සුදා රාජාංගනය පන්සලට යයි කොහෙවත් යන උන්ගේ ෆොටෝ කොහොමද මේකට දැම්මේ මමයි මේකෙ නිර්මාතෘ

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @adeeshahemamali7808
    @adeeshahemamali7808 9 місяців тому +166

    දෙයක් දුන්න නම් අතෑරලා දෙන්න කියන්නේ ඕකටයි සුදත්ත එහෙම වුනා නම් ඔය කතා බහ ඔහොම නොවෙන්න තිබ්බා ලැජ්ජයි

    • @dhanadhana6158
      @dhanadhana6158 2 місяці тому +2

      අපි පෘතග්ජන මිනිස්සුනෙ බං..පෘතග්ජන සමාජෙ සම්මතය වෙනස්...හාමුදුරු සහ පෘතග්ජන ගිහියො අතර වෙන මේ වගේ ගනුදෙනුවලදි දෙගොල්ලොම දැනගන්න ඕන බැලන්ස් එකේ ඉන්න..🙂 ඇත්තටම සුදා පොඩ්ඩක්වත් වැරදි නෑ මම හිතන්නෙ මට පේන හැටියට😌

    • @MalindaHerath-f4v
      @MalindaHerath-f4v Місяць тому

      පෘතජ්ජන වෙන්න පුලුවන් , ඒ අතර හාමුදුරුවොත් ඉන්නවා
      ඒකට ගිහි පැවදි කියලා වෙනසක් නෑ
      මන් දන්න විදිහට
      දානයක් දෙනව නම් දීලා අතෑර දාන්න එච්චරයි
      නැත්තම් නොදි ඉන්න

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 Місяць тому

      ​@@MalindaHerath-f4vඅනිවාර්යයෙන්

    • @lionalgunathilaka665
      @lionalgunathilaka665 13 днів тому

      සහතික ඇත්ත මිත්‍රයා

  • @anuradhamarasingha5651
    @anuradhamarasingha5651 3 місяці тому +22

    රාජාංගනයේ හාමුදුරුවන් ට උතුම් වූ ධර්ම ය අවබෝධ වේවා .සුදාටත් ගොඩක් පිං ඍජු ව කතා කිරීම අගය කරනවා.

  • @milanabraham316
    @milanabraham316 Рік тому +184

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරැවනේ😢😢😢😢😢

  • @sajahansadique6085
    @sajahansadique6085 11 місяців тому +70

    තම අතින් සිදුවූ වරද පිළිගැනීම අද සමාජයේ මැරී ගොස්ය.වෙනුවට කරන්නේ, තමා සුදනා වී අනිකුත් අය වැරදිකරුවන් කිරීමයි. නමුත්, මෙම ස්වාමීන් වහන්සේ තම අතින් සිදුවු වරද වෙනුවෙන් ප්‍රසිද්ධව සමාව ඉල්ලා සිටීමෙන් උගන්වා ඇත්තේ ඉතාමත් වටිනා පාඩමකි. කෙසේ හෝ තම අතින් සිදුවූ දේවල් නිසා ඉතා සිත් වේදනාවට පත් වී සිටින බව පැහදිලිවේ. සියලු අය සමාව දීමෙන් ස්වාමීන් වහන්ස සමග පෙර පරිදි එක්ව කටයුතු කරගෙන යන්න.

    • @tharujay2786
      @tharujay2786 3 місяці тому

      Ane suda malle me hamuduruwanta thebenne wanne gatheya thebenne. Gana ganna apa.

    • @piyumisubanika2041
      @piyumisubanika2041 3 місяці тому +1

      තෙරුවන්සරණයි අපේ ස්වාමීන්වහන්සේට🙏🙏

    • @Ratna-d8j
      @Ratna-d8j 2 місяці тому

      මා ත්. එකඟ. ය් !!!
      මෙ. හිමිට. මානසික. ආතතියක්. ද. කොහෙද. !!!

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 4 місяці тому +78

    හාමුදුරුවෝ අසරණයි මෙතන
    අනික හාමුදුරුවෝ වරද බාර ගත්ත මම මේ වෙලාවේ අසරණයි කියල කියනව මගෙ අතින් සිදු වුන හැම වරදකටම සමාව ඉල්ලා සිටිනවා හාමුදුරුවෝ මේ මනුෂ්‍යට දන ගහල නොවැන්ද
    විතරයි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amilaamila1048
    @amilaamila1048 9 місяців тому +126

    පව් හාමුදුරුවෝ මෙ වෙලාවෙ අසරණයි කියලා පෙනවා

  • @Lankan2
    @Lankan2 Рік тому +36

    සුදත් මේ හාමුදුරුවන් පාවිච්චි කරේ අනුන්ට කෙලවන්න.අන්තිමේ හාමුදුරුවන් සුදත්ට කෙලියා ඒ කටනම් සතුටුයි 😂😂😂

    • @SumedaRohana-m3l
      @SumedaRohana-m3l 7 місяців тому

      ඇත්තනම් ඒකයි ඒත් සතුටු නම් නැහැ 😀

    • @ChathuraDilanka
      @ChathuraDilanka 3 місяці тому

      අනුන්ට කපන වල කපන කෙනා තමන්ට නෙලන හැටි.

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Рік тому +16

    හැමෝම හැමදාම හොදින් ඉන්න හැමෝමටම තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 Рік тому +364

    සුදා ඇත්තටම මමත් දොස් කිව්වා මේ හාමුදුරුවන්ට වෙනස් වුන විදිහ දැකලා.... ඒත් මේ වීඩියෝ එකේදි හාමුදුරුවන්ගේ හැසිරීමත් එක්ක මට මාර දුකක් ඇතිවුණා... මට දැනෙනවා හාමුදුරුවෝ කුමන හෝ ආතතියකින් ඉන්න බව... මම මේ ලියන්නෙ පළවෙනි විනාඩි 5 පහුවෙනවත් එක්කම... මොකද මගේ හිතට හරි අමුත්තක් දුකක් දැනුනා😢 හැබැයි එක දෙයක් මට පැහැදිලියි හාමුදුරුවෝ කවදාවත් කාගෙන්වත් සත පහකටවත් වංචාවක් නොකළ බවට... පුළුවන් නම් හාමුදුරුවන්ට තේරුම් කරලා දීලා ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරන්න මොනවා වුනත් එඩිතර හිමිනමක්🙏

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 11 місяців тому +27

      කාටවත් වංචා කරන්නෙ නෑ හම්බ වෙන ආධාර පංසල හදන්න ත් ගමේ දුප්පතුන් වෙනුවෙනුත්

    • @360techshow9
      @360techshow9 9 місяців тому +3

      😊😊

    • @kamaladonanielsen6812
      @kamaladonanielsen6812 6 місяців тому +9

      සහතික ඇත්ත. පව් මේ ස්වාමීන්වහන්සේ අපි උදව් කරමු.

    • @siripalasiripala-s6i
      @siripalasiripala-s6i 6 місяців тому +5

      , 0,, my in 6th
      Bb:

    • @රංජනිසමරනායක
      @රංජනිසමරනායක 5 місяців тому +3

      Hirulv

  • @jayanthaub3345
    @jayanthaub3345 Рік тому +38

    වීරයෙක්වගේ හිටපු රාජාන්ගනේ හාමුදුරුවෝ ඇයි මේ බයවෙලා හාමුදුරුවනේ දෙසරයක් මැරෙන්නෑ බයනැතුව කෙලින්වැඩ කරමු

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 Рік тому +30

    Super කතාව❤❤❤❤❤ කියන දේ මුහුණටම කියනව සුදා වැරදි කරන්නාට සමාව දෙමු හාමුදුරුවො දැන් අසරණ වෙලා ඉන්නෙ බව පේනවා

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 Рік тому

      වැඩක් නෑ 😊😅😅😢 අපේ හාමුදුරුවෝත් ඔහොම තමයි 😊😅😮

    • @SameeraWeerarathna
      @SameeraWeerarathna 2 місяці тому

      👍👍👍

  • @nawatime_titha
    @nawatime_titha Рік тому +44

    හාමුදුරැවනේ මානසිකව නොවැටෙන්න...ධර්මමාර්ගයේ යන්න...තෙරුවන්සරනයි ...

  • @myopinion6924
    @myopinion6924 Рік тому +26

    අපට මේ රටේ කාවද විශ්වාස කල හැකි වන්නේ ....සුළු මොහොතින් වෙනස්වෙනවා...,,අවස්ථාවාදීව විශ්වාසය කඩකරනවා....තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වුනාමත්,,,අධික මානසික අසහනයට ,,පීඩණයට පත්වුනාමත් මෙවැනි තත්ත්වයකට ,,,හෝ පිරිහීමට ,ගැරහීමකට ලක්වීමටත්,,මානසික රෝගී තත්වයකට නිරායාසයෙන්ම පත් වීමටත් ඇති ඉඩකඩ,,, බොහෝය ....

  • @Rajangane.hamuduruwo
    @Rajangane.hamuduruwo Рік тому +202

    මගෙන්මේ ලෝකයේ සිටින කාහට හෝ වරදක් සිදුවුවා නම් සමාවෙන්න ..තෙරුවන් සරණයි

    • @TravelingLocations
      @TravelingLocations Рік тому +6

      obawahanse dawasaka charithayak wenawa aniwaren lassnata weda tika kragena inna Budu saranai

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. Рік тому +5

      බොසා 😂❤ අයි ලව් යො

    • @jeewanthafernando8611
      @jeewanthafernando8611 6 місяців тому +8

      මුකුත් කියල වැඩක් නැහැ,ඔබවහන්සේ අහු වෙලා ඉවරයි වැගේ දැනෙනවා,කාටහරි😢

    • @wikkramaphonesell1669
      @wikkramaphonesell1669 5 місяців тому +13

      ​@@Mobilephonerepair.Pala thambiya yanna.sinhlyo asse haminenna awa

    • @dinushikapiyankara1729
      @dinushikapiyankara1729 5 місяців тому +2

      ❤❤❤❤

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage Рік тому +52

    අනේක වාරයක් පින් සුදත්ත මහත්මා ඔබටත් බොහෝ පිං ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @malshapeiris5903
    @malshapeiris5903 Рік тому +48

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය හොර හැත්තගේන් අයින්වෙලා
    පොඩි පන්සලක් හදගේන බන බවනාවක් කරගෙන නිදහසේ ඉන්න.ඔබ වහන්සේ අසරණයි අපිට ඔබ වහන්සේ ගැන දූකයි.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 9 місяців тому +1

      Eka aththa..

    • @bisomenike
      @bisomenike 3 місяці тому

      හාමුදුරුවෝ NIWAN MAGA WADAGANNA HIMIYANI

  • @roshanied357
    @roshanied357 Рік тому +34

    මටත් ස්වාමින් වහන්සේ ගැන දුක හිතුනා ඒ වාගේම සුදත් මහත්තයා අන්තිමට හාමුදුරැවන්ට වැන්දා සතුටක් ඇතිවුනා මටත් අනෙක් අය කියනවා වාගේ ස්වාමින් වහන්සේව මානිසික දොස්තර කෙනෙකුට පෙන්නුවනම් ඔයාලා සියළු දෙනාටම තෙරුවන් සරණයි

    • @BuddhaEmperorisaliveandwellinC
      @BuddhaEmperorisaliveandwellinC 9 місяців тому +2

      දරුණූ වරදකට සිර ගත වුනූ ලෙඩෙක් මෙ ඔය කියවන කියවිල්ලෙන් තෙරෙනවා නෙද 🎉 ?

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Рік тому +50

    සුදා මහත්තයට බොහොම ස්තුතියි. ගොඩක් පිං සාදාරනයි කේන්ති ගිය ඒක. ඔබ‍ට තව තවත් නුවණ දැනුම වැඩි වේවා. තෙරුවන් සරණයි ජේසු පිහිටයි. 🇱🇰🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😊

  • @chathurakajayanath
    @chathurakajayanath Рік тому +90

    කොපමන ගුන කලත් දුදනෝ නෝවෙති යහපත් සුදා

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial Рік тому +14

    මේ හාමුදුරුවොන්ට කාගෙහරි මග පෙන්වීමක් ඕනෙ 😢😢😢

    • @wijejay9059
      @wijejay9059 Рік тому

      ඒක ඇත්ත 👍

    • @Ravan8siiw
      @Ravan8siiw Рік тому

      Ane iting hamuduruwo apita maga penanna ona dan meyt gihinyek maga penanna onad😅😂

  • @kithsiriwl7657
    @kithsiriwl7657 Рік тому +22

    සුදත් ඔබ නං නියම බෞද්ධයෙක් ඒක හොඳටම තේරුණා🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +20

    බොහොම සතුටුයි..
    දෙදෙනා හමුවීම..ගැන..
    ඒ තුළින් රටට බොහෝ සේවය ක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthilanka1645
    @priyanthilanka1645 Рік тому +30

    Ammo suda අයියා niyamai.කෙළින් කතාව.හාමුදුරුවෝ ගොඩක් අසරණ wela wage පේනවා.🙏🙏🙏🙏🙏

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 3 місяці тому +4

    මරු කෙලින් කතා කරන නිර්බීත මනුස්සයෙක් ඔයා එක්ක අපි ඉන්නවා අයියේ බුදු සරනයි හාමුදුරුවනේ මුල මතක තියාගෙන වැඩ කරන්න කාගෙවත් හිත් රිද්දන එක නෙවේ හිතකට සැනසීම ලබා දෙන එකයි කල හොද තමා අපට ඉතුරු වෙන්නේ බුදු සරනයි සුදත් කලාකරුවනි ඔබට ජය ❤

  • @rosyper8003
    @rosyper8003 Рік тому +70

    මෙි හාමුදුරුවෝ සැහෙන්න බයවෙලා ඉන්නේ 😊

  • @menakaprasad2243
    @menakaprasad2243 Рік тому +7

    මේ කාරණාව දැක්වීමට කැමැතියි.ඇත්තටම වැරදි දේ දැකල අහල ඒක නිවැරදි කිරීමට තමයි ස්වාමින් වහන්සේ උත්සාහ දැරුවේ.ඒත් උන් වහන්සේ ඔක්කොම පටලවාගත්ත.කාය වාක් සංවරටත් බිදී ගියා ඒත් ඒ දේවල් වලින් ස්වාමින් වහන්සේ තේරුම් ගත් බවක් තියෙනව.ස්වාමින් වහන්සේලා තාමත් පෘථග්ජන ස්වාභාවයෙන් ඉන්න නිසා මේ ධර්මතා තුල කම්පාවෙනව.උන් වහන්සේ විහාරස්ථානය කරගෙන ගොඩ නගාගෙන ඉදිරියට වැඩ ඉන්න ඉඩ දෙමු.

  • @manushamanusha5359
    @manushamanusha5359 Рік тому +70

    අල්ලා ගැනීමෙන් හටගන්නා වේදනාව තරම් වේදනාවක් කොහෙද මේ ලෝකෙ....අතහැරීමෙන් ලැබෙන නිදහස තරම් නිදහසක් කොහෙද මේ ලෝකෙ.....l

    • @chamarajayakody542
      @chamarajayakody542 Рік тому +3

      True... both of them attached to much on those properties..

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 Рік тому +1

      අනිවාර්යයෙන්ම...😊😊😊🙂🙂🙂

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 Рік тому +74

    හාමුදුරුවෝ පව් නේද...මම අන් ආගමික(ක්‍රිස්තියානි)🥺🥺🥺😭😭😭 මේ හාමුදුරුවනේ අර කතෝලික මීගමුවේ තිබුණ පාස්කු ප්‍රහාරය ගැන අනුස්මරණ උත්සවයට ආවේ...ක්‍රිස්තියානි අය පුලුවන් විදිහට ක්‍රිස්තියානි විතරක් නෙවෙයි ඔක්කොම උදව් කරන්ඩ ඕනෑ....මේ භික්ෂූන් වහන්සේට..???🤔🤔🤔

    • @renukafernando6337
      @renukafernando6337 5 місяців тому

      Abithawa passsku prahara ya gana Katha Kala aka❤ama suwanminwahasey....... Negombo api

    • @amararathnahettiarachchi9347
      @amararathnahettiarachchi9347 5 місяців тому

      සුදත්ත මල්ලි ඔයා දානදීලා කාපු විදිහයි රීපු විදිහයි හොයන්න එපා.අනිත් එක දැන් මේක පන්සලක්නේ.හාමුදුරුවෝ ළඟ අඩුපාඩු තියෙනවා.තර්ක කරන්න එපා පව්.ඔතන අපිට දැනෙන විදිහට ඔය දෙන්නට තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක් .සුදත්ත ඔයා ඕක දිගදුර ගෙනියන්න එපා පව්.ඔය දෙන්නාම නරක මිනිස්සු නෙමෙයි.හැබැයි නම්බුව රැකගත්තෙ විදිහ වැරදි .

  • @upulcrane9934
    @upulcrane9934 Рік тому +106

    බුද්ධ ශාසනය වෙනුවෙන් කරන උදව් ගොඩක් වටිනවා ගොඩක් පින්🙏🙏🙏

  • @DineshManohara-j7y
    @DineshManohara-j7y 2 місяці тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 Рік тому +53

    මානසික රෝගී හාමුදුරුවන් නමක්.ප්‍රතිකාර කලානම් හරි.සුදා අයියා මගපෙන්වීමෙන් කලදේ වටිනවා.තමන්ට රෝගී බව තේරුම් ගන්න බෑනෙ.කවුරු හරි doctor කෙනෙක් ගිහින් උදවු කලානං හරි.❤❤

    • @buddhimaonline3707
      @buddhimaonline3707 Рік тому +2

      Thaman lagama inna udau karana ayath ekka nitharama randu karanna eka manasika rogayaka lakshanayak mage husband tath heduna ..puluwannam beheth aran denna un wahanse nirogi karagena dirga gamanak yanna lebewa...!

    • @mememasterrace888
      @mememasterrace888 3 місяці тому

      Ow muta pissu

  • @li02828
    @li02828 2 місяці тому +3

    අනෙ කවුරැ හරි මෙයාව මානසික ප්‍රතිකාර වලට යොමු කරන්න මොහු අපෙ බුද්දාගම විනාස කරනවා සුදා අයියෙ මොහුව මානසික රොහලකට යොමු කරන්න ❤

  • @danushkasri
    @danushkasri Рік тому +17

    පන්සලේ බුදු පිළිම හැදුවා කෑම දුන්නා දන්සලේ...... මල්විලේ මල් පුදා සුවඳින් එලිය දුන්නත් පන්සිලේ.... පින්කලේ හද සතුට ගන්නයි ඇයිද හිමියනි සුන්කලේ........ චින්තනේ හොඳ නිසයි ඉන්නේ සුදා අද දින පන්සලේ....❤

  • @Athulajeewanath
    @Athulajeewanath 7 місяців тому +11

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому +66

    මං ක්‍රිස්තියානි කෙනෙක් මට තෙරුනදේ තමයි ඔය හාමුදුරුවන්ට හොද කෙනෙක් ඉන්න ඕන පිටිපස්සෙන්

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 Рік тому +7

      ඔව් පාස්කු ප්‍රහාරය ගැන කෙළින්ම කතා කරේ මේ හාමුදුරුවෝ තමයි.....🥺🥺🥺😭😭😭

    • @Ranjanramanayake1
      @Ranjanramanayake1 Рік тому +1

      මෙයාව පිස්සෙක් කරා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 3 місяці тому

      ඔව් මේ හාමුදුරුවන්ට මරණතර්ජන තියෙනවාද දන්නෑ

  • @mallikadissanayake5455
    @mallikadissanayake5455 Рік тому +13

    සුදා හිතවතාට
    මම දන්න හැටියට යමක් තමා මුල් වී කරානම් යමෙ කුට උදව් කලානම් ඔබ හරි බොදුවෙක් නම් අය තමන්ගෙ පොකට් එකෙන් අත් හැරිය් වගෙ සිතෙනුත් අත් හැරිය යුතුයි
    මේ ස්වාමින් වහන්සෙ ලාටත් ලාභ සත්කාර වලට යට වීමේ විපාක විදිනවා
    බුදු සසුන විනාසනොවේවා

  • @pushparanjane1646
    @pushparanjane1646 Рік тому +10

    සුදා මල්ලීයේ ගොඩක් හොදයි පන්සලට ගිය එකට බුදුසරණයි

  • @sanduniudara609
    @sanduniudara609 Рік тому +36

    සුදා අයිය දැකල හාමුදුරුවෝ හරි සතුටු මුහණකින් මොනව උනත් වැරදි අමතක කරල සුදා ආපු එක ලොකු දෙයක් කාගෙ බෝඩ් දැම්මත් මුළු රටක් ලෝකයක් දැක්ක සුදාගෙ කැප කිරීම් බුදු සරණයි සමාව දීල ආව එකට අපටත් සතුටුයි

  • @athularanga1228
    @athularanga1228 9 місяців тому +9

    අනිවාර්යයෙන්ම සුදා අයියේ ආදරෙයි ❤❤❤respect.

    • @SetaSeta-zj3nr
      @SetaSeta-zj3nr Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusalsilva1067
    @kusalsilva1067 Рік тому +178

    පිලිවෙලක් නැති වැඩ හින්දා හාමුදුරුවෝ විහින් අමාරුවෙි වැටිලා ඉන්නේ ... 🔥🔥

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому +10

      කට අරින කොට කුනුහරුප වදාරනකොට, කරේ සිවුරක් තියෙනව කියල හිතන්ට ඕන.

    • @lmlthilakarathney8136
      @lmlthilakarathney8136 Рік тому

      ✴️😔😔🤔

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 Рік тому

      අපේ හාමුදුරුව වගේ 😊😅😮😢

    • @roksanroksan4937
      @roksanroksan4937 Рік тому

      Aka atta

    • @Mp_jayakody
      @Mp_jayakody Рік тому

      😊😊 mi mi SW SW CE
      😢 mi😊 2:05 ø PVT ki​@@rathnagedara7472

  • @Passaramulla
    @Passaramulla Рік тому +4

    සුදා හාමුදුරුවන්ට පාඩුවේ ඉන්න දෙන්න

  • @indikagamage6628
    @indikagamage6628 Рік тому +9

    සුදන්ත ඔයා නම් සුපිරි

  • @Hdhddhh-t9g
    @Hdhddhh-t9g 21 день тому +1

    බොහොම පිං සුදා මහත්මයට

  • @aslove80690
    @aslove80690 Рік тому +145

    රාජංගනේ හාමුදුරුවෝ දැන් පව් ගොඩක් අසරන වෙලා

  • @AmaradasaNishshanka
    @AmaradasaNishshanka 20 днів тому +1

    අපේ හාමුදුරුවෝ දුරදිග නොබලා ව⁣ැඩ කලත් සමාව දිම බුද්ධ දේශනය ට අනගතය
    සතුටුයි .පුතේ .

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому +83

    ඇත්තටම දුක හිතුනා හාමුදුරුවො ගැන හාමුදුරුවොන්ට කොහෙන් හරි වැරදිලා තියෙනව දැන් ගොඩක් අසරණ වෙලා අනේ ඔබතුමා හාමුදුරුවෝ අතාරින්න එපා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Mary-k5n1u
      @Mary-k5n1u Рік тому

      👍🙏

    • @chandaniwick126
      @chandaniwick126 Рік тому +1

      Oba tumata godak pin hamudùruwo balanna giyata.a parana dewal amataka karala dala, oba tumata tiyana shktiya hamotama ne.a nesa nawata hamuduruwo samaga inna.obta godak pin.budusarayi oba tumata.

  • @SJ_Nimesh
    @SJ_Nimesh 3 місяці тому +3

    ආශාවෙන් බැදෙනා සැම දෙයක් තුළම ඇත්තේ දුකක්ම පමණි..! ධනය,බලය ඉදිරියේ තමන්ගේ හෘද සාක්ෂිය පාවා නොදෙන මිනිසෙක් වෙන්න ❤

  • @JanakaWasantha-sz9tv
    @JanakaWasantha-sz9tv Рік тому +20

    සුදා මහත්තයෝ අපි බෞද්ධ අය අතාරින්න පරණ තරහ ආයේ පුලුවන්නම් එතනට එකතු වෙන්න . මොකද අපේ සාසනෙ අපි රැකගමු මහත්තයෝ.

  • @MallikaSubashini
    @MallikaSubashini Місяць тому

    හරිම බුදු පුතෙක්! සුදත්ත අපේ හාමුදුරුවන්ට කරුනාව දක්වන්න. ප්‍රඥාව අපේ හාමුදුරුවන්ට පහළ වේවා. 🙏🙏🙏

  • @Unknown20240
    @Unknown20240 Рік тому +65

    අසරණයි හාමුදුරුවො,ඒ කතා කරන විදියෙන් තේරෙනව...

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +6

    සුදා ලග බොරුව නැහැ බය නැහැ ඕන එකෙක්ගෙ මූනටම කියනවා,,ජයවේවා සුදා ජයවේවා

  • @සුජීමෙන්ඩිස්

    ඔබතුමා මුල් ආරම්භය කරා වගේම අවසාන වෙනකන් හැම දෙයක්ම සොයාබලා කටයුතු කරන්න හාමුදුරුවන්ට ඕන විදිහට කරන්න දුන්නු නිසයි මේ හැම ප්‍රශ්නයක්ම දැන්වත් ඔබතුමා මේ පන්සල හදන්න ඉදිරිපත් වෙන්න

  • @dilshanwirarathna5466
    @dilshanwirarathna5466 Рік тому +40

    රාජාංගනේ හාමුදුරුවෝ පවු අනේ...සිංහයෙක් වගෙ හිටපු හාමුදුරු නමක්...බුදු සරණයි හාමුදුරුවනෙ ඔබ වහන්සෙට..😭😭

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +107

    හැත්තෑවාර හැත්තාවක් සමාව දියන් සුදා...
    උඹත් මහණ වෙයන් සුදා...
    ස්තූතියි ❤❤❤

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 Рік тому

    බොහොම ස්තූතියි සුදා! ගොඩාක් පිං!

  • @shyamasam16
    @shyamasam16 Рік тому +95

    එකෙක් ට වත් නිවන පේන දුරක වත් නෑ 😂 හාමුදුරුවොත් එකයි දායකයොත් එකයි උදව් කරන උනුත් එකයි 🤗

    • @wathmaimbulgoda6651
      @wathmaimbulgoda6651 Рік тому +5

      නියම කතාව
      මුන් තනිකර ආගම විකෘති කරනවා

    • @ඊගල්
      @ඊගල් Рік тому +3

      කියලා වැඩක් නෑ ,ඔක්කොම පිස්සු කෙලින්නේ

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx 3 місяці тому

      ශාසනයට අගෞරවයක්

    • @PradeepPerera-i6r
      @PradeepPerera-i6r 3 місяці тому

      🤣

  • @DhishanDhahampriya
    @DhishanDhahampriya Рік тому +4

    අංගුලිමාලත් අරහත් උනා
    ඕනම කෙනෙකුට ජීවිතේ වැරදි හදාගන්න පුලුවන් ❤

    • @snsnada9360
      @snsnada9360 Рік тому

      ඇත්ත කතාව. නමුත් මේ හාමුදුරුවෝ හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. කටුස්සෙක් වගේ පුද්ගලයෙක්.

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 3 місяці тому

      අන් අංගුලි අයේ ටියුන් වෙලා 😆😆😆

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Рік тому +20

    😊😅😮😢😂 අන්න හරි සුදා ලොක්කා 😊😅😮😢😂 හාමුරුවන්ට කියන්න ඕන ටික මූනටම කිව්ව 😊😅😮😢😂 අපේ පංසලෙ පොඩි හාමුදුරුවොත් ඔහොමම තමයි 😊😅😮😮

  • @dileepa666
    @dileepa666 Рік тому +2

    මේ සාදුට මොලේ කචල් බලන් ගියාම. මොහුට සිවුරු අන්දලා සාසනේ තියනවට වඩා හොදයි සිවුර ගලවලා මානසික රෝහලකට යවන එක. ඒක මෙම සාදුටත් සමාජයටත් සාසනේටත් කරන ලොකු යහපතක්🙏🏼

  • @samithalakshan5238
    @samithalakshan5238 Рік тому +114

    ඇත්තටම ඔය පන්සලට ආයෙත් ගිය එක හොද සුද අයියේ ❤

    • @ChandrikaDisanayake-bh1ni
      @ChandrikaDisanayake-bh1ni Рік тому +4

      🙏🙏🙏🙏🙏🙏❤️💥

    • @SanjeewanuwanNuwan-zh4sh
      @SanjeewanuwanNuwan-zh4sh Рік тому +2

      Pansalata idamak denawanam sadda wen denna one

    • @danieaviles576
      @danieaviles576 Рік тому

      Api asarana vela wage citata dennwa budu hamuduruvane 🙇‍♂️wairen waire nosan sidee 🙏suda samawa denna 🙇‍♂️🙇‍♂️😔oyaa hoda kenek suda aiyaa 👍🙇‍♂️❤❤

    • @maheshdisanayaka6473
      @maheshdisanayaka6473 Рік тому +1

      සුද්දා අයියාහ්...ඹය දුන් සහයොගය හැමදාම දෙන්න☝️ගොඩාක් පිං ඹයාලා ටහ්🙏 හැමදාම ශක්තිය ලැබෙන ඹන ඹයාලට👌බුදු සරණයි 🙏🙏🙏

    • @gunadasadisanayaka1387
      @gunadasadisanayaka1387 Рік тому

      @@ChandrikaDisanayake-bh1ni wax,

  • @AselaKusumasena
    @AselaKusumasena 3 місяці тому +16

    අන්න දැන් ආයම අමතනවා…😅😂

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 Рік тому +62

    මහත්තයො හාමුදුරුවන්ට පොඩි අව්ලක් වගේ මනෝ වෛද්‍ය වරයෙකුට අරගෙන යන්න.ඔච්චර දේවල් කරන එකේ.කෙලින් කතාව හරියට වටිනවා තෙරුවන් සරනෛ

    • @kiiorigin3544
      @kiiorigin3544 4 місяці тому

      මටත් හිතුනා. පව් අප්පා..

  • @ChandimaGunawardhana-yw5ec
    @ChandimaGunawardhana-yw5ec 5 днів тому

    සුදා පට්ට ටොක් එක නියමයි

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 Рік тому +247

    දැන් ලංකාවේ පන්සල් හොදටම ඇති දෙන දෙයක් පිලිකා රෝහලට දියල්ලා. මේ ජීවිතයේදිම නිවන ලැබෙයි .❤

    • @jabsmotivation
      @jabsmotivation Рік тому +5

      attak harida

    • @sagarageun2828
      @sagarageun2828 Рік тому +4

      Thawa ona pansal

    • @inokajayalath9464
      @inokajayalath9464 Рік тому +4

      සහතික ඇත්ත

    • @Anushambi
      @Anushambi Рік тому +6

      Oya kiyanawa wage pilika rohalawal walata API salli dunnata e minissunwa Hoda karanne naha. Eyala karanne ikmanata marana eka. Oyala gihin na neda. Gihin balannako.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 Рік тому +11

      පිළිකා රෝහලට දුන්න කියල පන්සලට දුන්න කියල ධර්මය අවබෝධ කරන්න බෑ 🙄

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 3 місяці тому +12

    යකෝ හෙන චන්ඩියා වගේ විඩියෝ දැම්මට මේ යකා වෙවුලනවනේ 😂 සිරාවට මානසික ලෙඩෙක්

  • @shashikasamamgamaethige3774
    @shashikasamamgamaethige3774 Рік тому +10

    මෙවන් වැඩකටයුතු තවත්ඉදිරියට කරගැනීමට ඔබට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන. හිස නමා ආචාර්ය කරනව. ජය වේවා අයිය.

  • @kristopherdion
    @kristopherdion Рік тому +1

    මුල සිට සුදා හමුදුරුවන්ට කල උදව් මම සියල්ල බලන් හිටියේ හමුදුරුවනේ හිටියේ පොඩි කාමර කැල්ලක දැන් බලන්න පන්සල ලස්සන. මේ හමුදුරුවන් ඔක්කොලාට බහිනවා. ඒ විතරක් නොවෙ අද දාලා තියන බොඩ් එක බලන්න. මේ පන්සලකට වැඩිය අසරණ මිනිසුන්ට උදව් කලා නම් කොච්චර පිනක්ද?කියපු කුනුහර්ප ටික මේ මානසික රොගයෙක් දැන්වත් පසුතැවිලි වෙලා තවත් ලොකු හමුදුරුවන් නමජ් යටතේ සිටිය යුතුය.

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 Рік тому +6

    සම්පූර්ණ ඇත්ත සුදත්ත අයියා

  • @SamarakoonAnula
    @SamarakoonAnula 5 місяців тому +1

    අපේ හාමුදුරුවන්ට බුදුන්ගේම සරණයි

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Рік тому +23

    දිඹුලාගල සේල්ලිපියට සාධාරනයක් කරන්න..අපගේ උරැමය රැකදෙන්න..එක්වෙමු

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 Рік тому +1

      රකින්නෙ මොනවද බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ කියල.බොරු කියන්න කියලද අනේ අපොයි

  • @MaaliKaravita
    @MaaliKaravita Рік тому

    Me sasara danauve api අසරණ vela vagey hithata දැනෙනවා .buduhamuduruvane...🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +20

    හාමුඩුරැවෝ උපරිමෙන් වැඩ කරලා තියෙනවා හරිම සතුටුයි ජය වෙිවා

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 3 місяці тому

    සුදා අයියේ ඔයා ඇත්තටම හොද කෙනෙක් බොහෝම සතුටුයි ❤️👍

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +46

    මමත් කියන්නේ සුදා අයියේ පව් මේ සුවාමින් වහන්සේ ගැන හිතලා මේ සුවාමින් වහන්සේ එක්ක ඉන්න කවදාවත් නරක වැඩ වලට වැය කරලා නැ ගෑනු එක්ක නිදියලා ජරා කතා අහලා නැ සුදා අයියේ ඔයා හොද මනුස්සයෙක් බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Рік тому +2

      බොහොම හරි වගකීමෙන් කියනව ඒක මමත් සුරා මත්...ගෑනු ඕව නම් නෑ

    • @SinniahKesavan-p6n
      @SinniahKesavan-p6n 9 місяців тому +1

      Suda your are great person always hard working working for the country your very honest person god bless 🙌🏼 .

    • @vithuu7830
      @vithuu7830 9 місяців тому

      දන් දුන් අය අත් හැර දන්දිය යුතුය, භික්ෂුව මෙවන් වසලයන්ගෙන් ඇත් විය යුතුය, භික්ෂුව නිවන අත්හැර සැප සෙවිමේ වේදනාව විදි, කර්මජාලයේ ස්වභාවයෙන් ගැලවිය නොහැක.

  • @samothpriyashan8883
    @samothpriyashan8883 Рік тому +1

    සුදත්‍ත මහත්මයා , මට තේරෙන විදිහට නම් ඔය හාමුදුරුවෝ සල්ලි නිසා එක එක පැති වලට හැරෙන කෙනෙක් , ඒකත් උන්වහන්සේගේ මානසික තත්වයක් කියල මේ වැඩසටහන බලන ඕන කෙනෙක්ට තෙරෙන දෙයක් උන් වහන්සේගෙ කට නිසා බොරුවට උසාවි නඩුත් දාගෙන ඉන්න අවස්තාවක අන්ත අසරණ වෙලා බවත් මට තේරෙනව ඉතින් මට තේරෙන දේ තමයි උන්වහන්සේ අදික මානසික තත්වයකට වැටිලයි ඉන්නේ ඔබ තුමා මේ වැඩසටහන කරගෙන යන ආකාරයෙන් මට තේරෙන දේ තමයි උන් වහන්සේට අදින මානසික තත්වයක් තිබෙන බවයි , අපි කතා කරන බාසාවෙන් කිව්වොත් උන්වහන්සේට පොඩි Track out වගේ දෙයක් තිබෙනව ඔබ තුමාට ගොඩක් පිං අයිති වෙනව මෙවත් අසරණ වෙච්ච මානසික කමින් පෙලෙන ස්වාමින් වහන්සේ නමව කවුන්සලින් වද්‍යය වරයෙක් වෙත අනිවාර්යයෙන් යොමු කරල් යුතුයි උන් වහන්සේට ප්‍රතිකාර අවශ්‍යයි . ඔච්චර ලොකු වියදමක් දරල හදපු පන්සල කරගෙන යෑමට හොද නුවනක් තිබෙන ස්වාමින් වහන්සේ නමක් අවශ්‍යයි එම නිසා මේ ස්වාමින් වහන්සේව වයිද්‍ය වරයෙක්ට යොමු කරල ඔබ තුමා උනවහන්සේට පිහිටවිය යුතුයි උන වහන්සේ හිරෙන් නිදහස් වී ඇවිත් ආයෙ UA-cam එකට වීඩියෝ දාන්නෙ නෑ කියල ආයෙ දවසකින් දෙකකින් ආපහු වීඩියෝ Upload කරනව පැහැදිලිවම උන්වහන්සේට පිස්සු එම නිසා ඔබ තුමා උන්වහන්සේට පිහිට විය යුතුමයි . ඔබ තුමාට බුදු සරණයි ! 🙏❤️

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +39

    පව් අයියේ තව එක අවස්ථාවක් දෙන්න 🙏🏿🙏🏿

  • @lasanpeiris
    @lasanpeiris 3 місяці тому

    Budusaranai !!!

  • @malaniperera6537
    @malaniperera6537 Рік тому +10

    නිහතමානි මහත්මයෙක් ඇත්තෙන්ම .ඔබ

  • @snsnada9360
    @snsnada9360 Рік тому +6

    මෙම හාමුදුරුවෝ බුද්ධ චීවරයත් අපවිත්‍ර කරනවා. සුදා, සහෝදරයා ඔබ දිනුම්. මෙම හාමුදුරුවන්ගෙන් ඈත් වුන එකට.බොහොම ස්තුතියි. නැත්නම් ඔබත් ජරා වෙනවා.

  • @sajeedh2822
    @sajeedh2822 Рік тому +10

    දිඹුලාගල සෙල්ලිපියවෙනුවෙන් පෙනී ඉන්න.. නැත්නම් ඕකත් පුරාවිද්‍යා එකෙන් බොරු ගහලා යට ගහනවා... ලොකු දෙයක් සුදා අයියෙ 🙏

    • @rupasinghe765
      @rupasinghe765 Рік тому

      Puraviddiya departhamentuwagana ganagana sakakarranna igannuwe kawda.

  • @AthaudhaWimalarathna
    @AthaudhaWimalarathna Рік тому +1

    පිළිම දෙකම නිවරදි තාල,මාන ක්‍රමවලට සකස්කර නැති අසාර්ථක නිර්මාණ සේ පෙනේ..

  • @manojmanjula9563
    @manojmanjula9563 Рік тому +130

    අම්මෝ සසරක හැටි😢බලාගෙන යනකොට මේව විසදන එක ලේසි නෑ. මොනා වුනත් සුදාගේ හිත හොද බවනම් දැනෙනව❤

    • @kamalawanigarathne5899
      @kamalawanigarathne5899 Рік тому +1

    • @mangalikajayamanna21
      @mangalikajayamanna21 Рік тому

    • @kasuniumesha744
      @kasuniumesha744 Рік тому

      ඔයා ඔහොම දෙවල් කරන කෙනෙක් කියල දැනගෙන හිටියේ නැ

    • @GAMINGworld-f9t
      @GAMINGworld-f9t 9 місяців тому

      ඔය සුදත්ත කියන්නේ පොන්නයෙක් ඕකා තමයි ඔය ඔක්කම කලේ හාමුදුරුවන්ට හාමුදුරුවෝගේ විඩියෝ ඇත්ත සිද්ධිය මම දැක්කා

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 Місяць тому

    Budusaranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirutours1207
    @hirutours1207 Рік тому +57

    සුදා හාමුදුරුවො එක්ක ගේම ඉල්ලන්න එපා.හාමුදුරුවො අසරන කරන්න එපා.සුදාට අපි ආදරෙයි.

  • @Monika-pj6ri
    @Monika-pj6ri Рік тому

    Budu saranai

  • @madumadawa-i3e
    @madumadawa-i3e Рік тому +17

    අම්මෝ බන් සුදා ..❤

  • @AjanthaPushap
    @AjanthaPushap Місяць тому +1

    Niyamayi. Deanna. Yalu. Unade. Anea. Hodayi

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Рік тому +15

    සුදාට.බයවෙලා.හාමුදුරූවෝ😮

  • @Mixworld.8449
    @Mixworld.8449 9 місяців тому

    💎💎💎💎....දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි.....🙏🌹🌈️♥️🙏🌹🌈️♥️🌹🙏🌈️♥️🙏🎆🔮🎯🦺🎭🥻🪓🧶🧼

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 Рік тому +11

    සුදාගෙන් බන අහන රාජංගනයේ හිමි නම.

  • @prabodhamaduranga
    @prabodhamaduranga Місяць тому

    හාමුදුරුවනේ සුදත්ත කියන්නේ කපටි නරියෙක්..ඕකව ප්‍රවේසමෙන් ආශ්‍රය කරන්න..ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @donint9871
    @donint9871 Рік тому +14

    සුදා well done ! Keep up the good work !!!

  • @pttkumara1551
    @pttkumara1551 Рік тому +1

    සුදු අයියා ඔයා සුපිරි චරිතයක් එකෙන්ම අපි ඔයත් එක්ක ඉන්නවා 👍👍

  • @dilusha6172
    @dilusha6172 Рік тому +5

    සුදා අයියා ඔයා එකක් මතක තියා ගන්න ඔයා මුල් වෙලා මේ කරේ ලොකුම ලොකු පිනක්.. පන්සලක් චෛත්‍යයක් ගොඩ නඟන එක. මොකද දහස් ගණනක් මිනිසුන්ගේ හිත් නිවන තැනක් බණ පදයක් අහන්න පුළුවන් තැනක්. ඒ නිසා වැරදි හදාගෙන හාමුදුරුවෝ වගේම ඉදිරියට යමු අපි හැමෝම. හැබැයි මම නැවත කියන්නේ හාමුදුරුවෝ අසරණ වෙලා වගේ. ඒ නිසා ප්‍රශ්න විසඳ ගමු සුහඳව කතා කරලා. වැදගත්ම කාරණය තමයි අසාධාරණයට එරෙහි වෙන ඇත්ත කතා කරන මිනිස්සු අඩුයි.. ඒ මිනිස්සු කිසිම හේතුවකට බෙදන්න හොඳ නෑ. මොකද බෙදුනා කියන්නේ #අරුන් දිනුම්. 💔

  • @udulawasilva7601
    @udulawasilva7601 2 місяці тому

    අැත්තටම.හරිම.අසරනයි.මම.කියන්නෙ.මේ.හාමුදුරැවන්.මැවැනිදේවල්.වලට.යොමුකරන.අය..්.අයට.කියා.ගන්න.බැරි.එ්ව.මේ.අසරන.හාමුදුරැවනට.කියල.කියවල.පැති.අරන්.ඉන්නඅයට.පවු.සිද්ද.වෙනවා.බලන්න.එ්.හාමුදරැවනගේ.තියන.අසරනකම.අපේ.හාමුදුරැවනෙ.මින්.පසු.මෙවැදේවල්නෙකර.සාසනේට.සිත.කය.යොමුකරන්නල🙏🙏🙏🙏🙏🙏🙏

  • @c.rajapaksa35
    @c.rajapaksa35 Рік тому +15

    මේ හාමුදුරුවන්ට වැරදුනෙ ස්තාවරයක් නොමැති කම හාමුදුරුවනෙ හරි හෝ වැරදි එක් ස්තාවරයක ඉන්න

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 3 місяці тому +6

    කවුද පන්සලේ සපත්තු දගෙන ඉන්න දයක සබාවේ පිස්සා 😌

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 Рік тому +138

    අනේ සුද්ද මල්ලියේ හාමුදුරුවෝ හරිම අසරණ වෙලා දැන් ඔයාලා එකතුවෙලා ඒයාත් එක්ක ඉන්න

    • @LokubalasuriyaSandhya
      @LokubalasuriyaSandhya Рік тому +4

      ඉදිරියට තියෙන කටයුතු සදහා උදව්වක් කරගෙන මේ විහාරස්ථානය දියුණු කරන්න සුදන්ත පින්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Рік тому +6

      හාමුදුරුවන් මින් ඉදිරියට බුද්ධිමත්ව කටයුතු කරයි. හැමෝම එකතු වෙලා උදව් කරමු. 🙏🙏🙏🙏🙏

    • @wishvageneva3761
      @wishvageneva3761 Рік тому +1

      Ammapa😂

    • @nihalpalitha5068
      @nihalpalitha5068 Рік тому +6

      හාමුදුරුවෝ viswasa කරන්න ba රනිල් wagamai 😓😓😓

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 Рік тому +3

      තිසරණයෙන් එකක් වෙන සඟ සරණ අසරණ වෙන්නේ කොහොමද

  • @annual1234
    @annual1234 Рік тому

    Suda karapu ekama wadagath program eka meka witharai man dakapu. Good work...

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh Рік тому +45

    අපේ හාමුදුරුවනේ.... බුදුන් වහන්සේ පවා දේශනය කරලා තියෙනවා කල ගුණ අමතක නොකළ යුතු බව. සුදත්ත නොහිටින්න අදත් ඔබ‍ වහන්සේට පන්සලක් වත් නැහැ. පුදුම ලෝකයක් මේක. කෙලෙහි ගුණය අපිට තියෙන්න ම ඕනි ගුණයක්.

    • @MerilKolamunna
      @MerilKolamunna 5 місяців тому

      එකමදෙ කියන්න එපා පඋ