ණයත් නෑ බැයත් නෑ | මේන් සුපිරි කිරි ගොවියෙක් | මල් උණුහුමේ මී කිරි බාන්නේ

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 130

  • @අපි2024
    @අපි2024 2 місяці тому +47

    කිරිදෙනට කිසිම ඇස්වහක් කටවහක් නොවදිත්වා ලෙඩ දුක් දුරැවෙිවා අස්වනු සරැ වේවා බුදු සරණයි සියලුම සත්වයින්ටත් මාමටත්❤

  • @nipunlakshan338
    @nipunlakshan338 2 місяці тому +18

    හිතට වැදුනා...මනුස්සයා.. කිව්ව කතාව. හොද මනුස්සයෙක් විදිහට මැරෙන්න බය නෑ... කියන්නේ කිසිම වරදක් නොකර හොදින් අවන්කව ජීවත් වෙන මහත්තයෙක් වෙන්න ඇතී😊

  • @AselaLakmal-x9r
    @AselaLakmal-x9r 2 місяці тому +36

    තෙවරප්පෙරුම වගේ කතාව බුදුසරණයි

    • @dilanperera973
      @dilanperera973 2 місяці тому

      👌👌❤️❤️ budusarani devephitae a maamatath Anurada sahodarayatath🙏❤️

    • @NadeeraAnuraj
      @NadeeraAnuraj 2 місяці тому

      Math thaniyama hituva palitha tevarapperuma vagemai​@@dilanperera973

    • @sprodrigo146
      @sprodrigo146 2 місяці тому

      අඩේ මම කතාව බලන කොට ලියන්න හැදුවේ ඹය ටිකම ඹයත් ලියලා ❤ නියමයි.ඇත්තට මේ වගේ මිනිස්සු හරි දුර්ලභයි.

    • @pradeepchaminda1853
      @pradeepchaminda1853 2 місяці тому

      මටත් ඔය ටිකම හිතුනා😊 කටහඬත් ඒ වගේමයි❤❤

    • @SugathPriyantha-gm3bo
      @SugathPriyantha-gm3bo Місяць тому

      Hmm

  • @sarojawelhenge26
    @sarojawelhenge26 24 дні тому +1

    සුන්දර මිනිස්සු.ඒ ජීවිත වලින් අපේ ජීවිත වලට අනුගත කරගත යුතු දේ බොහෝයි.
    අනුරාධ මහත්මයා, ගොඩාක් ස්තූතියි මෙවැනි ධෛර්ය සම්පන්න, ගුණගරුක මිනිසුන්ගෙ ජීවන රටාවන් සමාජගත කරලීමට.
    තෙරුවන් සරණයි! 💐🙏

  • @dilanprasanga8825
    @dilanprasanga8825 2 місяці тому +6

    චන්ද්‍රරේ මාමා.......... හොඳ මනුස්සයෙක් අපේ කිරි ගොවියෙක් බුදු සරණයි ......

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 місяці тому +18

    ගොවි රජෙක් මාමට ජය වේවා 🙏

  • @chinthakajayanath2059
    @chinthakajayanath2059 Місяць тому +2

    චන්දරේ මාමා.
    එයා කියන කතාව හරි. එයා ඇත්තටම හොද කෙනෙක්.ඒ වගේම තන්ගෙම කියන දෙයක් ගොඩනගාගෙන හරි හම්බ කර ගත්තු උත්සාහවන්ත කෙනෙක් මම දන්න විදියට.
    ජය.

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +8

    ලස්සන කතා අපේ රට සොබා දම මිනිස් ජීවිත ගෙවෙන අාකාරය රටේ සම්පත් දාඩිය මන්සියෙං ජීවත් වෙන අාදරනීය අපේ අය අනේ අර සතුං චූටි බබාලා අනේ එයාලත් රැකගන්න ❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 місяці тому +13

    අපටත් දැනුමක් ලැබුනා සතුන්ට ආදරය කරන එතුමා තෙරුවන් සරණින් සුවපත් වේවා.

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +13

    වහු දරුවංට බුදු සරණයි ❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 місяці тому +7

    ලස්සන අලුත් අත්දැකිමි ගෙන එනවට ඹබට ස්තුතිවන්ත වෙමි ඉදිරියටත් මෙවැනි දේවලින් නැවත හමුවෙමු 🙏🙏🙏

  • @charakalahiru2705
    @charakalahiru2705 2 місяці тому +8

    මේ මනුස්සයා දැක්කම කටහඬ ඇහුනාම පාලිත තේවරප්පෙරුම මතක් වෙනවා

  • @Pathirana23456
    @Pathirana23456 2 місяці тому +6

    ධෛර්යය වන්ත තාත්තා කෙනෙක් ❤❤ මමත් ආසයි මේ ජාතියේ harakek hadanna

  • @ChathuraMadushanka-b3g
    @ChathuraMadushanka-b3g Місяць тому +1

    හරිම ආසාවෙන් බලන wadashatahanak good jayen jayama වේවා Bs 🎉

  • @MigaraGayan
    @MigaraGayan 2 місяці тому +4

    මෙ වගේ විඩියොවක් තව ටිකක් දිගට කරටනම් පාඩු න බලන් ඉන්න ආසයි.❤ ජය වෙවා අනුරාධ අයියෙ ❤❤❤

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 2 місяці тому +8

    චන්දරේ මාමගෙ ගොවිපල.❤❤.මමත් අවුරුදු ගණන් හිටපු තැනක්.

    • @NaveenSanajay
      @NaveenSanajay 2 місяці тому

      කව්ද මේ?

    • @chamindadharmasena3053
      @chamindadharmasena3053 2 місяці тому +3

      @@NaveenSanajay මම චන්දරේ මාමගෙ ගොවිපල ඉස්සරහ තියන ඉඩමෙ හිටියෙ.එල හරක් හැදුවෙ. දැන් ඒ ඉඩමේ ඉන්නෙ චන්ඩි. මම දැන් ඉන්නෙ කොරියාවෙ.

    • @NaveenSanajay
      @NaveenSanajay 2 місяці тому

      ​@@chamindadharmasena3053මට මතක නෑනෙ.. මේ තාත්තා අපේ

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Місяць тому

      දැන් චන්ඩි නොන්ඩි කරල දාන්න​@@chamindadharmasena3053

    • @wajith9509
      @wajith9509 Місяць тому

      Hi​@@chamindadharmasena3053

  • @kasunmadhuranga5114
    @kasunmadhuranga5114 2 місяці тому +2

    අපි කොලබට වෙලා මොනවද මේ කරන්නෙ කියලා හිතෙනවා මේවා දකිද්දී.සරල ජීවිත

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 місяці тому +4

    අෂ්ඨ ලෝක ධර්මයට හුරු වුණු නියම සිංහළ අව්‍යාජ ගැමියා. ඒ වගේම කොහොමද බුද්ධිමත් කතාව හීනෙන් පේන දේකුත් නෑ හීනෙන් බය වෙන්න දේකුත් නෑ.. සිතට එකගව ජීවත් වෙලාද කියන අර්ථය නොවේද

  • @MadushankaUllalavige
    @MadushankaUllalavige Місяць тому +1

    අපේ චන්දරේ මාමා..සුරියවැව...❤

  • @AsankaPerera-w4y
    @AsankaPerera-w4y 2 місяці тому +7

    සුන්දර ජීවිත.❤

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 2 місяці тому +2

    සිංහල අපේ හිත හොඳ මිනිසුන් ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 місяці тому +6

    දිනෙන් දින සාර්ථක වේවා

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +6

    ඕව හැෙමාෙම පේන්න දෙන්නැ 😮😮😮❤❤❤

  • @slbikeriders9694
    @slbikeriders9694 2 місяці тому +7

    අස්වනු සරැ වෙවා...🙏🙏

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 2 місяці тому +4

    කතාව තෙවරප්පෙරුම මහත්තයා වගේ..❤️😊

    • @sprodrigo146
      @sprodrigo146 2 місяці тому

      අනිවාර්යයෙන් ❤

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 2 місяці тому +4

    නියම චරිතයක් තමයි චන්දරේ මාම.❤❤❤

  • @MaduDana-e9o
    @MaduDana-e9o Місяць тому +1

    Me ape bappa kenek hakmana adambarai❤❤.budusaranai.

  • @maheshpriyamal8725
    @maheshpriyamal8725 2 місяці тому +2

    Ape hakmana mamaa kenek.. uthsahayen diyunu wela.. godak sathutui ekata nam.. theruwan saranin thawath diyunu wewa..

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 2 місяці тому +2

    මල් උණුහුම අදමයි අහුවේ❤️

  • @tharukaperera-q4q
    @tharukaperera-q4q 2 місяці тому +6

    stress nathi karaganna onee welawata mama karanne mee channel eka balana eka

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 місяці тому +2

    Niyama gowi mahatek.godaak ganna dewal tiyenawa me gowi mshathagen .anuradha mahattayatah godak stuti.

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 2 місяці тому +3

    අඩෝ චන්දරේ මාම. පාලිත තෙවරප්පෙරුම ගෙ කටහඩමයි

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Місяць тому +2

    පාලිත මහත්මයා මතක් උනා 😢😢

  • @sureshfernando6596
    @sureshfernando6596 2 місяці тому +2

    ආයේ දවසක මෙතුමා සමග විඩියෝ එකක් දෙන්න 🎉

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 Місяць тому +1

    නියම fama කෙනෙක් ...👍

  • @sakvithibandara3702
    @sakvithibandara3702 Місяць тому +1

    නිදහස් නිවහල් මනුස්සයෙක් ...

  • @Ravi56774
    @Ravi56774 2 місяці тому +6

    මේවා දිනපතා සුද්ද කරන්න ඕනෑ නිතරම පොලව වියලිව තබන්න නැත්නම් සතුන් ට කුරලෙඩ එනවා

  • @hasitharanasinghe4038
    @hasitharanasinghe4038 Місяць тому +1

    දකුනේ මනුස්සයෙක්...අහන්න දෙයක් නැ ඉතින්

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 2 місяці тому +2

    ekanam niyama vidiyo eka aiya❤❤❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 місяці тому +1

    බුදු සරණයි මාමා..❤

  • @sugandiponseka1843
    @sugandiponseka1843 Місяць тому +2

    Very good 👍👍👍👍

  • @dinujayapathum5640
    @dinujayapathum5640 2 місяці тому +1

    ස්භාදහම අමිල සම්පතක් ❤️

  • @pasindukaushalya1181
    @pasindukaushalya1181 2 місяці тому +2

    Chandare maama ❤️

  • @kavinduharshaka732
    @kavinduharshaka732 2 місяці тому +2

    චන්දරේ මමා❤❤

  • @nishansangeeth208
    @nishansangeeth208 2 місяці тому +4

    කාටත් කරදරයක් නැති තමන්ගෙ වැඩ ටික පාඩුවෙ කරගෙන ඉන්න රියල් මනුස්සයෙක්.
    අයියෙ මෙ video ගොඩක් හොදයි ජය වේවා.!

  • @twariyarathna8882
    @twariyarathna8882 2 місяці тому +1

    ලස්සනයි ❤❤❤

  • @samanthamadushanka-fv2ux
    @samanthamadushanka-fv2ux 2 місяці тому +1

    Budusaranai Dennatama ❤❤

  • @hasitharangana6780
    @hasitharangana6780 Місяць тому +1

    බුදු සරනයි

  • @somawgk4778
    @somawgk4778 2 місяці тому +2

    බුදු අම්මේ අනුරාධ😅😅😅❤❤❤❤

  • @SrilankanAnimalCow
    @SrilankanAnimalCow 2 місяці тому +2

    තාත්තා මගේ ලෝකේ රජු

  • @KumaraGurusingha
    @KumaraGurusingha 2 місяці тому +2

    Mama upan game adambarai....namuth danne ne.❤❤❤❤

  • @dhanapalanadeesha3400
    @dhanapalanadeesha3400 2 місяці тому +1

    Great programme 👍.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 місяці тому +1

    AYO BOHOWEWA MAHATTAYO 🙏🏻🙏🏿🙏🏻💘

  • @ihalawannigebuddhika1585
    @ihalawannigebuddhika1585 2 місяці тому +1

    චන්දරේ මාමා❤❤❤

  • @ConfusedCoastline-vu6xg
    @ConfusedCoastline-vu6xg 2 місяці тому

    Mn asama nidahas welawata me chanel eka balanna .japane hitiyata lankawe innawa wage danenawa

  • @sujeewarathnayake4806
    @sujeewarathnayake4806 2 місяці тому +2

    Anee me uncle dekkama Palitha Thewarapperuma mahathmaya mathak una,kathawak e widiyamai.,,

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 місяці тому +1

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @lahirurandika1057
    @lahirurandika1057 Місяць тому +1

    ඔය වාඩියට අපි ගියා පලු කඩන්න

  • @sarangasenarath6953
    @sarangasenarath6953 2 місяці тому +1

    චන්දරේ මාමා…❤

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf 2 місяці тому

      සෙරම දන්න කෙනෙක් වගෙ

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 2 місяці тому +4

    Hemadama dapu gaman balanawaaa

  • @rifancazeem8158
    @rifancazeem8158 Місяць тому

    Apitenam oheme maha vane kapela akkere ganak allanne deyde Ape paw sattu le welem ene kiri tike Urenewa 😢😢😢😢😢😢meke maha loku satutak wage Apith balenewa 😢😢😢

  • @sujikumara5750
    @sujikumara5750 2 місяці тому +1

    ❤❤❤❤ supiriiiii.

  • @IsuruwanPrasad-v4x
    @IsuruwanPrasad-v4x 2 місяці тому +1

    Jawewaa

  • @zaheermahroof5469
    @zaheermahroof5469 2 місяці тому +1

    Good

  • @lepanhar9350
    @lepanhar9350 2 місяці тому +2

    මං අාසත් එහෙම අයට

  • @JudyPerera-v8v
    @JudyPerera-v8v 2 місяці тому +1

    Harima asie dakkamat mei wage than

  • @palithamenikdiwela9491
    @palithamenikdiwela9491 2 місяці тому +1

    දුරකථන අන්කය දෙන්න මහත්මයා

  • @SOFTOGY
    @SOFTOGY 2 місяці тому +1

    Patan gannakota koheda kiyala kiyanna

  • @ChamikaDilshan20039
    @ChamikaDilshan20039 2 місяці тому +1

    පාලිත වගේ

  • @DilshanGamage-o2v
    @DilshanGamage-o2v 2 місяці тому +1

    Iye mama Galledi dakka sir wage kenek podi 2k ekka yanawa

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 місяці тому +1

    ❤❤❤❤👍👍👍👍

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 2 місяці тому +1

    👍👍👍🙏🙏

  • @channaperera1
    @channaperera1 2 місяці тому +1

    Hokeda yoko inne?

  • @kanishkawijewardane2957
    @kanishkawijewardane2957 Місяць тому

    කොච්චර සල්ලි හම්බ උනත් මේක පොලියත් එක්ක ගෙවන්න වෙන සත්ව හිංසනයක් 😥

  • @nuwannuwannuwan4504
    @nuwannuwannuwan4504 2 місяці тому +2

    Chandare gambare

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 місяці тому +1

    👍👍👍👍

  • @IndraniBandra
    @IndraniBandra 12 днів тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @DelrinParanavithana
    @DelrinParanavithana 2 місяці тому +1

    👍👍👍👍👍❤❤❤❤

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 2 місяці тому +1

    ❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 2 місяці тому +1

    ❤👍🌹

  • @sumithbandula7253
    @sumithbandula7253 2 місяці тому +2

    මෙ අයගේ පදින්ච්‍ කොහෙද කියා දැන්ගන්න අසයි

    • @NaveenSanajay
      @NaveenSanajay 2 місяці тому

      සූරියවැව

    • @SrilankanAnimalCow
      @SrilankanAnimalCow 2 місяці тому

      @@sumithbandula7253 soriyawwa

    • @sumithbandula7253
      @sumithbandula7253 2 місяці тому

      @@NaveenSanajay සුරිය වැව කොහෙද ලිපිනය දාන්න පුලුවන්ද

    • @NaveenSanajay
      @NaveenSanajay 2 місяці тому

      මේ මගෙ තාත්තා

    • @sumithbandula7253
      @sumithbandula7253 2 місяці тому +1

      @@NaveenSanajay ඒ හෙමද

  • @NalinTharaka
    @NalinTharaka 2 місяці тому +1

    Ebbehiwela balanwa 🇰🇷 idala

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 2 місяці тому +1

    🎉

  • @SanuraYatawarage
    @SanuraYatawarage 27 днів тому +1

    Wadkna

  • @Anil-iz9jm
    @Anil-iz9jm 2 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @kavishkachethiya8984
    @kavishkachethiya8984 25 днів тому

    එ මාමගෙ ෆොන් නොන්බරෙ දෙන්න පුලුවන්ද මමගෙ හරකෙක්ගෙ ප්‍රශ්නයක් තියෙනවා එකට උත්තරයක් දැන ගන්න

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 2 місяці тому +1

    thathal keyanawa akama wayasa kanakta

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 2 місяці тому +2

      තාත්තා කියන්නේ වයස නිසාම නෙමෙයි දරැවෝ ඉන්න තාත්තා කෙනෙක් නිසා මම දන්න තරමට අනුරාධ අයියා සිංහල භාශාව සහ එය මනාව හැසිරවීම ගැන හොඳ අවබෝදයක් තියන කෙනෙක්

  • @kumarans-s7c
    @kumarans-s7c 2 місяці тому +1

    ඇයි මේ කිරි හරක් මේ විදිහට කෙට්ටු වෙලා ..???

  • @isururandika3902
    @isururandika3902 Місяць тому +1

    මේ මාමගේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @dilankumara8490
    @dilankumara8490 Місяць тому +1

    Wubath bipan burulla allila kiri balliga0

  • @AnandaEthugala
    @AnandaEthugala 2 місяці тому

    Owa pennana apa aswaha wadinawa utube kalatata ahinsakaka minissuna badakaranna apa oya pakewadath karanawa rupiyalakwath ayalata denne ne thoge chanal aken tho pohosath weyan kari balla

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 місяці тому

      ගොවියට නැති ප්‍රශ්න ඔයාට තියෙන්නේ..www.youtube.com/@AnandaEthugala
      Joined Aug 4, 2024

  • @irajeranga4721
    @irajeranga4721 2 місяці тому

    සජබේ ගව පට්ටිය .......... aduma gane kiri gandawath ba unma gomda dala unma kanawa

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 місяці тому +1

    දිනෙන් දින සාර්ථක වේවා

  • @JanithaJanitha-sz6zv
    @JanithaJanitha-sz6zv 2 місяці тому +1

    චන්දරේ මාමා ❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @sahansachintha1429
    @sahansachintha1429 2 місяці тому +1

  • @Chalarurandulvidiyo
    @Chalarurandulvidiyo 2 місяці тому +1

    ❤❤

  • @rasikachamara7456
    @rasikachamara7456 Місяць тому +1

    චන්දරේ මාමා ❤❤

  • @chamindapriyadarshana4182
    @chamindapriyadarshana4182 2 місяці тому +1

    ❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 2 місяці тому +1

    ❤❤❤❤❤❤