LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @Ekanayaka-MEP
    @Ekanayaka-MEP 2 місяці тому +5723

    මම රනිල්ට අද වෙනකම් වැඩ කලේ. ඕනෙ තරම අනුරට බැනල තියෙනව කොමෙන්ට් වල. මේ වඩසටහන විනාඩියක් නෑර බැලුවා.. සියලූම විශයන් සම්බන්දව සර්ව ස්ම්පූරන අවබෝදයකින් ඉන්නෙ අනුර. මම හිතන්නෙ නෑ මේ තරම් පුලුල් චිත්‍රයක් වෙන කිසිවකුට ඇති කියල. සතියක් තියල මගෙ චන්දේ අනුරට දෙනව. ඔබ තමයි සුදුස්සා. ජය

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 2 місяці тому +346

      සතුටුයි අවසාන මොහොතෙ හරි ඔබ නිවැරදි තීරණයක් ගත්තු එකට👍 කලින් සිටි ජනාධිපතිවරුට රට පාලනය කරනවා තියා මේ වගේ කතාවක් කරන්නවත් බැහැ.

    • @slkorea7948
      @slkorea7948 2 місяці тому +162

      රෙස්පෙක්ට්❤

    • @nuwanpremarathna7139
      @nuwanpremarathna7139 2 місяці тому +66

      💪💪❤️💖

    • @chandralatha7690
      @chandralatha7690 2 місяці тому +312

      මම මගෙ පලවෙනි චන්දෙ සිටම දුන්නෙ ජවිපෙට දැන් මට වයස අවුරුදු 56 යි හදවතින්ම ජවිපෙත් එක්ක බැදිල හිටියෙ අපෙ ගමෙිම හිටියෙ මායි මහ්තයයි විතරයි දැන් 75% ක් ජවිපෙට චන්ද අනුර කුමාර සහා්දරයාට නියත ජය බු .ස .

    • @buddband
      @buddband 2 місяці тому +100

      මමත් එහෙමයි

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 2 місяці тому +3361

    මමත් අනුරට චන්දය නොදීමටයි හිටියේ..මගෙ මාමා,පොඩි අයිය දෙන්නම 88/89 ඝාතනය කළා.ඒත් ඇත්තටම එදා භීෂණය ඇතිකළේ එදා ආණ්ඩුව තමයි කියල දැන් අවබෝධ වුනා.අද මමත් මේ ප්‍රෝගෑම් එක බලල අනාගත පරපුරගැන සහ මගෙ රට ගැන හිතල මම මෙදා මගේපවුලේ හැමෝමත් 21 අනුර ජනපති කරන්න අපේ මනාපය දෙනවා❤❤❤❤

  • @nimalkumarawijelath4618
    @nimalkumarawijelath4618 2 місяці тому +494

    මාර ලකුණු තොගයක් අද ගත්තා ..දැන් ඉතින් දිනලා ඉවරයි .සටනෙන් අහන ප්‍රශ්නවලට උත්තර දුන්න හැටි අතිවිශිෂ්ටයි ❤💐

  • @suchinthajayasooriya7128
    @suchinthajayasooriya7128 2 місяці тому +279

    මන් රටේ තරුන වෛද්‍යවරයෙක් විදියට උනන්දුවෙන්ම බලපු දේශපාලනික වැඩසටහන තමයි මේක.ගොඩාක් busy life එකක හිටියත් හම්බුන පොඩි විවේකයෙදි පවා දවස් 2,3ක් කෑල්ලෙන් කෑල්ල විදියට මේ වැඩසටහන ඉවරවෙනකන්ම බැලුවා.ගොඩක්ම හරවත් සංවාදයක් ඇති උනා වගේම හිතට හරියන උත්තරත් මේ කෙටි කාලයෙදි හම්බුනා.මගේ චන්දය වගේම අති බහුතර වෛද්‍යවරුන්ගේ චන්දය මේ සැරේ අනුර මහත්මයාට හම්බෙන එක නොඅනුමානයි.ජය වේවා අනුර

    • @Dilshanpasindu290
      @Dilshanpasindu290 2 місяці тому +2

      Respect doctor ❤🎉

    • @තාලවාඩිය
      @තාලවාඩිය 2 місяці тому +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා ආදරෙයි..අපි මේ රට හදමු..❤❤

    • @shyamafernando1690
      @shyamafernando1690 2 місяці тому +1

      Respect you Dr.

  • @ashinethmini24
    @ashinethmini24 2 місяці тому +2270

    මට වයස 19 මන් සම්පුර්ණ දේශපාලන වැඩසටහනක්‌ සම්පුර්ණ බැලුවමයි. ඊයේ 10.30 මුලු ගෙදරම TV එක ඉස්සරහ.
    මගේ පළමු ජන්දය මේ. ලොකු විශ්වාසයක්‌ තියෙනවා ඔබතුමා අපිට ලස්සන රටක් හදලා දෙයි කියලා.

    • @sarathharischandra3559
      @sarathharischandra3559 2 місяці тому +46

      ස්තූතියි පුතා

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 2 місяці тому +19

    • @lihanshamith12173
      @lihanshamith12173 2 місяці тому +56

      පුලුවන් නම් ඔයාගේ වයසේ සෙට් එකට මේ ඇත්ත කියලා දෙන්න. මේ අපි හොයන්නේ අපේ නැති උන, ඔයාලා එන්න තියෙන ඔයාලගේ අනාගතේ

    • @pmalgaha6565
      @pmalgaha6565 2 місяці тому

      ​@@lihanshamith12173❤

    • @niranjalamanike2752
      @niranjalamanike2752 2 місяці тому +34

      පුතේ, ඔයා වගේම මමත් මගේ පළමු ඡන්දය ඔය වයසෙදිම දුන්න කෙනෙකුට, ඒ යුද්ධය වුනාට ආව පලමු ඡන්දය. යුද්ධය නැති කරපු කෙනානේ කියලා දුන්න මහින්දට..අන්තිමට මට වුනේ ඔහුගේ පක්ෂය නිසාම මන්ත්‍රීවරුන් ගේ මාරැ වීම් නිසා මම ඉගෙන ගෙන ලැබෙන්න තිබුන රැකියාව නැතිව ගියා.අද මම ඔවුන්ට වෛර කරනවා.අද මම දරැවො දෙන්නට ඒ ඉරනම අත්වෙන්න දෙන්නෙ නැ.පුතා හොද තීරණයක් අරගෙන තියෙනවා.පුතා වගේ බුද්ධිමත් දරැවෝ රටට වාසනාවක්.ජය වේවා පුතේ.ජය වේවා AKD.❤️❤️👍👏

  • @KasunTharaka-l3j
    @KasunTharaka-l3j 2 місяці тому +974

    කමෙන්ට් දකිද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මමත් අනුර කුමාර දිසානායක මහතාට සහ ඔහුගේ පක්ෂයට දෙන පළමු චන්දය.❤❤❤❤රටට ජය.

  • @hirushavlogs8881
    @hirushavlogs8881 2 місяці тому +372

    මට අවුරුදු 19 යි. මේ මගේ පලවෙනි චන්දය. චන්ද අයිතියේ වටිනාකම දන්න තරුණයෙක්. මෙච්චර කල් තීරනයක හිටියෙ නැහැ කාටද දෙන්නෙ කියල.. අනුරගෙ වැඩපිළිවෙළ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඇත්තටම අද ලොකු පැහැදීමක් ඇති උනා අනුර ගැන අපි හිතනව අනුර ඒ විශ්වාසය රකියි කියල. ජය වේවා AKD 🧭💪🏽

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +12

      ඔබෙ බුද්ධිමත් තීරණයට ජාතියේ ප්‍රණාමය. එකතුවෙලා රට හදමු. 🇱🇰❤️❤️❤️

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 місяці тому +4

      🤝🤝🤝

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 місяці тому +3

      🙏

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x 2 місяці тому +3

      නියමයි පුතා ❤🫡🙏

    • @SenithRathnayaka
      @SenithRathnayaka 2 місяці тому +2

      Mageth palaveni eka

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we Місяць тому +7

    මම Electric Engineer කෙනෙක් හැම දෙයක් ගැනම අපි බලන විදියක් තියෙනවා එත් සතුටුයි මෙ මනුස්සයා වෙනුවෙන් මගෙ ජන්දය වෙන් කලාට රට හදන්න අනුර සහොදරයට පුලුවං කියලා මම හිතනවා

  • @rdsameera8585
    @rdsameera8585 2 місяці тому +301

    මම මිය යන්නේ රටට යහපත් දෙයක් කළ අයෙක් ලෙස.. ජනපති වීමේ සිහිනයක් තිබුනේ නැහැ... ඒ වැකිය... ආඩම්බරයි ඔබ ගැන.. හරවත් සංවාදයක් ඇහුවා.. සිරස ඔබට ස්තුතියි..

    • @nilminisenanayake3164
      @nilminisenanayake3164 2 місяці тому +5

      සත්තකින්ම ! අපි 88/89 ඒ ලෙවල් ක්ලාස් එකේ. ඒ කාලෙ හිටිය බොහෝ තරුණ පරපුරගෙ පුදුමාකාර අවාසනාවන්ත විදිහට ජීවිත අහිමි වුණා . ඔවුන් පැතුව ලෝකය කවදා හෝ උදා වෙන්න ඕන කියල හැමදාමත් පැතුවා. අනුර මහත්මයා , ඔබ මේ රටේ අනාගතය හදන හැටි දැකල අපි මිය ගියත් දුකක් නැහැ .හිතේ සැනසීමෙන් අපිට මියෙන්නට පුළුවන් . ඔබට මෙන්ම අපේ රටේ සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා ! 🌹🌹🌹🌹

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 місяці тому

      සල්ලි වලට යට නොවී පරාර්ථකාමී ලෙස කටයුතු කිරීමම කෙනෙකුට කල නොහැකියි. නමුත් එය කලා.

    • @menakapallage9538
      @menakapallage9538 2 місяці тому

      ❤❤❤❤❤

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 місяці тому +537

    නාමලවත්, රනිල්වත්, සජිත්වත් මේ විදිහට ගෙන්වලා මේ ප්‍රශ්න ටිකම අහන්න. බලමු මෙහෙම දැනුමක් කාටද තියෙන්නේ කියලා. මෙහෙම අදහස් තියෙන අය ලයික් එකක් දාන්න

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 2 місяці тому +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @arunamadushanka9038
      @arunamadushanka9038 2 місяці тому +3

      අනුර කියන ප්‍රතිපත්ති අනෙත් අයට කියන්න බෑ කටක් ඇරලා

    • @NimalEkanayake-pt1li
      @NimalEkanayake-pt1li 2 місяці тому +5

      ඔයාගෙ මොලේ හොද නැද්ද සජියට රෙකෝර්ඩ් එක කරගන්නත් පුදුම කට්ටක් කාලා තියෙන්නෙ ගෑනිගෙනුත් බැනුම් අහලා මේ මනුස්සයා එක්ක හැරෙන්නවත් බෑ සජියට😂

    • @AthulaAbegunawardana
      @AthulaAbegunawardana 2 місяці тому

      PPP 0

  • @LalaniGunarathna
    @LalaniGunarathna 2 місяці тому +184

    මගේ පුතාගෙ පලමු චන්දෙත් එක්ක අපි තුන්දෙනාගෙම චන්දෙ ඔබ තුමාට . ලස්සන අනාගතයක් දකින්න ලැබේවා !

  • @chathuralankadayananda4568
    @chathuralankadayananda4568 2 місяці тому +128

    මාරම ගැම්මක් ආවා..මට ඉස්සර අනුර පේන්න බෑ..දැන් හිතනවා කොච්චර ගොන් අදහසක්ද එදා හිතන් හිටියේ කියලා...අනුර මේ සැරේ ජනාදිපති වේවා ..........මගේ චන්දේ එකෙන්ම මාලිමාවට..❤❤❤❤❤

    • @dulanicharunijb1451
      @dulanicharunijb1451 2 місяці тому +2

      මටත් ඉස්සර පේන්න බෑ. මොකද එයාගෙ කැපෑසිටි එක පෙනුනෙ නෑ

    • @chathuralankadayananda4568
      @chathuralankadayananda4568 2 місяці тому

      එකෙන්ම නංගී...

    • @User100-p4c
      @User100-p4c 2 місяці тому +1

      Mamat,ape hamotama penna baruwa hitiye dan eyata mulu sanuhurema ×🎉🎉🎉

  • @express6468
    @express6468 2 місяці тому +407

    සිරස පට්ට සපෝට් එකක් දෙනවා හැබෙයි. මෙහෙම අපේක්ශකයෙක්ගේ youtube channel එකකටත් සජීවී stream කරන්න දීපු එකම සෑහෙන්න වටිනවා. දවසකට රැස්වීම් හතර ගානේ එක දිගට කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ. එතනම තියනවා පොර කොච්චර මේකට කැප වෙනවද කියලා❤

  • @annenilu1104
    @annenilu1104 2 місяці тому +335

    සිරස කාණ්ඩායම අනුර සහෝදරයාගේ අමතර පන්තියට සහභාගි වෙලා වගේ. මමත් හුඟක් දේවල් ඉගෙන ගත්තා. අනුර සහෝදරයා ඔබේ ජයග්‍රහණය නොවසිල්ලෙන් බලා සිටින කෙනෙක් මම. ඔබට ජය පතමි.❤.🙏🏽

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +4

      අනිවාර්යෙන්. මාලිමාවේ ජය නියතයි. 🇱🇰❤️❤️❤️

    • @wsfernando9878
      @wsfernando9878 2 місяці тому +2

      ඇත්ත

  • @prasannayapa1523
    @prasannayapa1523 2 місяці тому +1311

    මම සජිත්ට චන්දෙ දෙන්න හිතන් හිටියේ.. මේ වැඩසටහන සම්පූර්ණෙන්ම බැලුවා. පස්සෙ npp එකේ වෙනත් වැදගත් කතාටිකකුත් බැලුවා.. මම කරන්න යන වැරැද්ද මටතේරුණා.. මම සහ මගේ පිරිස npp එකට චන්දෙ දෙන්න තීරණය කරා.. ඒක ආයෙත් වෙනස්වෙන්නෙ නෑ..❤👍

    • @SaminthaMadhubhashini
      @SaminthaMadhubhashini 2 місяці тому +21

      🙏🙏🙏🙏 අපි අපේ රට ගොඩගමු

    • @sarasyrankothrankoth9444
      @sarasyrankothrankoth9444 2 місяці тому +35

      බැළුවට සහ තේරුම් ගත්තට ස්තුතියි... 👍🧭

    • @manjola_1999
      @manjola_1999 2 місяці тому +21

      Respect ❤

    • @sanjeewapradeep5948
      @sanjeewapradeep5948 2 місяці тому +24

      අනික් අයත් දැනුවත් කරන්න මෙ සියාලා ටික එලවන්න

    • @dulanjakasun1583
      @dulanjakasun1583 2 місяці тому +7

      👍

  • @travelwithAmanda-ty9pf
    @travelwithAmanda-ty9pf 2 місяці тому +38

    මේ තරම් දැනුමක් ආඩම්බරයක් සර් මුලු රටටම...ඔබ තුමා එන්නම ඕනෑ කෙනෙක්..මම් politics වලට ආස නැ...එත් ඔබ තුමාගේ මේ වට්නා program එක සම්පුර්ණයෙන් බැලුවා...අපි නොදන්නා බොහොමයක් දේවල් ඉගන ගත්තා ..22 වෙනිදාට අපේ රටේ ජනාධිපති ඔබ තුමා...❤❤❤ ...wish you oll the best sir...

  • @RasikaWasanthi-y6n
    @RasikaWasanthi-y6n 2 місяці тому +1924

    මගේ දෝණිට අවුරුදු එකහමාරයි.අනාගතේ දවසක දෝණිගේ දරුවෙක් ඉතිහාසය පොතේ ඉගෙන ගනීවි බින්දුවටම වැටුනු රට ලෝකයේ බබලවපු අනුර ජනාදිපතිතුමා ගැන.ආදරෙයි AKD.අපේ පැටවුන්ට මේ රට හදලා දෙන්න❤❤❤❤

    • @danuwan777
      @danuwan777 2 місяці тому +57

      එක නම් හදවතටම වැදුන කතාවක්.. ❤එක ඇත්ත එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරමු..🙏👊මුලු රටම හිතන්නේ ඕක තමා මේ කාලකන්නි හොර නාකී හැත්ත එලවලාදාන්න ඔනේ..😡

    • @dinindudayan3277
      @dinindudayan3277 2 місяці тому +40

      කදුළු ආවා..❤

    • @ShagiDhnu
      @ShagiDhnu 2 місяці тому +6

      💙

    • @SumanaKottawatta
      @SumanaKottawatta 2 місяці тому +34

      මමත් ඔය විධියටම හිතනව මගේ චූටි මුණුපුරාල දෙදෙනා ගැන සිතල. මට ඔයා ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. මාලිමාවට ජය වේවා !

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 місяці тому +6

      🙏

  • @nimalikularathna6979
    @nimalikularathna6979 2 місяці тому +807

    පොත් ගොඩක් උස්සගෙන ඇවිත් නෑ පොත් පෙරල පෙරල බැලුවෙ නෑ . ෆෝන් නෑ ,ටැබ් නෑ , ඔලුවෙම ගබඩාකරගෙන ඉන්න විශ්ව කෝෂයක්. හැම පැතිකඩක් ගැනම මනා අවබෝධයක් , තව මොන සුදුසුකම්ද, ඔබයි නියත වශයෙන් ජනපති.. අනාගතේ ගැන බලාපොරොත්තු ඇති වෙනව. තෙරුවන් සරණයි ඔබට.. !!!

    • @moniokitten2337
      @moniokitten2337 2 місяці тому +22

      ඔව් ඇත්තටම දැනුම තියෙන කෙනෙක් . හොර උපාධි ගත්ත උන්ට තමයි පැටලෙන්නෙ. සමහරු නම් සාමාන්‍ය පෙළත් ෆේල්නෙ.

    • @SamanKandearachchi
      @SamanKandearachchi 2 місяці тому +7

      අන්න ඒකයි අපි කැමති ...

    • @Kaumadee
      @Kaumadee 2 місяці тому +3

    • @Hirunm1
      @Hirunm1 2 місяці тому +5

    • @susanthachaminda7508
      @susanthachaminda7508 2 місяці тому +4

      Ekenma akd

  • @earnasepicplanet4100
    @earnasepicplanet4100 2 місяці тому +924

    මේ ප්‍රෝග්‍රෑම් එක යූටියුබ් එකේ බලන්නෙ මං දැන් .අපේ ගෙදර චන්ද ඔක්කොම 6යි මං විතරයි අනුරට චන්දෙ දෙන්න හිටියෙ ඊයෙ මේක තාත්ත බලද්දි ගෙදර අනිත් අයත් බලල අවුරැදු ගානක් වෙච්ච නැති වෙනස ඊයෙන් පස්සෙ අපේ ගෙදර වෙලා තියනව දැක්කම මටම පුදුමයි ගොන් සජියට යන්න තිබ්බ චන්ද පහක් මේ ප්‍රෝග්‍රෑම් එක නිසා අනුරට එකතු උනා Hats off sirasa . අවුරැදු ගානක් වෙනස් නොවෙච්ච අපේ ගෙදර චන්ද ටික ඊයෙ නිවැරදි උනා මේ සතුට මට ඇති ❤️❤️❤️

  • @AnuradhaNilmini
    @AnuradhaNilmini 2 місяці тому +31

    හරිම සතුටුයි...මගේ පියාත් 88/89 කාලවල ගොඩාක් දුක් විදපු කෙනෙක්...කරදර විදපු කෙනෙක්...ඒ කාලෙ එයා බඩගින්නට පේර කොල කාලත් ජීවත් වෙලා තියෙනවලු....ඒ තරම් දුක් විදලා සාදරනය වෙනුවෙන් මේ තරම් අවුරුදු හතලිස්ගානක් පුරාවට මේ ජයග්‍රගන වෙනුවෙන් පෙරමග බලා සිටි කෙනෙක්...❤️ අපි අනුරට...❤

  • @RamaniSumeda
    @RamaniSumeda 2 місяці тому +697

    මම මිය යන්නේ රටට යහපත් දෙයක් කළ අයෙක් ලෙස.. ජනපති වීමේ සිහිනයක් තිබුනේ නැහැ... ඒ වැකිය... ආඩම්බරයි ඔබ ගැන.. හරවත් සංවාදයක් ඇහුවා.. සිරස ඔබට ස්තුතියි..
    මාලිමාව සුබ ලකුණක්...
    අනුර හදමු අපි අලුත් රටක්‌...

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 2 місяці тому +428

    කැපුවත් කොල කියල පක්ෂෙ බදාගෙන හිටිය පවුලක ඒ හනමිටි අදහස් වලට පයින් ගහල රට වෙනුවෙන් ඔබටයි මගේ මනාපය හද පත්ලෙන්ම අනුර මහත්මයා... ජය අනුරට...🎉

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda 2 місяці тому +1

      පවුලෙ අයත් හනමිටි අදහස් වලින් ගලවගන්න උත්සහා කරන්න...😊❤

    • @suchethanakodithuwakku9841
      @suchethanakodithuwakku9841 2 місяці тому +8

      @@M.D.Hettikanda බයවෙන්න එපා. තාත්ත විතරයි තනි මතයක හැමදාම හිටියෙ. ඒත් මගෙ තාත්තා මේ වන විට ජීවතුන් අතර නෑ. අපෙ පවුලෙ ඡන්ද සේරම මාළිමාවට....

    • @SNWijesekara
      @SNWijesekara 2 місяці тому

    • @Userrrrrrr7535
      @Userrrrrrr7535 2 місяці тому

      ❤❤❤

    • @tvseriescraziers2397
      @tvseriescraziers2397 2 місяці тому

      මාත් එහෙමයි!

  • @janeeshanchamudika4767
    @janeeshanchamudika4767 2 місяці тому +2295

    මට වයස 20 යි .පලවෙනි වතාවට දේශපාලන වැඩසටහනක් සම්පූර්ණ බැලුවා . මගේ පලවෙනි ජන්දය මාලිමාවට . ලොකු විස්වාසයක් තියෙනවා මාලිමාව ගැන

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 2 місяці тому +26

    පැරදි පැරදි මේ මේ තැනට ආවේ ගොඩක් සතුටුය් එදා අනුර සහෝදරයා ගිරිය කඩාගන පාර්ලිමේන්තුවේ කෑගැහුවා ඒවාල ප්‍රතිඵල අද ලැබිලා තියනව ..අපි ගංවල මිනිස්සු පුලුවන් තරම් දැනුවත් කරන්න උත්සාහ කරා ඒත් අපි පිස්සෝ ගානට ගනන් ගත්තේ ඒත් අද හැමෝම ඇත්ත තේරුම් අරන් සතුටුය් ❤❤❤❤

  • @PwHyzuu
    @PwHyzuu 2 місяці тому +361

    කාටවත් දෙනවද නැද්ද කියල හිත හිත ඉදියෙ. වැඩසටහන සම්පූර්ණෙන් බැලුවා. දැන් අදහසක් තියෙනවා කාටද දෙන්න ඕනේ කියල.✔

  • @senanisrilanka3158
    @senanisrilanka3158 2 місяці тому +170

    සිරසට ස්තූතියි.. වැට උඩ හිටපු අයට හරියටම අනුර සහොදරයාට ජන්දය දෙන්න හිත හදා ගන්න මේ වැඩසටහන ලොකු හේතුවක්

  • @PriyanthaPrasad-yh2zh
    @PriyanthaPrasad-yh2zh 2 місяці тому +746

    කොළයක් වත් නොබල අහන ඕන දේකට උත්තර දෙන්න පුළුවන් දේශපාලන දැනුමක් ඇති පුද්ගලයෙක්..එකට කැමතියි..🤜🤛

    • @Chamuu-wi1dr
      @Chamuu-wi1dr 2 місяці тому +2

      L

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 2 місяці тому +4

      Aiyegen ahuwe na kola na tab lap na... one deyak ahanna 3 hours namai 24 hours unath denna uththra thiynawa... a anaura 😊😊😊

    • @Hirunm1
      @Hirunm1 2 місяці тому +2

      ❤❤

    • @VisuraImayuru-x1v
      @VisuraImayuru-x1v 2 місяці тому +2

      Aniwaryenma

    • @meinekesrilanka6420
      @meinekesrilanka6420 2 місяці тому

      ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ඔබගේ ප්‍රබෝධමත් වචන සහ කැපවීමට ස්තූතියි. ජාතික පුනරුදයක් සඳහා වූ ඔබේ දැක්ම මම බෙදා ගන්නා අතර එකමුතුකම සහ අධිෂ්ඨානය තුළින් අපට මෙම අභියෝග ජයගෙන අපේ ජාතියට සශ්‍රීක අනාගතයක් නිර්මාණය කළ හැකි බව විශ්වාස කරමි. මෙම අතිවැදගත් මෙහෙවරෙහි ඔබ සැමට සුභ පතනවා. අපගේ සාමූහික ප්‍රයත්නයන් වඩාත් දීප්තිමත් හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් කරා ගෙන යනු ලැබේවා.

  • @TharushaDilshan-v2u
    @TharushaDilshan-v2u 2 місяці тому +20

    කාට දුන්නත් වැඩක් නෑ කියලා නොදී ඉන්න හිතපු චන්දේ....අනිවාරෙන් මන් දෙනවා අනුර සර්ට....❤❤❤❤❤

  • @ramiru_vip
    @ramiru_vip 2 місяці тому +1221

    මේක හරියට බලපු ඕනම කෙනෙක් මොලේ චුට්ටක් හරි තියෙනවා නම් තමන්ගෙ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හිතල හොඳ තීරණයක් ගන්න..🧭🧭🧭🧭🧭💗💗💗💗💗

    • @IWannaBeRICH8
      @IWannaBeRICH8 2 місяці тому +27

      සිරාවට බං ඈ.. ඒ වැඩ පිලිවෙලක් අනිත් පක්ෂවලට නැ. අනුරගෙ දැනුම. නිහතමානීකම ඔක්කොම තියෙන මිනිහෙක්. මේ පාර sure කරන්න පුලුවන්.

    • @danushkajayaweera
      @danushkajayaweera 2 місяці тому

      ❤❤❤❤​@@IWannaBeRICH8

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 2 місяці тому +10

      අනුරගෙ මීටරේ බලන්න ❤❤❤

    • @sajithkumara8175
      @sajithkumara8175 2 місяці тому +5

      ❤❤❤❤❤️🇱🇰✊මේ ගෙම් එක ගහන්නම ඔනි🇱🇰✊🇱🇰✊🇱🇰✊❤️

    • @GayanMadushanka-t5x
      @GayanMadushanka-t5x 2 місяці тому +1

      ​@@IWannaBeRICH8eth ඒත් තාමත් තේරෙන්නේ නැති ගොඩක් පිරිසක් ඉන්නවා brdh ekai දුක 😢

  • @navo3410
    @navo3410 2 місяці тому +706

    හිසරදයකින් තොරව බලපු පලවෙනි හා එකම දේශපාලන වැඩසටහන . ❤

    • @AnnShiromi
      @AnnShiromi 2 місяці тому +1

      Attamae.

    • @asankarupasinghe3621
      @asankarupasinghe3621 2 місяці тому +1

      අනිවා.. දැනුමත් වැඩිවෙනවා.

  • @ChandanaSenanayaka-qr5jd
    @ChandanaSenanayaka-qr5jd 2 місяці тому +170

    මේවගේ දැනුම් සබ්බාරයකින් පිරි මනුස්සයෙක් එදා මෙදාතුර දේශපාලන වේදිකාවේ බිහිවුනු ප්‍රතම අවස්තාව...ාආඩම්බරයි අනුර සහෝදරයා 🧭❤️💪🏾

  • @akashindraji9747
    @akashindraji9747 2 місяці тому +172

    අනුර ජනාධිපති වුනාට පස්සෙ මේක බලන අය කවුද?

  • @NiroshaGamage-xd6lf
    @NiroshaGamage-xd6lf 2 місяці тому +425

    කැපුවත් කොල පාටින් හිටි අපෙ පවුල දැන් අනුර ඔබ සමගයි❤

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x 2 місяці тому +2

      🎉🎉🎉

    • @imthiyascareem
      @imthiyascareem 2 місяці тому

    • @SLWarnatv
      @SLWarnatv 2 місяці тому

    • @anuruddhikajayasampath9804
      @anuruddhikajayasampath9804 2 місяці тому +1

      තොපි වගේ උන් නිසා තමා රට මෙහෙම තැනට වැටුනේ. මොකො තොපිට තෙරුම් ගන්න මොලයක් නැති නිසා. පවුල් කැඩුනෙ තෝ නිසා හම්බකරන්න රටවල් වලය ගිය නිසා. පවුලෙ මිනිස්සු මරුනේ තෝ නිසා බෙහෙත් නැති නිසා. තෝ කරපු මේ දේ නිසා මෙ වුන හැම දේම තොපේ පවුලට වෙන්න ඔන්නෙ. අනිවර්‍යෙන් එක වෙනව ස්වභාවධර්මයෙන් දඩුවම දෙනවා. ලමයින්ගෙන් තමා තොට දඩුවම දෙන්නේ. පාහරයා.

    • @Kumudu-n5b
      @Kumudu-n5b 2 місяці тому

      Mamath ehemai

  • @gangulygarukshika5342
    @gangulygarukshika5342 2 місяці тому +449

    යකෝ සිරාවටම අපි පින් දෙන්න ඕනි අපිට මෙච්චර හරියක් තේරෙනකන් අල්ලන් උන්න 3%ට. ජය වේවා!!! ❤

    • @farsanfayis
      @farsanfayis 2 місяці тому +2

      True ❤

    • @maithriweerasingha
      @maithriweerasingha 2 місяці тому +1

      ඇත්තටම ❤

    • @DahamSasanka
      @DahamSasanka 2 місяці тому +2

      එදත් හිටියා අදත් ඉන්නවා අපී❤️

  • @tharindukaveen699
    @tharindukaveen699 2 місяці тому +2626

    චමුදිත, මේක බලලා හරි ජනමාධ්‍ය සදාචාරය කියන්නෙ මොකක්ද කියලා ඉගෙනගනින් ❤️

    • @Chamt77
      @Chamt77 2 місяці тому +61

      මලපහ බාල්දියක්..
      මේ දවස් වල පත්තරේ විස්තරේ සමානාත්මතා භාවිතය දැක්කාම තේරෙනවා. හාමු කියන විදිහට වැඩ කරේ නැත්තම් උටත් කන්න බොන්න විදිහක් නැතිවෙනවනේ...

    • @Yapa2333
      @Yapa2333 2 місяці тому +35

      එයාට ඕවා තේරෙන් නෑ අනේ😅

    • @ireshbuddika6141
      @ireshbuddika6141 2 місяці тому +4

      Eyath eda ohothamai wada satahana karee apahu balanna

    • @sarathharischandra3559
      @sarathharischandra3559 2 місяці тому

      😂

    • @KanchanaHerath-di9qg
      @KanchanaHerath-di9qg 2 місяці тому +1

      Eka aththa

  • @TharukaSamarasekara
    @TharukaSamarasekara 2 місяці тому +44

    පාවෙන චන්ද වලට හොඳ අවස්ථාවක් තීරණයක් ගන්න ❤

  • @fatimafernando976
    @fatimafernando976 2 місяці тому +306

    මේවාගේ බුද්ධියක් මේ දෙශපාලන යේ මං දැකලා නැ සහෝදරයා ඔබට
    ජේසු පිහිටයි ❤

  • @Ruanuanu
    @Ruanuanu 2 місяці тому +1421

    දුවගන එන්න හිතෙනවා ලංකාවට ඡන්දේ දිලා යන්න😢කමක් නෑ මං නැතුවට මම ඡන්ද තුනක් හැදුවා අපේ ගෙදරින්.ජය වෙවා AKD❤

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 2 місяці тому +13

      👍

    • @wsfernando9878
      @wsfernando9878 2 місяці тому +21

      අනිවාර්යයෙන්ම මාත් අපේ ගෙදර ත් මාලිමාවට දෙන චන්දෙ ගැන සතුටු වෙන්න පුළුවන්

    • @PrabathAsanka-i8i
      @PrabathAsanka-i8i 2 місяці тому +13

      මමත් ඔතනම තමයි නිවාඩු ගන්න මාර අමාරුයි. කමක්නැහැ චන්ද ටිකක් හදල තියෙන්නේ

    • @GayanPriyantha-mp5in
      @GayanPriyantha-mp5in 2 місяці тому +4

      Malli budu saranai

    • @nadeeshajayamali
      @nadeeshajayamali 2 місяці тому +3

  • @teratunes474
    @teratunes474 2 місяці тому +798

    අපි ස්විඩනයේ වැඩ කරන ගමන් හොරෙන් බැලුවේ . වැඩ ඉවර වෙලා ආපහු බලන ගමන්. අද තමා අනුර චන්දෙන් කොච්චර ඉස්සරහින්ද ඉන්නේ කියලා පෙන්නුවේ. මේ වගේ නායකයෙක්ව අපි මගඇර ගන්නවාද? අපේ මුලු ජවයෙන් අපේ රටට උදවු කරන්නම් . එකතු වෙන්න . ✊🧭

    • @sumasumasuma3
      @sumasumasuma3 2 місяці тому +3

      //අපි ස්විඩනයේ වැඩ කරන ගමන් හොරෙන් බැලුවේ//
      🙂නියමයි. දිගටම ඔයාල ඔහොම හොරකං කරන ගමන්, වෙන අයගේ හොරකං අල්ලන්න අනුරව ගේන්න

    • @ChandimaDilhani-u3t
      @ChandimaDilhani-u3t 2 місяці тому +3

      Ow api dollar ewannam anurawa janadhipathi karanna kotiyakata wadi Chanda ganakin. Mamath rata inne, hamadrma karanawa me wenuwen

    • @pmalgaha6565
      @pmalgaha6565 2 місяці тому +1

      👌💪❤️

    • @pmalgaha6565
      @pmalgaha6565 2 місяці тому +3

      ​@sumasumasuma3 💩🐕‍🦺🤮

    • @teratunes474
      @teratunes474 2 місяці тому +14

      @@sumasumasuma3 අනේ ඇයි බන් ඔහොම , හොරෙන් බැලුවා කියන එකයි ඒකට තිබ්බ උනන්දුවයි හොරකන් කරන එකයි වෙනස අදුර ගන්න බැරි තරම් ලාමක ඩයල්ද බන් උබලා🤮🤮🤮 අපිට වැඩ ඉවර වෙන්න තිබ්බේ 1030ට ඒත් අපි 2030ට අපේ ස්වෙච්ඡාවෙන් ආවා. මේක නිසාම . උම්බෑ කියන්න එපා පීස්🙏

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 2 місяці тому +84

    මගේ පවුලේ බොහෝදෙනෙක් unp හෝ සජිත්වයි තෝරාගෙන හිටියේ.
    නමුත් මේ වටිනා සාකච්ඡාවෙන් පස්සේ ඒ හැමෝම අනුරටමයි සහතික ව යෙන්.

  • @SamadhiNivarthana-zb5sc
    @SamadhiNivarthana-zb5sc 2 місяці тому +433

    මම රොමේනියාවේ වැඩ කරන්නේ මුලු පවුලම අතඇරලා තනියම අපි මෙහෙ වැඩ උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවක් සෑහෙන්න මෙහෙ දුක් විදිනවා. ලංකාවේ වටින ශ්‍රම සම්පත් මෙහෙ පුලුවන් නම් මේ ශ්‍රම සම්පත නැවත අප රටට යොදවන්න පුලුවන් විදිහට අපේ මේ පුංචි භුමිය හදලා දෙන්න්න අපි ඔබ සමගයි රට ඔබටයි ජය❤

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +3

      ඔබෙ අරමුණ ඉටුවෙනවාමයි. එකතුවෙලා රට හදමු. 🇱🇰❤️❤️❤️

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 2 місяці тому +1

    • @samanthahewawasam749
      @samanthahewawasam749 2 місяці тому

      Sure, wait a moment

    • @SahanChandimal-qr4mm
      @SahanChandimal-qr4mm 2 місяці тому +2

      Man inne korean wala.mage ratath me wage wenawata man asai.puluwanm apita lankawata avilla.daruwo ekka sathutin jiwath wenna hadaa deanna

    • @SaminthaMadhubhashini
      @SaminthaMadhubhashini 2 місяці тому

      ❤❤❤❤❤❤❤

  • @shnzenal7626
    @shnzenal7626 2 місяці тому +1193

    100, 000 ක් live youtube බලපු එකම සටන වැඩසටහන. මාලිමාවට ජය❤❤

    • @shanukagishan3224
      @shanukagishan3224 2 місяці тому +18

      11.55 weddi you tube channel deke witharak 117 K baluwa 😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @DesignClubEntertainment
      @DesignClubEntertainment 2 місяці тому +6

      ❤❤❤

    • @egselectric8073
      @egselectric8073 2 місяці тому +9

      Biggest change going to be happened

    • @Hirunm1
      @Hirunm1 2 місяці тому +3

      ❤❤❤❤❤

    • @Kapiladissanayaka-e4q
      @Kapiladissanayaka-e4q 2 місяці тому +4

      ❤❤❤අසත්‍ය නිරුවත් කොට සත්‍ය ජීවමාණ යුග පෙරළිය සමග බෞතික හා ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා විශ්ව ශක්තිය කාන්දු වන බැවින් ❤❤❤ දස කුසල් වඩන්න ❤❤මෛත්‍රිය ජිිවමාණ කරන්න ❤❤❤

  • @SandunTharaka-sp1bc
    @SandunTharaka-sp1bc 2 місяці тому +345

    අහපු ප්‍රශ්න සියල්ලටම ඉතාමත් හොද පිලිතුරු ලැබුන.ඉවර වෙනකම්ම බැලුවෙ ආසාවෙන්.A.K.D. ජය වේවා.❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shashika407
    @shashika407 2 місяці тому +28

    අපරාදෙ මෙච්චර කල් මේ මනුස්සයට බැන්නෙ...මේ කාතාව නිකමට බැලුවේ...අනිවාර්යයෙන්ම අනුර ට දෙනවා මේ පාර

  • @mohamedrameezdeen6377
    @mohamedrameezdeen6377 2 місяці тому +1631

    හිතුවේ රනිල්ට දෙන්න මේක බැලුවෙන් පස්සේ රට ගැන හිතලා අනුරට දෙනවා මේ පාර…. AKD 👍🏼👍🏼👍🏼

  • @danaaxe8655
    @danaaxe8655 2 місяці тому +352

    මේ පාර අතුගාල දානව කලකන්නි හැත්ත සේරම ..බොක්කෙන්ම අනුර සහෝදරයත් එක්ක..

  • @Rranabahu
    @Rranabahu 2 місяці тому +1961

    සිරස කාර්ය මණ්ඩලයේ උදවියගේ මුහුණුවල තිබෙන දීප්තිමත් සිනහවෙන් සටහන් වෙන්නේ ඔවුන් අනුරට ඡන්දය දෙන වගයි!

    • @RUDIZII
      @RUDIZII 2 місяці тому +64

      අනුරගේ කතාවක් හරියට විනාඩි 10ක් ඇහුවනම් ඇති මේ මනුසයා කියනදේ හරි කියලා තේරෙන්න.

    • @Music-s6g4w
      @Music-s6g4w 2 місяці тому +1

      😂

    • @SudeepGunarathne
      @SudeepGunarathne 2 місяці тому +46

      පැහැදිලිවම, සිරසට සිරස නමා ආචාර මම ඉවර වෙනකල්ම බැලුවා

    • @indunethsithum609
      @indunethsithum609 2 місяці тому +31

      ප්‍රසන්නගෙ අයියත් දෙයි වගේ.😂🙏

    • @umeshashalani6923
      @umeshashalani6923 2 місяці тому +4

      මුහුණ bala sasthara kiyanu labe 🤣🤣

  • @sunandakumara6431
    @sunandakumara6431 2 місяці тому +15

    අනුර සහෝදරයා ඔයා මෙච්චර දැනුමක් කොහොමද ගබඩා කරන් ඉන්නේ...ඔයා ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ
    ❤❤❤❤ මගේ චන්දේ ඔයාට ..

  • @Yamudalanka
    @Yamudalanka 2 місяці тому +748

    අනුර දිනනවා කියන්නේ මගේ ජීවිතේ ලබපු ලොකුකම ජය වෙයි...රට දිනන අපි මාලිමාවට..

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 2 місяці тому

      ඇත්ත ❤❤❤❤❤ රටට හොඳ කාලයක් ලැබෙයි🎉🎉🎉🎉

    • @Ruwannnnn
      @Ruwannnnn 2 місяці тому

      ❤❤❤❤❤❤

    • @Dailygirly
      @Dailygirly 2 місяці тому +2

      මගෙත්❤❤

    • @Aselasanu
      @Aselasanu 2 місяці тому

      Sirawatama

    • @god8014
      @god8014 2 місяці тому

      Me too💞🙏👑👈🫂🫂🫂

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 2 місяці тому +460

    ❤❤ලක් ඉතිහාසේ බිහිවූ දේසපාලන බුද්ධියේ පුස්තකාලය මෙමරි චිපය ❤❤අනුර❤❤🧭🧭❤

  • @ThusharaWijethunge
    @ThusharaWijethunge 2 місяці тому +167

    සිරස නාලිකාව ඔබට ගොඩක් පින් අනුර සහෝදරයාව සටන වැඩසටහනට ගෙන්වපු එකට මේ comment 10000 මට හිතේන්නෙ අලුතින් අනුර ට ලබාදුන් චන්ද 10000 යක් සුවර් මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා

  • @tharushikahansamali6342
    @tharushikahansamali6342 2 місяці тому +12

    මම සටන එක හුස්මට බලලා ඉවර කලා මට කාලෙකින් ලැබුන නිවාඩු දවසෙ. කාලය කැප කලා කියලා පාඩුවක් වුනේ නෑ. මගේ දෙවෙනි ඡන්දය මේ. මේ පාර නම් මාලිමාවට❤ ස්තූතියි සිරස ඔයාලා කරන වැදගත් මාධ්‍ය මෙහෙවරට🙏💪🏻

  • @tharushafernando3597
    @tharushafernando3597 2 місяці тому +201

    ආඩම්බරයි 3% ට එකතු වුන එකට. එදා මගෙ පළවෙනි ඡන්දය දුන්නෙ .අද මගේ දෙවැනි ඡන්දයත් සහෝදරයට. ඇස්වලට කඳුළු ආවා. මාලිමාවට ජය වේවා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 місяці тому +2

      ආයේ කොහේවත් යන්න එපා ජන්දේ දෙන්න මාලිමාවට මුලු දිවිය පුරා රතු තරුවක් වෙන්න.

  • @sampathliyanage1896
    @sampathliyanage1896 2 місяці тому +165

    මේ මගේ අවංක අදහසයි. මම චන්දය මේ සැරේ අනුර මහත්තයට දෙන්න තීරණය කරලා හිටපු කෙනෙක්. හේතුව මගේ චන්දයෙන් හරි මේ රට කාපු සෙට් එකට දඩුවමක් දෙන්න. හැබැයි මේ වැඩසටහනෙන් පස්සේ තමයි මගේ ජිවිතේ මන් දැකපු සුන්දර සහ දැනුමෙන් ප්‍රඥාවෙන් කතා කරන පුද්ගලයෙක් දැක්කේ. මෙච්චර වෙලා වැඩසටහනක්‌ ඉවරවෙනකන් බැලුව පලවෙනි වතාවට. All the best Mr. Anura.I'm so happy about you and Good luck.🎉🎉🎉🎉

  • @chamindapremalal361
    @chamindapremalal361 2 місяці тому +274

    මගේ දේශපාලන මතයත් වෙනස් උනා මේක බලලා ඇත්තටම..යන ක්‍රමය හොඳයි කියලා පරන හොරුන්ටම ඡන්දය දෙන්න මට සිද්ද වෙලා තිබුනේ....වෙලාවට මේ වැඩසටහන බලුවේ...අනිවාර්යයෙන්ම මා ඇතුලු අපේ පවුලෙ ඡන්ද 4ක් අනුර කුමාර දිනවන්න 21 වෙනිදට භාවිතා කරනවා ❤️

  • @ThenumiEdirithanthiri
    @ThenumiEdirithanthiri 2 місяці тому +50

    මේ‍ වගේ වටිනා වැඩසටහනක් අපට දකින්නට සැලසූ සිරස නාලිකාවට අපගේ උත්තමාචාරය .සිරස නාලිකාව තව තවත් තව තවත් වැජබේ‍වා. මේ‍ වැඩ සටහන මෙහෙයවූ ඒ අති දක්ෂ දරුවන්ටත් අනේකවාරයක් ස්තුති වන්ත වෙමි.

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 2 місяці тому +562

    මම රොමේනියාවේ වැඩ කරන ගමන්...break එකේ කඩින් කඩ බැලුවා, cricket match එකක් ආසාවෙන් බලනවා වගේ බැලුවේ, මගේ රට හදාගන්න පිටරට වල වැඩ කරන අපි හැමෝටම ලොකු උවමනාවක් තියෙනවා, අපිත් ආසයි පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න ලංකාවේ...ලොකු බලාපොරොත්තු ගොන්නක් හැමෝගෙම හිත්වල...පීදිලා....ජය වේවා අනුර මහත්මයාණෙනි ....👍❤️

    • @wasathweerasinghe9628
      @wasathweerasinghe9628 2 місяці тому +4

      ❤❤❤

    • @pmalgaha6565
      @pmalgaha6565 2 місяці тому +2

      😢👌💪❤

    • @pubuduudayanga-ux8rz
      @pubuduudayanga-ux8rz 2 місяці тому +3

      Api enna inne

    • @wasanaekanayaka
      @wasanaekanayaka 2 місяці тому +4

      එක විනාඩියක්වත් ස්කිප් නොකර බැලුව . මේක බලලත් ඇත්ත තේරුම් ගන්න බැරි නම් මනුස්සයෙක් වෙන්න බෑ 🥲❤❤

    • @samanthahewawasam749
      @samanthahewawasam749 2 місяці тому +2

      Thank you

  • @DilshanMPerera_2
    @DilshanMPerera_2 2 місяці тому +697

    "මා මිය යන්නේ යහපත් දෙයක් කිරීමට උත්සාහ කල අයෙක් ලෙසය. කිසිදා ජනපති වීමට බලාපොරොත්තු වුවේ නැත." අඩේ ඒක කියද්දී නම් පට්ට දුකක් ආවේ 😢❤

    • @VindanaPrasadkumara
      @VindanaPrasadkumara 2 місяці тому +5

      Eee koi hariyeda bng kiyanne ❤️

    • @DilshanMPerera_2
      @DilshanMPerera_2 2 місяці тому +9

      @@VindanaPrasadkumara මන් live බැලුවේ බං. අන්තිම පැය බාගෙ වගේ

    • @pmalgaha6565
      @pmalgaha6565 2 місяці тому +5

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u 2 місяці тому +6

      අනිවාර්යයෙන් 😢😢😢😢

    • @nn028
      @nn028 2 місяці тому +14

      ඒනිසාම අපි ඔබව ජනාධිපති කරනවාමයි❤

  • @Induminad129
    @Induminad129 2 місяці тому +3147

    කාටද දෙන්නෙ කියල හිතාගන්න බැරුව ඉදල මෙක බැලුවට පස්සෙ අනුරට දෙන්න ඔන කියල හිතුන අය කෝ..🤔

  • @thakshilan2436
    @thakshilan2436 2 місяці тому +25

    මට වයස 21. මගෙ පලවෙනි චන්දය මේ පාර තියෙන්නෙ. ඇත්තටම කාටද චන්දෙ දෙන්න පුලුවන් කියලා හිතාගන්න බැරුවයි හිටියෙ. මේ මජර දේශපාලනය අතුගාලා දාන්න පුලුවන් හොඳ දැක්මක් සහිත නායකයා අනුර කියලා ඔහුගේ කතාව තුළින් මං විශ්වාස කරනවා. පලවෙනි වතාවට සටන වැඩසටහනක් බැලුවා ඉවරවෙනකන්ම. ඒ රට ගැන හිතන නායකයෙක් නම් මොහු යන දැඩි විශ්වාසය මත. රට අනුරට.. අනුරට ජය..❤

  • @ThushanthiPriyanka
    @ThushanthiPriyanka 2 місяці тому +161

    මාත් මේ වැඩසටහන බැලුවා. 10. 30 ට වාඩි වුණේ, පාන්දර 1. 30 වනතුරු දැනුනේ වත් නෑ. ඔබ මානව පුස්තකාලයක්. මේ රටේ දරුවන්ට පොහොසත් රටක් හදන්න ඔබ තරම් සුදුස්සෙක් තවත් කොයින්ද, නව යුගයක ඇරඹුම සිදු වනතුරු පුල පුලා බලා සිටිමි. අපේ මුළු පවුලෙම චන්දය ඔබතුමාටමයි. ඔබ‍ට දළදා හිමි රැකවරණයි.❤❤❤❤❤❤

  • @wgodagesunil
    @wgodagesunil 2 місяці тому +136

    සිවරම් දෙවියනේ, අල්හා දෙවියනේ, ජේසු ස්වාමිනේ.....මේ පාර මගේ රටට මේ යහපත් නායකයා ලබා දෙන්න ඔබේ ආශිර්වාදය සලසන සේක්වා!!!

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 місяці тому +382

    මගේ ඇඟිලි රිදෙනකන් මේකේ කෙටුව සමහරුන්ට මේක තේරුම් කරන්න ඇත්තටම මේ comment දැක්කහම ඇස් දෙකට කඳුළු අවා ජනතාවට මේ ගැන අවබෝධ උන ඒක ගැන රටට යහපතක් වෙන්න ඕනේ හෙට ඉපදෙන දරුවට ලස්සන රටක් නීති ගරුක රටක් හදමු ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️❤️❤️❤️

    • @emilero1273
      @emilero1273 2 місяці тому

      ❤️❤️

    • @nilushisilva1790
      @nilushisilva1790 2 місяці тому +6

      මමත් ..ඔලු වෙනස් කලා ගොඩ දෙනෙක්ගේ...සතුටුයි

    • @NimeshaMaduwanthi-d2d
      @NimeshaMaduwanthi-d2d 2 місяці тому +7

      මාත් තේරැම් කරන්න ගිහින් සමහරක් තරහත් උනා 😅දැන් මෙහෙම දකිද්දි ඇස්වලට කඳුළු පිරෙනවා❤❤

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 місяці тому +3

      ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා

    • @lalithmilroy
      @lalithmilroy 2 місяці тому

      ❤👊🏻

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 2 місяці тому +6

    අනුර සහෝදරයාගේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය මේ වැඩසටහන ❤❤❤

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 2 місяці тому +275

    නිදිමතේ 130km Drive කරන්න තිබ්බා, program එක දාගත්තා නිකමට අහන්න, නිදිමතත් නෑ, වෙන එකෙක්ට චන්දෙ දෙන්නෙත් නෑ❤❤

    • @coder-fullstack
      @coder-fullstack 2 місяці тому +2

      😂😂😂 eka supiri

    • @farsanfayis
      @farsanfayis 2 місяці тому +3

      Real Sri Lankan ❤

    • @DahamSasanka
      @DahamSasanka 2 місяці тому

      අඩෝ කොහෙද බන් නිදිමරගාතෙ එච්චර දුර යන්නෙ උබ 😂😂

  • @kavindusehan9316
    @kavindusehan9316 2 місяці тому +143

    ඇත්තටම මේ කියන විදියට ඔයා රට හැදුවොත් ගොඩාක් පින්🥺🙏 අපිට මේ පිට රටවල් වල ඉදලා එපා වෙලා තියෙන්නෙ.. අපිට අපේ රටේ ඉදන් අපේ ගෙදර අය එක්ක ඉදගෙන අපිට හම්බකරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න හදලා දෙන්න... මේ මිනිස්සු පව් ඇත්තටම.. අපිට ගොඩාක් හීන තියෙවා... ඒවා හැබෑ කරගන්න ඉඩ හදලා දෙන්න..💪❤️

  • @kinglion-lu4rq
    @kinglion-lu4rq 2 місяці тому +741

    ජයවේවා .. මන් බලපු සුපිරිම වැඩසටහන...

    • @maheshmunasinghe6621
      @maheshmunasinghe6621 2 місяці тому +6

      Wadak nha kiyalaa...
      Marama morall akak thiyenna....
      Wenas karanawamaii...
      AKD ❤

    • @ChandimaDilhani-u3t
      @ChandimaDilhani-u3t 2 місяці тому +1

      Aththamayi. Ahan inna awayi. Hondama rata hadana wada piliwelak thiyenne saha danuma thiyenne anurata witharayi. Mama wiseshagatha kenek, puluwan support eka denawa mehe indan api hamoma. Api ewannam dollar oyagollo ekathuwela anurawa janadhipathi karanna. Jaya wewa. Ape pathuma anura obayi.

    • @lahirugomes7772
      @lahirugomes7772 2 місяці тому

      Mewa balannath pin karanna one,kochchara pahadilida kyala balanna

  • @SachiWijewardhane
    @SachiWijewardhane 2 місяці тому +19

    හිතේ තියෙන දේවල් කියා ගන්න තේරෙන්නෙ නෑ අපේ රට ගොඩ ගන්න ඕනි මගෙ පලවෙනි ජන්දෙ ජීවිතේ මැරෙනතාක් කල් අමතක නොවෙන ජන්දයක් වෙයි ජයවේවා A♥️K❤D♥️

  • @renukaillangakoon4783
    @renukaillangakoon4783 2 місяці тому +121

    පත අට එකට හිඳලා ගත්තු ස්ප්‍රීට් එකක්.
    Excellent. No more words. ❤️❤️❤👌👌👌👌

  • @SLfoodsacademy
    @SLfoodsacademy 2 місяці тому +378

    අවුරුදු 75ක් තිස්සේ දේශපාලුවන් කාපු, මිනිස්සුන්ගේ ඔලුව පැය 2.30න් හදපු අනුර සහෝදරයා ඔබට ස්තූතී.🙏
    සිරස 🔺 අපි ඔබ සමගයි❤

  • @palliyagurudharmasiri3150
    @palliyagurudharmasiri3150 2 місяці тому +120

    ආර්ථික විද්‍යා ගුරුවරයෙක් වාගේ. අහන් ඉන්න ආසයි. ජයවේවා අනුර සහෝදරයා!!

  • @leonlarsen8812
    @leonlarsen8812 Місяць тому +7

    අනුර සහෝදරයා ජනාදිපති උනාට පස්සෙ මේක බලන්න ආපු උන් දාගෙන යමු ලයික් එකක්❤️

  • @mmdsudarshi8664
    @mmdsudarshi8664 2 місяці тому +182

    මම මැදිරිගිරියේ සමුපකාරයේ වැඩ. අපේ අලුත් පාලනය මලිමාවෙන්. මේ ප්‍රතිපත්ති මේ අකාරයෙන් සිදුවන බව මන් දකිනවා. මේතුමා යටතේ රට පාලනය ආරම්භයට ඔහුට අවස්ථාව ලබාදීමට අපි එකතු වෙමු. ❤❤❤

  • @umeshakavishani9930
    @umeshakavishani9930 2 місяці тому +245

    මේ පාර තමයි මගෙ මංගල ඡන්දය❤️ මාලිමාවට ජය වේවා!❤ අපේ ගෙදරින් අලුත් ඡන්ද මනාප 3ක් තියනව. ඒ තුන ඇතුළුව ගෙදරින් මනාප 5ක් ඔබතුමාට.❤️ මේ රට වැටිලා තියන වලෙන් ගොඩ ගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 місяці тому +684

    සිරස මාධ්‍ය ආයතන යට ස්තුතියි ගොඩක් ❤️ දැවැන්ත ජන රැලි 4 ක් අවසන් කරලා දැවැන්ත ජන රැළි 4 ක් ඉදිරියෙන් තියා ගෙන පැය 3 ක් නිවේදකයො 7 ක් අහන ප්‍රශ්න වලට අති සාර්ථක ලෙස පිළිතුරු දෙමින් ඔබේ තියෙන නායකත්ව ගුණාංග රැසක් අද මුළු රටම දැක්කා ❤
    මම මගෙ පලවෙනි ඡන්ද ය ඓතිහාසික මැතිවරණ යකට පාවිච්ච් කිරීම ට ලැබිලා තියෙනවා එ ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් බලයට පත් කරන ඡන්දය ❤
    සිරස කට්ටියත් දන්නවා එ ගොල්ලො සංවාදය කරේ තව දවස් 6 කින් ජනාධිපති වරයා එක්ක කියල ඒක එ අයගේ මුහුණු වලින් පැහැදිලි වෙනවා ❤
    ඔබ සමග රට දිනවන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ ලබන සෙනසුරාදා රාත්‍රිය AKD රාත්‍රිය ක් කරන්න අපි ලෑස්ති
    අනුර කුමාර දිසානායක ජනාධිපති වෙන එක නවත්තන්න කාටවත්ම බෑ ❤ ❤ ❤
    දූෂිත දේශපාලන ය යටතේ ජනතාව ජීවත් වන අවසාන සති අන්ත ය මෙයයි ❤❤

    • @ramiru_vip
      @ramiru_vip 2 місяці тому +19

      ඔව් වෙන අපේක්ෂකයො එක්කෙනෙක්ට වත් බැරි වෙයි මේ විදියට එක දිගට වැඩ කරන්න . .

    • @rusirujayananda5275
      @rusirujayananda5275 2 місяці тому +7

      Sirasa krnna one me welawe hri paththa ganna aka

    • @Thushari-x9m
      @Thushari-x9m 2 місяці тому +1

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u 2 місяці тому +3

      Wooow niyami ❤

    • @omanmuscutmuscut6262
      @omanmuscutmuscut6262 2 місяці тому +5

      අපේ නව ජයවේවා සුබ පතනවා 🎉mr, අනුර පුතානෝ බටලන්දේ කවදාවත් මේ වගේ සංවාදයක් සදහා එන්නේ නෑ

  • @aquaman9777
    @aquaman9777 2 місяці тому +8

    කොහොමත් මගේ ජන්දය අනුර සහෝදරයාට අනිවාර්යයෙන්, වැඩ කලෙත් ඒ වෙනුවෙන්. ඒත් මේ වැඩසටහන බැලුවාම පැහැදීම තව තවත් වැඩි උනා. කොල බලාගෙනත් උත්තර දෙන්න බැරි දේශපාලකයො අතර සෑම ප්‍රශ්නයකටම දෙන අවබෝධාත්මක, නිවැරදි, කෙලින් පිළිතුරු. සිරසට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @rukshankeshan7750
    @rukshankeshan7750 2 місяці тому +252

    ❤❤අනේ බලන ගමන් ඉද්දි ඩේටා ඉවර වෙනවා කියලා මෙසේජ් ඒක ආවා කමක් නැ හෙට හරි බලනවා අනුර කුමාර මහතාට ජයවේවා රටට කිරි ඉතිරේවා 🙏🙏👍🙏🙏👍

    • @nadilweerakkodi8136
      @nadilweerakkodi8136 2 місяці тому +3

      UA-cam package ekak da ganna

    • @maduwanthirupasinghe9456
      @maduwanthirupasinghe9456 2 місяці тому +2

      Settings වලින් quality එකව්144 ට දාලා බලන්න නැත්නම් අහන්න ❤නැති 🇱🇰🙏

    • @Ruwannnnn
      @Ruwannnnn 2 місяці тому +1

      😢😢😢😢 quality 144 ta dala balanna aya balanakota mewage wadasatahan ....😊

  • @TaniaE-y6l
    @TaniaE-y6l 2 місяці тому +241

    සජිත් ට දෙන්න හිත හදන් හිටිය මමත් මේ කථිකාවෙන් පස්‌සේ මාලිමාවට දෙන්න පෙළඹුණා. අනුර ඔබට ජය නියතයි! ✨

    • @RuwanWije-s6h
      @RuwanWije-s6h 2 місяці тому +1

      බොහොම ස්තුතියි ඔබ‍ට.. ජයවේවා

    • @maheshanimanthi145
      @maheshanimanthi145 2 місяці тому +5

      කොහොමද බන් සජිත්ට ඡන්දයක් දෙන්න හිතහදාගන්නෙ. පුදුමයි බන් උබලගෙ මොළේ භාවිතය ගැන. අනුරටම දෙන්න කියනවා නෙවේ. සජිත් ගේ පාර්ශවේ උන් එහෙම හිතන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ.

  • @ruchiraprasad2204
    @ruchiraprasad2204 2 місяці тому +91

    මෙච්චර දැනුමක් තිබෙන ඔබතුමාට ඇයි අපේ දෙමව්පියො, නෑදෑයෝ, අපේ ලොකු අය ඔබ තුමාට ඡන්දේ දුන්නේ නැත්තේ කියන එක.... මගේ පලවෙනි ඡන්දය මේ වගේ දැනුමකින් සන්නද්ධ සින්හල සහෝදරයෙක්ට දෙන එක ගැන දෙපාරක් හිතම්නේ නෑ❤ ඔබ තුමා අපිට ඉන්න මේ රට හදලා දෙන්න ... ඔබතුමාට මේ පිනම ඇති ❤

  • @dinukanchana8011
    @dinukanchana8011 2 місяці тому +10

    සිරසට ජයවේවා. මේ වැඩසටහනෙන් පස්සෙ ගොඩක් මිනිස්සුන්ගෙ මොල පෑදුනා.. අනුරට ජය..

  • @dinethdineth9342
    @dinethdineth9342 2 місяці тому +550

    මමත් රනිල් , ට චන්දෙ දෙන්ඩ හිටපු කෙනෙක් එත් අද මට හරියට වැට වුනා නිවැරදි පිලිතුරු තම මතකයෙන් දුන් පිලිතුරු.
    මම මේ දෙසපාලන කිසිදු වැඩසටහනක දැක නෑ කොල මිටි ගනන් ගෙනත් පෙරල පෙරල පිලිතුරු සොයන මිනිස්සු එත් මමත් අනුර කුමාර චන්දේ දෙන්ඩ තීරනේ කරා රට වෙනුවෙන්

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 2 місяці тому +5

      හරිම තිරනය..බොහොම ස්තුති..අපික් මහිංදට හොදටම කැන්වසින් ගිය අය..රටාව කේරුනා.අයිං වුනා

    • @manjulanishantha9912
      @manjulanishantha9912 2 місяці тому

      ❤❤❤❤

    • @kkk666-n9i
      @kkk666-n9i 2 місяці тому

      මාලි මාවෙම අය දාන කමෙන්ට්වලට එයාලම හෝයියා කියනවා. කෘතිම රැළි

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b 2 місяці тому

      Respect dr❤

    • @RuwanWije-s6h
      @RuwanWije-s6h 2 місяці тому

      ජයවේවා ඔබ‍ට

  • @nimeshudayanga991
    @nimeshudayanga991 2 місяці тому +413

    මාධ්‍යවේදීන් කොර වෙලා හිටියේ යකෝ පැය 3ම උන්ට හර්ස් ඒවා අහන්නවත් චාන්ස් නෑ ❤❤❤❤❤❤❤❤❤❤

    • @viviy1173
      @viviy1173 2 місяці тому

      Ow dan avida ganna baruwa inne

  • @DilushaHimali-cf5cq
    @DilushaHimali-cf5cq 2 місяці тому +394

    රජයේ සේවකයොන්ට පඩි වැඩි කරගන්න නෙවෙයි අපි චන්දය දුන්නේ. හැමකෙනෙක්ටම කාලා බීලා සතුටින් ඉන්න පුලුවන් රටක් වෙනුවෙන් . මාලිමාවට ජය වේවා❤

    • @NimalPanapitiya
      @NimalPanapitiya 2 місяці тому +5

      ජනවාරි පඩි වැඩි කරන්න හදිසියේ රනිල් සීය සල්ලි හොයා ගත්තේ කොහොමද කියල හිතෙනව.. 😂 පඩිය ලක්ෂයක් කරනව කිව්ව්ත් AKD අපේ අනාගතය වෙනස් කරනව කියන විශ්වාසයෙන් ඡන්දය දුන්නේ ❤

    • @Sudumanikabeauty
      @Sudumanikabeauty 2 місяці тому +1

      අනිවාර්යයෙන්ම

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x 2 місяці тому

      🫶🙏

    • @yvonnefernando6504
      @yvonnefernando6504 2 місяці тому +1

      We already voted for Mr AKD for a prosperous future,for the betterment of our children n grand children ,to make our country better to make this country better place to live in.

    • @DammikaW48474
      @DammikaW48474 2 місяці тому

      ​@@yvonnefernando6504Thank you so much for doing the correct thing at this extremely important juncture in our country's history!
      🧭🗳️🧭🗳️🧭🗳️

  • @shanakapramith2626
    @shanakapramith2626 2 місяці тому +36

    හෙටට කලින් මේක 1M ගේමු කියන අය කෝ... 🧭❤🧭

  • @THAKSHILABASNAYAKE-ee8dm
    @THAKSHILABASNAYAKE-ee8dm 2 місяці тому +797

    අපි හැමෝම තවත් එක චන්දය ක් හරි හදමු....කෝටිය පන්නමු...❤❤❤

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +13

      අනිවාර්යෙන්. 🇱🇰❤️❤️❤️

    • @manojrajarathnam630
      @manojrajarathnam630 2 місяці тому +4

      අනිවාර්යෙන්ම

    • @Fahiimfarook
      @Fahiimfarook 2 місяці тому +1

      මාලිමාවටකෝටියක්
      🇱🇰🧭♥️🙏🏼

    • @Dailygirly
      @Dailygirly 2 місяці тому +1

      අනිවාරෙන්ම❤❤❤❤

    • @kkk666-n9i
      @kkk666-n9i 2 місяці тому

      පිස්සු නැත්නම් ෂෝක්... දෑත පිරිසිදු අනුරගේ නැන්දම්මගෙ පෙට්ටගමේ තව ඩොලර් කෝටි ගානක් තැන්පත් වේවි😉 සල්ලි ගලන්නේ කොහෙන්ද කියල දැනගත්තනම් කිසි කෙනෙක් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒකයි අනුර ඒවා එලි කරන්නේ නැත්තේ💰🤑 දලදා වහන්සේටත් බෝම්බ ගහපු අමනුස්සයෝ සල්ලි වලට යට වෙලා කෘතිම රැලි හදනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😉
      ලංකාවේ හරක් බලන් ඉන්නේ හැමදාමත් රැල්ලක් ගහනකන් ගිලිලා මැරෙන්න😂😂😂

  • @chamarasandaru6438
    @chamarasandaru6438 2 місяці тому +366

    මේ පුණ්‍ය භූමියේ පිං මහි⁣මයෙන් උපන් නුඹ , මේ මහපොලව මත ස්වර්ණමය යුගයක් ඉදිකරාවි නුඹේ නමින දයාබර අනුර ,❤️🙏

  • @ඌවේහදවතේසිංහලපන්තිය

    මගේ පියාට වෙඩි තිබ්බා මරන්න ආවා ඒ කාලේjvp එක නමුත් අපි දේශපාලන කළේ.slpp.. කදවුරේ මගේ පියා 2017මිය යනතුරු දේශපාලන කරේ slpp නමුත්.මා.මේ පාර වෙනස් උනා මජර හොර දේශපාලන ය වෙනස් කරන්න ඔනී අපේ ගුරු සංගමයේ හැමෝම මේ පාර අනුරට..මේ ප්‍රති පත්ති කරන්න ශක්තිය ක් අපි ජය රටට දරුවන් ට ලස්සන රටක් අපි හදනවා අනුර සමග

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +23

      අනාවැභෝදයෙන් මිදී යතෙභෝදය දැකීමම ඔබෙ ජයග්‍රහණයක්. ඔබ‍ට ජාතියේ ප්‍රණාමය. එකතුවෙලා රට හදමු. 🇱🇰❤❤❤

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 2 місяці тому +5

    • @zee1301
      @zee1301 2 місяці тому +3

      👍👍👍

    • @sujithasanka7384
      @sujithasanka7384 2 місяці тому

      ❤❤❤❤❤​@@swarnamudunkota6426

    • @keshanamahiman6982
      @keshanamahiman6982 2 місяці тому +2

      ❤❤❤❤❤❤❤❤

  • @sisaralakmini
    @sisaralakmini 2 місяці тому +29

    UA-cam එකෙන් ජීවිතයේ පළවෙනි වතාවට දේශපාලන වැඩසටහනක් නරඹන්නේ මේ . ස්තූතියි සිරස ❤❤

  • @njwithtravel6586
    @njwithtravel6586 2 місяці тому +501

    කතාව අහල ඉවර වෙනකොට මාධ්‍යවේදියෝ ඔක්කොම අනුරට..❤

  • @akalka1
    @akalka1 2 місяці тому +1312

    ජීවිතේ දිගම දවස් කීපය ගෙවෙන්නේ.කවදාවත් නොතිබුණු බලාපොරොත්තුවක් එක්ක..රට අනුරට ❤❤❤❤

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 2 місяці тому +8

      Ow♥️

    • @ThariduDharashan
      @ThariduDharashan 2 місяці тому +8

      සතුටින් අපි ❤මේ දවස්ටික යන්නෙ නැති හැට්‍

    • @sandun2136
      @sandun2136 2 місяці тому +13

      අම්මපා බං, හෙන හෙමින් ගෙවෙන්නේ දවස්, පුදුම කරුමයක් මේක 😢

    • @chandanirupika5349
      @chandanirupika5349 2 місяці тому +9

      ඈත්තටම හෙට චන්දය තියනවා නම් කැමති යි

    • @chandrikanawarathna2237
      @chandrikanawarathna2237 2 місяці тому +8

      Mechchra adarayak anurata thiyanawada kiyla hitha ganda ba....❤

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 2 місяці тому +381

    21 චන්දය දාන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ.. 22 ප්‍රතිඵලය අහන්න ඊටත් වඩා නොඉවසිල්ලෙන් ඉන්නේ... ඔයාවමයි මේ රටට ඕනෙ අනුර සහෝදරයා ❤❤❤❤❤❤

  • @samanthaarunasiri9075
    @samanthaarunasiri9075 2 місяці тому +11

    මේව අහලත් වෙන උන්ට චංද දෙන්න හිතනවනම් ඇත්තටම බත් කන්න එපා අපරාදේ.... අනුර සහොදරයා අපේ ගෙදර ඔක්කොම මම හරවලා ඉවරයි හදමු රටක් ලස්සන අනාගතයක්..❤

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 місяці тому

      🤭ඔහොම කියන්නෙපා අනුරට ඡන්දෙ නොදෙන උන්ට රිදෙයි🤭🤭

  • @ruvanbopoge6843
    @ruvanbopoge6843 2 місяці тому +401

    ලියපං අනුර ඉතිහාසයම රන් අකුරෙන්❤❤❤

  • @shamaliroshan0206
    @shamaliroshan0206 2 місяці тому +717

    මාගේ පළමු ජන්දය හිමි විය යුතු අපේක්ෂකය මොහු විය යුතුයි ☺️🥰❤️

    • @lihanshamith12173
      @lihanshamith12173 2 місяці тому +17

      පුලුවන් නම් උඹේ වයසේ සෙට් එක මේ පැත්තට හරවපං මල්ලී, උඹලගේ අනාගතේ බං මේ අපි හොයන්නේ

    • @isharakalpa8930
      @isharakalpa8930 2 місяці тому +4

      නියමයි මල්ලි ❤

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +5

      අනිවාර්යෙන්. අපි එකතුවෙලා රට හදමු. අපි රටට ආදරෙයි. 🇱🇰❤️❤️❤️

    • @Mahe-v8k
      @Mahe-v8k 2 місяці тому +4

      ❤❤❤❤❤ ආදරෙයි

    • @madushansudesh9955
      @madushansudesh9955 2 місяці тому +5

      පුලුවන් හැම චන්දයක්ම වෙනස් කරපන් මල්ලි මේක තමා ගොඩදාන්න පුලුවන් එකම චාන්ස් එක

  • @teachercarft
    @teachercarft 2 місяці тому +366

    මේ දක්වා හැම ජන්දයක්ම මම දීලා තියෙන්නෙ unp. ගිය පාරත් සජිත්ට. ඒත් වැරදිලා මේක play උනේ දැන් හිතෙනවා අනුරට මේ පාර දීලා බලන්න. ඔහුගේ කතාව හරි පැහැදිලි, මාරම quality එකක් තියෙන්නෙ. මගෙ fb account එකේ උනත් මං share කරපු post ඔක්කොම අනුරට බැනපුවා තියෙන්නෙ. නමුත් මේ පාර මාගෙ චන්දය මාලිමාවට. ❤

    • @sarathharischandra3559
      @sarathharischandra3559 2 місяці тому +9

      ස්තූතියි නිවැරදි බුද්ධිමත් තීරණයට

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 місяці тому +9

      ඔබෙ වෙනස් වීමට ගරු කරනවා ♥️ තව හොයන්න.

    • @bonnywidanage6163
      @bonnywidanage6163 2 місяці тому +5

      N P P +A K D ❤❤❤❤❤❤❤❤

    • @senithdilasara4907
      @senithdilasara4907 2 місяці тому

    • @pmalgaha6565
      @pmalgaha6565 2 місяці тому

      👌💪❤

  • @AllMIght-i8y
    @AllMIght-i8y 2 місяці тому +16

    මම මගේ ඡන්දය AKD ට දෙන්න තීරණය කරපු එක ගැන මාරම විදිහට සතු⁣ටු වෙනව ❤..ජය වේවා..

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 2 місяці тому +436

    ❤ සිරස ඔබටත් සතුටු විය හැකි දෙයක් ඇත....!!!......ඒ ඔබත් 100% රට වෙනස් කිරීමට ත් උපන් නූපන් දරැ පරපුර වෙනුවෙන් දායක වූ බවයි...........අනුර යනු හුදෙක් දේශපාලන පක්ෂය ක දිනුමකට වඩා වසර 76 ක් මේ ලාoකීය පිo බිම ඉල්ලා සිටි දැවැන්ත ම වැඩ පිලිවෙලක් !!! ❤ ❤ ❤

    • @hansiprabodani3821
      @hansiprabodani3821 2 місяці тому +2

      ඇත්ත ♥️♥️♥️

    • @KumariRanjula-ty9cs
      @KumariRanjula-ty9cs 2 місяці тому +9

      හ්ම්ම් සහතිකම ඇත්ත සිරස තමයි අපිත් බැලුවෙ ඇත්තටම ඒකත් අත ඇරලා දැම්ම ලගදිඉදන් අද ඉදන් ආය බලනවා ස්තූතියි සිරස

    • @swarnamudunkota6426
      @swarnamudunkota6426 2 місяці тому +4

      මේ වැඩ සටහන සංවිදානය කල සිරස TV ඔබ‍ට ප්‍රණාමය.

    • @gamagebandu7313
      @gamagebandu7313 2 місяці тому +4

      සිරසට හිස නමා ආචාර කරනව මාද්දිය එපා වෙලා තිබුනෙ

    • @gamagebandu7313
      @gamagebandu7313 2 місяці тому +2

      අනුර කියන්නෙ මගෙ හුස්ම පොදයි

  • @saraths1386
    @saraths1386 2 місяці тому +175

    අනුර ඔබගේ කතාවට පසු මගේ හිත වෙනස් උනා හොද කතාවක් මගේ චන්දය මාලිමාවට ජයවේවා

    • @manjola_1999
      @manjola_1999 2 місяці тому

    • @nadee4421
      @nadee4421 2 місяці тому

      Thanks dear

    • @keshanamahiman6982
      @keshanamahiman6982 2 місяці тому

      ජයවේවා සහෝදරය අපි එකතු වෙලා මේ රට ලස්සනට හදමු අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා malimawata ජයවේවා

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 місяці тому

      🤝🤝🤝

    • @SNWijesekara
      @SNWijesekara 2 місяці тому

  • @nilakshikumari4237
    @nilakshikumari4237 2 місяці тому +231

    මම කවදාවත්ම අනුරට චන්දේ දිලා නෑ.මගේ ගෙදර අය කියපු භීෂණ සමයේ විස්තර නිසා.නමුත් අද මම අනුර එක්ක හිටගන්නවා.ඔබට ජය සහෝදරයා.❤❤❤

    • @asankarupasinghe3621
      @asankarupasinghe3621 2 місяці тому +4

      ඉස්සර අම්මල කියන එකට දීල ආව කාලයක් තිබ්බ. දැං තේරුම් අරන් ඡන්දෙ දෙනවා. සතුටුයි

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd 2 місяці тому

      @@nilakshikumari4237 ගෙදර අයටත් කියන්න දරුවෝ.....

    • @sujaniramya6111
      @sujaniramya6111 2 місяці тому +3

      බලන්ගොඩ රැස්වීම බුද්ධදාස මහත්තයගෙ කථාව බලන්න.

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 2 місяці тому

      @@nilakshikumari4237 භීෂණසමය ගැන ඔබට සවිස්තරාත්මක තොරතුරු කාරිගෙ චැනල් එකෙන් බලාගන්න පුලුවන් . කවුරුවත් කියනදේ නොව ස්වඅද්‍යනයක යෙදෙන්න

    • @Userrrrrrr7535
      @Userrrrrrr7535 2 місяці тому +2

      👍🔥💓

  • @dilrukshikanchana1866
    @dilrukshikanchana1866 2 місяці тому +25

    අපේ ගෙදර ඡන්ද 4ම මාලිමාවට....❤ මගෙයි මල්ලිගෙයි මංගල ඡන්දෙ මාලිමාවට❤❤🎉😊