None of the leaders addressed the real issues. 1) 15 lakh civil servants/320,000 army more than required. 2) Religious education is a religion forced into the minds of children. 3) No corrupt money/property has been recovered. 4) Unresolved language/ ethnic issues. 5) The cost of living has tripled. 6) Salaries of private sector employees with no changes/lack of proper leave & Insurance. 7) All political parties are interconnected and relatives. 8) Sri Lanka running corruption in governance. In Sri Lanka, it is not right to separate/name schools based on religion. Why religion in education? That's where the difference/enmity starts. Nasty politicians come to power by using religion as their slogan.
@IronMan-u2m Mokakda Ranil puluwan kiya kiya ka gahanne umba 🤣. Ai umbawa odokkuwe wadi kara gattada? Moda haraka. Mini maru Batalanda karapu Ranil me para api gadarama yawanawa. Balan hitahan
තුන් දෙනෙක් එකම පැත්තක් ගනිද්දි එකෙක් තනියම වෙනමම දෙයක් කියන්න උත්සාහ කරනවා...එතනම තියනවා උත්තරේ...මාළිමාවට ජයවේවා...❤
🤣.උබල නම් මේ රට කන්න ඉපදිච්ච බල්ලො බන්. හදුන්හෙතීගෙ කතාවෙන්ම තේරෙනවා කිසිම program එකක් na හොරා හොරා කිය කිය ඉන්නවා එච්චරයි .ආයෙ මේ රටේ පෝලිම් ආවම තොපි ඒවට වග කියපියව්. තොපේ හිතට එකගව මුන්ට චන්දෙ දෙන්න පුලුවන් ද. අපේ රට කන්න එපා. චන්ද නොදා හිටපන්. කරුනාකරලා.
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
සිරාවටම බන් සිරසේ ඇත්තම අදහස එලිවෙනවා දැන්
@@indikalakmali9055 උබට රෙවිලා,තනි වෙලා නෙ,අනිත් කොමෙන්ටු බලලා හැදියන්
@@indikalakmali9055 හදුන් කියන්නෙ විද්‍යාර්තියෙක්,උබ වගේ මෝඩයෙක් නෙවෙයි
❤ආයේ අවස්ථාවක් උදා වෙන්නේ නැත ❤සිංහල ❤දෙමළ ❤මුස්ලිම් ❤බර්ගර් ක්‍රිස්තියානි ❤මැලේ ❤අප සියලු දෙනා මාලි මාව සමඟ එකතු වෙමු මේ රට ජාතිය බේරගන්න
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055 උබට රෙවිලා ,උබ තනියම වැලලෙන පිම්පියෙක් ,කොමෙන්ටු බලලා හැදියන්
අයි එම් එෆ් ගෑන අහනකොට ඈගිලි කොටාට රෙවුනා නෙද
CTG
@@TheUltimateGigaChad99
නරිය තුන්දෙනෙක් ගාව.එකම සිංහයෙක්.සුනිල් සහෝදරයා.ජය නියතයි හොරු බයවෙලා..ලබන පාරත් ගෙදර තමා.බණ්ඩාරගම නරියා..
ගෝටා සිංහයා වගේ අනුර සිංහයටත් රට කරගන්න බැරි උනොත් ගෝල්ෆෙස් එකේදි හම්බ වේමු
@@IndrikaUdeniඅනිව හැබයි සජිත් ,රනිල් ට දෙන්නෙ නෑ
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
මෙයාල බයවෙලා තියෙනව ලොකුවටම , මාලිමාවට , මාලිමාවට එන්න එන්න චන්ද වඩිවීමක් මිසක් අඩුවීමක් නැත 🎉❤
meka baluwada?hadinnethi amu mattek ne 😂
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
Ubala hinda thamai kelawela thiyannne e hadun danna magulak na nae yakooo
Brother හඳුන් 100% your toking very good මාලිමවට ජයවේවා i am hongkong Roy,
පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි මාලිමාවට ❤හදුන්ට
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055 උබ තනියම වැලලෙන්න එපා බන්,හදුන් කියන්නෙ උබ වගේ ගොනෙක් නෙවෙයි ,විද්‍යාර්තියෙක් ..කෝප් කමිටුව හරියටම කරේ හදුන්,හොර හැත්ත ඒක හරියට කරන්ඩ දුන්නෑ,,සුදුසු දේ හදුන් කරාවි
අයි එම් එෆ් ගෑන අහනකොට ඈගිලි කොටාට රෙවුනා නෙද
@@indikalakmali9055 මිනිස්සුන්ගෙ ආබාධිත තත්වයක් උනත් උපහාසයට ගන්න උබල වගේ සජිත් ගෙ මිනිස්සු අමනුස්සයො,සැබෑ ආබාධිත යො,,ස්වභා දහම් මාතාව බලවත් ,මාලිමාව දිනන්නෙ ඒ සත්‍යයේ බලයෙන්,22 උබට මේක මතක් වෙයි
මෝඩ ජෙප්පෙක්ද උඹ😂😂තෝත් නියම වහලෙක් තමයි 😂😂
හඳුන්නෙත්ති හැර අනිත් හාල්පාරැවො 3දෙනාම කෙබර අදී රටම මාලිමා❤❤
Mekai gahala winasa karanda puluwan mulenma misak athu kapala newei.Pasport wanchawa issarahata eliwei.edhara oya kiyana ekkenath indama Oni.
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055 හදුන් කියන්නෙ ඔතන ඉන්න උගත්ම කෙනා,විද්‍යාර්තියෙක් ,උබ වගේ ගොනෙක් නෙවෙයි
@@indikalakmali9055හදුනාටනම් රෙවිලා නැහැ තෝ වදාපු එකීට රෙවිලා ඇති ගෙදරගිහින් ඒකිගෙ රෙද්ද උස්සලා බලාපිය
@@indikalakmali9055 handhuna wena mokakdha ethana hariyata Katha Kare.
මාලිමාවට ජයවේවා ❤❤❤Npp ජයවේවා හදුන්නෙත්ති සහොදරයා ජයවේවා
මාද්‍යවේදීන් හිතවතුනි හොරු තුන්දෙනකුගෙන් නොබියව ප්‍රශ්න ඇසීම පිළිබඳව ඔබට ජනතා ප්‍රණාමය
සිරස ගැන ගොඩක් සතුටුයි අපි කලින් ඔයාලගෙ චැනල් වර්ජනය කරල තිබුනෙ,,,ඒකට හේතුව දන්නව ඇතිනෙ,,,ඒත් දැන් ඉන්න තැන ගැන සතුටු වෙනව වගේම,,,මෙ පාර අනුර දැනටමත් දිනල ඉවරයි දැන් තියෙන්නෙ අපිට මේක ලොවෙත් නැති දොනිල්ලක් දිනන්න,,,අපිට දැන් කා එක්කවත් අබියෝගයක් නෑ,,,ඒක තේරුන් ගන්න පුලුවන් unp එකට පක්ශපාතීව හිටපු සිරසෙ මෙ වැඩසටහනට වැටිල තියන කමින් ටික බැලුවාම,, 🧭 🧭 ජයවේවා
සුරංගනම් මරු.....චමුදිතයට ඉගෙන ගන්නවන්ම් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා සුරංගගෙන්.
සුරංග මහතා බදු මුදල් පිලිබදව අරන් ආපු කතිකාව වට්නවා ..පිනට කෙලින පිම්පියෝ ගැන ජනතාවට දැනුවත් වෙන්න ....පාලකයා උගේ බලපුලුවන් කාරකමට වටකරගත් පිම්පියන්ට ජනතාව ගෙවන බද්දට කරන අපරාදය ...
අනිවාර්යයෙන් ම අපි වෙනුවෙන් රට වෙනුවෙන් ඉන්නෙ
සිරාම😂@@Dprasanna1430
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055 උබට රෙවිලා නේද ,තනි වෙලා 😂, කොමෙන්ටු බලලා හැදියන්
මුන් තුන්දෙනාම එකතුවෙලා හඳුන්හෙත්ති තනි යම කතාකරනව .. ඒකෙන්ම පේනව තත්වෙ ..
මාලිමාවට ජය..
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
PEOPLE'S LIBERATION FRONT 🔔🚩
ජාතික ජන බලවේගය 🧭❌
NATIONAL PEOPLE'S POWER 🧭❌
සමාජවාදී තරුණ සංගමය 🤩💪
SOCIALIST YOUTH UNION 🤩💪
සැබෑ ජනතා මතය කොමෙන්ට්ස් සහ ලයිව් චැට් වලින්ම පේනවා ජයවේවා NPP
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
ජයවේවා සහෝදරයා උඹට අපි ආදරෙයි , අප්්‍ර හදවතම උඹ එතන කතාකරවනව
@@DahanekaDahaneka අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055කොපි පේස්ට් 😂
@@indikalakmali9055 අනිත් උන් රටම කාල රීල ගාගෙන පෙනි පෙනී... ගදගහන ගමන් කියනව අපි එහෙම නෑ කියල... ඔබ තුමා ඉන්නෙ හෙන.. සුර පුරයක වෙන්න ඇති නෙහ්....😂😂😂
හඳුන්නෙත්ති සහෝදරයා විතරයි බුද්ධිමත් විදිහට කතා කරන්නේ ..සුරංග සුපිරි ❤
දැං ඇත්තටම උඹල මොනවා කිව්වත් අපි AKD ❤
අයි එම් එෆ් ගෑන අහනකොට ඈගිලි කොටාට රෙවුනා නෙද
වැඩ බැරි බව තේරුම් ගනි යි
රටේ විනාසයේ හැමදේටම අත උස්සලා දැන් කොච්චර NPP මඩ ගැහුවත් අපි මේ පාර මාලිමාවට..
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
මම කුඩාකාලේ වින්ද දුක මේරටේ සියලු දරුවන්ට සිදු නෝයේවා අපි වේනස්වෙමු 🧭🧭🧭🧭🧭❤️
එකම නඩේ යහපාලන හොරු සෙට් එක රනිල් සජිත් සමග රාජපක්ෂ මෙදා එකට තියලා පරද්දනවා අපි අනුරට රට අනුරට මේ රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤❤❤
Ekama set eka thun pattakin awit malimawata gahuwata api malimawa dinawanawa
අපිත් මාලිමාදට.හොරු ටික ආය ආය එනවා.රැවටෙන්න එපා
None of the leaders addressed the real issues.
1) 15 lakh civil servants/320,000 army more than required.
2) Religious education is a religion forced into the minds of children.
3) No corrupt money/property has been recovered.
4) Unresolved language/ ethnic issues.
5) The cost of living has tripled.
6) Salaries of private sector employees with no changes/lack of proper leave & Insurance.
7) All political parties are interconnected and relatives.
8) Sri Lanka running corruption in governance.
In Sri Lanka, it is not right to separate/name schools based on religion. Why religion in education?
That's where the difference/enmity starts. Nasty politicians come to power by using religion as their slogan.
😂😂😂😂 යලුවා හරකේක් උනාට අවුලක් නෑ උම්බෑ කියන්න එපා එහෙම උනෝත් ඔබේ ජාතකයම එළියට එනවා ....
@@najithkoralage3578 කියපන් බලන්න අනුර ඇර වෙන මොකාටද අපි ජන්දෙ දෙන්න ඕනේ කියලා කොන්ද පණ කියන එකෙක් වගේ අපි කියපු විදිහට කෙලින්ම
මුළු පවුලම මාලිමාවට 🧭❤️
මහත්තයො තලන්න තලන්න තමයි තව ශක්තිමත් වෙන්න පුළුවන් තරම් අවලාද නගන්න අපි පෙන්නම් අපේ මනාපය
කවුද තලන්නෙ අපි npp
පැහැදිලි මදි අරෝශි
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
අයි එම් එෆ් ගෑන අහනකොට ඈගිලි කොටාට රෙවුනා නෙද
@@indikalakmali9055 හදුනට නෙමේයි රටෙ ජනතාවට රෙවිලා ඉන්නේ මහත්තොයො
හදුන් සහෝ වැඩිය තර්ක කරන්න ගිය නැති හේතුව ,,,පරදින උන එක්ක මොකටද තර්ක කරන්නෙ,,,අනුර දැන් 9 වෙනි විදායක ජනාදිපති වෙලා ඉවරයි 22 දිවුරුම් දෙන්න විතරයි තියෙන්නෙ,,මාලිමාවට ජයවේවා❤❤
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055මමත් මාලිමාව ට දෙනවා. නමුත් හදුනා දන්නේ නෑ
රෙන්ඩ කක්කුස්සියක් නොවෙයි ඡා,ජ,වේගය මේ තක්කඩීන්ට උත්තර දෙන්නෙ නැහැ මුං දැන් එක්ස්පයර් වේලා.ජනතාව දැනුවත් කරනවා. @@indikalakmali9055
# සාදය හමාරයි
# සැප්තැම්බර් 21
# 9 වන විධායක ජනපති AKD
@IronMan-u2m Mokakda Ranil puluwan kiya kiya ka gahanne umba 🤣. Ai umbawa odokkuwe wadi kara gattada? Moda haraka. Mini maru Batalanda karapu Ranil me para api gadarama yawanawa. Balan hitahan
@@nuwanchathuranga7226 ලපයට පුලුවන් ගෙවල් ගිනි තියන්න 🤣
පලාත් සබාවක්වත් කරල නැති ගොන් කොමියුනිස්ට්කාරයො
@IronMan-u2mubala ada vanna na rata savoma sathutin enna puluvan ratak nermanaya karanava
@IronMan-u2m ubath gu kana 🐖🐖
මාලිමාවෙ ටික විතරයි බැලුවෙ අනිත් උන් කොච්චර හොද දේවල් කිව්වත් ඒව කරන්නෙ නෑනෙ ❤❤❤❤❤
මාලිමාව විතරයි ....අනිත් උන් බොරු 💯💯💯💯💯💯💯💯💯
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
@@indikalakmali9055 උබට රෙවිලා ,මොකද උබ තනි වෙලා කොමෙන්ටු බලලා හැදියන් 😂😂😂😂
@@TheUltimateGigaChad99 pimpiyem muuu🤣🤣🤣
@@Indikapradeepkumara-n4v තනියම වැලලෙන එකා ,මාලිමාවට ජයවේවා
අජිත් කියන පො*** හිතන් ඉන්නේ කෑගහපුවම හරි කියලා😂🤮
සුරංග මහතා සමග මාධ්‍යයට සියලු දෙනාට සහ සිරස ට බොහොම ස්තුති රට බෙර ලා දෙන්න හොරුන් ගෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
අපි කැමතියි මාලි මාව රජයට එනවනම්
Respect sirasa සුපිරි මාද්‍යවේදීන්❤ සුපිරි ප්‍රශ්න කිරීම්
හරීන් මචං උබ පැද්දිල පැද්දිල හිර ගෙදරට ම විසි වෙනවා.මාලිමාව තමයි තොටිල්ල පද්දනේ.
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
මොකක්ද චෝදනාව😂😂😂
Dan sapada ithin😂 @@indikalakmali9055
ජයවේවා මාලිමාවට
මාලිමාවට ජයවේවා..... රටම දිනුම්...
අහන ප්‍රශ්නෙට උත්තර නොදී මැක්කා වගේ npp එකට ගහන්න ගිහින් චාටර් වෙනවා අය්යෝ චානක ඔයාට මොකද උනේ 😢
pissek oka amu🐃 ya
උත්තර නෑ හොරු සෙට් එකට.NPP තමා විකල්පය
ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
එකෙන්ම.... මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤❤❤
😂😂😂
සිරස ❤ සුපිරී අප්පා ඔයාලා ❤❤ thank you so much ❤🎉
සුරංග රෙදි ගලවනවා අාන්ඩුවෙ
මුලු පවුලම NPP ❤️❤️❤️AKD❤️❤️❤️JVP❤️❤️❤️
මාලිමාර ජය වේවා.නොදකින් හරීන් තොපි තුන්දෙනා.සුනින් හඳුන් ඇතිතේ තොපිට හැප්පෙන්න පුළුවන්ද..කෝටියක් ඡන්ද ලබන පාර මාලිමාවට
👍👍🙏
මේ හොරු ටික සේරම වලලන්න ඕන ඒකට මෙදාපාර අපි මාලිමාවට වටා එකතුවෙමු...
රටේ විනාසයේ හැමදේටම අත උස්සලා දැන් කොච්චර NPP මඩ ගැහුවත් අපි මේ පාර මාලිමාවට..❤
Jvp should be ready to go
@IronMan-u2mකාටද පුක දෙන්නේ ???? අපිනම් අනුරට .මෝඩ සජිත්ට පුක දෙන එකෙක්ද ?වලව්වේ පුක ලෙවකන එකෙක්ද? නැත්නම් බැංකු හොරාටද පුක දෙන්නේ??? හැම කමෙන්ට් එක්කම රීලා ඒකයී තමුන්ගේ කමෙන්ට් එකට රීලා රිප්ලැයී එකක් දුන්නෙ.
❤හොරු රටට කෙලවලා. දැන් අපේ NPP ආණ්ඩුවක් ආවම හොදට හිරවෙනවා,පැටලෙනවා.🤔🤔🤔
@IronMan-u2m ඔව් ඔව් ඌට තමයී රටෙන් බාගෙටත් වැඩිය පුක දෙන්නෙ.දෙන පුක හොද තැනකට දීපන් නගින්නේ නැති උන්ට දෙන්න එපා 🤭🖕
@@senanayakaharsha1356😂😂😂 well said
සැප්තැම්බර් 22 දින වනවිට ලංකාවෙ නියත ජනපති අනුර කුමාර දිසානායක , ජයවෙිවා
මාලිමාව ජයවේවා ජයවේවා ♥️♥️
අයි එම් එෆ් ගෑන අහනකොට හදුනට රෙවුනා නෙද
මේ උගත් නීතීවේදියාට ධූරකාලය තුලදී යන වචනයේ තේරුම කියා දීපල්ලා.
# මාලිමාව ට කෝටියක්
# අපි නෙ ඡන්දෙ දෙන්නෙ
15% 😂
අනුර කුමාර දිසානාකයක❤❤❤❤
Sunil Handunneththi ❤️❤️❤️❤️❤️
හරින් කියනවා අවුරුදු 2 කට කලින් රනිල් රට බෙරගත්තලූ උත්තර 21 දේන්න බලාගෙන ඉන්නේ අවී අමොරගේන
Ane ow beruwa ranilage ata deka
යකෝ හරිනෝ බන්කොලොත් කරපු උන් ඉන්නේ තොපි ලගනේ බං😂😂😂😂😂😂
sirawatama😃😃😃
මලිමාවට ජය නියතයි.
# මාලිමාවටකෝටියක්
# අපිනෙඡන්දෙදෙන්නෙ
චානකයා හානවා හැමක්..😂😂 මාලිමාවට ජය වේවා 🧭🙏🧭
😂😂😂😂😂
ඌ කලිනුත් මේකට ඇවිල්ල අහපු ප්‍රශ්නෙකට උත්තර නැතුව ගල් වෙලා හිටියා😂
ඩී වී චානක වගේ පොල් බූරුවොන්ව පාර්ලිමේන්තුයවපු උන්න්ටයි හෙනගාහන්න ඕනේ මේ වගේ ගොනෙක් රට කාපු උන්ගේ ජන්ගී හෝදන එකෙක් මේ වගේ
උබ කාගෙ ජන්ගිද හෝදන්නෙ පිනට ජංගි අදින ලපයගෙ හදුන්නෙත්තිගෙද
@@YuriPeskov හොර මිනීමැරු රාජපක්ෂලගේ ගූ කනවට වඩා හොරකම් දූෂණ නැති එකෙක්ගෙ ජංගි හෝදන එක හොදයි
@@domlans681 ඔය හැම එකෙක්ගෙම ගු හොදපු එකෙක්ට නේද උඹ කඩෙ යන්නෙ 😂😂🤡
@@YuriPeskov දැං ඉන්න එවුන් කකුලුව උනුවතුරට දැම්ම වගේ එහෙටටයි මෙහෙටයි නටන විදියෙන් තේරෙනෙව කවුද කාගෙද හොදටම හේදුවෙ කියල😁
@@domlans681 පේනව නෙමෙ අපි නම් දැක්කා උඹ 2000න් පස්සෙ හුජ්ජ කොල්ලෙක් වෙන්නැති 😂
# අනුරාගමනය 2024
හරින් සහ පාස්කු ප්‍රහාරය හෙන ගහන්න ඕනේ
අර්ජුන මහේන්ද්‍රන් ගෙනෙන් හරීන් පොර ටෝක් නොදී 😂
සියට කොන්ඩෙ කපා ගන්නත් උපදේශකයන් ඔිනෙ.ඒකෙන්ම තේරෙනවා උන්දැට තනියම මුකුත් කර ගන්න බැරිබව රටෙි මිනිස්සු හිතාගනිල්ලා .
මෙි නාකි හමිපඩ රැල වෙනස් කරපල්ලා උඹලගේ දරැවන්ට හෝ සුබදායි රටක් හදලා දෙන්න .
දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ මිනිස්සු පරමිපරා දෙකක් ඉදිරි පරමිපරාව ගැන හිතලා කටයුතු කරලා ඒ රට දියුනු කලා.අවුරැදු 76ක් රට කාපු උන් කවදාවත් රට හදන්නේ නෑ .උන් පාුඩෝ ,මොන්ටෙිරෝ ,වි8 වල යනවා.අපිට රැ8න් පස්සෙ පාරක බස් නෑ .සුද්දා හදල දිපු කෝචිචි පාර අවුරැදු 76ක් ගියත් මිගමුවෙන් එහාට ඩබල් ලයින් කරගන්න බැරිව ගියා.තවත් මොන සංවර්ධනයක්ද ?කෝචිචි පෙටිටි ඇතුලේ තෙමෙනවා.ජනේල වහන්න බැ .මොන කාලකන්නි මිනිස්සුද අපි.දැන්වත් මෙි නාකි හැත්ත බුරැත්ත පන්නමු.
Npp❤
මෙම වැඩසටහන බලන බුද්ධිමත් ජනතාව දැන් වත් ඇත්ත තේරුම්ගෙන තම ජීවිතය වගේම රට පාලනය කරන අමන 76 වසරක බැල හීනියට පිළිතුරක් ලෙස අනුර කුමාර වන ජනතා නියෝජිතයට සමස්ථ ජනතාව වෙනුවෙන්ම අප රට යහපත් මාර්ගයට අවතීර්ණ කිරීමට තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්.....
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...
ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත සුභ අනාගතයක් වේවා...
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
මේක බලද්දි තේරෙනවා රනිල්, සජිත්, මහින්ද මාලිමාවට කොච්චර බයද කියන එක 😂
Mun හැමෝම මාලිමාව දිනන එකට කැරිම බයකින් ඉන්නේ 😂😂😂
NPP 🧭❤️❌❤️
👍👍👍👍
Saththai yaluwa👍👍👍
@@prakashsilva1441 හිනාවුනාට උබලට ජන්දෙ දෙන් නෑ මිනීමරුවො ගූ කෙප්පො🤣
Eka aththa gu baya wela ine 😂
@@NatureWonders709සල්ලි වලට උනත් උබ නැමෙන්න එපා බන්
උබ කමෙන්ට් අස්සට උබගේ මතේ දැම්ම ට උබව ගනන් ගනනේ නෑ
හදුන්නෙත්ති ඇරෙන්න හොදටම නා ගත්ත අනිත් ගොබ්බ සෙට් එකේ සති මැද බළු පොරය.මිනිස්සු තීරණය කරයි උඹලට චන්දෙ දෙනවද නැද්ද කියලා.
දැන් තුන් පැත්තම එකතු වෙලා මාලිමාවට ගහනවා. බලන්න එකතු වෙන අන්දම සේරම හොරු වෙලාවට. සේරම දැන් කතා කරන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ගැන.ඒත් රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෑ, නාමල්ට මොන කෙහෙල් මලක්වත් නෑ.සජිත් නන් ඉන්න ඇත්තේ අනුර ඒක publish කරනකන් මොකක් හරි copy කරලා එලියට දාන්න. ප්‍රතිපත්ති විවේචනය කරන අයට කිසි ප්‍රතිපත්තියක් නෑ...😂😂
# විකුණුම්සිංහගේ සජිත් රාජපක්ෂ භංග වේවා!
අජිත්ගෙ රට බයිල. ඔය කියන කිසිදෙයක් ප්‍රායෝගිකත් නෑ, කරන්නෙත් නෑ.මිනිහා ගෙදර ගිහින් එයාම තනියම හිනාවෙනව ඇති 😅
2015 එකට හොරාකාපු එවුන් අද බොරුවට බැනගන්නවා🤣😂
ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා නේද මහබැංකු වංචාව ගැන කියවන්නේ 😁😁😁😁😁
Npp ජයවේවා ❤❤❤❤
NPP ❤. හදුන් ඇර අනිත් තුන්දෙනා දකිද්දීත් ජරාවක්. හරින් වගේ එකෙක් TV එකට ගෙනන්නන්වත් සුදුසු නෑ.
මොකද්ද බන් මේ මගුල රනිල් නැතුව අපේ රට ඉදිරියට යන් නැද්ද බන් මොකද්ද බන් මේක අර දේශබන්දු නැතුව පොලිසිය දුවන් නෑ කිව්වා වගේ😂
😂😂😂
Ranil maloth apith mala 😂😂😂 munta pissu
දෙපැත්තෙ කමිබහොරැ ඵපා රටම මාලිමා❤❤
# පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024
හරීන් රටේ මිනිස්සු අවුරුද දෙකකට කලින් එහෙම වුනේ ඇයි කියල කියපන් මුලින්ම
ඔක්කොම එකතුවෙලා npp එකට ගහන්නේ😂😂🤣🤣🤣
Okkotama Santana thiyenne NPPAKATHAKKA.ANE PAU.HORUTIKA BAYAWELA..RATEJANATHAWAGE ASIRWADAYEN NPPRAJAYAK BIHIWEWA!!!!!!!!!❤❤❤❤❤❤.
ආන්න එ බය තියාගනිව්
@IronMan-u2mපොන්න වල්ලුන් බයට ගහන්නෙ. හොරුන්ටයි ගොබ්බ වහල්ලුනටයි පුනකෙන් යන්න වෙන්නෙ එ්කයි
@IronMan-u2m කියනවා ඒවා කරපු රට කාපු උන් 😂
වලව් වලට චන්දෙ දීපු කාලේ ඉවරයි
හරේන් , තමුන්ලා ගෑස් , පෙට්‍රල් ගැන කිය කියා චන්ද ඉල්ලන්න එන්න එපා. මොකද මිනිස්සුන්ට
ඒවා අවස්‍යම දේවල් නිසා මිල ගනන් උස්සන්න ඕන වුනනිසා
ඒවා නොගෙන්වා හිගයක් මවාපෑවා... ඊට පස්සෙ මිනිස්සු කියන්න ගත්තා වැඩිමිලට හරි කමක් නැහැ ඒවා ලැබෙනවා නම්
කියලා .ඊට පස්සෙ මිල ගනන් උස්සලා ගෑස් පෙට්‍රල් ගෙනාවා චන්දය නිසා දැන් සොච්චමක් මිල
අඩුකලා.අපි දැන් දන්නවා තමුසෙලා හැරෙන කොට නටන්න හදන නාඩගම මොකක්ද කියලා .හැබැයි නොතේරෙන මීහරක් ටිකකුත් ඉන්නවා. ඔව් ඉතින් උඹලාටත් ටිකක් ඉන්න එපැයි.වැල්පාලමෙන් අපිව ගොඩ
කරලා මහන්සිත් ඇතිනෙ.පව් පව්අප්පා
සොම්බි රනිල්, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම වැලිකඩ වෙත පන්නා දමමු! 2024
බම්බුව තමයි
@@jay-walker3584නැගිටපන්
වැඩසටහන බලපන්
Npp ප්‍රතිපත්ති ප්‍රකානය අතිසාර්තකයි
හරින් සජිත් බයවෙලා
😂😂
අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර
සුරංග නැතුව නම් සටන කරන්නම එපා ලුණු නැති හොද්ද වාගෙ තියෙයි.
Full ආතල්😂😂😂😂 Unp එකයි Sjb එකයි පොහොට්ටුවයි ඇර ගන්නවා 😂😂😂😂😂 NPP එකට අන්තිම හොඳයි 🙏🙏
Akd❤❤❤
මාලිමාවට ජය❤
මේ දවස්වල ජිවත් වෙන්න ඕනි,වැරදි කරපු කිසි දේශපාලුවෙකුට කිසිම සමාවක් නොදෙන ගතියක් සහිතවයි.හිත හයි කරගෙන එච්චරයි.🤔🤔☸️☸️☸️
හඳුන්නෙත්ති සහෝදරයා ❤❤❤
මාලිමාවට ජය වේවා 💪💪💪💪💪
ඇයි මෙතරම් npp එකට භය
මාලිමාවට ජයවේවා
මේ හාල්පාරුවො මොකට ගේනවද...කාලකණ්නි...ජයවේවා NPP
සාහොදරයා මෙ අය ගෙන්වා ප්‍රශ්න කල යුතුයි .
@@Mihiripenna වන්දි ගෙවපන් $10 billion කැරලි ගහල රට විනාස කලාට
@@NatureWonders709maha බැංකුව hora kapuwata ubala වන්දි geuwada
@@NatureWonders709ඔයාට ඒක මතක නම් බැදුම්කර වංචාව ඩොලර්බිලියන 197 නැති කරපු එක අමතක කරන්න බෑනෙ
@@dinethdiwmina5555මහ බැංකුව කොල්ලකෑව රෙඩ්ඩ
මුන් ඔක්කොම එකට කාල කාල දැන් දෙපැත්ත බෙදිල කෙල ගන්නව හොදම ආතල් එක ඔක්කොම එකතු වෙලා npp එකට ගහන එක 😂 මාලිමාවට කෝටියක් අනිව නියත ජනපත් akd 💪🧭❤️
කොහොම උනත් රට මාලිමාවට
Thank you sirasa❤
කෝටියක් චන්ද මාලිමාවට ❤❤❤
@@ThilinaRuwan123 කෝටියක් උබෙ අම්ම්ට උකයි
උඹේ ගෑනිට කෝටි එකාමාරක් උකයි@@NatureWonders709
😅
@@ThilinaRuwan123 ගෙවල් ගිනිතිබ්බ උන්ට දෙන්න පිස්සු නෑ බන්
@@NatureWonders709kage gewalda ගිනි tiuwe ponnayata enna ba bn😁😁😁
මාලිමවට කෝටියක් .
🧭 කොටියක් දාමු ගම්පිටින්
හදුන් නෙත්ති සහෝදරයාගේ මූනේ තියෙන අවන්නක හිනාව.හොරා කෑව නැති නිසා සතුටින්🧭🧭👍🧭මාලිමාව👍🇱🇰🇱🇰
මාලිමාවට ජයවේවා!❤
සුරංග සුපිරි හොදෙ....මුන් පොලින් නැතිකලාලු....මිනිසුන්ට බඩුගන්න සල්ලි නැ.....ගනන් වැඩි,,,,මුන්ගෙ කටවල් වලට හෙ,,,, ගහානවා ..
අලුතෙන් හදන පාර්ලිමේන්තුවේ දකින්න කැමති එකම මූන හදුන්නෙත්ති මහත්තයගෙ මූන 💯
තාත්ත කිව්ව නිසා පල්ලි ගියේ නැ මිනිස්සු මැරෙනකං බලාගෙන හිටිය
Npp...ජයවේවා
පුද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා රටේ යහපත උදෙසා ස්වේච්ඡාවෙන් ජවිපෙ වෙනුවෙන් වැඩ කිරීම වෙනුවෙන් ආඩම්බර වෙමි
අපේ බදු මුදල් වලින් මුන් ජනාධිපති උපදේශකයෝ දාගෙන මුදල් කාබාසිනියා කරනවා මුන් තුන්දෙනා එකපැත්තක සුනිල් හඳුන්නෙත්ති මහතා තනියම සැප්තැම්බර් මස 21 වෙනිදා සාදය හමාරයි මාලිමාවට ජය වේවා බයියෝ බන්ග වේවා
හදුන්නෙත්ති සහෝදරයා හැර ඉතිරි නරි 3 දෙනාම එකම පැත්තේ බව මෙය සාවධානව නැරඹූ ඔබට පැහැදිලිව දැකගත් හැක.......😅
Npp ජයවේවා
මෙම වැඩසටහ බලපු ඔබ තිරිණය කරන්න ....ඇත්තටම රටට කවිද ආදරය කරන්නේ ..කියලා අවුරුදු 76 මේ රට පාලනය කරපු පාලකයන් හැමදම කිව්වේ බොරු ....හැබැයි හරිම මිනිසුන් එලියට ඇවිත් ඇත ....American සිට බලගෙන ඉන්නවා සැප්තැම්බර් 22 ප්‍රතිපලය ❤
Thawath..bath.kana.harak.innawa.....jaya.jaya.n.p.p..