4 Chords | Ma Nubata Pem Kale | Guitar Song Srilanka | Em, D, C, G | SINHALA GUITAR LESSON | Easy

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 374

  • @therusha_madushan4614
    @therusha_madushan4614  Рік тому +15

    ♥️මේ තියෙන්නේ මගේ පළවෙනි සිංදුව ඉතිම් Support එකක් ඕනේ මගේ යාලුවෝගෙන් Share / Like / Comment ඔයාලත් අහල බලන්න මේ Link එක Touch කරන්න සේද මීදුම්👇🏻👇🏻 ua-cam.com/video/nlo9xkbn7rI/v-deo.html

  • @nethminiupadya
    @nethminiupadya 3 роки тому +27

    අලුතින් gutair play කරන්න පුරුදු වෙන අයට ලොකු හයියක් අයියා ..ගොඩක් තෑන්ක්ස් ..අයියගෙ gutair lessons ගොඩක් වටිනවා මටත් ..දිගටම vedios කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ☺️

  • @sandunisansala3105
    @sandunisansala3105 3 роки тому +27

    මග බලන් හිටපු සින්දුව ක්.... ගොඩාක් ලස්සනයි 😍😍😍

  • @kasunmadusanka7293
    @kasunmadusanka7293 3 роки тому +81

    මචන් උබ නිසා ගොඩක් දේවල් ඉගෙනගත්තා ✌️❤️✌️❤️ ජය..!

  • @maheshsanjeewa7966
    @maheshsanjeewa7966 3 роки тому +8

    අඩේ අයියේ කියලා vadak na. Supper mao oyage vidiyo බලලා dao tikak hari gahanava ගොඩක් ගොඩක් තැන්ක්ස් දිගටම කරගෙන යන්න navaththanna nao epa ඔයට ජය

  • @anjanakasunjalee501
    @anjanakasunjalee501 2 роки тому +12

    තැන්කිව් අයියේ.. හොය හොය හිටිය සිංදුවක් හොදට කියල දෙනවා....👍🥰
    කටහඩත් මාරම ලස්සනයි සුබ පැතුම්....🤝💫💙

  • @mangalawasantha4333
    @mangalawasantha4333 2 місяці тому +1

    ලස්සනයි අයියේ❤

  • @bestmarveledits7291
    @bestmarveledits7291 2 роки тому +2

    ඇත්තටම මම ඔයාගෙ චැනල් එකට අලුත් . ඇත්තටම lesson එක හොදයි. මන් ගානෙ සබ් එකක්..❤️❤️

  • @mahindavijerathna1062
    @mahindavijerathna1062 Рік тому +1

    සුපිරි
    Lesson එකක්

  • @vooobbj1172
    @vooobbj1172 Рік тому +1

    Machan uba nm supiriyk me karana උදව්වට godak pin👍❤

  • @hameshaa2697
    @hameshaa2697 3 роки тому +11

    ලස්සනයි අයිය වෙනද වගේමයි ලස්සනට කියනවා♥️♥️♥️
    දළදා සමිදු පිහිටයි🥰🥰🥰🥰🥰💞💞💞💞

  • @osadagimhan6949
    @osadagimhan6949 3 роки тому +6

    මග බලන් හිටිය සින්දුවක් ඉක්මනටම දැම්මා තැන්කිවු අයියේ ❤️❤️❤️ ගැම්මක් තමා✌️

  • @rowdy5209
    @rowdy5209 2 роки тому +1

    සුපිරියක් තමයි බ්‍රෝ
    Keep it up

  • @daharamethmi3757
    @daharamethmi3757 3 роки тому +4

    ලස්සනයි අයියේ.ලේසී කෝඩ්ස්.තව අලුත් සින්දුවක් දෙන්න.🥰

  • @yasirumethsanka5215
    @yasirumethsanka5215 3 роки тому +2

    niyamai sahodaraya.digatama karagena yamu......

  • @scandrani4671
    @scandrani4671 Рік тому

    ඇත්තමයි අයියේ ඔයානම් සුපිරිම වැඩ කාරයෙක්....❤️😊🙂

  • @yohanmadawa266
    @yohanmadawa266 3 роки тому +4

    මං උබේ වීඩියෝ සේරම බලනවා ..අඩෝ බොක්ක අන්දරයායේ වැව්තාවල්ලේ සිංදුවට ගිටාර් Chords දියන්කො ඊලග වීඩීයෝ එක ඒක වෙන්න ඕනේ😊 .plzzz brother 💞😊

  • @guitarwithyandc937
    @guitarwithyandc937 2 роки тому +2

    අයියේ ඔයා තාමා මගේ ගිටාර් player ආදරෙයි

  • @kulebro4176
    @kulebro4176 3 роки тому +2

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා සහෝදරයා හදවතින්ම සුබ අනාගතයක් පතනවා දළදා සමිදු පිහිටයි උබට

  • @chithradharmakeerthi1825
    @chithradharmakeerthi1825 2 роки тому +1

    Thank you.. Aiye me song eka hoya hoya hitiye.. Fav song..💕❤️😘😘

  • @osadagimhan6949
    @osadagimhan6949 3 роки тому +4

    ඉස්සරහට තව සුපිරි වැඩ ගොඩක් ඕනේ❤️❤️ අපි බලන් ඉන්නේ.. ජය වේවා!✌️❤️

  • @hirushanyasitha1148
    @hirushanyasitha1148 3 роки тому +1

    ඔයාට ජය

  • @greentv6613
    @greentv6613 3 роки тому +3

    සුපිරි💖

  • @guitarsongsclub-shanfernan8523
    @guitarsongsclub-shanfernan8523 2 роки тому

    Thanks aiye mama godak dewal igena gaththa. Mama godak sindu purudu une oyagen 🙏🙏🙏 Good luck

  • @hansidilhara6339
    @hansidilhara6339 3 роки тому +1

    ලස්සනම කමෙන්ට් ගොඩක් දැක්ක වීඩියෝ එකක් අයියේ..මම මේ ලගදි ගිටාර් ප්ලේ කරන්න පටන් ගත්තේ..මම හිතනවා අයියගේ ලෙසන්ස් වලින් මට ගොඩක් දුර යන්න පුලුවන් වෙයි කියලා..🥺😊💖

  • @shehanmihimal6710
    @shehanmihimal6710 2 роки тому +1

    ඔයා නිසා ගොඩක් එව්ව ඉගන ගත්ත ආ...තැන්ක්ස් ❤️😊තාම හරියට එක සින්දුවක් ප්ලය් කරන්න බැ තමයි...එත් ඔව්ව ප්‍රැක්ටිස් කරලම මන් පොඩි තැනක ඉන්නව 💝.නිකම් කම්මැලි වෙලාවට ගිටර් එක අරන් yt එකට් ඇවිත් ඔයාගෙ චැනල් එකෙන් සින්දුවක් බලල මොන හරි ගහනව ❤️

  • @radicalmind9516
    @radicalmind9516 3 роки тому +1

    Thanks bn.....mn hoya hoya hitiye meka❤️

  • @daharamethmi3757
    @daharamethmi3757 3 роки тому +2

    මැනිකේ මගේ හිතේ සෝන්ග් එක අයියට පුලුවන් නම් දෙන්නකෝ.ප්ලීස්🙂

  • @akalankavishva5307
    @akalankavishva5307 3 роки тому +1

    සුපිරි සගෝ සැහෙන කල් බලන් හිටපු සින්දුවක්🥺❤️

  • @shehankavinda3407
    @shehankavinda3407 3 роки тому +1

    ගැම්මක් brdh ❤️✌️

  • @vishwasandeepa7000
    @vishwasandeepa7000 2 роки тому +1

    අයියෙ මා දන්නෙ ආදරේ ගැන විතරයි සිංදුවෙ කෝඩ්ස් ටික වීඩියෝ එකක් දාන්නකෝ 🙂❤️

  • @funkyworm9674
    @funkyworm9674 3 роки тому +3

    Thankxx wewa enam e♥️🔥
    ♥️Gemmac♥️

  • @dularihemasiribandarage6760
    @dularihemasiribandarage6760 3 роки тому +3

    Nice voice... lassanaii ayye

  • @julianjnachaturanga9209
    @julianjnachaturanga9209 2 роки тому +1

    ජය broooo ඔයාට

  • @PiyumSandaruwanOfficial
    @PiyumSandaruwanOfficial 2 роки тому

    ජය වේවා සහෝදරයා 🎸🎙️💟🎸

  • @pmsbagshous123
    @pmsbagshous123 2 роки тому

    ඔය නිස ගොඩක් වටින දෙවල් ඉගෙන ගත්ත 😋❤️

  • @gayanbandara6645
    @gayanbandara6645 2 роки тому +1

    Strumming pattern kiyala dena widiya nam supiriyatama therenawa.❤😍💕

  • @ranupasathwin8389
    @ranupasathwin8389 2 роки тому +1

    සුපිරි අයියා❤️‍🔥😈

  • @sacheeofficial7678
    @sacheeofficial7678 2 роки тому +1

    Adrei kollo,keep it up❤️❤️😍😍

  • @sithumaroshana7085
    @sithumaroshana7085 3 роки тому +1

    Ammo ayye danakam balan hitiye.. 😌😘😘😘 thams ayye... patta oya..

  • @judera8976
    @judera8976 2 роки тому +1

    අයියේ මම නැති දාක Song එකහ් ඕනී 😌❤️

  • @sayunijayaweera2096
    @sayunijayaweera2096 3 роки тому +1

    💓 බලන් හිටපු සින්දුවක්..thankyou..
    ඉලගට මා ඉන්නම් දුරින් සින්දුවටත් chords දෙන්නකෝ😊

  • @kavindumlakshika9439
    @kavindumlakshika9439 3 роки тому +2

    ආසම සින්දුවක් බ්‍රෝ...👍👍..උදව්වක් ඕනේ...centigradz ලගේ "උපන්දිනේ අද ඔබගෙ"සිංදුවේ lesson එකක් ඕනේ...ජය වේවා!බුදුසරණයි

  • @davidbecom6268
    @davidbecom6268 3 роки тому +2

    එ කටහඩ ❤️

  • @CARXEDITOR125
    @CARXEDITOR125 4 місяці тому

    උඹ නම් පට්ට බං

  • @chama___boy804
    @chama___boy804 3 роки тому +3

    Thanx ayiyeee

  • @dinushlenz8895
    @dinushlenz8895 3 роки тому +1

    සුපිරි බ්‍රො 🌸🌸🌸🌸🌸

  • @tharushigunawardhana568
    @tharushigunawardhana568 Рік тому

    Niyamai thawa duratath wade karagena yanna

  • @karunthannesara7398
    @karunthannesara7398 2 роки тому

    ගොඩාක් ස්තූතියි අය්යෙ ඔයා කියපූ ඔක්කොම තේරුනා

  • @ruthshanivlogs3952
    @ruthshanivlogs3952 3 роки тому +1

    oni karapu video ekak .tank ayyah 😍😍💝

  • @dilshantharindu792
    @dilshantharindu792 3 роки тому

    සුපිරි සහෝ❤️😍

  • @thinuragomes6586
    @thinuragomes6586 2 роки тому

    මරැ අයියේ

  • @sadaruwanuditha5763
    @sadaruwanuditha5763 2 роки тому

    supiri..hodtma terum gnna puluwan wenna lesson eka denne oya..godk mhnsi wela codes tikth display krla kiyl denne na hmoma..niymai ayye..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chamikaprashath7908
    @chamikaprashath7908 2 роки тому

    එල මචං නියමයි 🤩

  • @ramalbeenu
    @ramalbeenu 2 роки тому

    Wow... Ekenma supiri...pattama lassana sindu godak... Aye ekak wath na eka nan wadak na kiyala kiyanna.. Okkoma eka wage lassanai... Digatama karanna.... Podi request ekak thiyanawa.. Oyage me sinduwe wage anith hama sinduwakama chrods text ekak widihata dala denna puluwan nan maaarama watinawa (drive link ekak hari kamak na).. Save karala play karana welawaka balaganna puluwan nisa..

  • @jeonseoyoon8982
    @jeonseoyoon8982 2 роки тому

    thank you soo soo much....kaluwara hitha baya hinda song ekath onii

  • @sl.gayanmaxa4994
    @sl.gayanmaxa4994 2 роки тому

    ලස්සනයි අයියේ

  • @chrismusic6921
    @chrismusic6921 3 роки тому +1

    Assama sinduwa aiya ♥️
    Congratulations issarata karrana wada velata 🎉👍

  • @amodyaliyanage1595
    @amodyaliyanage1595 3 роки тому +4

    Lassanai😊❤💫

  • @kawihettiarchchi4240
    @kawihettiarchchi4240 3 роки тому +2

    Fav voice 🥺❤️

  • @indradamayanthi3654
    @indradamayanthi3654 Рік тому

    Gammak thama kolla....patta aa....

  • @hashansrimantha2783
    @hashansrimantha2783 2 роки тому +1

    Maru kollo🖤 patta clear

  • @harshakularathne4649
    @harshakularathne4649 3 роки тому +1

    සුපිරි

  • @hirunakavishka4750
    @hirunakavishka4750 3 роки тому +1

    මරු 😎

  • @maddumabandara5112
    @maddumabandara5112 2 роки тому +2

    මරු අය්යෙ🙂🖤🤞

  • @heshaneris3300
    @heshaneris3300 3 роки тому

    :-(Mama nethi daaka. ;-)Song ekath aniwa one suddo. Ashan fernando ge. ❤️😍

  • @lakshansamaraweera9215
    @lakshansamaraweera9215 3 роки тому +2

    Great work brother .❤️❤️

  • @bodhanasupun9317
    @bodhanasupun9317 3 роки тому +1

    වටිනවා ඒ ටික 😋❤️

  • @gaminking1813
    @gaminking1813 2 роки тому +1

    Uba hindha godak sindhu wala cords hoyagatta thanks kollo

  • @IamIndika
    @IamIndika 2 роки тому

    නියමයි මල්ලි 🔥

  • @musixworldjanithmadushanka1886
    @musixworldjanithmadushanka1886 2 роки тому +1

    Lassanii godk saho mamath oya gen thma giar part alla ganne😍

  • @malinduprabhashwara4515
    @malinduprabhashwara4515 3 роки тому +1

    Niyamai.....❤️ ...
    "Sadanari" song eke tutorial ekk karandako...❤️❤️❤️

  • @sahanyagurusinghe
    @sahanyagurusinghe 3 роки тому +7

    අන්සතු ඔබ.. සින්දුවත් ඕන අයියේ🙂♥️

  • @inoshiupekasewwandi2975
    @inoshiupekasewwandi2975 2 роки тому

    ලස්සනයි aiye❤

  • @tharushadulanjana493
    @tharushadulanjana493 2 роки тому

    අයියේ මායම් තරු රෑනේ සින්දුවේ cords ටික තීන විඩීයෝ එකක් දාන්නකෝ💗

  • @rdcskumara3621
    @rdcskumara3621 2 роки тому +2

    thanks machan. dn mata sindu godak play karanna puluwn.e uba hinda. good job brother

  • @hearttouch4868
    @hearttouch4868 2 роки тому

    නියමයි ❤😍

  • @ishini8726
    @ishini8726 3 роки тому +2

    Omg😍 Very Beautiful

  • @anjanasahan7520
    @anjanasahan7520 3 роки тому +1

    සුපිරියක්...😍

  • @manojagunasekara6483
    @manojagunasekara6483 3 роки тому

    ආයේ මා තනි වීලා song ඒකත් ඉක්මනටම ඕනේ

  • @BADBOY-bb1bx
    @BADBOY-bb1bx 3 роки тому +1

    මරු ♥️🌸

  • @d.praveenadithya4317
    @d.praveenadithya4317 2 роки тому +2

    Thanks bro ❤️

  • @Mr.Shammii_sks
    @Mr.Shammii_sks 3 роки тому +1

    Thanks ayye ඉල්ලුම දුන්නට 👆🤗 ආදරේ godaaak 🥰❤
    💙🖤💙

  • @malithdamsara1936
    @malithdamsara1936 3 роки тому +1

    උබනම් එල කොල්ලෙක් තෑන්ක්ස් බ්‍රෝ💔

  • @sachitha935
    @sachitha935 3 роки тому +1

    Lassai aiye ✌️

  • @usrajapaksha2276
    @usrajapaksha2276 3 роки тому +5

    Superb Kollo 👊🏻🤞🏻🥰™
    Aiye හොද ගිටාර් එකක් තෝර ගන්නේ කොහොමද කියලා Review එකක් කරන්නකෝ 😍🥰

  • @Kalindu123
    @Kalindu123 2 роки тому

    ආදරෙයි බොක්ක ❤ 😍 ❤

  • @shenithfernando4376
    @shenithfernando4376 3 роки тому +1

    Naiyceee,,.🖤

  • @xsudu6681
    @xsudu6681 2 роки тому

    Ado thanx bn hoya hoya hitiye cord tika

  • @kittybloom2808
    @kittybloom2808 2 роки тому +1

    Aiye sanukage sinduwala tutorial onee….🥺😍😍

  • @danushudara3292
    @danushudara3292 2 роки тому

    යායට පායනා පෝ දා සද සින්දුවෙත් lesson එකක් දෙන්න පුලුවන්ද බන් 😍

  • @CasualMe-CM
    @CasualMe-CM 2 роки тому

    Thanks a lot bro 💖💖💖💖💖

  • @leehee8057
    @leehee8057 Рік тому

    Godak dewal igena gaththa macho thnx

  • @snehamadushani6242
    @snehamadushani6242 2 роки тому +1

    Thank youuu sooo muchh lesson ekata ...❤️

  • @Narutogamingkr
    @Narutogamingkr 3 роки тому +1

    Godak isthuthi Malli Mata dn hodata gahanna puluwn

  • @snehamadushani6242
    @snehamadushani6242 2 роки тому +1

    ත්‍රයිලෝක song eke lesson ekkk oneeee

  • @lasithmihiranga4747
    @lasithmihiranga4747 3 роки тому +1

    Thank you aiya❤️

  • @malindalakshan5806
    @malindalakshan5806 2 роки тому +1

    Eka pahara malli 😍

  • @worldmusicplaylists5951
    @worldmusicplaylists5951 3 роки тому +1

    යලි හමුවෙන්නෙ කෙදිනද අපි ✨️ song එකේ lesson එකක් ඕනේ ✨️

  • @chamodnirmal8167
    @chamodnirmal8167 3 роки тому +1

    Thawa. Widiyo. Dhannako. Ayiye.