Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාපතරයො නිසා දිවි මග තනිවු දරුවන් මාපියන් පවු දෙයියනෙ පිං සැමටම සේරටම බුදුසරණයි දිර්ඝායු ❤❤ ආදරෙයි❤❤❤❤❤
අද නම් ඇස්දෙකට හොඳ සුන්දර දසුනක් ලබා දුන් දේවා ඔයාට තෙරුවන් සරණයි
අනුරාධමහත්තයා හොදයිහරිම ලෂ්ෂනයි ෂ්තුතියි
Asarana daruwanta salakana deviwarune oba siyalu denatama Pin apramanai❤Thisthun kotiyak deviyange pihita araksawai oyalata 🙏🙏🙏❤️🇦🇪
ඔයාගේ chanel එකෙන් කවදත් හරවත් දේවල් තමයි පෙන්නුවේඅදත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤
මෙතනට මෙි සතුන්ට එන්න වැඩ සිදු කල සියලුම පාපතරයො ට සාපමවෙිවා අපාගතම වෙිවා වෙනකියන්න දෙයක් නැ දනිනකොට දුකයි
💯...
අනේ ගොඩක් පින් ඔයාට මේවගේ දේවල් පෙන්නුවාට අනුරාධ ජයවේවා තෙරුවන් සරණයි ඹයාට.
Aneee dewiyaneeee maw senehasa nethiwa asarana karapu daruwoooo...😢😢😢😢😢😢😢😢😢
Good morning ආසාවේන් බලනවා අපු දවසක ඒනවා ❤❤❤😂දේවි පිහිට යි ❤❤❤
අනේ පව් චූටි පැටව්❤❤❤
අනේ මේත් දරුවොනේ.. අම්මා ළග හිටියා නම් මොන තරම් ආදරෙන් කිරි ටික දෙනවද.. පොඩි දරුවන්ට වැඩි සැලකිල්ලක් දෙනවා ද. එයාලට කොළ වලින් බඩ පුරවා ගන්න බැහැනේ.. ස්තුතියි අනුරාධ මහතාට... තොරතුරු ලබා දුන්නට... ❤️
May God bless all ❤May God protect all ❤Stay blessed n healthy forever ❤❤🙏🙏🙏🙏🇦🇪
Nice video
අදත් ලස්සන විඩියේවක් අයියා
Harima lassanai panco tika oba tumata bohoma ishuti budu sarani dawi pihitai ❤❤❤❤❤❤
හරිම විදිමත් විදියට අලි ගැන තියෙන මියුසියම් එකක් දැක්කමයි මන්.
A nice video on elephants. Well spoken understandable. Thank you.🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
බලන්න යන්න ..උදේ kiyatada kiri එහෙම දෙන්නේ අලි babalata ....නුවර ඉඳලා යන්නේ කොහොමද කියලත් කියන්න ....අදත් video එක ලස්සනයි ...❤❤❤❤❤bs
I always fallow secrets of nature ver nice program really love it ❤
Working in Ireland
Excellent program ❤
madu ganga gena video ekak karamu,
ඒ කිරි ටික නම් ගෑවෙන්නත් මදි ❤️
Me asarana daru patwunta ammalata nithi karapu thirisan Paukara kalakanniyo hamotama Deviyange sape sobha darmen danduwam aniwaryen labenawa 😮😮😮
Ana harma ලස්සනයි
එක පැටියෙක් දෙපාරක් කිරි බොනවා දැකපු අය කෝ 16.40 16.44 බලන්න❤
12:52 ❤❤❤❤❤❤❤❤
🎉🎉❤❤
🙏🙏🙏
සද්දේ වැඩියි නෙහ් මිනිස්සුන්ගේ 😢
😊❤🙊
💐💐💐💐❤️❤️❤️🙏🙏
මහතට.හිටියාට.උන් පොඩිඑවුන් හොඬවැල.බලන්න.පොඩියි
💞💞💞💞💞💞👍
මේ කිරි සප්පයන්ට අම්ම්ගෙ කිරි ටික අහිමි කල එවුන්ට සාප නොවැදී තියෙයි ද..??? මොකද අම්මා වරු කිරි දෙන්නෙ මැනලා නෙවෙයි .අම්මා ගෙ කිරි වල උනුසුම කෝ මේ පැටියන්ට.
❤❤❤
👍👍👍👍😁🙊🐘🐘
අලින්ට නම් නැද්ද දාල
Dha Kiri denathenata yanna dennadda
මෙ අලි ඇතුන්ගෙන් කොටසක් අපෙ පෙරහර සන්කෘතිය රැක ගැනිමට සහයෝගයක් වශයෙන් අලි ඇතුන් ඇති කිරිමට හැකියාව ඇති පුද්ගලයන් මෙ අලි ඇතුන් පැටවුන් ලබා දිමට රජය මගින් ලබා දිමට කටයුතු කිරිම කල යුතුයි , 13:40
පෙරහැර වල අලිට හිංසා සිදුවෙනවා
නෑ ඕනි නෑ.උන්වකැලේට පුරුදු කරපුවම ඇති පෙරහැරවලට ඕනි නෑ.දම්වැල් නැතිව මේ ඉන්න විදිහ හොදයි.
පෙරහැරට පුක දියං ගිහින් පොන්නයා
කිරි බාගෙට බාගයක් හැලෙනවා අපරාදෙ පරණ ක්රමය නැතිව අළුත් ක්රමයකට කිරි ටික බොන්න සලස්වනවනම් නාස්තිය අවම කරගන්න තිබුණා...😢
පව් අප්පා අර පොඩි එකාට දෙවෙනි පාරටත් පොඩ්ඩක් කිරි දෙන්න තිබ්බා. අරූ එලෙව්වානෙ ගොරකයා. 😢
Niyami a lassa nai
කිරි දුන්නට කිරි බොන වයසක් නෙමෙයි සමහර පැටවු
අලින්ව නාන්න ගෙනියන්නේ නද්ද
කිරි දෙන එකනම් එච්චර හොද දෙයක් නෙමි. පොඩි කාලේදී දුන්නට ලොකු එවුන්ට නොදී හිටියනම් හොදයි.
මෙ රටෙ තමයි මිනිස්සුන්ට රටෙම දේවල් බලන්න ටිකට් ගන්න තියෙන්නේ වෙන රටවල් වල නම් එහෙම නැතුව ඇති
එයාල එලවන මාමා කිරි බොන්න බැරිවුන අයත් එලවනවා වගේ මම දැක්කේ. එහෙම කරන්න එපා කියන්න. පව්නේ.
මෙතනට මෙි සතුන්ට එන්න වැඩ සිදු කල සියලුම පාපතරයො ට සාපමවෙිවා අපාගතම වෙිවා වෙනකියන්න දෙයක් නැ දනිනකොට දුකයි වැඩ සටහන අනර්ගයි
ඔයාල හැම එකටම සාප කරන්න එපා විස්තරයක් හරි හැටි නොදැන ඔය ඉන්න සමහරු අම්මා අතහැරී අයත් කැලයේ අතරමං වෙච්ච අයත් වගාලිං වැටි හා වෙනත් ආබාධ වලට ලක්විම නිසා රංචුව මහ හැරිම වැනි ස්වාභාවික හෝ අම්මා අනතුරකට ලක් විම නිසා රංචුවෙන් වෙන්වු අයත් මේ අය අතර ඇති ඔයාලා කැමති නම් මේ සඳහා යම් දායකත්වයක් දැක්වීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඇති ගිනුමකට ඔබගේ කරුණික දායකත්වය නොමසුරුව දක්වන්න එය සාපයට වඩා සක්රිය දායකත්වය වඩා උතුම් බැවිනි
පෑහැදිලීකර දුන්නාට ස්තූතියි ඔයාට
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤
❤❤
පාපතරයො නිසා දිවි මග තනිවු දරුවන් මාපියන් පවු දෙයියනෙ පිං සැමටම සේරටම බුදුසරණයි දිර්ඝායු ❤❤ ආදරෙයි❤❤❤❤❤
අද නම් ඇස්දෙකට හොඳ සුන්දර දසුනක් ලබා දුන් දේවා ඔයාට තෙරුවන් සරණයි
අනුරාධමහත්තයා හොදයිහරිම ලෂ්ෂනයි ෂ්තුතියි
Asarana daruwanta salakana deviwarune oba siyalu denatama
Pin apramanai❤
Thisthun kotiyak deviyange pihita araksawai oyalata 🙏🙏🙏❤️🇦🇪
ඔයාගේ chanel එකෙන් කවදත් හරවත් දේවල් තමයි පෙන්නුවේඅදත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤
මෙතනට මෙි සතුන්ට එන්න වැඩ සිදු කල සියලුම පාපතරයො ට සාපමවෙිවා අපාගතම වෙිවා වෙනකියන්න දෙයක් නැ දනිනකොට දුකයි
💯...
අනේ ගොඩක් පින් ඔයාට මේවගේ දේවල් පෙන්නුවාට අනුරාධ ජයවේවා තෙරුවන් සරණයි ඹයාට.
Aneee dewiyaneeee maw senehasa nethiwa asarana karapu daruwoooo...😢😢😢😢😢😢😢😢😢
Good morning ආසාවේන් බලනවා අපු දවසක ඒනවා ❤❤❤😂දේවි පිහිට යි ❤❤❤
අනේ පව් චූටි පැටව්❤❤❤
අනේ මේත් දරුවොනේ.. අම්මා ළග හිටියා නම් මොන තරම් ආදරෙන් කිරි ටික දෙනවද.. පොඩි දරුවන්ට වැඩි සැලකිල්ලක් දෙනවා ද. එයාලට කොළ වලින් බඩ පුරවා ගන්න බැහැනේ.. ස්තුතියි අනුරාධ මහතාට... තොරතුරු ලබා දුන්නට... ❤️
May God bless all ❤
May God protect all ❤
Stay blessed n healthy forever ❤❤🙏🙏🙏🙏🇦🇪
Nice video
අදත් ලස්සන විඩියේවක් අයියා
Harima lassanai panco tika oba tumata bohoma ishuti budu sarani dawi pihitai ❤❤❤❤❤❤
හරිම විදිමත් විදියට අලි ගැන තියෙන මියුසියම් එකක් දැක්කමයි මන්.
A nice video on elephants. Well spoken understandable. Thank you.🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
බලන්න යන්න ..උදේ kiyatada kiri එහෙම දෙන්නේ අලි babalata ....නුවර ඉඳලා යන්නේ කොහොමද කියලත් කියන්න ....අදත් video එක ලස්සනයි ...❤❤❤❤❤bs
I always fallow secrets of nature ver nice program really love it ❤
Working in Ireland
Excellent program ❤
madu ganga gena video ekak karamu,
ඒ කිරි ටික නම් ගෑවෙන්නත් මදි ❤️
Me asarana daru patwunta ammalata nithi karapu thirisan
Paukara kalakanniyo hamotama
Deviyange sape sobha darmen danduwam aniwaryen labenawa 😮😮😮