වෙඩි තිව්ව උන් පාර්ලිමේන්තුවේ | වෙඩි වැදිච්ච මං මහපාරේ | අරන්තලාවේ එකතැන් වූ හාමුදුරුවො

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 457

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 2 місяці тому +86

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඉක්මන් නිරෝගී සුවය දීර්ඝායූ සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 2 місяці тому +41

    හරිම සංවේදීයි අසන්නට ලැබීම...හාමුදුරුවන් අසරණ වෙලා..දැඩි උත්සාහයෙන් චීවරය දරාගෙන එක් තැන්ව සිටින ඔබ වහන්සේට සාධාරණයක් විය යුතුයි. අවස්ථාවාදී හැම තැනම... අරන්තලාව ඝාතන සිද්ධිය ඔබ වහන්සේට කුරිරු මතකයට වඩා අද එම පන්සල් පවා අහිමිව සිටින ඔබ වහන්සේට තෙරුවන් සරණ අනන්ත ගුන බලයෙන් සිතට සැනසීම ක්ම වෙවා..!❤❤❤🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 місяці тому +36

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ විස්තර ගෙනාවට.අද තමයි දන්නෙ මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් බේරිලා ඉන්නව කියල එදා ගාතනයෙන් පස්සෙ.ඇත්තටම මිනිස්සු දන්නේ නෑ නෙ.අරන්තලාවෙ ගිහින් එතන ඉන්න අයට මුදල් දීල වැඩක් නෑ.මේ ස්වාමීන් වහන්සේටයි පිහිට විය යුත්තේ

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 місяці тому +163

    ඔන්න බලන්න අනුරාධ මහත්තයා යනකම් අපි නොදුටු තැන්. දැන්වත් මේ ස්වාමින් වහන්සේට සාධාරණයක් ඉෂ්ටවේවා 🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 місяці тому +4

      Ahatama,,haremapau,,,,makahehpehnahe,,,,ratak,,,horuntageya,,ratak,,mawaga,,sundararataka,,epademah,,papayyak

    • @kumariuae3589
      @kumariuae3589 2 місяці тому

      Aniwaryen

    • @dilanperera973
      @dilanperera973 2 місяці тому

      බොහොම පින් අනුරාද සහො🙏❤️

    • @ChampaGeethangani
      @ChampaGeethangani Місяць тому

      Oba wahanseta idiriye sadaranayakl lebenwa sikurui
      Niduk nirogi bawaya lebenwa!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 2 місяці тому +48

    නිදුක් නිරෝගී සුවය උතුම් නිවනම හිමිකර ගැනීමට පෙර පිං හේතු වාසනා ගෞරවනීය පුජනීය වන්දනීය හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 2 місяці тому +93

    ඕක තමයි අපේ හාමුදුරුවනේ අද රටේ තත්ත්වය වැරදි කරපු උන් පාර්ලිමේන්තුවේ ඔබවහන්සේට දිර්ඝායු සම්පත්‍ය ලැබේවා තෙරුවන් සරණිනයි

    • @නිසලසද-ඵ2ඬ
      @නිසලසද-ඵ2ඬ 2 місяці тому

      J v p වැඩ තමයි එකලේ අද අනුර කරේ තියන ඉන්නේ සමහරැ

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 2 місяці тому +26

    හතුරාටත් මෙත්වඩමු හාමුදුරුවනේ.
    ඔබවහන්සේගේ සිත තාම දෛර්‍ය වන්තයි. පුලුවන් හැමවෙලාවකම සිත නිවාගන්න උත්සහ කරමු. සුවපත් වේවා .සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 2 місяці тому +48

    මේ ස්වාමින් වහන්සේ හරිම පව්
    තෙරුවන් සරනයි හාමුදුරුවනෙ

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 2 місяці тому +11

    අනුරාධ මහත්තයෝ ඔයාට ගොඩාක් පින් මේ වගේ හාමුදුරු නමක් හොයාගෙන ගිහිල්ලා සත්‍ය විස්තරේ මුලු ලංකාවටම දැනගන්ඩ තියෙන එක ඔබතුමා කරන ලොකු පිනක්

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 2 місяці тому +17

    ගොඩක්ම ස්තුති අනුරාධ මහතානෙනි ,මෙිික සත්‍ය නමිි මෙිිරටෙිි කොයි අසරන යන්ට පිලිසරරනක්,මිනිස්සු තනිකර බොරැව කරන්නේ,අරන්තලාවෙ යන ගොන් වහන්සෙල අහවල් දෙයක්ද නරඹන්නේ ,මෙිි ස්වාමීන් වහන්සේ ගේ ආරාමෙ එතනයි හදාගන්න ඔනේ,මුන්ට අන්දකයිප්පු කැවිලිද,අනේ මෙහෙම රටක්,

  • @ashan2904
    @ashan2904 2 місяці тому +47

    අනුරාධ මහත්මයා, අපේ බුද්ධසාර ස්වාමින් වහන්සේ වැඩ ඉන්න රිදීමාලියද්ද විහාරස්ථානයේ ලිපිනය ලබාදෙන මෙන් ඉල්ලාසිටිනවා 🙏❤️

    • @nimalnaulla6189
      @nimalnaulla6189 2 місяці тому +2

      දුර කතනයෙන් හාමුදුරුවන්ට කතා කරන්න.

    • @ashan2904
      @ashan2904 2 місяці тому +1

      @@nimalnaulla6189 🙏 ස්තූති 😊

    • @plplpl5065
      @plplpl5065 2 місяці тому +2

      බිබිල මහියංගන මාර්ගයේ 9 කනුව මංසංදිය අසල.

    • @ashan2904
      @ashan2904 2 місяці тому

      @@plplpl5065 ❤️🙏 බොහොම ස්තුති 😊

  • @sumedhadasanayaka5092
    @sumedhadasanayaka5092 2 місяці тому +5

    හරිම සංවේදීයි අසන්නට ලැබීම...හාමුදුරුවන් අසරණ වෙලා..දැඩි උත්සාහයෙන් චීවරය දරාගෙන එක් තැන්ව සිටින ඔබ වහන්සේට සාධාරණයක් විය යුතුයි. අවස්ථාවාදී හැම තැනම...☸🌹🌹🌻🌻

  • @WKusumawathi
    @WKusumawathi 2 місяці тому +1

    ඔබතුමාට ගොඩක් පින්ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා
    ඉක්මනින්ම සුව වේවාඅපේ හාමුදුරුවන්ටදීර්ඝායුෂ ලැබේවා
    සාදු සාදු සාදු

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 місяці тому +18

    ඇත්ත අපේ හාමුදුරුවනේ .හාමුදුරුවන් වටේ ඉන්න හාමුදුරුවනුත් කුහකකම.ධර්මය දැන දැනත් මේ හාමුදුරුවන්ට නෙසලකා හැරිම ඇත්තෙන්ම දුකක්.මේ හාමුදුරුවන්ට රජය හරි වගකිම ගන්න ඕන.

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix Місяць тому +2

    හරි ම සංවෙදි කතාව වෙඩි තියපු එවුන් දෙශපාළුවන් ගෙ රෙද්ද අස්සේ ඔබවහන්සේ ට නීරෝගී සුවය ලැබේ වා තෙරුවන් සරණයි

  • @SoysaGunarathna
    @SoysaGunarathna 2 місяці тому +8

    තෙරැවන් සරණයි ...අපේ හාමුදුරුවනේ ..නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා .

  • @bosalem3727
    @bosalem3727 2 місяці тому +14

    දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @RanjanFerdinano
    @RanjanFerdinano 2 місяці тому +15

    කොහෙත් ඔහොම තමයි.අපෙ පන්සලේ නායක හාමුදුරුවෝ එක්තැන් උනා රැකබලා ගත්තෙ දායකයොටික.තෙරුවන් සරණයි ඔබවහන්සේට.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 місяці тому +14

    මෙිවා අමතකයි දැන් හැම දෙනාටම .තෙරැවන්සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 😢😢

  • @RamanNimal
    @RamanNimal 2 місяці тому +5

    ඉක්මනින් සුවය ලැබේවා අපෙ හමුදුරුවො 🙏🙏🙏අපෙ හමුදුරුවො හට සදරනයක් වෙවා🙏🙏🙏🙏අහලා තිබුණේ ඔක්කොම මරුනා කියලා අද දන්නෙ ඔබ වහන්සේ ඉන්නවා කියලා උතුම් බුදු රදුන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @danushdarsh3793
    @danushdarsh3793 Місяць тому +2

    එකටනම් දුක හිතුනා.වෙඩි තියපු එකා පාර්ලිමේතුවේ

  • @mahindamwk155
    @mahindamwk155 2 місяці тому +12

    අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන අහලා තිබුනටඒ සිද්ධියට මුහුණදුන් ඔබ වහන්සේ අවු 37 කට පස්සේ මෙතුමා හොයාගෙන එනකල් කිසිම කෙනක් දැකලා තිබුනෙ නෑ.හරිම කණගාටුයි ඔබ වහන්සේටතුණුරුවන් සරණයි.

  • @somalathawerasingha4655
    @somalathawerasingha4655 26 днів тому

    අපිඔයපන්සලටආව බලන්නඅපිටඔබවහන්සේව මුනගැහෙන්න නොලැබුනා අපිහැමෝමවගේ ආධාර දුන්න ඔබවහන්සේටලැබිලනැහැ කනගාටුවෙනව ඒගැන තෙරුවන්සරනයි අපේහාමුදුරැවනේ

  • @Sheltan-d9w
    @Sheltan-d9w 2 місяці тому +25

    මේ කරුම පාලකයන්ට අවශ්‍ය ජාතිය විනාශ උනත් කමක් නෑ තමන්ගේ බලය රැකගැනීමට දත කනවා ...කාලකණ්නි නරුම පාලකයන් පන්නන්නලාම දාමු ...😔😪😔😪😔😪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 місяці тому

      Ita passe bola ammata katata dipu eka gemu 🤑🤪😜😛😝

    • @kelumdissanayake6303
      @kelumdissanayake6303 2 місяці тому

      ​@@RuwanChinthaka723 මචං උඹගෙ මනස වැඩුනේම උඹ ඔය කිව්ව පරිසරයකද??

  • @lalith9415
    @lalith9415 2 місяці тому +11

    ආර්ය මහා සංගරත්නයට මාගේ නමස්කාරය වෙිවා ..

  • @Rmd289
    @Rmd289 2 місяці тому +17

    මිනීමරු කරුණා..පිල්ලෙයාන්ලා වරප්‍රසාද ලබමින් පාර්ලිමේන්තුවේ ...😏😏😏😏😏
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!

  • @mcsanath5959
    @mcsanath5959 2 місяці тому +20

    දේවා මේක අහන්න ඔය අරනායක මහානායක කියන මහා ලොකු චිවර දාරියෝ නුවර ඉන්න මහතැන්ලත් පලතුරු වට්ටියක් පුජා වට්ටියක් දුන්නාම උන්ගෙ අම්මා උනත් දෙන කාලකන්නි ටිකක් ඉන්නෙ මෙි වගේ ස්වාමින් වහන්සේලාට තමයි අපි ගරු කල යුත්තේ වැඩක් නැහැ තමන්ගෙ පැවැත්මට සිවුරු දාගත්තු කාලකන්නි ඉන්නෙ. ඔබ වහන්සේ ට නීරෝගිමත් කාලයක් උදාවෙිවා.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 місяці тому +3

      60,000 kapala, kotala, beli kapala wetata gahapu, maha maga tayar seyawal hadapu kuriru, minee-maruwo rate Janapathi wela karapu deya amathaka netha.
      Eweni ekakuge puththu rate Nayakayek wunoth wenne oya tikama thamai.
      Oba wahanseta nirogee suwaya Lebewaa !!!

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 місяці тому +1

      පාස්කු ප්‍රරහාරයෙන්.මැරුනේ ද අහිංසක කතෝලික ලංකාවේ පුරවැසියන් කියලා අමතක කරන්න එපා ලංකාවේ බෞජ්ජයෝ

    • @beastracing261
      @beastracing261 2 місяці тому

      මෙ හාමුදුරුවන්ට කිසිම උදව් වක් උපකාරයක් කරන්න මේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංක ඇත්නම් ඒ පිලිබදව කරුණාකරල මෙහි සඳහන් කරන්න. එතකොට පුළුවන් කෙනෙක් උදව් කරයි.පල්ලියෙ බෝම්බ පිපිරිලා මේ කතෝලික පාදිලියො ටික මොනතරම් නැටුවද. ඒත් අපේ මහනායක හාමුදුරුවරු මේ පිලිබඳව කිසිදු සැලකිල්ලක් ,නොකිරීම ගැන බලවත් කණගාටුව පත්වෙමි. මෙවැනි අපරාධයක් සුලු කොට තැකිය නොහැක. බුද්ධශාසනය තුල පවා සැප පහසුකම් ඉහලින් භුක්ති විදින ස්වාමීන් වහන්සේලා කොපමණ සිටිත්ද. සියල්ල සමසේ බෙදී නොයන නිසා තමයි මේ වෙනස. මීට වඩා අපේ ස්වාමීන් වහන්සේලා අනෙක් ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ අඩු පහසුකම් තිබෙන පන්සල් ඒ වගේම නොයෙක් ආබාධයන් සිදු වූ මේ වගේ අනතුරට පත් වූ ස්වාමීන් වහන්සේලා ගැන සොයා බලා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා තමයි මගේ විශ්වාසය. දැන් උනත් පමා නැහැ. මේ පිලිබඳව මේ රටේ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් නමස්කාර පූර්වකව වැද ඉල්ලා සිටිමි.

  • @kumariparames6161
    @kumariparames6161 2 місяці тому +13

    Me ස්වාමීන් වහන්සේට සාධාරණයක් ista වේවා ඉක්මනින්ම සුව path වේවා

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 2 місяці тому +37

    වෙඩි තියපු උන් රාජපක්ෂ ලා ගේ සෙවනේ... යුද්දේට ගිහින් ආබාධිත වුවන් රණවිරු සෙවනේ.

    • @jmdjayawardane2160
      @jmdjayawardane2160 2 місяці тому +1

      ❤❤❤❤

    • @koekloeren3797
      @koekloeren3797 2 місяці тому

      තිත්ත ඇත්ත

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 місяці тому

      ජෙප්පෝ මැරුවා කියලා සමහරු ඔය දාන කමෙට් වලින් පේනවා උන් හිටිය නිසා මහියා යුද්දෙ අවසන් කලා ..

  • @JayanthaKumara-ht1gu
    @JayanthaKumara-ht1gu Місяць тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියල ප්‍රර්ථණා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hlmaths8754
    @hlmaths8754 2 місяці тому +41

    ඔන්න රටෙ මජර දෙසපාලනයට තවත් හොද උදාහරණයක් .😢

    • @HansiRupasinha
      @HansiRupasinha 2 місяці тому

      Agama dahama rakina un neda rata rakinna hitiye😂.unta penune nedda me swamin wahansela.unta sapawenawa .

  • @a.gwijayarathna8853
    @a.gwijayarathna8853 2 місяці тому +1

    මෙම වීඩියෝව ඉදිරිපත් කල අනුරාධ මහත්තයෝ ඔබ‍ට බොහොම පිං.මෙම අරන්තලාවේ බික්ෂු ගාතන සිද්දියෙන් යම් කෙනෙක් ජිවිතේ බේරා ගෙන සිටින බව ලෝකයාටම දැන ගන්න ලැබීම සහ එවෙනි බික්ෂුන් නමක් රිදීමහලියද්දේ වැඩ වසනා බව දැනගැනීම ඉමහත් සතුටකි.ඉඩ ලද වහාම හාමුදුරුවන් හමුවීමට යමු. ඔබ සැම සුවපත්වෙවා.

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe 2 місяці тому +4

    ඔබ වහන්සේට බුදු සරණයි,දෙවි පිහිටයි

  • @nilanthisujeewa6527
    @nilanthisujeewa6527 2 місяці тому +5

    මම හාමුදුරුවන්ව අදුරනවා ..මුල් කාලෙ මම අරන්තලාවෙ ආවා .හාමුදුරුවන් මගෙ වැල්ලවත්තේ නිල නිවාසෙට වැඩිය ..ඊට පසු මට හොයාගන්න බැරිවුණා ......දැකීමත් සතුටුයි....🙏🙏🙏

  • @senda74
    @senda74 2 місяці тому +89

    මහන වෙලා ඉන්න උන් තමයි ගිහියන්ට වඩා කුහක හොදම උදාහනය තමයි මේ හාමුදුවන්ට අත් වෙලා තියෙන ඉරනම ඔබ වහන්සෙට ඉක්මන් සුවය ලැබේවා

    • @koekloeren3797
      @koekloeren3797 2 місяці тому +2

      වැඩි හරියක් චිවරධාරීන් 😢😢

    • @sameeraperera1956
      @sameeraperera1956 2 місяці тому +1

      Mat a katawat akagai..me shasane kannet chiwara Darin...

    • @ChanakaHarshadewa
      @ChanakaHarshadewa 2 місяці тому +3

      Me hamuduruwan ge kuhaka kama mokakda ballo

    • @ChanakaHarshadewa
      @ChanakaHarshadewa 2 місяці тому +2

      Kiyapan balla

    • @Samithathero
      @Samithathero 2 місяці тому +1

      Sampurna aththa athdakimen mamath kiyanne

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 Місяць тому +1

    අපේ උන්ට හරි ඉක්මණට හැම දේම අමතක වෙනවා කාව හරි විකුණන ලා සල්ලි ගන්න බලන්නේ ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු

  • @BuddadasaDuddadasa
    @BuddadasaDuddadasa 2 місяці тому +2

    පෙර සංසාරෙ කරපු පාප කර්මයක් ගෙවෙනවා අපේ හාමුදුරැවෝ වෙන්නෙ ඊලග ආත්මෙදි ඔහොම වෙන්නේ නැහැ
    අපේ රටේ හැටි ඔහොමයි අපේ හාමුදුරුවනේ
    කළ කිරෙන්න එපා උතුම් චතුරාර්ය්‍ය සත්‍ය අවබෝද කර ගෙන උතුම් නිර්වාණ සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා ! පිංවත් ඔබ වහන්සේට
    සාදු ! සාදු ! සාදු !!!

  • @amithawelikanna4658
    @amithawelikanna4658 2 місяці тому +4

    ඔබ.වහන්සේට..පිහිට.වෙනවා.ඇත්තටම.හොරණ.සිලසූ.අරන.භික්ෂු.ආයතනය..ඔබ.වහන්සේට.නිදුක්.නොනගී.වෙවා

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana8705 2 місяці тому +6

    හරිම කනගාටුයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @AishaRajapaksa
    @AishaRajapaksa 2 місяці тому +8

    අෙන් පවු ෙම් ස්වාමින් වහන්ෙස් රත්නත්තෙර් පිහිටයි ආරක්ෂාවයි

  • @mgeethal734
    @mgeethal734 2 місяці тому +2

    ඇත්ත සමාජගත කරාට ස්තූතියි ..

  • @mousacell2448
    @mousacell2448 Місяць тому

    අපි ලගදි දීඝවාපී ගිහින් එන ගමන් අරන් තලාවට ගියා ඔබවහන්සේ වැඩ හිටියේ නැහැ .ඔබ වහන්සේ බලන්න ආ ශාවෙන් ගියේ දැන් වීඩියෝ එකෙන් දැක්කා .
    සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @priyanika3629
    @priyanika3629 2 місяці тому +23

    දේශපාලකයෝ මෙච්චර කල් කලේ මොනවද කියලා තේරෙනවා නේද..ආයේ මිනිස්සුන් ලැජ්ජ නැතුව ඒ දේශපාලකයෝ මෙනුවෙන් පස්ස ලෙව කන කන්න යන උන් ඉන්නව. හැත්ත ගානක් කරපු දේශපාලනය තවත් මොනවද මේ නිල් කොල කියලා පස්ස ලෙව කන්න යන මිනිස්සුන් කියන්නේ වහාම වෙනස් කරපල්ලා දේශපාලනය..ඕකුන් කොටි කොටි කියලා මේ රට වවාගෙන මරාගෙන උන් පොහොසත් උනා..ආයේ නොපතන්න එවන් දේශපාලනය රට වෙනස් කරපල්ලා..මේ හාමුදුරුවන්ට වෙච්ච අසාධාරණ වෙනුවෙන් වන්දි ගෙවන්න ඕනා...ඔබවහන්සේට ස්භාදහමෙන් පිහිටක් ලැබේවි

  • @ajithsrilal2062
    @ajithsrilal2062 2 місяці тому +6

    මම යුද්ධය තිබු කාලය දි මා ඉල්ලීමක් කලා මව මරගෙන මැරෙන හමුදාවට බඳවා ගන්න කියලා ඒ වගේම මම උප වසයක් කරා 2006 වර්ගයේ අලව්ව වතුර ටැංකිය මත නැගී නිවට ප්‍රභා කර්ගේ උපන් දිනයට මා උපවාස කලා නමුත් මගේ සහෝදර නිලධාරීන් මගේ ම්ගේ රැකියවට කෙලියා මා අවසන් යුද්ධයේ දී සිට්‍ යේ අම්පාර කොට්ඨාසයේ බක්කිඇල්ලේ නමුත් මගේ ජිවිතාව සැහෙන දෙයක් ඇත මා හද වතින්ම මා මගේ රටට සේවය කරමි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණ පතමි

  • @RitaPerara
    @RitaPerara 2 місяці тому +7

    Ape hamuduruwane ada hamotama mula amathakai oba wahanseeta udau awassya mohothak, rajaya dana ganna one,,බුදු සරණයි ,🙏

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 2 місяці тому +1

    මෙහෙම හරි මේවා ගැන දෑනගන්න ලැබීම වැදගත් හාමුදුරුවෝ කිව්ව කතාව හරියටම හරි. වෙඩි තියපු උන් පාර්ලිමේන්තුවෙ. වෙඩි වැදුණු අපි අසරණව රෝදපුටුවෙ. තක්කඩි දේශපාලන ය. ස්වාමීන් වහන්සේට සතුටින් ඉදිරි කාලය ගතකිරීමට සැමගේ උපකාරය ලැබේවා!!!

  • @sunandafernando52
    @sunandafernando52 2 місяці тому +7

    මේ හැම දේයක්ම වේනස් වේයි ලගදිම

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 2 місяці тому +1

    මම නං ඇත්තටම දැක්කේ මේ හාමුදුරුවෝ අද තමයි මේ වීඩියෝ එකෙන් පස්සේ ඔබ වහන්සේට හැමෝම ඇස් ඇරේවි ඔබවහන්සේට හැමෝම උදව් කරයි ඇත්තටම අපි පොඩි ඔය සිද්ධිය වෙනකොට අහලා තියෙනවා විසක් මේ වගේ දෙයක් වෙච්ච හාමුදුරුවෝ නමක් ඉන්නවයි කියලවත් දැකල තිබ්බෙ නෑ අපි ඔබවහන්සේට තෙරුවන් සරණයි මේ වීඩියෝ එකෙන් පසු හැමෝගෙම උදව් ලැබෙයි

  • @pinnawal8172
    @pinnawal8172 2 місяці тому

    අපි දන්නෙත් නැහැ මෙය දැනුවත් කිරිිම ඉතාමත් වටිනාවා උදව් කරමු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 місяці тому +10

    රාජපක්ෂල ළඟ හිටිය දැන් රනිල් ලග ඉන්නව .පුදුමෙ කියන්නේ උන්ව පොලීසියෙන් ආරක්ෂා කරනව.

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 2 місяці тому

    දකින්න ලැබීමත් හරි සතුටුයි රාජගිරිය ආයුර්වේද මධ්‍යස්ථානය දැක්කට පස්සේ අද තමයි නැවත ඔබවහන්සේව දැක්කේ එදා ඉතින් ඔබවහන්සේ පුංචි හාමුදුරුවෝ මං හිතන්නේ මගේ වයස විතර ඇති මටත් දැන් පනස් හතරක් ඔය ආකාරයෙන් හරි ඔබ වහන්සේ ජීවත්ව ඉන්න එක ගැන සතුටුයි තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා මෙවන් අකල් කරදරවලට කරදර වලට මුහුණ දෙන්න ලැබෙන්න නම් එපා ආයෙමත්

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 місяці тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.! උතුම් දළධා සමිදු පිහිටෙන් නිවන් මග රුවන් දොර විවරවේවා.!

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 місяці тому +1

    ඔබවහන්සේට සිදුවු විපත ඉතාමත් කනගටුයි
    එහෙත් අටලෝ දහමට සියලු සිදුවේ

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +29

    කෝ මහ නායකල😢😢😢
    නිදිද😮😮😮රටේ වගකිව යුතු උං අැස් අැරපයව් 😮😮😮
    අැහෙනවද පේනවද😮😮😮

    • @kalyanikalugamage3050
      @kalyanikalugamage3050 2 місяці тому +4

      වචනයේ පරිසමාප්තයෙන්ම භික්ෂුවක් 🙏🙏🙏🙏

    • @kalyanikalugamage3050
      @kalyanikalugamage3050 2 місяці тому +3

      මේක හැකිතාක් ශෙයා කරමු.මේ භික්ෂුවට සෙතක් වනතුරුත් අනාගත පරපුරට දැනගැනීම පිනිස.........

  • @premajayalath7856
    @premajayalath7856 Місяць тому

    ඔබවහන්සේට තුනුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +22

    දැං එයි පේලියට ටික හම්බ කරං කන්න යූ ටුබ් කාරයෝ 😢😢😢

    • @arunasanjewa9722
      @arunasanjewa9722 2 місяці тому +3

      සිරාම කතාව මේච්චර දවසක් උන්නද මලාද කියලා අපිවත් දන්නේ නැති මේ හමුදුරුවෝ.මේ ඉන්ටර්ව්ව් එක කරන්නේ සාමාන්‍ය youtuber කේනේක්. දැන් ඔන්න රිංගයි කාලකන්නි හිගන හැත්ත අරන්තලාවේ අපේ ව්ර හිමීනම කියාගේන..

    • @somawgk4778
      @somawgk4778 2 місяці тому +2

      @@arunasanjewa9722 එකෙන්ම අම්මප දැං එනව පේලියට

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 2 місяці тому +3

    තෙරුවන් සරණයී ඔබ වහන්සේට

  • @kwkw7563
    @kwkw7563 2 місяці тому +9

    ගොඩක් ෂ්තුතියි අනුරාධමහත්තයා මේ ෂූවාමින් වහන් ෂේගෙ ගැන රටට පෙන්නුවාට අැත්ත අනෙ අපේහාමුදුරැවොනිදුක් නිරොගිවේවා ඔකනෙමමකියන්නේ එ හාමුදුරැවන්ට ෂූලුවෂ යෙන් උදව්කරලා තියෙනවා නමුත් හොදටම මදිමදි අරන්තලාවේ හැම දේකටම මේ හාමුදුරැවොවඩමවන්න ඔන තව අපේරට අපිට ඔන කියලා කැගහන අර අරගලකාරයො දැන් බයනැ කිය කිය පපුවට ගහන එවුන් බොට් අල්ලන් කැගහන එවුන් අැයි එකාලේ උතුරට ගිහින් උද්ගොෂන නොකලේ කොටින්ට බයේ පොලිෂියටයි හමුදාවටයි බයිනවා පොලිෂ්බල්ලොකියනවා පොලියට එටඑක කත කරබැන ගන්නවා එ කාලේ මුන් බයේ හිටියේ කොළබට ,ගියත් ගෙදර එනකම් තුිවිද හමුදාව රට බේරලා දුන්නා දැන් කොලබටඅැවිත් බොට් එල්ලන් මහා පරිමානේ කතා රටේ අවුරදු30ක යුද්දයක් 71,කැරල්ලක් 88 89 කරලි රජයෙදේපලහානි මුන්කියන්නේරට හරියටකලේනැ හොරැකියලා ෂමහරවිට දෙදාහෙඉදන් ඉපදුනුඅයනොදන්නවා වෙන්න පුලුවන් යුද්ද කලේ රටේ ෂල්ලි තව ජනතාවට කන්න නිකනුත් දිගෙ බේත් ටිකේ ඉදන් හොරාකන්නත්අැති නමුත් ඉටවඩා රටටඋනුදෙවල් මේවා ගැන දැන්චන්දයට ගිහි හොද එවුන්වගේකතාකරනවා රටකැවේකවුද විනාෂඋනෙ කොමද නය උනෙ මොනවටද කියලා අහන කියන එවුන්නැ

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 місяці тому

    මේ උන්වහන්සේ අසරණයි. හැමෝම පිහිටවෙන්න.

  • @MallikaGunawardana-tg2un
    @MallikaGunawardana-tg2un Місяць тому +1

    ස්වාමීන් වහන්සේ ඔබ කොහෙද ඉන්නේ මමත් අම්පාරේ අපේ ගෙයි සැරයක් තමයි මල් මී අරන් ගියේ ගියේ. ඉතින් අපි කැමති එක ඔබ වහන්සේ දැකලා ගන්ඩ දැකලා ගන්ඩ අම්පාරිත් එක්කෙනෙක් ඉන්නවා කියව කිය කිය කිය කියව ස්වාමීන් වහන්සේගෙන් කෑ සපයා අපේ ගේ සැරයක් තමා ඔබතුමාගේ ඔබතුමා ලෙඩ්ඩු අරන් ගියෙත්

  • @Manika832
    @Manika832 2 місяці тому +13

    225ම සක්කිලි උන් දෙමළුන්ට අදින්න මෙවර අනොජද සිල්වා මැතිතුමා හෙලයෙ මහරජ නො දිනනවා ඔබ වහන්සෙ ට ඩීගයු🙏

  • @SumedhaSamankanthi
    @SumedhaSamankanthi 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට. තෙරුවන් සරණයි

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 місяці тому

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා .බුදු සරණයි

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 Місяць тому +1

    ඒ කාලයේදී hand phone නෑ... තිබුනා නම් ඒ කාලෙදි මෙවිට යුක්තිය ඉටුවෙනවා.රාජපක්ෂ ආන්ඩුවේ කරුණා අම්මාන් ලාට ඇමතිධූර දුන්නා...

  • @Neelsagara-y2n
    @Neelsagara-y2n 2 місяці тому +4

    ඉක්මනින් සුවය ලැබේවා

  • @niluherath-z6h
    @niluherath-z6h 2 місяці тому +4

    ඉක්මන් සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @PremasiriQatar
    @PremasiriQatar 2 місяці тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌹🌹🙏🙏🙏🙏🥰🥰

  • @himaliopatha5785
    @himaliopatha5785 2 місяці тому +6

    ස්වාමීන් වහන්ස, දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කළ කතෝලික ප්‍රභාකරන්ගේ ආගමේ සිද්ධස්ථාන 1:3 පාස්කුව. අරන්තලාවේ 31 (ආසන්න 40) නමට 120 කතෝලික පූජකයන්ටත් මෙලෙසම සාහසික ලෙස මරණයන් ලැබෙන්න ඕන.(1:3)මේ සාපය ඉතා නුදුරේම සපල වෙනවා වෙනවා වෙනවා.

  • @suchiramadushanka3171
    @suchiramadushanka3171 2 місяці тому

    කරුනා අම්මාන්ට යන්න පාර වහපු රටක්.මෙ වගෙ රටක ජීවත් වෙන එකත් මාරම දුකක්.ස්වාමීන් වහන්සෙට නිදුක් නීරොගි සුව ලැබෙවා...🙏🙏🙏

  • @ajithsrilal2062
    @ajithsrilal2062 2 місяці тому

    මේ රටේ ස්වාමීන් වහන්සේ අමු අමුවේ ඝාතනය කෙරු නිවටයන් අද උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට්නවා මා දැඩි ලෙස හෙලා දකිමි ඔබ වහන්සේ සමග අපි සිටිනවා මේ රටේ යුද්ධය තිබුනාද අපේ උන් දන්නේ නැ ඔබ වහන්සේට බුදු සරණ පතමි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 місяці тому

    ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා අපේ හාමුදුරුවෝ කියන කතාව සහතික ඇත්ත අපේ සිංහලයට මතක තියෙන්නේ සතියයි අපේ හාමුදුරුවනේ ඕන දෙයක් ඇහුවොත් සිංහල බෞද්ධ කාලකන්නි ජාතියක් ඉන්නවනම් ඒ බෞද්ධ මමත් බෞද්ධ තමයි ඒ උනාට ඇත්ත ඒක තමයි

  • @nishantha1422
    @nishantha1422 2 місяці тому +11

    හොදම ටිකක් අහගත්තා .

    • @nimalj6428
      @nimalj6428 2 місяці тому

      siyallama bruwata wanchawata kotuksla samajayaka sobawaya boruwa raja karana

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 місяці тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mousacell2448
    @mousacell2448 Місяць тому

    හාමුදුරුවනේ ඔබවහන්සේ බලන්න එනවා

  • @NavodDulsara-n2c
    @NavodDulsara-n2c 2 місяці тому

    මරන්න මා දෙකට කපා... කීවලු ලය එඩිය පපා... මගෙ මේ දරු පිරිසටනම් හිරිහැරයක් කරනු එපා 😥ඒ විරිදු පද හද සසල කරවනවා 😥

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb 2 місяці тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏🙏

  • @NishanthaRangith
    @NishanthaRangith 2 місяці тому +9

    පාදඩ පාලනයෙ පාදඩ ක්‍රමේ වෙනස්කරල සැමට සාදාරනය වෙන්න ඔනෙ

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 2 місяці тому +1

    ඔක්කොම එකතුවෙලා උදවුකරන්න තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏

  • @kavindubandara7172
    @kavindubandara7172 2 місяці тому

    වනැස channel එකේ සංජිිව අයියත් හාමුදුරුවෝ ගැන කතා කලා👍👍 අනුරාධ අයියත් මෙහෙම දැනුවත් කරාට ස්තූති 👍👍

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 2 місяці тому

    Pinwat swaamin wahanse suwa pat wewa ... nature secret...kawadat hoda gamanaka....jaya wewa...

  • @mohameduwais6291
    @mohameduwais6291 2 місяці тому +15

    සාසනය වෙනුවෙන් ජීවත්වන අවංක පිරිසිදු හාමුදුරුවන් නමකට උදව් උපකාර කරන්න කව්රුත් ඉදිරිපත් නොවෙන බෞද්ධ රටක ජීවත්වනවා කියන්නෙම ලැජ්ජාවක් හිරිකිතයක්වන අතර ශීලයට ගරු නොකර ශීලයේ රැකවරණයෙන් සුරසැප විඳිමින් පිරිසිදු නිර්මල බුදුදහම විනාශ කරන සමහරක් දුශ්ශීල හාමුදුරුවන්ට ඕනෑ තරම් උදව් උපකාර කරන අතර මෙවන් අවංක නිහතමානි අරන්තලාවේ භික්ෂූ ඝාතනයෙන් යාන්තම් ජීවිතය රැකගත් තම අවශ්‍යතාවත් ඉටුකරගන්න බැරි අසරණ අවංක හාමුදුරුවන් වහන්සේලා කිසිම පැවිදි පාර්ෂවයේ හරිම අවශ්‍ය උදව් උපකාර නොමැතිව ශ්‍රී ලංකාවේ ජීවත්වනවාද! රටේ බුද්ධාගම ආරක්ෂා කරන රජය හා අමාත්‍යාංශ ඇතුළු විවිධාකාර ආයතන සියල්ලම නමට පමණද සීමාවි තිබෙන්නේ. මෙයද බුද්ධාගමේ ප්‍රබෝධය! බුද්ධාගම කියනා මහා වස්තුවෙන් ගොඩක් අය තම පුද්ගලික වාසි ලාබ ප්‍රයෝජන වරදාන වරප්‍රසාද සුරසැප විදිමේ චේතනාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීම පමණයිනේද සිදුවන්නේ. කව්රු හෝ අරන්තලාවේ සිදුවීමෙන් ජීවිතය බේරාගත් මෙම හාමුදුරුවන්ට පිහිටවන්න.

    • @kumariuae3589
      @kumariuae3589 2 місяці тому

      Balaya lath niladaringe assarewa
      Me hamuduruwan gana balanna
      Mewa tamai idiri jeewithata geniyana pin

  • @claudesag
    @claudesag 2 місяці тому +2

    මෙන්න වෙනස . පාස්කු දා ප්‍රහාරයට ලක් වූ අයට කාදිනල් තාමත් සලකනවලු. අරන්තලාවේ වින්දිතයන්ට සලකන්න හාමුදුරුවන් වහන්සේලාට නොහැකි විය .

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 місяці тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ මමනමි හෑමුදුරැවන් සමග කතාකරලා තියෙනවා

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 2 місяці тому +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lovedili4676
    @lovedili4676 2 місяці тому +1

    වටිනවා මේක අපේ රටේ උන්ගේ හැටි

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 місяці тому +1

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @sisilliyanage549
    @sisilliyanage549 2 місяці тому +1

    ඉතාම කණගාටුයි උඹ වහන්සේට වෙලා තියෙන අසාධාරණය අපි ඉදිරි රජය තුළින් වත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ්‍රාර්ථන කරමූ

  • @nimashanimasha8420
    @nimashanimasha8420 2 місяці тому +3

    Eka thamai.hamuduruwane.

  • @shyamaerandni
    @shyamaerandni Місяць тому

    පවු අනේ ඔබ වහන්සේට තුරුණුවන් සරණයි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 місяці тому +6

    කරුනා අමිමාන් පාර්ලිමේන්තුවට ගත්ත කාලකණ්ණි මෝඩයෝ ඉන්න රටක් මේ.

  • @power_lion1717
    @power_lion1717 2 місяці тому

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 3 дні тому

    apa hamudurwanta paw waga kiyautu pudgalayanga asa gati nisi uba kara labawa oba wahansata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @namal8843
    @namal8843 2 місяці тому +2

    ඊයේ පෙරේදා අරන්තලාවේ ගියා අපි ඉස්කෝලේ ළමයි එක්ක. ජීව්ත්ව ඉන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා කිව්වා හැරෙන්න වෙන කිසිම දෙයක් කිව්වේ නෑ. හාමුදුරුවන්ගේ විස්තර කියලා අපෙන් ආධාර ගත්තා විතරයි

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 2 місяці тому +6

    මහානායක සන්ග සබාව කෝ දේශපාලුවෝ මරිලා

  • @samayan23
    @samayan23 2 місяці тому

    සත්‍ය මෙයයි හැමතැනකම දූෂනය සහා වංචාව මෙයද පරම වූත් පිවිතුරැ වූත් බුද්ධ ධර්මය,සඳගිරි සෑ හිමියනි නුඹවත් නොදුටුවේද මෙය සැලකිය රැකිය යුතු බුද්ධ ප්‍රත්‍රයෙකු නොවේද😢

  • @lilasri3440
    @lilasri3440 2 місяці тому +1

    Ape suwamen wahansata taruwan saranai budusarani

  • @shishirafahes6273
    @shishirafahes6273 Місяць тому

    අනේ අපගේ ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @senawirathna6147
    @senawirathna6147 2 місяці тому +3

    මේව බලන අය දැනගන්න ඕනි මින්පසු ආදාර දෙන්න ඕනි කාටද..බොරුකාරයින්ට අහුනොවී ...මේ හිමිනමට පුළුවන් උපකාරයක් කරන්න ...දැනුවත්වන්න..🙏

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 2 місяці тому

    අසාධාරණය යටවී සාධාරණත්වය රටේ උදාවේවා!🙏🏼

  • @apebinthenna
    @apebinthenna 2 місяці тому

    මෙම ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය දෙන්න