Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තූතියි සහෝදරිය මාත් මේ රෙෂිපි එක ගොඩක් හෙවුව කවුරුත් කියන්නෙ නැහැ ඔයාට ගොඩක් පිං ❤ 🙏
ඔයා හරි හිත හොද මනුස්සයෙක් ඔයාට බුදුසරණයි
බොහෝම ස්ත්තුති
ඔයාගේ ඔය පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා.
Oya nam marama sakthimath ගැහැනියක් . Thawa තවත් දියුණු වේවා
බොහෝම ස්ත්තුති ඔබටත්
thanks thanks ❤duwagodak dewal dana gattha ara masima genna ganna barida😊
අක්කි කල් තියාගන්නේ කොහොමද.. කල් තබාගන්න monda දාන්න ඕන. Kochcara කාළයක් තියාගන්නේ පුළුවන් ද..
ඔයාගේ හිතහොද කමට ගොඩක් ස්තුතියි .❤
බොහෝම ස්ත්තුති ඔබට
ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද ඔයාල වගෙ තව 1000 මේ මුලු ලන්කාවටම හිටිය නම් මේ ලන්කාව ගොඩක් දියුනුයි බුදුසරණයි
❤
ඔබට ගොඩක් ස්තුතියි .ආසයි පටන් ගන්න .ඉදිරියේ දි කරල බලන්න හිතනවා. මෙහෙම හැමෝම කියලා දෙන්නේ නෑ නෙ..
බොහෝම ස්ත්තුති ඔයාට comment කලාට
බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ට
Biama pekat kal Thaba ganne kohomada..... Godak Istuthie....
ගොඩක් පිං අක්කේ ඔයාට ❤❤❤
ඔයාට ගොඩක් පින් ❤
Akke kiri letar 1 kin kochcharak aispakat hadannabuluwanda .. kiridammama kal ekuth wena denaya hoyannekohomada anee kiyannako man oyage me vedioaka balala matath asa hethuna oya wage karala balanna ❤❤❤❤
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට .ජයෙන් ජයම වේවා !!!
බොහෝම ස්ත්තුති ඔයාට
ඇත්තටම හරිම පැහැදිලි කිරීම කරන ව බොහොම ස්තුති නිහතමානීව වෙළඳ වියාපාරයක් කිරීම පිලිබද සතතුටුයිට් තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට
ගොඩාක් පිං..... මිනිස්සු හූරගෙන කන්න හදන සමාජයක ඔයා ගොඩාක් හිත හොඳ කෙනෙක්...
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එක ට
ඔබගේ දැනුවත්කිරීම මත මමත් පොඩියට ව්‍යාපාරක් කරන්නයි ඉන්නෙ දුව. අවශ්‍ය උපදෙස් සඳහා යලිත් දවසක අමතන්නම්.තෙරුවන් සරණයි .
ගොඩක් සතුටුයි මට ඔබතුමිය ගැන Congratulations ❤️❤️
Oya godak hodei man ais pakat hadanna blaporottuve hitiya kenek oyage video eka mata godak vatinav godak stuti mis❤
Anee mis matath godak asai kema hadala mage mahansiyen salli hoyanna eth keema hduwata sell karanna widiyak nethi nisa man thwath blan innawa.hdanna danna keema jathi godak thyanwa eth mata sell kranna widiyak nhene mis.mt adahasak dennako mis.misge vedio man hema ekakma wagee balanwa eththtama godaaak wedagath
හිතහිත ඉන්නෙ නැති පුංචි තැනින් පටන් ගන්න
ඔයාට ගොඩක් ස්තුතියි ,දැනුවත් කලාට,හොද පැහැදිලි කිරීමක්,
ස්ත්තුති ඔයාට comment කලාට
ගොඩක් ස්තුති අක්කෙ ❤️❤️❤️
Mis mata kiyanna ais pakat karanna liyapadincchi wenna onada
MI's mata udau karanna puluwanda Hadana wediya
මිස්ට ගොඩක් පින් ❤️❤️
ඔයා ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. Thank you
ඔයාට ගොඩක් ස්තූතියි. අයිස හදන්න කලින්ම ලියාපදිංචි කරන්න ඔනද හදන ගමන් ලියාපදිංචි කරන්න බැරිද
මුලින් ලියාපදිංචි වෙන්න
කල් ඉකුත් වීමේ දිනය කොහොමද දාන්නේ
ගොඩක් වටිනවා මමත් මගේ දෙයක් පටන්ගන්නවා මිස
ඔව් ඔයාට පුළුවන්
ඔයාට ගොඩක් ස්තූතියි. මම හැදුවා කල්තියාගන්න කොහොමද.
මුකුත්ම දාන්න එපා ඔහොම ෆිසර් කරන්න
හිතහොද නිසා මොවකරත් දයුවෙනවා මයි රටට ම වටින දරැවෙක් තෙරැවන්සරණයි පුතා
බොහෝම ස්ත්තුති මෙ නිහතමානී comment එකට
ඇත්තෙන්ම හොදට තෙරුම් කරලා දුන්නා💞💞💞💞 මාත් හරි කැමැත්තක් තියෙන්ව බිස්නස් එකක් කරන්න දැනට විදෙස් ගතවේලා ඉන්නෙ ගිහින් මේ අදහස් වලින් 💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏 පුළුවන් වේවා බිස්නස් එකක් කරන්න 💗💗💗💗💗 බුදු සරනයි ඔයාට 💞💞💞💞💞
බොහෝම ස්ත්තුති තෙරැවන් සරනයි
කිරි වලට ඇබුල් රස වැටුනම නරක් වෙන්නෙ නැද්ද
ඔයාට ගොඩක් පිං ඔයා මේ තේරුම් කරන කොට මටත් මේක කරන්න ආසා හිතුනා පුතේ
ස්ත්තුති එ නිහතමානීව Comment එකට
තව විදියක් කියලා දෙන්නකෝ pizz
Mis ais pekt walata fresh milk wenuwata piti kiri danna puluwanda
බොහෝම ස්තූතියි දුව
Oyata godak pin gahaniyak vidiyata mata loku saktiyak oyagen labune parissamen budhu saranai ❤❤❤❤❤
බොහෝම ස්ත්තුති බුදු සරනයි
Thank you ඔයාට ගොඩාක් හොඳට කියලා දෙනවා
ඔයාට බොහෝම ස්ත්තුති
Oya me dunna upadesayata esthuthi budu saranai
ඔයාට ස්ත්තුති comment කලාට
Dan fresh milk pk ekak kiyada mewa dala labayak ganna puluwanda ouya kiyana vidiyata gedarata kanna hodai
එහෙනම් එලකිරි වැනි ව්කල්පයකට යන්න
Thank you so much akka.mn hoya hoya idiyee me ❤️❤️❤️
ඔයා මාර නිහතමානී කෙනෙක් සහෝදරියක් 👍👍👍
fresh milk add නොකර පලතුරු වලින් විතරක් හැදුවොත් රස අඩුයිද,
මට ඉටිකොළ ප්‍රින්ටින් කරගන්න තැනක් නෑ ඔන්ලයින් ගෙන්නගන්නෙ කොහොමද.
වාසනා.වේවා 🎉🎉🎉🎉🎉
ස්ත්තුති
ගොඩාක් ස්තුතියි අක්කේ❤ මම හදලා තියෙනව පලතුරැවලින් ❤🎉
ඔයාගෙ comment එකට ගොඩක් ස්ත්තුති
ජයවේවා ❤
ඔයා ගොඩක් පැහැදිලි කරලා දෙනවා මාර ශක්තියක් එනවා නන්ගි මමත් මුල ඉදන්ම පටන් ගන්න කැමති මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා මට ඔයාව contact කරගන්න පුලුවන්නද විස්තර ටිකක් දැන ගන්න
ස්ත්තුති ඔයාට මැසෙන්ජ එක ජෙයින් වෙන්න
Oyata godak pin kenekuge diyunuwa wenuwen me karana meheyata 🙏🙏🙏
Magenuth සිලරයට රුපියල් 14500ක් සහ රෙසපි යට 15000 ඉල්ලුවා
ඔයාගෙ recipe හදාගන්න පුළුවන් තැනින් පටන් ගන්න මට මුකුත්ම එගැන කියන්න බැහැ ඔය තිරනය කරන්න
ගොඩාක් හිත හොඳ කෙනෙක් ඔයා..❤️❤️
Ane mis mata mama mula idan patan ganna hadanne mama danata juice bar akak karanawa, mata kal tiyaganna monawa hari danna oneda
නැහැ කිසිම දෙයක් දාන්න එපා දෙන දෙ අවංක කරන්න එතකෙට හරි යනවා අයිස් පැකට් එක්ක ගන්නෙ දුප්පත් දරැවන්ට එක හොදින් කරන්න ඔයාට හරි යයි
ඔයාගේ නිහතමානිකමට ඔයාට වැඩි වැඩ්‍යෙන් හරි යනවා
ඔයාට ගොඩක් පිං මිස් ♥️මං මේක කරන්න හිටියේ Thanks
OytA godak pin akki
Milk mixed karala kopana kalak tiyaganna puluwanda
මසකට ව්තර
ඔබට 🎉🎉🎉 බොහෝ ස්තූති ජය 🎉🎉🎉
Godak pin oyata..oya jayama wewa hamadamath akke oayata..❤❤
Expire date kohomada dana ganne..
Miss ❤oyage video aka balanawa mama jelly pudding hadanawa a unata kadawal alla ganna amarui narak wenawa
ඔයා ඔයාගෙ sample එක්ක ආහාර පර්යේෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පෙන්වන්න එයාලා විසදුමක් දෙයි
ඔයා හරිම නිරංකාර චරිතයක්❤❤ආදරේයි sister❤
මේ ඇසුරුම් අඩුවට ගන්න තැනක් කියන්න පුලුවන්ද
Thanks ñangi oyage kalin video eka baĺala mama danata karanawa,live enna nàngiapi balan innava.
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
පොලිතීන් ජිවානුහරනය කරන්න ඔනේ නැද්ද... ඒවගෙම මේවා කල් තියාගන්න මොනවාද කරන්න ඔනේ ...... හදපු දවසේ ඉදන් දවස් කීයක් තියාගන්න පුඵවන් ද......❤❤❤❤
අක්කෙ එලකිරි ඉක්මනට නරක් වෙන්නෙ නැද්ද.. කල් ඉකුත් වීමේ දින කොහොමද දාන්නෙ...
Sample eka hadata thiyala balanna
Ane akka kal thiya gnna monwda krnne kiynnko.ice wla kal ikuth wena dine khomda dena gnne.
මොනවාත් නැහැ Sample හදලා තියලා බලන්න
Meka kochchara kalayak thiyaganna puluwanda
මාස 3 වැඩිය
Akki me bag ganna puluwan kohenda ?
පැකින් බඩු තියෙන කඩවල් වල තියෙනවා
පොලිතින් ප්‍රිරින්ට් කරන්නේ කොහෙන්ද කියන්නකෝ
Ohoma ice පැකට් hadala කොච්චර kal තියාගන්න puluwanda
මාස 3
Nangi ice packet eke polithin eka print karanna pr eka onada. MN kulu badu walata register wela inne. Please reply ekak Ona. Theruwan saranay.
එ br එකෙන් කරන්න පුළුවන්
Oya danna thenek nedda gedarata genetic dena esurum nespdana karana then.thenks.
නැහැ මම දාන්න නැහැ
කල් පවත්වා ගැනීමට මොකුත් අවශ්‍ය නැද්ද
Hoda katahwak oya ,kiysnne oyata sada jayawewa
Miss ais pakat karanna b r aka ganna onada thanks
ඔව් br එක ඔනි
ලියාපදිංචි වෙන්න ඕනිද?
අක්කෙ කල් තබා ගැනීමට දේවල් දාන්න ඕනිද?
Kal tiyaganna monawa hari danna oneda mis
නැහැ
cook with chef shani akkage video ekak neda me dala tiyenne eyage ice pacat hadapu video eka
Me chef with shani channel eke vedio ekkne ehmma dala tiynne
ඒක නෙ මෙයත් රෙසිපි කොපි කරලා නෙ 😁
Akke ice pekat wala print kara ganna...register wenna oneda
ඔව් රෙජ්ස්ටර් නම්බර් ඔනි නෙ
Jaya wewa akke
Chef shanige resipiya neda pennuwe...
Miss mata kiyanna puluwanda vacum gun eka gana. Tawa cup wala piyana pupuranawa ai ehema wenne. Chili paste dana podi cup.
Maget cup eke piyana ehema wenawa
මට ඔයාගෙ නම්බර් එක දෙන්න මම කතා කරන්නම්
Miss mama polonnaruwe Hoda sealer ekak ganna thanak kiyanawada kurunagala thiyanawa da wisthara kireemata godak sthuthi
Sthuthi misss
oya godak hodai..
Akke oyage adasa waratn nea
ස්තුති අක්කෙඅක්කෙ කල් ඉකුත් වීමේ දිනය කොහමද දාන්නෙ
මාස 3 දාන්න ,ඔයාගෙ sample එක්ක තියලා බලන්න
ඔයා contact කරගන්නේ කොහොමද අක්කා
Godak hoday akke🎉
ස්ත්තුති ඔයාට
Thank s❤
නංගි පලතූරු පල්ප් හොඳයිද, කල්තියාගන්න දේ දාන්න අවශ්‍ය නැද්ද,මා දැනුවත් කරන්න, ස්තූතියි
හොදයි කල් තියාගන්න මෙනවත් අවස්ථා නැහැ කරන දෙ පිරිසිදු හා ගුනාත්මක දෙයක් කරමු
හොඳයි නංගි ස්තූතියි, ඔයාට ජයවේවා
Oya me photto dala thiyenne chef shani ge ewa kopi karala lejja veda karanna epa
Fresh milk ලීටරයකින් අයිස් පැකට් කීයක් හදන්න පුලුවංද මිස්
ඔයා හදන මිශ්‍රණ කොලිට්ය අනුව එක තිරනය කරන්න
අනේ අක්කෙ ඔයාගෙ බ්‍රොකන් ග්ලාස් ජෙලි පුඩින් කප් වීඩියෝ එකෙ එ කප් කොච්චර කල් තියා ගන්න පුළුවන් ද මන් ඔයාගෙ විඩියෝ බලලා පුන්චි බිස්නස් එකක් කරන්න යන්නෙ ප්ලීස් ...රිප්ලය් එකක් දාන්න තැන්කිව් ඔයාට ❤❤
දවස් 15- සති 2 ව්තර
Thank you miss.
Ane oyata pin sidda venava Mata gedara I'd an Kara na puluvan job ekak hoy ala den na miss
මම උස්සා කරන්න්ම්
@@sathsaranilifewithme8034 oyata ehema udauvak karaka den na puluvannam go dak pin sidda venava miss.mama gedaramai inne pita vadakata yannath amarui miss.
මිස් මට කියන්න පුලුවන්ද කල් තබා ගන්න මොනාද දාන්නෙ කියල...රෙසිපි එකට මගෙන් 15000 ඉල්ලුව..මේ කරන දේට ගොඩක් පිං...❤❤
Bisness guru ද ඔයාලගෙන් ඉල්ලුවෙ.මහ හොරෙක්
සිට්‍රික් ඇසිඩ් කල් තියා ගන්න දාන්නේ
අක්කේ date print කරලා ගන්න පුලුවන් printer වර්ග තියෙනවා ද පොඩි ස්ටිකර් කොළවල.ප්ලීස් ඒ ගැන කියලා දෙන්න කො
හරි මම කියලා දෙන්නම්
C. R. D eke hari nambar ekamokakda mis
ස්තූතියි සහෝදරිය මාත් මේ රෙෂිපි එක ගොඩක් හෙවුව කවුරුත් කියන්නෙ නැහැ ඔයාට ගොඩක් පිං ❤ 🙏
ඔයා හරි හිත හොද මනුස්සයෙක් ඔයාට බුදුසරණයි
බොහෝම ස්ත්තුති
ඔයාගේ ඔය පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා.
Oya nam marama sakthimath ගැහැනියක් . Thawa තවත් දියුණු වේවා
බොහෝම ස්ත්තුති ඔබටත්
thanks thanks ❤duwagodak dewal dana gattha ara masima genna ganna barida😊
අක්කි කල් තියාගන්නේ කොහොමද.. කල් තබාගන්න monda දාන්න ඕන. Kochcara කාළයක් තියාගන්නේ පුළුවන් ද..
ඔයාගේ හිතහොද කමට ගොඩක් ස්තුතියි .❤
බොහෝම ස්ත්තුති ඔබට
ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද ඔයාල වගෙ තව 1000 මේ මුලු ලන්කාවටම හිටිය නම් මේ ලන්කාව ගොඩක් දියුනුයි බුදුසරණයි
❤
ඔබට ගොඩක් ස්තුතියි .ආසයි පටන් ගන්න .ඉදිරියේ දි කරල බලන්න හිතනවා. මෙහෙම හැමෝම කියලා දෙන්නේ නෑ නෙ..
බොහෝම ස්ත්තුති ඔයාට comment කලාට
බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ට
Biama pekat kal Thaba ganne kohomada..... Godak Istuthie....
ගොඩක් පිං අක්කේ ඔයාට ❤❤❤
ඔයාට ගොඩක් පින් ❤
Akke kiri letar 1 kin kochcharak aispakat hadannabuluwanda .. kiridammama kal ekuth wena denaya hoyannekohomada anee kiyannako man oyage me vedioaka balala matath asa hethuna oya wage karala balanna ❤❤❤❤
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට .ජයෙන් ජයම වේවා !!!
බොහෝම ස්ත්තුති ඔයාට
ඇත්තටම හරිම පැහැදිලි කිරීම කරන ව බොහොම ස්තුති නිහතමානීව වෙළඳ වියාපාරයක් කිරීම පිලිබද සතතුටුයිට් තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්ත්තුති ඔබටත් නිහතමානීව Comment කලාට
ගොඩාක් පිං..... මිනිස්සු හූරගෙන කන්න හදන සමාජයක ඔයා ගොඩාක් හිත හොඳ කෙනෙක්...
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එක ට
ඔබගේ දැනුවත්කිරීම මත මමත් පොඩියට ව්‍යාපාරක් කරන්නයි ඉන්නෙ දුව. අවශ්‍ය උපදෙස් සඳහා යලිත් දවසක අමතන්නම්.තෙරුවන් සරණයි .
ගොඩක් සතුටුයි මට ඔබතුමිය ගැන
Congratulations ❤️❤️
Oya godak hodei man ais pakat hadanna blaporottuve hitiya kenek oyage video eka mata godak vatinav godak stuti mis❤
බොහෝම ස්ත්තුති
Anee mis matath godak asai kema hadala mage mahansiyen salli hoyanna eth keema hduwata sell karanna widiyak nethi nisa man thwath blan innawa.hdanna danna keema jathi godak thyanwa eth mata sell kranna widiyak nhene mis.mt adahasak dennako mis.misge vedio man hema ekakma wagee balanwa eththtama godaaak wedagath
හිතහිත ඉන්නෙ නැති පුංචි තැනින් පටන් ගන්න
ඔයාට ගොඩක් ස්තුතියි ,දැනුවත් කලාට,හොද පැහැදිලි කිරීමක්,
ස්ත්තුති ඔයාට comment කලාට
ගොඩක් ස්තුති අක්කෙ ❤️❤️❤️
Mis mata kiyanna ais pakat karanna liyapadincchi wenna onada
MI's mata udau karanna puluwanda Hadana wediya
මිස්ට ගොඩක් පින් ❤️❤️
ඔයා ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. Thank you
බොහෝම ස්ත්තුති ඔයාට
ඔයාට ගොඩක් ස්තූතියි. අයිස හදන්න කලින්ම ලියාපදිංචි කරන්න ඔනද හදන ගමන් ලියාපදිංචි කරන්න බැරිද
මුලින් ලියාපදිංචි වෙන්න
කල් ඉකුත් වීමේ දිනය කොහොමද දාන්නේ
ගොඩක් වටිනවා මමත් මගේ දෙයක් පටන්ගන්නවා මිස
ඔව් ඔයාට පුළුවන්
ඔයාට ගොඩක් ස්තූතියි. මම හැදුවා කල්තියාගන්න කොහොමද.
මුකුත්ම දාන්න එපා ඔහොම ෆිසර් කරන්න
හිතහොද නිසා මොවකරත් දයුවෙනවා මයි රටට ම වටින දරැවෙක් තෙරැවන්සරණයි පුතා
බොහෝම ස්ත්තුති මෙ නිහතමානී comment එකට
ඇත්තෙන්ම හොදට තෙරුම් කරලා දුන්නා💞💞💞💞 මාත් හරි කැමැත්තක් තියෙන්ව බිස්නස් එකක් කරන්න දැනට විදෙස් ගතවේලා ඉන්නෙ ගිහින් මේ අදහස් වලින් 💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏 පුළුවන් වේවා බිස්නස් එකක් කරන්න 💗💗💗💗💗 බුදු සරනයි ඔයාට 💞💞💞💞💞
බොහෝම ස්ත්තුති
තෙරැවන් සරනයි
කිරි වලට ඇබුල් රස වැටුනම නරක් වෙන්නෙ නැද්ද
ඔයාට ගොඩක් පිං ඔයා මේ තේරුම් කරන කොට මටත් මේක කරන්න ආසා හිතුනා පුතේ
ස්ත්තුති එ නිහතමානීව Comment එකට
තව විදියක් කියලා දෙන්නකෝ pizz
Mis ais pekt walata fresh milk wenuwata piti kiri danna puluwanda
බොහෝම ස්තූතියි දුව
Oyata godak pin gahaniyak vidiyata mata loku saktiyak oyagen labune parissamen budhu saranai ❤❤❤❤❤
බොහෝම ස්ත්තුති බුදු සරනයි
Thank you ඔයාට ගොඩාක් හොඳට කියලා දෙනවා
ඔයාට බොහෝම ස්ත්තුති
Oya me dunna upadesayata esthuthi budu saranai
ඔයාට ස්ත්තුති comment කලාට
Dan fresh milk pk ekak kiyada mewa dala labayak ganna puluwanda ouya kiyana vidiyata gedarata kanna hodai
එහෙනම් එලකිරි වැනි ව්කල්පයකට යන්න
Thank you so much akka.mn hoya hoya idiyee me ❤️❤️❤️
ඔයා මාර නිහතමානී කෙනෙක් සහෝදරියක් 👍👍👍
බොහෝම ස්ත්තුති ඔයාට
fresh milk add නොකර පලතුරු වලින් විතරක් හැදුවොත් රස අඩුයිද,
මට ඉටිකොළ ප්‍රින්ටින් කරගන්න තැනක් නෑ ඔන්ලයින් ගෙන්නගන්නෙ කොහොමද.
වාසනා.වේවා
🎉🎉🎉🎉🎉
ස්ත්තුති
ගොඩාක් ස්තුතියි අක්කේ❤ මම හදලා තියෙනව පලතුරැවලින් ❤🎉
ඔයාගෙ comment එකට ගොඩක් ස්ත්තුති
ජයවේවා ❤
ඔයා ගොඩක් පැහැදිලි කරලා දෙනවා මාර ශක්තියක් එනවා නන්ගි මමත් මුල ඉදන්ම පටන් ගන්න කැමති මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා මට ඔයාව contact කරගන්න පුලුවන්නද විස්තර ටිකක් දැන ගන්න
ස්ත්තුති ඔයාට මැසෙන්ජ එක ජෙයින් වෙන්න
Oyata godak pin kenekuge diyunuwa wenuwen me karana meheyata 🙏🙏🙏
Magenuth සිලරයට රුපියල් 14500ක් සහ රෙසපි යට 15000 ඉල්ලුවා
ඔයාගෙ recipe හදාගන්න පුළුවන් තැනින් පටන් ගන්න මට මුකුත්ම එගැන කියන්න බැහැ ඔය තිරනය කරන්න
ගොඩාක් හිත හොඳ කෙනෙක් ඔයා..❤️❤️
බොහෝම ස්ත්තුති
Ane mis mata mama mula idan patan ganna hadanne mama danata juice bar akak karanawa, mata kal tiyaganna monawa hari danna oneda
නැහැ කිසිම දෙයක් දාන්න එපා දෙන දෙ අවංක කරන්න එතකෙට හරි යනවා
අයිස් පැකට් එක්ක ගන්නෙ දුප්පත් දරැවන්ට එක හොදින් කරන්න ඔයාට හරි යයි
ඔයාගේ නිහතමානිකමට ඔයාට වැඩි වැඩ්‍යෙන් හරි යනවා
බොහෝම ස්ත්තුති ඔයාට
ඔයාට ගොඩක් පිං මිස් ♥️මං මේක කරන්න හිටියේ Thanks
ස්ත්තුති ඔයාට comment කලාට
OytA godak pin akki
Milk mixed karala kopana kalak tiyaganna puluwanda
මසකට ව්තර
ඔබට 🎉🎉🎉 බොහෝ ස්තූති ජය 🎉🎉🎉
බොහෝම ස්ත්තුති
Godak pin oyata..oya jayama wewa hamadamath akke oayata..❤❤
බොහෝම ස්ත්තුති ඔයාට
Expire date kohomada dana ganne..
Miss ❤oyage video aka balanawa mama jelly pudding hadanawa a unata kadawal alla ganna amarui narak wenawa
ඔයා ඔයාගෙ sample එක්ක ආහාර පර්යේෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පෙන්වන්න එයාලා විසදුමක් දෙයි
ඔයා හරිම නිරංකාර චරිතයක්❤❤ආදරේයි sister❤
බොහෝම ස්ත්තුති ඔබටත්
මේ ඇසුරුම් අඩුවට ගන්න තැනක් කියන්න පුලුවන්ද
Thanks ñangi oyage kalin video eka baĺala mama danata karanawa,live enna nàngiapi balan innava.
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
පොලිතීන් ජිවානුහරනය කරන්න ඔනේ නැද්ද... ඒවගෙම මේවා කල් තියාගන්න මොනවාද කරන්න ඔනේ ...... හදපු දවසේ ඉදන් දවස් කීයක් තියාගන්න පුඵවන් ද......❤❤❤❤
අක්කෙ එලකිරි ඉක්මනට නරක් වෙන්නෙ නැද්ද.. කල් ඉකුත් වීමේ දින කොහොමද දාන්නෙ...
Sample eka hadata thiyala balanna
Ane akka kal thiya gnna monwda krnne kiynnko.ice wla kal ikuth wena dine khomda dena gnne.
මොනවාත් නැහැ
Sample හදලා තියලා බලන්න
Meka kochchara kalayak thiyaganna puluwanda
මාස 3 වැඩිය
Akki me bag ganna puluwan kohenda ?
පැකින් බඩු තියෙන කඩවල් වල තියෙනවා
පොලිතින් ප්‍රිරින්ට් කරන්නේ කොහෙන්ද කියන්නකෝ
Ohoma ice පැකට් hadala කොච්චර kal තියාගන්න puluwanda
මාස 3
Nangi ice packet eke polithin eka print karanna pr eka onada. MN kulu badu walata register wela inne. Please reply ekak Ona. Theruwan saranay.
එ br එකෙන් කරන්න පුළුවන්
Oya danna thenek nedda gedarata genetic dena esurum nespdana karana then.thenks.
නැහැ මම දාන්න නැහැ
කල් පවත්වා ගැනීමට මොකුත් අවශ්‍ය නැද්ද
Hoda katahwak oya ,kiysnne oyata sada jayawewa
බොහෝම ස්ත්තුති ඔයාට
Miss ais pakat karanna b r aka ganna onada thanks
ඔව් br එක ඔනි
ලියාපදිංචි වෙන්න ඕනිද?
අක්කෙ කල් තබා ගැනීමට දේවල් දාන්න ඕනිද?
Kal tiyaganna monawa hari danna oneda mis
නැහැ
cook with chef shani akkage video ekak neda me dala tiyenne eyage ice pacat hadapu video eka
Me chef with shani channel eke vedio ekkne ehmma dala tiynne
ඒක නෙ මෙයත් රෙසිපි කොපි කරලා නෙ 😁
Akke ice pekat wala print kara ganna...register wenna oneda
ඔව් රෙජ්ස්ටර් නම්බර් ඔනි නෙ
Jaya wewa akke
Chef shanige resipiya neda pennuwe...
Miss mata kiyanna puluwanda vacum gun eka gana. Tawa cup wala piyana pupuranawa ai ehema wenne. Chili paste dana podi cup.
Maget cup eke piyana ehema wenawa
මට ඔයාගෙ නම්බර් එක දෙන්න මම කතා කරන්නම්
Miss mama polonnaruwe Hoda sealer ekak ganna thanak kiyanawada kurunagala thiyanawa da wisthara kireemata godak sthuthi
Sthuthi misss
oya godak hodai..
Akke oyage adasa waratn nea
ස්තුති අක්කෙ
අක්කෙ කල් ඉකුත් වීමේ දිනය කොහමද දාන්නෙ
මාස 3 දාන්න ,ඔයාගෙ sample එක්ක
තියලා බලන්න