නන්දන‍,ජගත්‍,චතුරංග‍,මහින්ද සමග 'පරණ පුරුදු සටන' | සටන | Satana 13.09.2024

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 917

  • @upulmoligamuwa7065
    @upulmoligamuwa7065 2 місяці тому +239

    චතුරංග වගේ අයේ දේශපාලනයෙ දකින්න ලැබීම ලොකු සතුටක් ...අනාගතයේ යහපත් දෙශපාලන වාතාවරණයක් නිර්මාණය වීමේ යහපත් පෙරනිමිත්තක්.

  • @KanishkaGunathilaka-l5l
    @KanishkaGunathilaka-l5l 2 місяці тому +242

    අදනම් සුපිරි චතුරංග නියමෙට කලා රෙදි ගැලෙව්වා ඔක්කොගෙම❤️

    • @asokananayakkara3105
      @asokananayakkara3105 2 місяці тому +8

      මාලිමාවට ජය වේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක්

  • @dilumwarusapperumage1216
    @dilumwarusapperumage1216 2 місяці тому +227

    වැඩසටහන සම්පූර්ණයෙන් බැලුවා. චතුරංග සුපිරි 👊👊👊

    • @CR-ee5ve
      @CR-ee5ve 2 місяці тому +14

      අනිවා මම නම් කැමතිම පොලිටිකල් විල් එක ගැන කියපු දේට. ඒකයි මම නම් ඡන්දෙ දෙන්නේ

    • @usithchiththalaka6338
      @usithchiththalaka6338 2 місяці тому +11

      අර දෙන්නා 88,89 ගගා බබ් බබ් ගගා හිටපු විදිහ කොහොමද. මට නම් හරි සතුටුයි අඬනවා වගේ කතා කරන්නෙ 😂

    • @sehnal139
      @sehnal139 2 місяці тому

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 2 місяці тому +134

    😂... මරු මුන්ට මෙහෙම කෙලලා මදි.. චතුරංග අයියා නිසයි මේකත් බැලුවේ... බලපන් චතුරංග අයියා හැර වෙන මොකෙද්ද වැදගත් දෙයක් වත් කතා කරේ.. අමු ගවයෝ 3න් දෙනෙක් එක්ක මෙහෙම ගිහින් ඉදගත්ත එකවත් ඇති...❤❤ වෙනස් වෙන්නම ඕනි මේ කාලකන්නි දේශපාලනේ

  • @KHBROofficial
    @KHBROofficial 2 місяці тому +271

    ඊලග පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් තමයි චතුරංග.. ❤

    • @thegaming9720
      @thegaming9720 2 місяці тому +11

      Mama akagai obe adahasata.ohu riyal porak👑👑👑👑

    • @shahrazm
      @shahrazm 2 місяці тому +4

      For sure ❤

    • @sehnal139
      @sehnal139 2 місяці тому

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 2 місяці тому +11

      කැබිනට් එකේ ඉන්න ඕනකෙනෙක්

    • @GihanRansika
      @GihanRansika 2 місяці тому +1

      Chathuranga aniwa parliament ගෙන්නමු ❤❤

  • @sampathwimalasena660
    @sampathwimalasena660 2 місяці тому +181

    සුරංග කියන්නෙ මතක හිටින මාධ්‍යයවේදියෙක්...ස්තූතියි මහජනතා සෙවනැල්ල ආරූඪ කරගන්නවට❤

    • @ganimiranaweera1854
      @ganimiranaweera1854 2 місяці тому +9

      Definitely ❤

    • @T.S.RAJASEHARAMThangavel
      @T.S.RAJASEHARAMThangavel 2 місяці тому

      @@sampathwimalasena660 🙏🙏🙏🤣

    • @Roafhunter
      @Roafhunter 2 місяці тому

      මොකෝ ඔයාගෙ පක්ෂෙ නායකතුමෙක්ගෙ හිත රිද්දුවද සුරංග​@@T.S.RAJASEHARAMThangavel

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 2 місяці тому

      😂😂😂 සයිකො ඩයල්😂😂😂

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 2 місяці тому

      ​@@NethmiSankalpana-e9pරනිල්ගෙ හෝ සජිත්ගේ,නාමල්ගේ පාක්ෂිකයෙක් වෙන්ඩ හැමෝටම බෑ. සුපිරි ගොබ්බයෙක් වෙන්ඩම ඕන. බත් පැකට් එකට රු. 2000ට වහලෙක් වෙන්ඩම ඕනේ. රු. 5000 හිඟන ඇඩ්මින්ලටත් පුලුවන් හැබැයි 🫠♥️

  • @kasunlasantha7184
    @kasunlasantha7184 2 місяці тому +275

    මඩ නැති නියම බුද්ධිමත් මිනිස්සු සිටින්නේ ජාතික ජනබලවේගය...චතුරංග ජයවේවා ...❗

    • @sehnal139
      @sehnal139 2 місяці тому

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @kitneeth1980
      @kitneeth1980 2 місяці тому

      Puken Hina 😂

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 2 місяці тому +156

    චතුරංග වැනි නායකයන් මේ රටේ තව තවත් පහල වේවා...👍👍👍

    • @denethhirushan3974
      @denethhirushan3974 2 місяці тому +5

      අනාගතේ රට බාර ගන්න පුලුවන් පුද්ගලයෙක්

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +108

    අ 💜 අනාගතය
    නු 💜 නුඹයි
    ර 💜 රටේ

  • @dineshnewmal2244
    @dineshnewmal2244 2 місяці тому +168

    චතුරන්ග සහෝදරයා ආදරෙයි මුලු රටම
    නියමට දුන්නා වැඩේ මට දැනුනා අනිත් තුන්දෙනාට නිකන් චුගියාවගේ
    මාලිමාවට කෝටියක්

  • @HDChemistry-jr3tw
    @HDChemistry-jr3tw 2 місяці тому +112

    චතුරංග ❤🔥

  • @Yasara_wathsala
    @Yasara_wathsala 2 місяці тому +90

    චතුරංග සහෝදරයා respect ❤

  • @shanaka6935
    @shanaka6935 2 місяці тому +137

    නන්දන‍,ජගත්‍,මහින්ද UNP, SJB චන්ද කැඩුව සුපිරියටම.
    චතුරංග‍ score කලා NPP එකට.
    Love you all... 😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +109

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +127

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯❤️
    ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰

    • @upulsumeda3212
      @upulsumeda3212 2 місяці тому +4

      එකෙන්ම ඇත්ත

    • @chrisschriss39
      @chrisschriss39 2 місяці тому +4

      එකෙන්ම බං.. එකෙන්ම

  • @hirimuthugodaranasinghe9012
    @hirimuthugodaranasinghe9012 2 місяці тому +54

    නන්දන., මචං, උබලා..අප්ඩෙට් නෑ. ඈත්තටම ජවිපෙන් උබල ගිය එක වාසනාවක් 🙏🙏උබලා ගියා ට පස්සෙ ❤️පොඩි ජෙප්පෝ..හරිනි. සුනිල් සෙනෙවි. අමරකීර්ති. චතුරංග. ❤️ අනුර. ලාල්.. JVP. NPP අප්ඩේට් කලා.🙏🙏🙏🙏❤️❤️

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 2 місяці тому +64

    චතුරංගගේ බුද්ධිමත් පැහැදිලි කිරීම හැර වෙන කිසිම කතාවක හරයක් නැහැ මාලීමාවට ජයවේවා ❤❤❤

  • @KavinduUshan-y9h
    @KavinduUshan-y9h 2 місяці тому +123

    ජගත් සහ නන්දන හට විනාඩියක නිශ්ශබ්දතාවයක්😂😂

    • @usithchiththalaka6338
      @usithchiththalaka6338 2 місяці тому +7

      ජගත්ට ඇඬෙනවා කතා කරද්දි 😂

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +65

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

  • @tharushabhagya347
    @tharushabhagya347 2 місяці тому +70

    සුරංගන වගේ මාධ්‍යවේදීන් රටට සම්පතක්, ❤ චතූරංග Superb Today , අනෙක් උන්ගෙ හෙලුව 😂😂😂

  • @asiriprageeth8844
    @asiriprageeth8844 2 місяці тому +51

    අලුත් තරුණ නායකයෙක් හැටියට චතුරංග අනාගතයට හොඳ ආයෝජනයක්

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 2 місяці тому +70

    චතුරංගගේ වෙලාව අපරාදෙ.මේ බූරුවො තුන්දෙනෙක් එක්ක.ඒ මදීවට වචනෙන් වචනෙට ජයවේවා කියල කෑගහන්න ගව රැලකුත් දක්කගෙන ඇවිත්.

  • @Mihipathi
    @Mihipathi 2 місяці тому +16

    වැඩසටහන tv එකෙනුත් බැලුවා, youtube එකෙනුත් බැලුවා. පට්ට. චතුරංග සහෝ ඒ විනය වැදගත්කම නියමයි. ජයවේවා කියල යටිගිරියෙන් කෑ ගහන හරක් හිටියෙ නෑ මාලිමාවෙ. අත්පුඩියක් ගහල pickup එක දුන්න ලස්සනට. මේකත් වෙනසක්. ආසාවෙන් බැලුව වැඩසටහනක්. Thankyou සිරස.❤. සහ මාධ්‍යවේදී සහෝදරයන්ට. Specialy Mr සුරංග 👍❤. Thanx

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +61

    # සමහරු දැන් ගොඩක් බය වෙලා
    # තඹුත්තේගම රතු තරුව
    # අනුරාගමනය 2024

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 2 місяці тому +50

    හරිනි ,නලින්ද ,චතුරංග ❤❤❤

  • @dayapeiris7276
    @dayapeiris7276 2 місяці тому +23

    You did it again Chathuranga. I am keenly following you and found that you have significantly improved your public speaking skills. Upto now you have been using your knowledge and wisdom to answer questions in a focussed manner. I am sure you will continue to apply them skilfully to address the problems faced by the innocent people of Sri Lanka when NPP is in power.

  • @sanduninawodya8452
    @sanduninawodya8452 2 місяці тому +54

    Chathuranga ❤️👍 keep it up brother

  • @Sarith99
    @Sarith99 2 місяці тому +156

    1:24:00 නන්දනයට රෙවුනා අද...නියම ප්‍රශ්න ටික ඇහැවෙ පොරගෙන්...😅

    • @MrHarrytennakoon
      @MrHarrytennakoon 2 місяці тому +10

      ගූගාගත්තා.

    • @CR-ee5ve
      @CR-ee5ve 2 місяці тому +8

      නෑවා 😂😂

    • @asankahettihewa2171
      @asankahettihewa2171 2 місяці тому +4

      Revilaa..kakka nawa 😂😂😂

    • @sehnal139
      @sehnal139 2 місяці тому +3

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @asokatissakumara3179
      @asokatissakumara3179 2 місяці тому +2

      😂😂😂

  • @happyquilt
    @happyquilt 2 місяці тому +56

    චතුරංග නිසා බැලුවෙ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @chanuka87
    @chanuka87 2 місяці тому +71

    Good Job Chathuranga ,
    SJB, and SLPP have failed to win the trust of professionals. Gota (SLPP) also broke that trust.
    The UNP and SJB were already rejected by professionals long before the Rajapaksa regime.
    Professionals do not want to elect proven failures.

    • @devanwickramasinghe
      @devanwickramasinghe 2 місяці тому

      ❤💯

    • @CR-ee5ve
      @CR-ee5ve 2 місяці тому +1

      Yeah, so much to like and admire him. The way he talked about the political will is the reason for me to cast my vote for NPP ❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 2 місяці тому +62

    බලාපල්ලා මේ Comment අස්සෙ Npp එකට විරුද්ධව Comment පලාවෙලා තියෙනවද කියල චන්ද ප්‍රතිඵලය පැහැදිලියි .

    • @Free2play-k3m
      @Free2play-k3m 2 місяці тому +9

      සමාජ මාධ්‍ය භාවිතා කරන්නැති නාකි බූරු රැලක් ඉන්නවා ලංකාවේ තාම මතක නැද්ද

    • @H.nSunil
      @H.nSunil 2 місяці тому

      ප්‍රථිපලය ඒකද

  • @shanilkadulaj
    @shanilkadulaj 2 місяці тому +68

    අඩෝ මේක බලලා ඔලුව හදාගනිල්ලා, වෙන මුකුත් ඕනෙ නෑ මේක ඇති අලුත් පාලනයක් පත් කරගන්න

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 місяці тому +79

    😊❤ මාලිමාවට කෝටියක්...ගාල්ල,මාතර, හම්බන්තොට, දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤ 🇱🇰

    • @chandrapalabalapitiya1209
      @chandrapalabalapitiya1209 2 місяці тому +13

      නෑ 70% ට වැඩියි

    • @happyquilt
      @happyquilt 2 місяці тому +9

      ❤❤❤ඊට වඩා වැඩි වෙයි මචන් දකුණෙ

    • @ChaniruUthsara
      @ChaniruUthsara 2 місяці тому +6

      Na bro 75% nathnm ita wadiyi aniwaren ❤😍

    • @lyricswaveproduction
      @lyricswaveproduction 2 місяці тому +4

      65% ටනම් වැඩී මචං 😁🔥👍

  • @samithmadushanka2055
    @samithmadushanka2055 2 місяці тому +67

    චතුරංග සුපිරි.සජබේ උන් රෙද්ද කරතියන් දිව්වේ

  • @nayake-xj1fn
    @nayake-xj1fn 2 місяці тому +31

    චතුරංග අයියේ නියමෙටම කලා. ජරා දේශපාලනය මිනිස්සුන්ට පෙන්නුව සටන ❤❤❤

  • @Racheal201
    @Racheal201 2 місяці тому +44

    චන්ද ප්‍රතිපලේ මෙතන තියනව!😊

  • @shanilkadulaj
    @shanilkadulaj 2 місяці тому +52

    පැත්තට අදින් නැතිව මෙහෙම කතා කරන්න දෙනවනම් අපි සිරසට ලව්

  • @jayasinghe007pandora2
    @jayasinghe007pandora2 2 місяці тому +22

    සුපිරි යි සුපර් චතුරංග සහෝදරයා. මාලිමාව ට ජයවේවා

  • @anujauthsara1062
    @anujauthsara1062 2 місяці тому +58

    චතුරංග සුපිරි

  • @sahanpradeep-yu4xw
    @sahanpradeep-yu4xw 2 місяці тому +14

    සුරංග ඔබ නැතිකලක ඒ අඩුව පුරවන්න එකෙක් තාම දැක්කෙ නෑ පුද්ගලිකව.... respect

    • @dushanthabandara8602
      @dushanthabandara8602 2 місяці тому +3

      මට හිතෙනවා සමහරවිට "සෝමේ" ඒ අඩුව පුරවයි කියලා..

    • @sahanpradeep-yu4xw
      @sahanpradeep-yu4xw 2 місяці тому +1

      @@dushanthabandara8602 ඔව් හැබැයි.. "සෝමෙ" සැලකිය යුතු චරිතයක්....

  • @kasunD675
    @kasunD675 2 місяці тому +37

    සුරංගයා එක්ක නං එන එවුන් පුදුම තරහක් ඇත්තේ😂

  • @getrelax893
    @getrelax893 2 місяці тому +36

    අද පල් හොරැ වංචාවකාරයො මංකොල්ලකාරයො බොරැකාරයො අන්තපරාජය
    මොකා මොනව කීවත් රටේ අනාගතය ජනතාව ගෙ අනාගතය ගැන බුද්ධිමත් තීරණය නිසැකය ම අනුර ජනාඩිපති මාලිමාවට ජය ❤❤❤❤❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 місяці тому +24

    චතුරංග ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඉතා හොඳ නායකත්වයක් තරුණ නායකයෙක් රටට අවශ්‍ය මේ වගේ මිනිස්සු

  • @shanukagishan3224
    @shanukagishan3224 2 місяці тому +50

    Npp ekata chande denna ada program ekama athi ❤❤

  • @lahirusampath6508
    @lahirusampath6508 2 місяці тому +85

    මොනවා වුනත් පොහොට්ටුවෙන් සජබෙට පැනපු පොරට ඇත්තම කියවුනා😂😂😂😂 ඕකම ඇතිනේ.. .NPP😍😍😍😍😍

    • @lahirusampath6508
      @lahirusampath6508 2 місяці тому +2

      @devuminfernando9252 රට කාලා පක්ෂ පැනලා තව ලොරි ටොක් දෙනවා රට හදන්න හොර හැත්ත..

    • @agcarvision359
      @agcarvision359 2 місяці тому +2

      සිරා කථාව බන් ❤

  • @MrRajitha2010
    @MrRajitha2010 2 місяці тому +58

    චතුරංග සුපිරි .❤

  • @Yasara_wathsala
    @Yasara_wathsala 2 місяці тому +49

    ජගත් අමු මෝඩයා කට තිබ්බ පලියට දොඩවනවා මිනිහ එක්කන් ආපු මිනිස්සු බොරුවට අත්පුඩි ගහනව 😂 මාර රටක් මේක මේ සංවාදය ප්‍රමානවත් මාලිමාවට ජන්දය දෙන්න ❤🧭. ජගත් කියන තරම් ජනතාවට සැලකුවා නම් මෙහෙම වෙන්නෙ නෑ 😂

  • @dushankumara8133
    @dushankumara8133 2 місяці тому +46

    ජගතය සැරින් සැරේ ඕඩියන්ස් එක දිහා බලනවා ජයවේවා කියනවද කියලා....😂😂😂😂

  • @sampathwimalasena660
    @sampathwimalasena660 2 місяці тому +24

    චතුරංග ❤ ඒක💪

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +35

    # මාලිමාවට කෝටියක්
    # අපිනෙ ඡන්දෙ දෙන්නෙ

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 місяці тому +48

    චතුරංග කිව්ව වගේ මුං ඇත්තටම තක්කඩි...

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 2 місяці тому +5

    සුරන්ග උබ සුපිරි,,පට්ට ආදරෙයි,, එකෙක්ගෙවත් පැත්ත නැතිව උබ සුපිරි ගේමක් ගහනව❤❤

  • @kee-u1k
    @kee-u1k 2 місяці тому +18

    චතුරංග ආදරෙයි සහෝදරයා ❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 2 місяці тому +23

    චතුරංග සුපිරි 🇮🇹🧭❤️

  • @thisaraneranjana5291
    @thisaraneranjana5291 2 місяці тому +20

    සුරන්ගගේ ප්‍රශ්න pin point 🧠

  • @Oasis1981
    @Oasis1981 2 місяці тому +25

    Mama live eka baluva niyamawi chathura saho❤❤❤❤❤

  • @chamindueranda7978
    @chamindueranda7978 2 місяці тому +34

    ජාතික ජන බලවේගය මේ රටේ හරි මාර්ගය පෙන්වනවා.❤️

  • @shanthasilva9587
    @shanthasilva9587 2 місяці тому +28

    රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස
    ගෙදර යන්න නියමිතය

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 місяці тому +5

    සියලු දෙනාම නැරඹිය යුතු සුපිරිම සටන වැඩසටහන තමා මේ ❤️🙏 සිරස ස්තූතියි මේ කරන සේවයට ❤️

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 2 місяці тому +8

    අනුර අද එනව ,,අද තමයි සිරස ඔයාලගෙ වැඩ සටහන වැඩිම දෙනෙක් බලන දවස❤❤❤ ,,,npp ජයවේවා❤❤

  • @AshanSameera1
    @AshanSameera1 2 місяці тому +23

    චතුරංග ආටක නාටක ලයිව් බලනවා 😂😂😂

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 місяці тому +51

    😂❤ සුරංග නැත්නම් සටන වැඩක් නැහැ ..😂❤

    • @pubuduneranjan957
      @pubuduneranjan957 2 місяці тому +4

      I love this man❤😂

    • @dushanthabandara8602
      @dushanthabandara8602 2 місяці тому +3

      නියම කොන්දක් තියෙන සුපිරි මාධ්‍යවේදියෙක් ❤❤❤

  • @SajithsanjeewaKarunarathna
    @SajithsanjeewaKarunarathna 2 місяці тому +27

    චතුරංග කියන ඒවා අරුන්ට තේරෙන්නේ නෑ මං හිතන්නේ ඒකයි උන් තුන්දෙනා මොකුත් නොකියා ඉන්නේ

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 2 місяці тому +45

    අද අරුන් තුන්දනොට සුලුදිය ගියේ නැති එක විතරයි.. සිරසේ මාධ්‍යවෙදින් යම් ස්ටඩි එකක ඉන්න එකත් හොදයි බොරු කියන්න අමාරුයි.. රොශාන ඔමායා දෙන්නනම් අරන් එන්නෙ ගොසිප්..
    වෙල්ඩන් චතුරංග

  • @usithchiththalaka6338
    @usithchiththalaka6338 2 місяці тому +19

    ඒ මේක පට්ට බන් 😂

  • @SajithsanjeewaKarunarathna
    @SajithsanjeewaKarunarathna 2 місяці тому +16

    චතුරංග දුන්නා අද පට්ට❤❤❤❤❤❤❤

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon 2 місяці тому +43

    අනේ නන්දන, යකෝ දේශපාලනයට ඔය ආගම් ඈඳගන්නේ ලාංකිකයින්ගෙ hot ම තැනට ඇන ගහන්න. ඕක කරලනෙ තමුසෙලා රට බංකොලොත්කලේ.

  • @tharakamadhuwanthabandara1690
    @tharakamadhuwanthabandara1690 2 місяці тому +15

    Chathuranga aiya 💜💪

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 місяці тому +25

    මාලිමාවට මඩ ගහන්න ගිය නන්දනගෙ රෙද්ද ගැලවුනා.
    පනින රිලවුන්ටත් උත්තර ලැබුන .

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 2 місяці тому +47

    දැන් මේ programme එක ගත්තම ඒකම විතරක් ඇති NPP එකට චන්දෙ දෙන්න.මොකද සජබෙන් ඇවිත් ඉන්න කෙනා කිසිම හේතුවක් නැතුව අහේතුකව කාරනා අරන් මාලිමාව කෙරෙහි තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න බොරු ඇත්ත වගේ කියනවා.මුන්ට එක්කො බොරුම කරලා ඇත්ත අමතක වෙලා.ඇයි මේ වෙලාවේ ඔය කතා ඇදලා ගන්නේ? ඕක තමා හැමදාම මවපු බිල්ලා.ඒ බිල්ලාගෙන් තමයි මේ කාලකන්නි දේශපාලුවෝ චන්දෙ වෙනකන් වෙනම ඉදලා ඉන් පස්සෙ මැති ඇමති කම් එකට දරමින් රට ගෙනිච්චේ.හැමදාම කලේ එකම බොරුව.චන්ද ලැබෙන පොඩි හරි ප්‍රමානයක් කඩා ගන්නයි මේ ගොල්ලන්ට ඕන.චතුරංග හොද උත්තරයක් දුන්නා අපි ප්‍රතිපත්ති ගැන කතාකරමු කියලා.සජබෙන් ආ එක්කෙනා ඒකටත් බය උනා එහෙම එකක් ගැන කිව්වේ නෑලු එද්දි.ඒ කියන්නේ ඒක ගැන කතාකරන්න දන්නේත් නෑ.කරු ගහ ගහ යනවා මිසක් වෙන දෙයක් දන්නේ නෑ. මේ සංවාදය දිහා නිවැරිදිව බලන කෙනෙකුට පේනවා මාලිමාව නියෝජනය කරන චතුරංගගේ හැර අනික් අය බලය ලබා ගන්න කරන බොරුව...

  • @justinjustin1167
    @justinjustin1167 2 місяці тому +23

    npp only...

  • @Python7-e4f
    @Python7-e4f 2 місяці тому +20

    Chathuranga🔥

  • @thrndynn9101
    @thrndynn9101 18 днів тому +2

    මාධ්‍යවේදියො ටික මරු....සුරංග,සංජීව..
    2015 ඉලෙක්ශන් එකටත් කලින් ඉඳල සටන බලන්නෙ සුරංග නිසා...

  • @amilarna
    @amilarna 2 місяці тому +18

    අම්මෝ චතුරංග superb..❤
    NPP ❤ 🧭🧭🧭

  • @devanwickramasinghe
    @devanwickramasinghe 2 місяці тому +46

    නන්දෙයයි, සජබේ ගෙම්බා යි ගු උනා😂😂🤣🤣

  • @shanilkadulaj
    @shanilkadulaj 2 місяці тому +19

    අ නු ර
    නු ඹ ට
    ර ට ම

    • @a.r5510
      @a.r5510 2 місяці тому

      නියම ගැළපීමක්❤❤❤❤❤❤👌👌👌

  • @geethahabaragamage
    @geethahabaragamage 2 місяці тому +8

    මාධ්‍ය මේ හැමකෙනාම පසුගිය ඉතිහාසය එකම දේ කියවන එක නතර කරන්ඩ බලන්ඩ ඕවා අහලා අහලා ජනතාවට ඇති ------------------දැන් ජනතාවට වැඩියෙන්ම දැනගන්ඩ අවශ්‍ය මේ හැම කෙනාගේම ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති.............. ජයවේවා චතුරංග 💪💪 වසර ගනනාවක් මාරුවෙන් මාරුවට බුල් කෙලින පට්ට හොරු සියල්ලෝම පන්නන්න්ඩ ලබන 21 ජනතාව සුදානම් මලිමාවට ජයවේවා!!!!!!!!🇨🇦

  • @shahrazm
    @shahrazm 2 місяці тому +13

    සුරංග

  • @janakaidh4383
    @janakaidh4383 2 місяці тому +10

    🔥🔥🔥🔥NPP 🔥🔥🔥🔥

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 2 місяці тому +13

    අඩෝ මෙකේ මරූ මාර ආතල් 😂❤️😂❤️😂❤️😂 ජනාධිපති අපේක්ෂකය ටික ගෙන්නකෝ මෙකට 😂❤️😂❤️😂❤️😂 රන් අකුරෙන් ලියවෙන වැඩ සටහනක් වෙයී එදාට සටන ❤️🌚❤️🌚❤️🌚❤️ ආදරෙයි සිරස ❤️🌚❤️🌚❤️🌚

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 місяці тому +3

      සජියා ගෙනාවත් ඇති අර තුන්දෙනාම නැතිව

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 2 місяці тому +4

      @@prasannanuwan9283 එඩාට ලංකාවේ මරණ දෙක තුනක් සිද්ද වෙයි හිනාව පාලනය කර ගන්න බැරිව 😂😂😂

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 місяці тому +3

      @@Sathuta_Edit69 🤣🤣🤣🤣🤣.අපිට කොයින්ද එහෙම වාසනාවක්.ඕක එන්නෑ ලොවෙත්

    • @shanukagishan3224
      @shanukagishan3224 2 місяці тому +1

      ​@@prasannanuwan9283 😂😂

    • @pawanikankanamge696
      @pawanikankanamge696 2 місяці тому

      @@Sathuta_Edit69අම්මෝ…😂😂

  • @happyquilt
    @happyquilt 2 місяці тому +12

    සුංරංග සුපිරියි❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 2 місяці тому +19

    සමස්තයක් ලෙස ගත් විට මෙම පක්ෂ නියෝජිතයන් NPPයට පහර ගැහීමෙන් පෙනී යන්නේ අනිවාර්යයෙන්ම NPP බලයට පත් වෙන බවයි.මාලිමාවට ජයවේවා

  • @ritakern5733
    @ritakern5733 2 місяці тому +7

    Chathuranga ...you were awesome, displaying extreme professionalism over all other panellists. Answers were spot on ; Others were just empty vessels.Want to see your participation more on forums during this last week in the run-up to the elections.
    Good luck and the very best

  • @PathumPriyantha
    @PathumPriyantha 2 місяці тому +14

    මේ වැඩසටහනට එන අයගෙන් කොන්ද කෙලින් තියන් ඉන්න පුලවන් අය npp විතරයි

  • @sudeeralakmal-v6o
    @sudeeralakmal-v6o 2 місяці тому +8

    නියමයි චතුරන්ග සර් ❤❤❤

  • @SupunkaushalyeGamage
    @SupunkaushalyeGamage 2 місяці тому +3

    බොහොම පැහැදිලියි මෙවර ජය මාලිමාවට

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 2 місяці тому +5

    හොර තක්කඩි තුන්දෙනෙකු සමග තනිවම සටන්කල චතුරංග සහෝදරයාට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 2 місяці тому +33

    මුන් ඔක්කොම පට්ට තක්කඩි. මිනිස්සු මෝඩයො කියල හිතාගෙන කතා කියන්නෙ. චතුරංග විතරයි එකම පුද්ගලය මෙතන ඉන්න විශ්වාස කරන්න පුලුවන්😊

  • @DamithRishantha
    @DamithRishantha 2 місяці тому +3

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 2 місяці тому +13

    මේකෙ යන comment බැලුවම ප්‍රතිඵලය පැහැදිලියි . යක්ෂයාගේ අවසාන හෝරාව. 21 දින යක්ෂයා පරසක්වල ගැසීමට ආසන්නයි.

  • @getrelax893
    @getrelax893 2 місяці тому +26

    ජගත් කියන හොර තක්කඩිය මරු කියනව කිසිම විනයක් නැති අමනයෙක් කියල අද ජනතාව ඉදිරියේම ඔප්පු කලා මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @thilakbandara6047
    @thilakbandara6047 2 місяці тому +14

    රෙක්ස්පෙට් මාලිමාව ❤❤❤❤❤❤

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 2 місяці тому +37

    පක්ෂ දැනගන්න ඕනා මේ වගේ වැඩසටහන් බලන අපි වැනි මධ්‍යස්ථ මතධාරීන් දිනා ගැනීම සඳහා සුදුසු අදහස් ඉදිරිපත් කළ හැකි අයවලුන් එවන්න
    චතුරංග යම් ප්‍රමාණයකට ප්‍රතිපත්ති කතා කරන්න උත්සාහ කළා,නන්දනත් යම් ප්‍රමාණයක් කතා කළත් ඔහුගේ කාලය මඩ වලට වැය කලා වැඩි
    අනෙක සජබෙ තම ප්‍රතිවාදියා හරිහැටි හඳුනගෙන නෑ

    • @ShaneV1127
      @ShaneV1127 2 місяці тому +2

      Oyata ehenm meka harihati terum gihin na, NPP eke Chathuranga kiyapu ewata anith unta harennawt ba, apahu hodata sihibuddiyen meka ahala balanna..

    • @kelumdissanayake1933
      @kelumdissanayake1933 2 місяці тому

      ​@@ShaneV1127agreed

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 2 місяці тому +6

    සුරංග මහත්තයා මරු ආ...😂😂 දෙනවා දීමනාවක්..අරූ අඬනවා😂😂

  • @erandaharshana3811
    @erandaharshana3811 2 місяці тому +1

    සුරංග අයියා ඔයා නම් සුපිරි ආ 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @sahiru_Thennakoon
    @sahiru_Thennakoon 2 місяці тому +31

    mekama athi NPP ekata chande denna❤🧭

  • @maarafernando
    @maarafernando 2 місяці тому +16

    මාලිමාවට කෝටියක්! මාත් එයින් එක්කෙනෙක්!

  • @nandana4003
    @nandana4003 2 місяці тому +24

    මහබැංකුව කැඩුවෙත් ථේරවාදී ක්‍රමයට 😂😸

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 2 місяці тому +18

    ම්න් එන එකා මොකා උනත් සුරන්ග මහත්තයා නිසා සිරස සටන බලන්නේ❤

  • @anojaxavier5513
    @anojaxavier5513 2 місяці тому +6

    Chathuranga explained everything in a very calm manner, well done brother