BAJAJ 4 STROKE චාජින් පද්ධතිය....

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 183

  • @PasinduPushpakumara-u5c
    @PasinduPushpakumara-u5c Рік тому +2

    බුදු සරණයි අයියේ ඇත්තම ගොඩක් වටින දෙයක්. ❤❤❤❤

  • @rajithapriyangani6442
    @rajithapriyangani6442 Рік тому +1

    හරියටම හරි ඔය කියපු ලෙඩ ටික එකිනෙකට සම්බන්ධයි.
    දැන් බාස් මල්ලි දුන්න විසඳුම ට ස්තූතියි.

  • @hemanthawijesena1423
    @hemanthawijesena1423 4 місяці тому

    අවංකවම ඔයා හින්ද මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඒකට බොහොම ස්තූතියි

  • @sadarubroyt-up9kb
    @sadarubroyt-up9kb 11 місяців тому +6

    මේක අප්ලෝඩ් කරල තියෙන්නෙ 2022 ඔක්තෝම්බර් 🤕අද 2024.02.28 ..මන් හොය හොය හිටිය වීඩියෝ එකක් බැට්ට්‍රියේ චාජ් මදි උනාම ලයිට් ඩිම්වෙන හෝන් වදින්නෙ නැති අවුල මටත් ඇවිල්ලා හිසරාදයක් වෙලා තියෙන්නෙ.අයියා කියලා දුන්නු විදිහට රෙක්ටිෆය එකේ +++ ලයින් එකක් මෝටරේ රිලේ එකට දීලා බලන එක හොදයි කියල හිතෙනව.ට්‍රයි එකක් දීලා බලලා රිප්ලයි කමින්ට් එකක් දාන්නන් 🥰🥰🥰

  • @OmeshChamakara
    @OmeshChamakara 6 місяців тому

    Mama හොයා හිටියේ video එකක් thanks හොඳට පැහැදිලි karanava ayye ❤❤

  • @vijendravije821
    @vijendravije821 2 роки тому +1

    බාස් මල්ලි සුපිරි හොදේ . එලටම කියල දෙනව . 👍💪💐

  • @Randeertharaka-zj7zu
    @Randeertharaka-zj7zu 6 місяців тому

    Aththatama godak wedagath thanks oyata..e wagema oyata godak pin nodanna deyak me wage therum karala denawata ..budu saranay oyata

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර 2 роки тому +4

    ආදරෙයි බ්‍රෝ ❤️🙏🙏 දැනුවත් කිරීම ඉතාම වටිනව..ඔක ඔතන හැටි A to Z vidio එකක් දෙන්න බැරිද???තවත් මේ වගේ වයරින් ගැටලු ගැන සහ නඩත්තු ගැන විඩියො ඉසරහට ඔනෙ

  • @manjuladasanayake9402
    @manjuladasanayake9402 8 місяців тому +1

    Etama phadilie oyata budusarane

  • @bandularathnayaka2583
    @bandularathnayaka2583 2 роки тому

    Niyamai......jaya wewa....

  • @anurasiriilangaratna9486
    @anurasiriilangaratna9486 2 роки тому +1

    ජයවේවා පුතා

  • @athulachaminda4611
    @athulachaminda4611 Рік тому

    ගෙඩක් .හෙදයි ආදරෙයි ගොඩක්

  • @Bikeservice50
    @Bikeservice50 4 місяці тому

    නියමයි අයියෙ ❤️✨️

  • @කාර්මිකදැනුම-ඵ3ඤ

    ❤සුපිරි.

  • @sampathyapa6315
    @sampathyapa6315 Рік тому

    Niyamai.thank u

  • @NwAriyarathna92
    @NwAriyarathna92 2 місяці тому

    Ok niyamai bor

  • @RohiniKumari-b8n
    @RohiniKumari-b8n 5 місяців тому

    Supiri aiya

  • @DhananjaniHeerath
    @DhananjaniHeerath 4 місяці тому

    Good macho

  • @PM_Design
    @PM_Design 4 місяці тому

    Supiri..

  • @RuwanLakmal-wo8bf
    @RuwanLakmal-wo8bf 8 місяців тому

    සුපිරි

  • @upulchamindawithanage4662
    @upulchamindawithanage4662 Рік тому

    Aiya maga AAK weelaka batariya gawa teyana A30 push aka keepa sarayak pechcuna dal duwanakota weelaka natara wanawa passa balanakota raktifayar aka pechcela karagadai hatuwa mokakda keyanawada thanks.

  • @maheshsalinda4530
    @maheshsalinda4530 2 роки тому

    ජයවේවා

  • @kavindasudeshsdaruwan2727
    @kavindasudeshsdaruwan2727 8 місяців тому

    පට්ට ❤

  • @LasankaVinol-n7k
    @LasankaVinol-n7k 5 місяців тому

    Oka 2stork akata set karanna berida ac lien 3 thiyana nisa magento line akai anith ac line 2

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 Рік тому

    Supiri bro ❤❤

  • @skvehicleworks7283
    @skvehicleworks7283 2 роки тому

    එල එල දිගටම යං..

  • @tharaka3223
    @tharaka3223 Рік тому

    Me three wheeler ake suwich aka On karahma battery indicator bulbs eka weda karanne eka kriya kaanne kohomada help your

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 роки тому +1

    2 stroke ekata 4stroke rectifier eka danna bareda mn danna baluwa eka wayer 3k nisa baha kiyala hithuna dn oba thumage pahadele kirema nisa wada karannam pin sidda wenawa budu sarani

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      මම ඊලගට කියන්නම්. මම මේ ටිකේ පොඩ්ඩක් බිසී

  • @bandarap777
    @bandarap777 2 роки тому +2

    Fl එකේ හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජින් එක slow වෙනවා.තව කොයිල් පැක් එක පැත්තෙන් ගෑවෙන සද්දයක් එනවා.සිග්නල් දාපුවාමත් එහෙමයි.කොයිල් පැක් එක ගලවලා බැලුවා පේන්න අයුලක් නෑ.අළුත් බැටරිය.පිළිතුරක් බලාපොරොතු වෙම්.ස්තුතියි.💟

  • @arjunajayalath8699
    @arjunajayalath8699 2 роки тому

    නියමයි

  • @rathugamagelasantha3302
    @rathugamagelasantha3302 Рік тому +1

    supiri

  • @mohamedmusnath7874
    @mohamedmusnath7874 6 днів тому +1

    Ayye 4 stoke 175 eakata tapart ajast karanna video eakaik dhanna ko🥺🥺🥺🥺🥺🥺

  • @yohankumara8303
    @yohankumara8303 8 місяців тому

    ah 65 battery ekak treewheel ekata demmoth aulak weida?

  • @asankapradeep2939
    @asankapradeep2939 5 місяців тому

    Good work

  • @Chaminda-h4v
    @Chaminda-h4v Рік тому

    Math mewage weda walata kemathi man 4stoke coil pek akk aran hadanawa me dawaswala taspomer akikin oya kiyapu widihata 230v ganna puluwanda inwetar akak wage pawichchi karanna puluwan da

  • @dopesadhu7285
    @dopesadhu7285 2 роки тому +1

    Aiya 2 stroke 5port threeweeler eakata 4stroke rectifier eakak demmatoth hariyanneda ??

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      මට මේ ටිකේ වීඩියෝ දාන්ඩ බැරි උනා. මම ඒක හැකි ඉක්මනින් අරන් එනව.. පොඩි වෙනස්කම් කීපයක් කරන්න ඕනෙ කොයිල් එකේ . නිකම් ම නම් දාලා බෑ. දාන්ඩ පුළුවන්

    • @nimeshbandara2482
      @nimeshbandara2482 Рік тому

      ​@@bassmalli50352 stroke 5port ekt 4 stroke rectifier ek daan widih video ekk dannko

  • @dinukadilshan1573
    @dinukadilshan1573 Рік тому

    4strock rettipear aka 2strock ekata sambanda karanna puluwanda .

  • @thusithadilshan1319
    @thusithadilshan1319 11 місяців тому

    කලුපාට බොක්ස් එකෙ තියෙන රිලේ ස්විස් එකෙන් මොකක්ද කෙරෙන්නේ 4 stroke threewheel

  • @maheshsalinda4530
    @maheshsalinda4530 2 роки тому

    Supiri.thank

  • @MaheshPiyankara-bd8uy
    @MaheshPiyankara-bd8uy 9 місяців тому

    Maru aiya

  • @lahirusrimal9776
    @lahirusrimal9776 2 роки тому

    El el😍

  • @PriyanthaPrasanna-x8y
    @PriyanthaPrasanna-x8y Рік тому

    ඇත්තටම හොඳයි මරාගෙන කන්නෙ බොරු බයිලා නෑමරාගෙන කන්න බොරු බයිලා නෑ පුළුවන් හැමදේම කියලා දෙනවා

  • @AnuWickramasingha
    @AnuWickramasingha День тому

    ❤❤❤❤❤

  • @SudarshaniPriyangika-qp5dd
    @SudarshaniPriyangika-qp5dd Рік тому

    Machan dt 125 bike ekaka wayarin eka karanna barida

  • @chanakalakshan6418
    @chanakalakshan6418 2 роки тому +1

    ගොඩක් ස්තුතිය

  • @GayanGunawardana-qt3og
    @GayanGunawardana-qt3og Рік тому

    Mage 3wheel eka kahapata wyar 3nak thiyena plak eka unuwenawa pus holdar unu wenawa a i a

  • @thilakhemantha2052
    @thilakhemantha2052 2 роки тому

    Supiri

  • @ChamilaAsanka-gr6dg
    @ChamilaAsanka-gr6dg Рік тому

    Stat karama volt eka kiyata pennana onida chag wena gana mage 15 k pennanawa eka awlda

  • @upulchamindawithanage4662
    @upulchamindawithanage4662 Рік тому

    Good warking

  • @dhanushkamalindra1407
    @dhanushkamalindra1407 7 місяців тому

    මගේ වීල් එකේ බැටරිය චර්ජින් වෙනවා එත් මොටර් එක ස්ටාර් වෙන්න වෙන්න කරන්ට් එක මදි එකට මොකක්ද තියෙන විසදුම

  • @නිහඬආගන්තුකයා

    Starter motor eka gahaddi regulator ekata awlk wenne nadda ohoma wire kallak ghuwama?

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      නෑ..ස්ටාර්ට් උනාමනෙ රෙගියුලේටර් එකෙන් කරන්ට එක එන්නෙ

  • @upulchamindawithanage4662
    @upulchamindawithanage4662 Рік тому

    Raktifayar aka ratu wayar aka edala solanait akatada wayar aka danna.

  • @Nethu-o9d
    @Nethu-o9d 6 місяців тому

    Pehedili e supiriyatama teks,,,,

  • @janakjayalath6748
    @janakjayalath6748 2 роки тому

    Bass malli video ela mama elluva 4s rings video ekmanatama danna mata tiyenne QT ekak Dan karanawa oya vade❤💖👍👍👍

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      ලගදිම දාන්නම්

    • @janakjayalath6748
      @janakjayalath6748 2 роки тому

      @@bassmalli5035 mage ekata kara sarthakai vage mage eketh tiyenawa breake pagan start karanna ba vadinna Dan light dala breake pagan gahawa eken vadinawa motere ❤❤❤❤🤟🤘🤘👍👍👍👍

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@janakjayalath6748 එල එල

  • @WasanthaUdaya-zv1dt
    @WasanthaUdaya-zv1dt 5 місяців тому

    මල්ලි ඩබල් ප්ලග් විිල් එකට එන රෙක්ටි ෆයර් එක වෙනස්ද

  • @palitharandunu2155
    @palitharandunu2155 8 місяців тому

    චාර්ඡින් කොයිල් ඵක මල්ටී මීටර් ඵකෙන් බලනෙ කොහොමද

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 4 місяці тому

    ඉස්සරහට යන එකටම තියලා පස්සන්නද අව්ලක් වෙයිද

  • @charakamadhuranga3912
    @charakamadhuranga3912 2 роки тому

    Subscribe kala jaya wewa malli godak dawal danagaththa nuwara koheda garaje eka oyage?

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      නුවර කිව්වට ඉතින් ඉටි පන්දම් පැකට් එකක් ඉවරයි ගෙදර යනකොට 😁😁😁

    • @charakamadhuranga3912
      @charakamadhuranga3912 2 роки тому

      @@bassmalli5035 ehemada 😂😂

  • @pasindumalshan5579
    @pasindumalshan5579 2 роки тому

    Regulator Aken yana 14.5v ho 15v kelinma start motor akata dunnata motor akata awlak nedda aiye.

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      වාහනේ ස්ටාර්ට් කරාම තමයි වෝල්ට් එක වැඩි වෙන්නෙ.. මෝටර් එකට දෙන්නෙ නෑ මල්ලි බැට්‍රියෙන් එන වයර් එකට තමා රතු වයර් එක සම්බන්ධ කරන්නෙ

    • @pasindumalshan5579
      @pasindumalshan5579 2 роки тому

      @@bassmalli5035 aiye oya kiuwa vidiyata wayar akak damma. Start kalama battiye balb aka paththu welama thiyanawa. Niwennema ne ai a

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      @@pasindumalshan5579 රෙගියුලේටර් එකේ හරි කොයිල් එකේ හරි දෝෂයක් ඇති

  • @NishanthSanjiwa-nv2le
    @NishanthSanjiwa-nv2le Рік тому

    Supper

  • @hirushianjana6026
    @hirushianjana6026 Рік тому

    6v බයික් එකක කොයිල් එක 12v වලට ඔතන විදිය කියලා දෙන්න පුලුවන්ද ?

  • @grationjayalatha1603
    @grationjayalatha1603 Рік тому

    Good thanks

  • @lasjanthapradeep2357
    @lasjanthapradeep2357 2 роки тому

    Good

  • @leninbreadoflife3210
    @leninbreadoflife3210 6 місяців тому

    Thanks br0

  • @lahirukasunweerasinghe9138
    @lahirukasunweerasinghe9138 9 місяців тому

    Battery eke idan starting relay ekata avith thiyenne loku wire ekak.start motor eke loku amper ekak ganna nisa.namuth rectifier eke idan Battery charging wlaata yana red wire eke size eka adui.anika starting current ekak ganna puluwanda cdi eken

  • @AjithPullaperuma
    @AjithPullaperuma 6 місяців тому

    මගේ 3 වීල් එකේ රත් උනහම මෝටරය වදින්නේ නෑ නිවුනාහම ආයෙත් වදිනවා ඇයි ඒ

  • @dilshandisanayaka8142
    @dilshandisanayaka8142 Рік тому

    Rati fayar aka hadanna barida Aya malli

  • @KushanNirmal-u3y
    @KushanNirmal-u3y Рік тому

    ❤❤❤

  • @rajithapriyangani6442
    @rajithapriyangani6442 Рік тому

    ආමේචරේ බ්‍රෂ් ටික වදින තඹ පතුරු ටික ගෙවුනහම නැවත ගහන විදයක් කියාදෙනවද?
    ස්තූතියි.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 6 місяців тому

    ඩිපරෙන්සර් එකේ ඔයිල්.අඩු වෙනවා කියන්නේ කොයිල්.පැක් එකට ඔයිල්.ගහනවඩ .කොයිල්.පැක් එකක් පිච්චෙන්නේ කොහොමද හේතු මිනවද දැන ගන්න පුලුවන්ද

    • @rendingiktok5698
      @rendingiktok5698 3 місяці тому

      ඩිෆරන්සල් එකේ ඔයිල් කොයිල් පැක් එකට ගහන්න විදියක් නෑ. කොයිල් පැක් එකට ගහන්නේ crank ඔයිල් සීල් එක ගියාම ඒකෙන් එන ඔයිල්.එතකොට තමා කොයිල් පැක් එක පිච්චෙන්නේ

    • @rendingiktok5698
      @rendingiktok5698 3 місяці тому

      😄

  • @sweetdream-vh7cr
    @sweetdream-vh7cr 10 місяців тому

    Thanks bro

  • @PrasadBandaranayake-q4f
    @PrasadBandaranayake-q4f Рік тому

    Ratu wayaar aka කෙළින්ම දුන්නා ට strat rele akata අවුලක nadda

  • @sdmusic2957
    @sdmusic2957 2 роки тому +2

    නියමය් කොල්ලො , අපේ වීල් එකෙත් කොයිල් එක අලුතෙන් දැම්ම බැට්‍රිය චාජ් වෙන්ඩ එන කරන්ට් එක මදි කියල.. පස්සෙ බලද්දි කොයිල් එකේ වයර් 3න් එකක් කැඩිල.. ඒ විස්තරේ දැනගත්තෙත් මාසෙකට විතර පස්සෙ.. කොහොමහරි බැට්‍රිය හරියට චාජ් වෙලා නැති හින්ද බැට්‍රියත් අලුතෙන් දැම්ම.. දැන් නම් ලෙඩ ගොඩක් දුරට අඩුයි.. අව්ලකට තියෙන්නෙ කොයිල් එක වටේ දුවන කාන්දම ටිකක් බුරුල් වෙලා කොයිල් එකේ ලාවට වදිනව.. ඇන්ජිම ගලවන්නෙ නැතුව කාන්දම හිරකරගන්ඩ ක්‍රමයක් නැද්ද කොල්ලො..❤️

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      කාන්දම රෝදෙ පිටින්ම හෙල්ලෙනවද නැත්නම් ක්‍රෑන්ක් එකෙන් හෙල්ලෙනවද

  • @roshanjaya2604
    @roshanjaya2604 3 місяці тому

    ඔයාගේ විඩියෝ මම බැලුවා..කියපු විදිහට වයර් එකත් දැම්මා මගේ ති්ුවිල් එකේ තියෙන ලෙඩේ ..දවල්ට හොදට බැටරිය චාජ් වෙනවා රැට ලයිට් දාපුවහාම චාජ් වෙන්නේ නැ කොයිල් එකයි රෙක්ටිපයර් එකයි පුරයිවිල් එකයි තුනම අලුතෙන් දැම්ම කම්පැනි එ්වාම එ්ත් රැට ලයිට් දාගෙන පැය තුනක් හතරක් දුවනකොට බැටරිය බහිනවා බැටරියත් අලුතෙන් දැම්මා මොකක්ද ලෙඩේ...

    • @thilijay8837
      @thilijay8837 3 місяці тому

      හදා ගත්තද මගෙත් ඔය ලෙඩේ තියෙනවා

  • @ravindrafernando3960
    @ravindrafernando3960 2 роки тому

    👍👍👍

  • @arawethilochanadiwanga2424
    @arawethilochanadiwanga2424 2 роки тому

    🔥

  • @MithumKanishka
    @MithumKanishka 5 місяців тому

    🎉

  • @chamikanuwan4167
    @chamikanuwan4167 Рік тому

    Aiye ehema line ekak dunnama battery ovar charj yannenedda

  • @salindakavisekara6549
    @salindakavisekara6549 10 місяців тому

    ❤️

  • @paramasivamthilageswary
    @paramasivamthilageswary Рік тому

    How can coil vinding?

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому

      ua-cam.com/video/zmGaopWJp2M/v-deo.htmlsi=kbzOiQ4RZZEXoU6c

  • @lakshanavishka7534
    @lakshanavishka7534 2 роки тому

    අයියා කහ ලේබල් / ඔරිජිනල් කියන දෙකේ වෙනස මොකක්ද

  • @TukTuk-jq9fo
    @TukTuk-jq9fo Рік тому

    මගේ වීල් එකේ start වෙනවා හොරයි ඇයි ඒ බැටරිය හොදයි

  • @sureshkumara7344
    @sureshkumara7344 2 роки тому

    Aiye mata Wairing sabanda cdi pakin het lait siknal sabanda videos danawada

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      හෙමීටදාන්නම්කො ආ

  • @nilanthabasnayaaka2260
    @nilanthabasnayaaka2260 Рік тому

    ගොඩක් හොදයි

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 2 роки тому

    4n nobar eka denna puluwanda godak watinawa aiye oya koheda gan palat

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      නුවර .. 0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

    • @roshanmalwaththa51
      @roshanmalwaththa51 2 роки тому

      0k oya nuwara koheda man nuwara pate wada karala tiyanawa aiya

  • @smlpkumaraedirisinha4217
    @smlpkumaraedirisinha4217 Рік тому

    කැසට් එකට ප්ලග් ඒකෙන් එන ස්පාර්ක් හඬ එන්නේ රෙක්ටිපයර් එකේ කන්ඩන්සරය පිච්චුනාමද

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 роки тому +1

    රෙක්ටිෆ්‍යර් එකෙන් බැටරි චාජර් එකක් හදන විදිය කියලා දෙන්න

  • @luckyyou1276
    @luckyyou1276 Рік тому

    Mage 3vill ake mulinma c.d.I ake pichuna,passe solenoid coil aka badala hitinawa tatuwak dapu gaman hari yanawa aka aluthin damma.passe mama batery shop akakta ghin batery aka check kara.light damma voltage aduwanawa kiuwa.nikan current aka anawa light dammama adu wanawa kiuwa.mata me de hariyatama check kara ganna upades uwamani.Please.

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      0741295007 වට්සැප් මැසේජ් එක්ක් දාන්ඩ

  • @buddika124
    @buddika124 2 дні тому

    මගෙ 4 ඝ්ටොක් තිුවිල් එක ඝ්ටර්ට් එක ඔබන කොට ඩග ඩග ගානවා හේතුව මොකද . යාළුවා🙏

  • @නිහඬආගන්තුකයා

    Wire hanassath aluthen dammoth oya prashne ena ekak na neda?

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      අලුතින් එන හනස්ස එන එක තරම් ප්‍රමිතියකින් නෙවෙයි එන්නෙ...ලොකු අනිත් වහන ඔක්කොගෙම ඔහොම තමා එන්නෙ. ඒකයි මම කිව්වෙ.

    • @නිහඬආගන්තුකයා
      @නිහඬආගන්තුකයා 2 роки тому

      @@bassmalli5035 mehema karama wena awul mokuth nadda regulator ekata?
      Mageth light demmama horn eka weda na....battriya ikmanata bahinawa light dapu gaman

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@නිහඬආගන්තුකයා අනිත් වාහන ඔක්කොගෙම ඔහොම තමා තියන්නෙ.. බැට්‍රි එකයි රෙගියුලේටර් එකයි අතර හොඳ සම්බන්ධතාවක් තියෙන්ඩ ඕනෙ ..

    • @නිහඬආගන්තුකයා
      @නිහඬආගන්තුකයා 2 роки тому

      Oya qwa wage wire kallak gahanna baladdi thama mage eke thibba awla hoyagatte ada....ara 3 phase current eka ena line 3n ekak oxide wela dekata kadila.....phases 2kin thama ochchara dawasa duwala thiyenne....e wayar eka muttu kara....dan charge wenawa hodata....

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      @@නිහඬආගන්තුකයා එහෙනම් එච්චරයි ..

  • @danushkasampat1734
    @danushkasampat1734 11 місяців тому

    අයියේ මගේ එකේ දෙකම රතු පාටයි තැඹිලි පාට බැට්රි ලයින් එක හරියට බැට්රි ලයින් එක

  • @samanthapradeep399
    @samanthapradeep399 Рік тому

    හරිම වටිනවා

  • @BuddhiSashi
    @BuddhiSashi 8 місяців тому

    Meka othanne kohomada

  • @sadunmaduranga8663
    @sadunmaduranga8663 Рік тому

    කොයිල් පැක් එකෙන් එන කහ වයර් 3 + - තියෙනවද. මගේ වීල් එකේ එතනට එන ක්ලිප් එක උණු වෙලා පිච්චුනා. දැන් වයර් 3 තිබුනට අදුරගන්න බෑ උදව් කරන්න

    • @bassmalli5035
      @bassmalli5035  Рік тому

      0741295007 ට වට්සැප් කෝල් එකක් ගන්ඩ

  • @SusanthLalith
    @SusanthLalith 2 місяці тому

    දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද...

  • @gayanchathu2308
    @gayanchathu2308 Рік тому

    3 weel එහෙක රෙක්ටියක් බයික්කෙට තිබ්බොත් අව්ල් යනවද

    • @bassmalli5035
      @bassmalli5035  11 місяців тому

      වෙනස්කම් ගොඩක් කරන්ඩ ඕන

  • @ravindrafernando3960
    @ravindrafernando3960 2 роки тому

    TVs එකේ ඔය දේ හරියටම තියනවා නේද බැටරිය මැද නේද බැටරි වයර් කොටයි කරන්ට එක හරියටම යනවා නේද ..

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому

      ඔව් ඒකෙ තවම අහු උනේ නෑ.අනික හෙඩ් ලයිට් මැගින්ටෝ නිසා ලොකු ප්‍රශ්නයක් නෑ.. හෙඩ් ලයිට් නම් එකක් පිච්චුනොත් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම දාන්ඩ වෙන එකක් අහු උනා.නැත්නම් එලියෙ පොඩි ගැටලුවක් ආවා.

  • @lahirukasunweerasinghe9138
    @lahirukasunweerasinghe9138 9 місяців тому

    Meke podi awulak thiyenawa neda?

  • @NushanSanujaya
    @NushanSanujaya 3 місяці тому

    Coil ekk othana vidahath ekath danna 😁

  • @asankamahen751
    @asankamahen751 2 роки тому

    Coil ekath othana hati kiyala denna....

    • @bassmalli5035
      @bassmalli5035  2 роки тому +1

      වෙලාවක බලමුකො