Thank you for this Amazing video. Sri Lanka is such a beautiful country. A country of Paradise. We live in Australia. When we come to Sri Lanka at the end of this year we are hoping to visit this place providing it has the basic needs for the ladies. WE love Sri Lanka and visit very often but never knew such places exits in Sri Lanka. We have many places similar to your video, hidden beautiful places in Sr Lanka and planning to visit all those places. Those idiotic politicians should promote the BEAUTY of the country in Australia, UK, USA, Canada, Germany, France, Switzerland etc. Advertisements are a vital tool to promote tourism. Everyone in Sri Lanka would be benefited just not the hotel industry but every person who are contributing to the tourism from grassroot level. Thank you for leaving the contact numbers and other information on your video. You did the correct thing by leaving some valuable information. All the very best........
වෙනස්ම ගමනක්..දවසක ඒ අත්දැකීමත් ගන්න ආසාවක් ආවා..පුදුම ලස්සන රූපරචනාවක් අය්යේ..මේ අපේ රටේ සුන්දරත්වය 💗🍃🇱🇰
ක්‍රිකට් ගහන්න ඉරි අල්ලපු මොහොත පුංචි කාලෙ සිහිපත් වුනා 💚🌿💙
අපි සෑම හෝටලයක්ම මෙආකාරයෙන් පරිසර හිතකාමි විදියට හැදිය යූතුයි. ඒවිට ජිවිතය සැබැවින්ම සුන්දර වෙයි.
ඔබ වැනි මිතුරෙක් ලබන්න ඒ යාලුවොත් ගොඩක් පින් කරල ඇති .අපේ රටේ සුන්දරත්වය මේ ආකාරයට දකින්නේ ඔබ නිසා..දවසින් දවස තවත් සුන්දර දසුන් මවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
අපේ රටේ සැගවුණු සුන්දරත්වය සොය යන අපේ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා .....❤️💙💚 ජය වේවා පරිස්සමින් 🙏🙏🙏
ලංකාවට ආවම යන්න ඕනම තැනක් මේක නං..අලි මල්ලි..good concept with nature ❤
මාරම ලස්සන රූපරචනාවක්. මාරම ලස්සන concept එකක් අලිමල්ලි .
ආයෙම මේවගේ ලස්සන රූපරචනාවකි හමුවෙමු බුදුසරණයි දිනේෂ් අය්යේ 💚🙏
අපූරුයි අනර්ගයි හරිම ලස්සන ගමනාන්තයක් ලස්සන වට පිටාවක් දකින්න විදින්න ලැබෙන සුන්දර අත්දැකීමක් නිහතමානී ආඩම්බරයක් ඔබ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් සොබාදහම ඔයාලව ආදරෙන් රකීවි ආදරෙයි
මේකනම් ගොඩක් හොඳ වැඩසටහනක්.හරිම ආස හිතුනා.ගුඩ්ලක්
පුදුම තරම් ලස්සන නුඹ ගෙනා ගැමි සිහින හරිම අගෙයි. මේක වෙනස්ම අත්දැකීමක්.
තිසරණ සරණයි.
වෙනස්ම වූ පරිසර ක සුන්දර ගමනාන්තය ක අත්දැකීමක්
Wow පට්‍ට ලස්සනයි , කියන්න වචන නැ හරිම ලස්සන තැතක් අපේ රටේ සුන්දරත්වය විද ගන්න නම් ලංකාවට එන්නම ඕන නියමයි දිනේෂ් මල්ලි ❤️
නියමයි! යන්නම හිතෙන තැනක්. සුපිරියි! ඔයාලට මෙවැනි දසුන් පෙන්වනවාට බොහොමත්ම පිං .ස්තුතියි! ජය ❤❤❤
ගොඩාක් රස්නෙ දවසක ඒ හඩ..ඒ ජලාශය...මේ තරම් සුන්දරද අපේ රට..ස්තූති දිනේශ් පුතා...
රැව්ල කියන්නෙ ඔබට ආබරනයක් ඒ මගේ අදහස 🌷❤️🌷 කමක් නැහැ අදගොඩක් වැඩ දවසක් නිවාඩු දවසට බලනවා බුදුසරනයි
ජයශ්‍රී!!!👍🏾👍🏾👍🏾 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
අද නම් දිනේෂ් අයියා ලොකු පීරිස් වගේ 😊🍁🍃🍂🌿
අපේ රටේ සුන්දරත්වය... හ්හ්හ්හ්ම්ම්ම්ම්..... ඔයාලාට ගොඩාක් ස්තුතියි !
ජයවේවා 😇❤️💪
හරීම ආශාවෙන් බලනවා ආදරෙයි ඔයාලා හැමෝටම
ඒක නම් සුපිරිම මාර ලස්සන තැනක් අමුතුම හැගීම් ගොඩක් එක්ක රැප රචනාව ලස්සන නැරබුවා ඔයා නිසා..💗🫶 මාරම තැනක් 💗💗💗
සොඳුරැ ඉසව්වක සොඳුරැ දසුන් අපිටත් බලන්න ගේනවට ගොඩක් ස්තුතියි,,
හරිම සුන්දරයි කියන්න වචන නෑ thanks දිනේෂ් මල්ලී ..යන විදිහ නම් දන්නෙ නෑ ..
39:35 ඇත්තටම ඔයා මගේ හිත කියෙව්වා මල්ලි මම මේ වීඩියෝ එක බලලා හූල්ල හූල්ල හිටියේ
සුපිරි තමයි මචන් විඩියොවක් .✌️✌️👌👌👌👍👍👍🇱🇰🇱🇰🇱🇰
ලස්සනම නවාතැන් පලක් යන්න අසා හිතෙනවා ❤❤🍃🍃
ඒක නම් වෙනම එකක්. ජය වේවා හැමෝටම . හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
අලි මල්ලි අලුත් වෙලා 😍💚✨️👌 සුපිරියි.. ජයවේවා හැමෝටම ❤️🍃
පුතා ගේ විඩියෝ බලන්ට මට පුරුදු කලේ මගේ දුව දැන් එයාට ඉස්සර මම බලනවා ඔයා ලා හැමෝටම දළදා සමිදු පිහිටයි
ගැම්මක් තමයි අයියේ........අපිත් තිස්සමහාරාමෙ❤❤❤
වෙනස්ම ලස්සන සංචාරයක් ..💚
සුන්දර පරිසරයක තවත් අපූරු රූප රචනාවක් ස්තූතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි
රැවුල හැර අනික් ඔක්කොම ලස්සනයි ❤ වියලි නාට්‍යයේ වියලි ගහත් දැක්කා. ලංකාවෙන් එපිට හූල්ලන එක නර පනුවෙක් මමත්
සුභ පැතුම් දිනේෂ්.දිගටම කරගෙන යන්න.මාර ආසාවෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් ටික බලන්නේ.travel නං දිනේෂ්.දිනේෂ් නං travel.❤❤❤❤
හරිම ලස්සන නිදහස් තැනක්.ඔයාට ස්තූතියි අයියේ.යන්න ආසයි.බුදු සරණයි ඔයාලාට.
✨🌿පොඩිකාලෙ මතක් කලාට ගොඩාක් පිං....😊✨🌿
හත්දෙයියනේ පට්ට තැනක්..ලංකාවට ආව ගමන් අනිවාර්යයෙන් යන්න ලිස්ට් කලා.❤❤❤❤❤❤❤❤❤❤❤ thanks brother
දිනෙෂ්. අයියෙ රුප රාචනාව ලස්සනයි අපෙ රටෙ නියම ගැමි පරිසරය තියන වා ඔයත් එක්ක අපිත් ඒ පරිසරය ට ගියා හැමදාම ත් සතුටින් ඉන්න දිනෙන් අයියෙ ඔයාට බුදු සරණයි ❤❤❤🎉
සුපිරි බ්‍රෝ සුපිරි ❤️
ජයවේවා මල්ලියේ 🙏🙏🙏
හරිම ලස්සන ,සුන්දර තැනක් .ඉන්න හිතෙන තැනක් .ඉතින් ආසම හිතෙන්නෙ අද කට්ටියම එකට.ගොඩ දවසකින් එහෙම දැක්කෙ.කියන්න ඕනෙ මේ...කඩවසම් පෙනුමට අඩුවක් රැවුල .💖💖
ලොකු පීරිස් අයියා ඉන්නවා කියන්නෙ අනිවාරෙන්ම නියම වැඩක් ♥
Loku piris ❤️
ලස්සනම රෑප රචනාවක් දිනේෂ් අයියා. ඒ වගේම හොදට විනෝද උනා ඔයාලගෙ විහිලු වලට.
හැමදාම වගේ සුපිරියක් තමයි 🍀🍃☁️🍃🍀☁️
ලස්සන නිවහල් තැනක් ❤️
ඇත්තමයි දිනා අයියේ කියන්න වචන නෑ..... මේවා දිව්‍ය ඖෂධ ... මේ ලස්සන රූප රාමු මනසට හරි රහයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මල්ලී මන් දැක්ක ලස්සනම වීඩියෝ එක පට්ට කියන්න වචන නෑ සුපිරි බන් මල්ලී ඔයා කිව්වා වගේ හූල්ලනවා කොරියන් සිට මන් 😢😢..❤❤❤තෙරුවන් සරණයි ..👉🇰🇷
ආයේ මොනාද ඉතිං
අලුත් එක
පට්ට
රහයි
විඳලා
බලන්න
ආස
හිතෙයි ❤️❤️❤️
රැවුල පොඩ්ඩක් වවන්න එහෙමත් ලස්සනයි රැවුල කපලත් ලස්සනයි හදවත ලස්සන කෙනා හැමදාම ත් ලස්සනයි දීනෙෂ් අයියෙ මෙ පුදුමයි අයියෙ ඔයා හැම දෙනාගෙම හදවතට කතා කරලා ඒ හදවත්. සුවපත් කරන්න ඔයා දන්නවා පොඩි කාලේ සෙල්ලම් කරන්න ඉරි අල්ලපු. හැටි මතක් කලා හොර වැඩ කරලා ඒක ගත්ත අතිතය . ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ සදා ජය දිනෙෂ් අයියෙ ඔයා ට ❤️💕♥️💕❤️💕🎉
මුල් කාලේ ව්ඩියෝ වල හිටපූ දිනේෂ් වගේ රැවුල කැපුවාම ❤❤
Background music එකත් එක්ක හොදටම ෆීල්වෙනවා ජය වේවා අයියේ ❤
Eka nm supiri aiye...soduru sancharakaya...jaya wewa...
හරිම ලස්සනයි 🇱🇰
හදවතේ සංචාරකයා aderei 😘🧔❤️
උබලා විදින ජීවිතේ පටන් විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා කොල්ලනෙ.all the best.❤
Thank you for sharing. Lovely place & lovely vedio.
ඇත්තටම පිටරට ඉන්න අපට අපට ඔය අත්දැකීම ගන්න ලන්කාවටම එන්න ඔනී අයියේ ..පුදුම ලස්සනක් තියෙන්නේ ..❤️❤️
🍃 සොඳුරු නවාතැනක්..
I admire the way you discover tha beauty of our motherland..
Niwadu awama aniwa yanawa thankyou aluth place pennanawata jayawewa
දිනේශ්ගේ ආසම වීඩියෝ එකක්. ජයවේවා.🎉🎉🎉
This place is so beautiful.. how is protective and safe..
අපිටත් හරිම සතුටුයි අයියේ වීඩියෝ එක බ්ලද්දි ...
දිනේෂ් අයියාගේ මේ සොදුරු රූපරචනා බලන්න මට පුරුදු කරේ මගේ දෝණියා. දැන් එයට කලින් මන් මේ සුන්දරත්වය විදලා විස්තර කියන්වා. අත්තෙන්ම මාරම සොදුරු ස්භාවදහම් එකතුවක් වගේම හොද මිතුරන් පිරිසක් සමග විදිනවා මේ ජීවිතය බොහෝ සේ අගෙයි ස්තූති අපට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට 🙏
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! 🙏
සුපිරියක් දිනේෂ් අයියා😍❤️🍃
හරියට ම කිව්වා.. හූල්ල හූල්ල හීන මව මව ඉන්නෙ, ආවම යන්න ඕන කියල. ස්ක්‍රින් ශොට්ස් අරන් බල බල ඉන්නෙ ඔයාගෙ ගොඩක් මේ වගෙ විඩියෝවල එලිපෙහෙලි රූපවල.❤ස්තූතියි
පිස්සුවක් තමයි දිනේෂ් අයියා❤️🌿💚
රූප රාචනාව අතිශය ලස්සනයි ❤❤😊
Bro uba katha karana vidiha maarama gathi machan sarisara, sobadara programme walata passe dakapu lasanama traveling programme 1ka digatama ohoma yamu god bless brother
Math travel karanna godak asai hamadamath aiyage vlogs balanawa. Aththatam pissuwak eka❤
Patta denesh ayye oyanm gemi jeewitheta adaraya karanwata oyatath Loku piries ayyatath anith ayalatath soduru nawathen polak adareii
සුන්දර සංචාරයක් 👍👍💐💐💐❤️❤️❤️
Ane marama lassanai. Pitaratata vela hullanna thai thiyenne apata. Game sisilasa, game suwada denenawa mewa dakkama. Mamath game kenek. Budu sarani hamotama 🙏🙏🙏 ❤️
Duvili polowai wawu maalui dakkama Thaththa kamathi kurahang pittu mathak una. Mage Thaththa wawe naala kale akul uda duwapu kenek.
දිනේෂ් අයියේ ඔයාගේ මූණේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. දැන් ලස්සනයි ලස්සනයි. ඒ වගේම මමත් අනිවාර්යෙන් ලංකාවට ආවහම මේ තැනට එනවා කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි♥️♥️♥️♥️🌷🌷
Thanks for sharing. Nice blog. Keep up your great work. I get to see my country from another country, thanks to you and some other bloggers.
Wow... eka nan maarama sundara athdakeemak. Godak pin methana pennuwata. Thank you. Jayawewa ❤❤
ඉතා ලස්සනයි,ඒත් කැලේ මැද හෝටල් හදල කැලේ නැති කරන එක වැරදි.
අයියේ ලගදී ඉදන් මම ඔයාගේ වීඩියෝ බලන්නේ.කට්ටිය දකිද්දී ගොඩක් සතුටුයි.මමත් හිතුවා ඔයා වගේ පුළුවන් හැම වෙලාවකම සංචාරය කරන්න ස්භාව ධර්මය රැකගේන.ඔයාට ජය ❤️❤️
මුන් ටික මරු සෙට් එක ෆන් එකේ අඩුවක් නෑ.🎉🎉
අලි මල්ලි යන්නම ඕන සුපිරි තැනක් ….❤
සංචාරයෙකුට තියෙන්නම ඕන දෙයක් තමයි රැවුල....😅 ❤
Ekanam supri thanak pathum ayye patta ❤❤💪
මේකනම් වෙනස්ම දෙයන් උනා.ඉතිං හදවතේ සංචාරකයාට තුති අපිවත් එක්කගෙන ගියාට ..❤
Woow . බඩගිනි වැඩි උන විඩියෝ එකක් මෙි පාර.... 💚💚
ඔබගේ රූප රචනා බලන්න පවුලේ සියලු දෙනාම ඇබ්බැහි වෙලා ඉන්නේ.පුංචිම සාමාජිකයාට අවුරුදු හතර හමාරයි.( අද එයාට තිබුන ලොකුම ගැටලුව දිනේෂ් අන්කල්ගේ රැවුල 😄) අපේකම ,ගැමිකම හරි ලස්සනට තියෙන තැනක්. තව තවත් සොඳුරු ඉසව් ඔබේ නෙත ගැටේවා! තෙරුවන් සරණයි! ❤💚
ඒක මරු අයියේ. ආසම vibe එකක්😍💚
Harima lassana viduo ekak putha. Mama italy idan balanne me vidio eka. Me wage ratawalwala inna apita ape rate mewage parisarayak dakiddi puduma satutak danenne. Kosima kalabalayak nati oyage idiripath e parisarayatama Galapenawa.
මෙහි අය කිරීම් කොහොමද
කියා දැනුවත් කරන්න
🙏ස්තුතියි
Enjoy 👍
Woow. ඒ vibe එක. ❤️❤️❤️ ගමේ කෑම, නිස්කලංක පරිසරය පුදුම ලස්සනයි දිනේෂ් අයියේ. 🥰🥰🥰 thank you මේ වගේ ලස්සන තැන් අපිත් එක්ක බෙදා ගත්තට 😍. එත් රැවුල තිබුනා නම් තමා හොද🧔🤭🤭 good luck🌿
අද නම් නියමයි දිනේෂ් ...
Thank you for this Amazing video. Sri Lanka is such a beautiful country. A country of Paradise. We live in Australia. When we come to Sri Lanka at the end of this year we are hoping to visit this place providing it has the basic needs for the ladies. WE love Sri Lanka and visit very often but never knew such places exits in Sri Lanka. We have many places similar to your video, hidden beautiful places in Sr Lanka and planning to visit all those places. Those idiotic politicians should promote the BEAUTY of the country in Australia, UK, USA, Canada, Germany, France, Switzerland etc. Advertisements are a vital tool to promote tourism. Everyone in Sri Lanka would be benefited just not the hotel industry but every person who are contributing to the tourism from grassroot level. Thank you for leaving the contact numbers and other information on your video. You did the correct thing by leaving some valuable information. All the very best........
ලස්සන නිස්කලංක පරිසරයක් 🌿💚❤️😍
Hi 🙂👋 friends? Can I have ur WhatsApp number please?🙂
ආදරෙයි දිනේෂ් අයියේ අදත් සුපිරියක්.❤️🤜
Harima Lassana nidahas parisarayak.lassanai
Aththatama hari apurui malli 😍😍😍
දෙයියනේ..මෙන්න ජීවිතය..දිව්‍යලෝකයට ගියාද ඔයාල.ඒ පරිසරය හා පිළිවලනම් 😍👍
Mama mahesh,,,,,,,,dinayo ai ban malli rewla kepuwe....ubata patta a gamma...man ube hema vidio akakma balana ekek...
Hadawathe sancharakaya DAP wenasna thanak niyamai
ඇත්තමයි මාරම ෆිලින් එකක් තියෙනවා අපි මෙ රටවල් වල ගෙවන ජිවිතෙ එක්ක මෙව දකිද්දි මාරම සතුටුයි බොහොම ස්තුතිය කට්ටියම ❤❤
Video ekak danakam balagena inna api 😊😊😊❤❤
Ane hari asaiputha...oyala apita mewa penwanawata godak...godaak...pin ...theruwansaranai ..!
දානකන් බලන් හිටියෙ ❤❤❤