Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ළමයි පාරට දාලා, ඕවයේ නායකයෝ, අන්තිමට පාර්ලිමේන්තු එනවා, උදාහරණයක් -වසන්ත මුදලිගේ, ලහිරු විජේසේකර
Ai anura kumara wasanta samarasinha ehema ave kohomada amatakada onna oya pare tamai ave😂
ඇයි වටගලය
මේවත් වසන්තගේ අනුරගෙ වැඩ වෙන්ටෑ
ඇයි උගත් දරුවනේ මෝඩයොවගේ පාරෙ කෑ ගහන්නෙ ඔයාල ගෙ හැම ප්‍රශ්ණයකටම උත්තර අරන් විප්ලව වාදීයෙක් රජ පුටුවෙ ඉන්නෙ එයා ඔයාලට වැඩිය හොදට ඔය ඉල්ලීම් ගැන දන්නව යන්න ගෙවල් වලට ඔයාල ඒ දියසෙන් කුමරු ලස්සනට ඔයාලගෙ ප්‍රශ්ණ ටික විසදල දෙයි එයාට දියවන්නාව සුද්ද කරල ඒ මාලිගාවෙ දොර ඇර ගන්න උදව් කරන්න කාගෙ හරි කීමකට රැවටිලා ඔහොම කෑ ගහන්න එපා ඔයාල උගත් දරුවො හෙට මේරට ඔයාලගෙ
ඇයි අනුර කුමාර.. 😂😂😂
මෙච්චරමෝඩයො ඉන්න රටක් ගොඩගන්න ලේසි නෑ.
මුං ට පිස්සු මේවා කරන්නෙ දේශපාලන අනිත් පක්ෂ වල තියෙන උවමනා ට
💯✅💯✅💯✅💯✅💯✅💯
මීට කලින් කලේ මොන පක්ෂෙ උවමනාවටද දන්නෑනෙ.
අන්තරේ ජවිපෙ නෙමේ කිව්වට විශ්වාස නොකල උන් කෝ? ජවිපෙ වෙන්න හැම නරියටම බෑ.. එක එකාගෙ අතකොලු වෙන්න නම් ඕන එකෙක් ට පුලුවන්
❤❤❤🎉
මේ දරුවන්ව වුසි ගන්වලා ඒවල තියෙන්නේ දරුවනේමේ රජය පත් වෙලා තවමමාසයයි ඉවසලා ඉන්න
මේ රජය බලයට ආවෙත් එඓම කරලා නේද
රජයේ කැම්පස්වල විතරයි මේ ප්‍රශ්නය . මුන් සේරම ප්‍රයිවට් කලා නම් ඔය වගේ දේ වලට පාරට බහිනවද, 1 13 ඉගෙන ගනිද්දි මුන් වත් මුන්ගේ දෙමව්පියන්වත් පාරේ හිටියද අරක නැ මේක නැ කියල, මුන් ඉගෙනගෙන කියල තියෙන්නේ මොනවද, ඔතනින් එළියට ගිය දවසකත් කරන්නේ ඔය ටිකමයි, රැකියා, ඉල්ලයි, ඊට පස්සේ පඩි වැඩිකරන්න කියයි, වයසට ගියාම විශ්‍රාම වැටුප් ගැන කියයි, මැරෙනකල් රටේ මේ වගේ නූගත් මිනුසුන් නිසා ගොඩ යෑමක් නැහැ මේ රටට.
Aniwa
පෙරටුගාමී හැත්ත තමයි මේවා කරන්නේ 😭😭😭😭
මේ අපරාධකාර දාමරික සාහසික කඩාකප්පල් කාරීන්ට බෝම්බ දාන්න ඕනේ වහල්ලු කප්පම් අරන් කැරලිකාරයෝ උද්ඝෝෂණය කරනවා. මූංට පිස්සු.පිස්සන් කොටුවට තල්ලු කරල දැමිය යුතුයි.🫣😭
අන්තරෙ පෙරෙට්ටො සල්ලි වලට විකිණෙනවා එකයි ඇත්ත.. උන් එක කරන්නෙ මාර අවංකයි වගෙ පෙනී ඉදගෙන .. එකයි මිනිස්සු රැවටෙන්නේ
මේ කැම්පස් කොල්ලොත් කාගේ හරි වන්දි බට්ටයෝ සෙට් එකක් වගේ ලැජ්ජ් යි රන්ජන්ගේ මිටින්වලට රුපියල් දෙදාහාට ගිය සෙට් එකමද මේ😅😊
සිවුරක් පොරවාගත් පමනින් ....බුද්ධ පුත්‍රයෙක් නොවන බව මනාව පෙන්නුම් කරන අවස්තාවක්
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯
හාමුදුරුවො යන්න ඕන බුදුන්වහන්සෙ ගිය පාරේ.
එදා උඩින් වඩින කොටවත් එහෙම කිව්වේ නැහ නේද
@@aravinm7039දැන් එහෙම කිව්වාද එදා එයාලට උල්පන්දම් දුන්නා නේද
own kalakanniy
ඕන දෙයක් කරපන්, හැබැයි ඔය බස් ටිකට, අනිකුත් වාහන වලට යන්න දීල. අනිකුත් අය තොපිලගේ, හිටපු ආණ්ඩු වලින් වැඩේ කරගන්න බැරි උනානම්, වැඩට යන අහිංසක ජනතාව පාලි නැහැ.
මේවාට වගකීම ganna oni anura කැම්පස් ලමයි ට කවදාවත් ඉගනගන්න ඩුන්නෙ නෙ ලපයා හැමදාම කරේ ලමයි පෙලපලි යවපු එක
@@dilhanifernando7772පව් නේ.😅😂
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯 මෙච්චර කල් මූං කොහෙද හිටියේ.කප්පම් අරන් අවදි වෙලා දැන් කූලප්පූ වෙලා.
@@dilhanifernando7772 අම්මලා අප්පලා කියන දේ අහන්නේ නැති ළමයි, අරය මෙයා මෙයා කියන දේ අහනවද? හරියට හදාගන්න බැරි උනාම, දැන් කෙඳිරි ගානවා.
තොගේ අම්මට ඉතිරි ටික තෝ හිතාගන් බුරුවා@@dilhanifernando7772
මාලිමාව බලවත් කරමු. ආණ්ඩුව ඇවිල්ල මාසයක් විතර ඇති මුන් පිස්සු කෙලිනව
@@JAGunasena කරමු නේද?
නියමයි ඌරාගේ මාලු ඌරාගේ් ඇගේම තියලා කපන එකත් වෙනම ආතල් එකක්
ඔබලාගේ කට්ටිය රට බිමටම වැටිලා thiyeddi කොච්චර මිනිස්සු පාරට බැස්සුවද එතකොට තේරුණේ නැද්ද රටේ තත්ත්වය den ආණ්ඩු අරන් ටික kalayai කියලා therenawa
Aka atha
මුන්ට ගහලා පන්නන්න ඕනි
💯✅💯✅💯✅💯✅💯✅💯✅
තාම බටලන්ද විකුනවා නේද ඔයාල
Aae ban ranil hitiddi wechcha dema thamai ekata gahala hari hari yanne ne jvp jeppanta hariyata ridenawa ne sadarana manussayekta apahasa karoth e gindarenma thamunuth devila aluwela yanawa
මැතිවරණයක් තියන වෙලාවක කොහොමද ඔය විශ්ව විද්‍යාල ප්‍රශ්න විසදන්නෙ..සමහර තීන්දු තීරන අරන් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන කියලා මේ උගත් ලමයිට තේරුම් ගන්ඩ බැරිද..මැතිවරණෙන් පස්සෙ අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්නෙට විසදුම් දෙයි..මේවා මේ වෙලාවේ කරන්නෙ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කියන එකනන් ඉතාම පැහැදිලියි .
ඒ කාලෙ මෙ අන්තරේ ජවිපෙ කියල මඩ ගැහුවානෙ. මුන් අර මියගිය කොල්ලන්ගෙ නමුත් කනව. උන් මිය ගියේ යහපත් දේවල් වෙනුවෙන්. හැමදාම අපේම පන්තියෙ උන් තමයි මේ පාදඩ වැඩට යොද ගන්නෙ.
හරි.... හරි... ඒකාලෙ සෙට් 2 යි...මුංගෙ පිටින් ජෙප්පො ගේම ගැහුව..දැන් තනියම..
උන් ගිය පාරේ තමයි මෙයාල යන්නේ
මුංට අඩු කැඩෙන්න සලකන්න,හේතුව තාම ආන්ඩුවක් පිහිටවලත් නෑ ,හිටපියව් ටිකක් ඉවසලා,
මාත් හිතුවේ එකමයි තණකොළද කන්නෙ මුන්
දැන් අනුර කවුද බන්,හරිනි කවුද බන්,
ගහලා බලමු මොනවාද වෙන්නේ කියලා
මුංට ඕනේ මුං ගේ ප්‍රශ්න විසදගන්න නෙමෙයිතියෙන ප්‍රශ්න හිගන්නගේ තුවාල වගේ තියාගන්නප්රශ්න විසදගත්තොත් පෙරට්ටන්ට පැවැත්මක් නෑ..ඒ නිසයි ප්‍රශ්න හදුනන ඒවා විසදිය හැකි ජනාධිපති කෙනෙක් පත්වෙලා තියෙද්දි පාර්ලිමේන්තු මැතිවරණයක් අත ලග තිබෙද්දී මේ පිස්සුව කෙලින්නේ.....
මේ කරන බලු වැඩ වලට මුන්ට හෙන ගහනවා ...පාහර හැත්ත.
Mona prashnada munta thiyenne ???.nikan ugannanawa,nikan jnda ernawa,okkoma niksn debates.mungen balenciaga weda ganfa oona.kisi deyak denda epa.mun igena ganne ne.hemadama mun paarawal gaane rasthiyadu gahanawa.
මුන්ට තෙරෙන්නෙ නැතිද තවම මාසයයි කියලා මුන් හරක්ද
උඹලා වගේම හරක් තමයි munuth
එදා කොරෝනා තියන වෙලාවෙත් උද්ගෝෂන හොදයි අද නරකද
මම කියන්නෙ වාහන වෙන පාරකින් ඇරල මුන්ට කොලඹ වටේ යන්න අරින්න ඕන.
🤭😅😅
රනිල් හිටියනම් ඇති වෙන්න වතුර හරි දෙනව...
😂😂😂 වතුර නාල තෙත කොන්ඩේ දා....😊😊
මුන්ට නෙලන්න උවමනායි ගෙදර දුවන්නට ,ටිකක් ඉවසලා ඉන්න බැහැ මුන්ට
Meewath anurayage weda තමයි chanda gundu
නෙලලා බලමු අපිත් ගන්නේ මෙයාලගේ පැත්ත
කොලේ බලන්නේ නැතිව වචන දෙකක් කියන්න බැරි මේ අය කව්ද
😅😅😅😅😅😅
😂😂😂
තම ජනාධිපති අනුර සහෝදරයා පත් වෙලා සති 6 පොඩ්ඩක් ඉන්න මහා මැතිවරණය බහුතරයක් අරන් වැඩ පටන් ගන්නකන්
අපි පරම්පරාවම..මාලිමාවට මොකද කියන්නෙ
❤🙏☺️
මෙ ලමයින්ට ලැජ්ජාවට මුන වහගෙන යන්න ඔච්චර ලැජ්ජනම් නෑවිත් ඉන්න එපැයි
ඕවා රනිල්ගෙ වැඩ තමයි. මිනිස්සු මෝඩයෝ නෙමේ ඕවාමෙහෙය වන්නේ වසන්ත මුදලිගේ පිටිපස්සෙන් ඉදගෙන.අපිට ඒක තේරෙනවා.
ඉස්සර අනුර කරවපු ටික දැන් රනිල් කරවනවා සරලයි
මේ රට කවදාවත් හදන්න බැ එකෙක් රටට ආදරේ නෑ කුහකයෝ විතරයි ඉන්නෙ @@SupunChamara-j5e
@@ramanipaliyawaththa4226 ඔව් මුන් බලයට එන්න මාරුවෙන් මාරුවට ගේම් ගහනවා.
@@SupunChamara-j5e අන්තරෙ පෙරෙට්ටො වෙනම අරමුණු තියන කට්ටියක් ..උන් ජවිපෙ ට හිතවත්ව නෑ.උන් පාරට බස්සන්න අනුරට බෑ. උඹල අරගලෙදිත් එක පිලිගත් තෙ නෑ. දැන් මෙච්චර පෙනිලත් පිලිගන්නෑ.
හිනත් යනවා මේ ළමයි පාවිච්චි වෙනව දකිද්දි ..උගත්තු නේත දෙයියනේ මේ..😂
අන්තරේ කියන්නෙ කුමාර් ගුණරත්නම්ගෙ අය මිසක් ජේප්පො නෙවෙයි හොදේ.
@@anushagayani8647 හා
ළමයි න්ගේ කාලය අපතේ යාමක් පමණයි 😭😭😭😭
මෙතන ඉන්නවා මැතිවරණය කල් දමන්න කියලා ආපු හාමුදුරු නමක් 😂😂😂 කටින පිංකම කියලා. මුණ ඒ වගේ දැක්කේ
මාත් දැක්කේ ඒ වගේ
කස්සප
අපිත් අන්තරේ හිටපු උං තමයි. අනවශ්‍ය වෙලාවක උබල ඔය කරන්න හදන්නෙ උබලගෙම අනාගතය විනාසකරගන්න එක.
ඒ කියන්නේ අනිත් ආණ්ඩු ඉද්දී විතරද බං ඔවා කරන්න ඕනේ
@@SupunChamara-j5eතාම ආණ්ඩුවක් හදල නෑනේ හදාගන්න ඉස්සෙල්ල ඉඩදෙන්න ඕන . වැඩකරන්න දෙන්න ඕන කුහක හැත්ත
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මෙච්චර කාලයක් මූං කොහෙද හිටියේ🤔🤔🤔දැන් මූං කප්පම් අරන් අවදි වෙලා කූලප්පූ වෙලා.
@@SupunChamara-j5eඅනිත් ආණ්ඩු අවුරුදු 5 ඒව මාරුවෙන් මාරුවට 76 ක්ම ඉදලත් නොකරන කොට කරන්න ඕන , මේ ආණ්ඩුව තාම පිහිටවලවත් නෑ.. තුන්දෙනෙක් කරන්නෙ මාසයයි තව.. අරගලයෙදි ත් පෙරෙට්ටො අන්තරෙ , පාරට බැස්සුවෙ ජවිපෙ නෙමේ.. අන්තරෙ මුදලට විකිණෙනවා .. ඒකයි ඇත්ත. අරගලය පාවා දුන්නෙත් වසන්ත
මේ වගේ සමාජයක් ඉන්නකොට කොහොමද අපේ රට හදන්නෙ ජනාධිපති ආවා විතරයි ඉවසලා ඉන්නලාකෝ ටිකක් ...
අච්චර ව්‍යසනයක් වෙලා රටේ ආර්ථිකය කඩා වැඩුණු වෙලාවෙ ඉවසුවෙ නැති එවුන් තමයි අද රජ වෙලා තියෙන්ටන. එහෙව් එකේ තව මොනවට ඉවසන්නද ඕයි.. වහල් බවාන් මිදියන්..
ඇයි පහුගිය රජය කාලේ ඔහොම හිතුනේ නැත්තෙ
මුන් කැම්පස් ගන්න කොටම මුන්ට නීති පද්ධතියක් හදන්න ඕන හරක් වගේ පාරෙයන හැටි
ඔයා අදද දැක්කේ මීට කලින් දැකලා නැද්ද
රටේ තත්වය දැන දැනත් මෙහෙම කරන්න හොදනැ අයිතිවාසිකම් ඉල්ලීමට පෙර වගකීම් යුතුකම් ඉටු කරන්න
කොවිඩ් කාලෙත් ඉවසුවෙ නැති එවුන් දැං ඉවසයිද බං.. එදත් මුන් රටට සාපයක් හෙටත් එහෙමයි.. 😂😂😂
ඇයි ඔයාට ඕවා මිට කලින් කියන්න බැරි වුනේ
උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගෙන් ගිහි පින්වතුන් බලාපොරොත්තු වන්නේ උතුම් බුදුරජාණන් වහන්සේලා දේශනා කළ වදාළ ධර්මයට අනුගතව පැවිද්දන්ගේ ජීවිත රටාව ගෙවනවා දැකීමටය එම නිසා ගිහි දරුවන්ගේ අවධානය යොමු විය යුත්තේ පැවිදි භික්ෂුව ඉල්ලීම් දිනා ගැනීමට පොළඹවා ගත නොගත යුතු බවය වර්තමාන පැවිද්‍යාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දුරස් වී සිටින බව මේ ක්‍රියාවලින් ගම්‍ය වේ
මහනඋනාට මෝඩ කං ගිහින් නැ.
තවම පාලන බලයක් නොමැති බව ප්‍රකාශ කරමු.
රනිල් ගේ වහල්ලු ජනාධිපතිවරණය ඉවරවෙලා මාසයක් නැහැ තව කල් ඕනා මේ විසදන්න මේ රජය ඇවිල්ලා තව මාසයක් නැහැ
කැබිනට් තීරනයකින් ප්‍රශ්නේ විසදන්න පුලුවන් නේ
අනුර කුමාර වග කියන්න ඕනේ
රටේ හොරු ටික එලවලා පිලිවෙලකට වැඩක් කරගන යනකල් හිටපියව්.
හා.. 😂😂😂
හොරැ හොරැ කිය කිය ඉන්න ලැජ්ජ නැද්ද නඩු දාන්න
@@Its-Me-e111 කොට ජනාධිපතිගෙ කැබ එක පිරෙන්න තිපුණු ෆයිල් හාරසීය කෝ දැං.. 😂😂😂
මුන්ට රනිල් ගේන් ඉල්ලගන්න තිබුනනේ මාලිමාව ඇවිල්ල තව මාසයක් නැහැ පාර්ලිමේන්තුවට මැතිවරණය ක් තියනවා 14 වෙනිදගෙන් පස්සෙ ආදාල ඇමති මේ දෙවල් ලබාදෙයී මාලිමාවේ ඉන්න 90% ක් මේ විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත අය ඒ අය ඔය අත්දැකීම පලපුරුද්ද ලබපු අය දරුවනේ උබලා නොදන්නම රනිල් ගේ අත කොලුවක් වේලා උබලා ධනපතියන්ට එකතු වේලා උබලාගේ පංතියටම හෙන කොටනවා
Mun igena ganne ne hemadama paare.eanil wathura dunna.minta den baten eken denda oona
දැන් ජවිපෙ න් university වල උන්ව පාරට බස්සනව කියල නේද කිව්වෙ?..දැන් ජවිපෙ ආන්ඩුවෙ නෙ..දැන් එතකොට මුන්ව මේ බස්සල තියෙන්නේ කවුද ?😂😂😂
Eka thamai me lamaita pissu
ගොබ්බ වහල්ලුන්ට නොතේරුනාට මුන්ට මාසයක් යනකොටම තේරිල උන් කඩේ ගිය නායකයො යන්නෙ වැරදි පාරෙ කියල ,උබල තව මාසයයිනෙ ගියේ කිය කිය හිටපන්
පෙරෙට්ටො වෙන්න ඇති
@@NiroshaDilanthiඔයාල තමයි පිස්සු හැදෙව්වේ
jvp kle issarama dan pertugami krnnne
ටික දෙනෙක්ගේ උවමනා වලට ළමයින් පාවිච්චියට ගන්නවා කියලා හොදටම පේනවා.
ළමයි පාවිච්චි කරන්න වි වි වල බබාල නැහ ! ඒ ළමයින් ගෙ ප්‍රශ්න විසඳනවනම් පාරට එන්නෙ නැහ!
එදා ඔහොම කිව්වේ නැහ නේද
එදා එහෙම කිව්වේ නැහ නේද ඔහොම
තාමම ස්තීර ආණ්ඩුවක් පිහිටුවලා නැති අවස්ථාවක මේ ඉල්ලීම් ඉටු කළ හැකිද.. මෙවැනි අවස්ථාවක මේ ඉල්ලීම් සාධාරණද..
මුන්ට පිස්සු දෙමාපියෝ ඉගන ගන්න එවනවා මුන් පිස්සු කෙලිනවා
මැතිවරනය තියනකන් ඉවසපල්ලා.ආංඩුව අපහසුතාවයට පත්කරන්න එපා.තොපිට පිස්සු..ඉගෙන ගනියවි.
5000 කෑලි ද රන්ජා ගේ මිටින් එකට ආපු 😂😂😂
ඒ වගේ තමයි පේන්නෙ
නැහ ඕක තමයි කියන්නේ කලකම් පල දෙනවා කියලා
හාමුදුරුවනේ දානේ කාල හිටපන් දේශපාලන ය එපා,
😂😂😂😂😂❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
පහුගිය රජය කාලේ හොදයි දැන් හොද නැද්ද
මුං ඉගෙන ගත්තට මොලෙ නැ,ලමයෙක් ලැබෙන්නත් මා 9ක් යනවා,මාසෙන් මෙ සෙරම කරන්න බැ😂😂😂😂
මේක කරන්නේත් සල්ලි වලට වගේ පාක් ටයිම් එකක් වගේ නේද රන්ජන් ගේ
රනිල්ගේ වහල්ලු
ඉස්සර අවේ අනුරගේ වහල්ලුද
ඔව්
රටකන කාලකන්නි.
පෙරටුගාමීන්
PHD එකට ලෑස්ති වෙනවද..ආණ්‌ඩුව පිහිටවනකම් ඉවසන්න බැරි වස්සො
දැන් මේ අය Npp අයද වෙනදා පිකටින් කළොත් JVP නම යන්නේ. දැන් මෙයාල කාගෙ අයද
පෙරටුගාමී ගෝත්‍රිකයන්
තාම රජයක් නැහැ යකෝ 😂😂😂😂😂
රන්ජගෙ රැස්වීමට ආපු උනුත් ඉන්නවද කොහෙද 😂😂😂
පවු මෙ ලමයි අපි හිතුව දැන් හරි මෙව නතර වෙයි කියල ඵත් තවම ඵවගෙ
ඔව් කරවාපු උන් රජ උනා මුන් තාම පාරේ 😂
@@SupunChamara-j5eවහලෙක්
රනිල් වික්‍රමසිංහ හිටියා නම් වතුර නාල කොන්ඩේ කඩා දාලා කදුළු ගෑස් ගහල 😂😂😂
😂
ඔවු මෙවුන් රනිල් ගේ 🐄 තමයි
Pissu දෙය්යනේ මුන්ට දේශපාලන ඉගැන්නුවේ කව්ද,
මේවා ඉගැන්වීම් kare anura
අයවැයෙන් වෙන් කරලා දෙනවා කිවුවා මහපොල..මුන්ට චන්දෙ ඉවර වෙනකම් ඉන්න අමාරු උනාද..
කැම්පස් ගිය පමනින් බුද්දිමත් කියන්න බැ. Strike වලටත් සුදුසු කාලයක් තියෙනවා. පොඩි අයට තේරෙන තරම් වත් මේ A/L pass වෙලා කැම්පස් ගිය මේ බබාලට තේරෙන්නෙ නෑනේ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
කැම්පස් වල ළමයි රුපියල් 2000 ට විකිණෙනවා රංජන්ගෙ මීටිම ට ආපු ළමයින් ටිකමද කොහෙද
ආන්ඩුවක් ඇත්තේ ත් නැහැ .ලමයි යොදවා තමන්ගේ අරමුණු ඉටුකරගන්න හදන වා
මුන්ට.ජානාදිපති.ආවගමන්ම.කරන්න.ඕනාද.ඉවසපියවු.
උසස් මනසක් සහිත එකෙක් මෙතනනෑ ඉන්නවනම් ජනතා ආණ්ඩුවක් පිහිටුවීමට පය තැබූ විගසින් ම මෙහෙම පීච් වැඩ කරන්නේ නෑ තොපගෙ නායකයන් තොපි මෙහෙය වන්නෙ හරි පාරෙ නොවෙයි තොපිට හොරෙන් කාගෙන් හරි පගාව අරං තොපි දක්කනවා උගත්තු වෙන්න නනම් තොපි අතර ඉන්න එකකූට වත් බැරි වෙනව මෙහම ගියොත් හිත පල්ල ර්‍තවම හරියට උඹල අපි බලාපොරොත්තු වෙන රජය පිහුටුවන්න අඩිතාලමක් දැමීම පමණකි ඉවසීමෙන් සැනසීම උදා කර ගනිල්ලා ඔය ප්‍රස්නෙ විතරක් නෙමෙයි තව ගොඩක් ප්‍රස්න කොච්චර තිබෙනවද ඔය දරුවන් ගෙ ප්‍රස්න වලට අහක බලන් යන්නේ නෑ අනුර කුමාර මහතා එතුමා ඔව් අනිවාර්යයෙන්ම විසදුමක් දෙයි ඔබලාට සතුටුවෙන්න .
මාලිමාවට පට්ට ආදරේ සෙට් එකක් .
අන්තරේ අරගල කරන්නැතුව වෙන මොනව කරන්නද😂
තාම ආණ්ඩුවක් පිහිටලා නෑ කියන එක දන්නැද්ද
මුන්ට කොහොමද කියන්නේ කියලා මටනම තොරනේනේ නැහැ
මුනුත් බත් කනවා කියලා මතක් වෙද්දි😢
මේක රංගනයක්..
ආන්ඩුව තවම හදල ත් නැ ලමයි නේ කවුද මේව කරවන නායකත්වය අගමැතිනිය එදා හමිබ උනා නේද පුරස්න කතා කරන්න
මොනව කරත් මාලිමාවට අපි දෙනව මේ පාර...මිනිස්සු මෝඩ හරක් නොවේ..මුන්ට ලොකු කුට්ටි ලැබිල ඇති...ඒව පළමුව සොයන්න වෙනව
උගන්ඩා ගියාද
සිවුරු දාගෙන ද්වේශයෙන් කෑගහන උන්ගේ සිවුරු ගලවලා ගිහියෝ කරන්න ඕනි.මේ හැසිරීම පැවිදි කල ලොකු ස්වාමීන් වහන්සේට ත් නින්දාවක්මේ අශීලාචාර චීවරය දාරීන්ට කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
අනේ ඇයි මේ දරුවනේ ඔයාලා අපේ රටේ උතත් බුද්දිමත් කණ්ඩායමක් විදියට මෙයිට වඩා හිතන්න තවම ඒ රජය ඇවිත් මාසයයි ❤️❤️❤️
එතෙක් ඉවසන්න,ඔබෙි පුස්න විසදයි..කැලැපාරේ යන්නඑපා.
මෙවා රටෙ මිනිස්සු හොඳට තේරුම් ගන්න ...මෙහෙම රටක් කවදා දියුණු කරන්න පුළුවන්ද???????
වතුර ගහන් නැති නිසා .කදුලු ගෑස් නැති නිසා
සාසනේ කන හැත්ත 😭😭😭😭😭
දැන් ද තේරුමි. යන්නේ ඉස්සර හොදයි දැන්. නරකයි😅
ඔහේ යන්න අරින්න අවසානයේ ආපහු එයි...😂
මුනවල් වහගෙන යන්නෙ 😊
2500 ට රන්ජන් ට ගිහින් දන් මොකද මෙහෙම කරන්නේ 🤔පිස්සුද ..තවම හරි ආන්ඩුවක් වත් නැහැ ..මෙයාල පාරට බැහැලා..ඉවසීමක් නැතිව ..
බංකොලොත් කරපු රටක, සියළු අංශ බිනුදුවටම බිඳ වට්ටපු රටක ජනතාව ඒ පාලකයින් පරදවලා අළුත්ම කණ්ඩායමක් බලයට ගෙනැවිත් රට ගොඩ නඟාගන්න,ඔය දරුවන්ට අනාගතයක් හදාගන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ. අවුරුද්දක් දෙකක් දුක් විඳලා හරි රට තැනකට ගෙනෙන්න.අළුත් ආණ්ඩුවට කාලයක් දෙන්න.දුප්පත් එකෙක් ජනාධිපති කරලා ඒකාවත් රට හදයි කියලා බලන් ඉද්දි බලේට ආපු ගමන් ආණ්ඩුව ඔය සේරම ප්‍රශ්න විසඳන්නෙ කොහොමද? රටටම තියෙන්නෙ ඔය ප්‍රශ්න විතරනම් කමක් නෑ. කන්න නෑ,බෙහෙත් නෑ,රස්සා නෑ, හොරකං,නාස්ති කරන්නෙ නැති හින්දා ඉවසලා ඉන්න. ත්‍රීමාලා, නිෂ්මිලා,විශේෂයෙන් රන්ජිතම් එහෙම හිටියනම් මේ ඊට අවස්ථාව නොවේ කියා තම සොයුරාට පවසනු ඇත. "ඉගෙනගන් අරගල කරන්න. අරගල කරන්න ඉගෙනගන්න ❤️❤️
අපෝ අරමැරිච්ච රටක් වටින කොල්ලන්ගේ නම මුන් කැත කරනවා
දැං උන් චාටර් විකිණෙනවා
AKD JAYA WEWA!!! MALIMAWA NIYAMAI!!!! POLICIYATA STHOOTHY!!!!
පිටරටවල විශ්ව විද්‍යාල ලමයි ඉගෙන ගන්නේ අමතර රැකියාවක් කරගෙන වියදම් පියවගෙන, මේ තරුන ලමයිට ඇයි එහෙම කරන්න බැරි, ආකල්ප වෙනස් නොකර රට දියුණු කිරිම හීනයක්, හැමදේම නිකන් දෙන්න බැරි උගත්තු මොකටද
මව් පීටය කියා පිස්සු නටන සැට් එක😂
බාගෙට උගත් වුනාට වැඩක් නෑ.යමක් කරන්ඩ කලක් වෙලාවක් තියෙනවා දරුවනේ.අලුත් රජයක් එන්නත් කලින් මොනාද මේ බොළද වැඩ.මේකෙන් වෙන්නෙ ඔයාලාව සමාජයෙන් පිරිහෙන එකයි.වෙන හොද දෙයක් අහන්න ලැබෙන්නෙ නෑ .තවම බාගෙට උගත්නෙ.හොදට ඉගෙනගෙන ප්‍රශ්න දිහා වෙනත් විදිහකට බලන්න.
හොරු එලවනව වගේම විශ්ව විදයල මැරයොත් මට්ටු කල යුතුයි.
අයිතීන් වෙනුවෙන් සටන් කල යුතුය.මොවුන්ද තවම රජෙක් මගින් මහජන මුදලින් යැපෙන අතර, ජනාධිපති තුමනි පාසැල් සිසුන් මෙන් මොවුන්ගේද පෙනුම හැඩය (කොන්ඩය , රැවුල පිලිවෙලට කැපීමට හා නිසි අයුරින් ඇදුම් ඇදීම)වෙනස් කල යුතුය.
අධ්‍යාපනයට මුදල් අය නොකරන නිසා නිදහස් අධ්‍යාපනයේ වටිනා කම තේරුම් නොගෙන තම අනාගතය අදුරු කරගන්න ළමයි ගැන හරිම දුකයි. අනුන්ගේ අතකොළු නොවි අධ්‍යපනය ඉක්මනින් අවසන් කර ගැනිමෙන් තම තරුණ ජීවිතයේ ජයග්‍රහණ ඉක්මනින් ලබා ගතහැකි බව සැම දරුවෙකුටම අවබෝධ වේවා, .
Malimawata jayawewa ❤
ආපහු බැහැලා පෙරටුගාමී සෙටි එක ගහලා පන්නන්න මුන් 😂
මුන්ට පිස්සු රටක් කොහොමද හදන්නේ මෙ වගෙ කාලකන්නි ඉන්නැද්දි රනිලා වගෙ ගහන්න ඔනේ
අද ආවේ රනිල් සීයා 3000 ක් දෙනව කිව්ව නිසා
Mehen boru
ඊට පස්සේ සිවුරු ඇරිය, ගැනියෙක් ගත්තා,
Na pansalakata gihin hambakaragena
මුං ඉගෙන ගෙන තිබුණට මොලේ කොහෙද දන්නෙ නෑ තියෙන්නේ..යකෝ හිටපල්ලා පොඩ්ඩක්
කෝ වෙනදා කමෙන්ටි දැන මාලිමාවේ උන්😂😂😂😂😂😂😂😂😂😂😂😂
විශ්ව විදියලා පෙළපලි නැවැතිය විය යුතුයි..
මුන් මොන උපාධි ධාරින්ද ...මුන් හොඳයි ොයිලට් හොදන්න.
මේ බුදධිය ඇති අයද මෙහෙම පාර්ලිමේන්තුවක්වත් නැති රජයට කෑ ගහන්නෙ. හරියට අවුරුද්දක්වත් පාලනය කලා වගේ මුන්ටික දගලන්නෙ.මුන් මොනවද කරන්නෙ කියල මුන් දන්නෙත් නෑ.
මේ දේවල් කරන මේ ළමයි උසි ගන්වන උන්ට ගහන්න ඕනා මුන් මේ තැනට ගෙන්න හදන වැඩඋ දුක් විදින දෙමාපියෝ පව්
වෙනදා වගේ නෙවෙයි. ලස්සනට පාර අයිනෙ යනවා. බලන්න හැදියාව. තනි මහත්තයෙක් ලස්සනට පාලනය කරනවා. සක්‍රිප්ට් එක මරු..මැතිවරණය වෙලාවේ පෙලපාලි තහනම් කියලත් කිව්වෙ නෑ...😂😂😂😂
මේ අයගෙ උගත්කම තියෙන්නෙ පස්ස පැත්තෙ.නැත්නම් මේ මෝඩ වැඩ මේ වෙලාවෙ කරයිද..
වසන්ත මුදලිගේලා මයිනලගේ අවතාර ප්‍රවේසමෙන්😂😂😂😂
ළමයි පාරට දාලා, ඕවයේ නායකයෝ, අන්තිමට පාර්ලිමේන්තු එනවා, උදාහරණයක් -වසන්ත මුදලිගේ, ලහිරු විජේසේකර
Ai anura kumara wasanta samarasinha ehema ave kohomada amatakada onna oya pare tamai ave😂
ඇයි වටගලය
මේවත් වසන්තගේ අනුරගෙ වැඩ වෙන්ටෑ
ඇයි උගත් දරුවනේ මෝඩයොවගේ පාරෙ කෑ ගහන්නෙ ඔයාල ගෙ හැම ප්‍රශ්ණයකටම උත්තර අරන් විප්ලව වාදීයෙක් රජ පුටුවෙ ඉන්නෙ එයා ඔයාලට වැඩිය හොදට ඔය ඉල්ලීම් ගැන දන්නව යන්න ගෙවල් වලට ඔයාල ඒ දියසෙන් කුමරු ලස්සනට ඔයාලගෙ ප්‍රශ්ණ ටික විසදල දෙයි එයාට දියවන්නාව සුද්ද කරල ඒ මාලිගාවෙ දොර ඇර ගන්න උදව් කරන්න කාගෙ හරි කීමකට රැවටිලා ඔහොම කෑ ගහන්න එපා ඔයාල උගත් දරුවො හෙට මේරට ඔයාලගෙ
ඇයි අනුර කුමාර.. 😂😂😂
මෙච්චරමෝඩයො ඉන්න රටක් ගොඩගන්න ලේසි නෑ.
මුං ට පිස්සු මේවා කරන්නෙ දේශපාලන අනිත් පක්ෂ වල තියෙන උවමනා ට
💯✅💯✅💯✅💯✅💯✅💯
මීට කලින් කලේ මොන පක්ෂෙ උවමනාවටද දන්නෑනෙ.
අන්තරේ ජවිපෙ නෙමේ කිව්වට විශ්වාස නොකල උන් කෝ? ජවිපෙ වෙන්න හැම නරියටම බෑ.. එක එකාගෙ අතකොලු වෙන්න නම් ඕන එකෙක් ට පුලුවන්
❤❤❤🎉
මේ දරුවන්ව වුසි ගන්වලා
ඒවල තියෙන්නේ දරුවනේ
මේ රජය පත් වෙලා තවම
මාසයයි ඉවසලා ඉන්න
මේ රජය බලයට ආවෙත් එඓම කරලා නේද
රජයේ කැම්පස්වල විතරයි මේ ප්‍රශ්නය . මුන් සේරම ප්‍රයිවට් කලා නම් ඔය වගේ දේ වලට පාරට බහිනවද, 1 13 ඉගෙන ගනිද්දි මුන් වත් මුන්ගේ දෙමව්පියන්වත් පාරේ හිටියද අරක නැ මේක නැ කියල, මුන් ඉගෙනගෙන කියල තියෙන්නේ මොනවද, ඔතනින් එළියට ගිය දවසකත් කරන්නේ ඔය ටිකමයි, රැකියා, ඉල්ලයි, ඊට පස්සේ පඩි වැඩිකරන්න කියයි, වයසට ගියාම විශ්‍රාම වැටුප් ගැන කියයි, මැරෙනකල් රටේ මේ වගේ නූගත් මිනුසුන් නිසා ගොඩ යෑමක් නැහැ මේ රටට.
Aniwa
පෙරටුගාමී හැත්ත තමයි මේවා කරන්නේ 😭😭😭😭
මේ අපරාධකාර දාමරික සාහසික කඩාකප්පල් කාරීන්ට
බෝම්බ දාන්න ඕනේ වහල්ලු කප්පම් අරන්
කැරලිකාරයෝ උද්ඝෝෂණය කරනවා. මූංට පිස්සු.
පිස්සන් කොටුවට තල්ලු කරල දැමිය යුතුයි.🫣😭
අන්තරෙ පෙරෙට්ටො සල්ලි වලට විකිණෙනවා එකයි ඇත්ත.. උන් එක කරන්නෙ මාර අවංකයි වගෙ පෙනී ඉදගෙන .. එකයි මිනිස්සු රැවටෙන්නේ
මේ කැම්පස් කොල්ලොත් කාගේ හරි වන්දි බට්ටයෝ සෙට් එකක් වගේ ලැජ්ජ් යි රන්ජන්ගේ මිටින්වලට රුපියල් දෙදාහාට ගිය සෙට් එකමද මේ😅😊
සිවුරක් පොරවාගත් පමනින් ....බුද්ධ පුත්‍රයෙක් නොවන බව මනාව පෙන්නුම් කරන අවස්තාවක්
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯
හාමුදුරුවො යන්න ඕන බුදුන්වහන්සෙ ගිය පාරේ.
එදා උඩින් වඩින කොටවත් එහෙම කිව්වේ නැහ නේද
@@aravinm7039දැන් එහෙම කිව්වාද එදා එයාලට උල්පන්දම් දුන්නා නේද
own kalakanniy
ඕන දෙයක් කරපන්, හැබැයි ඔය බස් ටිකට, අනිකුත් වාහන වලට යන්න දීල. අනිකුත් අය තොපිලගේ, හිටපු ආණ්ඩු වලින් වැඩේ කරගන්න බැරි උනානම්, වැඩට යන අහිංසක ජනතාව පාලි නැහැ.
මේවාට වගකීම ganna oni anura කැම්පස් ලමයි ට කවදාවත් ඉගනගන්න ඩුන්නෙ නෙ ලපයා හැමදාම කරේ ලමයි පෙලපලි යවපු එක
@@dilhanifernando7772පව් නේ.😅😂
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯
මෙච්චර කල් මූං කොහෙද හිටියේ.
කප්පම් අරන් අවදි වෙලා දැන් කූලප්පූ වෙලා.
@@dilhanifernando7772 අම්මලා අප්පලා කියන දේ අහන්නේ නැති ළමයි, අරය මෙයා මෙයා කියන දේ අහනවද? හරියට හදාගන්න බැරි උනාම, දැන් කෙඳිරි ගානවා.
තොගේ අම්මට ඉතිරි ටික තෝ හිතාගන් බුරුවා@@dilhanifernando7772
මාලිමාව බලවත් කරමු. ආණ්ඩුව ඇවිල්ල මාසයක් විතර ඇති මුන් පිස්සු කෙලිනව
@@JAGunasena කරමු නේද?
නියමයි ඌරාගේ මාලු ඌරාගේ් ඇගේම තියලා කපන එකත් වෙනම ආතල් එකක්
ඔබලාගේ කට්ටිය රට බිමටම වැටිලා thiyeddi කොච්චර මිනිස්සු පාරට බැස්සුවද එතකොට තේරුණේ නැද්ද රටේ තත්ත්වය den ආණ්ඩු අරන් ටික kalayai කියලා therenawa
Aka atha
මුන්ට ගහලා පන්නන්න ඕනි
💯✅💯✅💯✅💯✅💯✅💯✅
තාම බටලන්ද විකුනවා නේද ඔයාල
Aae ban ranil hitiddi wechcha dema thamai ekata gahala hari hari yanne ne jvp jeppanta hariyata ridenawa ne sadarana manussayekta apahasa karoth e gindarenma thamunuth devila aluwela yanawa
මැතිවරණයක් තියන වෙලාවක කොහොමද ඔය විශ්ව විද්‍යාල ප්‍රශ්න විසදන්නෙ..සමහර තීන්දු තීරන අරන් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන කියලා මේ උගත් ලමයිට තේරුම් ගන්ඩ බැරිද..මැතිවරණෙන් පස්සෙ අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්නෙට විසදුම් දෙයි..මේවා මේ වෙලාවේ කරන්නෙ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කියන එකනන් ඉතාම පැහැදිලියි .
ඒ කාලෙ මෙ අන්තරේ ජවිපෙ කියල මඩ ගැහුවානෙ. මුන් අර මියගිය කොල්ලන්ගෙ නමුත් කනව. උන් මිය ගියේ යහපත් දේවල් වෙනුවෙන්. හැමදාම අපේම පන්තියෙ උන් තමයි මේ පාදඩ වැඩට යොද ගන්නෙ.
හරි.... හරි... ඒකාලෙ සෙට් 2 යි...
මුංගෙ පිටින් ජෙප්පො ගේම ගැහුව..
දැන් තනියම..
උන් ගිය පාරේ තමයි මෙයාල යන්නේ
මුංට අඩු කැඩෙන්න සලකන්න,
හේතුව තාම ආන්ඩුවක් පිහිටවලත් නෑ ,හිටපියව් ටිකක් ඉවසලා,
මාත් හිතුවේ එකමයි තණකොළද කන්නෙ මුන්
දැන් අනුර කවුද බන්,හරිනි කවුද බන්,
ගහලා බලමු මොනවාද වෙන්නේ කියලා
මුංට ඕනේ මුං ගේ ප්‍රශ්න විසදගන්න නෙමෙයි
තියෙන ප්‍රශ්න හිගන්නගේ තුවාල වගේ තියාගන්න
ප්‍රශ්න විසදගත්තොත් පෙරට්ටන්ට පැවැත්මක් නෑ..
ඒ නිසයි ප්‍රශ්න හදුනන ඒවා විසදිය හැකි ජනාධිපති කෙනෙක් පත්වෙලා තියෙද්දි පාර්ලිමේන්තු මැතිවරණයක් අත ලග තිබෙද්දී මේ පිස්සුව කෙලින්නේ.....
මේ කරන බලු වැඩ වලට මුන්ට හෙන ගහනවා ...පාහර හැත්ත.
Mona prashnada munta thiyenne ???.nikan ugannanawa,nikan jnda ernawa,okkoma niksn debates.mungen balenciaga weda ganfa oona.kisi deyak denda epa.mun igena ganne ne.hemadama mun paarawal gaane rasthiyadu gahanawa.
මුන්ට තෙරෙන්නෙ නැතිද තවම මාසයයි කියලා මුන් හරක්ද
උඹලා වගේම හරක් තමයි munuth
එදා කොරෝනා තියන වෙලාවෙත් උද්ගෝෂන හොදයි අද නරකද
මම කියන්නෙ වාහන වෙන පාරකින් ඇරල මුන්ට කොලඹ වටේ යන්න අරින්න ඕන.
🤭😅😅
රනිල් හිටියනම් ඇති වෙන්න වතුර හරි දෙනව...
😂😂😂 වතුර නාල තෙත කොන්ඩේ දා....😊😊
මුන්ට නෙලන්න උවමනායි ගෙදර දුවන්නට ,ටිකක් ඉවසලා ඉන්න බැහැ මුන්ට
Meewath anurayage weda තමයි chanda gundu
නෙලලා බලමු අපිත් ගන්නේ මෙයාලගේ පැත්ත
කොලේ බලන්නේ නැතිව වචන දෙකක් කියන්න බැරි මේ අය කව්ද
😅😅😅😅😅😅
😂😂😂
තම ජනාධිපති අනුර සහෝදරයා පත් වෙලා සති 6 පොඩ්ඩක් ඉන්න මහා මැතිවරණය බහුතරයක් අරන් වැඩ පටන් ගන්නකන්
අපි පරම්පරාවම..මාලිමාවට මොකද කියන්නෙ
❤🙏☺️
මෙ ලමයින්ට ලැජ්ජාවට මුන වහගෙන යන්න ඔච්චර ලැජ්ජනම් නෑවිත් ඉන්න එපැයි
ඕවා රනිල්ගෙ වැඩ තමයි. මිනිස්සු මෝඩයෝ නෙමේ ඕවාමෙහෙය වන්නේ වසන්ත මුදලිගේ පිටිපස්සෙන් ඉදගෙන.අපිට ඒක තේරෙනවා.
ඉස්සර අනුර කරවපු ටික දැන් රනිල් කරවනවා සරලයි
මේ රට කවදාවත් හදන්න බැ එකෙක් රටට ආදරේ නෑ කුහකයෝ විතරයි ඉන්නෙ @@SupunChamara-j5e
@@ramanipaliyawaththa4226 ඔව් මුන් බලයට එන්න මාරුවෙන් මාරුවට ගේම් ගහනවා.
@@SupunChamara-j5e අන්තරෙ පෙරෙට්ටො වෙනම අරමුණු තියන කට්ටියක් ..උන් ජවිපෙ ට හිතවත්ව නෑ.උන් පාරට බස්සන්න අනුරට බෑ. උඹල අරගලෙදිත් එක පිලිගත් තෙ නෑ. දැන් මෙච්චර පෙනිලත් පිලිගන්නෑ.
හිනත් යනවා මේ ළමයි පාවිච්චි වෙනව දකිද්දි ..උගත්තු නේත දෙයියනේ මේ..😂
අන්තරේ කියන්නෙ කුමාර් ගුණරත්නම්ගෙ අය මිසක් ජේප්පො නෙවෙයි හොදේ.
@@anushagayani8647 හා
ළමයි න්ගේ කාලය අපතේ යාමක් පමණයි 😭😭😭😭
මෙතන ඉන්නවා මැතිවරණය කල් දමන්න කියලා ආපු හාමුදුරු නමක් 😂😂😂 කටින පිංකම කියලා. මුණ ඒ වගේ දැක්කේ
මාත් දැක්කේ ඒ වගේ
කස්සප
අපිත් අන්තරේ හිටපු උං තමයි. අනවශ්‍ය වෙලාවක උබල ඔය කරන්න හදන්නෙ උබලගෙම අනාගතය විනාසකරගන්න එක.
ඒ කියන්නේ අනිත් ආණ්ඩු ඉද්දී විතරද බං ඔවා කරන්න ඕනේ
@@SupunChamara-j5eතාම ආණ්ඩුවක් හදල නෑනේ හදාගන්න ඉස්සෙල්ල ඉඩදෙන්න ඕන . වැඩකරන්න දෙන්න ඕන කුහක හැත්ත
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මෙච්චර කාලයක් මූං කොහෙද හිටියේ🤔🤔🤔
දැන් මූං කප්පම් අරන් අවදි වෙලා කූලප්පූ වෙලා.
@@SupunChamara-j5eඅනිත් ආණ්ඩු අවුරුදු 5 ඒව මාරුවෙන් මාරුවට 76 ක්ම ඉදලත් නොකරන කොට කරන්න ඕන , මේ ආණ්ඩුව තාම පිහිටවලවත් නෑ.. තුන්දෙනෙක් කරන්නෙ මාසයයි තව.. අරගලයෙදි ත් පෙරෙට්ටො අන්තරෙ , පාරට බැස්සුවෙ ජවිපෙ නෙමේ.. අන්තරෙ මුදලට විකිණෙනවා .. ඒකයි ඇත්ත. අරගලය පාවා දුන්නෙත් වසන්ත
මේ වගේ සමාජයක් ඉන්නකොට කොහොමද අපේ රට හදන්නෙ ජනාධිපති ආවා විතරයි ඉවසලා ඉන්නලාකෝ ටිකක් ...
අච්චර ව්‍යසනයක් වෙලා රටේ ආර්ථිකය කඩා වැඩුණු වෙලාවෙ ඉවසුවෙ නැති එවුන් තමයි අද රජ වෙලා තියෙන්ටන. එහෙව් එකේ තව මොනවට ඉවසන්නද ඕයි.. වහල් බවාන් මිදියන්..
ඇයි පහුගිය රජය කාලේ ඔහොම හිතුනේ නැත්තෙ
මුන් කැම්පස් ගන්න කොටම මුන්ට නීති පද්ධතියක් හදන්න ඕන හරක් වගේ පාරෙයන හැටි
ඔයා අදද දැක්කේ මීට කලින් දැකලා නැද්ද
රටේ තත්වය දැන දැනත් මෙහෙම කරන්න හොදනැ
අයිතිවාසිකම් ඉල්ලීමට පෙර වගකීම් යුතුකම් ඉටු කරන්න
කොවිඩ් කාලෙත් ඉවසුවෙ නැති එවුන් දැං ඉවසයිද බං.. එදත් මුන් රටට සාපයක් හෙටත් එහෙමයි.. 😂😂😂
ඇයි ඔයාට ඕවා මිට කලින් කියන්න බැරි වුනේ
උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගෙන් ගිහි පින්වතුන් බලාපොරොත්තු වන්නේ උතුම් බුදුරජාණන් වහන්සේලා දේශනා කළ වදාළ ධර්මයට අනුගතව පැවිද්දන්ගේ ජීවිත රටාව ගෙවනවා දැකීමටය එම නිසා ගිහි දරුවන්ගේ අවධානය යොමු විය යුත්තේ පැවිදි භික්ෂුව ඉල්ලීම් දිනා ගැනීමට පොළඹවා ගත නොගත යුතු බවය වර්තමාන පැවිද්‍යාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දුරස් වී සිටින බව මේ ක්‍රියාවලින් ගම්‍ය වේ
මහනඋනාට මෝඩ කං ගිහින් නැ.
තවම පාලන බලයක් නොමැති බව ප්‍රකාශ කරමු.
රනිල් ගේ වහල්ලු ජනාධිපතිවරණය ඉවරවෙලා මාසයක් නැහැ තව කල් ඕනා මේ විසදන්න මේ රජය ඇවිල්ලා තව මාසයක් නැහැ
කැබිනට් තීරනයකින් ප්‍රශ්නේ විසදන්න පුලුවන් නේ
අනුර කුමාර වග කියන්න ඕනේ
රටේ හොරු ටික එලවලා පිලිවෙලකට වැඩක් කරගන යනකල් හිටපියව්.
හා.. 😂😂😂
හොරැ හොරැ කිය කිය ඉන්න ලැජ්ජ නැද්ද නඩු දාන්න
@@Its-Me-e111 කොට ජනාධිපතිගෙ කැබ එක පිරෙන්න තිපුණු ෆයිල් හාරසීය කෝ දැං.. 😂😂😂
මුන්ට රනිල් ගේන් ඉල්ලගන්න තිබුනනේ මාලිමාව ඇවිල්ල තව මාසයක් නැහැ පාර්ලිමේන්තුවට මැතිවරණය ක් තියනවා 14 වෙනිදගෙන් පස්සෙ ආදාල ඇමති මේ දෙවල් ලබාදෙයී මාලිමාවේ ඉන්න 90% ක් මේ විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත අය ඒ අය ඔය අත්දැකීම පලපුරුද්ද ලබපු අය දරුවනේ උබලා නොදන්නම රනිල් ගේ අත කොලුවක් වේලා උබලා ධනපතියන්ට එකතු වේලා උබලාගේ පංතියටම හෙන කොටනවා
Mun igena ganne ne hemadama paare.eanil wathura dunna.minta den baten eken denda oona
දැන් ජවිපෙ න් university වල උන්ව පාරට බස්සනව කියල නේද කිව්වෙ?..දැන් ජවිපෙ ආන්ඩුවෙ නෙ..දැන් එතකොට මුන්ව මේ බස්සල තියෙන්නේ කවුද ?😂😂😂
Eka thamai me lamaita pissu
ගොබ්බ වහල්ලුන්ට නොතේරුනාට මුන්ට මාසයක් යනකොටම තේරිල උන් කඩේ ගිය නායකයො යන්නෙ වැරදි පාරෙ කියල ,උබල තව මාසයයිනෙ ගියේ කිය කිය හිටපන්
පෙරෙට්ටො වෙන්න ඇති
@@NiroshaDilanthiඔයාල තමයි පිස්සු හැදෙව්වේ
jvp kle issarama dan pertugami krnnne
ටික දෙනෙක්ගේ උවමනා වලට ළමයින් පාවිච්චියට ගන්නවා කියලා හොදටම පේනවා.
ළමයි පාවිච්චි කරන්න වි වි වල බබාල නැහ ! ඒ ළමයින් ගෙ ප්‍රශ්න විසඳනවනම් පාරට එන්නෙ නැහ!
එදා ඔහොම කිව්වේ නැහ නේද
එදා එහෙම කිව්වේ නැහ නේද ඔහොම
තාමම ස්තීර ආණ්ඩුවක් පිහිටුවලා නැති අවස්ථාවක මේ ඉල්ලීම් ඉටු කළ හැකිද.. මෙවැනි අවස්ථාවක මේ ඉල්ලීම් සාධාරණද..
මුන්ට පිස්සු දෙමාපියෝ ඉගන ගන්න එවනවා මුන් පිස්සු කෙලිනවා
මැතිවරනය තියනකන් ඉවසපල්ලා.ආංඩුව අපහසුතාවයට පත්කරන්න එපා.තොපිට පිස්සු..ඉගෙන ගනියවි.
5000 කෑලි ද රන්ජා ගේ මිටින් එකට ආපු 😂😂😂
ඒ වගේ තමයි පේන්නෙ
නැහ ඕක තමයි කියන්නේ කලකම් පල දෙනවා කියලා
හාමුදුරුවනේ දානේ කාල හිටපන් දේශපාලන ය එපා,
😂😂😂😂😂❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
පහුගිය රජය කාලේ හොදයි දැන් හොද නැද්ද
මුං ඉගෙන ගත්තට මොලෙ නැ,ලමයෙක් ලැබෙන්නත් මා 9ක් යනවා,මාසෙන් මෙ සෙරම කරන්න බැ😂😂😂😂
මේක කරන්නේත් සල්ලි වලට වගේ පාක් ටයිම් එකක් වගේ නේද රන්ජන් ගේ
රනිල්ගේ වහල්ලු
ඉස්සර අවේ අනුරගේ වහල්ලුද
ඔව්
රටකන කාලකන්නි.
පෙරටුගාමීන්
PHD එකට ලෑස්ති වෙනවද..ආණ්‌ඩුව පිහිටවනකම් ඉවසන්න බැරි වස්සො
දැන් මේ අය Npp අයද වෙනදා පිකටින් කළොත් JVP නම යන්නේ. දැන් මෙයාල කාගෙ අයද
පෙරටුගාමී ගෝත්‍රිකයන්
තාම රජයක් නැහැ යකෝ 😂😂😂😂😂
රන්ජගෙ රැස්වීමට ආපු උනුත් ඉන්නවද කොහෙද 😂😂😂
පවු මෙ ලමයි අපි හිතුව දැන් හරි මෙව නතර වෙයි කියල ඵත් තවම ඵවගෙ
ඔව් කරවාපු උන් රජ උනා මුන් තාම පාරේ 😂
@@SupunChamara-j5eවහලෙක්
රනිල් වික්‍රමසිංහ හිටියා නම් වතුර නාල කොන්ඩේ කඩා දාලා කදුළු ගෑස් ගහල 😂😂😂
😂
ඔවු මෙවුන් රනිල් ගේ 🐄 තමයි
Pissu දෙය්යනේ මුන්ට දේශපාලන ඉගැන්නුවේ කව්ද,
මේවා ඉගැන්වීම් kare anura
අයවැයෙන් වෙන් කරලා දෙනවා කිවුවා මහපොල..මුන්ට චන්දෙ ඉවර වෙනකම් ඉන්න අමාරු උනාද..
කැම්පස් ගිය පමනින් බුද්දිමත් කියන්න බැ. Strike වලටත් සුදුසු කාලයක් තියෙනවා. පොඩි අයට තේරෙන තරම් වත් මේ A/L pass වෙලා කැම්පස් ගිය මේ බබාලට තේරෙන්නෙ නෑනේ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
කැම්පස් වල ළමයි රුපියල් 2000 ට විකිණෙනවා රංජන්ගෙ මීටිම ට ආපු ළමයින් ටිකමද කොහෙද
ආන්ඩුවක් ඇත්තේ ත් නැහැ .ලමයි යොදවා තමන්ගේ අරමුණු ඉටුකරගන්න හදන වා
මුන්ට.ජානාදිපති.ආවගමන්ම.කරන්න.ඕනාද.ඉවසපියවු.
උසස් මනසක් සහිත එකෙක් මෙතනනෑ ඉන්නවනම් ජනතා ආණ්ඩුවක් පිහිටුවීමට පය තැබූ විගසින් ම මෙහෙම පීච් වැඩ කරන්නේ නෑ තොපගෙ නායකයන් තොපි මෙහෙය වන්නෙ හරි පාරෙ නොවෙයි තොපිට හොරෙන් කාගෙන් හරි පගාව අරං තොපි දක්කනවා උගත්තු වෙන්න නනම් තොපි අතර ඉන්න එකකූට වත් බැරි වෙනව මෙහම ගියොත් හිත පල්ල ර්‍තවම හරියට උඹල අපි බලාපොරොත්තු වෙන රජය පිහුටුවන්න අඩිතාලමක් දැමීම පමණකි ඉවසීමෙන් සැනසීම උදා කර ගනිල්ලා ඔය ප්‍රස්නෙ විතරක් නෙමෙයි තව ගොඩක් ප්‍රස්න කොච්චර තිබෙනවද ඔය දරුවන් ගෙ ප්‍රස්න වලට අහක බලන් යන්නේ නෑ අනුර කුමාර මහතා එතුමා ඔව් අනිවාර්යයෙන්ම විසදුමක් දෙයි ඔබලාට සතුටුවෙන්න .
මාලිමාවට පට්ට ආදරේ සෙට් එකක් .
අන්තරේ අරගල කරන්නැතුව වෙන මොනව කරන්නද😂
තාම ආණ්ඩුවක් පිහිටලා නෑ කියන එක දන්නැද්ද
මුන්ට කොහොමද කියන්නේ කියලා මටනම තොරනේනේ නැහැ
මුනුත් බත් කනවා කියලා මතක් වෙද්දි
😢
මේක රංගනයක්..
ආන්ඩුව තවම හදල ත් නැ ලමයි නේ කවුද මේව කරවන නායකත්වය අගමැතිනිය එදා හමිබ උනා නේද පුරස්න කතා කරන්න
මොනව කරත් මාලිමාවට අපි දෙනව මේ පාර...මිනිස්සු මෝඩ හරක් නොවේ..මුන්ට ලොකු කුට්ටි ලැබිල ඇති...ඒව පළමුව සොයන්න වෙනව
💯✅💯✅💯✅💯✅💯✅💯
උගන්ඩා ගියාද
සිවුරු දාගෙන ද්වේශයෙන් කෑගහන උන්ගේ සිවුරු ගලවලා ගිහියෝ කරන්න ඕනි.
මේ හැසිරීම පැවිදි කල ලොකු ස්වාමීන් වහන්සේට ත් නින්දාවක්
මේ අශීලාචාර චීවරය දාරීන්ට කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
අනේ ඇයි මේ දරුවනේ ඔයාලා අපේ රටේ උතත් බුද්දිමත් කණ්ඩායමක් විදියට මෙයිට වඩා හිතන්න තවම ඒ රජය ඇවිත් මාසයයි ❤️❤️❤️
එතෙක් ඉවසන්න,ඔබෙි පුස්න විසදයි..කැලැපාරේ යන්නඑපා.
මෙවා රටෙ මිනිස්සු හොඳට තේරුම් ගන්න ...මෙහෙම රටක් කවදා දියුණු කරන්න පුළුවන්ද???????
වතුර ගහන් නැති නිසා .කදුලු ගෑස් නැති නිසා
සාසනේ කන හැත්ත 😭😭😭😭😭
දැන් ද තේරුමි. යන්නේ ඉස්සර හොදයි දැන්. නරකයි😅
ඔහේ යන්න අරින්න
අවසානයේ ආපහු එයි...😂
මුනවල් වහගෙන යන්නෙ 😊
2500 ට රන්ජන් ට ගිහින් දන් මොකද මෙහෙම කරන්නේ 🤔
පිස්සුද ..තවම හරි ආන්ඩුවක් වත් නැහැ ..මෙයාල පාරට බැහැලා..ඉවසීමක් නැතිව ..
බංකොලොත් කරපු රටක, සියළු අංශ බිනුදුවටම බිඳ වට්ටපු රටක ජනතාව ඒ පාලකයින් පරදවලා අළුත්ම කණ්ඩායමක් බලයට ගෙනැවිත් රට ගොඩ නඟාගන්න,ඔය දරුවන්ට අනාගතයක් හදාගන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ. අවුරුද්දක් දෙකක් දුක් විඳලා හරි රට තැනකට ගෙනෙන්න.අළුත් ආණ්ඩුවට කාලයක් දෙන්න.දුප්පත් එකෙක් ජනාධිපති කරලා ඒකාවත් රට හදයි කියලා බලන් ඉද්දි බලේට ආපු ගමන් ආණ්ඩුව ඔය සේරම ප්‍රශ්න විසඳන්නෙ කොහොමද? රටටම තියෙන්නෙ ඔය ප්‍රශ්න විතරනම් කමක් නෑ. කන්න නෑ,බෙහෙත් නෑ,රස්සා නෑ, හොරකං,නාස්ති කරන්නෙ නැති හින්දා ඉවසලා ඉන්න. ත්‍රීමාලා, නිෂ්මිලා,විශේෂයෙන් රන්ජිතම් එහෙම හිටියනම් මේ ඊට අවස්ථාව නොවේ කියා තම සොයුරාට පවසනු ඇත. "ඉගෙනගන් අරගල කරන්න. අරගල කරන්න ඉගෙනගන්න ❤️❤️
අපෝ අරමැරිච්ච රටක් වටින කොල්ලන්ගේ නම මුන් කැත කරනවා
දැං උන් චාටර් විකිණෙනවා
AKD JAYA WEWA!!! MALIMAWA NIYAMAI!!!! POLICIYATA STHOOTHY!!!!
පිටරටවල විශ්ව විද්‍යාල ලමයි ඉගෙන ගන්නේ අමතර රැකියාවක් කරගෙන වියදම් පියවගෙන, මේ තරුන ලමයිට ඇයි එහෙම කරන්න බැරි, ආකල්ප වෙනස් නොකර රට දියුණු කිරිම හීනයක්, හැමදේම නිකන් දෙන්න බැරි උගත්තු මොකටද
මව් පීටය කියා පිස්සු නටන සැට් එක😂
බාගෙට උගත් වුනාට වැඩක් නෑ.යමක් කරන්ඩ කලක් වෙලාවක් තියෙනවා දරුවනේ.අලුත් රජයක් එන්නත් කලින් මොනාද මේ බොළද වැඩ.මේකෙන් වෙන්නෙ ඔයාලාව සමාජයෙන් පිරිහෙන එකයි.වෙන හොද දෙයක් අහන්න ලැබෙන්නෙ නෑ .තවම බාගෙට උගත්නෙ.හොදට ඉගෙනගෙන ප්‍රශ්න දිහා වෙනත් විදිහකට බලන්න.
හොරු එලවනව වගේම විශ්ව විදයල මැරයොත් මට්ටු කල යුතුයි.
අයිතීන් වෙනුවෙන් සටන් කල යුතුය.මොවුන්ද තවම රජෙක් මගින් මහජන මුදලින් යැපෙන අතර, ජනාධිපති තුමනි පාසැල් සිසුන් මෙන් මොවුන්ගේද පෙනුම හැඩය (කොන්ඩය , රැවුල පිලිවෙලට කැපීමට හා නිසි අයුරින් ඇදුම් ඇදීම)වෙනස් කල යුතුය.
අධ්‍යාපනයට මුදල් අය නොකරන නිසා නිදහස් අධ්‍යාපනයේ වටිනා කම තේරුම් නොගෙන තම අනාගතය අදුරු කරගන්න ළමයි ගැන හරිම දුකයි. අනුන්ගේ අතකොළු නොවි අධ්‍යපනය ඉක්මනින් අවසන් කර ගැනිමෙන් තම තරුණ ජීවිතයේ ජයග්‍රහණ ඉක්මනින් ලබා ගතහැකි බව සැම දරුවෙකුටම අවබෝධ වේවා, .
Malimawata jayawewa ❤
ආපහු බැහැලා පෙරටුගාමී සෙටි එක ගහලා පන්නන්න මුන් 😂
මුන්ට පිස්සු රටක් කොහොමද හදන්නේ මෙ වගෙ කාලකන්නි ඉන්නැද්දි රනිලා වගෙ ගහන්න ඔනේ
අද ආවේ රනිල් සීයා 3000 ක් දෙනව කිව්ව නිසා
Mehen boru
ඊට පස්සේ සිවුරු ඇරිය, ගැනියෙක් ගත්තා,
Na pansalakata gihin hambakaragena
මුං ඉගෙන ගෙන තිබුණට මොලේ කොහෙද දන්නෙ නෑ තියෙන්නේ..යකෝ හිටපල්ලා පොඩ්ඩක්
කෝ වෙනදා කමෙන්ටි දැන මාලිමාවේ උන්
😂😂😂😂😂😂😂😂😂😂😂😂