Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්නDhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pmgoo.gl/maps/9cNGBcrYAdTnSKv89
Best widiyo
Aiya oya koheda
මම දන්න සුපිරි වැඩිඩෙක් !!!
@@chandanapriyantha166meyage thana koheda thiyenne
ඔබ හොදම උපදේශකයෙක්..උපදේශක ගුනාඅංග ඉතා ඉහලයි.....
හරිම වටින වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි dhanuka your great👍
හොඳ බාස් මාමා කේනෙක් ❤ ඔන්න ඉගෙනුමට මරු බාස් මමා පැහැදිලිව කියලා දෙනවා අරක්කු බොන බාස්ලා තමා වැඩෙ කන්නෙ එකතු වෙන්න මාත් සමගත් මම සබ් කරා මමත් බාස් මමා කෙනෙක් හැබැයි අපි හදන එන්ජිමේ අතින් ගලවන්න බෑ බාස්උන්නැහෙට සුබ පැතුම් දන්න දෙ කියා දෙන එකටජයවේවා ❤ හිත හොඳ අයට වරදින්නේ නැත
සමහර අයට මොනතරමි දැනුම තිබුණත් එය තව කෙනෙකුට මනාව වැටහෙන පරිදි පැහැදිලි කරන්න හැකියාවක් නැ එහෙම බැලුවම ඔබ අති විශිෂ්ටයි . තමන්ගෙ දැනුම තමන් උගත් දේ තව කෙනෙකුට නොසගවා දානය කිරීම උතුමි ක්‍රියාවක්, මෙි විඩියෝ බලලා අපි මොන තරමි නොදත් දේ උගත්තේද, ඔබ කුමන ආත්ම භවයන උපන්නත් අන් අයට වඩා ඉහල දැනුමි සමිභාරයකින් පොහොසත්.❤❤❤🙏🙏🙏👍👍👍
යංතන් බාස් ගෙයි බාස්ගෙයි ටෙක්නීෂියන් ගෙයි වෙනස තේරුගන්න.ස්තූති
Oya T ekata nemeine tibbe ai parana oil danne can ekata
සාස්තරේ දෙනවට ඔබට වැඩි,වැඩියෙන් ලැබේවා මල්ලි. මටත් දැනගන්න ඕන 200 ගනන් ත්‍රිවීල් එකක් මිලදී ගන්නකොට බැලිය යුතු කරුණු මොනවද කියල. ස්තුතියි .බුදු සරණයි .❤
Dhanuka aiye video danna mn balan inne aiyage video pehediliwa kiyala denawa thenxx
අයියා සුපිරි ...තව වීඩියෝ ඕනේ
Oya repair karanne mage three-wheeler eka ...wade hodatama karala dunna ....ee wagema karanna wade ..piliwelata welawa aran ..kalabalayak nathuwa ..hodata karanawa ...good luck danuka aiya ❤❤❤
Koheda saho danuka aiyage shop ekka tynne
හොඳ වටිනා වීඩියෝ ඩියෝ එකක් 🎉🎉🎉
ධනුක මහත්මයා fl ත්‍රී රෝද රථයේ කාබ්ලේටර් tuning කරන විදිහේ ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ.plzzz
කොහෙද තැන දන්න කෙනේක් කියනවද
Ayya maga 205cc akak thiyanne rath waddi angima ras wala thiyanne ai kiyala daneganne puluwanda.
ටයිමින් තියනකොට පරයිවිල් එකේ t අකුරට නෙමෙයිද තියෙන්නේ
අයියෙ මගෙ QJ 4 stroke ත්‍රීවීලර් එකක් තීන්නෙ.එකේ තෙල් වැඩ කරන්නෙ නෑ.oil පිච්චෙනව.ඒකේ ලොකු මිස් එකක් තීනව.ඒක හදන්න ඒයාර් ලයින් එක එක්තරා ප්‍රමානයක් වැහුව.ඒ වාහනෙ උපතේ ලෙඩක් කියල සමහරු කියනව ඒයාක්ලීනර් එක වහන්නඕනෙලු.එහෙම වැහුවාම ඒක එන්ජින් එකට බලපාන් නැද්ද.එන්ජින් එක අදික ලෙස රත් වීම වැඩි වෙන් නැද්ද.එන්ජින් එකේ කොටස් ඉක්මනින් ගේවී යනවද.මට මේ පිලිබද දැනගන්න අවස්සයි.ඒත් මටතීන ප්‍රස්නෙ එයාර්කීනර් එක මෙහෙම වහල bajaj compeni එකෙන් දෙන්නෙ නෑනෙ වාහනෙ.මොකක්ද මේ ලෙඩේ.අපේ කාර්මිකයන්ට හරියට ලෙඩේ හොය ගන්න බැරුව එකට කරන මේ ගඩ වෙදකම හරිද.අයියට පුලුවන්නම් පිං මටමේ ගැන කියල දෙන්න.මාත ආදුනිකයෙක්.ඒ වගේම ඔයගෙ හොද රසිකයෙක්,youtub එකේ ඔයාගෙ ගොලයෙක්.0752476795
Mageth AAX ekak thiyenne oil adu wenawane mokada aiya a
Theruwan saranai buddeyen whadewa nirogee wewa khaika mhanaseka suwayen suwa pat.wewa tawar dhanna dewal bedanna
2 stoke 5 pot wheel eke piston ekai bor ekai haikarana විදිහ video ekak danda පුළුවන් da
Ayye wahane godak thlpichchenawa. Mokadda? Awula. thel liter 6k gahuwama. Duwanna puluwan. Kilometer 78i
ඉතින් කොහොමද..හොඳින් ඉන්නව නේද..පරිස්සමින් ඉන්න බුදුසරණයි ...
නියමයි ...
අයියේ වීල් එක ගොඩක් දුර යන කොට කිරි කිරි ගාලා සද්දයක් ඇහෙනවා ඒ මොනා වෙලාද
එකෙන්ම වැඩ්ඩෙක්
El a bor❤❤❤❤
ත්‍රීවීලර් ගැන දැනගත්තේ දනුක අයියාගෙන් ❤❤❤
Thank you
ස්තුතියි දනූක අයියා. 2stok කලච් කේබල් ලග ලගම කැඩෙන්නෙ ඇයි ? අවුටරෙ හොදයි කෙබලෙ තද කරන අනය ලගින් කැඩෙන්නෙ (කලච් ලියර් එකයි ඇනෙයි අතරින් කැඩෙන්නෙ.
pehedili kirim niyamai yaalu
Place eka koheda kiyannako.pls
අයියෙ 4strok එකේ කේබල් ටික මාරු කරන වීඩියෝ එකක් දාන්න කො🙂🙂🙂
Danuka aiya ithinwadda
Koheda oyaga veda pola thiyane ayya
මේ බාසුන්නෙ කොහෙද ඉන්නෙ ගරාජ් එක
Hoda wedak
ට්‍රෑන්ක් එක නෙවෙයි ක්‍රෑන්ක් එක🙂
4ස්ටොක් තනිලයිට් එක Q නම්බර් ගියර් බොක්ස් එක සවිකරන විදිය මට දාන්න පුලුවන්ද සර්. මම හෙවුව හම්බවුනේ නැහැ .
Onna waddo whell hadanna podi sipaiyo igengna respatdana eunta igengnna 🔥🔥🔥
Jaya wewa
4stroke 205 AA Number three wheel wala Carb tunup video ekk oni
Perfect 👍👍👍👍👍
මේ අයියේ මගේ වීල් එක දුවද්දී රෝද වලින් සද්දයක් එනවා ඒ මොනවා වෙලා ද කියලා කියන්න කෝ ලොකු උදව්වක් ඒක මට රේසර් ගහලා තියෙන්නේ
ඕකේ ටයිමින් එක නම් හරි. මොන වීල් එකේවත් ගානට ඉරටම ටයිමින් එක ගන්න බෑ පොඩි වෙනසක් කොහොමත් තියෙනවා
හේඩ් කැම් එකෙ රේසර්ගහලා ටැපට් ටයිමින් තියන වීඩීයො එකක් ඔනෙ plz
Mn dakapu waddak ❤
ධනුක අයියේ fl ත්‍රීවීල් රථයේ ක්ලච් හෝස් එක aircleaner සවි කරා.නමුත් පොඩි ගැටලුවක් තියෙනවා aircleaner ලඟ තවත් බටයක් තියෙනවා ඒක කොම්පැනියෙන් වහලා එවන්නේ නේද;රබර් bosh සමග ඒක වහල තියෙන්න ඕනෙද ඇරලා තියන්න ඕනෙද
Eka hai karama vahanayey venasak thiyenavada
Ou
ඔක්කොම හරි සහෝදරයා අනෙකා විවෙිචනය කරනවා වැඩියි නේද
😅😅waradinam waradi
Me garaj eka koheda thiyenne
Pon nampar pls
ධනුක අයියෙ පුළුවන් නම් ත්‍රී වීල් පාටිස් ගැන විඩියෝ එකක් කරන්න පාටිස් ගන්න යද්දි අලි පැන්ච. කහ ලේබල්. කහ ලේබල් ඉන්දියන්. චයිනා ගොඩක් ජාති තියනවා සමහරු කියනවා අලි පැන්චා එකයි කහ ලේබල් එකයි එකම කොලිටි කියල මේවල මිලත් ලොකු වෙනසක් තියෙනවා පැහැදිලි කරන්න පුලුවන්ද 🤔🤔
Thanks
❤❤
ඇත්තටම හොඳයි අයියේ ❤
Meya okkoma dannwa anith aya mokuthma danne nha..😂😂😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤
කාලේකින් නේහ් ❤️
Ana...nambara...awannako❤❤❤❤
Nice
❤❤❤❤ ekenma waddek
Aiyee plz oyage address yawandako
👍
එතනට කොහොමත් ඒ පෙදර් එක එන් නැහැ නෙද අයියෙ,
TVS King auto repair
👌👍👏🤔
bus aka ganna ane galawala bus aka palanna apa😅
මන් නම් ගරාජ් දාන්නෙම නෑ.ලෙඩ වැඩි කරලා දෙන්නේ
රැකියා වට ආදරය කරන කෙනෙක්.
❤❤❤💪💪💪
Trank නෙවෙයි මචං crank
කලින් හදපු බාස්ගේ ආයතනය දැනුවත් කරොත් තව කෙනෙක්ට මෙහෙම දෙයක් නොවෙන්න ...
Makabaslage wada
අපරාදෙ මිනිස්සුන්ගෙ සල්ලි සහ කාලය....
Bass bass la kiyala baninda epa lankawe oya engineer uth namai me engima nm hai karala tiyenne youtube balala igana ganna kattiya venneti
ඔය ගැම්මෙන් දිගටම වීඩියෝ දාන්න ආපහු
ටයිමින් එක හරියට බලන්න පුලුවන්ද යකෝ එජස්ටරේ දාල තියෙද්දි, අනික එජස්ටරේට වෙන ඇනයක් දාල තියෙන නිසා එතනින් ඔයිල් ලීක් වෙන්න ඕන,ඒ උනාට ඔයිල් ලීක් වෙන්නෙ නැත්තෙ හෙඩ් එකට ඔයිල් වැඩ නැති නිසා කිව්වනෙ ඔයිල් පොම්පෙන් නෙමෙයි එජස්ටරේ ගාවට ඔයිල් එන්නෙ පිස්සු යකෙක්
😂😂😂😊😢
ඔය වගේ පුචි දේවල් වත් දන්නෙ නැති බාස්ලා ඇන්ජිං හදනවද
😂😂😂😂
mi harakekne oka hai karala tinne
ඔයා හොදයි හැබැයි අනුන්ගෙ වැඩ ගොඩක් බල්දු කරනව ඔය වැඩ්ඩෙක් කියලම හිතන්න එපා
ඔයාද අයියේ බජාජ් ත්‍රීවිල් එක හොයාගත්තේ??? අනිත් අය සේරම බාසුන්නැහැලා.. ඔයා විතරක් මැකෑනික්. කොම්පැනියෙන් ආපු ඒවත් වැරදි කියනවා මෝඩ හුත්තා🤣☹️
හොද බාස් නියමයි 😅
👍👍👍
❤❤❤❤❤
❤❤❤
Faivieel eke t mark ekata timin tiyhan ubath waradi aiye
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
goo.gl/maps/9cNGBcrYAdTnSKv89
Best widiyo
Aiya oya koheda
මම දන්න සුපිරි වැඩිඩෙක් !!!
@@chandanapriyantha166meyage thana koheda thiyenne
ඔබ හොදම උපදේශකයෙක්..උපදේශක ගුනාඅංග ඉතා ඉහලයි.....
හරිම වටින වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි dhanuka your great👍
හොඳ බාස් මාමා කේනෙක් ❤ ඔන්න ඉගෙනුමට මරු බාස් මමා පැහැදිලිව කියලා දෙනවා අරක්කු බොන බාස්ලා තමා වැඩෙ කන්නෙ එකතු වෙන්න මාත් සමගත් මම සබ් කරා මමත් බාස් මමා කෙනෙක් හැබැයි අපි හදන එන්ජිමේ අතින් ගලවන්න බෑ
බාස්උන්නැහෙට සුබ පැතුම් දන්න දෙ කියා දෙන එකට
ජයවේවා ❤ හිත හොඳ අයට වරදින්නේ නැත