Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්නDhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
සුපිරිම වැඩ්ඩෙක් BS
🙏👍
koheda තියෙන්නේ garage එක
Meya koheda
ඔබ තුමා දාන විඩියො ඉතා පැහැදිලියි. මාත් බලනවා මාත් මැකැනික් වැඩ කරන්නෙ බාර වාහාන .බුඋු සරණයි ඔබ තුමාට..
නියමයි හොඳටම පැහැදිලි උනා ගොඩාක් පිං බුදුසරණයි හොද ගමනක් යන්න ලැබෙන්න ඔයාට අයියේ 🙏👍
ඉතාමත් වටිනා පාඩමක් ස්තුතියි සොයුර ඔබට.
ධනුක අයියෙ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව ඒකෙන් මම ලොකු දැනුමක් ලබාගත්ත ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කියල දෙන නිසා ඔබතුමාට 👍👍👍👍👍
අයියේ උඹට හරිමයන්නෝන තෙරුවන් සරණයි දෙවියන් රැක දේවා හැමදාම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම ඔයාට පිං සිද්ධ වෙන්න
Budu saranai iye mahansiyen igana gattha ewa kiyala dena eka godak deyak dana gattha oyage wyaparya diunuwewa
දනුක අයියා සුපිරි ආ නියමයි ජය වේවා
කොහේද aiye wadapala tiyenne
එලකිරි අයියේ...පින් ගැන කියාදිලා පිං කරගත්තා..🤗
තාම 5පෝට් බෝර් එක සවි කරන වීඩියෝ එක දැම්මෙ නෑ නෙ ඒකත් ඉක්මනට දාන්න ජය වේවා
Oyage Weda Supiri Ayye Mn Oyadana Hema Video Ekama Balanawa
ithama hodin pehedily karala denawa.balnnath asai oba thumage video.
Supiri
Supiri weddaaa...oya budusaranai.....et adupaaduwak kiyannam oya oya repair karanasiyaludewal konkreet daapu polowak matha karanawanam hodai kiyala mn kemati oyata kiyanna 👍👍👍👍💞
ඔව්
හොද උපදෙස් ටිකක් ඔබට ස්තුතියි
ඉතාමත් වටිනා දෙයක් බ්‍රේරේක් හදන වීඩියෝ එකක් ඕනෙ
අපෙ උන්ගෙ වැඩ ඇන දෙකත් නැ. මෙතුමා හොඳයි ස්කොලේ උගන්වන්න දාන්න සුපිරියටම කියලා දෙනවා. ජයවේවා. ජේසු පිහිටයි 🥰🥰🥰🥰
It is so useful and keep it up wish you all the best from my bottom of heart .
Supire charithayak..mamath threweel bike thma karanna apa guruwaru apita kiyala dunna thma eath bokkanma kiyala dunnaa mama mamath katu kala duwele athra wahana assa rengala labagaththa ath dakim eakka dan awrudu 4kata wadei ithin api balan idalai godak puruduwuna.Mn gurata apahasa karanawa nama eath aiyaa bokkanma inna chrethyak eahma aya hare aduii jayawewa..
Oya dannade apata kiyala denaeka hoda uthum deyak aiye
Niyamai mamaht baluwa api podi deyak egenagahta stutiy obata jay
very useful and technic included video............thank you..
අයියේ ඔයාට ගොඩක් පිං මගේ වාහනේ ABT වහනයක් එකේ මිස් එකක් තිබ්බා කොළඹ ගිහිපූ නැති ගැරිපජ් එකක් නැ ඔබතු මට විනාඩි 15 ඇතුලත මිස් එක හදලා දූන්නට ගොඩක් පිං වියාපාරය දිව්නූවේන් දිව්නූවට
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
Niyamay ayya. Godak dewal iganagaththa. Thank you ❤️ ❤️ ❤️
බුදුසරණයි ඔයාට අයියේ
බුදුසරණයි අයියා 🙏
Super👍💫
Oyage jak aka hadaganna kramayak denna puluwanda
මහත්තයෝ මමත් ඔබ තුමා කියලා දුන්නු විදිහට බටය එයාර් ක්ලිනර් එකට හයි කර ගත්තා.දැන් වාහානය වෙනදාට වඩා අදිනවා.ආයෙමත් කාබියුලේටරය ටියුන් කරන්න ඔනෙද.මමයි ඒක ඔබතුමා පෙන්නපු විදිහට හදා ගත්තේ තව තවත් අපිව දැනුවත් කරන්න .ඔබතුමාට ස්තුතියි
සාධාරණ මනුෂ්‍ය ස්වභාවය අයියේ ඔය ජයම වේවා මම මගේ වීල් එක හැම තැනකම හැදුවා පෙට්රල් බිව්වා අයියට පින්සිද්ද වෙන්න දැන් සුපිරි සුදට ප්ලග් 2 තියෙනවා තෙල් වැඩ
koheda bn thana
Aiya garaj koheda tiyenne
අයියේ ඉස්සරහ රෝදෙ නිපල් එකට ග්‍රීස් ගහන්න බෑ.අලුත් නිපල් එකක් දැම්මත් බෑ.නිපල් එකෙන්ම එලියට ග්‍රීස් එලියට එනව..ඒකට මොකද්ද කරන්න ඕන විසඳුම
Aiya 3 vill wala niwaradiwa kach ika ajash kara na vidio ikak karala danna ko
නියමයි අයියේ හොය හොය හිටපු එකක්
Pin eka gihin kiyala dana ganne kohomada...
ඇක්සලේ අන්තිමට දාන වොශර් එක yනම්බර් වලත් පිටින්ද , නැත්නම් ස්පීඩ් මීටරේ සෙට් කරන්න එන ඇක්සලේටද ඇතුලෙන් වොශර් එක දාන්නෙ
ත්‍රී වීල් හදනවනම් දනුක තමා. 💖💪
Koheda me garage eka tiyenne
ලොකු බෙයාරින් පූලර් එකකින් මෙම වෑඩෙ කරන්න බැරිද
පින් එකේ දෙපැත්තේ රේසර දෙක අයින් කරල හොද බුෂ් දෙකක් ගැහුවොත් හොදයිද ?.
tent eke gahana spoiler ekata currant line dena widiya kiyanna puluwanda brother
බොහොම පින් අයියේ
ඉස්සරහා රෝදේ සද්දයක් එනවා..පින් 1,කප් සෙට් එකත් අලුතින් දැම්මා..වදින සද්දයක් එනවා ඉස්සරහා රෝදේ ලගින්..
පින් ගහන මැෂින් එක හදන විදිහ පැහැදිලිව වීඩියෝ එකකින් පෙන්නන්න පුලුවන්ද
එලම තමයි බුදු සරනයි
Aiya oyage garej1 koheda thiyanne
Pehadili watina vedio ekak...👍👍
පින් එක උපරිම ගෙව්නම රෝදේ ගැලවිල යයිද
ගොඩක් හොඳයි
aiye.aththatama.onthewa.thapuakata.poma.isthuthi.aiye
ග්‍රීස් තව්ව හරියටම සෙට් වෙනවද ඔහොම ගහද්දි ග්‍රීස් ගහන්න පුළුවන් ද .????
පුළුවන් නම් Piaggio ත්‍රීවීල් වල වැඩත් දාන්න
මටත් ඔය විදිහට පින් එක ගහ ගන්න ඕනේ මම හංවැල්ලේ ඔයාගේ වැඩපල කොහෙද තියෙන්නේ
Super weda aiya
Thawa tikakin kiyapan , weel eka loketama handunwa dunne umbai kiyala.
Good work
Issaraha tyre eka pattata gewenne ai
Eka ledak kiyanna be malli godak dewal walata roode pettta gewenawa ....
Sir aaibowan obathumage wideo beluwa mama honda pediwa kiyala denawa. Sathutai mata sir mama mekanic thama india best baike tecnician gruop. Inne mama thank u pls number ewannako sir 4stock pin gehuwa itha pahasuwidihata pehadilikala obata sthithi
Aiye 3port 2stroke Eke dipanensare repair kara ganne kohomada
සුපිරි ඔබතුමාගේ ගැරීජ් එක කොහෙද තියෙන්නෙ
Thank u Danuka Aiya
පින් එකට ග්‍රීරිස් වැදෙන්නෙ නෑ මොකද කරන්නෙ ඒකට
සබ්ක්‍රයිබ් කරා
අයියා ...අලුත් විල් වල පින් එකට ග්‍රිස් නිපල් එකක් එන් නැත්තෙ ඇයි ?නිපල් එකක් ගැහුවට කමක් නැද්ද ....ABT එකක් තියෙන්නේ ....
Mageth awe ne. Pin eka palawenipara gahaddi greese nipple ekak dagatta
පියාජියෝ පෙට්රල් වීල් එකේ වැඩ ගැනත් වීඩියෝ ටිකක් දාන්න..
Oyata jayen jayama wewa
Supiriyata tharuna
අයියේ වීල් එකේ ඉස්සරහ රෝදේ ඇලේට තියෙන්නේ ඇයි පින් එක ගිහින් නිසා ද ???? පෝක් එක ඇදවෙලා තිබ්බොත් අලුතින් පෝක් එකක් දැම්මා හරි ද?? කර ඇදවෙලා තිබ්බොත් කරන්න දෙයක් නැද්ද
අපිට කියලා දෙන්න කෝ කප් සෙට් එක ඉස්සරා රේසර් එක ගහන විදිය,පිටුපස රේසර් ගහන විදිහාත්
Aiya mage eke bor ek hariyn oil ynwa ekat mokd karnn oni
පින්ගහලා කප්සෙට්ගහන්න කුලිය කියද
Mata puluwamda 4 stork trank oill sil tikak ganna pita petthen gahana awa
Mage three wheel aka hadaganna one , koheda hadana thana thiyenne
TVs wheel brake athana vithia. full seavis video hakak thaanna ......??
Local pin ගහපු වීල් එකකට company pin ගහන්න බැරිද ආයේ දානකොට?? ඒ ඇයි???
size wenas
Local pin eka standard pin size gahala tibunoth ewageema pook eka kepila tibune nettan original pin ekak gahanna puluwan
ඔයිල් පිච්චිලා යනවා නිතරම අයියේ ඒ මේ වාහනේ හැටි කියලා කියන්නේ ඒකට හේතුව සහ විසදුමක් නැද්ද
සුපිරි ඔයා මහත්තයො...
Koheda garage eka tiyenne
puluvannam karanna 4st tani head light eka relay ekata hada ganna vidiya
Pin eka gahapu machine eka gana video ekk one ayye
ඔබගේ ගරාජය කොහෙද තියෙන්නේ
4 stroke eke cable maru karana ekakuth danna .....aiye
Aththatama supire aiye
සුපිරි බ්රෝ... 👍👍👍
Wayar hanassa gena vidiyo ekk dannko pehedili ekak
2stroke ත්‍රි වීල් එකේ පිං ගහන්නෙත් ඔහොමද
Spanar tekka wale gode dahanna ehpa
අයියෙ ඉතින් ඔක්කොම පින් ෆීෂරේ දාලා තියාගන්නකො😁🤔🤔
ස්තූතියි 😍
පින් එක ලොකල් වෙන්න වෙන්න පින් එකෙි වෙන අවුලක් තියේද
Weda karana tena koheda tiyenne
පොක් එක ගිහින් කියල danaganne komada...
Vil ake pok aka neththam pok aka gihin
Ane na aiye hadla eka gaseenewa...yaddi..akai ehema ahuwe..vihiluwata newa..🙏
aiyata jayawewa
Thanks you
දන්න එකෙක් කියපල්ල මේ ගැරිජ් එක කොහේද තියෙන්නෙ කියල
Aiye oya inne koheda
Jack eka ton kiyada
ඔය පින් ගහන කොට සමහර අය හබි ඵක කට දෙපැත්තේ පිත්තල පාස්සනවා පාස්සන ඵක හොදයි ද?
Kohedha thiyenne gerij eka
Niyamaine
ඔය තට්ටු දානකොට කැරකෙන ගැජට් එක කීයක් වෙනවද
Inpakt ekak 7000/8000
1500 ට ගන්න පුලුවන් කොලබින්
@@gayanlasantha1548 කොහෙද මචන් ගන්න තියෙන්නෙ කඩේක නමක් කියන්නකො
@@kalanaweerasingha5217 Ac පෝල් colombo hoda akak rs 7000-10000.
@@buddhikajayasekara9916 අනිවා මචන්.....1500ta කොටුව්‍ර්න් ගත්තැකී
pin eka gahanna den kiyak yanawads
Oya koheda inne
මේ සුපිරි වැඩ්ඩෙක් කියල හිතනවනම් ඒ උන් ගැන විනාඩියක නිශ්ෂද්ද යක් හාද 😁😁😁කවුරුත් ටිපර් වෙලා දඟලන්න එපා ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න මම විස්තර කරලම දෙන්නම් 🤔☝️💪👍👍
Technician koheda inne
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm

පියාජියෝ පෙට්රල් වීල් එකේ වැඩ ගැනත් වීඩියෝ ටිකක්
දාන්න..
Oyata jayen jayama wewa
Supiriyata tharuna
අයියේ වීල් එකේ ඉස්සරහ රෝදේ ඇලේට තියෙන්නේ ඇයි පින් එක ගිහින් නිසා ද ???? පෝක් එක ඇදවෙලා තිබ්බොත් අලුතින් පෝක් එකක් දැම්මා හරි ද?? කර ඇදවෙලා තිබ්බොත් කරන්න දෙයක් නැද්ද
අපිට කියලා දෙන්න කෝ කප් සෙට් එක ඉස්සරා රේසර් එක ගහන විදිය,පිටුපස රේසර් ගහන විදිහාත්
Aiya mage eke bor ek hariyn oil ynwa ekat mokd karnn oni
පින්ගහලා කප්සෙට්ගහන්න කුලිය කියද
Mata puluwamda 4 stork trank oill sil tikak ganna pita petthen gahana awa
Mage three wheel aka hadaganna one , koheda hadana thana thiyenne
TVs wheel brake athana vithia.
full seavis video hakak thaanna ......??
Local pin ගහපු වීල් එකකට company pin ගහන්න බැරිද ආයේ දානකොට?? ඒ ඇයි???
size wenas
Local pin eka standard pin size gahala tibunoth ewageema pook eka kepila tibune nettan original pin ekak gahanna puluwan
ඔයිල් පිච්චිලා යනවා නිතරම අයියේ ඒ මේ වාහනේ හැටි කියලා කියන්නේ ඒකට හේතුව සහ විසදුමක් නැද්ද
සුපිරි ඔයා මහත්තයො...
Koheda garage eka tiyenne
puluvannam karanna 4st tani head light eka relay ekata hada ganna vidiya
Pin eka gahapu machine eka gana video ekk one ayye
ඔබගේ ගරාජය කොහෙද තියෙන්නේ
4 stroke eke cable maru karana ekakuth danna .....aiye
Aththatama supire aiye
සුපිරි බ්රෝ... 👍👍👍
Wayar hanassa gena vidiyo ekk dannko pehedili ekak
2stroke ත්‍රි වීල් එකේ පිං ගහන්නෙත් ඔහොමද
Spanar tekka wale gode dahanna ehpa
අයියෙ ඉතින් ඔක්කොම පින් ෆීෂරේ දාලා තියාගන්නකො😁🤔🤔
ස්තූතියි 😍
පින් එක ලොකල් වෙන්න වෙන්න පින් එකෙි වෙන අවුලක් තියේද
Weda karana tena koheda tiyenne
පොක් එක ගිහින් කියල danaganne komada...
Vil ake pok aka neththam pok aka gihin
Ane na aiye hadla eka gaseenewa...yaddi..akai ehema ahuwe..vihiluwata newa..🙏
aiyata jayawewa
Thanks you
දන්න එකෙක් කියපල්ල මේ ගැරිජ් එක කොහේද තියෙන්නෙ කියල
Aiye oya inne koheda
Jack eka ton kiyada
ඔය පින් ගහන කොට සමහර අය හබි ඵක කට දෙපැත්තේ පිත්තල පාස්සනවා පාස්සන ඵක හොදයි ද?
Kohedha thiyenne gerij eka
Niyamaine
ඔය තට්ටු දානකොට කැරකෙන ගැජට් එක කීයක් වෙනවද
Inpakt ekak 7000/8000
1500 ට ගන්න පුලුවන් කොලබින්
@@gayanlasantha1548 කොහෙද මචන් ගන්න තියෙන්නෙ කඩේක නමක් කියන්නකො
@@kalanaweerasingha5217 Ac පෝල් colombo hoda akak rs 7000-10000.
@@buddhikajayasekara9916 අනිවා මචන්.....
1500ta කොටුව්‍ර්න් ගත්තැකී