusulochana7606 2 роки тому +1

      Ou ane eka eththa

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 2 роки тому +482

    චමිඳුගෙ eye contact එකට මල්ශා අපහසුතාවයට පත් වෙලා 🤭🤭 හරිම ලස්සනයි ඒ ඇක්ට් එක. කොච්චර බැලුවත් ඇති වෙන් නෑ 😍❤️ චමිඳුනන් ඇක්ට් එක ගොඩක් වින්ඳා කියල මූනෙන් පේනවා 😍🤭 It's a very beautiful ❤️

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 роки тому +1376

    යකො උන් දෙන්න රඟපාන්න යවන්න ඕන,,,,පට්ටම ලස්සනයි රංගනය❤️❤️❤️❤️🤟

  • @achinimadhushani944
    @achinimadhushani944 2 роки тому +126

    අනේ චමිඳුව ගත්තු එකටනම් මාර සතුටුයි....වොයිස් එකේ ආසම කටහඬක් ❤️🌍❤️

  • @niroshamadumali1774
    @niroshamadumali1774 2 роки тому +57

    ලහිරුගෙ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවේ අද.හරිම ලස්සනයි සුභ පැතුම් දෙන්නටම ❤️

  • @rafhanrifan
    @rafhanrifan 2 роки тому +46

    2:50 😍 that was super cute and natural ❤️

  • @damithpathirana7458
    @damithpathirana7458 2 роки тому +194

    ඔය age-group එකේ ලමයි දෙන්නෙක් එක්ක මේ arrangement කර එකම හරිම ලොකු challenge එකක්. දෙන්නගෙම අම්මලා තාත්තලා හොද අවබෝධයකින් කටයුතු කර අය බව හොදින්ම පේනවා. ඔයාල දෙන්නම ඒ අතින් ඉතාම වාසනාවන්තයි. හරිම ලස්සන performance එකක්. සුභ පතනවා!

  • @rehani5192
    @rehani5192 2 роки тому +301

    චමිදුගෙ වොයිස් එකයි ඇස් දෙකයි 🥺💞

  • @nilnethu6702
    @nilnethu6702 2 роки тому +289

    මේ පාර Voice Teens චමිදු කෞශාල් කියලා හිතෙනවා ඒ කටහඬ ❤️ ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️

    • @dinulankangani2502
      @dinulankangani2502 2 роки тому +3

      අනෙහ් එහෙම වෙනවනම් කොච්චර හොදද😍

    • @oshadhisandamini8902
      @oshadhisandamini8902 2 роки тому

      @@dinulankangani2502 🥰 hm

  • @jagathgunawardhana4052
    @jagathgunawardhana4052 2 роки тому +26

    ඇත්තටම පුතේ ඔයා all-rounder කෙනෙක්. සේනානායක මාතාව බිහිකල වර්ථමාන සුවිශිෂ්ඨයෙක්. මොකද ඔයාගේ 8/9 වසරවල ඉඳන්ම ඒ දක්ෂතා, ජයග්‍රහණ රැසක් අපි දැක්කා. අද ඔබට හදවතින්ම සුභ පතනවා. ඒ වගේම චමිඳු පුතේ නියත පියවර
    "practice _ practice _practice".
    ජයග්‍රහණය එතැනයි.
    තෙරුවන් සරණයි...

  • @dilshanisandamali4028
    @dilshanisandamali4028 2 роки тому +527

    Romantic kollek 🥰 pretty kellak 🥰

    • @hasitha80
      @hasitha80 2 роки тому +8

      What a nice & romantic perfomance... well done both...

    • @chanukamalshan3363
      @chanukamalshan3363 2 роки тому +5

      @@hasitha80 w

    • @dulikahansani11
      @dulikahansani11 2 роки тому +2

      Wow a romantik couple ♥️♥️♥️♥️♥️♥️♥️💖

  • @danuuu1705
    @danuuu1705 2 роки тому +161

    What a romantic battle 😍❤
    01:16 the way he stares at her🥺
    02:22 & 02:47 the way he walks towards her🥺
    Btw it seems that the girl feels uncomfortable because of chamindu's eyes.
    Let's help these young blood to reach more than 1 million views!🤩

  • @samithsamiya7491
    @samithsamiya7491 2 роки тому +208

    මල්ශා නංගි ඔයා ලස්සනට ගායනා කලා, වැටුනා කියලා වැටිලම ඉන්න එපා...වැටි වැටි නැගිටිමු...ආයෙ ට්‍රයි කරමු...මාරම ලස්සනයි Performance එක 3:07 Romantic 😍 දෙන්නටම සුභ පතනවා ❤️🙏

  • @sanduabeysinghe3144
    @sanduabeysinghe3144 2 роки тому +824

    ආව් කොල්ල දවසක රට ම දන්න ගායකයෙක් වගේ ම නළුවෙකුත් වෙයි වගේ❤❤ඇස් වලිනුත් කතා කරන විදිහ 😍congratulations brother💝

    • @mr.d614
      @mr.d614 2 роки тому +12

      Ekanam aththa

  • @madhavi_ssng
    @madhavi_ssng 2 роки тому +69

    දැන් 1million. තවමත් පලවෙනි පාර බලනවා වගේ හරිම ආදරණිය ගතියක් තියෙනව.. ඒ තරම් ලස්සනයි.

  • @Viha00
    @Viha00 2 роки тому +62

    කීපාරක් ඇහුවා ද දෙය්යනේ දැන් ...
    කෝචස්ලාටත් ඉන්න තැන් අමතක වෙලා බලන් හිටියේ ..🤩🤩

  • @mithu_dil4679
    @mithu_dil4679 2 роки тому +603

    කොල්ලා හෙනම ආදරෙයි කෝච්ට ඇස් දෙකෙන් පේනවා ඒක ❤ congratulations team abhi...

  • @madhavi_ssng
    @madhavi_ssng 2 роки тому +52

    කෝච් අභීෂේකාගේ අහිංසක සංවේදීකම මේ දෙන්නටත් හොඳටම පිහිටලා තියෙනවා. හරිම ලස්සනයි මුලු ඉදිරිපත්කිරීමම.. අන්තිමට කෝච් අභීයි කෝච් ලහිරුයි මේ නංගයි මල්ලයි හතර දෙනාම සින්දුව එකට කියපු වෙලාවෙ නම් ඇස් දෙකට කඳුලු ආවා..🥺
    මල්ෂා නංගට කවුරු හරි චාන්ස් එකක් දෙන්න තිබුනා..
    ඒ ගැන නම් දුකයි!

  • @rushongkonglife6542
    @rushongkonglife6542 2 роки тому +1959

    කොල්ලා හෙන රොමැන්ටික්.. මනමාලයෙක් 🥰🥰🥰

  • @nethmihansika-
    @nethmihansika- 2 роки тому +138

    හැබැයි කෙල්ලගෙ ගායනය හරිම පැහැදිලියි😊😊😊😊

  • @heshavithanage4200
    @heshavithanage4200 2 роки тому +70

    කීපාරක් බැලුවද කියලා මටවත් මතක නෑ ඒ තරම් ලස්සනයි❤️

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 роки тому +74

    දුවගේ වයසට වඩා.ගිතයට ලබා දුන් රංගනය නම් ස්තරම් බවෙන් අනුවනයි කිවිෙවාත් මා නිවරදියි...දුවට පුතාට ජයවේවා...

  • @donutdiaries6975
    @donutdiaries6975 2 роки тому +272

    හරිම රොමෑන්ටික් අනේ....ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ...😘🔥

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +94

    කෙල්ලට නම් ටිකක් ලැජ්ජ හිතිලා.සුබ පැතුම් දෙන්නටම

  • @lochi4163
    @lochi4163 2 роки тому +42

    6:20 දෙන්නාගෙ reactions😄❤

  • @piya_bole2614
    @piya_bole2614 2 роки тому +105

    මල්ෂගෙ කටහඩ හරිම ලස්සනයි. Ashanya වගේ කෙනෙක් නැතුව මල්ෂට අවස්ථාක් දුන්න නම් ගොඩක් වටිනවා

  • @manjumadushika14
    @manjumadushika14 2 роки тому +52

    චමිදු මල්ලි සුභ පැතුම් ඔබටත් මල්ශාටත්.ඔයාගෙ යාලුවා අනුසර ඉන්න තැනක ඉදන් අද ඔයා වොයිස් එකේ සිංදු කියනවා බලන් ඇති.එයාගේ බලාපොරොත්තුව ඔයාට අනිවාර්යයෙන්ම ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ පින් බලයෙන් අනුසර උතුම් වූ නිවනින් සැනසේවා.සුභ අනාගතයක් චමිදු.

  • @chandanalasantha9114
    @chandanalasantha9114 2 роки тому +112

    පට්ටම. ආයෙ කියන්න දෙයක් නෑ... අවු 14 නංගි දවසක හොද තැනකට එනවා. කොල්ලගෙ වොයිස් ආයෙ දෙකක් නෑ

  • @navya2908
    @navya2908 2 роки тому +1704

    හීනි ගින්දර වගේ ඇස් දෙකක් වටකුරු බෝල ඇස් දෙකක් එක්ක කරපු ගනුදෙනුවක්❤️🍭

  • @prasangasamankumara51
    @prasangasamankumara51 2 роки тому +22

    මමත් මේ ගීතය බලපු වාර ගණන කියන්න බැරි තරම්. ඒ තරම් ආදරණීයයි චමිදු මල්ලියි මල්ෂා නංගි මේ ගීතය ගායනා කරන විදියයි රංගනයයි. congratulations❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙන්නටම. අභී මිස්ට ගොඩාක් ආදරෙයි තවත් මේ වගේ දක්ෂයෝ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ඇයට❤❤❤❤😘😘😘😘

  • @e.mbandara3613
    @e.mbandara3613 2 роки тому +42

    කොච්ලා කට අරන් බලන් ඉන්නවා යකෝ හරිම romantic 😍❤

  • @lochi4821
    @lochi4821 2 роки тому +267

    මේක පිස්සුවක්. අහනවා අහනවා ඉවරයක් නෑ 😑❤️
    Good luck ඔය දෙන්නටම 😍❤️😘

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 2 роки тому +170

    මල්ශා නංගි මට හම්බවුනු නිහතමානී කෙනෙක් ❤️
    නන්ගි අද ඔයා ලස්සනටම කිව්වා ඔයාගෙ හීනෙට යන්න සුභ පතනවා❤️
    ඔයාට පුළුවන් ජය වේවා 🌝
    චමිදු අයියේ congratulations ❤️

  • @rushnishyama
    @rushnishyama 2 роки тому +24

    The cutest and the most romantic performance ever, for a 14 year old she has such a voice and poise, it's adorable to watch the two, I am surprised that no one stole her. She is a gem.

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 роки тому +89

    ඇබ්බැහි වෙලා වගේ මේ දෙන්නට🥰කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ♥♥

  • @Razrulz90210
    @Razrulz90210 2 роки тому +191

    I just can't believe the other coaches didn't steal this girl! Such a beautiful voice and talent. She really should have stayed on in the competition.

  • @PRaDiYa1993
    @PRaDiYa1993 2 роки тому +17

    මුළු ලෝකයක් ඉස්සරහ තරඟකාරී බවේ උච්චතම අවස්ථාවක මේ වගේ හදවතට දැනෙන Performance එකක් මුළු ප්‍රේක්ෂකාගාරයම හිරි වට්ටන්න දෙන්න පුළුවන් කියන්නේ ඒක නම් සුපිරියි...ආදරණීය බව නම් උපරිමයි..චමිදු මල්ලි ඔයා නම් හරිම Talleted...සිංදුවක ඉවරවෙනකල් ම ඉදියේ හවසක මා කියාගෙන ඒ ලෝකෙමයි..ජයවේවා අනාගතේ දවසක මේ රටට බිහිවෙන රත්තරං ආදරණීය ගායකයෙකුගෙ ලක්ෂණ පෙනුනා...

  • @nethmaliyanage2401
    @nethmaliyanage2401 2 роки тому +47

    මේක මාරම ලස්සනයි...🥰ඊයෙත් කීපසැරයක්ම බැලුවට අදත් ආයෙම බලන්න හිතුනා... ❤️

  • @AaronBandara
    @AaronBandara 2 роки тому +48

    Great performance and singing ❤️ congratulations chamindu ayya 😍❤️

  • @leeshaperry3180
    @leeshaperry3180 2 роки тому +187

    මේ දෙන්න ඇත්තටම ආදරේ කරනව වගෙ 😍 නැත්තං මෙච්චර chemistry එකක් කොහෙන්ද...නංගි තාම එච්චර ලොකු නැතිවුනාට emotions,feelings හංගන්න බෑනෙ...ඇස්වලින් හොදට පේනවා ♥️ love you both

    • @leader3161
      @leader3161 2 роки тому +5

      I thought same thing 🤔👌

    • @leader3161
      @leader3161 2 роки тому +3

      I thought same thing..

    • @Daywithpranami
      @Daywithpranami 2 роки тому +3

      Aiyoo😂kellta 14i thma punchi

    • @nkmemehub
      @nkmemehub 2 роки тому +4

      Ehema na bn😅
      Me act ekk

    • @domlans681
      @domlans681 2 роки тому +6

      @@nkmemehub me dennage after performance interviews ehema tikak blnnko ❤

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 роки тому +74

    අම්මොහ්හ් සින්දුව වගේම ඇක්ට් එකත් මාරම ලස්සනයි..... සුභ පැතුම් නංගිටයි මල්ලිටයි දෙන්නටම..... ❤️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 роки тому +137

    Performance wise බැලුවොත් දෙන්නාම එකම වගේ.. Mic Tecnics පැත්ත පොඩ්ඩක් Focus කරන්න වෙයි වගේ කියලත් හිතුනා... Overall Nice Performance ❤️ Best wishes ✌🏻

    • @yourboy6461
      @yourboy6461 2 роки тому +6

      Oyagen adupadu ahuwe na kauruth 😁

  • @dilshan2095
    @dilshan2095 2 роки тому +78

    හදවතේ ගායිකාවගේ ආසම සිංදුවක්...ඒකනම් මාරම රහයි❤🥺.. ජයවේවා චමිදු මල්ලි💪❤..මල්ෂා නංගි ඉස්සරහටම යන්න music field එකේ❤.. ජයවේවා Team Abhisheka ❤🔥💪

  • @devdunie
    @devdunie 2 роки тому +1207

    කෙල්ලට කියාගන්නත් බෑ කොල්ලගෙ ඇස් දෙක දිහා බලනකොට 😍😍

  • @JessicaHernandez-nr9sr
    @JessicaHernandez-nr9sr 2 роки тому +9

    WOW🔥🔥🔥 ekanm nikan performance ekak wenna ba 🤔 dennage ඇස්wala thiyena හැගීම් 💓 competition ekak kiyalath amathaka una wage, dn 10 parkta wada baluwa ♥️♥️♥️♥️♥️

  • @sameeraweerasinghe3010
    @sameeraweerasinghe3010 2 роки тому +53

    චමිදුගෙ කටහඬ මේ සිංදුවට වෙනමම රහක් ගේනවා...මල්ශා දෙවෙනි සැරේ coachesලත් එක්ක high pitch එකක sing කරද්දි voice eka more stable ගතියක් තියෙනවා.BTW This is a perfect combination❤️‍🔥Good luck both of you😍❤️‍🔥

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 роки тому +41

    WOW.. අභී අක්කා මේ ළමයි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඇති අනිවාරෙන්.. Bilnd වලදි දැක්කට වඩා ගොඩක් Talent කියලා හිතෙනවා 😊❤️...

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 роки тому +60

    දෙන්නම හරිම ආදරනීය විදියට ගීතය ගායනා කලා..
    ❤❤ congratulations

  • @anomaanoma9152
    @anomaanoma9152 2 роки тому +51

    චමිදුව ඉස්සරහට යන්නම ඕන සුභ පැතුම් පුතේ

  • @domlans681
    @domlans681 2 роки тому +734

    ඇයි මට හතෙන්නෙ මේ දෙන්න මේ act නෙවේ කරන්නෙ කියල😊 ඇත්තටම දෙන්නට දෙන්න ගැන feelings තියෙනව වගෙ දැනෙන්නෙ, specially චමිදු මල්ශා දිහා බලන විදිහ❤

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 2 роки тому +120

    කොල්ල නං රොමෑන්ටික්.. හරියට කොරියන් tv series එකක් බැලුව වගේ.. 🥰🥰❤

  • @nilakshisanjula2768
    @nilakshisanjula2768 2 роки тому +389

    කොල්ලාගෙ හිතේ කෝච් ගැන හරිම ආදරයක්.තියෙනවා වගේ ඇස් වලින් පෙනවා එක...අභිට කව්ද ආදරෙ නැත්තෙ 😘

    • @mithu_dil4679
      @mithu_dil4679 2 роки тому +10

      එකෙන්ම ඇස් වලින් පේනවා ඒක ❤

    • @imeshabandara9699
      @imeshabandara9699 2 роки тому +11

      5.18 - 5.20 😍🔥 he's in awe of her

    • @amckanchana1845
      @amckanchana1845 2 роки тому +1

      කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැහැ..ඒ තරම් ලස්සනයි ..

  • @maheeshasonal753
    @maheeshasonal753 2 роки тому +32

    චමියා වොයිස් එකේ හම්බුන හොදම යාලුවෙක් ඒ වගේම මල්ශා නංගිත් දෙන්නා ගේ ඒ තිබ්බ සහෝදරකම ඒ වගේම සහයෝගයේ ප්‍රතිඵලය woooh😍🥺❤

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 роки тому +308

    Wooow what a romantic performance.....yes actually chamindu is a best actor.I feel watching a visual of the song🤩😍😍😍

  • @sanduusanduu7523
    @sanduusanduu7523 2 роки тому +30

    මේ video එක බලන දහවෙනි පාර.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ...සුපිරියි..❤️❤️❤️❤️😍😍😍😍

  • @anupamagamage1964
    @anupamagamage1964 2 роки тому +39

    තනි තරුවක් නිවැරදි පාර කීවා....
    කතරින් එනහැටි ඇයට කීවා...
    සියල්ල අවසානයෙ සැනසීම ❤😌

  • @wnadeeshaniiekanayake
    @wnadeeshaniiekanayake 2 роки тому +25

    Wow😍 කියන්න වචන නෑ. මාරම ලස්සන Performance එකක්😍♥️ දෙන්නම ගොඩක් ලස්සනට Sing කරා.. ඒ වගේම Act එකත් Superb 🔥 All the Best දෙන්නටම♥️💫

  • @shavindugunawardana5426
    @shavindugunawardana5426 2 роки тому +22

    දෙන්නම මාර ලස්සනට ගීතය කිව්වා මුල් ගීතයට උපරිම සාදාරනයක් කරා හරිම ලස්සනයි . ♥️

  • @jaycn3298
    @jaycn3298 2 роки тому +191

    High notes වලදි මල්ෂාගෙ voice එක අමුතුම ලස්සනක් තියෙනවා. ඒ වගේම stable. දෙවෙනිපාර කියද්දී ඒක හොදට තේරුනා. අභිශේකා පටන් ගත්තේ කලින් සින්දුවට වඩා notes දෙකක් විතර උඩින් . එහෙම ලස්සනයි. 😍
    කොල්ලා නම් වෙනම trend එකක් හදයි වගේ. 😄👍👍 All the best !!

    • @nishanthasenarath5681
      @nishanthasenarath5681 2 роки тому

      Stable මියුසික් ගැන දන්නේ නෑ stable කියන එක තේරුනා

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 роки тому +317

    අනේ පුළුවන් නම් " දෙකොපුල් කඳුලින් තෙමා" සිංදුවත් අපට මේ season එකේ අහන්න සලස්වන්න අභී මිස් ❤💕🙏😊

    • @savijay3565
      @savijay3565 2 роки тому +4

      Yes please..Wish she would sing it with Chamindu🙏🏻❤

    • @sudeerarukshan4842
      @sudeerarukshan4842 2 роки тому +3

      Aneh..me yanna malli yanne....awa methana Dekopul kandulin themanna 😂😜

  • @Sansala1111
    @Sansala1111 2 роки тому +29

    චමිදුගේ ඇස් දෙක නම් පිස්සුවක්..🥺❤️ මාරම romantic.. මගේ අභී අක්කි,මේ battle එක trending වෙන්නම ඕන.. හරිම ලස්සනයි..

  • @surangakumara838
    @surangakumara838 2 роки тому +114

    මල්ෂා අපේ දුවේ.....මාමගෙන් සුබපැතුම් පුතේ...❤️❤️❤️👏👏👏

  • @chefdineshfreestyle6571
    @chefdineshfreestyle6571 2 роки тому +43

    Best perfomance in battle rounds so far.. ජේසු පිහිටයි දුවටයි..පුතාටයි...❤❤😘😘

  • @praveenrukshan9216
    @praveenrukshan9216 2 роки тому +26

    Amazing Short Flim....😯😯😯

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 роки тому +176

    6:21 Who saw the clash of their eyes?🔥

  • @dhananjeenethmi3673
    @dhananjeenethmi3673 2 роки тому +19

    වෙනමම ලෝකෙක අතරමං වෙලා වගේ මාව....❤️❤️💓 ආදරෙයි දෙන්නටම....🥰😍😘😘😘

  • @dasunyaherath
    @dasunyaherath 2 роки тому +11

    Chooty nangiyo you were amazing ❤️❤️ Don't give up you have an amazing voice . Wishing you all the very best !! ✨️.
    And congratulations Chamindu Aiya !! ✨️✨️

  • @kavishaseuwandi1434
    @kavishaseuwandi1434 2 роки тому +34

    මාරම ලස්සනයි අයියා නංගී හරිම ආදනියයි ❤️❤️ දවසක දෙන්නම රටම දන්න තරුවක් වෙන්න සුභ පතනවා දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @asiniie
    @asiniie 2 роки тому +67

    මල්ලගේ voice එක sensitive 😍

  • @achinihirudika7270
    @achinihirudika7270 2 роки тому +20

    අම්මෝ මගෙ ඇස් දෙකත් අසරන උනා.පිස්සුවක් ඒකනම්.ආදරෙයි දෙන්නටම 😍😍

  • @theapark3829
    @theapark3829 2 роки тому +16

    OMG...they are definitely in love ❤ look at their eyes 👀 there's definitely a spark between them, idk if they are mature enough or not but this is beautiful,their bond is beautiful

  • @Dulzz242
    @Dulzz242 2 роки тому +14

    මාරම ලස්සනයි 🥺❤
    දහ පාරකට වඩා දැන් මේක බැලුවා 🥺
    Chamindu malli finals wenakanma yamu💪❤ Malsha nangi oyatath suba pathanawa❤

  • @nisumihewawasam4957
    @nisumihewawasam4957 2 роки тому +15

    Idk how many times I watched this. I was too moved I got tears too. Such a lovely performance going to miss Malsha and can't wait to see what Chamidu will do next. Thank you Coach Abhisheka for this wonderful battle performance ♥️

  • @krishnisenesa4914
    @krishnisenesa4914 2 роки тому +24

    Congratulations chamindu ayyah and Malsha nangi හරිම ලස්සනයි❤

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 2 роки тому +15

    I cant stop watching this. What a beautiful combo.

  • @maheshadilrukshidinu
    @maheshadilrukshidinu 2 роки тому +5

    Kollage voice ekata wada mara lassanai kellage ...ane a nangi issarahata yanna thibbe

  • @MawatheApi18
    @MawatheApi18 2 роки тому +46

    ඇත්තටම Music කියන්නෙ භාවනාවක්❤️❤️ ජයවේවා චමිදු මල්ලි🔥🔥 Great Job Coaches👊👊

  • @asank81
    @asank81 2 роки тому +307

    චමිදු කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ....😊😊

    • @danushkadarshana1315
      @danushkadarshana1315 2 роки тому +1

      Feeling best

    • @kanthidodangoda3405
      @kanthidodangoda3405 2 роки тому

      Malsha nagi oya wenna apa nex year ovice anna kasun ga amma ge song akak oya mulinma kiwwe umariya kasun sasika a coach la aniearyenma oyawa final wena kamma tharagen dura aran yawi 14ag thiyena punchi lamayek mona tharan dukak hithe athi da. A amma thata ta paw loke jaya ganna hadana dakshathawa thiyena aya kapala danawa ara kollage meruna akeak niasa meruna aya wedak nehe jeewathwa enna kena . Rkinna one sanka . Hodai kasun wage

    • @shanushanaya
      @shanushanaya 2 роки тому +2

      @@kanthidodangoda3405 🙄 ඔයා මොනවද සංගීතය ගැන දන්නෙ. ගෑනු ළමයගෙ කටහඬ බැලන්ස් නෑ ගීතය පුරාවටම. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. බයෙන් වගේ කියන්නේ 🙂 ඔයාලා වගේ ගෑනු හැමෝගෙම මොකක් හරි ඇදයක් හොයන් බනින එක විතරයි කරන්නෙ 😂 ගෑනු ලමයට සාපේක්ෂව පිරිමි ලමයාගෙ වැරදි අඩුයි. අනික කවුද ඒ පිරිමි ළමයගෙ යාලුවා හින්දා එයාව ඉරිදියට අරන් ගියා කියල කිව්වෙ 🙂 ඔයා විතරයි එහෙම කියලා තියෙන්නේ. ඔයාගෙ හිතේ තියෙන්නේ ඉරිසියාවයි කුහකකමයි 🤗

    • @100mcreations6
      @100mcreations6 2 роки тому +3

      @@shanushanaya kellage voice ek godak hodata balance thibba bn... kollage as deka diha balana hinda eya tikk excited wela hitiya than wala poddk awul giya... habai original feeling eka awa... kolla ithin supirima thamai... habai dennama athi dakshai eke dekk naha...

  • @pawanigihara5160
    @pawanigihara5160 2 роки тому +23

    ඒ සිංදුව නම් භාවනාවක් වගෙ 🥺❤ I congratulate you both💖🌸🥀

  • @malshagayuka5897
    @malshagayuka5897 2 роки тому +3

    Anee godaaaaaaak❣ lassanai oyala dennage sinduwak denne kawadda api balagena innawa.chamidu.❤️❤️❤️

  • @anujihimansa369
    @anujihimansa369 2 роки тому +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ දෙන්නගෙම voice මරු ❤❤

  • @vimukthirathsara24
    @vimukthirathsara24 2 роки тому +83

    ඇත්තටම අර කොටසනම් පවුලක ස්වරූපයක් ගත්තෙ. අම්මාගෙන් පුතාට පුතාගෙන් දුවට දුවගෙන් තාත්තට මාරුවෙච්ච විදියටම වගෙ හිතුනේ.