Q නම්බර් 175 CC එන්ජිමක් නිවැරැදිව සවිකර ගන්නා ආකාරය (Part 8)

Поділитися
Вставка

КОМЕНТАРІ • 47

  • @sdmusic2957
    @sdmusic2957 2 роки тому +1

    නියමය් අයියෙ නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා ගොඩක් ස්තුතියි 👍🤩

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 роки тому +2

    සුපිරි ....සුපිරි ගොඩාක් පැහැදිලියි ..

  • @MohamedRishad-q5d
    @MohamedRishad-q5d Рік тому

    Niyamay Godak stuuthiy👍

  • @sureshkumara7867
    @sureshkumara7867 3 роки тому +1

    Aiye 2 stroke engine boor savi karana vidiya video ekak danna

  • @chutebabamax28
    @chutebabamax28 2 роки тому

    Giyar kebal balans karane කොහොමද

  • @mohamedazam7916
    @mohamedazam7916 2 роки тому +1

    175cc full engine hadanda kiyyak yanawadha?

  • @nelumkumara1542
    @nelumkumara1542 3 роки тому +1

    Aiye mama oyage Q,175 engin repar video 8 ma baluwa ath taiming thiyana hati kiuwe na

  • @thisarachamil8012
    @thisarachamil8012 2 роки тому

    ඔයිල් පෙශර් එක එලියට එන බටේට. තියෙන එක ගලවල ක්ලියර් හෝස් එකක් ගහල බක්කියෙ අයිනෙන් තියෙන කානුව වගේ එකට බස්සල තිබ්බොත් මොකද වෙන්නෙ. බටේ වහන්නෙ නැතුව එහෙම ගහල තිබ්බොත් මොකද වෙන්නෙ

  • @kalanaweerasingha5217
    @kalanaweerasingha5217 3 роки тому +2

    2 stroke eka stat karapu vidio eka dunne nane

    • @danukamotors2220
      @danukamotors2220  3 роки тому +1

      ane sorry malli

    • @kalanaweerasingha5217
      @kalanaweerasingha5217 3 роки тому

      @@danukamotors2220 කමක් නෑ අයියේ ඔයා කියා දීපු ටික ගොඩක් වටිනවා

  • @nishanchamara9732
    @nishanchamara9732 Рік тому

    Aiya timeni thiyana widihai.tapat thiyana widihai videyo akak dannako

  • @nuwanmadu3013
    @nuwanmadu3013 3 роки тому +1

    Supery aiye Jaya wewa

  • @Testyfoodparadiseinsrilanka
    @Testyfoodparadiseinsrilanka 3 роки тому

    Niyami me video set ekamaa jayen jaya wewa

  • @prabathlaksitha2168
    @prabathlaksitha2168 2 роки тому +1

    ඇයි මේකේ ටයිමින් කොටස පෙන්නුවේ නැත්තේ?🙄

  • @janakajayalath1793
    @janakajayalath1793 3 роки тому

    Oil l2 wadi nadda preshir ekata leak we nadda aluth enjin ekata witharada leter 2 k danne

  • @umeshrajitha2905
    @umeshrajitha2905 2 роки тому

    Aiye timing tiyana Vidya Danna KO aiye plzz

  • @kanishkamadhuranga4343
    @kanishkamadhuranga4343 2 роки тому

    2 stoke Q number aka kata oil dana vidiya kiayna oil awasha pramanayath kiyana

  • @kasundishan7670
    @kasundishan7670 2 роки тому

    Koo timing thiyana widiha nane

  • @rochanahimath9597
    @rochanahimath9597 2 роки тому

    2 stok 5 port enjing eke oill maaru karanna one KM kiyenda

  • @chiranimalka1639
    @chiranimalka1639 3 роки тому +1

    Corona tikak adu unata passe apita oyage number ekak denna.mage wahane crank eke oil seel gihin.72000i padala thinne eka hada ganna one.

  • @CheckMate-h1p
    @CheckMate-h1p 2 місяці тому

    4:13 seen eka danna karuth ndda 👀

  • @annannpriska502
    @annannpriska502 3 роки тому

    Aiye mage j nb akak tiyenne eka tun karata tun wenne na rath wenakota res wenawa chok eka addama ganata slow ake duwanawa mokadda akata getaluwa

  • @nimalshantha4305
    @nimalshantha4305 3 роки тому

    Super

  • @unknowngauthamyt7419
    @unknowngauthamyt7419 3 місяці тому

    Ayya q number three wheel ondhaitha

  • @kasundishan7670
    @kasundishan7670 2 роки тому

    Eka bala ganna kohenda

  • @ddlk-th5ev
    @ddlk-th5ev 3 роки тому

    මගේ 175 4 Stroke එකේ rivers cable එක මාරු කරාට පස්සේ ඉදිරියට යන විට ටකස් ටකස් කියලා පනිනවා. කොහොම adjust kalath හරියන්නේ නැහැනේ. ඒකට හේතුව මොකක්ද

    • @-report1070
      @-report1070 2 роки тому

      reverce wheel eka hirawela

    • @danukamotors2220
      @danukamotors2220  2 роки тому

      මල්ලි කේබල් එක පිටිපස්සෙන් ගලවලා දුවලා බලන්න

  • @navogaming6140
    @navogaming6140 2 роки тому

    ඔයිල් වැඩිපුර දැමම එන්ජිමේ පැකින් යාමේ ඉඩකඩත් තියෙනව නේද 🤔🤔

  • @bajnbro
    @bajnbro 3 роки тому

    ටඉමින් තියනවිදිහ පෙන්වන්නෙ කවදද?

    • @lasantham5176
      @lasantham5176 2 роки тому

      එකතමා මමත් බලංහිටියේ

  • @mohamedabdullah6638
    @mohamedabdullah6638 3 роки тому

    Sir full screen video dhanna ♥

  • @Mahesh-mz7dl
    @Mahesh-mz7dl 5 місяців тому

    ❤❤❤❤

  • @navogaming6140
    @navogaming6140 2 роки тому

    යට ඉදන් උඩට එන්ජිම සෙට් කරන ඇනෙ දැමම. ඇනෙ කැඩුනොත් ඇනෙ මාරු කරන්න සයිලන්සර් එක ගලවන්න ඕන නෙ.

  • @RajuRaju-zh2cu
    @RajuRaju-zh2cu 2 роки тому

    🙏❤️❤️

  • @arunakumara9638
    @arunakumara9638 2 роки тому

    Mobile 10000k puluwannda.....5000k borr ekatht tibba

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 роки тому

    ප්ලේ වොශර් කිව්වෙ ඔය වැඩේටම ගන්න දෙයක්ද??? නැත්නම් සාමාන්‍ය වොශර් ද?

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 роки тому

    2 stork එන්ජින් ඔනෙ

  • @sumudusu6627
    @sumudusu6627 3 роки тому

    Oyage phon nambar eka denna puluwamda

  • @dilinaruwan9787
    @dilinaruwan9787 3 роки тому

    No ekak denko aiye oyalage

  • @anomapriyadarshani1993
    @anomapriyadarshani1993 3 роки тому

    Phone number එක දාන්න ....